✔ 100% සුපිරිසිදු කහ කුඩු අඩු මුදලකින් ගෙදරදී kaha kudu 100% pure turmeric powder by Apé Amma

  Рет қаралды 576,729

Apé Amma

Apé Amma

3 жыл бұрын

kaha kudu ape amma. kaha kudu, kaha kotapu
Like "Apé Amma" fan page.
/ apeammafans
Ape amma kaha kudu

Пікірлер: 141
3 жыл бұрын
අපේ අම්මා වීඩියෝ බලන මගේ රටේ ආදරණීයයන්ට විශේෂ පණිවිඩයක්, මේ චැනල් එක පටන් අරන් මේ වසර 4ටම යුටියුබ් එක හරහා අපේ අම්මා චැනලයට දැඩි ලෙස පහර වැදුනා. කවුරුවත් නොකල අලුත් රෙසිපියක් හරි අදහසක් හරි වීඩියෝ එකක් මම දැම්මොත්, ඒ වීඩියෝ එක බොහෝ දෙනෙක් බලන බව යුටියුබ් එකට දැනුනොත් ඉක්මණින්ම යුටියුබ් එකේ ඉන්න ශ්‍රී ලාංකිකයන් අඩුම ගණනේ ගොසිප් චැනල් එකකට හරි කියලා ඒ රෙසිපිය කරවලා ඒ වගේම වීඩියෝ එකක් දම්මනවා. (ඒ වගේම මෙයාලාගේ උපක්‍රමය තමයි ඒ දම්මන විඩියෝ වලට මිනිස්සු රවට්ටන බොරු මාතෘකාවක් දම්මනවා. පහතින් Read More කියලා එනවා, එතන ක්ලික් කරන්න ලිපියේ ඉතුරු ටික කියවන්න. ඊට පස්සේ ඒ මගේ විඩියෝ එකට පහර ගහන්න හදපු අනිත් විඩියෝ එක මිනිස්සුන්ගේ ෆෝන් වලට යවලා විවිස් views අරන් දිලා ඒ වීඩියෝ එක බැලුවේ අර බොරු නමට රැවටිලා කියලා කියන්න යුටියුබ් එකේ ඉන්න අපේ මිනිස්සු උත්සාහ කරනවා.) ඊට පස්සේ මගේ වීඩියෝ එක පහත යනකම්ම අර වීඩියෝ එක උඩට ගන්නවා. මේ විඩියෝ එක මම දාලා මාස 2යි දවස් 20යි. මේ විදියට කහ කොටාගන්න හැටි ප්‍රථම වතාවටයි මම කියලා දුන්නේ. එතෙක් කවුරුවත් මේ ගැන දැනන් හිටියේ නැහැ. මගේ විඩියෝ එකට පහර ගහන්න ගොසිප් චැනල් එකක් ලව්වා මේ කහ කොටගන්නා විඩියෝ එක කරවලා මගේ විඩියෝ එක පහත දාන්න යුටියුබ් එක සෑහෙන මහන්සි ගන්නවා. පහුගිය කාළ වකවානුව තුල යුටියුබ් එක අපේ අම්මාට පහර දුන් අවස්ථා ගැන අපේ අම්මා යුටියුබ් එකට යැවූ ඊ මෙල් එකක සිංහල පරිවර්තනය තියනවා බලන්න. www.apeamma.com ඒ වගේමයි අපේ අම්මාගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා අඩු කරලා පෙන්නන්නේ, අලුත් වීඩියෝ මිනිසුන්ට යවන්නේ නැහැ. මේ හැම එකකම පිටිපස්සේ අපේ රටේ කණ්ඩායමක් ඉන්නවා. ඔබේ ෆෝන් එකට වීඩියෝ එකක් එන විට අපේ අම්මාගේ මේ පිංතූරය තියනවාද බලලා ක්ලික් කරන්න. අපේ අම්මාගේ මේ පිංතූරය පාවිච්චි කරලා හොර යුටියුබ හදලා තියනවා. හොර ෆේස්බුක් හදලා තියනවා. එකම කණ්ඩායමක් මේ දෙවල් කරන්නේ. ඒ වගේම මගේ පරණ රෙසිපි ටික අනිත් කුකින් චැනල් ලව්වා නම වෙනස් කරලා කරවනවා මම මහන්සි වෙලා ටිප්ස් සමග කියලා දුන්නු උගන්නපු රෙසිපි ටික එක ඒ අය ලව්වා කරවලා බොහෝ අයගේ ෆෝන් වලට යවනවා.ඉතාම නින්දිතයි. මා ෆේස්බුක් එකට ශෙයා කරලා තියන මගේ රෙසිපි විඩියෝ සේරම දවස් 2ක් නැති කරලා තිබුනා. දැන් මට මිනිස්සු දාපු කමෙන්ට් ටික අයින් කරන්න යුටියුබ් එක සැලසුමක් ක්‍රියාත්මක කරනවා. තව විස්තර www.apeamma.com වෙබිසයිට් එකෙන් දැනගන්න. මෙතන ක්ලික් කරන්න. Google, youtube, facebook මේ ආයතන තුනේ ශ්‍රී ලාංකිකයන් අපේ අම්මාට මට ගැසීම සඳහා විශාල වැඩසටහනක් කරගෙන යනවා. සාක්ෂි ස්ක්‍රින්ෂොට් (screenshot) අරන් තියනවා.
@sarathchandra3831
@sarathchandra3831 2 жыл бұрын
Godakma esthuthi obata.ediriyatama yanna obata theruwan saranai
@tharindrieperera6600
@tharindrieperera6600 2 жыл бұрын
ස්තුතිය අපේ අම්මා ගිය අවුරුද්දෙ ත මේක බලාගෙන කහ කුඩු ගත්තේ. මේ අවුරුද්දෙ ත් හදන්න කලින් බැලුවේ
@sajithlanka5006
@sajithlanka5006 Жыл бұрын
F
@lalithakumari8837
@lalithakumari8837 3 жыл бұрын
අපේ අම්මා කියලා දුන්න තුනපහ වර්ග මම ගෙදරදී හදාගත්තා ඇත්තටම මාළු, මස් වර්ග ඒ තුනපහ දාලා හැදුවාම ගේ පුරාම සුවඳයි. ඒ වගේම රසයි. අපේ අම්මාගේ මේ සේවයට අපි හිස නමා ආචාර කරනවා.
3 жыл бұрын
bohoma sthuthi
3 жыл бұрын
මුරුක්කු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/b3jadZyjfN2af8k රොටි වර්ග kzbin.info/www/bejne/sJi6g5aGpdWJn6M පරිප්පු වර්ග kzbin.info/www/bejne/lZbWhp2Aat1-jZo උදෑසන ආහාර kzbin.info/www/bejne/mGS6c3R8ba-nqas අයිස් ක්‍රිම් වර්ග kzbin.info/www/bejne/gZXbg5d-bs-qeMk බේකරි කෑම kzbin.info/www/bejne/j6ncZqqZl5eeeMU මාළු රෙසිපි kzbin.info/www/bejne/qHiZgoOherB6nJo කොස් පොලෝස් වර්ග kzbin.info/www/bejne/kGm3lp6Opculjac බත් වර්ග kzbin.info/www/bejne/ini8aJd_isR0qK8 අඹ වර්ග kzbin.info/www/bejne/mnnMZGihotChisk
@nimalsampath5070
@nimalsampath5070 2 жыл бұрын
මම වීඩියෝ එකක් දැක්කා කහ වතුර දාලා තම්බනවා. පුටුවක් උඩ ඉදන් කියවනවා. අපේ අම්මා මුල ඉදලා සේරම කරලා පෙන්නුවා. ඇත්තටම ප්‍රතම වතාවට තමයි.ගොඩාක් පිං කියලා විතරක් කිව්වට මදි. ඔබතුමියට තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
@arathnamalisubasingha8979
@arathnamalisubasingha8979 3 жыл бұрын
ගෙදර හදා ගත්ත කහ 1kg ක් විතර තියෙනවා. අපේ අම්මාගෙ විදියට මම ඒ ටික හදාගන්නම් .බොහොදම වටින වීඩියෝ එකක්. ඔබ තුමියට පින්..
@imalkaperera4573
@imalkaperera4573 3 жыл бұрын
බොහොම හොඳ අදහස් ,ස්තූතියි ඔබ තුමියට.
@jeewanthigunawardhana1960
@jeewanthigunawardhana1960 Жыл бұрын
මම මේ ක්‍රමය ට හැදුවා අද ..හරිම සතුටුයි ..කහ පාට හොදට තියෙනවා ..බොහොම ස්තූතියි ..🙏🙏🙏
3 жыл бұрын
ස්වාභාවික රස කාරක කුළු බඩු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/f3XFcp6Dap1joZY අවුරුදු කැවිලි kzbin.info/www/bejne/Y2bCq4Crq6qsoq8 කරවල රෙසිපි kzbin.info/www/bejne/bKbOZGt7qKp5fdE බිත්තර වර්ග kzbin.info/www/bejne/bqeyo3qogZunn8k පීසා වර්ග kzbin.info/www/bejne/Y3_dn6ZpZblqf68 ටින් මාළු වර්ග kzbin.info/www/bejne/aZiWYaSHm9SDm6Mඉතුරු බත් රෙසිපි kzbin.info/www/bejne/iZnap2yGbdFsmdk පලා වර්ග kzbin.info/www/bejne/fpvPqIyFmt2ZhsU තේ පාන වර්ග kzbin.info/www/bejne/bIO8k6d-ZbBoicU
3 жыл бұрын
චිකන් වර්ග kzbin.info/www/bejne/lZSpq4ChgNljrrM පුඩින් වර්ග kzbin.info/www/bejne/laPFlXiMo82Eea8 පැණි රස කෑම kzbin.info/www/bejne/Y2bCq4Crq6qsoq8 වඩේ වර්ග kzbin.info/www/bejne/r6mkoWdneKeClbs නිර්මාංශ ආහාර kzbin.info/www/bejne/e4XKm2V9dtWmfqc කෙටි කෑම kzbin.info/www/bejne/j2eVi4OlhLWen6s බිරියානි වර්ග kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s ගෙදර හදන වීශේෂ කෑම වර්ග kzbin.info/www/bejne/nJK3aJyenr2IqKM රයිස් කුකර් රෙසිපි kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s අවන් නැතුව බේකින් වැඩ kzbin.info/www/bejne/qp6nd2dugdV6Y9U මිල්ක්ශේක් වර්ග kzbin.info/www/bejne/bF64g2iki55lga8කේක් වර්ග kzbin.info/www/bejne/sJLKaX2EmrqdgMU
@damayanthiatigala253
@damayanthiatigala253 3 жыл бұрын
In
@hemamalichandracanthi2556
@hemamalichandracanthi2556 3 жыл бұрын
ගොඩක් වැදගත්. ස්තූතියි.
@judithmanohari5874
@judithmanohari5874 3 жыл бұрын
I don't know how to do. Tks so much now i can remove my plant & do the needfull.
@sachikanchanasachikanchana9150
@sachikanchanasachikanchana9150 2 жыл бұрын
ගොඩාක් හොදට කියල දෙනවා අපෙ අම්මා
@deepanigunasekara7818
@deepanigunasekara7818 3 жыл бұрын
වටිනා වීඩියෝ එකක්... ස්තූතියි...අපි ඔබ සමඟයි.....
@priyanthisanthiyago3862
@priyanthisanthiyago3862 3 жыл бұрын
මම ඔය ක්‍රමයට හැදුවා.ඔබට බොහෝම ස්තුතියි
@pathmajayakodi2347
@pathmajayakodi2347 Жыл бұрын
හරිම වටිනවා. ස්තුතිය තෙරැවන්සරණයි
@shemilliyanage5553
@shemilliyanage5553 3 жыл бұрын
Thanks ape amma.mamath kaha gedara kudu karanva.ape amma ge thunapah man gedara haduva harima suvadai.godak pin.ape ammata jesu pihitai
@ManoshiWathugala-cp7rb
@ManoshiWathugala-cp7rb 8 ай бұрын
Thank you so much for the instructions and valuable tips... This makes my work much much easier
@WhiteStar1845
@WhiteStar1845 2 жыл бұрын
This is valuable. thank you Ape Amma
@sandarunethsara409
@sandarunethsara409 2 жыл бұрын
බොහොම ස්තූතියි අපේ අම්මා 👍👍
@chandimal5523
@chandimal5523 Жыл бұрын
🙏🙏🙏 බොහොම වටිනව වීඩියෝඑක. බොහොම ස්තුතියි.
@gayathri8234
@gayathri8234 2 жыл бұрын
Thank you for sharing 👍👍very useful video
@aroshidissanayaka2398
@aroshidissanayaka2398 3 жыл бұрын
Thank you very much. very useful video
@thameradasun485
@thameradasun485 3 жыл бұрын
Gdk hoda video akak .mn gdk kama hadana igena gatte oyagen mis.meka gdk watinawa mata viyaparayak vidiyatath karana hithenawa.hari lesi ne.gdk ස්තුති ...
@nandanibasnayake523
@nandanibasnayake523 3 жыл бұрын
Oba thumiya labadena upades bohoma watinawa. Godak pin.
@kimshana2505
@kimshana2505 3 жыл бұрын
කහ කුඩු හදන හැටි හරියටම දැන ගත්තේ අද තමයි.
@milakshimadu6535
@milakshimadu6535 2 жыл бұрын
Mama adai hariytama kahahadana hati danagatthe bohmastuti apeamma budusaranahi
@priyadarshanie3920
@priyadarshanie3920 3 жыл бұрын
Thanks a lot.very useful video.we love you.
@shehandilshanka6492
@shehandilshanka6492 Жыл бұрын
බොහොම ස්තුති අම්මෙ ඔයාට තෙරුවන්සරනයි
@jasuphtaiireshajayakody1652
@jasuphtaiireshajayakody1652 Жыл бұрын
ගොඩක් ස්තුතියි අපෙ අම්මා
@lakeeshasudarshani5069
@lakeeshasudarshani5069 3 жыл бұрын
Good morning ape ammaeeeee oyage vedeo eka nam godaaaaak watinawa oyata budu saranai
@tharutharu1927
@tharutharu1927 3 жыл бұрын
ඔයා නම් නියමයි හරිම සතූටුයි ආසයි මම ඔයාගෙ කෑම වලට
3 жыл бұрын
:)
@chandrikakumarasinghe581
@chandrikakumarasinghe581 3 жыл бұрын
Supiri ape Amma. Oba diriya mawak.
@user-iu3rl7mo9m
@user-iu3rl7mo9m 2 жыл бұрын
ස්තූතියි අපෙ අම්මා...
@damayanthiekanayake7195
@damayanthiekanayake7195 3 жыл бұрын
Thanks ape Amma
@sriyaniedirisinghe1499
@sriyaniedirisinghe1499 2 жыл бұрын
ස්තුතියි ඔබට
@amanel3700
@amanel3700 Жыл бұрын
Thnx. Ape Amma
@maheshikadamayanthi2199
@maheshikadamayanthi2199 2 жыл бұрын
aththatama hoda watina vedio ekak ape amma ta bs
@sunithacooray796
@sunithacooray796 3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි
@isharaudayangani9171
@isharaudayangani9171 3 жыл бұрын
It was very useful 👍 👌 🙂 😀
@punsaramadusha7151
@punsaramadusha7151 3 жыл бұрын
Thank you. Ape amma☺
@ruwaninadisha734
@ruwaninadisha734 3 жыл бұрын
Very educational video, I didn't know this method. thanks a lot ape amma. .
3 жыл бұрын
You are most welcome
@nmangalika3864
@nmangalika3864 3 жыл бұрын
Omindi
@user-si5qj2dv4s
@user-si5qj2dv4s 7 ай бұрын
Godak hodai. Bohoma isthuthii
@sathnimalochani5728
@sathnimalochani5728 3 жыл бұрын
Thank you ape amma
@vijayakavithika5949
@vijayakavithika5949 3 жыл бұрын
Thank you amma
@madushaniwijenayake4015
@madushaniwijenayake4015 3 жыл бұрын
ape amma vedio nam godak wedagath
@cutebunny5033
@cutebunny5033 3 жыл бұрын
niyamayi ape amma
@lointv4687
@lointv4687 2 жыл бұрын
Ape amma kiyala dunnu vidiyatama mama kaha kudu kara gaththa ammata godai pin
@chandimal5523
@chandimal5523 3 жыл бұрын
බොහොම ස්තූතියි! ගොඩක් වැදගත් වීඩියෝ එකක්. 🌿🌼
3 жыл бұрын
:)
@ognatures2368
@ognatures2368 3 жыл бұрын
Thank you very much
@mayomipriyanjali5709
@mayomipriyanjali5709 3 жыл бұрын
Mama godak asai oyage weda satahana balanna. lesiyenma kema hadanna kiyaladena nisa
@nishanthasamanthika5378
@nishanthasamanthika5378 3 жыл бұрын
Thank you
@ranihelan3688
@ranihelan3688 Жыл бұрын
Ape amma diha balala thamai api uyanne❤️❤️❤️❤️❤️❤️
@iranisamarakoon7404
@iranisamarakoon7404 3 жыл бұрын
Oba ape ratata watina sampathak....ape amma
@pushpaperera3389
@pushpaperera3389 3 жыл бұрын
Harima hodeta oba thumiy mea geana pahda duntata thanks
@naleemnaleem3655
@naleemnaleem3655 3 жыл бұрын
Thank you so much
@madushitharundi8915
@madushitharundi8915 2 жыл бұрын
Pin obathumiyata. Mama hadawa. Hodatama awa.
@ruwanpushpakumara3770
@ruwanpushpakumara3770 Жыл бұрын
Thanx amme..
@nournour7701
@nournour7701 3 жыл бұрын
අම්මා අපට හරිම වටිනාම වස්තුවක් අම්මා
@amilabaraka
@amilabaraka Жыл бұрын
Supiri..😊
@shanikaariyaratna8445
@shanikaariyaratna8445 3 жыл бұрын
Great, thankyou so much.
@rathnasirigunawardana4829
@rathnasirigunawardana4829 2 жыл бұрын
Thank so much dear
@upalihettige5849
@upalihettige5849 3 жыл бұрын
හොඳ අදහසක් පැහැදිලිව ලැබුනා
@piumeshehara443
@piumeshehara443 3 жыл бұрын
This video is very useful at this situation...it's so hard to find these spices in this curfew situation..thank you ape amma.💐💐
@chathurikasewwandi4687
@chathurikasewwandi4687 3 жыл бұрын
Thank you kiyl dunnat
@wimalasaputhanthri96
@wimalasaputhanthri96 3 жыл бұрын
Harima watinawa me veedio eka
3 жыл бұрын
:)
@athambawafarook3863
@athambawafarook3863 3 жыл бұрын
Thankyou. Mom
@gayanigeethika8041
@gayanigeethika8041 2 жыл бұрын
Thanks amma
@shalaniparis0809
@shalaniparis0809 3 жыл бұрын
Thanx අපේ අම්මා 👍👍👍👍
3 жыл бұрын
:)
@lithumwathsilu1659
@lithumwathsilu1659 3 жыл бұрын
කහ වේලන හැටි දැනගෙන හිටියෙ නැහැ මමත් දැන් ගෙදර ම කහ වේලන ව ඔයා ට ගොඩක් ස්තුතියි
@wlaravinda6310
@wlaravinda6310 3 жыл бұрын
So good
@shaakiprabo5929
@shaakiprabo5929 2 жыл бұрын
Godak pin amme oyata bs
@creation4924
@creation4924 3 жыл бұрын
Harima watina video ekak. Mama hoya hoya hitiye kahakudu kohomada hadanne kiyala. Godak pin ape amma!
3 жыл бұрын
:)
@apekshasanjeewani1878
@apekshasanjeewani1878 Жыл бұрын
Tnkoooooo ape amme aaaaaaadarei godak dewal uyanna danagatte obatumiya nisai..Deergayusha obata😘😘💖💖💖
Жыл бұрын
Bohoma isthuthi! hamadama comment karanna.
@sriyanidanthanarayana4555
@sriyanidanthanarayana4555 Жыл бұрын
Thanks
@rajivdabare3168
@rajivdabare3168 3 жыл бұрын
thank you
@malithmendis10
@malithmendis10 3 жыл бұрын
Good job ..💪💪
@rukmaniarambepola1953
@rukmaniarambepola1953 3 жыл бұрын
Really very useful vidio.Thank you.
3 жыл бұрын
:)
@nspgunawardana1277
@nspgunawardana1277 Жыл бұрын
Ada thamai hariyatadana gatta thank you teacher😂
@manjuwadu8924
@manjuwadu8924 3 жыл бұрын
Mam,thank you so much. Harima wadagath vedio ekak. Mama kalin wathure baha haha thammuwa. Idiriyata melesa karannam. Obathumiyata deegau!
3 жыл бұрын
:)
@shamilamunawwir2981
@shamilamunawwir2981 3 жыл бұрын
Really useful vedio ape amma.rly thanks a lot
3 жыл бұрын
Welcome 😊
@angragoonewardena8227
@angragoonewardena8227 3 жыл бұрын
Thank you so much.
@arunaruwan5164
@arunaruwan5164 Жыл бұрын
thanks madum
@maheshamarasinghe1270
@maheshamarasinghe1270 2 жыл бұрын
niyamai
@deproperty828
@deproperty828 3 жыл бұрын
Thank you Veru much ape amma😍
@malarrvannansothikkananan8140
@malarrvannansothikkananan8140 3 жыл бұрын
Nice
3 жыл бұрын
Thanks
@thisaruthimeshani9785
@thisaruthimeshani9785 Жыл бұрын
මගෙ අම්මි කහ ටිකක් අරගෙන ගොඩක් මහන්සි වෙල එවා පොතු සුද්ද කරනවා. ඒක බලන් ඉන්න බැරි කමට වෙන ක්‍රමයක් නැද්ද බලන්න මේ video එක බැලුවෙ. පොතු සුද්ද නොකලට ලස්සන පාටට කහ ටික තියනවනෙ. මේ විදිහ try කරලා බලන්නම්. ගොඩාක් ලේසි සුද්ද කර කර ඉන්නවට වඩා.. tnq අපේ අම්මා...
@upuliwickramasinghe5167
@upuliwickramasinghe5167 3 жыл бұрын
Obai ape amma..
@jayaminimadusha7484
@jayaminimadusha7484 2 жыл бұрын
Mage kaha tika weladdi duburu pata una man eka kurukarspuwama gadol rathu patai ai ehema wenne
@galaxym0291
@galaxym0291 3 жыл бұрын
මම මේක හදා ගත්තා.
@belfindissanayaka5770
@belfindissanayaka5770 2 жыл бұрын
THANKS AMMA,! HAPPY NEW YEAR!!!
@rrukshi3367
@rrukshi3367 3 жыл бұрын
Api kaha kudu hadanna danagena unne ne.ape ammage kaha kudu hadaganna vidiya api denagaththa godak isthuthi
@darshanipriyanka5906
@darshanipriyanka5906 3 жыл бұрын
Kaha hariyta welana heti denagaththa thank you
@anupama123hansamali
@anupama123hansamali 3 жыл бұрын
Ape amma obathumiya me karana sewaya kohomada agay karanne kiyala mata hithaganna ba
@sagarikaderaniyagala6915
@sagarikaderaniyagala6915 3 жыл бұрын
So happy love u
@damithidunil7284
@damithidunil7284 2 жыл бұрын
Godak hodai
@mudithaindeewari8847
@mudithaindeewari8847 3 жыл бұрын
Superb
@sudeeranimeshansudeeranime7594
@sudeeranimeshansudeeranime7594 3 жыл бұрын
Thank you so much
@inomiudeshika140
@inomiudeshika140 2 жыл бұрын
ස්තුති 🌹🌹🌹🌹🌹🌹
@lalithnaotunna1591
@lalithnaotunna1591 3 жыл бұрын
rice cooker eke stemer eke thambagann beida ape amma.............
@Daham123
@Daham123 3 жыл бұрын
Nodanna ayata kiyala dena apeammata b s
@sridulansridunith2944
@sridulansridunith2944 Жыл бұрын
Mamat e wedeyata kahahaduwa tawama kudukara gttenaha
@udeshikathilangani5705
@udeshikathilangani5705 3 жыл бұрын
Ape amma
@anomashrayanthi4444
@anomashrayanthi4444 Жыл бұрын
ස්තුතිවන්ත වෙනවා 🙏🙏🙏🙏🙏
නිවැරදිව කහ කුඩු සැකසීම
12:50
Department Of Agriculture, Southern Province
Рет қаралды 104 М.
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 28 МЛН
TURMERIC Powder Making Process | Turmeric powder | countryfoodcooking
6:29
Country Food Cooking
Рет қаралды 1,3 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН