No video

How to Prevent LP Gas fire and stop a fire of a Gas Cylinder | Dhamma Geethanjana

  Рет қаралды 89,610

Hometecture

Hometecture

Күн бұрын

නිවසේ ගෑස් භාවිතා කිරීමේදී සැලකිළිමති විය යුතු කරුණු සහ ගෑස් සිලින්ඩරයකට ගිණි ඇවිලුනොත් නිවාගන්නා ආකාරය.
වාර්ෂිකව නිවසේදී ගෑස් නිසා සිදුවන ගිණි ගැනීම් ප්‍රමාණය සැලකියයුතු තරම් විශාලයි. මෑත කාලයේ වඩාත් කතා බහට ලක්වුණ මේ කාරණාව ගැන හරියටම ඔබ දැනුවත්ද? හදිසියේ නිවසේ ගෑස් ටැංකියේ ගිණි ගැනීමක් වුනොත් අනතුරෙන් මිදෙන්න කටයුතු කල යුත්තේ කොහොමද...? ගෑස් කාන්දුවකින් සිදු විය හැකි අනතුරුවලින් ආරක්ෂා වෙන්න ඔබ දැනගෙනම ඉන්න ඕනේ කරුණු මොනවද? නිවසක් හදද්දී මුලුතැන්ගෙය සැලසුම් කරද්දී ඔබ හිතන්න ඕනේ වැදගත්ම කරුණු මොනවද ? කාලීනව වගේම ජීවිතයේ ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් ඉතාම වැදගත් මේ video වැදගත් කියල ඔබට හිතෙනවා නම් දිගටම බලන්න අපව Subscribe කරන්න, Share කරන්න, comment කරන්න.
විශේෂ ස්තූතිය
සමන් එදිරිමුණි මහතා ඇතුළු පවුලේ සැම
Fire Defense Engineering Solutions (Pvt) Ltd. ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ලසිත චාමර මහතා ඇතුළු සේවක මඩුල්ල. දුරකතන 0760 515 888
Tags
#hometecture #ceylon #architecture #home #LPgas #Gas #Gasleak #blast #explosion #fire #gascylinder #litro #laughs #samanedirimuni #edirimunee #deveniinima #pantry #මුළුතැන්ගෙය #ගෑස්කාන්දුව #පිපිරීම් #ගිණිගැනීම් #plans #houseplan #construction #rooftop #terrace #roofgarden #vasthu #vaasthu #house #design #swimmingpool #summerhouse #ceylonarchitecture #artofcreatinghomes #නිවාසසැලසුම් #සැලසුම් #හෝම්ටෙක්චර් #ඉදිකිරීම් #නිවස #dhammageethanjana #Dhamma #Geethanjana

Пікірлер: 90
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 2 жыл бұрын
ඔබතුමාට පිංසිදුවේවා මෙවැනි කරුණු කාරනා වලින් අපව දැනුවත් කරනවාට .තෙරුවන් සරණයි🙏🙏
@gemunujayasinghe618
@gemunujayasinghe618 2 жыл бұрын
ඉතාමත් වැදගත් තොරතුරු රැසක් අන්තර්ගත වූ වීඩියෝවක් . ඔබතුමාණන්හට බොහොමත් ම ස්තුතියි .
@danushkatharangani4302
@danushkatharangani4302 2 жыл бұрын
බොහොම ස්තූතියි.කාලීන උපදෙසක් දීමට.
@kumarisandarathne3459
@kumarisandarathne3459 2 жыл бұрын
දැනුවත් කිරිමට ඔබ තුමාට ගොඩක් පින් 👍
@janakigunasinghe9634
@janakigunasinghe9634 2 жыл бұрын
වටිනා වීඩියෝවක්.දැනුවත් කිරීම ගැන ස්තුතියි.💐💐💐💐
@user-ld2eo6cz7i
@user-ld2eo6cz7i 2 жыл бұрын
මුලින්ම ගෑස් සමාගම් වල හොර තක්කඩි නීතියට බාර දිය යුතුයි .
@buddikamaduvanthi1133
@buddikamaduvanthi1133 2 жыл бұрын
Hm
@iranisamarakoon9626
@iranisamarakoon9626 2 жыл бұрын
දැනුම ලබා දුන්නා ට තුති.
@Havetosayit
@Havetosayit 2 жыл бұрын
Thank you for your feedback
@sagaraperera
@sagaraperera 2 жыл бұрын
මේ වෙලාවේ වටින වීඩියෝ එකක්. ⁣
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 2 жыл бұрын
danawa lankawe athi lokuma prsnayakata hoda utharayak.oba thumalata ohoma isthutie.
@kalpanirathnayake4974
@kalpanirathnayake4974 2 жыл бұрын
Eliyta aran ganna kalin gas eken regulator ekak we karanne kohimada
@paulineprameela7064
@paulineprameela7064 2 жыл бұрын
Godak thanks obathumata apiwa danuwath kalata
@ruparohini733
@ruparohini733 2 жыл бұрын
Thanks. It's valuable.
@srilata3625
@srilata3625 2 жыл бұрын
Bohoma stuti obadadenatama
@Stella-qh2bf
@Stella-qh2bf 2 жыл бұрын
Godak watena vedeyo akak seyalu denatama budusaranae
@Sherwood671
@Sherwood671 2 жыл бұрын
බඩ ගින්දර මීට වඩා වැඩී බන්...ඒක තමා නිවා ගන්න ඕනේ
@indufernando939
@indufernando939 2 жыл бұрын
Confuse little Adv. To remove regulator when in fire. Again says not to touch n remove reg. During t fire. Specially single lady who cannot Lift or move cylinder ?
@ruchikamudalige1490
@ruchikamudalige1490 2 жыл бұрын
Very useful.. Great..👏👏👏
@ranatv4795
@ranatv4795 2 жыл бұрын
Lassana wda satahanak niyamai
@ddhammi7349
@ddhammi7349 2 жыл бұрын
Bohom sthuthi..
@dineshikaweerasingha9231
@dineshikaweerasingha9231 2 жыл бұрын
Excellent content
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 2 жыл бұрын
ගොඩක් වටිනවා
@rohinieperera1648
@rohinieperera1648 2 жыл бұрын
Very good information. Thank you.
@rashmikasld2166
@rashmikasld2166 2 жыл бұрын
Thank you. its very useful
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
හරිම වැදගත් . හුගාක් ස්තුතියි
@kekuluwalagepriyangani1080
@kekuluwalagepriyangani1080 2 жыл бұрын
ගොඩක් ස්තුතියී ....
@sudharmaabeyrathne7179
@sudharmaabeyrathne7179 2 жыл бұрын
Thank you
@vishadiserasinghe473
@vishadiserasinghe473 2 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@user-rd2dr4zs4c
@user-rd2dr4zs4c 2 жыл бұрын
Oba thumata thanks
@nishaniiresha8593
@nishaniiresha8593 2 жыл бұрын
Niyamai
@kimteayung3559
@kimteayung3559 2 жыл бұрын
Meeta kalin gas pipirune ne ai den pipirenne hetuwa mokakda? Kalin une neti deyak ai den wenne 🤔
@thiliniwijesundara844
@thiliniwijesundara844 2 жыл бұрын
How much does it cost to install this unit and how can we contact them?
@sahanpansilu418
@sahanpansilu418 2 жыл бұрын
කාලීනව වටිනම වීඩියෝ එකක්. මේ අලුත් ආරක්ෂණ පද්ධතිය දැනට තියෙන කුස්සියට හයි කරන්න බැරිද?
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 2 жыл бұрын
Mewelawa hari wadagath una danuwath kirima sththuthi Obata
@wasanthasapumohotti1695
@wasanthasapumohotti1695 2 жыл бұрын
Good one. Thanks.
@jinasenaa2716
@jinasenaa2716 2 жыл бұрын
How do we buy a fire defending machine?
@dcthirimanne7657
@dcthirimanne7657 2 жыл бұрын
Thank you for the video
@princerajitha5919
@princerajitha5919 2 жыл бұрын
Bohoma sthuthiy sir
@Vinothvinoth-fr9fd
@Vinothvinoth-fr9fd 2 жыл бұрын
Thanks aiye,godak watina vidio akak
@nilukahemamala6704
@nilukahemamala6704 2 жыл бұрын
ලිප ඔන් කරද්දී පිපුරුමක් ආවොත් ගෑස් එකෙන් රෙගියුලේටරය ඉවත් කරන්නේ කොහොමද..?
@anurasenarathna1703
@anurasenarathna1703 2 жыл бұрын
Thank you very much.
@prashadmanjula2118
@prashadmanjula2118 2 жыл бұрын
Itha hodai...⛑⛑⛑⛑👍👍👍🤝🤝🤝🤝❣❣❣
@Shiro-qu9wp
@Shiro-qu9wp 2 жыл бұрын
Regiulator ekai batayai ganna hoda brand ekak kiyannako
@priyangikaranathunga1758
@priyangikaranathunga1758 2 жыл бұрын
Api ma dawas wala gas ian karala tiyanna bayatama
@celnlcomno1danakoshefaamr648
@celnlcomno1danakoshefaamr648 2 жыл бұрын
goodak wadagat 🙏🏼bs
@thilakathenahandi4289
@thilakathenahandi4289 2 жыл бұрын
Ane hamoma wena vikalpa soyaganna gas pavicciya nawatwanna
@dorinsabrina1889
@dorinsabrina1889 2 жыл бұрын
Godak wadagath wenawa oyala wage AYAWA tama parliament ekata oyala wage aya hitiyanam api goda oyalata mole tiyanawa ekaiy heruwa lankawe diunuwa tawa tawath wadiy DIUNU wenna kiya parthnakarawa
@pathummanjusri505
@pathummanjusri505 2 жыл бұрын
Fire defense engineering ❤❤👌🏿👌🏿
@user-iv2el5gk8n
@user-iv2el5gk8n 2 жыл бұрын
Good Job ❤
@ireshakumariherath2185
@ireshakumariherath2185 2 жыл бұрын
Thanks
@sandamininimsara4492
@sandamininimsara4492 2 жыл бұрын
Thank you. Good video ekak
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
අනේ හරිම බයයි.පැලැස්තර අලව අලව ඉන්න බැහැ .ගෑස් පාවිච්චියට ⁣ගන්නෙ නැහැ
@celnlcomno1danakoshefaamr648
@celnlcomno1danakoshefaamr648 2 жыл бұрын
hamtiyanak goodak hodai rata tiyana homa
@subashinisubashini3086
@subashinisubashini3086 2 жыл бұрын
Great job ❤
@GeneralGG
@GeneralGG 2 жыл бұрын
Baldiyak hoyaganna bari unoth hadissiye mokada karanne ?😳
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 2 жыл бұрын
ඔබ කිව්වා වෙනත් ගිනි නිවන්නට මෙම උපකරණ ය බාවිතා කරන්න පුලුවන් කියා ,පෙන්වනවා නම් වටිනවා .
@charmainewijesuriya310
@charmainewijesuriya310 2 жыл бұрын
Very informative yet for people with immense life issues👽will they be able to be secured under this method ? Anyway we are grateful for this education 🙏
@swarnalatha3682
@swarnalatha3682 2 жыл бұрын
👍👍👍👍👍
@umayanganasarathweera581
@umayanganasarathweera581 2 жыл бұрын
Thank you. I learned a lot of very valuable things. Please tell me how much does it cost to install this unit?
@ireshakumariherath2185
@ireshakumariherath2185 2 жыл бұрын
Thanks
@gailgailgrero9373
@gailgailgrero9373 2 жыл бұрын
Another business promotion. Is that the solution for these gas explosions?
@elizafern705
@elizafern705 2 жыл бұрын
Gas company has to deal with this situation
@ashasa6810
@ashasa6810 2 жыл бұрын
Aluth thakshana yodala kitchen eka hadanna nethi beri kattiyata amaruy .. salli thiyana kattiya ona widihata hada ganee ... pissu ..
@user-ey9ne5oe8j
@user-ey9ne5oe8j 2 жыл бұрын
Oyabadu samanya apigawa nane...
@Noshika356
@Noshika356 2 жыл бұрын
👍👍
@anomaweerasekara5428
@anomaweerasekara5428 2 жыл бұрын
Ada mage lipen saddayak awa eth ekkama reguletare langin bate kadila gas sooooooo gala leak una mama light off karala reguletare galawala damma ekata hethuwa mokadda mahaththaya Dan mama mokadda karanna one ane mata reply karanna
@sagaraperera
@sagaraperera 2 жыл бұрын
මේ වගේ දේවල්වලට යූටියුබ් එකෙන උත්තර හොයන්න එපා. තාක්ෂණික ශිල්පියෙක් සම්බන්ධ කරගෙන පරීක්ෂා කරගන්න. ලයිට් දාන්න එපා කියන්නේ ස්විච් එකේ ස්පාර්ක් වෙන නිසා. ලයිට් දාලා තියනවා නම් ඕෆ් කරන්නත් එපා.
@anomaweerasekara5428
@anomaweerasekara5428 2 жыл бұрын
@@sagaraperera 😠😠😠😠😠😠😠
@nilminishanika2003
@nilminishanika2003 2 жыл бұрын
Mrka..esara..une..neana
@himalijayawardhana6504
@himalijayawardhana6504 2 жыл бұрын
Grade post
@vagiya2588
@vagiya2588 2 жыл бұрын
🙏🙏🙏
@sameerabandara9691
@sameerabandara9691 2 жыл бұрын
aiye gas bate dik karata kamk nadda
@mihiranipriyangika5301
@mihiranipriyangika5301 2 жыл бұрын
Meka apita ganna puluwan kohomada
@shathikumari2533
@shathikumari2533 2 жыл бұрын
ඔබට බොහොමත්ම ස්තුතියි .කාලීන වැදගත්කමකින් යුක්ත වූ දැනුවත් කිරීමට .
@sagaraperera
@sagaraperera 2 жыл бұрын
ඩිස්ක්‍රිප්ෂන් එකේ තියන දුරකතට අංකයට ඇමතුමක් ගන්න.
@nishanipiris7344
@nishanipiris7344 2 жыл бұрын
ඉතින් අද ඉයෙද ලංකාවෙ ගැස් පාවිච්චි කරන්නේ ඇයි මෙ ආන්ඩුවවෙ හොරැ ජනතාව කබලේන ලිපට දන වැඩ කරන්නේ ඉතින් කලන්නි දෙසපාලුවො එක එක සමාගමි වල හොර වැඩට ඉඩ දෙන්නෙ ඇත්තටම 225ගසා කැම එකත්
@lalithajaye6773
@lalithajaye6773 2 жыл бұрын
Dnuwth kirimgan bohom isthuthi
@priyabandara5852
@priyabandara5852 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@ferozkhan1724
@ferozkhan1724 2 жыл бұрын
තට්ටු ගෙවල් වලට ප්‍රයෝගික නෑ නේ මොන engginer ද බන්
@elizafern705
@elizafern705 2 жыл бұрын
This is unnecessary information
@tamiltechplaza9209
@tamiltechplaza9209 2 жыл бұрын
Lol 😂
@hdhjd5261
@hdhjd5261 2 жыл бұрын
SaUDie.peMawathie.🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞🤼
@chandra7291
@chandra7291 2 жыл бұрын
Thank you
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@ashok0abandara687
@ashok0abandara687 2 жыл бұрын
Excellent content
@manelyatawara6126
@manelyatawara6126 2 жыл бұрын
Thank you
@WreckedHellYT782
@WreckedHellYT782 2 жыл бұрын
Thank you
How to Use a Fire Extinguisher - Fire Safety Training
2:35
Safetyanimation
Рет қаралды 1,3 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 188 МЛН
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 32 МЛН
How does an Elevator work?
11:33
Jared Owen
Рет қаралды 4 МЛН
How Many ERRORS Can You Fit in a Video?!
20:40
ElectroBOOM
Рет қаралды 2,8 МЛН
Cracking Any Lock from $1 to $500
14:20
Mike Shake
Рет қаралды 3,6 МЛН
How does an Electric Motor work?  (DC Motor)
10:03
Jared Owen
Рет қаралды 17 МЛН
Turning a BLOB into PURE GOLD!
18:11
Modern Goldsmith
Рет қаралды 16 МЛН
My 10 biggest mistakes |Podcast with Harsha Rathnayake | Business Advisor
1:20:58
පොළොස් මෝජු | Polos Moju - Morin in the Kitchen
8:00
Morin in the Kitchen
Рет қаралды 1,9 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 188 МЛН