මේ වීඩියෝ එකෙන් ඔයාගේ fondant icing ගැන තියන ප්‍රශ්න විසදෙයි | LKISS TV Free Cake Tutorials | EP 05

  Рет қаралды 5,230

LKISS TV

LKISS TV

3 ай бұрын

ලේසියෙන්ම Fondant icing හදමු | Let's make Fondant icing at home
Video Link - • ලේසියෙන්ම Fondant icin...
Fondant recipe
Water 5Tbsp
Gelatin 1Tbsp
Liquid glucose 1Tbsp
Glycerin 1Tbsp
Icing sugar
තමන්ගෙම කියා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන මෙරට තරුණ තරුණියන්ගේ හීන හැබෑ කරන්න පුංචි හෝ අත්වැලක් දීම අපගේ අපේක්ෂාවයි.
ඒ අනුව කේක් සැකසීම සදහා අවශ්‍ය දැනුම නොමිලේ ඔබ වෙත ලබා දීම මේ හරහා සිදු කිරීමට නියමිතයි
Lakshmi Kumari - International Sugar Studio & Academy
How to make Fondant icing | Homemade Fondant |
How To Make easy and elastic Fondant Icing at home |
Fondant Recipe | homemade | Video Tutorial
Fondant icing, also commonly called simply fondant is an icing used to decorate or sculpt cakes and pastries. It is made from sugar, water, gelatin, vegetable oil or shortening, and glycerol.
It does not have the texture of most icings; rolled fondant is akin to modelling clay, while poured fondant is a thick liquid.
The flavor is generally considered a weak point, as it is sweet and chalky. It is generally chosen for its appearance rather than the way it tastes.
The word, in French, means 'melting,' coming from the same root as fondue and foundry.

Пікірлер: 28
@sharmilasamararathna6814
@sharmilasamararathna6814 3 ай бұрын
මිස් අපි ඉගෙනගෙන තිබුණේ පොන්ඩන්ට් එක හදද්දි මෝතා වලින් හදන්න.වෙන ඒවගෙන් හැදුවම ට්‍රක් වෙනව කියල.ඒත් මන් මිස්ගෙ විඩියෝව බලල competition එකට ඩමිය කවර් කරේ මිස් කියල දුන්න දේවල් දාල ඒ විදියට .ඇත්තටම ඒ පොන්ඩන්ට් එක මාරම සොෆ්ට්.මන් ලස්සනට ඩමිය කවර් කරා.මිස්ට ස්තුතියි ❤❤❤❤
@rasithsawndahennadige5976
@rasithsawndahennadige5976 24 күн бұрын
හරිම පැහැදිලිව ඔක්කොම පියවරෙන් පියවරට කියලා දෙනවා මිස් thank you 🙏❤
@udaniwijenayaka9933
@udaniwijenayaka9933 3 ай бұрын
ගොඩාක්ම පින් මිස් වගේ කෙනෙක් නොමිලේ ලබාදෙන මේ දැනුමට🙏
@mallikajayasekara1435
@mallikajayasekara1435 2 ай бұрын
මිස් කේක් ටොපර් හදන්න ගන්න ෆොන්ඩන්ට් එක කියලා දෙන්න.
@annann1343
@annann1343 3 ай бұрын
Miss oya thama best ma cake miss aththame oyata wadi wadiyen Hari yanna ona ..apita egena ganna Loku Salli naha ...aththame adaree
@saliyadanu796
@saliyadanu796 3 ай бұрын
Godak thankiw mis oyage video walin godak dewal egena gaththa❤❤
@anishasukoor5908
@anishasukoor5908 3 ай бұрын
Thank you ❤
@arunimadushaniweerasinghe247
@arunimadushaniweerasinghe247 3 ай бұрын
Ane thank u miss... ❤❤
@dulkadilrukshi3540
@dulkadilrukshi3540 3 ай бұрын
ගොඩක් පැහැදිලිව කියලා දුන්නට ස්තූතියි මිස් 🥰 මිස් ටොපර්ස් හදන පේස්ට් එකත් කියලා දෙන්නකෝ❤..
@dilkodi1550
@dilkodi1550 2 ай бұрын
Thank you teacher
@ishuonline2379
@ishuonline2379 2 ай бұрын
Godak sthuthi mis, harima pahadili,, dummy cover karana hati video ekath karala pennannako
@sakiladewanmini6574
@sakiladewanmini6574 3 ай бұрын
හරිම ලස්සනයි මැඩම් . Thank you so much❤️
@disnafernando904
@disnafernando904 3 ай бұрын
Thank you madem
@yamunawanigasooriya7336
@yamunawanigasooriya7336 3 ай бұрын
❤❤❤ස්තූති❤❤❤
@user-bq6el2ih1v
@user-bq6el2ih1v 3 ай бұрын
Thankyou miss ❤ Miss cake toppers hadanna kiyala dennako
@binukadinsara9727
@binukadinsara9727 Ай бұрын
Thank you. Godak pin
@KumariFernando-nf8cj
@KumariFernando-nf8cj 3 ай бұрын
Thankyou
@ridmeemadhushani819
@ridmeemadhushani819 Ай бұрын
Topers hadanna ganna fondant hadana widiha gana kiyala denna puluwan da miss
@arunimadushaniweerasinghe247
@arunimadushaniweerasinghe247 3 ай бұрын
මං ඉගනගත්තේ තයිලෝ දාලා අනිවාර්යයෙන් පැය 8ක් තියලා ගන්න කියලා. Thank u miss කියලා දුන්නට..
@user-ep4jf7kb4t
@user-ep4jf7kb4t 3 ай бұрын
Ane mis meda sanvich karaddi cake kudu gewena ekata visadumak kiyannko
@asmymohammed9367
@asmymohammed9367 3 ай бұрын
Miss cup cake and butter icing kiyala theanna
@charundyamiyurangi8939
@charundyamiyurangi8939 3 ай бұрын
Toppers hadana foundad ekath kiyla dena miss.
@DinushaDananjani-bd7vb
@DinushaDananjani-bd7vb 3 ай бұрын
❤❤
@desilvaduminda1055
@desilvaduminda1055 3 ай бұрын
Topeers hadana fondant ekath kiyala dnnako mis
@LS1764
@LS1764 3 ай бұрын
❤❤❤❤
@ThakshilaThakshila-zw2sk
@ThakshilaThakshila-zw2sk Ай бұрын
Cupl cake walata fondant karanna onida butter icen walin dizin karanna barida mis
@binalimadubhashini7609
@binalimadubhashini7609 3 ай бұрын
❤❤❤
@moondrops3705
@moondrops3705 2 ай бұрын
Rainy days waladi , glycerin danawada
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 11 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 3,7 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 19 МЛН
Nugasewana |Iwum Pihum -Cake Design | 2024-06-28 | Rupavahini
18:53
fondant icing ෆොන්ඩන්ට් අයිසිං
18:23
රස කෑමක් Rasa kamak A tasty food
Рет қаралды 62 М.
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 11 МЛН