How to make sugar rose part - II | අයිසිං වලින් රෝස මලක් - II

  Рет қаралды 39,281

DINESHI AMRAKOON

DINESHI AMRAKOON

Күн бұрын

Пікірлер: 228
@chandanaweerasinghe559
@chandanaweerasinghe559 8 ай бұрын
කැමරාවත්, අතත් අතර ඩිස්ටන්ස් ගැන තව ටිකක් සැලකිලිමත් වන්න........මල් හදන ක්‍රමය ඉතා පැහැදිලි ය්......
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 8 ай бұрын
බොහොම ස්තුතියි දැක්වූ අදහස් මට ගොඩක් වටිනවා ❤❤❤
@eyesofheaven9855
@eyesofheaven9855 4 күн бұрын
ඔයා හොදින් කියලා දෙනවා කැමරා කරනය ගැන සැලකිලිමත් වෙන්න
@gangaperera4078
@gangaperera4078 19 күн бұрын
Very useful video. Thank you very much and God bless you ❤❤❤
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 18 күн бұрын
@@gangaperera4078 God bless you 🥰🥰
@shalikamaduwanthishalikama6629
@shalikamaduwanthishalikama6629 11 күн бұрын
බොහෝම වැදගත් පාඩමක් ඉතිං බොහෝම ස්තූති දිනේෂි 🙏🌷💕
@dilhanijayasundara9347
@dilhanijayasundara9347 4 ай бұрын
හොදටම පැහැදිලිව කියල දුන්නා ..ස්තුතියි !❤️
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 18 күн бұрын
@@dilhanijayasundara9347 🥰🥰
@imalshaba0913
@imalshaba0913 Жыл бұрын
Mama misge me viedos balal ada mal hduwa.mulinma thami ada mn hduwe.hrima lassnta awa mis gdk thank you❤
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 7 ай бұрын
හරි ම සතුටුයි ඒ වගේම ගොඩක් ස්තූතියි ඒ ගැන කිව්වටත්,,❤❤❤❤
@MohanNalini-j6x
@MohanNalini-j6x 7 күн бұрын
Gumpast flowers kannda puluvangda akki
@chandanaweerasinghe559
@chandanaweerasinghe559 8 ай бұрын
විස්තරාත්මක ලෙස කියලා දුන්නා .ස්තුතිය්
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට
@madurierangi462
@madurierangi462 2 жыл бұрын
Misge videos balanakota apita aye ahanna prashna monawath na.okkoma kiyanawane.godak sthuthi.🙏
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ඔව් මම පුලුවන් උපරිමයෙන් කියල දෙන්නෙ මම ලඟ නොහිටියත් බලන කෙනාට නිවැරදි ව කරගන්න පුලුවන් වෙන්න ..බොහොම ස්තූතියි අදහසක් තිබ්බට ❤❤
@srimafernando1174
@srimafernando1174 Жыл бұрын
Excellent. Very useful video. Thanks
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
Thank you dear
@anjalisikurajapathi
@anjalisikurajapathi Жыл бұрын
Mewage tadapataaraganne kohomada
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 7 ай бұрын
පාට එකතු කරල ising එක අනාගද්දි gloves පාවිච්චි කරන්න හොදින් අනලා ටිකක් වෙලා තියන්න ❤
@priyanthidesilva4204
@priyanthidesilva4204 Жыл бұрын
Mamath sugar flowers hadanawa oya phadilwa kiyala denawa thank you sister god bless you ❤️🙏
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 11 ай бұрын
God bless you ❤❤
@fathimashafna5707
@fathimashafna5707 2 жыл бұрын
Balagena hitiya ....thank you dear ...lobakama nethuwa apita kiyala denawa...
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ටිකක් පරක්කු උනා
@GayanVithana-u4t
@GayanVithana-u4t 2 ай бұрын
❤ Ane harima lassanai harima Natural. Thank you so much.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Ай бұрын
Thank you
@rocbadboy4439
@rocbadboy4439 Жыл бұрын
Thank a bunch. I learn lot of techniques in ur lessons. All the best
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
Thank you dear
@SavidyaSithumini
@SavidyaSithumini 4 ай бұрын
Siger flower hadanna ona thewal listeka denna Thank you
@RishmiJayathilake-st5ec
@RishmiJayathilake-st5ec Жыл бұрын
Thank you miss...very clear learning & valueble video..❤❤❤
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 11 ай бұрын
❤❤👍👍
@kumudulowe392
@kumudulowe392 Жыл бұрын
Godak sthuthi oyata ...harima watinawa...❤️
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
බොහොම සතුටුයි ❤❤❤
@charmainelru1898
@charmainelru1898 2 жыл бұрын
Awesome thanks for sharing your lovely video it's really useful 👍
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Thank you ❤❤❤
@Iresha74
@Iresha74 Жыл бұрын
Petals tool kalaata pasuwa kopamana weelawak viyalaa gatha yuthuda.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
සාමාන්‍යය පෙත්තෙ හැඩය හිටිනකම් වේලා ගත්තම ඇති
@Iresha74
@Iresha74 Жыл бұрын
@@DINESHIAMARAKOON Thank u mam
@indrarajiah2396
@indrarajiah2396 9 ай бұрын
Very well explained thank u
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 7 ай бұрын
❤❤❤❤
@nilanthifernando5641
@nilanthifernando5641 Жыл бұрын
Kochara hodaida kohe idan hari iganagaththu de anith ayatath kiyala dena ekka god bless you❤
@damminisilva3687
@damminisilva3687 Жыл бұрын
Thanks for sharing your knowledge generously ..❤ ❤
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 11 ай бұрын
❤❤❤
@manojakumari17
@manojakumari17 Жыл бұрын
ගොඩක් පැහැදිලි කියලා dena විදිහට .spray menuwal karana video එකක් danna plz thanks
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
චැනල් එකේ vedio වල පහලට ම යන්න මුල්ම වීඩියෝ එක තියෙන්නෙ ම Manuel air brush එක
@saliyawasantha4538
@saliyawasantha4538 8 ай бұрын
miss gana gam eka mokakda budu saranai miss harima watinawa
@sadaniharshika
@sadaniharshika Жыл бұрын
Miss oy tools gen video ekk krnn puluwd
@Ek-mp7pp
@Ek-mp7pp 2 жыл бұрын
Godak isthuthi miss.❤❤❤❤
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
You are welcome dear ❤❤❤
@chathurimadureshika7198
@chathurimadureshika7198 5 ай бұрын
බොහොම ස්තූතියි❤🙏🏻
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 18 күн бұрын
@@chathurimadureshika7198 🥰🥰🥰
@sujani.jeeevanthima2938
@sujani.jeeevanthima2938 10 ай бұрын
Akke mal hadala aliye godak kal thibbehekida.n frijjekeda danna one
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 7 ай бұрын
දූවිලි වදින්නෙබ්නැති වෙන්න එලිය තියන්න පුළුවන් ෆ්‍රිජ් ඕන නෑ
@naduniamarasinghe4317
@naduniamarasinghe4317 Жыл бұрын
Mokakd miss athe alenawat ganna kiwwe.. therun na
@nelumlindula3322
@nelumlindula3322 8 ай бұрын
Vegetable shortning
@uthpalasachinthanikalupath1745
@uthpalasachinthanikalupath1745 Жыл бұрын
Miss me roses regiform box 1kaka wassa kaaleka unath daala thiyaganna puluwan neda hondata seal karala? Bulb 1k daanna onemada miss?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
එහෙම ඕන ම නා අවස්‍ය නම් ටික දවසකින් fan එකක් දාල තියල ආයි වහල තියන්න
@pnshirly549
@pnshirly549 11 ай бұрын
හරිම පැහැදිලියි
@shashikasamithtri3205
@shashikasamithtri3205 Жыл бұрын
❤ My loving Teacher ❤
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 9 ай бұрын
ආදෙරෙයි ❤❤
@Iresha74
@Iresha74 Жыл бұрын
Mama හදපු gum paste eka ගොඩක් soft una. මල් හදන්න ටිකක් අම්මාරුයි. mee අවස්තාවේදි තව thylo powder tikak add kalaata කමක් නැද්ද?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
Icing sugar මදි උනාද බලන්න... පැය 24 ක් තිබ්බට පස්සෙ බලල මල හදන වෙලාවව ටිකක් එකතු කරන්නත් පුළුවන්
@nahlaminnath2345
@nahlaminnath2345 Жыл бұрын
Mala hadala kal thiyaganne kohomadha?
@harshanipeiris4030
@harshanipeiris4030 Жыл бұрын
ගොඩාක් වැදගත් දෙයක් 👍
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 11 ай бұрын
❤❤❤
@sltechnical9068
@sltechnical9068 7 ай бұрын
Shorti kiyannay monada
@dilshandissanayake8921
@dilshandissanayake8921 Жыл бұрын
Very clear
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 7 ай бұрын
❤❤❤
@thusharikarunarathne4224
@thusharikarunarathne4224 2 жыл бұрын
Bohoma hodata pahadili krnwa thank you . Mt danagnn puluwan d malpethi tool krla drypad eket thiyla welunata passe alawaddi kadenne nadd
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
නෑ පෙත්ත පුරාම glue එක ගාන්නෙ නෑ
@thusharikarunarathne4224
@thusharikarunarathne4224 2 жыл бұрын
@@DINESHIAMARAKOON na miss mm ahuwe malpethi velunata psse hasuruwanna puluwnd kiyla
@mohanpieris6101
@mohanpieris6101 2 жыл бұрын
Well explained
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Thank you
@yamunaroshini7782
@yamunaroshini7782 Жыл бұрын
Good lesson
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
♥️♥️👍
@DevikaWijesinghe-pk9fv
@DevikaWijesinghe-pk9fv Жыл бұрын
Thank you
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 7 ай бұрын
❤❤❤
@nimsdiary
@nimsdiary 2 жыл бұрын
හරිම වටිනවා අක්කෙ අපිට ගොඩක් ස්තුති 🌹🥰
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගී අදහසක් තැබුවාට
@veenanisha478
@veenanisha478 2 жыл бұрын
ගොඩක් ප්‍රයෝජන වත් උනා. ගොඩක් ස්තුතියි මිස්. 🌹❤️🌹
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
හරිම සතුටුයි ඩාලිං ❤
@memorytubewithsanduni1315
@memorytubewithsanduni1315 6 ай бұрын
Thank you akki ❤️❤️❤️❤️
@chitraperera8242
@chitraperera8242 2 жыл бұрын
ස්තුතියි 🙏 ඔබ ට ❤️❤️🙏🙏
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ඔබට ත් බොහොම ස්තූතියි මාව නැරඹුවට ❤❤❤
@HemaKulasekara
@HemaKulasekara 9 ай бұрын
Thank you miss
@janakidesilva8685
@janakidesilva8685 2 жыл бұрын
Dannawanm Mata kiyala. Denawada kohomada oya icen mal katahari yawanna packing karanne kiyala please 🙏🙏
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
මම ක්‍රම කීපයකට කරනව,, ඒක මල් ගාන අනුවත් ක්‍රමේ වෙනස් කරනව... මම ම මල් ටික අරන් යනව නම් ගෙදර හදල හොටෙල් එකකට කේක් ඩෙකො එකට ගෙනියනව නම් සෘජුෆෝම් වල ගහල ලොකු පෙට්ටි වල දාල අරන් යනව.... මම ඉන්න පැත්තට කිට්ටු වට ගෙනියනව නම් ඒත් එහෙම ගෙනහිහින් එයාලට අවශ්‍ය පරිදි මල් ටික වෙනම දීල මගේ සෘජුෆෝම් සහ බොක්ස් ආපහු ගේනව... ඈතකට යවනව නම් ඒව කම්බිය සහිත රෝස මල් නම් පෙට්ටිය අඩියට හීනී සෘජුෆෝම් ශීට් එකක් දාල මල ඒකට ගහනව..එකකට එකක් නොගෑවෙන්න... බබ්ල් රැප් මෙහෙ මිල වැඩි නිස ඒව දාල යවන්න අමාරුයි ...ඒත් ගෙදර ට ගේන ලොකු බඩුවල ඒ වගේ සේෆ්ටි රැපිං මම අරන් තියාගඑන ඉන්නෙ අවශ්‍ය උනාම ඒව පාවිච්චි කරන්න ...
@janakidesilva8685
@janakidesilva8685 2 жыл бұрын
@@DINESHIAMARAKOON Ane godak pin kiyala dunnata lobakamak nethuwama 😘😘
@nelumperera8950
@nelumperera8950 Жыл бұрын
Thank you so much.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 8 ай бұрын
❤❤❤
@thusharaniroshani4627
@thusharaniroshani4627 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට❤
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
♥️♥️
@FasanaAskar-jn1yh
@FasanaAskar-jn1yh 11 ай бұрын
Shotning wenuwata margarine ganna berida
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 11 ай бұрын
අතේ ගාගන්න සුදු පොල්තෙල් ස්වල්පයක් ගන්න
@eshankaperera7999
@eshankaperera7999 Жыл бұрын
Mal pethi hadala kochchara wage time thiyanna onne da weelaganna
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
සාමාන්‍යයෙන් පැයක් ඇතුලත වේල්ව්නව. එච්චර වෙලා යන්නෙත් නෑ.
@mohanpieris6101
@mohanpieris6101 2 жыл бұрын
Well explained tks.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Thank you
@marierodrigo8226
@marierodrigo8226 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස් , මට කලින් වීඩියෝ බලන්න්නෙ කොහොමද කියනවාද
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
Chanel එකේ නම තියන තැන් ක්ලික් කරල vedio කියල තියන තැන ක්ලික් කරන්න ඔක්කොම වීඩියෝ තියනව
@MaduEdirisinhe-l3i
@MaduEdirisinhe-l3i 5 ай бұрын
Thanks mam❤
@gayanthiliyanawaduge8710
@gayanthiliyanawaduge8710 2 ай бұрын
How long can we keep this sugar flower outside?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Ай бұрын
Its depends on your environment dear ,
@shamalashamala5823
@shamalashamala5823 Жыл бұрын
Beautiful good job 👏
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
Thank you dear
@Todiya
@Todiya 9 ай бұрын
Thanks❤❤❤
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 8 ай бұрын
You welcome ❤❤
@fonsekafonseka4317
@fonsekafonseka4317 4 ай бұрын
I'm interested
@nirmalifanandu9013
@nirmalifanandu9013 2 жыл бұрын
Great work
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Thank you
@chaminijayasinghe8616
@chaminijayasinghe8616 2 жыл бұрын
Miss mal pethi kapala welagenada mala complete කරන්නේ .
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ඔයා වීඩියො දෙකම බැලුව/ද ...කොටස් දෙකම බලන්න...ඒ අතර තුර පෙති කැපීම හැඩ කිරීම වේලීම කරම විදිය ට කරන්න... ගම්පේස්ට් මේ රෙසිපි එකට හදන මල් පෙති පැය ගනන් ගන්නෙ නෑ වේලෙන්න.. ගොඩක් වේලෙනකම් ඉන්නෙත් නෑ මල හැදුවට පස්සෙ තමයි හොදින් වේලෙන්න හරින්නෙ
@chaminijayasinghe8616
@chaminijayasinghe8616 2 жыл бұрын
Ow miss වීඩියෝ 2ම බැලුවා .Sorry miss මන් ගම්පේස්ට් එක හැඩුවා.හොදට ආවා.රෑ මල් හැදුවෙ උදේ ඒවාදියවෙලා තිබුනා.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ඔයා ඉන්න පැත්ත සීතල පරිසරයක් නම් මල හදල ෆෑන් එකක් වත් දාල වේල ගන්න ඊට පස්සෙ වේලුනම වහල තියන්න.. කූබු එනව කියල වතුර බාජන උඩ එහෙම තියන්න එපා
@geethadesilva9875
@geethadesilva9875 2 жыл бұрын
Excellent tutorial. Thank You.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Thank you
@sugandhisilva1087
@sugandhisilva1087 2 жыл бұрын
Hodata පැහැදිලි karanaw🌹a .thanks
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබටත්
@nahlaminnath2345
@nahlaminnath2345 Жыл бұрын
Mala hadhuwata passe eliye tiyanna puluwanda? Diyavenna balanvada? Fridge eke tibbata aulak vennadda pls akke mekata reply kranna loku udawwak🙏
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
මම නම තියන්නෙ එලියෙ එහෙම දිය වෙන්න් නෑ. හොඩක් වැහි නම ගෙදර රස්නෙ රැඳෙන තැනක තියන්න හොවේලුන මල් දිය වෙන්නෙ නෑ . Pond එකක් එහෙම තියෙනව නම් ඊට ඈතින් තියන්න ෆ්‍රිජ් එකේ දාන්න ඕන නෑ
@nahlaminnath2345
@nahlaminnath2345 Жыл бұрын
@@DINESHIAMARAKOON thank u so much akki
@chandrikherath6814
@chandrikherath6814 2 жыл бұрын
Dust karanna, Mala kopamana kalayak welenna oneda?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
මල වේලෙන්න යන පැය ගාන ඉන්න පරිසරය අනුව වෙනස් වෙන්න පුළුවන් .. පැයක් දෙකක් තුල හොඳට වේලෙන අවස්ථාවන් වගේම පැය 6 ක් වේලෙන්න යන අවස්ථාවන් ද තියෙනව ......
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
මල හදල තියලම බලන්න
@rashindya3705
@rashindya3705 2 жыл бұрын
Godak vatinava akke thank you so much ❤️❤️🤗
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ඔයාට ත් බොහොම ස්තූතියි comment එකක් තිබ්බට
@theescakeshop9057
@theescakeshop9057 2 жыл бұрын
Wassa dawas walata mal welaganne kohomada
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Gupaste වලින් හදන මල් වලට විශේෂ දෙයක් කරන්න ඕන නෑ ..ඒත් ජලවාශ්ප නොවැදී තියාගන්න ඕන .. අවශ්‍ය නම් fan එකක් දැම්මට කමක් නෑ...
@nahlaminnath2345
@nahlaminnath2345 Жыл бұрын
Welaganna awwe tiyanna oneda?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
නෑ නෑ එහෙම ඕන නෑ.
@YCooks
@YCooks 2 жыл бұрын
Thanks a lot miss ❤❤❤
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
You are welcome dear
@sugandhisilva1087
@sugandhisilva1087 2 жыл бұрын
Parchment icing ekada hoda flower eka hadanna miss
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ඉස්සර වැඩිපුර පාවිච්චි කලේ parchment icing එක තමයි ,,ඒත් gumpaste icing වලින් හදාගත්තම මල වේලුනම ආයෙ දියවෙන්නෙ එහෙම නෑ...
@farzanaabdulhameed7673
@farzanaabdulhameed7673 11 ай бұрын
නංගී මේක fridge එකේ යට කොටස්ද තියෙන්න ඕන?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 11 ай бұрын
Icing එක තියන්නෙ fridge එකේ පහල කොටසෙ
@priyankaragamage6180
@priyankaragamage6180 2 жыл бұрын
Man heduwa mis. Wessa nisa tama welune na. Teta gatiyai tama red colour ate gewenawa. Welunata passe hariyanawada? Welunata passeth wessa dawasa ayeth diya wena balanawada mis?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Ising එක අනන්කොටම අතේ නොඇලෙන ,අනාගන්න ඕන ..මල හදනකොට පාට අතේ ගැවෙනව නම් තව හොදින් knead කරන්න ඕනෙ ... ගොඩක් වැස්ස දවස් වල මම මල් තියාගෙන තියෙනව දිය වෙලා නෑ හැබැයි දොර ජනෙල් වහල .. වැස්ස දවසට අලුතින් මල් හදල වේලෙන්න වෙලා යනව වාතයෙ තියෙන ජලවාශ්ප වැඩි නිසා.. ඔයාට ඉක්මනින් වේලගන්න පුළුවන් ,,fan එකක් දාල තිබීමෙන් මුලුතැන්ගෙය රස්නෙ නිසා එ අවට තැබීමෙන් Form bud පාවිච්චි කරල නැතිනම් ..අවන් එක අඩුම ඌශ්නවය ට ඔන් කරල ටික වෙලාවක් තියල off කරල මල් පෙති ටික ඒකෙන් තියල වේලගන්න පුළුවන් .. Hair dryer එකක් ඈතින් අල්ලන්න පුළුවන් ගොඩක් ලං නොකර .. Ac එකේ නම් ගොඩක් ඉක්මනින් වේලෙනව... ශීතකරනයේ තියල පේස්ට් එක මල් හදන්න ගන්න ඕන සීතල හොදින් ගියාම,,
@priyankaragamage6180
@priyankaragamage6180 2 жыл бұрын
Godak thank you mis 🤗🤗🤗 ♥️♥️♥️♥️
@priyankajeewanthi4081
@priyankajeewanthi4081 2 жыл бұрын
Godak watina video ekak
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
බොහොම ස්තූතියි
@chithranidias7788
@chithranidias7788 7 ай бұрын
මල් දිය නොව් තියාගන්නෙ කොහොමද කියලා දෙනවද please
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 7 ай бұрын
පරිසර ඌශ්නවය තමයි ප්‍රදානම කාරනය ,නිවැරදිව හදාගන්න gumpaste icing එකට ලොකු ගැටළුවක් එන්නෙ නෑ parchment icing වලින් නම් heat box පාවිච්චි කරන්න පුලුවන්
@kawshimunasinghe2402
@kawshimunasinghe2402 Жыл бұрын
Me red colour eke nama mokakda
@veenanisha478
@veenanisha478 2 жыл бұрын
හරිම ලස්සනයි. පුරුදු උනාම ලේසි වෙයි. දකිද්දී අමාරුයි මහන්සි වගේ 😶ගොඩක් ස්තුතියි. 🌹
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
එක පාරක් හදල පුරුදු වෙන්නකො එතකොට බලන්න
@hiranyasamarasinghe8471
@hiranyasamarasinghe8471 2 жыл бұрын
@@DINESHIAMARAKOON 👍♥️♥️♥️♥️
@rukmaniathukorala9629
@rukmaniathukorala9629 2 жыл бұрын
Thank you miss
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
you are welcome dear
@kanthiwickrama213
@kanthiwickrama213 2 жыл бұрын
Super
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Thank you ❤
@ruwanisudarshani8216
@ruwanisudarshani8216 2 жыл бұрын
Gumpast eka diyawenne ai
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
සාමාන්‍යයෙන් ගම්පේස්ට් එක දියවෙන්නෙ නම් නෑ...ඒත් ගොඩක් වැහි සීතල වැදෙන ප්‍රදේශ වල මල් වේලාගන්න කල් යනව ,fan එකක් දාල තියන්න වේලෙන කම් ..ඊට පස්සෙ මල් ගොඩක් කල් තියාගන්න ව නම් හොඳින් වහල තිබ්බ නම් හරි
@ruwanisudarshani8216
@ruwanisudarshani8216 2 жыл бұрын
Misge recipe ekatamai heduwe Et mala heduwata passe mal pettha kadan wetenawa 😢
@ruwanisudarshani8216
@ruwanisudarshani8216 2 жыл бұрын
Misge nmbr ekak denna puluwn da
@nandawickramasingha8079
@nandawickramasingha8079 6 ай бұрын
අතේ ගම්පිස්ට් එක ඇලෙනවාට මොනවද ගන්නේ
@f.ashmila8431
@f.ashmila8431 Жыл бұрын
මල් පෙති tool කරද්දී රැලිකරනකොට රබර් එක වගේ එන්නෑ.පෙත්ත ඇලිලා එනවා .කෝන් flower තවරනවා.එතනින් පෙත්ත කැඩෙනවා .ඒ ඇයි
@shamindiyasathsarani1013
@shamindiyasathsarani1013 2 жыл бұрын
Miss වැස්ස දවසක් උනොත් මල් වෙලේන්නේ නැහැනේ..එකට මොකක්ද කරන්න පුලුවන්
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ඒ අවට වාතයෙ ජලවාශ්ප වැඩි නිසා එහෙම වෙන්නෙ Fan එකක් දාල තියන්න ඒ අවට .එතකොට ඉක්මනින් වේලෙනව...
@shamindiyasathsarani1013
@shamindiyasathsarani1013 2 жыл бұрын
@@DINESHIAMARAKOON aye mal hadala fan eka off karama prashnayak wenawada miss
@vishakaperera5310
@vishakaperera5310 2 жыл бұрын
මිස් අපිට foam pad එක වෙනුවට ආදේශකයක් විදියට පාවිච්චි කරන්න පුලුවන් දෙයක් තියනවනම් කියන්නකො
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Foam pad එකක් මදක් තද වුනත් ඇතුලට එබෙන ස්ව්බාවයක් තියෙනව නෙ ඒ ක නිසා තමයි මල් පෙති වගේ ඒව අවශ්‍ය ලෙස tool කරන්න පහසු. මල් පෙත්ත තියල tool කරද්දි එ ලෙසෙ tool කරන්න පුලුවන් මතුපිටක් ගන්න පුළුවන් වෙයි... රෙක්සින් කෑල්ලකට තිනි ස්පොන්ච් කෑල්ලක් අලවගෙන හදගන්න ත් පුළුවන් වෙයි ..දැන් නම් foam pad පහසුවෙන් ගන්න තියෙනව මම හිතන්නෙ
@prasadhisilva5589
@prasadhisilva5589 Жыл бұрын
Oya online classes karanawada
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
ow may 7 සහ 8 පටන් ගන්නවා. 0094759313975
@lionelsomachandra3852
@lionelsomachandra3852 2 жыл бұрын
මොකක් da isen eka pondad da.pachmant da mis
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
මේක gumpaste icing එක පහල ලින්ක් එක දැම්ම බලන්න
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
kzbin.info/www/bejne/nGarnHeYn7Fsq6c
@warunisurige7584
@warunisurige7584 2 жыл бұрын
Thankyou....😍😍❤️❤️
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
you are welcome
@G.S._Fashion
@G.S._Fashion 2 жыл бұрын
Oya rathu pata ganna mona patada danna ona
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Cristmas red වලට black චූට්ටක් මිස්‍ර කලා...මම හිතන්නෙ මම ඒක වීඩියෝ එකේ කියනව
@rumeshikafernando8724
@rumeshikafernando8724 2 жыл бұрын
Meka butter icing valatath puluvanda
@nirashaishanka1752
@nirashaishanka1752 2 жыл бұрын
Gum paste eken hadana mage Mal hariyata welennaththe ai.udeta baladdi ai pethi halila diyawela.ekata hethuwa mokadda
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ඔයා ඒ අවට වතුර බාජනයක් තියෙනවද .. වියලි පරිසරයක තියන්න... මල හදනකොට අතේ ඇලෙනව නම් හොදින් knead කරන්න ... Fan එකක් දාලා hari හොදින් වේලුනාට පස්සෙ ආයි මල් දියවෙන්නෙ නෑ ... මගෙ මල් මාස ගනන් සාමාන්‍යය පරිසර ඌශ්නවය තුල තියෙනව
@niroshanikumari8864
@niroshanikumari8864 2 жыл бұрын
Thx🧡🧡🧡🧡🧡🧡🧡🎂
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
You are welcome ❤
@farzanaabdulhameed7673
@farzanaabdulhameed7673 11 ай бұрын
මල් හදලා වේළුණාම කොහොමද ගොඩක් දවස් තියාගන්නෙ?
@punyakumari3802
@punyakumari3802 Жыл бұрын
මේ පෙති අලව ගන්නෙ මොනව ගාලද
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
Edible glue එකෙන් තයිලො පව්ඩ සහ වතුර මිස්‍ර කර හදාගන්න පුළුවන්
@neeliyadilrukshi
@neeliyadilrukshi 5 ай бұрын
මිස් පෙති හැදුවට පස්සේ පෙති දියවෙනවා ඒ ඇයි මිස්
@bishmihouse2576
@bishmihouse2576 2 жыл бұрын
Hi Petals how long want to dry in dry paid before attached the flower
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Only half an hour ,if you are in cool place it will take one or two hours you can keep a fan on near
@bishmihouse2576
@bishmihouse2576 2 жыл бұрын
@@DINESHIAMARAKOON Thank you very much
@sandunikarunathilake9937
@sandunikarunathilake9937 2 жыл бұрын
Shortening nathnam monawada pawichchi karanna puluwan miss.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
සුදු පොල් තෙල් උනත් කමක් නෑ
@evelynfernando6357
@evelynfernando6357 2 жыл бұрын
ඔන්න මාත්. කෙක් හදන්නෙ. නැහ බලනවා. ලංකාවෙ. අයගෙ. කෙක්. මැහුම්. බලනවා. ආසය්. පුතා. මම නිවඩු. තියෙන වෙලාවට. බලන්නම්. ලක්සනය් 🇺🇸❤️👍
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට .. මට පුතා ලෙස ආමන්ත්‍රණය කල නිසා මම aunty කියනව... Aunty ලංකාවේන් පිට ඉඳලත් මාව නරඹනවට ගොඩාක් ස්තූතියි වගේම ශක්තියක් ❤❤
@evelynfernando6357
@evelynfernando6357 2 жыл бұрын
@@DINESHIAMARAKOON ok. Mata 65k. Helo
@lionelsomachandra3852
@lionelsomachandra3852 2 жыл бұрын
පුදුම peliwalata පැහැදිලි කරලා දෙනවා බොහෝ ස්තුති පුතේ .vedeyo බලනවා ගොඩාක් .eth mewage dakke na.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඔබට ❤❤❤
@cybertaprobanian265
@cybertaprobanian265 2 ай бұрын
මේවාකන්න පුලුවන් ද?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Ай бұрын
ඔව් කෑමට ගන්න පුළුවන්
@farzanaabdulhameed7673
@farzanaabdulhameed7673 11 ай бұрын
නංගී මේකේ පලවෙනි කොටසේ ලින්ක් එක යාවන්නකෝ.ඔයාට බොහොම ස්තූතියි
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 8 ай бұрын
ඉන්න මම දාන්නම් අක්කා ❤❤
@nilukadamayanthi8169
@nilukadamayanthi8169 2 жыл бұрын
මල් පෙති අලවන ගම් එක හදන හැටි කියලා දෙනවද
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Thaylos powder ස්වල්පයකට වතුර ටිකක් එකතු කරල ටිකක් වෙලා තියල හොදින් මිස්‍ර කරන්න ...ටිකක් වෙලා තියද්දි මිදිල වගේ තිබ්බොත් තව වතුර ටිකක් දාල මිස්‍ර කරන්න
@AnuAththanayaka-vr1zp
@AnuAththanayaka-vr1zp Жыл бұрын
මේ මල් හදලා වෙලෙන්න අව්වේ තියන්න ඔනිද කියන්නකෝ..❤️
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
නෑ
@senakitchen5560
@senakitchen5560 2 жыл бұрын
Nice 🍉🍉🍉
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Thank you
@hansamalifernando4087
@hansamalifernando4087 2 жыл бұрын
ගොඩක් ස්තුතිය
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ඔබටත් බොහොම ස්තූතියි ❤
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
How to Make an Open Sugar Peony
13:40
Designer Cakes Studio
Рет қаралды 118 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН