No video

ෆාම් එකෙන් අරන් යන කිරි වලට මොකද වෙන්නේ බලන්න යමු | how to make yogurt | richi yogurt nishpadana

  Рет қаралды 7,660

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

කිරි ලීටර් ගනන් අරගෙන ගිහිල්ලා නිෂ්පාදනයක් විදිහට අපිට එන්න කලින් මොනවද වෙන්නේ කියලා දැකලා නැති ඔයාලා වෙනුවෙන් මේ වීඩියෝව කරන්න හිතුනා මේකට මට සහය දුන් ශාලික මල්ලි වගේම රිචී ඩේරීස් ලංකා පුද්ගලික සමාගමේ අධ්පති තුමන් ප්‍රියන්ත මහත්මයටත් නිෂ්පාදන කළමනාකරු මාකස් මහතාටත් අපගේ ස්තූතිය !
ආයතනය සම්බන්ධ කර ගැනීමට - 0777126591 ( නිෂ්පාදන කළමනාකාරතුමා )
-----------------------------------------------------------------------
Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
facebook : / @lakshithavlogs
tiktok : / lakshithavlogs
----------------------------------------------------------------------------
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.) @lakshithavlogs
රෝස වගාවේ රහස් වීඩියෝව මේ ලින්ක් එකෙන් - • වැඩ කරන අය දඩු 1000ක් ...
අඩි 20ක් උඩ පාලමෙන් පැනලා මාලූ දඩයම් කරන මොරගහකන්ද වැසියෝ
කළු රත්තරං හදලා සල්ලි හොයන හැටි 👉 • මාසෙට ලක්ෂෙට වඩා හොයන්...
විල්පත්තු යන ගමන් රාත්‍රී නැවතුමේ දාපු BBQ පාටිය - • විල්පත්තු යන ගමන් නාලා...
කළු රත්තරං වෙන් කරන්නේ මෙහෙම 👉👉 • මාසෙට ලක්ෂෙට වඩා හොයන්...
කළු රත්තරං හදන්නේ මෙහෙම 👉👉 • වර්ග අඩි 40කින් මාසෙට ...
රොසෙල්ලා බීම එකක් හදමු 👉 • ගෙදර එන අයට රස ගුණ ඇති...
ඉඩමත් දීලා පැලත් දීලා මාස 3න් ලක්ෂ 3කුත් අතට 👉👉 • ඉඩමත් දීලා පැළත් දීලා ...
ගැමි කමට ආසා අයට සුපිරි තැනක් 👉 • මෙතනට ආවොත් යන්න එන්න ...
ගැරිජ් එකේ වැඩ කරන පුංචි කෙල්ල 👉 • 7 වසරේ මිණිබිරී අත්තම්...
කැලෑ බට වලින් සල්ලි හොයන හැටි 👉 • Video
දකුනේදි බීපු සුපිරි බීම එක - 👉 • පට්ට ගහලා අඹරලා ලුණු ස...
අපේ රූකඩ කලාව 👉 • රූකඩ ගෙදරට එන්න යමු | ...
බතික් කරන්නේ මේ විදිහට 👉 • මාසෙට 50,000කට වැඩි ආද...
රාබු වගාව
• radish harvesting sri ...
රු 3000න් පටන් ගන්න 👉 • මාසෙකට ලක්ෂෙකට වැඩි ආද...
පැය 3යි කෑලී 600යි 15000යි 👉 • මෙන්න කරනවනම් පැය 3ට ක...
ජපන් ජබර වලින් සල්ලි 👉 • ජපන් ජබර ගහෙන් ගහපු ගේ...
මාධ්‍ය වේදීයාගේ වගා භූමිය 👉 • කැමරාව ගත් දෑතින් උදැල...
මල් පිරෙන්න හදලා සල්ලි හොයමු 👉 • මල් පිරෙන්න හදලා ගෙදර ...
සාදික්කා ලෙල්ලෙන් සල්ලි හොයන හැටි 👉👉 • විසි කරන සාදික්කා ලෙලි...
පැකට් 1000යි මාසෙට 60000යි 👉👉 • පැකට් 1000ක් හදලා පටන්...
වර් ග අඩි 40න් මාසෙට ලක්ෂයක් 👉👉 • වර්ග අඩි 40කින් මාසෙට ...
ගෙදර ඩදන් පැයක් කලොත් රු 1680ක් 👉👉 • ගෙදර ඉදන් දවසට පැයක් ක...
------------------------------------------------------------------
Recommended For You
Thanks For Watching This Video
please subscribe ,like, share & click bell icon
#lakshitha_vlogs
#yoghurt
#richi_dairy
#yoghurt hadana hari,yogat hadana hati,yogut hadana hati,yogat recipe in sinhala,yogut recipe in sinhala,easy yoghurt recipe,vanilla yogat,vanilla yogut,jelly yogat,fruit yogat,palathuru yogat#dairy farm business, dairy farm business plan, dairy farm telugu, dairy farming, farm, modern agriculture

Пікірлер: 37
@ashanpathirana-ob2fp
@ashanpathirana-ob2fp 7 ай бұрын
ඒක මරු අයියේ මැෂින් එකෙන් කප් ටිකට වැටිලා එන විදිහ සුපිරි තව මේ වගේ වීඩියෝ ඔනී ජය වේවා ! 👊👌🙏
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි මල්ලි 😍😍
@samanthakumara9105
@samanthakumara9105 7 ай бұрын
බොහොම ස්තුතියි මෙවැනි වීඩියෝ එකක් බලන්න සැලැස්සුවාට.❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ඔබටත් හදවතින්ම ස්තූතියි සහෝ ❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
" කුකුල් පැටව් 50ක් දාන්න පුළුවන් කූඩුව ගහන්න මට ගියේ රු 700යි " වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න - kzbin.info/www/bejne/hGnFiJuNm8eUn9U
@isiwaraya
@isiwaraya 7 ай бұрын
ඉස්සර අපේ ගමේ කිරි එකතු කිරීමේ ස්ථානයේ ⁣මේදය මනින මීටරයක් තිබුනා. ඒකට ඔය වගේ ටියුබ් ටික දාලා අතින් තමයි කරකන්නේ. ඒක ඔය දැති වීල් එහෙම දාලා පැටල් එකක් සවි කරපු එකක්. තත්පරයට වට විශාල සංඛ්‍යාවක් කැරකෙනවා. ඉතා වේගවත්. අවුරුදු 26කට වගේ එපිට. මේක බලද්දි ඒක මතක් වැනා.
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ඔබේ අදහස් වටිනවා සහෝ ස්තූතියි 😍😍
@isiwaraya
@isiwaraya 7 ай бұрын
වටිනා වීඩියෝවක්
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි සහෝ 😍😍
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
" මම් එකෙක්ගෙන් කිරි ලීටර් 15ක් ගන්නවා " වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න - kzbin.info/www/bejne/hIOViXmpfduSkLc
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 7 ай бұрын
පිරිසිදුවට තියනවා production facilityය… පට්ට 💯🔥👌
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@maheshkumara109
@maheshkumara109 7 ай бұрын
Niyami..
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@sampat-qe7rp
@sampat-qe7rp 7 ай бұрын
Adath supiri sahodaraya jayama wewa
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි සම්පත් සහෝ 😍😍😍
@pathumsadaruwanpathum5284
@pathumsadaruwanpathum5284 7 ай бұрын
සුපිරි 👌👍
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ 😍😍
@drexofficial1473
@drexofficial1473 7 ай бұрын
Hormogenizer = වතුරයී fat එකයී mix කරන එක කරන්නෙ😊
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ඔබේ දැනුම අපිත් එක්ක බෙදාගත්තට දිගටම ඉන්න 😍😍
@ceylonwildtravel8463
@ceylonwildtravel8463 7 ай бұрын
අපෙන් ගන්නේ 180ට් කිරි ලීටර් එකක් 😢😢 එලකිරි මී කිරි 200යි
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
අතරමැදියාට තමා නිකම් ඉදලා ගාන යන්නේ නේද සහෝ 🤔🤔
@ceylonwildtravel8463
@ceylonwildtravel8463 7 ай бұрын
@@lakshithavlogs eka etha bro api katta kaala harak balala kiri tikak gannawa ekath tuttu dekata denna wenawa
@lathaudagedara2749
@lathaudagedara2749 7 ай бұрын
අබෙිවෙල මිල්කෝ එකත් මෙිවගේ ඇති නේද
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
වෙන්න ඇති 😍😍
@dineshkumaraariyasinghe8582
@dineshkumaraariyasinghe8582 7 ай бұрын
My dream all so😍😍😍
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හීනය යතාර්ථයක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️
@RasikagayanHB
@RasikagayanHB 7 ай бұрын
මෙික කොහෙද තියෙන්නේ
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
කැප්පෙටිපොළ මල්ලි ❤❤❤❤
@nissankamayadunna532
@nissankamayadunna532 7 ай бұрын
මමත් කිරි සමිතියකට කිරි l 15 ක් විතර දෙනවා සල්ලි ගන්න ගියහාම කිරිවල වතුර කියා මුදල් අඩුවෙන් දෙන්නේ එතනදි කිරී චෙක් කරන්නෙත් නැහැ සාම්පල් අරගෙන යනවා රිපෝට් එකක් පෙන්නන්නෙත් නැහැ කිරිවලට වතුර දන්නෙත් නැහැ කිරි l 175% ගෙවන්නෙ ත් වැඩිකරගන්න විදිහක් නැහැ වතුර කියනවා මටනම් දැං එපාවෙලා තියෙන්නෙ අපිට කිරි දෙන්න බැරිද ආයතනයටම
@deeparathna2651
@deeparathna2651 7 ай бұрын
Oyage nishpadanekata yanna eka labai loku laba thiyenawa
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ආයතනයට කතා කරලා බලන්න නො එක discription එකේ තියෙනවා 😍😍
@dineshkumaraariyasinghe8582
@dineshkumaraariyasinghe8582 7 ай бұрын
පොඩියට හරි තමනිගෙ නිශ්පාදනයකට යනින.අඩු ගානෙ බෝතල් කරල ගෙවල්වලට ගෙනියල විකුනන්න
@dineshkumaraariyasinghe8582
@dineshkumaraariyasinghe8582 7 ай бұрын
පොඩියට හරි තමනිගෙ නිශ්පාදනයකට යනින.අඩු ගානෙ බෝතල් කරල ගෙවල්වලට ගෙනියල විකුනන්න
@dineshkumaraariyasinghe8582
@dineshkumaraariyasinghe8582 7 ай бұрын
පොඩියට හරි තමනිගෙ නිශ්පාදනයකට යනින.අඩු ගානෙ බෝතල් කරල ගෙවල්වලට ගෙනියල විකුනන්න
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 9 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 23 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 9 МЛН