How To Make Soap Free Lesson Part 01/Sinhala Lessons

  Рет қаралды 101,522

A9 Tech

A9 Tech

Күн бұрын

සබන් නිෂ්පාදනය ස්වයං රැකියාවක් ලෙස ලාබදායි ව්‍යාපරයක් බව බොහෝ දෙනා දන්නා කාරණයක් ඉතිං මේ ව්‍යාපාරය ආරම්භකිරිමට අවශ්‍ය නියම තාක්ෂණය කොටස් වශයෙන් නිවැරදිව කියා දිමයි අපගේ අරමුණ

Пікірлер: 215
@priyawijesundara9506
@priyawijesundara9506 8 ай бұрын
Godak stuti godak stuti mamat saban haduwa godak ayage chanal chekkarala ane eat mechara pahadili kiremak une na mata hamawelema waraduna obage me chanal eken obatuma ge pahadili kirema ati visistai ane mata udau karanna
@nilanthisujatha3533
@nilanthisujatha3533 2 жыл бұрын
එක් සබන් කැටයකට අවශ්‍ය ද්‍රව්‍ය අනුපාතය කියල දෙන්න...බොහොම ස්තුතියි ...ඔබට ...
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි
@sujatharohini3949
@sujatharohini3949 Жыл бұрын
ජයවෙිිවා ස්තුතියි ඔබට සබිකලා ලයික් කලා ඉතින් අපේපැත්තේ ඇවිත්බලන්න සහයෝගය ක්දෙන්න බුදුසරනයි දැනුතුවත් කලාව ස්තුතියි ❤
@chandimalwaththa3268
@chandimalwaththa3268 2 жыл бұрын
ගොඩාක් නොදන්න දේවල් දැනගත්තා thanks .👍
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 Жыл бұрын
ගොඩාක් වැදගත්කමක් තියෙනවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dammam1255
@dammam1255 Жыл бұрын
පැහැදිලි කිරිම ඉතාම හොදයි බොහොම ස්තුති
@roshanmunasinghe3335
@roshanmunasinghe3335 2 жыл бұрын
ලොකු දැනුමක් ලබාගත්තා ස්තූතියි ඔබ තුමාට රෙදි සෝදන සබන් ගැන වීඩියෝ එකකින් කියාදෙන්නේ නම් බොහොමත් වැදගත් මේදවස් වල
@damithprasad-x2u
@damithprasad-x2u 9 ай бұрын
ඔබ කල පැහැදිලි කිරීමට ස්තුතියි
@pramodpiumal477
@pramodpiumal477 Жыл бұрын
thank you sir. mamat me saban nishpadanaya gena karunu hoyanawa. mamat meka patanganna hadanne. sir tawat alut videos denna apita. TFM agaya niweradiwa saban hadana system eka kiyaladenna. me saban hadana chemicals wala anupaathaya kiyaladenna. budu saranai.
@piyumikanethmi8015
@piyumikanethmi8015 2 жыл бұрын
සර්ට ගොඩක් පිං !අපිට මේ ගැන කියලා දුන්නට....... ආයුර්වේදීය තෙල් ඔස්සේ නිෂ්පාදනය කරන සබන් පිළිබඳව video එකක් කරන්න පුළුවන් ද? සර්
@samanliyanage
@samanliyanage 2 жыл бұрын
Niyamai. Hadana heti ikmanata balaporoththu wenawa. Thanks.
@ExplorerSpace
@ExplorerSpace Жыл бұрын
i want to buy low cost fragrance oil where can i buy them
@monikadiloshini8172
@monikadiloshini8172 Жыл бұрын
මේ සියල්ලම ගන්න පුලුවන් කොහෙන්ද සහ එම ස්ථානයේ දුරකතන අංකය දෙන්න ස්තුතියි ඔබට
@nilanthihettigodage777
@nilanthihettigodage777 10 ай бұрын
🎉ස්තුතියි දැනුවත් කලාට 😊
@roicefernando1857
@roicefernando1857 Жыл бұрын
Hoda danuwath kireemak bohoma sthuthi
@pushpakumara1098
@pushpakumara1098 11 ай бұрын
වැඩසටහන හොඳයි ,වටිනවා
@RasikaKariyawasam-f4s
@RasikaKariyawasam-f4s Ай бұрын
Danuwat kalata gofak pin
@malkanthirar7689
@malkanthirar7689 2 жыл бұрын
ගොඩක් වටින විඩියෝවක්.තෙරැවන් සරනයි 🌹🌸🌹🌸🌹🌸🌹🌸
@priyanisenanayeke5582
@priyanisenanayeke5582 2 жыл бұрын
ස්තූතියි .ඉතා හොද පැහැදිලි කිරීමක්...
@iroshimanel2407
@iroshimanel2407 Жыл бұрын
Godak watinawa bohoma sthuthi ❤️❤️❤️
@shapri5212
@shapri5212 Жыл бұрын
වැඩසටහන පටන් ගන්න පෙර හොඳට වතුර බොන්න එවිට ඔබතුමාගේ උගුර කට වේලෙන එක නැති වෙයි 👍
@SumanawathiPranando-nx3me
@SumanawathiPranando-nx3me 9 ай бұрын
Danuwath kerema gana thank you
@IsharamadhushaniDissanayaka
@IsharamadhushaniDissanayaka Жыл бұрын
ගොඩාක් වැදගත්
@damayanthikumari1880
@damayanthikumari1880 3 жыл бұрын
Godak watina vidiyo ekak. Sthuthi.
@manjulaamarasinghe1807
@manjulaamarasinghe1807 Жыл бұрын
බොහොම ස්තූතියි .සුවද සබන් නිශ්පාදනය කරන්න හැටි කියලා දෙන්න පුළුවන් ද .
@amaniwimalasena7895
@amaniwimalasena7895 2 ай бұрын
🎉❤ස්තූතියි
@MinagaSanviru
@MinagaSanviru 4 ай бұрын
Red oil ගන්න කොහෙද තියෙන්නෙ කියන්න පුලුවන්ද
@GunarathnaWijesingha
@GunarathnaWijesingha 8 ай бұрын
Hodai
@eurekavinya1713
@eurekavinya1713 Жыл бұрын
Muhuda weli daana pramana ya kiyanna puluwan da sir
@ThisaraMaliki
@ThisaraMaliki 5 ай бұрын
Saban othana kole කොහොමද suwada karanne
@rajusenanayake417
@rajusenanayake417 Жыл бұрын
Read oil ලන්න පුලුවන් තැනක් කියන්නකෝ
@sampathperera5953
@sampathperera5953 Жыл бұрын
හුගක් ස්තූතියි ඔබට
@priyamali4274
@priyamali4274 2 жыл бұрын
හොඳ දැනුමක් ලැබුනා ගොඩක් ස්තුතියි
@dammam1255
@dammam1255 Жыл бұрын
දෙසිය සබන් කැටයක් සාදන ක්‍රමය කියා දෙන්න
@gayanamila8302
@gayanamila8302 2 жыл бұрын
රෙදි සොදන සබන් නිවැරදි අනුපාතවලින් හදන විදිහ ගැන විඩිඔ එකක් ඔනි
@MgcDulneth-ru8vr
@MgcDulneth-ru8vr Жыл бұрын
අමු ද්‍රව්‍ය ගන්නෙ කොහෙන්ද?
@deepikasenanayake1734
@deepikasenanayake1734 4 ай бұрын
Homemade සබන් අලෙවි කරන්න බලපත්‍ර ගන්න අවශ්‍යද?
@a9tech627
@a9tech627 4 ай бұрын
හරි නම් අවශ්‍යයි
@maduanuththara5762
@maduanuththara5762 2 жыл бұрын
Ane Saban deyawena aka aduwenna danne monawada sr
@dilinigamaethige7066
@dilinigamaethige7066 2 жыл бұрын
Itamath wadagath me wadasatahana
@purnimawikkramage3918
@purnimawikkramage3918 10 ай бұрын
Obatuman sambsndakaragataheki durakatana ankayak labadenna🙏
@agudaya385
@agudaya385 Жыл бұрын
කොස්ටික් සොඩා කැවුනොත් හොද නැද්ද
@mlalith32
@mlalith32 Жыл бұрын
සබන් සෑදීමේදී Sodium silicate වලින් වන ක්‍රියාව කුමක්ද ? Thank you .
@kamanidesilva1916
@kamanidesilva1916 Жыл бұрын
පෙන නැගීම ♥️♥️
@chandimalwaththa3268
@chandimalwaththa3268 2 жыл бұрын
මෘදු Hand wosh එකක් හදන විඩියෝ එකක් කරන්නකො
@lakmalipriyanka5613
@lakmalipriyanka5613 2 жыл бұрын
Sir mn saban හදන්න බලාපොරොත්තුවෙන් inne.ekt අවශ්‍ය උපදෙස් ලබාදෙන්න puluwanda.
@dilhanivirajini350
@dilhanivirajini350 2 жыл бұрын
අනික් අමුද්‍රව්‍ය ගන්නේ කොහෙන්ද කියලා කියන්න පුලුවන්ද
@piyumikanethmi8015
@piyumikanethmi8015 2 жыл бұрын
සර් රූපලාවණ්‍ය සබන් පිළිබඳව video එකක් upload karannna puluwanda
@sunilwickramasinghe2355
@sunilwickramasinghe2355 Жыл бұрын
Thanka
@indranipitgalaarachchi9664
@indranipitgalaarachchi9664 Жыл бұрын
මෝල් වල තියන රතු තෙල් එකෙන් හදන්නේ කොහොමද
@nishanrubera5968
@nishanrubera5968 3 жыл бұрын
Thank you nice information pls make a video for soap making
@kanthiileperuma8505
@kanthiileperuma8505 5 ай бұрын
Thank you
@krishanthimadhumali556
@krishanthimadhumali556 2 жыл бұрын
Sir saban walata hoda thel ganna thiyana than කොහෙද
@gayanmadusanka7975
@gayanmadusanka7975 Жыл бұрын
පොල් තෙල් ඇර අනිත් තෙල් වර්ග ගන්න තියෙන්නේ මොනවගේ shop වලින්ද?..
@sujithanamali5377
@sujithanamali5377 2 жыл бұрын
Mata sir sambanda kara ganna n ekk thiyeda
@nhholdingspvtltd3684
@nhholdingspvtltd3684 2 жыл бұрын
Api hadana saban ekakata kohomada TFM certificate eka ganne?
@nilukamalkanthi447
@nilukamalkanthi447 2 жыл бұрын
මම හදපු සබන් කැටෙ ගාලා ඉතිරි වෙන සබන් පොඩි කොටස මෙලෙක් නෑනෙ . ඒකට හේතුව මොකක්ද
@dilhanivirajini350
@dilhanivirajini350 2 жыл бұрын
ගොඩාක් හොද වීඩියෝ එකක්.
@Ashen716
@Ashen716 Жыл бұрын
Salphonic kiyanna labsa walatada
@amilarathnayakaamila1236
@amilarathnayakaamila1236 3 жыл бұрын
Thanks ,honda wedak eth part 2 balanne කොහොමද
@prathnayaka43
@prathnayaka43 2 жыл бұрын
Me yodaganna dewal ganna thank kiyanawada?
@surangasampath3367
@surangasampath3367 2 жыл бұрын
Mata ara mandi walin hadana thal walin radi sodan saban hadana genawa.ath samanya pol thal walata dana anu patha walata dammata kate hai wenne nane
@managemanage4250
@managemanage4250 9 ай бұрын
සබන් හදන හැටි සරලව කියලා දෙන්න සාදන ක්‍රමය පැහැදිලි කරන්න
@sujithanamali5377
@sujithanamali5377 2 жыл бұрын
Me red oil ganne kohomada .
@fishinghunter2865
@fishinghunter2865 2 жыл бұрын
Oya dewal ganne kohenda kiyalath kiyanna
@RanjithRana-y4p
@RanjithRana-y4p Ай бұрын
Godak pinsiduwaey mata obathumage N B puluwannam danne
@sevinin
@sevinin 3 жыл бұрын
Ayurveda soap walata suwanda enna danne monawage dewalda?
@a9tech627
@a9tech627 3 жыл бұрын
Aniwarayen video genawa heta edan karadarayak una nisa video danna bari una sorry
@indranipitgalaarachchi9664
@indranipitgalaarachchi9664 Жыл бұрын
රත් නොකර ගන්නා විටජලය හා කොස්ටික් සෝඩා වල උෂ්නත්වය කොපමන අගයක තිබිය යුතුද?එය ගොඩක් රත් වෙනවනේ.. තව මෝල් වල තියන ඒ අඩු තෙල් එක පිරිසිදු කරන විදියක් තියනවද?
@sumithraperera2535
@sumithraperera2535 2 жыл бұрын
Hoda pahadili kirimak
@a9tech627
@a9tech627 2 жыл бұрын
ස්තුති
@sisirakumara2590
@sisirakumara2590 2 жыл бұрын
බොහෝම ස්තුතියි
@upulabeysinghe7694
@upulabeysinghe7694 3 жыл бұрын
Glasarin soap hadana hati keyaladanna(kostic soda nathuwa) beauti soap akkak hadanna
@a9tech627
@a9tech627 3 жыл бұрын
Glycerin soap walath coustic soda thiyanawa man a process aka gana video gennam
@upulabeysinghe7694
@upulabeysinghe7694 3 жыл бұрын
Thank you
@MsThiyagi
@MsThiyagi 2 жыл бұрын
Excellent. Thank you.
@yuhasdulsenalexyd6556
@yuhasdulsenalexyd6556 5 ай бұрын
ක්ලෝරින වතුර mix කලොත් මම දැක්කා මේ හදන සබන් සවුත්තු වෙනවා.මම දන්න කෙනෙක් හදනවා.එයා අතින් ඒ දේ උනා.එයාගේ අත පවා තුවාල වෙලා තිබ්බා
@nirmaladhanapala818
@nirmaladhanapala818 3 жыл бұрын
මෙ chemical ගන්නෙ කොහමද?
@niluliyanage3750
@niluliyanage3750 3 жыл бұрын
Sir soap base ekata deshiya dewal (kaha,kohomba ) yodagena mn soap heduwa.heduwa ta passe dawas 2 ,3 kin wage soap eka mathuputa wathura bindu wage hedenawa.ai e.
@a9tech627
@a9tech627 3 жыл бұрын
Kama dishawakata hodin mishra karanna mishra vima adu unama wathura wen vimak sidu wenawa sathiyak pamana mada pawane welenna arinna athakota oka hari yanawa
@niluliyanage3750
@niluliyanage3750 3 жыл бұрын
Tnq sir .Sir soap base ekai Ingredients tikai dala kochchara wela Double boil karaganna onida.
@prasadkarunarathna1733
@prasadkarunarathna1733 3 жыл бұрын
Bleeching powder kiyanne kostic sadada
@a9tech627
@a9tech627 3 жыл бұрын
Na bleching powder warg 2k thiyanawa a gana essaraha video waladi kiyala denawa
@rasifdo5061
@rasifdo5061 2 жыл бұрын
Diyara saban varga saban kudu varga hada vidiye vidiyo ekk karanna puluvanda
@a9tech627
@a9tech627 2 жыл бұрын
Apage saban නිෂ්පාදනය wadasatahanedi me gana api karanawa
@rasifdo5061
@rasifdo5061 2 жыл бұрын
@@a9tech627 ok thanx
@nuwansiri5994
@nuwansiri5994 3 жыл бұрын
කොහොමද ganne nasutika
@nirangaapriyadarshani3325
@nirangaapriyadarshani3325 3 жыл бұрын
Mata obatumage durakatana ankaya laba denda puluwaoda godak istuti
@nilanila6846
@nilanila6846 2 жыл бұрын
පොල් ඔඉල් ඇර අනික් අමුද්‍රව්‍ය ගන්නෙ කොහෙන්ද බොහොම වැද්වැදගත් 🤝🤝🤝🤝🤝👍👍
@nihalpriyantha2240
@nihalpriyantha2240 2 жыл бұрын
බිස්නස් බන්.හදලවෙලදපොලටදානවනමිtfmඅගය.සහ.sls සභතික ය.අවශ්ෂද
@cjrelectronicsidh
@cjrelectronicsidh 2 жыл бұрын
Good explaining
@mervinjayantha2653
@mervinjayantha2653 2 жыл бұрын
සබන් පිලිබදව හැදැරිමට දන්නා ස්ථනයක් හො ඔබතු මෙය සම්පුර්ණ දැනගතහැකිද
@mohomedashraff6027
@mohomedashraff6027 2 жыл бұрын
NVQ එකට යන්න.. ඔයාට course එක කරලා level 3,4,5 certificate ගන්න පුලුවන්..
@dhanushkamki6105
@dhanushkamki6105 2 жыл бұрын
Saban hadana achchu ganna thenak kiyanavada
@thiliniwathsala6391
@thiliniwathsala6391 3 жыл бұрын
Sir saban hadana heti mula sitama kiyla denna.eka gdak watinaw..
@samankumarasaman9399
@samankumarasaman9399 2 жыл бұрын
Sir math patan ganna inne .hadana heti videyo ekak dannako sir
@mervinjayantha2653
@mervinjayantha2653 2 жыл бұрын
කොස්ටික් සොඩා ගැ 25ට පෙනනගින කාරක සහ කුනු යැවිමට ගන්නා කරක කොපමන දැමිය යුතු ද
@lakmalipriyanka5613
@lakmalipriyanka5613 2 жыл бұрын
Sir me dewal kohenda ganne
@nishanmaduranga7054
@nishanmaduranga7054 3 жыл бұрын
සර් මේ කෙම්කල් හැම දෙයක්ම එකම තැනකින් ගන්න පුලුවන්ද , කොහෙද තියෙන්නේ , පොල් තෙල් ඇර අනිත් ඔයිල් වර්ග ගන්න තියෙන්නේ කොහෙද , කැට 100කට සාමාන්‍ය වියදම කොපමණද 🙏🙏🙏
@ytvideo6406
@ytvideo6406 2 жыл бұрын
අනෙ ඔව් කියන්නකො මොකක් ද අනෙ කියන්නකො plizz කොහෙන්ද ගන්නෙ කියලයි මෙ අහලා තියන හැම ප්‍රශ්නයකට රිප්ලයි එවන්නකො මටත් දැන ගන්න ඕන 😶😶😶
@pickme2908
@pickme2908 2 жыл бұрын
hoda ප්‍රශ්නයක්
@aswkumara5416
@aswkumara5416 2 жыл бұрын
කෙමිකල් වර්ග හැම තැනම නෑ පුත්තලම අනුරාධපුරය කැලනියෙ ස්තාන තුනක් තියෙනවා..එක කඩේක එක කෙමිකල් එකක් පමනයි..කෑලි 100ක් හදන්න 68765.00 මුදලක් යනවා..කෙමිකල් ගේන්න යන වියදම ඇරලා
@nishanthaherath
@nishanthaherath 2 жыл бұрын
@@aswkumara5416 කැළණියේ ලබාගත හැකි ස්ථානයෙ නම කියන්න පුලුවන්ද 🙏🙏
@dilucriation1840
@dilucriation1840 2 жыл бұрын
Ow
@devideepa7683
@devideepa7683 2 жыл бұрын
ස්තූතියි
@surangikanipuli6938
@surangikanipuli6938 2 жыл бұрын
Godak watinawa thanks sir
@piumisanjeewani3639
@piumisanjeewani3639 Жыл бұрын
ගොඩක් වටිනවා 🌷🌷
@ushanigunarathne5452
@ushanigunarathne5452 2 жыл бұрын
වැඩිදුර විස්තර සදහා දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද ස්තුති
@tharushasandeepa8081
@tharushasandeepa8081 2 жыл бұрын
මුහුදු වැලි නතිව ගගේ වැලි පෙනේරෙන් හලලා ගන්න බැරිද
@rohithagunawardana1516
@rohithagunawardana1516 4 жыл бұрын
👍👍👍👍👍
@rohithagunawardana1516
@rohithagunawardana1516 4 жыл бұрын
අද දවසේ හොදම vedeyo eka kauruth obathuma wage kiyala dunne naha hemadeam werdi vidheyata thamai kiyala denne thanks
@mohomadrinshan5983
@mohomadrinshan5983 Жыл бұрын
Me dewal ganne kohenda colombo thiyanawada
@nirogiselfemploy8254
@nirogiselfemploy8254 4 жыл бұрын
Good video
@glaze200
@glaze200 3 жыл бұрын
අයුර්වෙිද තෙලකට සුවද දාන්න සුවද කාරක ගන්න තියන තැනක් කියන්නකෝ
@a9tech627
@a9tech627 3 жыл бұрын
සුවද වර්ග හදන එක තමා හොදම
@glaze200
@glaze200 3 жыл бұрын
Kohomda hadanne
@raweendrawansanatha7616
@raweendrawansanatha7616 Жыл бұрын
මහත්මයා රෙඩ් ඔයිල් හා පාම් කෙනරල් ගන්න තියෙන තැනක් කියන්න
@raweendrawansanatha7616
@raweendrawansanatha7616 Жыл бұрын
මහත්මයා කෝස්ටික් සෝඩා වලින් පොල් තෙල් පිරිපහදු කරන හැටි කියලා දෙන්න පුළුවන් ද ස්තූතියි
@chandrarathnasenanayake6450
@chandrarathnasenanayake6450 2 жыл бұрын
Real lesson
@renukadamayanthi286
@renukadamayanthi286 Жыл бұрын
ඉක්මනින් දිය නොවන සක්තිමත් වෙන්න දාන්නේ මොනවද ස්තූතියි හොද වීඩියෝවක්
@dinushalakmini5623
@dinushalakmini5623 2 жыл бұрын
Course teyanawada saban hadana
@kanchaanandani9726
@kanchaanandani9726 2 жыл бұрын
Mewa ganne kohenda mila kiyak weida
@pathmaambantota1720
@pathmaambantota1720 3 жыл бұрын
Sir oya kiyala dena de honda pahaliwa kiyala denawa sirge mobile no eka video ekak samaga Deanna
@a9tech627
@a9tech627 3 жыл бұрын
Thank you essarahata saban warga hadana hati video magin kiyala dennam
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 3 жыл бұрын
Subscribe kala
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 57 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
Soap production|සබන් නිෂ්පාදනය
26:32
Ideal Chemistry with Gihan S. Pitigala (GSP)
Рет қаралды 140 М.
How to make Soap | DIY Soap | Homemade soap | Making soap at home
8:02
Hema thena (හැම තැන)
Рет қаралды 483 М.
蘆薈石泥皂 - how to make aloe vera handmade soap, cold process - 手工皂
8:06
Oh我的雙牛寶貝兒/Yvonne
Рет қаралды 3 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН