Soap production|සබන් නිෂ්පාදනය

  Рет қаралды 139,781

Ideal Chemistry with Gihan S. Pitigala

Ideal Chemistry with Gihan S. Pitigala

Күн бұрын

වර්තමාන ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන්
පාසල් විද්‍යාගාර තුල ප්‍රයෝගික පරීක්ෂණ බොහෝදුරට සිදු නොකෙරෙන නිසා,
විද්‍යා / ගණිත විෂය ධාරාවන් හදාරන සිසු දරුවන් ඉමහත් අපහසුතාවයට පත්ව ඇත.දරුවන්ගේ අවශ්‍යතාවයන් හදුනාගෙන,
රසායන විද්‍යා ගුරුවරයෙකු ලෙස වගකීම් ඉටුකරමින් ජාතික මෙහෙවරක් උදෙසා,
උසස් පෙළ නව විෂය නිර්දේශය සදහා අදාල වන සියලුම ප්‍රයෝගික පරීක්ෂණත්,
වෙනත් නිර්මාණාත්මක පරීක්ෂණත්
අඩංගු සියලුම video මෙම youtube චැනලය ඔස්සේ ඔබට අධ්‍යනය කල හැකිය.
උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයට අදාළව සියලුම පරීක්ෂණ විද්‍යාගාරයක් තුල පැහැදිලිව සරලව සිදු කර ඔබවෙත ඉදිරිපත් කරන ලංකාවේ පළමුව හා ප්‍රථම KZbin චැනලය වන ideal Chemistry with Gihan S. Pitigala KZbin චැනලය පහත ලින්ක් එකෙන් subscribe කර තබා ගන්න.
www.youtube.co...
* පන්ති සදහා සම්බන්ධ වීමට අවශ්‍ය නම් - 074 177 2146 සමග සම්බන්ධ වන්න.
* උණුසුම් තොරතුරු දැන ගැනීම සඳහා අපගේ Telegram Group එකට එකතු වන්න.
t.me/joinchat/...
*උණුසුම් තොරතුරු දැන ගැනීම සඳහා අපගේ Facebook Page එකට එකතු වන්න.
/ idealchemist...​
#gihanspitigala​​ #alchemistry

Пікірлер: 227
@iharshika4978
@iharshika4978 3 жыл бұрын
බොරු ආටෝප නැති ආදරණීය ගුරුවරයෙක්... මහන්සියෙන් කැපවීමෙන් අපි වෙනුවෙන් කරන වැඩ වලට ගොඩක් ස්තූතියි සර්. ඉදිරි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා... තවත් ගොඩක් වටින වැඩ කරන්න ශක්තිය ලැබේවා. සර්ට ජය...
@sanjeewaniherath7780
@sanjeewaniherath7780 3 жыл бұрын
පොතේ ලියලා තේරුම් ගන්නවට වඩා,මෙහෙම practical එකක් කරලා පෙන්නුවම හොදට මතක හිටිනවා සර්.බුදු සරණයි.සර්.
@nraesthetics4333
@nraesthetics4333 3 жыл бұрын
අද ඉදල කඩෙන් ගේන්නෙ නෑ 🤭 Theory වගේම practical එකත් හොදටම කරනවා සර්.Thank you sir....!!!
@shashinimadusha6106
@shashinimadusha6106 3 жыл бұрын
දැක්ක නිහතමානී ම ආදරණීය ම ගුරුතුමා..ගොඩක් පින් සර් ට මේ කරන කැපකිරීම් වලට
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 2 жыл бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම ඉතා කාලෝචිතයි. ප්‍රශංසනීයයි. රටට ප්‍රයෝජනවත් දේ නිවැරදිව ඉදිරිපත් කර තරුණ ප්‍රජාව බලගන්වන්න තව තවත් මෙවැනි මෙහෙවරක නිරත වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා ! දැනුම දියුණු වේවා ! අප හැමගේ ප්‍රණාමය !
@somethinsomethin8741
@somethinsomethin8741 3 жыл бұрын
ලොකු වෙහෙසක් දරල වැදගත් දෙයක් ඉදිරිපත් කරල තියනව නියමයි සර්👏👏
@Laklk200
@Laklk200 3 жыл бұрын
සර්ගෙන් chemistry ඉගෙනගන්න 1 ගැන ගොඩක් අාඩම්භර හිතෙනවා මේවා දකිද්දි 🥰😊😊😊
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
ලංකාවෙ පොඩි පොඩියට හරි මේ දේවල් නිශ්පාදන කරන අයට රජයෙන් අනුග්‍රහය දෙන්න කාලෙ හරි, ඩොලස් නැති නිසා නෙවෙයි, ලංකාවෙ මේ හැම දේම හදාගන්න පුලුවන්නම් පිටරටවල දේට වියදම් නොකර , ඒකයී ස්වයංපෝෂිත වීම කියන්නෙ. 🙏
@ranmaperera3443
@ranmaperera3443 2 жыл бұрын
Rajayen anugrahaya deyi kiyala thamayi baya
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
@@ranmaperera3443 😂 කියලා වැඩක් නෑ
@praveenchamika4025
@praveenchamika4025 3 жыл бұрын
අපේ සර් කොහොමත් සුපිරිනේ,🎖️️🎖️️🎖️️❤️‍🔥
@dkacademy2981
@dkacademy2981 3 жыл бұрын
Niyamai sir mee wede. Digatama karagena yanna 👍👍👍👍
@anurapriyantha1839
@anurapriyantha1839 2 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් .ස්තුතියි ඔබ තුමාට
@dammikaranjanee66
@dammikaranjanee66 3 жыл бұрын
ජීවීතයට වුනත් වැදගත් දෙයක් සර්.....
@kavishkau
@kavishkau 3 жыл бұрын
First like and comment sir
@nddilru1471
@nddilru1471 3 жыл бұрын
සුපිරි වැඩක් සර් 👍
@ykcreation9412
@ykcreation9412 3 жыл бұрын
නියමයි සර් ... සුපිරි ........ ජය වේවා...❤️❤️❤️✨️✨️✨️
@kavishkau
@kavishkau 3 жыл бұрын
Niyamai sir
@diwind2609
@diwind2609 3 жыл бұрын
Godak Sthuthi sir 🙏
@ravindiwijerathna2518
@ravindiwijerathna2518 3 жыл бұрын
හැමදාම වගේ 🔥 තමා සර්.....🔥🔥
@g.g.4228
@g.g.4228 11 ай бұрын
අපේ සර් සුපිරි වැඩ්ඩෙක් ❤❤ sirgen chemistry igena ganna eka gana adambaraii❤❤
@Throughmypencil
@Throughmypencil 3 жыл бұрын
මරු සර්
@videofactorylk2742
@videofactorylk2742 3 жыл бұрын
ගොඩාක් වටිනවා සර්!
@pathumasword4524
@pathumasword4524 2 жыл бұрын
අදට තමා වඩාත් ගැලපෙන්නේ 😁 Thank You
@sachitharandunu4462
@sachitharandunu4462 3 жыл бұрын
අති විශිෂ්ටයි..Sir
@thamalitam9199
@thamalitam9199 3 жыл бұрын
👌
@rusiruwijenayaka8538
@rusiruwijenayaka8538 3 жыл бұрын
සුපිරි වැඩක් සර්
@Phoenix_Naturefire
@Phoenix_Naturefire 3 жыл бұрын
ගෙදරදිම හදන්නත් පුලුවන් 😍
@dilhararajapaksha8711
@dilhararajapaksha8711 3 жыл бұрын
නියමයි සර් 💪❤🔥
@lakmal3770
@lakmal3770 3 жыл бұрын
වැඩේ නම් නියමයි සර් 🤘
@justeller1144
@justeller1144 3 жыл бұрын
Perfect ❤️
@sciencewithnipun5711
@sciencewithnipun5711 3 жыл бұрын
සුපිරි සර් ❤️❤️❤️
@malakabalasooriya4667
@malakabalasooriya4667 3 жыл бұрын
supiri sir
@bad-325
@bad-325 3 жыл бұрын
නියමයි සර් , ගොඩාක් වටිනවා
@ChamodiNawo
@ChamodiNawo 7 ай бұрын
Thank you sir ❤
@harinduparanavithana6357
@harinduparanavithana6357 Жыл бұрын
පළමු ක්‍රමය ලෙහෙසි එහි අවසාන නිමවුමත් සුපිරි
@achinipushpakumari5633
@achinipushpakumari5633 3 жыл бұрын
ඒකනම් සුපිරී සර්
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
වටිනා පැහැදිලි කිරිමක්ස්තුතියි සර් ..
@ajanthaliya6770
@ajanthaliya6770 2 жыл бұрын
අනාගත යට වැදගත් කමක් තියෙනවා අපිට නිවසේදීම සාදාගන්න
@nishanthiweerakoon8533
@nishanthiweerakoon8533 3 жыл бұрын
නියමයි සර් හොඳට තේරෙනවා 💪❤️
@ruwangunawardana9829
@ruwangunawardana9829 2 жыл бұрын
නිහතමානීව දැනුම ලබාදෙනවා
@janakchinthana8719
@janakchinthana8719 2 жыл бұрын
නියමයි සර්🙏 බොහොම පිං 💞🙏❤️
@randula1440
@randula1440 3 жыл бұрын
සුපිරියි sir 👌
@dilki485
@dilki485 3 жыл бұрын
Maru sir...mehema karaddi mathaka hitinaw sir🥰
@joyboy48
@joyboy48 3 жыл бұрын
නියමයි සර් ❤️🔥
@primalataalawttegama7020
@primalataalawttegama7020 2 жыл бұрын
Godak stuti
@chanukalakshan1542
@chanukalakshan1542 3 жыл бұрын
සුපිරි 👌
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu Жыл бұрын
බුදුසරනයි ඔයාට
@roshinch1143
@roshinch1143 3 жыл бұрын
Niyamai sir💝👍😍
@user-pe5vp1wn1b
@user-pe5vp1wn1b 3 жыл бұрын
සුපිරි sir 😍😊
@kasungayashan8635
@kasungayashan8635 3 жыл бұрын
සුපිරි සර් ..... 👌👌👌👌👍
@Maths_Kuppiya03
@Maths_Kuppiya03 11 ай бұрын
විශය ලස්සනටම කියල දෙන රසායන විද්‍යා ගුරුවරයා ❤❤❤❤❤❤
@dissanayaka044
@dissanayaka044 3 жыл бұрын
Excellent වැඩක් සර්
@nalinalwis1085
@nalinalwis1085 2 жыл бұрын
මේ හදන්නේ රෙදි සෝදන සබන් ද. ඇඟේ ගාන සබන් ද. මේ දෙකේම අනුපාතය වෙන වෙනම දෙන්න පුළුවන් ද
@jayaminithilini9217
@jayaminithilini9217 2 жыл бұрын
Ehema ekk na NaoH denmama poddak serai e wenuwata KoH daanna puluwan . KoH daapu ewt thamai baby saban kiynne 🌚
@grextlarden
@grextlarden 3 жыл бұрын
niyamai sir
@nilminikalubowila5926
@nilminikalubowila5926 3 жыл бұрын
Superb️‍🔥
@saranyahewage4793
@saranyahewage4793 2 жыл бұрын
Thank you sir 🙏❤️..perfect 👍
@chenishakeshani796
@chenishakeshani796 3 жыл бұрын
නියමයි සර්
@sureshmadushanka6782
@sureshmadushanka6782 3 жыл бұрын
පට්ට සර්...
@aesthetic_aura9302
@aesthetic_aura9302 3 жыл бұрын
great job sir
@rathnayakavenushika4365
@rathnayakavenushika4365 3 жыл бұрын
Thank you sir🙏
@cmci9441
@cmci9441 2 жыл бұрын
බේබි සබන් ගනන් ගියාට පස්සේ මෙක බලන උන් කෝ 😁
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
😍😍😁
@GhmDamayanthi
@GhmDamayanthi 11 ай бұрын
🔥🔥👌
@ashokagamagea5310
@ashokagamagea5310 2 жыл бұрын
දැන් ඒ පාර කෝස්ටික් සෝඩා පට්ට ගනන් වෙයි අපේ රටේ එහෙම නේ
@kaveeshadisanayaka8146
@kaveeshadisanayaka8146 2 жыл бұрын
Niymi sir ☺
@shashidudilshan7454
@shashidudilshan7454 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩීයෝ එකක් ❤️❤️
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
Mwa subscribe krnnkooo 🙏🙏😢
@jetwinlankaenterprises487
@jetwinlankaenterprises487 2 жыл бұрын
Great Work Sir 🔥
@ShanVlogs119
@ShanVlogs119 2 жыл бұрын
Sir math try karala baluwa a unata mix karana kota pata pichenawa ne .. Fragrance ekath nathi wenawa ai a?
@supunharshan5713
@supunharshan5713 2 жыл бұрын
sir dan nm supiri❤️❤️
@jcn_hettigoda
@jcn_hettigoda 3 жыл бұрын
සර්ගෙ ඔන්ලයින් 23 එකට ජොයින් වෙන්නෙ කොහොමද
@GihanSPitigala
@GihanSPitigala 3 жыл бұрын
0741772146 ට කතාකරන්න
@roshangalappaththi2442
@roshangalappaththi2442 2 жыл бұрын
Good
@ranmaperera3443
@ranmaperera3443 2 жыл бұрын
Sir lemon juice kiyala demme original lemon juice da
@isururashmitha6806
@isururashmitha6806 2 жыл бұрын
Meke watinakma therenne dan deiyoo..ammoo.❤❤❤❤❤😒
@D2K538
@D2K538 2 жыл бұрын
😑naththam
@GihanSPitigala
@GihanSPitigala 2 жыл бұрын
👍
@ukkumenika7307
@ukkumenika7307 2 жыл бұрын
👍👍👍💯💯💯🙏🙏🙏
@sathushdeemantha
@sathushdeemantha 2 жыл бұрын
මේ වීඩියෝ එකේ ප්‍රයෝජනෙ දැන් තමයි සර් 🥲👌
@rasanjanayasas1590
@rasanjanayasas1590 3 жыл бұрын
Thanks sir 😘😘😘
@charithkeshawa4612
@charithkeshawa4612 3 жыл бұрын
Thanks sir
@Zoro152
@Zoro152 2 жыл бұрын
ඕං සර් දැන් තමයි වටින්නෙ..😁😍 2022-04/25
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
🤣🔥👍
@sanjusrilanka3463
@sanjusrilanka3463 2 жыл бұрын
Kiyala wadak na dan thamai eke watinakama.tiyenne
@erandifonseka1292
@erandifonseka1292 2 жыл бұрын
Godak honda deyak.
@nimalithakshila6543
@nimalithakshila6543 11 ай бұрын
👍👍👍👍👍
@kamanidesilva1916
@kamanidesilva1916 Жыл бұрын
කොළ, නිල් වගේ පාට දැමූ විට එම පැහැයක් එන්නේ නෑ.අළුපාට තමයි එන්නේ. කොහොමද නියම පාට ගන්නේ කියලා සඳහන් කරන්න.ස්තූතියි
@mudimenuka8181
@mudimenuka8181 3 жыл бұрын
❤️❤️❤️
@kavishkagimhani9803
@kavishkagimhani9803 2 жыл бұрын
අපෙ සර්❤️‍🔥
@jayaminithilini9217
@jayaminithilini9217 2 жыл бұрын
Yp ❤️❤️❤️
@rohanfernando4603
@rohanfernando4603 2 жыл бұрын
බොහෝම ස්තූතියි පොඩි ගැටළුවක් තියනව දවසට කීපසැරයක් විදුලිය විසන්ධි වෙනවනේ එතකොට පැය 24ක් ශීත කරන්න බැහැනේ
@GihanSPitigala
@GihanSPitigala 2 жыл бұрын
ශීත ක්‍රියාවලිය යනු රත් නොකර කරන ක්‍රියාවලියයි. පැය 24 නිකම් කාමර උෂ්ණත්වයේ තියන්න ඕනේ..
@ranjanithiyagarajah10
@ranjanithiyagarajah10 2 жыл бұрын
👌👌👌👌👌👌👌👌
@197510100
@197510100 2 жыл бұрын
watinawa me padama. ange ganna puluwan me krama deken mona krameta hadapu sabanda
@Madushan2712
@Madushan2712 11 ай бұрын
Thank sir ❤
@ashanmadusanka4105
@ashanmadusanka4105 2 жыл бұрын
Sar me deken apita pavichchi karanna hoda mulin hadapu ekada 2hadapu ekada
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
Mwa subscribe krnnkoo 🙏🙏😢
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
glisarol ayn krnn ona
@madushankasamarasingha8274
@madushankasamarasingha8274 2 жыл бұрын
Syan rakiyawak wage karanawanan achchu ganna thiyenne koheda
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
plastic kadawal wala thiynw ..
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
Mwa subscribe krnnko yaluwa 🙏🙏
@madushankasamarasingha8274
@madushankasamarasingha8274 2 жыл бұрын
මෙහෙම සබං මම හැදුව හැබැයි යික්මනට දියවෙනවනෙ ඉක්මන්ට දියවෙනවට මොනා හරි දාන්න තියෙනවද
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
@@madushankasamarasingha8274 dehi tikk dammad
@ChandanaLiyanagamage
@ChandanaLiyanagamage 2 жыл бұрын
Thanks
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
mwa subscribe krnnkoo 😢😢🙏🙏
@nimalbandara3573
@nimalbandara3573 2 жыл бұрын
දැන් ඉතින් අපිටම සබන් නිෂ්පාදනය කරගන්න වෙලා
@kalanidulanjalika628
@kalanidulanjalika628 2 жыл бұрын
Ape sir,🙏🙏🙏
@rkkavinda7617
@rkkavinda7617 2 жыл бұрын
Sir,arsutha jalaya gnne komada?
@rkkavinda7617
@rkkavinda7617 2 жыл бұрын
Mekata reply ekk aniwaa one sir
@GihanSPitigala
@GihanSPitigala 2 жыл бұрын
හාඩ්වෙයාර් වලින් බැටරි වතුර ලෙස ඉල්ලන්න..සාමාන්‍ය වතුර ගත්ත කියලා ගොඩාක් ලොකු බලපෑමක් වෙන්නේ නෑ
@7cloudslk
@7cloudslk 2 жыл бұрын
Ape sir
@surekasewwandi2844
@surekasewwandi2844 2 жыл бұрын
දුරකථන අංකය ලබා ගැනීමට හැකිද
@GihanSPitigala
@GihanSPitigala 2 жыл бұрын
0714301479
@hasithdisanayake7026
@hasithdisanayake7026 3 жыл бұрын
❤️
@hilmyhassan7223
@hilmyhassan7223 2 жыл бұрын
සර් heat prosesing එකේ අපිට ඇඟ හෝදන්න පාවිච්චි කරන්න පුලුවන්ද ?
@GihanSPitigala
@GihanSPitigala 2 жыл бұрын
Heat prosesing එක තමයි ඇගේ ගාන්න හොදම...සිසිල් ක්‍රමයෙන් කෝස්ට්‍රික් සෝඩා ඉතිරිවන නිසා ඒ සබන් රෙදි සෝදන්න හොදයි..
@madushankasamarasingha8274
@madushankasamarasingha8274 2 жыл бұрын
Me hadana saban walata ikanta diya wenawata monada danne
@madushankasamarasingha8274
@madushankasamarasingha8274 2 жыл бұрын
Dehi damme na
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
@@madushankasamarasingha8274 mmnm tikk damma
@malshanikasandaruwani5056
@malshanikasandaruwani5056 3 жыл бұрын
Thank You sir 🤗🎀🔥
@shanikamadhushani5980
@shanikamadhushani5980 2 жыл бұрын
caustic soda සමට අහිතකර නැද්ද ?
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
Ahithakaray .. as wala gawenn hodama nh ..
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
Eth saban haduwama Naoh polthel ekk prathikriya krl ahithakara bawa nathi wenw
@shanikamadhushani5980
@shanikamadhushani5980 2 жыл бұрын
@@home_ceylon 👍
@GihanSPitigala
@GihanSPitigala 2 жыл бұрын
අහිතකර නිසයි, පොස්පොරික් අම්ලය දාලා වැඩිපුර තියෙන කෝස්ට්‍රික් සෝඩා උදාසීන කරන්නේ..
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
@@GihanSPitigala sir dehi yusha pawichchi krnn barida ?
@ihchamila2294
@ihchamila2294 2 жыл бұрын
Sir mekata ganna ashsritha jalaya kiyanne kaden ganna waturada
@jayaniranasinghe2375
@jayaniranasinghe2375 2 жыл бұрын
ශීත ක්‍රමේට හදන එක ඇගේ ගාන්න හොදයි ද
@ashanmadusanka4105
@ashanmadusanka4105 2 жыл бұрын
Tfm agaya balanne komada meke
කුරුම්බා මගින් අරක්කු නිෂ්පාදනය|Alcohol production
13:36
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 226 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 994 М.
බාල තෙල් විසි කරන්න එපා. ගෙදරදීම සබන් හදමු
12:26
චාමින් ආයුර්වේද සබන්
Рет қаралды 1,6 М.
Look Around You: Season 1 Pilot - Calcium
21:52
DocShadow660
Рет қаралды 703 М.
ජෛව ඩීසල් නිෂ්පාදනය |Bio diesel production
22:49
Ideal Chemistry with Gihan S. Pitigala
Рет қаралды 49 М.
Potassium Metal From Bananas!
22:30
Cody'sLab
Рет қаралды 6 МЛН