රු.1500 න් රු.35000 ක කරදහයියා අපිම හදාගමු.How to make rice husk charcoal easily

  Рет қаралды 4,563

සුහුරු වගා /suhuru waga

සුහුරු වගා /suhuru waga

Күн бұрын

Пікірлер: 12
@madushimadu7709
@madushimadu7709 7 ай бұрын
මේපැත්තේ කොහුමෝලක් නෑනේකොහුබත් ගන්නේ කොහෙන්ද
@Suhuru-fl3qp4g
@Suhuru-fl3qp4g 7 ай бұрын
කරදහයියා සාදන්නේ කොහුබත් වලින් නොවේ දහයියා වලින්. දහයියා වී මෝලකින් මිලදී ගන්න පුළුවන්.
@madushimadu7709
@madushimadu7709 7 ай бұрын
@@Suhuru-fl3qp4g නෑ නෑ වගාමාද්‍ය හදාගන්න කොහුබත් ගන්න කොහුමෝලකින්ම ගන්න වෙනවද නැත්තන් කෘශි උපකරන කඩවල තීනවද
@Suhuru-fl3qp4g
@Suhuru-fl3qp4g 7 ай бұрын
@madushimadu7709 කෘෂි බීජ සහ පොහොර අලවිසැල් වල 1 kg ක් රු.100 සිට 150 දක්වා මුදලකට ලබාගන්න පුලුවන්. කොහු මෝලකින් ගන්නවා නම් ඉතා අඩු මුදලකට මිලදීගන්න පුළුවන්. නැතිනම් පොල්ලෙලි කෑලීවලට කපා වේලා පිහියකින් කපා කුඩුකර පොල් ලෙල්ලේ ඇති ඇසිඩි ඉවත්කර ගැනීම සඳහා ජලයෙන් දෙවරක් පමණ සෝදා ගන්න. ස්තූතියි!
@madushimadu7709
@madushimadu7709 7 ай бұрын
@@Suhuru-fl3qp4g ගස් 600ට කිලෝ කීයක් ඕනෙද ඔයා දාල තියෙන පස් මාද්‍ය හදාගන්න
@Suhuru-fl3qp4g
@Suhuru-fl3qp4g 7 ай бұрын
@madushimadu7709 කරදහයියා 500g ක් සහ වියලි කොහුබත් 150g ක් පමණ එක් ගසකට දමන්න. එවිට ගස් 600 කට 90kg ක් පමණ අවශ්‍ය වේ. කොහුබත් ටිකක් අඩු කළාට කමක් නෑ. ඒ වෙනුවට කරදහයියා ටිකක් වැඩිපුර දමන්න කොහුබත් දැමීමේ ප්‍රධාන අරමුණ පස්මාධ්‍ය තදවීමට නොදී ලිහිල් කරගැනීමයි. එමෙන්ම කොහුබත් දැමීමෙන් ජලය අපතේ යාමක් සිදුවන්නේ නැහැ . කරදහයියා වලිනුත් ඒ දේ සිදුවනවා. නමුත් කොහුබත් ඔබට හැකි ප්‍රමාණයක් වත් යොදනවා නම් ගොඩක් හොඳයි. ස්තූතියි!
@SSashikalaSammani
@SSashikalaSammani 7 ай бұрын
වී මෝලකින් ගෙනාව ටිකක් පැරණි වී පොතු තමා ගන්න තිබුනෙ ඒවා ඔබලාගෙ වීඩියෝ වේ පෙන්වන වී පොතු තරම් පෙනිම අඩු යි ඒ නිසා ඒවා කර කරන්න සුදුසු නැතිද සහ එම වී පොතු වලින් සදාගන්න කර දහයියා අලවි කරන්න සුදුසු නැති ද
@Suhuru-fl3qp4g
@Suhuru-fl3qp4g 7 ай бұрын
වී පොතු වල පෙනුම එතරම් ප්‍රශ්නයක් නෑ.නමුත් දහයියා හොදින් වියලී තිබිය යුතුයි.මුලින්ම ඔබගේ දහයියා 5kg බැගින් ගොඩවල් දෙකක් සාදාගෙන .වීඩියෝ එකේ පරිදි කරදහයියා සාදාගන්න.අලවිකරනවානම් දහයියා කරදහයියා බවට වූ පසු දහයියා තැනින් තැන නොතිබිය යුතු අතර තද කළු පාටට කරදහයියා තිබිය යුතුයි.නමුත් වගාවක් සඳහා එය යොදනවා නම් ගැටළුවක් නැත. ස්තූතියි!
@piyumallakshitha9964
@piyumallakshitha9964 7 ай бұрын
කර දහයියා ඕනි තාරම් තියෙනවා.ඒ උනාට ඒවා දෙන්න තැනක්නේ නැත්තේ 😕
@SSashikalaSammani
@SSashikalaSammani 7 ай бұрын
@@piyumallakshitha9964 ඒ ඇයි 🤔 මෙහෙ නම් කඩවල තියෙනව 2kg 150/= කියල මන් දැකලා ඇහුව ම 😔
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 6 МЛН
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 838 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3,1 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 357 М.
malu miris wagawa | මාළු මිරිස් වගාව | How to grow capsicum correctly
51:17
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 11 М.
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 6 МЛН