How to prune the roots of a bonsai tree?බොන්සායි ගසක මුල් කප්පාදු කරන්නෙ කෙසෙද? SL BONSAI ART 31 EP#

  Рет қаралды 37,355

SL Bonsai Art

SL Bonsai Art

Күн бұрын

Пікірлер: 329
@ashinkajayamannage7700
@ashinkajayamannage7700 2 жыл бұрын
රටට අවශය තරුණයෙක් උබලගෙන් වැඩක් ගන්න මේ මොඩ පාලකයෝ දන්නෙ නෑ .. ජයවෙවා මල්ලි 👍
@sanjayapathirage6492
@sanjayapathirage6492 3 жыл бұрын
ලංකාවේ හොඳම බොන්සායි චැනල් එක💖
@slbonsaiart5222
@slbonsaiart5222 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚
@ushanmewantha1105
@ushanmewantha1105 3 жыл бұрын
එකන්ම
@slnaveenbro3626
@slnaveenbro3626 3 жыл бұрын
Sl bonsai art
@kaveeshadeneth8734
@kaveeshadeneth8734 3 жыл бұрын
හදවතෙ බොන්සායි ගුරුතුමා අයියා තමා තෙරුවන් සරනයි බොහොම ස්තූතී 😘😍❤
@chamoddasun7280
@chamoddasun7280 3 жыл бұрын
Aniwarayen
@kpgamage6271
@kpgamage6271 3 жыл бұрын
Atthathama unlike karanne kuhakayo. 😔
@kasunkarunanayaka622
@kasunkarunanayaka622 3 жыл бұрын
@@chamoddasun7280 good
@slbonsaiart5222
@slbonsaiart5222 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚
@chamoddasun7280
@chamoddasun7280 3 жыл бұрын
@@slbonsaiart5222 its ok
@shenuukodikara2069
@shenuukodikara2069 3 жыл бұрын
Supperb 👌👌👌. අද රෑ 10යි ගානකට වගේ අහම්බෙන් හම්බුනේ මේ video set එක. දැන් 3.30am. දැන් තමයි video set එක බලලා ඉවර කරේ. මුල ඉදන් පිලිවෙලට එක දිගට ඔක්කොම video ටික බැලුවා. මේ කලාවට ආසාවෙන් හිටියේ ගොඩක් කල් ඉදන් . කරන්න ඕන කොහොමද කියලා පැහැදිලිව දැනගන්න ලැබුනා මේ video ටික නිසා. හරිම වටිනවා. ගොඩක් හොඳටම පැහැදිලි කරලා දෙනවා හැමදේම. ගොඩක් ස්තුති, ගොඩක් පිං. අයියාගේ හැමදේටම සුභ පතනවා. මුල ඉදන් බලාගෙන එද්දි video ටිකේ quality එක පවා දියුණු වෙලා තියෙනවා. අයියාගේ දියුණුව ගැන ගොඩක් සතුටුයි. ස්තුති සහෝදරයා 😊♥️🌼
@sdmusichub4080
@sdmusichub4080 3 жыл бұрын
නියමයි අයියේ. මම බොන්සායි හදන එක එපා වෙලා නවත්වලා තිබ්බේ . ඔයාගේ වීඩියෝ බැලුවාට පස්සේ මට බොන්සායි පැල හදන්න ආස හිතුනා.මම දැන් බොන්සායි පැල හදන්න ගොඩක් ආසයි . ඒ ඔයා නිසා අයියේ . ඔයාට ගොඩක් ස්තූතියි.
@madushaniwaduge6096
@madushaniwaduge6096 2 жыл бұрын
ඔයා මුල්ම වීඩියො එක දාපු දවසෙ තමයි මම බොන්සායි කරන්න පටන් ගත්තෙ මල්ලි.අද වෙන කොට මට ගස් විස්සක විතර කලෙක්ෂන් එකක් තියනවා.ඒ ගස් ළගට යන හැම වෙලාවකම ඔයාගෙ වීඩියො වල කියපූ දේවල් මතක් වෙනවා...සමහර ඒව මම නැවත නැවත බලනවා.මොකද කොච්චර අපි මේව බලල තිබුනත් ප්‍රායෝගිකව කරන් යද්දි හරියට දැනුම ගන්න එක තමයි වැදගත්...සුබ අනාගතයක් මල්ලි...
@mklmmoragoda2660
@mklmmoragoda2660 Жыл бұрын
මගේ ගුරුතුමා ඔබ තමයි මේ වෙද්දී මන් ලස්සන කුබුක් ගහක් හදල තියෙන්නේ ❤
@sunethrakumari8226
@sunethrakumari8226 3 жыл бұрын
හැමදාම වගේ තමා කියන්න වචන නෑ ❤️‍🔥
@slbonsaiart5222
@slbonsaiart5222 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚
@niroshanchaminda551
@niroshanchaminda551 3 жыл бұрын
කලයට පස්සෙ ගොඩක් දේ දැනගත්තා සුපිරි
@fellthemusic9025
@fellthemusic9025 3 жыл бұрын
හැමදාමත් viedo eka හොඳටම karanawa. Thanks aiyye. Oyata ජය
@shagygamer1734
@shagygamer1734 3 жыл бұрын
වීර ගසක් බොන්සායි කරන හැටි වීඩියෝ එකක් ඕනේ ❤️
@Sagzor
@Sagzor 3 жыл бұрын
Ayye sathiyakata 1 video ekak wath daannako
@nim976
@nim976 3 жыл бұрын
2019 තමයි මුල්ම වීඩියෝ එක මම දැක්කේ එදා ඉදන් මාර ආසාවෙන් පැල හැදුවා දැන් පැල 40 ක් විතර මං ළඟ තියෙනවා හැම වීඩියෝ එකක්ම බලනවා . හොදට කියාදෙනවා නියමයි දිගටම වීඩියෝ දාන්න අයියට ජය 💪
@lakmalsanjeewadissanayaka4646
@lakmalsanjeewadissanayaka4646 3 жыл бұрын
ඉතම වැදගත් video එකක්. විශිෂ්ට යි සහෝදරයා !
@slbonsaiart5222
@slbonsaiart5222 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚
@kasunchathuranga62
@kasunchathuranga62 3 жыл бұрын
Bonsai pot gnna tyenne koheda?
@jirukshamadushankadias9987
@jirukshamadushankadias9987 3 жыл бұрын
Patta
@nimeshkavinda8410
@nimeshkavinda8410 3 жыл бұрын
Hodt wd tik kr gnn අයියා 😘😘♥️😍 oynm සුපිරි adrei අයියා
@leelamaduravala4056
@leelamaduravala4056 3 жыл бұрын
ලස්සනයි පුතා ඔයාගෙ බොන්සායි වෙනස් විදිහට හිතන කෙනෙක් එකතමයි හරි එකම දෙ කරන් නැතිව👍🔥
@slbonsaiart5222
@slbonsaiart5222 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚
@ThusinduMusic
@ThusinduMusic 2 жыл бұрын
මාත් Bonsai ගහක් හදනව Ayyage video දැකලම♥️ Thank you😎
@pasindusasantha1341
@pasindusasantha1341 3 жыл бұрын
Ayyage videos balala thamai mamath hariyatama bonsai pilibadawa loku danumak aragatthe.. Bohoma sthuthi Ayye. 👍👍👍
@dananjayafernando3338
@dananjayafernando3338 2 жыл бұрын
වැදගත් දෙයක් කියලා දුන්නු අයියාට ගොඩක් ස්තුතියි 🙏
@linukaransaja2182
@linukaransaja2182 3 жыл бұрын
100 k gahanda ayiyage videos share karamu yaaluvee .. supeka demu ❤️❤️
@krishansandaruwan1570
@krishansandaruwan1570 2 жыл бұрын
ආසාවෙන් බලන හොද වැඩක්.......❤️❤️❤️🙏
@didulabhanaka..
@didulabhanaka.. 2 жыл бұрын
අයියේ මම ඔයාගේ ඔක්කොම videos ටික බැලුවා පට්ට ම පට්ට
@pamudithasenevirathne1778
@pamudithasenevirathne1778 3 жыл бұрын
අයියේ කොළ පොඩි කරගන්න විදිහ ගැනත් වීඩියෝ එකක් දානවද☺️
@slbonsaiart5222
@slbonsaiart5222 3 жыл бұрын
අනිවාර්යයෙන්ම බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚
@raveenwidanagamage9112
@raveenwidanagamage9112 3 жыл бұрын
කබොක් ගලක් මත බොන්සායි කරන ආකාරය පිලිබද විඩීයෝ එකක් කරන්න
@slbonsaiart5222
@slbonsaiart5222 3 жыл бұрын
අනිවාර්යයෙන්ම බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚
@MONTYtheZZ
@MONTYtheZZ 3 жыл бұрын
hmm mamath kabok galak haduwa, video ekak one 😜
@sureshs497
@sureshs497 3 жыл бұрын
තෙරුවන් සරණයි පුතා..ගොඩක් දේවල් ඉගෙන ගත්තා..❤
@slbonsaiart5222
@slbonsaiart5222 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚
@samudragangani763
@samudragangani763 3 жыл бұрын
මුල් පිළිබඳ ගැටලුව විසඳුනා.බොහොම ස්තුතියි මල්ලි.ඔබට ජය.තෙරුවන් සරණයි.
@slbonsaiart5222
@slbonsaiart5222 3 жыл бұрын
තව දෙවල් ඉදිරියෙදි කියලා දෙන්නම් බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚
@aroshasrirohanasinghe4052
@aroshasrirohanasinghe4052 3 жыл бұрын
හොදටම තේරුනා
@krishansandaruwan1570
@krishansandaruwan1570 2 жыл бұрын
ඇත්තටම පටිට වැඩක්.....
@Rechard-c7e
@Rechard-c7e 3 жыл бұрын
අයියෙ බොන්සායි භූමි දරශන නිර්මාණ වලට ගන්න penjing කෘතීම කබොක් ගල් සිමෙන්ති වලින් හදන්න පුලුවන් නේද ඒ ගැන කියලා දෙන්නකො
@asithakumara2203
@asithakumara2203 3 жыл бұрын
බොහොම ස්තූතීයි - ගොඩක් දේවල් ඉගෙන ගත්තා සහෝදරයා
@thth9372
@thth9372 2 жыл бұрын
No 1 bonsai channel in srilanka
@aroshasrirohanasinghe4052
@aroshasrirohanasinghe4052 3 жыл бұрын
supiri ayye
@user-og4st4tc5d
@user-og4st4tc5d 3 жыл бұрын
You are good at bonsai.
@KSBofficial1
@KSBofficial1 3 жыл бұрын
Theruwan saranai aiye. Oya meka hodata karanawa. Mama bonsai gana lankawe kenekuge hariyatama,pahadiliwa mulinma igena gaththe oyagen. Good luck.
@shan.d.madawa2121
@shan.d.madawa2121 2 жыл бұрын
හැමදෙයක්ම හොදට පැහැදිලි කරනව නියමයි 👍
@nethmirathnasiri7793
@nethmirathnasiri7793 3 жыл бұрын
Kalin vedio wagema godak watina vedio ekak 🥰
@mohjazabd
@mohjazabd 3 жыл бұрын
Brother ! වීර පැලවලින් බොන්සායි පුලුවන්ද ?
@ashenmaking5502
@ashenmaking5502 3 жыл бұрын
අයියේ ඒක සුපිරි ගැම්මක්.ඔහොම කරගෙන යං ඉදිරියට👉😎👈👉🙏👈
@slbonsaiart5222
@slbonsaiart5222 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚
@piano7095
@piano7095 3 жыл бұрын
Hi Thank you very much for sharing! Could you please let me know what are the tree varieties are suitable for bonsai Sinhala name so that we can by the plants. Thank you
@kivindupabasara886
@kivindupabasara886 3 жыл бұрын
සුපිරියටම තේරුනා අයියේ. ස්තුතියි අපට මේව කියල දෙනවට.
@janakadisanayaka1307
@janakadisanayaka1307 3 жыл бұрын
වටින විඩියෝ එකක් boor ..thenks
@slbonsaiart5222
@slbonsaiart5222 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚
@dularamedagama1582
@dularamedagama1582 3 жыл бұрын
Patta aiya
@madhusharamanayaka9802
@madhusharamanayaka9802 3 жыл бұрын
හුග දවසකින් 😍😍😍😍 ...good luck ayyee.!!!!
@slbonsaiart5222
@slbonsaiart5222 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති සහො🌲🇱🇰💚
@nadeeshajayawardhana4166
@nadeeshajayawardhana4166 3 жыл бұрын
ගොඩක් thank u මල්ලී බොන්සායි ගැන හැමදේම දැනගන්නේ ඔයාගෙන්...
@slbonsaiart5222
@slbonsaiart5222 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚
@sasikasuraj2127
@sasikasuraj2127 3 жыл бұрын
Ape raja oya adarei
@maheeshanethmina4208
@maheeshanethmina4208 3 жыл бұрын
Aiye Mama bonsai walata yomu une oya nisa. Dannam bonsai mage giwithe kotasak wela. Ad a video eka gana kiyanna wachana na. Thank you aiye.👍🍁🌳
@techmemory6566
@techmemory6566 3 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් හුගක් දේවල් ඉගන ගත්තා
@slbonsaiart5222
@slbonsaiart5222 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚
@chathushanimther5892
@chathushanimther5892 3 жыл бұрын
Man mulinme bonsai keranne gattu kale mare bayai dan baye nah a. Ekete stuti keranne onaa Ayyate. ❤👏man dan bonsai keranne aran awrudu 2 veno mate bonsai keraddi kattiyangen banum ahuva. Bote pissu kiyela. Dan banepu minissu magen pale miledi ganno❤❤mate mare stutui😊edat baluve ser gee vidiyo hmedame balanne serge vidiyo☺☺☺tank ser
@heshanayalinga534
@heshanayalinga534 3 жыл бұрын
Kukul pohora yodaganna puluwanda. Sara wadi nisa gas marenna balaida
@keshanmendis553
@keshanmendis553 3 жыл бұрын
Apita godaaaak vadagath deyak oya kiyala dunne... Thnx ayyee
@prabhashneranjan5949
@prabhashneranjan5949 3 жыл бұрын
Niyamai aiye 🤘💪👍👌
@Thejan_Status__
@Thejan_Status__ 3 жыл бұрын
සුපිරි අයියේ .ජය වේවා . පොල් ගහක් බොන්සායි කරන හැටි වීඩියෝ එකක් කරන්නකෝ plZ.
@shanthsMyBonsai
@shanthsMyBonsai 3 жыл бұрын
Great bro
@shenuukodikara2069
@shenuukodikara2069 3 жыл бұрын
බෝගන්විලා වගේ ලස්සනට මල් හැදෙන ගහක් bonsai කරන විදියෙ video එකක් කරන්න පුළුවන්ද,,,,♥️
@MONTYtheZZ
@MONTYtheZZ 3 жыл бұрын
මේ අක්කේ bonsai කරනවා කියල තණකොළ ගසුත් bonsai කරන්න බෑ තේරුණාද
@bdharmapalacollagebandaraw408
@bdharmapalacollagebandaraw408 3 жыл бұрын
මේ අයියගෙ ඔක්කොම වීඩියෝ බලපු කට්ටිය like එකක් දාන්න
@zonurulz7144
@zonurulz7144 Жыл бұрын
Me nuga mul me taram mehema enne komada.. mage ewage uda idan mul ellenna enne nane.. kada witarai.. pls reply
@relaxB185
@relaxB185 3 жыл бұрын
aiye oyage traning gasthui bosai ewai thianne eliyeda ,ema thibbama moses allapuwa welila yanawane
@sashikalairoshini6454
@sashikalairoshini6454 3 жыл бұрын
Candlenut pela hoya ganina puluwan kohenida??
@dumindasaumya2576
@dumindasaumya2576 3 жыл бұрын
හොඳ වැඩ්ඩෙක්
@wasanthajayalath7954
@wasanthajayalath7954 2 жыл бұрын
Aiye , bonsai wiring karanna kalin kola okkoma kapanna oneda?
@user-sl9hi6dh5c
@user-sl9hi6dh5c 3 жыл бұрын
ඔයානම් මාරයි👌👌👌
@shehanagro9640
@shehanagro9640 3 жыл бұрын
Super video ❤️❤️
@ashokdasanayaka5540
@ashokdasanayaka5540 3 жыл бұрын
අයියේ wire කරල කොච්චර කාලයක් තියන්න ඕනෙද සාර්තක වෙන්න
@entity0-h7e
@entity0-h7e 3 жыл бұрын
ඔව්
@ashokdasanayaka5540
@ashokdasanayaka5540 3 жыл бұрын
pls reply
@wonderexperiments3411
@wonderexperiments3411 3 жыл бұрын
යමදෝරී කරපු එකක මුදුන් මුල කප්පාදුව ගැන video එකක් ඕනේ සහෝ 🍃❤️
@slbonsaiart5222
@slbonsaiart5222 3 жыл бұрын
අනිවාර්යයෙන් කියලා දෙන්නම්
@wonderexperiments3411
@wonderexperiments3411 3 жыл бұрын
@@slbonsaiart5222 🥰🍃
@Amila_Abeysinghe
@Amila_Abeysinghe 3 жыл бұрын
Really good contents 😍 🍀☘️
@Rechard-c7e
@Rechard-c7e 3 жыл бұрын
අයියෙ බොන්සායි penjing කෘතීමව සිමෙන්ති වලින් හදන්නෙ කොහොමද
@manithings5264
@manithings5264 3 жыл бұрын
අයියේ boxwood ගහක් bonsai කරන හැටි කියලා දෙන්න please
@malinthaperera107
@malinthaperera107 3 жыл бұрын
ගොඩක් කාලයකට පස්සේ....👌👌👌👌
@s.lfishsrt2325
@s.lfishsrt2325 3 жыл бұрын
වීර ගසක් බොන්සායි කරන හැටි වීඩියෝ එකක් ඕනේ
@chathushkanrman7081
@chathushkanrman7081 3 жыл бұрын
aiye kottan gas lassanata hadenwa ewa apita bonsai kloth eke kola podi kara gann puluwnda
@sanjayakodithuwakku6491
@sanjayakodithuwakku6491 3 жыл бұрын
නියම වීඩියෝ එකක් මල්ලී ❤
@slbonsaiart5222
@slbonsaiart5222 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚
@gayanwijesooriya5656
@gayanwijesooriya5656 3 жыл бұрын
woww supiri mali. Ada mama hoda deyak danagatha.. obata jayakma weva. suwapathweva
@dananjayadasanayake5122
@dananjayadasanayake5122 3 жыл бұрын
Aiya තවත් bonsai karanta පුලුවන් ගස් වර්ග ටිකක vediyo ekak oni aniwaryenma 🥰 oyanam සුපිරි waddek aiya ❤️
@udithamadhumali5974
@udithamadhumali5974 3 жыл бұрын
අයියෙ බොන්සායි නීති ගැනත් වීඩියෝවක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක් අලුතෙන් අත් හදාබලන අයට☺️☺️
@chathuja
@chathuja 3 жыл бұрын
Niyamai ayye huga davasakin
@niroshadarshani6246
@niroshadarshani6246 3 жыл бұрын
ඔය තියන ගහ මොකක්ද
@nethsaracreations8074
@nethsaracreations8074 3 жыл бұрын
ගොඩක් දවසකින් . නේද ජයවේවා
@nilukasamanthi4750
@nilukasamanthi4750 3 жыл бұрын
අයියෙ බෝ පැලයක අතු බෙදෙන්න කොච්චර කල් යනවද ? Plz plz කියන්න කො
@slanimalandplantcafe2573
@slanimalandplantcafe2573 3 жыл бұрын
Ara bonsai gaswala kade siduru wage hada ganne kohomada . kiyala denna.
@ranuyt7297
@ranuyt7297 2 жыл бұрын
අයියා පුලුවන් නම් පොල් පැලයක් බොන්සාඉ කරන විදිහ විඩියො එකක් දාන්නකො
@sdgurusingha375
@sdgurusingha375 3 жыл бұрын
itepan nuga pela ganina puluwan kohenida?
@sangarsada7024
@sangarsada7024 2 жыл бұрын
Respect brother👌👌
@sriyaniakanayaka3308
@sriyaniakanayaka3308 3 жыл бұрын
අයියේ අත්තික්කා හිටවද්දී pot එකේ සිදුරු විදින්න ඕනෙද ??
@MONTYtheZZ
@MONTYtheZZ 3 жыл бұрын
නෑ ඕනේ නෑ ඔයා වතුර බිවුවාම අයෙත් ඒවා දන්නේ නෑනේ ඒ නිසා ගහටත් එහෙම පුළුවන්
@takuyamisaki8394
@takuyamisaki8394 3 жыл бұрын
මම ඒත් හිතුවා දැන්නම්.වීඩියෝ එකක් දාන්න කාලෙත් හරී....මොකද තාම නැත්තෙ කියලා
@slbonsaiart5222
@slbonsaiart5222 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති සහො🌲🇱🇰💚
@shumlanawas2986
@shumlanawas2986 3 жыл бұрын
Your work is awesome, where can we buy bonsai pots and plants ( can you name a plant nursery) pls?
@rachikawijewardhana6724
@rachikawijewardhana6724 3 жыл бұрын
Veralu bonsai karanna puluvanda
@shakila975
@shakila975 3 жыл бұрын
Thanks so much 🙏
@madushanudula4324
@madushanudula4324 3 жыл бұрын
අයියා ඕවගෙ අතු හදා ගන්ඩ අපි දාන කම්බි කොච්චර කාලෙකින්ද අයින් කරන්ඩ ඕනි
@KSBofficial1
@KSBofficial1 3 жыл бұрын
Coconut binsai wala dileera walata beheth thiyanawada.
@Seeksh3s
@Seeksh3s 3 жыл бұрын
බලාගෙන හිටිය vidio එකක් 🙏 ❤️❤️
@slbonsaiart5222
@slbonsaiart5222 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚
@yasindunawodya9583
@yasindunawodya9583 3 жыл бұрын
Oya oya pot ganne kohenda ayiye bonsayi gasaka hada thala tikak dennako
@multiworks2409
@multiworks2409 3 жыл бұрын
අයියේ පුලුවන්නම් ලස්සන, ආකර්ශනීය බොන්සායි පෝච්චියක් හදන හැටි කියලා දෙන්නකෝ.
@googalegoogale2879
@googalegoogale2879 3 жыл бұрын
කුඹුක් ගහක කම්බි ඉවත් කරන්නේ කොච්චර කාලෙකට පස්සේද?
@MONTYtheZZ
@MONTYtheZZ 3 жыл бұрын
after 1 year
@black_J77
@black_J77 3 жыл бұрын
Humble artist ever❤
@slbonsaiart5222
@slbonsaiart5222 3 жыл бұрын
Thank you very much 🌲🇱🇰💚
@asithakumara2203
@asithakumara2203 2 жыл бұрын
කියන්න වචන නෑ ගොඩක් දේවල් ඉගෙන ගත්තා සහෝදරයා
@NisalAnuhas2007
@NisalAnuhas2007 3 жыл бұрын
අනේ අයියෙ මාසෙකට විඩියෝ දෙකක්වත් ඔනේ අයියේ please🙏🙏🙏
@SANJU-BRO-795
@SANJU-BRO-795 2 жыл бұрын
Niyamai aiyeee patta
@sachinthachathuranga6842
@sachinthachathuranga6842 3 жыл бұрын
ටිකක් ගැඹුරු පොට් එකක තියන පැලයක් ප්ලැට් පොට් එකකට දානකොට සෑහෙන්න කපන්න වෙනවනේ මුල් අනික ආයෙ පස් දාන්න වෙන්න්නෙත් නෑනේ වැඩිය එතකොට පැලේ මැරේවිද..😥
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 9 МЛН
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 17 МЛН
How to make root over rock bonsai at home?
11:17
SL Bonsai Art
Рет қаралды 35 М.
Desmodium Bonsai Style in 10 minutes | How to create  One day bonsai
16:40
Beauty Agriculture
Рет қаралды 20 М.
The latest bonsai model introduced from Sri Lanka
35:46
Crishantha Dissanayake
Рет қаралды 90 М.