How to Make Soap at Home | අස්වැසුමට යට නොවී සබන් ව්‍යාපාරයක් අරඹමු.

  Рет қаралды 27,054

Team AliuM

Team AliuM

Күн бұрын

රෙදි සෝදන සබන් නිශ්පාදනය පිලිබද පුහුණු වැඩසටහන | ගෙදරදීම සබන් හදමු.
රෙදි සෝදන සබන් නිශ්පාදනය පිලිබදව පැවැත්වූ පුහුණු වැඩසටහනකි. මෙමගින් රෙදි සෝදන සබන් නිශ්පාදනය පිලිබදව පැහැදිලි කෙරේ. මෙම වැඩසටහන නරඹන ඔබට රෙදි සෝදන සබන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වුවද දැනුම ලබා ගත හැක.
විස්තර පත්‍රිකාව මෙම ලින්ක් එකෙන් ලබා ගන්න : m.facebook.com...

Пікірлер: 151
@monikadiloshini8172
@monikadiloshini8172 Жыл бұрын
ඉතා හොදින් කියා දුන්නා ට ස්තුතියි
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
Thank you ❤️
@chandraweerasooriya2698
@chandraweerasooriya2698 2 ай бұрын
Bohoma sthuthi mahathmaya
@TeamAliuM
@TeamAliuM 2 ай бұрын
❤️
@piumisanjeewani3639
@piumisanjeewani3639 5 ай бұрын
Thank you
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 9 ай бұрын
Man obathumangen godak deval igena gaththa 🙏
@TeamAliuM
@TeamAliuM 9 ай бұрын
Thank you ❤️
@ChannaKumara-g3z
@ChannaKumara-g3z Ай бұрын
Godak thanks obathumata.puluwannam oba thumage durakathana ankayak apita labadenna.hadissiyakata mona gari upadesak ganna.man godak videos beluwa eth obathuma wage hodata therenna kauruth kiyala dilathibunena thanks. obathumata bs
@TeamAliuM
@TeamAliuM Ай бұрын
Thank you❤️
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 Жыл бұрын
හරිම ලස්සනට පහදා ඩෙනවා 🙏
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
Thank you ❤️
@piumisanjeewani3639
@piumisanjeewani3639 9 ай бұрын
බොහොම ස්තුතියි
@TeamAliuM
@TeamAliuM 9 ай бұрын
Thank you ❤️
@subhashinimendis8398
@subhashinimendis8398 7 ай бұрын
Mn adai me vidiyowa deke. Mn godaak asarana wela ina welawak. Adahasak awa.mn eya kriyathmaka karanam.idiriyedi getalu awoth oba thumata kiyana puluwan needa.godaak pin .🙏🙏🙏😊
@TeamAliuM
@TeamAliuM 7 ай бұрын
ඔව් පුලුවන්.
@Hiroshan_Champika
@Hiroshan_Champika Жыл бұрын
👍👍👍
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
❤️❤️❤️❤️
@RanjithDevappriya
@RanjithDevappriya Ай бұрын
GODAK ISTHUTHIYI SIR HIDIN PILUWELATA KIYA DUNNA BOHOMA PIN THERUWAN SARANAI OBATHUMATA 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@TeamAliuM
@TeamAliuM Ай бұрын
Thank you ❤️
@shinestar1589
@shinestar1589 3 ай бұрын
බොහොම පින් සර් 🙏🏾
@TeamAliuM
@TeamAliuM 3 ай бұрын
❤️❤️❤️
@s.p.m.karunarathne8390
@s.p.m.karunarathne8390 2 ай бұрын
මමත් මේ කියන විදිහටම සබන් හැදුවා. හැබැයි සබන් මිශ්‍රණය වැලි තලප කැට වගේ පුංචි පුංචි කැට වලට කැටි වුනා. දිය කර ගන්නම බැරි වුණා. කෝස්ටික් සෝඩා මිශ්‍රණයේ දිය කරලා පැය භාගයක් විතර නිවෙන්න තියලා ඊළඟට පොල්තෙල් රත් කරලා තමයි හැදුවේ. වර්ණක සියල්ලගේම වර්ණය පිච්චිලා වර්ණ වුණා. සුවඳකාරකත් පිච්චිලා ගිහින් සුවඳ නැතුව ගියා. ඇයි එහෙම වෙන්නේ?
@TeamAliuM
@TeamAliuM 2 ай бұрын
පොල්තෙල් රත් වෙලා වැඩි වෙන්න ඇති. ගොඩක් රත් කර ගන්න එපා. සෙල්සියස් 50ක් 60ක් විතර රත් උනාම හොදටම ඇති.
@express6468
@express6468 5 ай бұрын
ගොඩක් අය කියලා දෙන්නේ රෙදි සෝදන සබන් ගැනනේ. ඇඟේ ගාන සබන් හදන විදියත් කියලා දෙන්න පුලුවන් නම් වටිනවා 🙏
@TeamAliuM
@TeamAliuM 5 ай бұрын
👍
@thshuwickramaarachchi
@thshuwickramaarachchi 11 ай бұрын
සබන් හදලා සේදුවම අත ගෝරෝසු වෙනවනේ.. ඇයි එහෙම වෙන්නේ මොකක්ද කරන්න ඕනි plz riply 🙏
@TeamAliuM
@TeamAliuM 11 ай бұрын
සබන් සති දෙකක් වත් තියෙන්න ඇරලා තමයි පාවිච්චියට ගන්න ඕන. කෝස්ටික් සෝඩා ප්‍රමාණය ටිකක් අඩු කරලා බලන්න.
@user-zg6bj3dt5l
@user-zg6bj3dt5l 8 ай бұрын
Sir. Saban hadala dina 14 giyata passe kole othapuvamath saban kate theth venavane sir
@TeamAliuM
@TeamAliuM 8 ай бұрын
මේ දවස් වල පරිසරයේ තියෙන තෙතමන ස්වාභාවය නිසා ඒක වෙන්නෙ. පලවෙනි දවසෙම ලන්ච්ශීට් වගේ එකක ඔතන්න පුලුවන් නම් ඔය ප්‍රශ්නය මග හරවා ගන්න පුලුවන්.
@SugandhiMadhushika
@SugandhiMadhushika 5 ай бұрын
Sri.saban hadana patamala hadaranna puluwan kohenda
@TeamAliuM
@TeamAliuM 5 ай бұрын
ඔබට ලගම විදාතා සම්පත් මධ්‍යස්ථානයෙන් විමසන්න.
@chamindasenanayaka5857
@chamindasenanayaka5857 Жыл бұрын
Hoda wedak good luck oka minissu atha rata yanna oni
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
Thank you ❤️
@siraniWDS
@siraniWDS Жыл бұрын
සබන් කැටේ පාවිච්චි කිරීමේදී ට්කක් ගාගෙන යද්දී කැඩෙනවා එයට ව්සදුමක් ලබාදෙන්න ස්තූතියි
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
සති දෙකක් විතර පරණ කරලා තමයි පාවිච්චියට ගන්න ඕන. එහෙමත් කරලා හරි ගියේ නැත්නම් රෙසිපිය පොඩ්ඩක් වෙනස් කරලා බලන්න
@pgpkumara7327
@pgpkumara7327 Жыл бұрын
කිහිප සැරයක් සබන් හදන්න. හරි පදම අල්ලගත්තම ගැටලු නැතිවෙයි
@sudharma8660
@sudharma8660 Жыл бұрын
අනුරාධපුර මෙම අමුද්‍රව්‍ය ගන්න තියෙන්නෙ කොහේද?
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
අනුරාධපුර ගැන නම් හරියට විස්තරයක් දන්නෙ නෑ. කෙමිකල් කඩ වල තියෙන්නෙ. බලමු දන්න කෙනෙක් කමෙන්ට් එකක් දායිද කියලා.
@A-3-family
@A-3-family 11 ай бұрын
Matath kiyannako අනුරාධපුර kohenda badu gatthe
@piumisanjeewani3639
@piumisanjeewani3639 5 ай бұрын
❤❤❤
@surangidasanayaka9544
@surangidasanayaka9544 Жыл бұрын
සබන් හදන අමුද්‍රව්‍ය,සහනදායි මිලට ..(රත්නපුර පොලිතින් සෙන්ටර් නොම්බර 25, මහජන පොළ පාර, පුළුගු පිටිය, රත්නපුර)
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
රත්නපුරේ අඩුම එතන කියලා තමයි ආරංචි වුනේ.❤️
@siraniWDS
@siraniWDS Жыл бұрын
මට යාරේ යාරේ ගන්න අවශ්‍යයි තැනක් කියන්නකෝ
@tharushinadungodage2675
@tharushinadungodage2675 Жыл бұрын
Ganwa ganne kohomada
@user-ju9gu8hi9e
@user-ju9gu8hi9e 9 ай бұрын
Mata post karala genna ganna puluwanada
@Premasirikk
@Premasirikk 7 ай бұрын
​@@TeamAliuMuboatsdab
@SumanawathiPranando-nx3me
@SumanawathiPranando-nx3me 10 ай бұрын
Obthuma pahadeliwa keya danawa thnk you
@TeamAliuM
@TeamAliuM 10 ай бұрын
Thank you ❤️
@charithuthpala3083
@charithuthpala3083 10 ай бұрын
සබන් කැටය ඉක්මනින්ම දියවෙලා යන්න හේතුව මොකක්ද කියලා දැනගන්න පුළුවන් ද sir
@TeamAliuM
@TeamAliuM 10 ай бұрын
සති දෙකක් වත් පදම් වෙන්න තියන්න ඕන සිසිල් වියලි ස්ථානයක. හදපු ගමන් පාවිච්චි කලොත් ඉක්මනින් දිය වෙනවා.
@ChampikaKalyani-v1y
@ChampikaKalyani-v1y 2 ай бұрын
Kiula wathura kamaknadda
@NathashaDeshani
@NathashaDeshani 16 күн бұрын
කෝස්මැටික් සෝඩා දියකරලා හොදටම නිමෙන්න ඕන පොල්තෙල් රත් කරන්න ඕන චුට්ටයි ඇගිල්ලක් දාන්න පුලුවන් ගානට එන්න ඕන සාමාන්‍ය කෙනෙක් නාන තරම් රත් උනාම ඇති
@TeamAliuM
@TeamAliuM 16 күн бұрын
ඔව්. ඒක හරි.❤️
@kapilakumara140
@kapilakumara140 4 ай бұрын
Discription එකෙන් විස්තර පත්‍රිකාව ගන්න බෑ නේ..
@TeamAliuM
@TeamAliuM 4 ай бұрын
Description එකේ තියෙනවා
@indhunilgamage8344
@indhunilgamage8344 11 ай бұрын
සර් සබන් හැදුවට පස්සේ සබන් තෙත්වෙනවා ඊට හේතුව කුමක්ද
@pgpkumara7327
@pgpkumara7327 11 ай бұрын
ජල වාෂ්ප අඩු වියලි ස්ථානයක තබන්න
@thusharathushara7845
@thusharathushara7845 3 ай бұрын
nuwar kotanda thyene me kade mama nuwar anna hitha gena inne aki ahuwe taunnekeda
@TeamAliuM
@TeamAliuM 3 ай бұрын
නුවර නම් දන්නෙ නෑ.
@ArunaSamarajeewa-wu5dl
@ArunaSamarajeewa-wu5dl 10 ай бұрын
සබන් අච්චු ගන්න තියෙනවද රත්නපුර
@TeamAliuM
@TeamAliuM 8 ай бұрын
දන්න තරමින් නම් නැහැ.
@Anojasamarasiri
@Anojasamarasiri 10 ай бұрын
Ikmani diyawenna ai monawath danna onada
@TeamAliuM
@TeamAliuM 10 ай бұрын
සති 2ක් විතර වත් පරණ කරන්න ඕන. මාසයක් විතර පුලුවන් නම් තවත් හොදයි.
@lakmalidisanayaka332
@lakmalidisanayaka332 8 ай бұрын
නුවර සුන්දරම් ස්ටෝර්ස් එකෙන් ලාබෙට ගන්න පුළුවන් . කොස්ටික් සෝඩා කිලෝ 1 ක්ම රුපියල් 350 යි වෙන්නේ.
@TeamAliuM
@TeamAliuM 8 ай бұрын
කොහේද ඒ කඩේ තියෙන්නෙ?
@SudathKumara-j6x
@SudathKumara-j6x 8 ай бұрын
Number ek gnn puluwnd
@TeamAliuM
@TeamAliuM 8 ай бұрын
@@SudathKumara-j6x 0716090703
@akodikara909
@akodikara909 Жыл бұрын
යාරෙ යාරෙ සහ සෝ ඩයස් කොයි අවස්ථාවේ දීද එකතු කරන්නෙ? Please reply 🙏🙏🙏🙏
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
වීඩියෝ එකේ ඒ අවස්ථාව පැහැදිලි කරනවා. මේ උපදේශක තුමාටම කමෙන්ට් කරන්න කියන්නම්
@pgpkumara7327
@pgpkumara7327 Жыл бұрын
වර්ණක , යාරෙ යාරෙ සහ රට දුම්මල 70 C° ට රත්කරගත් තෙල්වල දියකර ගන්න
@ChampikaKalyani-v1y
@ChampikaKalyani-v1y 2 ай бұрын
Kiula wathura kamaknadda sir
@TeamAliuM
@TeamAliuM 2 ай бұрын
ගැටලුවක් වෙන එකක් නෑ ලිං වතුර නම්.
@nadishperera2031
@nadishperera2031 Жыл бұрын
Colours and sodium silicate koheda tiyenne
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
ඔබේ ප්‍රදේශයේ නගරයේ සොයා බලන්න. නැත්නම් කොලඹින් ගන්න පුලුවන්
@pgpkumara7327
@pgpkumara7327 Жыл бұрын
කොළඹ පිටකොටුව බංගසාල වීදිය
@maleehettiarachchi9207
@maleehettiarachchi9207 Жыл бұрын
19:01 19:44
@nadishperera2031
@nadishperera2031 Жыл бұрын
Saban heduwama atha kasanawa wage wenawada..
@TeamAliuM
@TeamAliuM 8 ай бұрын
@@nadishperera2031 මේ දාන කෙමිකල් ඔයාට ඇලජික් ඇති. පුලුවන් තරම් අතේ නොගෑවෙන්න ග්ලවුස් දාලා හදන්න. කෝස්ටික් සෝඩා වලට ගොඩක් වෙලාවට කසන්න පුලුවන්
@athuaprasanna8685
@athuaprasanna8685 9 ай бұрын
Dina kiyyakata pasuwada pavihchi kalautuwanne
@TeamAliuM
@TeamAliuM 9 ай бұрын
අඩුම තරමේ සති දෙකක් වත් පහු වෙන්න ඕන. මාසයක් වගේ නම් තවත් හොදයි
@ruwandesilva2092
@ruwandesilva2092 10 ай бұрын
මම ඉන්නේ කොළඹ ක්ලෝරින් වතුරෙන් හදන්න පුළුවන්ද
@TeamAliuM
@TeamAliuM 10 ай бұрын
ක්ලෝරීන් වතුරෙන් නම් හදන්න බෑ. ඒක උණු කරලා ගන්න පුලුවන් මන් දන්න තරමින්.
@senavirathnad6258
@senavirathnad6258 10 ай бұрын
වයිටින් පවුඩර් මිස්‍ර කරන්නෙ මොන අවස්තාවෙ ද
@TeamAliuM
@TeamAliuM 10 ай бұрын
කෝස්ටික් සෝඩා කවලම් කරලා ඉවර උනාම දාන්න.
@SwarnaGamagee
@SwarnaGamagee 7 ай бұрын
Kos liyakin kawalam kala pata wenas uana
@TeamAliuM
@TeamAliuM 7 ай бұрын
කොස් වල පාට සබන් වලට දිය වෙන්න ඉඩ තියෙනවා.
@shinestar1589
@shinestar1589 3 ай бұрын
අනේ සර් හැමකෙනම දාන ඒවා බලනවා සර් කියන දේවල් අනිත් අය කියන්නේ නෑ එකිනෙකට වෙනස් සර් ගොඩක් ම දේ කියා දුන්න
@TeamAliuM
@TeamAliuM 3 ай бұрын
Thank you ❤️
@senavirathnad6258
@senavirathnad6258 10 ай бұрын
Soda ash ekathu karanne mona awasthawe da
@TeamAliuM
@TeamAliuM 10 ай бұрын
කෝස්ටික් සෝඩා දිය කරලා ඉවර උනාම.
@senavirathnad6258
@senavirathnad6258 10 ай бұрын
සබන් හදලා වේලුනාට පස්සෙ පාවිච්චි කරලා තිබ්බම තෙල් ගතිය තියෙනවා සබන් කැටේ ඇයි ඒ
@TeamAliuM
@TeamAliuM 10 ай бұрын
දාන තෙල් ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරලා බලන්න.
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 9 ай бұрын
Ow matath ema prashne thinava
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 9 ай бұрын
Ow matath ema prashne thinava
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 9 ай бұрын
Ow matath ema prashne thinava
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 9 ай бұрын
Ow matath ema prashne thinava
@asiri-zh1du
@asiri-zh1du 8 ай бұрын
සබන් දවටන හදා ගන්න පුළුවන් කොහෙන්ද
@TeamAliuM
@TeamAliuM 8 ай бұрын
ප්‍රින්ටින් ශොප් වලින් පොඩ්ඩක් අහලා බලන්න.
@asiri-zh1du
@asiri-zh1du 8 ай бұрын
@@TeamAliuM හරි ගොඩක් ස්තූතියි
@hashinikadamayanthi2856
@hashinikadamayanthi2856 10 ай бұрын
සමහර අය කෝස්ටික් වලට පොල්තෙල් එකතු කරනවා එක හරිද
@TeamAliuM
@TeamAliuM 10 ай бұрын
ඒක වැරදියි. එතකොට මිශ්‍රණය අවුල් යන්න ඉඩ වැඩියි.
@MallikaMallika-yh2up
@MallikaMallika-yh2up Жыл бұрын
එම තරාදියට කොපමන මුදලක ඔනිද
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
3000ට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි
@pgpkumara7327
@pgpkumara7327 Жыл бұрын
1200 ක් විතර
@GayanPradeep-y2v
@GayanPradeep-y2v 11 ай бұрын
Poltel walin batida hadanna🙄
@TeamAliuM
@TeamAliuM 11 ай бұрын
පුලුවන්. පොල්තෙල් වලින් තමයි හදන්නෙ.
@Anojasamarasiri
@Anojasamarasiri 10 ай бұрын
3:14
@hashinikadamayanthi2856
@hashinikadamayanthi2856 10 ай бұрын
වියාපාරයක් විදිහට කරනවනන් කොහොමද කරන්නේ
@TeamAliuM
@TeamAliuM 10 ай бұрын
මේ ක්‍රමයට හදලා. ඔයාගෙම ඇසුරුමක් යොදන්න.
@DimithuSampath
@DimithuSampath 7 ай бұрын
මේකෙ විස්තර පත්‍රිකා වෙ ලින්ක් එක දෙන්නකො...😢
@TeamAliuM
@TeamAliuM 7 ай бұрын
වීඩියෝ එක යට තියෙනවා
@wdsomasiri7803
@wdsomasiri7803 Жыл бұрын
අමුද්‍රව්‍ය තඹුත්තේගම කිට්ටුව තියෙනවා
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
කඩේ නම විස්තර එහෙම දාන්න කාටත් දැන ගන්න.
@A-3-family
@A-3-family 11 ай бұрын
Kohenda gatthe kiyannako
@DilipDilip-ln9rz
@DilipDilip-ln9rz 4 ай бұрын
Matath kiynnko
@mohamedroshan2393
@mohamedroshan2393 Жыл бұрын
Sir oyagey numberaya mokkada vistara ahaganda
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
අවශ්‍ය විස්තර මෙතන කමෙන්ට් කරලා අහන්න.
@vithanagepramavathi1984
@vithanagepramavathi1984 Жыл бұрын
යාරේ යාරේ සහ සෝඩා ඇස් කලවමි කරන්නේ මොන අවස්ථාවෙිදිද
@pgpkumara7327
@pgpkumara7327 Жыл бұрын
70c°ට රත්වූ තෙල්වල යාරෙ යාරෙ දියකර ගැනීම තමයි වඩා සාර්ථක. තෙල් සහ කෝස්ටික් සෝඩා ද්‍රාවනය කලවම්කර ගැනීමෙන් පසු කලවම් කරන අතර සෝඩා ඈෂ් ටික ටික විසිරෙන ආකාරයට එක්කර ගන්න
@hashinikadamayanthi2856
@hashinikadamayanthi2856 10 ай бұрын
ජලය වැඩි වුනොත් මොකද වෙන්නේ
@TeamAliuM
@TeamAliuM 10 ай бұрын
සබන් හයි වෙන එක අඩු වෙයි.
@hashinikadamayanthi2856
@hashinikadamayanthi2856 10 ай бұрын
සබන් හදලා සතියක් විතර යනකොට ගොඩක් හයියයි අැයි එහෙම වෙන්නේ
@TeamAliuM
@TeamAliuM 10 ай бұрын
මිශ්‍රණය වෙනස් වෙන්න ඇති. පොඩ්ඩක් කෝස්ටික් සෝඩා අඩු කරලා බලන්න.
@subhashinimendis8398
@subhashinimendis8398 7 ай бұрын
Yare yare kiyanne mee ity walatada.
@TeamAliuM
@TeamAliuM 7 ай бұрын
නෑ. ඒක කෙමිකල් කඩ වල තියෙනවා.
@ashaperera8057
@ashaperera8057 8 ай бұрын
පොල්තෙල් කොච්චරක් දැම්මෙ කියල කිව්වෙ නෑනෙ
@TeamAliuM
@TeamAliuM 8 ай бұрын
550g කියලා කියනවා නේ
@freedomtraveler92
@freedomtraveler92 Жыл бұрын
💚😍👊
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
❤️👊
@kavinduthiwanka3884
@kavinduthiwanka3884 11 ай бұрын
විස්තර පත්‍රිකාව කොහොමද ගන්නෙ link එකෙන් ගන්න බෑනෙ
@TeamAliuM
@TeamAliuM 11 ай бұрын
Team Alium කියලා ෆේස්බුක් එකේ සර්ච් කරන්න. ඒ පේජ් එකේ ඒ විස්තර පත්‍රිකාව ෆොටෝ එකක් තියෙනවා.
@GaminiKumara-es4wz
@GaminiKumara-es4wz 11 ай бұрын
mama hadanawa
@TeamAliuM
@TeamAliuM 11 ай бұрын
හොදයි. ව්‍යාපාරයක් විදියට කරගෙන යනවද?
@GaminiKumara-es4wz
@GaminiKumara-es4wz 11 ай бұрын
@@TeamAliuM podiyata karanawa laba adui badu godak ganan
@surangidasanayaka9544
@surangidasanayaka9544 Жыл бұрын
යාරෙ යාරෙ අපි ලග තියෙනවා
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
කොහේද?
@siraniWDS
@siraniWDS Жыл бұрын
කොහොමද සම්බන්ධ කරගන්නේ
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
@@siraniWDS පහල කමෙන්ට් එකක ලිපිනය තියෙනවා.
@raweendrawansanatha7616
@raweendrawansanatha7616 Жыл бұрын
කොහොමද ගෙන්න ගනේ
@user-cg9vq3vx2t
@user-cg9vq3vx2t Жыл бұрын
යාරෙ යාරෙ ගන්න
@dammika1184
@dammika1184 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯👍👍👍👍👍👍❤❤❤❤❤
@TeamAliuM
@TeamAliuM 7 ай бұрын
Thank you ❤️
@user-dn1sp1nv2w
@user-dn1sp1nv2w 10 ай бұрын
විඩියොව ශබ්ද මදි ස්ර්
@TeamAliuM
@TeamAliuM 10 ай бұрын
මොනවද තේරුනේ නැත්තෙ?
@MahindaMahinda-ey2bd
@MahindaMahinda-ey2bd 18 күн бұрын
සර් video එක තුලපොඩිබබාලා වගයක් කියවනවානේද 😮😮😮
@user-ui8ev4iq8o
@user-ui8ev4iq8o 5 ай бұрын
Kole wahala kiyala denna epa
@TeamAliuM
@TeamAliuM 5 ай бұрын
ඒ කිව්වෙ?
@Chamoddyadancedreamandword
@Chamoddyadancedreamandword Жыл бұрын
අමුද්‍රව්‍ය පැහැදිලි මදි.දාන්නකෝ
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකක් තියෙනවා. ඒකෙන් ගිහින් බලා ගන්න පුලුවන්
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 34 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 57 МЛН