නිවසේදීම කහ තම්බා ,වේලා ,කහ කුඩු සැකසීම |How to make turmeric powder ? | turmeric powder |Turmeric

  Рет қаралды 38,847

Ape sihina

Ape sihina

Күн бұрын

නිවසේදීම කහ ගලවා ,තම්බා ,වේලා ,කහ කුඩු සැකසීම, How to make turmeric powder ? turmeric powder, Turmeric , kaha kudu hadana hathi, kaha, kaha wagawa, kaha kudu, gedaradima kaha kudu hada hati, turmeric powder making,turmeric powder at home, turmeric powder benefits, kaha kudu Sadima, kaha kudu hadana vidiya, kaha kudu hadana vidiya Mula sita, kaha sakasima, kaha wagawa, homemade kaha kudu, homemade turmeric powder, කහ කුඩු, කහ, turmeric cultivation, kaha kudu nishpadanaya, kaha kudu sada ganna akaraya,
මාගේ ආදරණීය මිතුරනි,
Ape Sihina KZbin නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වීඩියෝවෙන් ගෙදර වවපු කහ ගලවලා ,තම්බලා , වේලලා කහකුඩු පිලිවෙලට කහකුඩු හදන විදිය කියලා දෙනවා. හරිම ලස්සනට හරි ලේසියෙන් මේ කහ කුඩු එක හදන විදිය කියන මම කියන්නම්. හරිම පිලිවෙලට ගොඩක් ලස්සන කහ පාටට ..නිවැරදි විදියට තමයි මේ කහ කුඩු එක අද මම හදන්නේ..
කහ තැම්බීමක් නැතුව වියළා කුඩු කර ගන්නත් පුළුවන් .ඒත් ඒ කහ කුඩු වර්ණය ගන්නවා නම් විතරයි .කහවල තියෙන curcumin වලින් තමයි කහවලට පැහැය ලබා දෙන්නෙ.එය පැහැයට අමතරව ප්‍රතිඔක්සිකාරකයන් , ප්‍රති ප්‍රදාහ සංයෝගයක් , පිලිකානාශකයක් හැටියටත් ක්‍රියා කරනවා.
පිළිකා රෝග ,හදවත් රෝග මේක කර්කියුමින් නිසා වලක්වා ගන්න පුළුවන්. කහ අලය මැද තැන්පතු curcumin තැම්බීමේදී සෛල බිඳ වැටීම නිසා ,සමානව කහ අලය පුරාම විසිරෙනවා. ඒ වගේම ශරීරයට උරා ගන්නත් පුළුවන් වෙන්නෙ එතකොට. කහ අලයේ මේ සංයෝගය තියෙන්නෙ කර්කියුමිනොඩ් ( Curcuminoids )විදියට. ඒත් කහ තැම්බුවාම තමයි මේ කර්කියුමිනොඩ (Curcuminoids), කර්කියුමින් (Curcumin)බවට පත්වෙන්නේ.
තම්බලා වේලන එකේ ප්‍රධානම වාසිය වෙන්නේ මේ curcumin අපේ ශරීරයට ලැබීමයි .
ඒ වගේම වියලීමට ගතවන කාලය අඩුවීමත් ,තැම්බීමෙන් අහිතකර ක්ෂුද්‍ර ජීවීන් හා පස් ඉවත් වී කහ අලය හොඳින් පිරිසිදු වීමත් සිද්ධ වෙනවා .
ඉතින් දිනපතා ආහාර පිළියෙල කිරීමට ගන්නා මේ කහ ,වර්ණය විතරක් නොව එයින් සෞඛ්‍යයට ලැබෙන ප්‍රතිලාභ ලබා ගන්න නම් කහ තම්බලා වියළා සකස් කරගන්න.
කහ තැම්බීමක් නැතුව වියළා කුඩු කර ගන්නත් පුළුවන් .ඒත් ඒ කහ කුඩු වර්ණය ගන්නවා නම් විතරයි .කහවල තියෙන curcumin වලින් තමයි කහවලට පැහැය ලබා දෙන්නෙ.එය පැහැයට අමතරව ප්‍රතිඔක්සිකාරකයන් , ප්‍රති ප්‍රදාහ සංයෝගයක් , පිලිකානාශකයක් හැටියටත් ක්‍රියා කරනවා.
පිළිකා රෝග ,හදවත් රෝග මේක කර්කියුමින් නිසා වලක්වා ගන්න පුළුවන්. කහ අලය මැද තැන්පතු curcumin තැම්බීමේදී සෛල බිඳ වැටීම නිසා ,සමානව කහ අලය පුරාම විසිරෙනවා. ඒ වගේම ශරීරයට උරා ගන්නත් පුළුවන් වෙන්නෙ එතකොට. කහ අලයේ මේ සංයෝගය තියෙන්නෙ කර්කියුමිනොඩ් ( Curcuminoids )විදියට. ඒත් කහ තැම්බුවාම තමයි මේ කර්කියුමිනොඩ (Curcuminoids), කර්කියුමින් (Curcumin)බවට පත්වෙන්නේ.
තම්බලා වේලන එකේ ප්‍රධානම වාසිය වෙන්නේ මේ curcumin අපේ ශරීරයට ලැබීමයි .
ඒ වගේම වියලීමට ගතවන කාලය අඩුවීමත් ,තැම්බීමෙන් අහිතකර ක්ෂුද්‍ර ජීවීන් හා පස් ඉවත් වී කහ අලය හොඳින් පිරිසිදු වීමත් සිද්ධ වෙනවා .
ඉතින් දිනපතා ආහාර පිළියෙල කිරීමට ගන්නා මේ කහ ,වර්ණය විතරක් නොව එයින් සෞඛ්‍යයට ලැබෙන ප්‍රතිලාභ ලබා ගන්න නම් කහ තම්බලා වියළා සකස් කරගන්න.
ඔයාලට පැහැදිලිද දන්නෙ නෑ..☺️
ඔයාලත් කහකුඩු හදලා බලන්නකෝ..
අදම හදලා පවුලේ අය සමග රස විදින්න..
*Ape Sihina * යූ ටියුබ් නාලිකාව නැරඹීම ගැන ඔබට ස්තුතියි.
ඔබගේ වටිනා අදහස් දක්වන්න සහ මගේ වීඩියෝව මිතුරන් අතර share කරන්න . මගේ KZbin නාලිකාවට දායක වූ subscribe කරපු , නැරඹූ ඔබට ගොඩක් ස්තූතියි!, දායක නොවූ මිතුරන් කරුණාකර දායක වන්න.( කරුණාකර වීඩියෝව නැරඹු පසුව subscribe කර ඉදිරිපස තිබෙන බෙල් එක All කරන්න)
ඔබට ස්තුතියි!
Ape Sihina KZbin නාලිකාව
Hi friends,
Welcome to Ape Sihina KZbin channel .This video describes about How to make turmeric powder .Anyone can make perfectly turmeric powder.
You can easily boil , dry and polish turmeric
Turmeric is a spice that we often use. How great is it if we can make it at home? Today I will teach them how to grow turmeric at home, boil it at home, dry it at home and make turmeric powder at home.
#turmericpowder
#turmeric
#kahakuduhadanahati
#kahakudu
Thank you for watching Ape Sihina KZbin channel.
Leave your valuable comments and share my videos. for those who have subscribe to my KZbin channel thank you,friends who haven’t subscribed please subscribe.
Thank you!
*Ape Sihina KZbin channel *

Пікірлер: 187
@jayanikumari7877
@jayanikumari7877 2 жыл бұрын
කහ ගැන හැම විස්තරයක්ම තියෙන මේ වගේ වීඩියෝ එකක් මට හමු වෙලාම නෑ.. ඔබතුමියට ගොඩක් ස්තුතියි. මට හරිම ප්‍රයෝජනවත් මේ වීඩියෝ එක...
@sonalishani6675
@sonalishani6675 2 жыл бұрын
Perfect correct
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks 😊
@himayaperera5315
@himayaperera5315 2 жыл бұрын
Totally agreed
@jagathkumara2098
@jagathkumara2098 2 жыл бұрын
Important video
@HimaliMadumali
@HimaliMadumali 6 күн бұрын
හොඳින් කියලා දුන්නා ඔබ තුමියට ගොඩාක් ස්තුතියි
@Apesihina
@Apesihina 5 күн бұрын
💖💖💖💖
@AmaramalaniBandarathilake
@AmaramalaniBandarathilake 4 күн бұрын
🎉🎉🎉🎉🎉 හරිම ලස්සනට කහ වියලන විදිය මෙන්ම සකසා ගන්නේ කෙසේද කියලා තේරුම් කලැ ඔබතුමියට බෙහෙවින්ම ස්තූති.❤❤❤❤❤
@Apesihina
@Apesihina 3 күн бұрын
💖💖💖
@kumarigeorge7743
@kumarigeorge7743 10 ай бұрын
ඔබ තුමියට බොහොමත් ස්තූතියි මෙ ගැන අපට කියා දුන්නාට.මම අහල තියනවා සමහර අය කහ තම්බන විට මුට්ටියේ කට මැටිවලින් වසා තම්බන ක්‍රමයක්.ඒක ගැන ඔබ තුමිය ගෙන් දැන ගැනීමට කැමතියි.
@Apesihina
@Apesihina 10 ай бұрын
ඔව් ..හුමාලය එලියට යන්නෙ නැතිවෙන්න තමයි එහෙම කරන්නේ… ස්ටීමර් නැති කාලෙ ගෙවල්වල මුට්ටියකට වතුරදාලා මුට්ටිය උඩින් රෙද්දක් ගැටගහලා වතුර එක උතුරන්න තියෙනවාලු.වතුර උතුරන කොට ඒ රෙද්ද උඩට කහ ටිකදාලා තව මුට්ටයකින් වහනවාලු. ඒක හරියට වැහෙන්නෙ නැතිව හුමාලය අපතේ යන නිසා මුට්ටටියේ කටට මැටි ටිකක්,ගාලා අනෙත් මුට්ටියෙන් වහනවා. එතකොට මුට්ටි අතර පොඩි හිඩසක්වත් නැතුව හුමාලය එලියට යන එක නවතිනවා. ඒ කාලෙ කාලය, ඉන්දන කාර්යකෂම කරපු විදියක් තමයි..❤️❤️❤️
@hemamalipriyadarshani2953
@hemamalipriyadarshani2953 8 ай бұрын
@peirispeiris7928
@peirispeiris7928 3 ай бұрын
සරලවම කියලා දුන්නා.ඔබතුමියට බොහොම ස්තුතියි
@Apesihina
@Apesihina 3 ай бұрын
වීඩියෝව ප්‍රයෝජනවීම නිසා මටත් සතුටුයි💖💖
@RanjithDevappriya
@RanjithDevappriya 5 күн бұрын
ඔබතුමියට බෙහෙවින් ස්තුති වෙනවා කහ තම්බලා කුඩු කරන විදිහ පිළිබදව අපව දැනුවත් කලාට ❤
@Apesihina
@Apesihina 4 күн бұрын
Thank you 💖💖
@rohiniwanniarachchi4490
@rohiniwanniarachchi4490 Күн бұрын
Thanks 👍
@Apesihina
@Apesihina Күн бұрын
💖💖💖
@mangalikajayawardhana2463
@mangalikajayawardhana2463 Жыл бұрын
ගොඩක් ස්තුති නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා, 🙏🙏
@Apesihina
@Apesihina Жыл бұрын
මටත් සතුටුයි. එහෙම කිව්වම..☺️
@viralvideobss3324
@viralvideobss3324 2 жыл бұрын
ගොඩක් වටිනා විඩෙඔ එකක්.. බොහොමත්ම ස්තුති
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thank you 😊
@yashodhyachathurangi6347
@yashodhyachathurangi6347 Жыл бұрын
Thank you very much for the great vedio.. 🙏🙏I did it .. 👍👍
@Apesihina
@Apesihina Жыл бұрын
Welcome 👍
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 2 жыл бұрын
වීඩියෝ එකනම් ගොඩක් වටිනවා බොහොම ස්තූතියි ජය වේවා ❤️
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks 😊
@hasie9490
@hasie9490 Жыл бұрын
Thank you very much 🙏💛
@Apesihina
@Apesihina Жыл бұрын
Welcome 🤗
@රත්තරන්පුතා
@රත්තරන්පුතා 2 жыл бұрын
බොහෝම ස්තූතියි 👌 කහ කුඩු හදා ගන්න විදිහ පැහැදිලිව කියලා දුන්නා.🙏
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@priyafernando3097
@priyafernando3097 2 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්.. ගොඩක් ස්තුතියි
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@SamarakoonBandara-pr4js
@SamarakoonBandara-pr4js Күн бұрын
Miss you gave a best present for the all over world Pupils in 2025.
@Apesihina
@Apesihina 18 сағат бұрын
Thank you 💖💖
@anuradhamagedara6509
@anuradhamagedara6509 2 ай бұрын
ගොඩක් ස්තුතියි ..❤
@Apesihina
@Apesihina 2 ай бұрын
Welcome 🤗
@AnanmananTV7500
@AnanmananTV7500 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එක බොහොම ස්තූතියි පැහැදිලි කර දුන්නට 😍👍
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@piyalfernando3465
@piyalfernando3465 2 жыл бұрын
Very important video. .thanks ape sihina
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thank you too
@omegafernando6121
@omegafernando6121 2 жыл бұрын
Very good explaning.thanks a lot
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@lasithfernando6748
@lasithfernando6748 2 жыл бұрын
Explaining well. Thanks
@Apesihina
@Apesihina 2 жыл бұрын
Glad it was helpful!
@dinushkadasanayaka3351
@dinushkadasanayaka3351 2 жыл бұрын
Step by step හොදට පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තූතියි
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks 😊
@kamalperera9802
@kamalperera9802 2 жыл бұрын
Harima pehedili. .
@ranjanibotheju6003
@ranjanibotheju6003 Ай бұрын
හොඳ ට කියල දුන්නා
@Apesihina
@Apesihina Ай бұрын
Thank you 💖💖
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku Жыл бұрын
ගොඩක් වැදගත් video වක්.මම බීජ හිටවලා තවම මාසයයි.කිසිම දෙයක් දන්නෙ නැතුවයි පැල කරේ.ඒත් එක්කම වගේ පුතාගේ පාසල් වැඩකට පැල පිළිබඳ පොතක් හදන්න උනා.ඉතින් පැළ ගැන විස්තර හොයද්දි තමා මේක දැක්කේ.පොත වගේම මගේ පැළත් හදාගන්න ලොකු උදව්වක් උනා.ගොඩක් ස්තූතියි ඔබට ❤
@Apesihina
@Apesihina Жыл бұрын
❤️❤️ඒක මටත් සතුටක්.. ස්තූතියි ඔබට
@samaralatha2457
@samaralatha2457 Жыл бұрын
@sahansamarawickrama8230
@sahansamarawickrama8230 2 ай бұрын
Valuable video ❤
@Apesihina
@Apesihina 2 ай бұрын
Thank you💖💖
@tharukandy5762
@tharukandy5762 Жыл бұрын
Thank you so much
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks 😊
@HGGLP
@HGGLP 2 жыл бұрын
Weldone thanks for sharing👌👌
@Apesihina
@Apesihina 2 жыл бұрын
Welcome 😊
@zaramahamoth1575
@zaramahamoth1575 2 жыл бұрын
I will try it..
@Apesihina
@Apesihina 2 жыл бұрын
Sure 😊
@premawathiranasinghe406
@premawathiranasinghe406 10 ай бұрын
ස්තුතියි නිවැරදිව කියා දුන්නාට
@Apesihina
@Apesihina 10 ай бұрын
Thanks 😊
@ndsnuwan9181
@ndsnuwan9181 Жыл бұрын
Thank ❤
@Apesihina
@Apesihina Жыл бұрын
❤️❤️
@pradeepadarshani7749
@pradeepadarshani7749 Жыл бұрын
godak sthuthiy🙏
@Apesihina
@Apesihina Жыл бұрын
Welcome ☺️
@bhaweshjhatpat2698
@bhaweshjhatpat2698 2 жыл бұрын
Good explanation.
@Apesihina
@Apesihina 2 жыл бұрын
Glad you liked it
@WimalaRupasinghe-q3p
@WimalaRupasinghe-q3p Ай бұрын
බුදු සරණයී
@Apesihina
@Apesihina Ай бұрын
💖💖💖
@prithikasenadhirathne4973
@prithikasenadhirathne4973 10 ай бұрын
Thanks
@Apesihina
@Apesihina 10 ай бұрын
Welcome 🤗
@renukasamarakoon5720
@renukasamarakoon5720 11 ай бұрын
ස්තූතියි .
@Apesihina
@Apesihina 11 ай бұрын
❤️❤️
@lasithshashiranga3296
@lasithshashiranga3296 Жыл бұрын
මේවගේ වීඩියෝ එකක් දැක්කමයි.. super
@Apesihina
@Apesihina Жыл бұрын
ගොඩක් ස්තූතියි!
@truephonereview5800
@truephonereview5800 2 жыл бұрын
විඩ්යෝ එක ගොඩක් වට්නවා ස්තුතියි 👍
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@pmoda259
@pmoda259 2 жыл бұрын
Niyamayi 💓
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@VishkamArt
@VishkamArt 2 жыл бұрын
Thanks oya wage video genawata 😍❤️
@Apesihina
@Apesihina 2 жыл бұрын
Welcome
@Rohan-qz8oi
@Rohan-qz8oi Ай бұрын
ස්තුතියි. බීජ කහ සකස් කරගන්නා අකාරය,මිල දී ගැනීමට සුදුසු තැනක් ගැන සදහන් කරන්නේ නම් බෙහෙවින්ම වටිනව.
@Apesihina
@Apesihina Ай бұрын
වඩා හොද අස්වැන්නක් ගන්න මව් අලයත් සමග ඇගිලි අලත් ඒ ආකාරයෙන්ම පොලොවට යට කලයුතුයි කියලා තමයි කියන්නේ. ඒත් ගෙදර අවශ්‍යතාවයට මම නම් අමුවෙන් කහ ටිකක් කඩෙන් අරගෙන ඒකෙ මොටෙයි අදින කොට කෑලි කඩල හිටෙව්වෙ.හොදට අස්වැන්න ලැබුනා. ව්‍යාපාරයක් විදියට එහෙම බැරුව ඇති . ලගම ඉන්න කෘශි උපදේශක මහතාගෙන් උපදෙස් අරගන්න.ඔහු ඔබට ගුනාත්මක කහ බීජ අඩුමිලට ලබාගන්නා තැන් පවසාවි. ස්තූතියි
@diasbenoth9885
@diasbenoth9885 2 жыл бұрын
Valuable video content
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thank you 😊
@GaminiJayawardena-uu3rd
@GaminiJayawardena-uu3rd Жыл бұрын
Madam oyagen video 1 harima watinawa eken aluthen dena gaththa beg ekakata daala polowe gahana eka thank you very much Budu saranai oyatath oyage pawle sematath
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks ❤️❤️
@darshanathennakoon8459
@darshanathennakoon8459 2 жыл бұрын
Godak watina video ekak
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@samanthakumari6477
@samanthakumari6477 2 жыл бұрын
Superb video
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thank you so much 😀
@manojrathnayaka2943
@manojrathnayaka2943 2 жыл бұрын
Niyamai
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@uslattalottalatta9650
@uslattalottalatta9650 2 жыл бұрын
Apita hoda danumak ganna puluwan Una thanks
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thank you 😊
@ShiraniIndikA-t5u
@ShiraniIndikA-t5u 5 ай бұрын
Aniwaryayen washpayen thambannama ona visha nathi wenna ona samahara aya thambanne nathiwa viyalanawa eka hoda naha oba thumi hriyatama visthara kiyanawa. Godak pin
@Apesihina
@Apesihina 5 ай бұрын
Thank you 💖💖
@aroundtheclocknews
@aroundtheclocknews 2 жыл бұрын
Good job.
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks!
@kanchanashiwanthi83
@kanchanashiwanthi83 2 жыл бұрын
Great sharing
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks for visiting
@ict4u
@ict4u 2 жыл бұрын
valuable sharing
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thank you 😊
@nadishaninadishani3043
@nadishaninadishani3043 Жыл бұрын
Thambannethuwath kaha kudu hadanna puluwanne. Thambanna mokak hari hethuwak thiyenawada. Oyage video eka harima pehediliy. Thank u.
@Apesihina
@Apesihina Жыл бұрын
ඇත්ත, කහ තැම්බීමක් නැතුව වියළා කුඩු කර ගන්නත් පුළුවන් .ඒත් ඒ කහ කුඩු වර්ණය ගන්නවා නම් විතරයි .කහවල තියෙන curcumin වලින් තමයි කහවලට පැහැය ලබා දෙන්නෙ.එය පැහැයට අමතරව ප්‍රතිඔක්සිකාරකයන් , ප්‍රති ප්‍රදාහ සංයෝගයක් , පිලිකානාශකයක් හැටියටත් ක්‍රියා කරනවා. පිළිකා රෝග ,හදවත් රෝග මේක කර්කියුමින් නිසා වලක්වා ගන්න පුළුවන්. කහ අලය මැද තැන්පතු curcumin තැම්බීමේදී සෛල බිඳ වැටීම නිසා ,සමානව කහ අලය පුරාම විසිරෙනවා. ඒ වගේම ශරීරයට උරා ගන්නත් පුළුවන් වෙන්නෙ එතකොට. කහ අලයේ මේ සංයෝගය තියෙන්නෙ කර්කියුමිනොඩ් ( Curcuminoids )විදියට. ඒත් කහ තැම්බුවාම තමයි මේ කර්කියුමිනොඩ (Curcuminoids), කර්කියුමින් (Curcumin)බවට පත්වෙන්නේ. තම්බලා වේලන එකේ ප්‍රධානම වාසිය වෙන්නේ මේ curcumin අපේ ශරීරයට ලැබීමයි . ඒ වගේම වියලීමට ගතවන කාලය අඩුවීමත් ,තැම්බීමෙන් අහිතකර ක්ෂුද්‍ර ජීවීන් හා පස් ඉවත් වී කහ අලය හොඳින් පිරිසිදු වීමත් සිද්ධ වෙනවා . ඉතින් දිනපතා ආහාර පිළියෙල කිරීමට ගන්නා මේ කහ ,වර්ණය විතරක් නොව එයින් සෞඛ්‍යයට ලැබෙන ප්‍රතිලාභ ලබා ගන්න නම් කහ තම්බලා වියළා සකස් කරගන්න. ඔයාට පැහැදිලිද දන්නෙ නෑ..☺️
@slshanboy
@slshanboy 2 жыл бұрын
Good job
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@fonsekanirwan185
@fonsekanirwan185 2 жыл бұрын
Super
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@thasanionara7016
@thasanionara7016 2 жыл бұрын
Godak hoda video ekak
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@Sadeesh-y8g
@Sadeesh-y8g Ай бұрын
Awwe welanna hoda nedda
@Apesihina
@Apesihina Ай бұрын
Hodai..eth godakma thada awwe wellanna epa
@chithranibandara4489
@chithranibandara4489 Жыл бұрын
ස්තුතියි ඔබට , හැම දෙයක් ම නිර්ලෝභී ව කියා දුන්නට , මට එක ප්‍රශ්නයක් තියෙනව , වේලුනු කහ බෑග් එකට දැමීමෙන් සම්පූර්ණයෙන්ම පොත්ත යන්නෙ නෑනෙ , ඒ විදියට කහ කෙටුවොත් පොත්ත නිසා ඔය ලස්සන කහ පාට එන්නෙ නෑ නේද , මම මේ විඩියෝ එක බලනකම්ම කරේ ඉතා අධික වේලාවක් වැය කර කෑල්ලෙන් කෑල්ල පොතු පිහියකින් රොඩු ගා සම්පූර්ණයෙන්ම ඉවත් කර ගත්ත එක මට අවශ්‍ය කහ මමම හිටවලා හදා ගන්නෙ එහෙමයි
@Apesihina
@Apesihina Жыл бұрын
සම්පූර්න පොත්ත යන්නෙ නෑ .. රොඩු වගේ ටිකක් විතරයි යන්නේ. ඒකට කමක් නෑ. මෝලකට දීලා කොටා ගන්න. ලස්සනට කහ පාට ඒ විදියටම එනවා. කිසිම අව පැහැයක් නෑ. එකින් එක පොතු අයින් කරන්න ඕනෙ නෑ෴ කෙටුවම වෙනසක් නෑ. නියම ලස්සනට පාට තියෙනවා..
@EngineeringMid
@EngineeringMid 2 жыл бұрын
Apith hadanawa 💖
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks 😊
@Nuwankapuge1
@Nuwankapuge1 2 жыл бұрын
Ela
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@iraherath2681
@iraherath2681 Ай бұрын
🎉🎉🎉
@Apesihina
@Apesihina Ай бұрын
❤️❤️❤️
@dilhanikusum5033
@dilhanikusum5033 Жыл бұрын
Kaga thamban nethuva velanna vidihak nedda ekmanata
@Apesihina
@Apesihina Жыл бұрын
Thambuwama thamai kaha wala gunaya lebenne.
@travelwith7164
@travelwith7164 2 жыл бұрын
Watina video ekak
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thank you 😊
@rajithaheshan8329
@rajithaheshan8329 21 күн бұрын
sa research එකක් සඳහා කහ බෝගවලට වැළඳුණු රෝග වල ෆොටෝස් කිහිපයක් ලබාගන්න පුළුවන්ද
@Apesihina
@Apesihina 19 күн бұрын
Sorry,මම ලග එහෙම photos නැහැ. උදව් කරන්න බැරිවීම ගැන කනගාටුයි
@rajithaheshan8329
@rajithaheshan8329 19 күн бұрын
@ haro okay thanks
@milroylakshitha6571
@milroylakshitha6571 2 ай бұрын
@Apesihina
@Apesihina 2 ай бұрын
💖💖
@disnathissara7111
@disnathissara7111 Жыл бұрын
❤❤❤
@Apesihina
@Apesihina Жыл бұрын
❤️❤️
@Whats728
@Whats728 Жыл бұрын
love
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@aroshanakumari3416
@aroshanakumari3416 Жыл бұрын
කහ වල පොත්ත අයින් කරන්නම ඕනැද? පොත්ත අයින් නොකලොත් කහ කුඩු කළු පාට වෙයිද?
@Apesihina
@Apesihina Жыл бұрын
නෑ …පොත්ත තිබුනට කලු පාට වෙන්නෙ නෑ..වැඩිය හොදට පොත්ත යවන්නේ… බෑග් එකක දාලා පොලවෙ ගැහුවත් කොහොමත් පොත්ත ඔක්කොම යන්නෙ නෑ..
@milindadesilva8546
@milindadesilva8546 Жыл бұрын
වියලි කහ 1kg කෙටීමෙන් කහ කුඩු කොපමන ප්‍රමාණයක් ලැබේද?
@Apesihina
@Apesihina Жыл бұрын
හරි කුඩා ප්‍රමානයක් තමයි අඩු වෙන්නෙ.කුඩු කරන කොට අපතේ යන සුලු ප්‍රමානය විතරයි
@AshaDissanayke-g4p
@AshaDissanayke-g4p Жыл бұрын
කල් තියා ගන්න පුලුවන්ද
@Apesihina
@Apesihina Жыл бұрын
කඩෙන් ගේන කහ වගේ..ඔයා කඩේ කහ තියාගන්න කාලයම මේ කහත් තියාගන්න පුලුවන්. මම කහ කුඩු කරලා freezer එකේ දාලා තියෙන්නේ..ගිය අවුරැද්දෙ කහකුඩු තාම freezer එකේ…අධි ශීතකරනයේ දැම්මම ඕනතරම් කල් තියාගන්න පුලුවන්❤️❤️
@upulherath2245
@upulherath2245 Жыл бұрын
නැවත පැල කරන විඩිය කියන්න
@Apesihina
@Apesihina 11 ай бұрын
දැන් කහ හිටවන්න කාලෙ හරි..මාර්තු, අප්‍රේල්, යන මාසයන් කහ සිටුවන්න හොදම කාලයයි. පාත්ති ජීවාණුහරනය කර ගැනීම වඩාත් සුදුසුයි. පාත්ති දෙකක් අතර පරතරය අඩි 1 1/2 ක් ගැඹුර හා පලළ කානුවලින් වෙන්කරගන්න. සිටුවීමේදී පැල හා පේළි අතර පරතරය අඩි එකක් තබගන්න අඩියක් ගැඹුරට පස පෙරලා ගන්න. සිටුවීමට ඇගිලි අල භාවිතා කරන අතර හොදින් මේරූ, 50g විතර බර අල කැබලි භාවිතා කිරීමෙන් හොද අස්වැන්නක් ගන්න පුලුවන් .. කහ සිටුවා මාස 1 1/2 දීද මාස 3කට පසුවද වල්පැල ගලවන්න අව්වෙ මෙන්ම සෙවනද කහ පැල ප්‍රිය කරයි❤️❤️
@sandutharaka247
@sandutharaka247 Жыл бұрын
වේල ගත්තු කහ කොච්චර කල් තියාගන්න පුළුවන්ද
@Apesihina
@Apesihina Жыл бұрын
මාස 3-4 ක් වගේ පුලුවන් ඩෙයි..කහ වලට ගුල්ලො ගහන්න පුලුවන්..හොදම දේ කහ ටික කුඩු කරගෙන අධි ශීතකරනයේ තියාගන්න එක…
@helarasamihira4433
@helarasamihira4433 2 жыл бұрын
Like 🌸🌹
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks 😊
@padmajayasundara749
@padmajayasundara749 Жыл бұрын
කහ කුඩු කාලයක් තියාගන්න ගබඩා කරන්නේ කොහොමද ?
@Apesihina
@Apesihina Жыл бұрын
මම අධි ශීතකරනයේ දාලා තියාගන්නේ..
@padmajayasundara749
@padmajayasundara749 Жыл бұрын
@@Apesihina ගොඩක් ස්තුතියි ඔයාට
@user-wgc2vk5kx5c
@user-wgc2vk5kx5c 9 ай бұрын
කහ තම්බන්නේ නැතුව වේලුවහම මොකද වෙන්නේ
@Apesihina
@Apesihina 9 ай бұрын
කහ තැම්බීමක් නැතුව වියළා කුඩු කර ගන්නත් පුළුවන් .ඒත් ඒ කහ කුඩු වර්ණය ගන්නවා නම් විතරයි .කහවල තියෙන curcumin වලින් තමයි කහවලට පැහැය ලබා දෙන්නෙ.එය පැහැයට අමතරව ප්‍රතිඔක්සිකාරකයන් , ප්‍රති ප්‍රදාහ සංයෝගයක් , පිලිකානාශකයක් හැටියටත් ක්‍රියා කරනවා. පිළිකා රෝග ,හදවත් රෝග මේක කර්කියුමින් නිසා වලක්වා ගන්න පුළුවන්. කහ අලය මැද තැන්පතු curcumin තැම්බීමේදී සෛල බිඳ වැටීම නිසා ,සමානව කහ අලය පුරාම විසිරෙනවා. ඒ වගේම ශරීරයට උරා ගන්නත් පුළුවන් වෙන්නෙ එතකොට. කහ අලයේ මේ සංයෝගය තියෙන්නෙ කර්කියුමිනොඩ් ( Curcuminoids )විදියට. ඒත් කහ තැම්බුවාම තමයි මේ කර්කියුමිනොඩ (Curcuminoids), කර්කියුමින් (Curcumin)බවට පත්වෙන්නේ. තම්බලා වේලන එකේ ප්‍රධානම වාසිය වෙන්නේ මේ curcumin අපේ ශරීරයට ලැබීමයි . ඒ වගේම වියලීමට ගතවන කාලය අඩුවීමත් ,තැම්බීමෙන් අහිතකර ක්ෂුද්‍ර ජීවීන් හා පස් ඉවත් වී කහ අලය හොඳින් පිරිසිදු වීමත් සිද්ධ වෙනවා . ඉතින් දිනපතා ආහාර පිළියෙල කිරීමට ගන්නා මේ කහ ,වර්ණය විතරක් නොව එයින් සෞඛ්‍යයට ලැබෙන ප්‍රතිලාභ ලබා ගන්න නම් කහ තම්බලා වියළා සකස් කරගන්න. ඔයාට පැහැදිලිද දන්නෙ නෑ..☺️
@Daham-kx1hz
@Daham-kx1hz Ай бұрын
හොදටම පැහැදිලියි. ගොඩක් ස්තූතියි.
@amalikumari6316
@amalikumari6316 2 жыл бұрын
Okkoma hari pehediliwa visthara kara
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks 😊
@arunalufernando3999
@arunalufernando3999 2 жыл бұрын
ලස්සන පාටට තියෙනවානේ.... අපේ කහගසුත් දැන් බාගෙට මැරිලා..
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks 😊
@indudisanayakamudiyanselag8152
@indudisanayakamudiyanselag8152 9 ай бұрын
කහ කුඩු මිල කියන්න
@Apesihina
@Apesihina 9 ай бұрын
විකුනන්න හැදුවෙ නෑ.. ගෙදර කෑමට හදාගත්තෙ. ගෙදර වැව්වෙ නැතත් විකුණන කහ කෑලි අරගෙන මේ විදියට කහ ටික ගෙදර හදාගන්න ඔයාටත් පුලුවන් ❤️❤️
@mangalikajayawardhana2463
@mangalikajayawardhana2463 Жыл бұрын
අපිනම් කහ තම්බන්නෙ නැහැ ,සෝදා පිරිසිදු කරලා හීනියට පෙති කපලා වේලා ගන්නවා,
@Apesihina
@Apesihina Жыл бұрын
ඇත්ත, කහ තැම්බීමක් නැතුව වියළා කුඩු කර ගන්නත් පුළුවන් .ඒත් ඒ කහ කුඩු වර්ණය ගන්නවා නම් විතරයි .කහවල තියෙන curcumin වලින් තමයි කහවලට පැහැය ලබා දෙන්නෙ.එය පැහැයට අමතරව ප්‍රතිඔක්සිකාරකයන් , ප්‍රති ප්‍රදාහ සංයෝගයක් , පිලිකානාශකයක් හැටියටත් ක්‍රියා කරනවා. පිළිකා රෝග ,හදවත් රෝග මේක කර්කියුමින් නිසා වලක්වා ගන්න පුළුවන්. කහ අලය මැද තැන්පතු curcumin තැම්බීමේදී සෛල බිඳ වැටීම නිසා ,සමානව කහ අලය පුරාම විසිරෙනවා. ඒ වගේම ශරීරයට උරා ගන්නත් පුළුවන් වෙන්නෙ එතකොට. කහ අලයේ මේ සංයෝගය තියෙන්නෙ කර්කියුමිනොඩ් ( Curcuminoids )විදියට. ඒත් කහ තැම්බුවාම තමයි මේ කර්කියුමිනොඩ (Curcuminoids), කර්කියුමින් (Curcumin)බවට පත්වෙන්නේ. තම්බලා වේලන එකේ ප්‍රධානම වාසිය වෙන්නේ මේ curcumin අපේ ශරීරයට ලැබීමයි . ඒ වගේම වියලීමට ගතවන කාලය අඩුවීමත් ,තැම්බීමෙන් අහිතකර ක්ෂුද්‍ර ජීවීන් හා පස් ඉවත් වී කහ අලය හොඳින් පිරිසිදු වීමත් සිද්ධ වෙනවා . ඉතින් දිනපතා ආහාර පිළියෙල කිරීමට ගන්නා මේ කහ ,වර්ණය විතරක් නොව එයින් සෞඛ්‍යයට ලැබෙන ප්‍රතිලාභ ලබා ගන්න නම් කහ තම්බලා වියළා සකස් කරගන්න. ඔයාට පැහැදිලිද දන්නෙ නෑ..☺️ ඔයාගෙ අදහසට ගොඩක් ස්තූතියි..හැමදාම අපේ සිහින චැනල් එකත් එක්ක රැදී ඉන්න..අදහස් හොද නරක , ගුනදොස් මට කියන්න.ස්තූතියි!!!
@d.k.sujanisandamini5183
@d.k.sujanisandamini5183 10 ай бұрын
කහ වල කුරුට්ට අයින් කරන්න ඕන නැද්ද?
@Apesihina
@Apesihina 10 ай бұрын
තම්බන්න කලින් කුරුට්ට අරින්න එපා. ඊට පස්සෙ පුලුවන්නම් අරින්න. ඒත් ඕනෙම නෑ. ඒක තිබ්බා කියලා කහ වල වර්ණයට බලපෑමක් නෑ..❤️❤️
@Whats728
@Whats728 Жыл бұрын
line
@Apesihina
@Apesihina Жыл бұрын
👍
@nirodhamadushani6351
@nirodhamadushani6351 Жыл бұрын
කියවිල්ල
@Apesihina
@Apesihina Жыл бұрын
❤️
@lorainebarbar3270
@lorainebarbar3270 18 күн бұрын
කහ ගලවපු ගමන්ම ආයෙ පැල කරන්න පුලුවනිද
@Apesihina
@Apesihina 18 күн бұрын
කහ පැලවෙන්නෙ මාර්තු අප්‍රේල් මාසවල. එතකම් වියලි වැලිවල යට කරලා තියාගන්න. ඒ මාස වලදි කහවල අංකුර මතුවෙන්න ගන්නවා. එතකොට පැලකරන්න. අංකුර නාවත් පැල කරගන්න පුලුවන්..
@InokacaturaniInoka
@InokacaturaniInoka Ай бұрын
මම සැම වසරකම ගෙදර ට කෑමට මම විසින්ම කහ හදාගන්නවා
@Apesihina
@Apesihina Ай бұрын
ඇත්තටම ඔයා හැමෝටම ආදර්ශයක්💖💖වස විස නැතුව අපේ අවශ්‍යතාවය අපිම හදාගන්න එක කොච්චර වටිනවද?💖
@Neesha-xo4qu
@Neesha-xo4qu 11 ай бұрын
Thank You so much ❤️
@Apesihina
@Apesihina 11 ай бұрын
Welcome 🤗
@lasithfernando6748
@lasithfernando6748 2 жыл бұрын
Explaining well. Thanks
@Apesihina
@Apesihina 2 жыл бұрын
You are welcome
@anulahettiarachchi366
@anulahettiarachchi366 2 жыл бұрын
Niyamai
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@vinithathiranagama5749
@vinithathiranagama5749 2 жыл бұрын
Superb video
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks ☺️
@mihirikumarage2390
@mihirikumarage2390 2 жыл бұрын
ස්තුති පැහැදිලි කිරීමට. මගේ බ්ලේන්ඩර් එක කහ ku du කරන්න ගිහින් කැඩුන. විශේෂ ක්‍රමයක් තියේද බ්ලෙන්ඩ් කරනකොට?
@Apesihina
@Apesihina 2 жыл бұрын
@@mihirikumarage2390 Normal blender එකක කුඩු කරන්න අමාරුයි..blender ජාති තියනවා. Heavy duty blender එකක නම් පුලුවනි. මම නම් මෝලකට ගෙනිහින් කුඩු කර ගත්තේ..මට හිතෙන්නේ ඒක තමයි ලාබම හොදම ක්‍රමය.. එහෙම නැත්නම් කහ ගොඩක් හීනියට කපා ගෙන වේලලා කුඩුකරගන්න ඕන.එතකොට grinder එකට පහසුයිනේ..
@NayanaPeiris-w7e
@NayanaPeiris-w7e 3 күн бұрын
Thank you😊😊
@Apesihina
@Apesihina 3 күн бұрын
You're welcome! 💖💖💖
@pramilasurangani8906
@pramilasurangani8906 11 ай бұрын
thank you...❤
@Apesihina
@Apesihina 11 ай бұрын
Welcome ❤️❤️
@certainvillage6195
@certainvillage6195 Жыл бұрын
Nice work
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks 😊
නිවැරදිව කහ කුඩු සැකසීම
12:50
Department Of Agriculture, Southern Province
Рет қаралды 143 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
TURMERIC Powder Making Process | Turmeric powder | countryfoodcooking
6:29
Country Food Cooking
Рет қаралды 1,5 МЛН