No video

සබන් කැට නිෂ්පාදන වැඩසටහන - මහරගම නැගෙනහිර වසම (2022-12-23) part1 | soap bar production program

  Рет қаралды 12,983

creative online workers

creative online workers

Күн бұрын

Пікірлер: 16
@sudu6841
@sudu6841 Жыл бұрын
මම ඔබතුමන්ලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරපු වැඩසටහන මම නරඹල අද මම ගෙදරට සබන් ගන්නෙම නෑ.ඇගේ ගාන්නත් සබන් මම හදනවා.පුමිතියටම.මම හදන සබන් දැනට ගෙදර පාවිචි කරන්නෙ.පසුවට මම ස්වයං රැකියාවක් වශයෙන් කරන්නයි ඉන්නෙ.මම මේ වැඩ සටහන් නරඹල ලොකු ප්‍රයෝජනයක් ගත්ත.නොදන්න දෙයක් ඉගන ගත්ත.ඔබ තුමන්ලාට බොහෝ පින් අපි වගේ අයට මෙවැනි වැඩ සටහන් ඉදරිපත් කිරීම.♥️♥️🙏
@venasa1702
@venasa1702 Жыл бұрын
අනෙ මටත් කියනවද හදන විදිය
@punchimanike3301
@punchimanike3301 Жыл бұрын
මට කියනවාද.වයිටීන් දාන ගාන kg1 ට
@DilaniDilanidirukcika
@DilaniDilanidirukcika 6 ай бұрын
50g​@@punchimanike3301
@aparnaishani9997
@aparnaishani9997 Жыл бұрын
නියමයි පැහැදිලි කියලා දෙනවා . ඉක්මනින් දිය වෙන්නේ නැතුව හොඳින් පෙන එන්න දාන්නේ මොනවාද කියලා දෙන්න තවත් ඇගේ ගාන්න පුළුවන් හොද සබන් එකක් හදන විදිහ කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනාවා
@dilanmalranga-ow9rc
@dilanmalranga-ow9rc Жыл бұрын
Pamamayan ahen ne danna puluwanda
@mudiyanselagegamini771
@mudiyanselagegamini771 Жыл бұрын
මල්ලි ගන්න ප්‍රමානයන් හරියට ඇහෙන් නැ ප්‍රමානයන් දන්න බැරිද
@petmylife4568
@petmylife4568 Жыл бұрын
වැඩ සටහන මුල පටන් වීඩීයෝ කර නැහැ වගේ.සෝඩියම් සිලිකේට් කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනද
@shermilasewwandi119
@shermilasewwandi119 Жыл бұрын
Apita sambanda venna barida mama inne maharagama
@lalanaperera7162
@lalanaperera7162 Жыл бұрын
Sodium silicate pramanaya kiwwe ne
@suneethaliyanage7635
@suneethaliyanage7635 Жыл бұрын
සබන් අච්චු ගන්නේ කොහෙන්ද. ඒගැන දැනුවත් කරන්න.
@wikramasinhasich6414
@wikramasinhasich6414 Жыл бұрын
කෝස්ටික් දිය කරන්න ඇලුමිනියම් හැදි ගන්නෙ නෑ නේද
@isharadilhani8258
@isharadilhani8258 Жыл бұрын
Sahabagi wenne kohomada
@prasannafernando1011
@prasannafernando1011 Жыл бұрын
Nagana hira අපට උපදෙස් danna nember akk අපට danna
@lakminipamada7783
@lakminipamada7783 Жыл бұрын
මේ සබන් අච්චු ගන්නේ කොහොමද
@dinushamalkanthi1653
@dinushamalkanthi1653 Жыл бұрын
Daraz එකෙන් ඔඩඑර් කරන්න
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 52 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 13 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
Amazing Bath Soap Making Technique
9:40
Wonderfull skills
Рет қаралды 4,6 МЛН