No video

Finding Joy in a Simple Life | A Happy Day of cooking and Spending Time with my Kids

  Рет қаралды 416,873

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Hello friends thank you very much for joining with dove greens Miracles and I warmly welcome you all to the dove family .
Today in this vedio I would like to present you how to find joy in a simple life and a happy day of cooking and spending time with kids .
Instagram
www.instagram....
හොඳින් ඉදුණු කොමඩු ගෙඩියක් තෝරගත්තේ මෙහෙමයි
• හොඳින් ඉදුණු කොමඩු ගෙඩ...
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...
Bandifull samoosa recipe .
• පිටි කෝප්පයයි අල ගෙඩි ...

Пікірлер: 1 900
@sudarshiweerahannadige9163
@sudarshiweerahannadige9163 2 жыл бұрын
සුරංගනා ලෝකයක් අපේ ගෙදරම හදා ගන්න පුලුවන් ..කියලා අපිට පෙන්නනවට ඔයාට ස්තුතියි ❤️🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@anjanamadushani172
@anjanamadushani172 2 жыл бұрын
ඇබ්බැහි වීමක්.මේක නම්..අක්කේ ඔයාගෙන් බලලා කී දෙනෙක් මේ මානසික සතුට නිදහස විඳිනවා ඇත්ද..ආදරය සතුට ඔයා මේ සමාජෙට කියලා දෙනවා.ඉතින් ඒ පිනම ඇති ඔයාට අක්කේ ..බුදු සරණයි....🙏🙏🙏♥️♥️♥️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shanakatharanga4034
@shanakatharanga4034 2 жыл бұрын
ඇත්තටම ඔව් නැන්දේ මම ඉස්සර මල් wawanna කැමතිම නෑ හැබැයි මේ නැන්දාගේ වීඩියෝ බලන නිසා දැන් මට තේරෙනවා මල් වැව් හා මේ වගේම මනස සන්සුන් වෙනු ඇත්තටම නේද මට ගොඩාක් පින් මේ වගේ චැනල් එකක් හොයාගෙන මේ වගේ වීඩියෝ දානවට නැන්දාට පුලුවන්නම් සාලය අස් කරන විදිහ වීඩියෝ පුළුවන්ද නම් ගොඩක් හොඳයි සතුටින් පරිස්සමින් ඉන්න අයියලා දෙන්න වත් මතක් කරල මාමා වත් මතක් කරනවා
@Nukcle34528
@Nukcle34528 2 жыл бұрын
Ow aunty mama nida janna gihim nuth auntyge video balanava😀✊🏻
@sarathpremachandra2008
@sarathpremachandra2008 2 жыл бұрын
Aththenma ou mama palaweni wathawatai baluwe. Puduma sathutak bohoma pin oyata b.s. parissamin enna
@iroshasanjeewani491
@iroshasanjeewani491 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ඔයාගෙ වීඩියෝ බලද්දී සුරංගනා ලෝකය ක් බලනවා වගේ හරිම ලස්සනයි අක්කේ බුදු සරණයි 🙏🙏🙏🙏
@subashiniwickramasingha2306
@subashiniwickramasingha2306 2 жыл бұрын
ඇස්වලටත් කදුලු ආවා. ඒ තරම් ලස්සනයි . මං ආසම කරන විදියේ ජීවිතයක් ❤️❤️❤️ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dushaniranasinghe5453
@dushaniranasinghe5453 2 жыл бұрын
බලන්න පුතාලා දෙන්නා අම්මට උදව් කරන විදිය,හරිම ආදරශමත්
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@suchitrasajani9263
@suchitrasajani9263 2 жыл бұрын
ලොකු දැනුමක් දෙන ගමන් ජීවිතයට ආදර්ශ ලබා දෙන ඔබට බොහෝ ම පින් 🌸 තෙරුවන් සරණයි 😊🙏
@jayawathiesuriyaarachchi9922
@jayawathiesuriyaarachchi9922 2 жыл бұрын
Harima lassanai
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@wasanachathurangi9939
@wasanachathurangi9939 2 жыл бұрын
අක්කගේ සරල ජීවිතයට මමත් හරි ආසයි. හරිම ලස්සනයි, පිලිවෙලයි. ඒ වගේම අක්කගේ වීඩියෝ බැලුවහම ජීවිතය ගැන හරි ආදරයක් හිතට දැනෙනවා. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි
@sandunwijekoon6442
@sandunwijekoon6442 2 жыл бұрын
Harima lassanay Budu saranay hemotama godak dewal sathutin balanawa igena gannawa
@anushikalalanthi7453
@anushikalalanthi7453 2 жыл бұрын
Aththamai
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ajithperis4107
@ajithperis4107 2 жыл бұрын
ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි අක්කේ. ඔයාගේ පුතාලා දෙන්නත් ගුණ යහපත් ලෙස හැදිලා තියෙනවා. ඔයා ගොඩක් හොද අම්මා කෙනෙක්. ඔයා ගැන ගොඩක් සතුටුයි අක්කේ. ❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@Sheeli12
@Sheeli12 3 ай бұрын
මමත් බැන්දාම මේ වගේ ලස්සන පවුල් ජීවිතයක් ගෙවනවා ඒක තමයි මගේ ආසාව❤
@mrs0220
@mrs0220 2 жыл бұрын
දැන්නම් මේ වීඩියෝස් වලට ඇබ්බැහි වෙලා,හරිම ලස්සනයි 😍💚
@SACHIMUSICACADEMY-yb2uj
@SACHIMUSICACADEMY-yb2uj 2 жыл бұрын
Eka aththa
@yasanthima8525
@yasanthima8525 2 жыл бұрын
Mamath
@pudumavideo6610
@pudumavideo6610 2 жыл бұрын
හරිම අර්තවත් දෙයක් .බැලුවත් සතුටුයි
@dilhanisenanayake9760
@dilhanisenanayake9760 2 жыл бұрын
Eka nm aththa mamath ehemai
@lochanavinodani9158
@lochanavinodani9158 2 жыл бұрын
Mamath
@joyfulcottage5656
@joyfulcottage5656 2 жыл бұрын
සුරංගනා කතාවක් වගේ අක්කේ..❤❤ ඔයාලට තෙරණුවන් සරණයි..!!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@disna4190
@disna4190 2 жыл бұрын
හිතට ලොකු සැනසිමක් ඔයාගෙ විඩියෝ බලන එක.මම හැම දවසකම උදේට නැගිටිනකොට අක්කව මතක් කරනවා.හිතට ලොකු ශක්තියක් දැනෙනවා එතකොට.බුදු සරනයි අක්කටයි පොඩි පවුලටයි. 👏👏👏👍🌻🌻🌺🌺🌷🌸
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nipunithennakoon8118
@nipunithennakoon8118 2 жыл бұрын
අක්ක මේ වගේ වීඩියෝ දාන එකෙන් අපේ හිතට සතුටක් දැනෙනව ඒ වගේම මේ දෙන්නෙ හොද ආදර්ශයක් මන් හිතනව මේ චැනල් එකත් එක්ක රැදිල ඉන්න හැමෝම ජීවිතේට යමක් එකතු කරගන්නව ඇති ඒක ලොකු පිනක් ♥️🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@madushamalmee6022
@madushamalmee6022 2 жыл бұрын
මගේ ජීවිතේ.නොලබෙන ආදරය සතුට, මං ඔයාගේ වීඩියෝ බලලා.මං විදිනවා, ඒ විනාඩි 2_3මං ජිවත් වන බව දැනෙනවා, ඔයා ගෙ ජිවිතේ සතුට හැමදාම රැදෙන්න මං පතනවා,
@suranginisansala8623
@suranginisansala8623 2 жыл бұрын
Mat ehemai ...hamadama vidinna asa karapu, kawadawat nolabunu jeewithe Meka...dakkamat harima satutui...
@ireshadeshappriyaireshades2979
@ireshadeshappriyaireshades2979 2 жыл бұрын
Hmmm
@samithsenanayaka3533
@samithsenanayaka3533 2 жыл бұрын
Mama nam den me widiyata jeewath hadanne piliwelata. Lamai 2na podi nisa tikak amarui.eth kawada hari a widiyata mama innawa saththamai.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shanishanikangana3392
@shanishanikangana3392 2 жыл бұрын
KZbin එක පුරාම ඕපදූප ඕන තරම්...ඒත් මේවගේ ,කාටත් ආදර්ශයක් ගන්න පුළුවන් vedio එකක් කරන්න හිතුවත් වටිනවා..ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් බොහෝමයි.හරියට දැනුම් සාගරයක් වගේ..දවස ගානෙ අපි බලන් ඉන්නවා ඔයාගෙ අලුත් vedio එකක් එනකල්...තෙරුවන් සරණයි ඔයාගෙ පුංචි පවුලට...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shanishanikangana3392
@shanishanikangana3392 2 жыл бұрын
🤗
@nikininaduni2710
@nikininaduni2710 2 жыл бұрын
ගෙදරටම වෙලා හිරවී සිටි මොහොතේ... අහම්බෙන් දැක්කෙමි ඔබේ වීඩියෝව පිනසේ.... හිතට මාරම සැනසීමක් දැනුනි හිතා ගන්නටත් බැරි සේ.... ඔබ වගේම මාරම ලස්සනයි ඔබේ ගෙවත්තත් මහසේ....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@chamiducustam0092
@chamiducustam0092 2 жыл бұрын
අනේ මේ ඇන්ටිගේ විඩියෝ මන් හැමදම බලනවා ජීවිතයට ගොඩක් ආදර්ශයක් ලබා ගන්නවා ඒ වගේම ගොඩක්ම වටින විඩියෝ තමයි upload karannee thank you !
@kalpaniamanda1785
@kalpaniamanda1785 2 жыл бұрын
හරිම අදර්ශමත් හොඳ අමිමා කෙනෙක්❤️❤️❤️තෙරැවන් සරණයි
@slganeshvideo6779
@slganeshvideo6779 2 жыл бұрын
ආදර්ශමත්, ලස්සන, වැදගත් වැඩක්.. තෙරුවන් සරණයි!පොඩ්ඩෝ දෙන්නට සහා ඔයාට..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ahamedmunawar6632
@ahamedmunawar6632 2 жыл бұрын
Hmm
@kalpanidilini9201
@kalpanidilini9201 2 жыл бұрын
ඔබ තුමියගෙ මේ ලස්සන පිලිවෙල කීකරු දරුවො වාසනාවන්.මිදුල හරිම ලස්සනයි ආසයි ඒ වගේ මිදුල හදාගන්න .ගොඩක් වියදම යන්න ඇති නේද ?
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි . ඔව් ටිකක් ගියා 😊
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
අක්කා හරිම ලස්සනයි මිදුල..මල් වත්තක් වගෙයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@harshanijayasinghe5799
@harshanijayasinghe5799 2 жыл бұрын
Lovely....💐💐💖💖
@sadevsenulya2137
@sadevsenulya2137 2 жыл бұрын
13
@achiyaapradeep4759
@achiyaapradeep4759 2 жыл бұрын
❤❤❤අනේ ගොඩක් හොදයී ❤❤
@hashinihashini8393
@hashinihashini8393 2 жыл бұрын
ගෙඩාක් ලස්සනයි බුදු සරණයි
@ladiesfirststartvchannel7162
@ladiesfirststartvchannel7162 2 жыл бұрын
හරිම ශෝක් දරුවො දෙන්නෙක්. ආසයි දකින්නත්.බුදුසරණයි පුතේ ඔයාලට...👍👍👍🧡
@hansikadilshani4982
@hansikadilshani4982 2 жыл бұрын
Garden එක ගොඩක් ලස්සනයි. හැමදාම ලස්සන video දෙනවා ජේසු පිහිටයි.පවුලේ හැමෝටම 🌷🌷🌷
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sumudumaheshi2738
@sumudumaheshi2738 2 жыл бұрын
හරිම ලස්සනයි වගේම ගොඩාක් වැදගත් වීඩියෝ එකක් . පොඩි පොඩි දේවල් වලින් අපේ ජීවිතය ගොඩක් ලස්සන කරගන්න පුලුවන් කියන එක අක්කා අපිට කියලා දෙනවා. ආදරෙයි අක්කේ ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️ බුදුසරණයි .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ireshalakmalee3515
@ireshalakmalee3515 2 жыл бұрын
අක්කගේ වීඩියෝස් හරිම ලස්සනයි ... ජීවිතේට ලොකු ආදර්ශ , පාඩම් ගොඩාක් ඉගෙනගන්න පුලුවන් ... ගොඩාක් වටින channel එකක්. බුදුසරණයි හැමෝටම
@liyanagaamila3526
@liyanagaamila3526 2 жыл бұрын
අක්කේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඔයාගෙන්
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@rasarasamarasekara6083
@rasarasamarasekara6083 2 жыл бұрын
හරිම ලස්සනයි.. මේ වගේ තවත් වීඩියෝ අරගෙන එන්න..ඔබ බොහොම ආදරණීය වගේම ආදර්ශමත් මවක් , බිරිඳක් වගේම අපි වගේ තරුණ පරපුරට හොඳ ගුරුවරියක්,මේ වීඩියෝ සමාජයටත් ආදර්ශයක්..දිගු ගමනක් යන්න සුබ පතනවා,! ❤️🥰
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dayanikarunathilake7037
@dayanikarunathilake7037 2 жыл бұрын
සුරංගනා ලෝකෙද කියලා හිතෙනවා... හරිම ලස්සන වැඩක් 💖💖💖 තෙරුවන්සරණයි !!!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sanjayapradeep3267
@sanjayapradeep3267 2 жыл бұрын
මටත් එහෙම හිතුනා
@nishanthinishanthi6953
@nishanthinishanthi6953 2 жыл бұрын
හරිම අසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ ඒ තුලින් ජීවිතේට ගලප ගන්න බොහෝ දේ හම්බෙනවා බොහෝම ස්තුතියි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ranjithfernando3872
@ranjithfernando3872 2 жыл бұрын
අදත් හරිම ආ සභාවෙන් බැලුවා.ජින්ජ බියර් හදන හැටි කියල දුන්නාට ස්තුතියි.බුදුසරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nisansaladilhani6828
@nisansaladilhani6828 2 жыл бұрын
ලස්සන පවුලක්,ලස්සන ගෙදරක්,ලස්සන garden එකක්,හරිම ලස්සනයි අනේ.💕
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@chanthuraniudukalagedon7395
@chanthuraniudukalagedon7395 2 жыл бұрын
Your sons are so talented. Specifically your elder son has a good eye. His videography is superb. Blessed them.🥰
@rasangiliyanage5382
@rasangiliyanage5382 2 жыл бұрын
Agree
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@pradeeplankathilaka5447
@pradeeplankathilaka5447 2 жыл бұрын
ඇත්තටම අකියෝ ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා.ඔයාගෙ කටහඩ පුදුම විදියට හිතට දැනෙනවා.ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන හැමදාම.තෙරුවන් සරනයි.
@twosisters5925
@twosisters5925 2 жыл бұрын
Hmmm ekanam aththa
@indunilkumara8205
@indunilkumara8205 2 жыл бұрын
ඔව්❤❤
@nishanthirenuka3055
@nishanthirenuka3055 2 жыл бұрын
🙏👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sayuripabasara1830
@sayuripabasara1830 2 жыл бұрын
Your children are so blessed to have a mother like you😊.May the triple jems bless you all😇.
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
ගෙවත්ත හරිම ලස්සනයි .ඔබ දෙන අදහස් ඉතාමත් වටිනවා අගය කරනවා.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sithummihiranga2452
@sithummihiranga2452 2 жыл бұрын
Though I found this channel recently, obviously u are a true embodiment for some people who have loose hope in their lives. Well done and may ur channel be recommended for other people too... ✨
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much . Stay safe 😊
@Thisuuofficial
@Thisuuofficial 2 жыл бұрын
ඇත්තටම ඇන්ටි මම ඔයාගෙ වීඩියෝ බලන්නෙ ගොඩස් දවස් ඉදන්.හරිම ලස්සනයි ඔයාලගෙ ගෙවත්ත.❤️❤️❤️
@user-vr2ek3se7l
@user-vr2ek3se7l 2 жыл бұрын
හරිම සුන්දරයි.. වගේම ගොඩාක් ආදර්ශමත්... මේ වගේ දේවල් අවශ්‍යම කාලයක්... බුදු සරණයි....🙏😍🥰😘❤️🔥👍👊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@hiumihasinthani8467
@hiumihasinthani8467 2 жыл бұрын
හරිම ලස්සනයි ජීවිතේ දැනෙනව❤ඇත්ත ළමයිට සරලව,සොබාදහමට ආදරේ කරමින්, පොලොවෙ පය ගහල ජීවත් වෙන්ඩ කියල දෙන්ඩ ඕනි💐🤩
@zosharts5957
@zosharts5957 2 жыл бұрын
අනේ අක්කේ ඇත්තටම ඔයාගේ වීඩියෝ නම් හරියටම හිත නිවන භාවනාවක් වගේ පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ මනසට😊😊😊😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@imeshamadavi5503
@imeshamadavi5503 2 жыл бұрын
ලස්සනම ලස්සනයි අක්කේ... ඔයාට හොද පුතාලා දෙන්නෙක් ඉන්නවා... පරිස්සමෙන් ඉන්න... බුදුසරණයි....!💙💙💙💙
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@thilinijayampathi3414
@thilinijayampathi3414 2 жыл бұрын
Video එක බලන්න ගත්තහම ඉවර වෙනවා දැනෙන්නේත් නෑ , භාවනාවක් වගේ , ඒ තරම් හිත නිවෙනවා .. බුදු සරණයි අක්කා ..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@madhugamage7303
@madhugamage7303 2 жыл бұрын
කියන්න වචන නෑ.හැමදාමත් වගේ අදත් ලස්සනයි 🌹👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 2 жыл бұрын
හරිම ලස්සනයි 🌼🌼දුවලා නැ කියලා නෑ.. පුතාලා දෙන්නම හරිම ආදරණීය දරුවෝ දෙන්නෙක් 🥰🥰අපිටත් අලුත් අදහස් දෙනවට ගොඩක් ස්තුති 💖💖💖
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@champikadilrukshi9059
@champikadilrukshi9059 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා ... ආදර්ශමත් අම්මා ..... හරිම ලස්සනයි හරිම සතුටුයි.... Garden එකේ full video එකක් කරන්නකො අක්කා ....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@chathu1986
@chathu1986 2 жыл бұрын
ලස්සනයි අක්කා.. ❤️ ඔයාගෙ වීඩියෝස් ඔක්කොම හරීම වටිනවා.. දන්නෙ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා.. මම නම්.. පරිස්සමෙන් ඉන්න..❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dinugamage288
@dinugamage288 2 жыл бұрын
පිස්සු හැදෙනවා 😍😍😍😍😍මගේ හීනෙත් මේ වගේ garden එකක් ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@anusenevirathna7972
@anusenevirathna7972 2 жыл бұрын
ගොඩාක් ලස්සන වැඩසටහනක් අපිටත් හරිම ආදර්ශයක් ජය වේවා 🥰🥰🥰
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sanjanammh127
@sanjanammh127 2 жыл бұрын
හරිම ලස්සනයි...ගොඩාක් ලොකු ආදර්ශයක් දෙනවා...බොහොම ස්තුති මේ වගේ අලුත් දේවල් වලින් අපේ ජිවිතත් හැඩ ගන්වන්න උත්සාහ කරනවාට.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@chathurikasthuriarachchi8558
@chathurikasthuriarachchi8558 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ බලන්නේ මන් හරීම ආසාවෙන්..සල්ලි පස්සෙ හඹායන කෑම තෙලෙන්ම හදන වීඩියෝ නැතුව ස්වභාවධර්මයත් එක්ක ජීවිතය ගෙනියන විදිය ාක්කා ඔයා කියා දුන්නට ගොඩක් ස්තූතියි ! නීරෝගීමත් වේව!!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@user-oz7sg4gq8d
@user-oz7sg4gq8d 2 жыл бұрын
අක්කෙ ඔයාගෙ මේ වැඩසටහන් බලන්නේ මම හරිම ආසාවෙන් .ආදරෙයි ඔයාට .😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@manelgamaeathige5102
@manelgamaeathige5102 2 жыл бұрын
Beautiful vedio, watched start to the end . Two boys so active in their picnic preparation. Lovely. May God bless you.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much .😊
@sunShine-iw8xs
@sunShine-iw8xs 2 жыл бұрын
Harima lassanai garden eka. Ewagema katahanda hariyabawanawak wage. Thank you and may triple gem bless you and your family
@pavithrigodakanda7921
@pavithrigodakanda7921 2 жыл бұрын
අක්කා ඔයාට තියෙන්නෙ හරිම අර්ථාන්විත අදහස්. පවුලේ සැමට බුදුසරණයි..!!!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shainiransaraYT
@shainiransaraYT 2 жыл бұрын
මේ වගේම picnic එකක් අපිත් ඊයේ ගියා. හරිම සතුටුයි මේ වගේ එකක් දකින්න ලැබීම ගැන
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අක්කා ඔයාගේ garden එක දකින එකම මට ලොකු සතුටක්.. ඒකත් එක විදියක භාවනාවක් වගෙයි..ඔයා ආදර්ශවත් අම්ම කෙනෙක්..ඔයාව දකින අම්මලාට ඔයා හොඳ ආදර්ශයක්..හැමදේම හරිම ලස්සනයි වගේම පිළිවෙලයි.. හැම වීඩියෝ එකකින් ම වෙනස්ම දෙයක්..හරිම සතුටින් ආසාවෙන් බැලුවා..බොහෝම ස්තූතියි අක්කේ..මේ හැමදේටම.. බුදු සරණයි..🤗♥️🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@chandimalakmali8899
@chandimalakmali8899 2 жыл бұрын
Beautiful mom with two talented sons !!! You are amazing
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much . Stay safe 😊
@kalpanichathurikalk6620
@kalpanichathurikalk6620 2 жыл бұрын
හැම වීඩියෝ එකක්ම බලද්දී අපිටත් ඒ විදියටම වැඩ කරන්න ආස හිතෙනවා අක්කේ ❤ ගොඩාක් ස්තූති ඔයාට ❤😍😘
@user-es4ev6kf4w
@user-es4ev6kf4w 2 жыл бұрын
හරිම ලස්සනයි මේ වැඩසටහන .ජීවිතයට ගොඩාක් වටින අදහස් ගන්න පුලුවන් .ඔබට ජය.❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@happybrowngirl
@happybrowngirl Жыл бұрын
පුදුමාකාර ලස්සනක් මෙම විඩියෝ වල තියෙන්නෙ අක්කි... මම අද තමයි අක්කිගේ විඩියෝ බලන්න ගත්තෙ... ජිවිතෙට ලබා ගන්න තියෙන දෙවල් බොහොමයි. ස්තුතියි 🌻🌻🌻💐💐💐
@sandulivihangajayawardhana5305
@sandulivihangajayawardhana5305 2 жыл бұрын
අද තමා ඉස්සෙල්ලා ම ඔයාලගේ වීඩීයෝ එකක් බැලුවේ ලස්සනයි පරිස්සමින් ඉන්න හැමෝම 😊❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@isuridilshani3399
@isuridilshani3399 2 жыл бұрын
මගෙන් පලවෙනි කමෙට් එක පලවෙනි ලයික් එක තාම බැලුවෙත් නෑ අක්කෙ ගොඩාක් වැදගත් දේවල් ගොඩාක් ඇති කියලා හිතෙනව අක්කෙ ඔයාට බුදුසරණයි අක්කෙ පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න මගෙ අක්කෙ... ඔයාලා ඔක්කොටම ජයශ්‍රී මහාබෝ හාමුදුරුවන්ගේ පිහිටයි...♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏
@isuridilshani3399
@isuridilshani3399 2 жыл бұрын
අක්කෙ විඩියෝ බැලුවා ගොඩාක් වැදගත් වැඩසටහන් ගොඩාක් ස්තුතියි අක්කෙ කියන්න පුළුවන්ද අක්කෙ සැන්විජස් එහෙම තිබ්බ එක කොහෙන්ද ගත්තෙ කීයද කියලා කියන්නක...♥️♥️♥️♥️😘😘😘😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@isuridilshani3399
@isuridilshani3399 2 жыл бұрын
@@DoveGreens 😘😘😘😘😘😘♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
@jpeiris1344
@jpeiris1344 2 жыл бұрын
හරිම ලස්ස්න වීඩියෝ.ඔයාලට හරිම ආදරෙයි.පවුලෙ අය වෙලා දැන් ඔයාලා😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@maneeshadodawatta1950
@maneeshadodawatta1950 2 жыл бұрын
A perfect mother. Sons are lucky to have such a mother...😇😇😇
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@muthusamarasinghe4955
@muthusamarasinghe4955 2 жыл бұрын
හරිම ලස්සනයි.. මම එකම වීඩියෝ එක ⁣දෙතුන්වතාවක් බලනවා.. ගොඩාක් ප්‍රයෝජනවත් ඒ හැම දෙයක්ම අපේ ජීවිතවලට.. congratulations 😘❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@gimhanishashika6487
@gimhanishashika6487 2 жыл бұрын
මේ video වලට ඇබ්බැහි වෙලා ❤️ ආදරෙයි මේ වගේ video අපිට ආදරෙන් අරන් එනවට
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shiromifernando2538
@shiromifernando2538 2 жыл бұрын
ආදරය උතුරන වැඩසටහනක් .ස්තූතියි ඔබට
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sirimadisanayaka8414
@sirimadisanayaka8414 2 жыл бұрын
ඔබේ ගෙදර ගෙවත්ත කුස්සිය වගේම ඔබේ අදහසුත් හරිම ලස්සනයි
@lankaswarnamali3286
@lankaswarnamali3286 Жыл бұрын
අනේ අක්කේ ඔයා හරිම දක්ෂයි මමත් ආසයි ඔයාගේ වගේ ජීවිතයකට. පොඩි කාලේ ඉඳන්ම ආසයි. මමත් ඉඩ ලැබෙන විදිහට පුළුවන් දෙයක් කරනවා. මේ දේවල් කියලා දෙනවාට ඔයාට ගොඩක් ස්තූතියි
@niroshaweerasinghe7161
@niroshaweerasinghe7161 2 жыл бұрын
ඔයා කියපු වචන සියල්ලම ඇත්ත.අපි නම් picknic යන්නේ ගේ ඇතුලෙම තමයි. අපිට හැමදාම වහිනවා .සීතල මීදුම වැහිලා තියෙන්නේ.ඔයාලට දෙවි පිහිටයි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ict-nishadhi2994
@ict-nishadhi2994 2 жыл бұрын
අත්තටම ගොඩාක් ලස්සනයි... family first in our life... මමත් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා ගොඩාක් ස්තූතියි ...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
හරි ම ආදර්ශ මත් ස්තුතියි .උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා !! දීර්ඝ ආයුශ වර්ධනය වේවා !! අම්මා එතුලු පවුලේ සියලු දෙන්නාට .
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
මිස් මම මේ videos දැක්කේ අද පුදුම ලස්සන ගොඩාක් ආදර්ශමත් video එකක්....💚🍀☘️🌿🍃🌴🌼🌻💛 Thank u 💖
@thilinikasandamali151
@thilinikasandamali151 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ.ඔයා ජීවිතේට එකතු කරන දේවල් ගොඩක් වටිනවා❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@upulwatagoda3201
@upulwatagoda3201 2 жыл бұрын
@everyonedeservestosparkle3603
@everyonedeservestosparkle3603 2 жыл бұрын
Thank God. During this lockdown I've found you. Learnt lots of things from you .Actually upgraded myself. When I'm going back to work definitely I will find the time and watch your lovely video clips. Not only that I will share your thoughts with my friends ofcourse. Stay safe always. Budusaranai Waiting for your next beautiful movements.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank your very much 😊
@dedunusilva1331
@dedunusilva1331 2 жыл бұрын
හරිම ආදර්ශවත් චරිතයක්... ඔයාගේ වීඩියෝ එකක් බැලුවහම අපේ හිත පහන් වෙනවා. ස්වභාව ධර්මයට ආදරය කරන මිනිසුන් බිහි කරන්න ඔයාගේ වීඩියෝ වලට පුළුවන්.. තෙරුවන් සරණයි 💗💗
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dedunusilva1331
@dedunusilva1331 2 жыл бұрын
උදෙන්ම නැගිටපු ගමන් ෆෝන් එක බලන්නේ අද මොන වගේ වීඩියෝ එකක් දාලා ඇතිද කියලයි. මමයි මගේ දුවයි හරි ආසයි ඔයාගේ videos බලන්න... විඩාබර සිත් නිවාලන තෝතැන්නක් ඔයාගේ video.මග බලන් ඉන්නේ ඊළඟ වීඩියෝ එක එනකන්.. පුංචි කුරුළු පැටවුනුත් ආදරෙන් මතක් කරන්න.💗💗💗
@marycharlet1780
@marycharlet1780 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් අක්කේ, ඔයාට ගොඩක් ස්තූතියි. 🌹🌹🌹 මානසිකව හරිම සැහැල්ලුවක්, සතුටක් දැනුනා මේ වීඩියෝ එක බලද්දී, හරිම සුන්දර වටපිටාවක්. කියන්න වචන නෑ ඒ සුන්දරත්වය ගැන. 👍
@alwayscalm1225
@alwayscalm1225 2 жыл бұрын
භාවනාවකි මෙය නමි...තෙරැවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම ...😘😘😘😘😘😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@kasunlakshitha4561
@kasunlakshitha4561 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලානෙ.දානකම් ඉදල බලනව හැම එකක්ම❤ හිත සැහැල්ලු වෙනව ගොඩක් ❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@indhumadhurika1784
@indhumadhurika1784 2 жыл бұрын
අත්තමයි ඔයගේ හැම vedio එකකින්ම මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ vedio එකක් දානකම්.ඔයගේ පැටවු දෙන්නත් ගොඩාක් හොඳයි.පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරනයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dilrukshipieris2905
@dilrukshipieris2905 2 жыл бұрын
ඔයා හරිම ආදර්ශමත් කාන්තාවක්.මවක්.බිරිදක්..ඔයාගේ ගෙදර සතුටින් පිරිලා ඇතී..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි..ඔයා දරුවන්ට ජීවිතේ කියාදෙනවා හරී අපූරුවට.මාත් ගොඩක් දේවල් ඉගනගත්තා....ගොඩක් ස්තූතියි all of you😘😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@maduwijeesinha1932
@maduwijeesinha1932 2 жыл бұрын
හරිම අසාවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ අක්කී.🌹🌹❤️❤❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@RashaniTeacher
@RashaniTeacher 2 жыл бұрын
ලස්සනයි, ලස්සනයි , ගොඩාක්ම ලස්සනයි , හරිම වටිනවා ඔයාගේ හැම වීඩියෝ එකක්ම.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@wasanthakumuduni7352
@wasanthakumuduni7352 2 жыл бұрын
ඇත්තටම මමත්මේ වීඩියෝ බලන්න ගත්තෙ දවසේ ඉඳලා ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කර ගත්තා පිලිවෙලට ගෙදර තියාගන්න ජීවිතයට ගත යුතු දේවල් නොදැක්කා දේවල් ගොඩාක් දැක්කා ගෙදර වෙනස පැහැදිලිවම පෙනුනා ඒ නිසා ඔබ තුමියගේ හැම වීඩියෝ එකක් ම ආසාවෙන් බලනවා ගොඩක් ස්තුතියි ඔබටත් පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@niroshajayasinghe8435
@niroshajayasinghe8435 2 жыл бұрын
බලන්න ආසා හිතෙන vidio අක්කේ ඔයා කරනවා.මමඑක දිගටම deta ඉවරවෙනකල්ම බලනවා.ගොඩාක් දේ ඉගෙනගත්තා .thank you v...........much .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තූතියි . බුදු සරණයි. පරිස්සමින් ඉන්න 😊
@thenewworld8711
@thenewworld8711 2 жыл бұрын
අම්මලාට දුන්නු පනිවිඩය හරිම ලස්සනයි.කොච්චර සරලව සතුට සොයා ගන්න පුලුවන්ද දරුවන් සමග වෙනස් විදියට හිතුවොත්.😊😊😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@pradeepikadharmadasa9356
@pradeepikadharmadasa9356 2 жыл бұрын
Well organized Strong, creative women with a beautiful family. You are blessed with many talents. We all are watching your amazing videos. You helped us to live our boring lives in a meaningful way. Thanks a lot for your guidance dear Dove Green Miracles, and of course it is a miracle how our home transferred to such a beautiful place after following your simple and creative ideas. May triple gems bless you and your family ! Keep it up the good work
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you vety much. It's really meant 😊
@inokaherath6146
@inokaherath6146 2 жыл бұрын
Hemadema wedagath...hareema lassanai...ape බෞද්ධ agamtath mul තැන deela e dewaluth karanawa pennuwoth watina kama thwath wedi wewi..තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
බුදුසරණයි 😊
@thilinidanushka8227
@thilinidanushka8227 2 жыл бұрын
හරිම ලස්සනයි අපි මේ ජීවත්වෙන කාලේ පිළිවෙලට ලස්සනට ඉන්න ඕනේ. ඔබ තුමිය ඒක ලස්සනනට කියලා දෙනවා. පුතාලා දෙන්නත් අනාගතයේදී ලස්සනනට ජීවත් වෙවී . ඔබ සැමට සුබ අනාගතයක්‌ වේවා කියා පතමි 🙏
@rangafernando6653
@rangafernando6653 2 жыл бұрын
ඒක්කාරී බවෙන් මිදෙන්න ගොඩක් ලස්සන වීඩියෝ එකක් අදත්.පුතාලා කියලා වෙනසක් නෑ.බලනකොට ගොඩක් ආස හිතෙනවා..පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි .මම නදී...👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@chatuishana5662
@chatuishana5662 2 жыл бұрын
ලස්සන අර්ථවත් අදහසක් අදත් අප වෙත ගෙන අවට ස්තුතියි 😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nirupasriyani4309
@nirupasriyani4309 2 жыл бұрын
හරිම ලස්සනයි නංගියෝ ඇත්තමයි ජිවක් වෙන්න ආස හිතෙනවා විදවන මිනිස්සු අතර විදින හැටි අය දැකිමත් සුවයක් හැමදුම සතුටින් ඉන්න ලැබෙවා..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@thebrainscoop2233
@thebrainscoop2233 2 жыл бұрын
Really a perfect sharing..Great video, Love to be watched ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you 😊
@raisingchildrennetwork
@raisingchildrennetwork 2 жыл бұрын
ලස්සනයි, හිතට සනීපයි ❤😍, ඔයාගේ පුතා හරිම දක්ෂයි, ලස්සනට video කරලා edit කරනවා, බුදුසරණයි හැමෝටම, සතුටින් ඉන්න, ❤😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shanimapeiris
@shanimapeiris 2 жыл бұрын
හිත සැනසෙනවා අක්කෙ. ස්තූතියි 💓
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@ruwangayantha5321
@ruwangayantha5321 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අදත් ☎ එක කැඩිලා තියලා රෑ තමයි හදන් ආවේ.ඉවසිල්ලක් නැතුව ඉදියේ video එක බලන්න .ඔයා ඔය ගෙවන ජිවිතේට හදවතින්ම සුභ පතනවා .බුදු සරණයි .පුතාලා දෙන්නටත් සුභ පතනවා ජිවිතේ ලස්සනට ගෙවන්න.🌻🌻🌹🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dayarathneshiromi1692
@dayarathneshiromi1692 2 жыл бұрын
සාමාන්‍ය ඇසකින් බැලුවොත් picnic එකක් නමුත් ජීවිතය ක් වෙනස් කරන්න පුලුවන් ,දරුවන් යහමගට ගන්න පුලුවන් වීඩියෝ එකක්.ස්තූතියි ඔබට.යහපත් මතු පරපුරක වගකීම උරින් දරාගත් මවක ලෙස සමස්ත මව්වරුනටම ආදර්ශයක් Dove green miracles අම්මා..... ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@charmde2008
@charmde2008 2 жыл бұрын
Love your videos. Very calming and relaxing. Thank you for sharing beautiful ideas.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much .😊
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 2 жыл бұрын
අනේ හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න.. බුදුසරණයි ඔයට..🥰🥰🥰
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ruchirakumari2487
@ruchirakumari2487 2 жыл бұрын
Marama lassani.deparak balann hithenwa.sema minisekutama watina video ekk.ඇත්තටම godak lassan gardning ekk...godak mahansiyen hadagaththa gardning ekk.oyala thun denath lassant video ekath krnwa.jaya wewa.👍❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shiranipemalatha3657
@shiranipemalatha3657 2 жыл бұрын
ඇත්තමයි හරිම අගේ ඇති ජීවිතයට ඉතාමත් වැදගත් දෙයක් කියලා දෙන වීඩියෝ එකක් . චාම් සරල ජීවිතයක් ගෙවන මට නම් හරි ම වටිනවා .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@gkvlogs4116
@gkvlogs4116 2 жыл бұрын
Impressive .... So interesting the way you do your work...❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much . Stay safe 😊
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 42 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 65 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 10 МЛН
It's My Gardening Day! | gardening and cooking vlog | traditional herbs
8:41
Dove Greens Miracles
Рет қаралды 352 М.