KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
how to Bonsai step by step in one video | බොන්සායි ගසක් නිවසේදීම පහසුවෙන්
24:04
How to make amazing roots | Bonsai tree repotting | බොන්සායි මුල් සාදන ක්‍රම
11:28
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
0:34
How to reduce leaf size in bonsai tree/small leaf (බොන්සායි ගස්වල කොළ පුන්චි කරන රහස)
Рет қаралды 41,706
Facebook
Twitter
Жүктеу
1
Жазылу 10 М.
Beauty Agriculture
Күн бұрын
Пікірлер: 110
@anuradharajanayaka8322
3 жыл бұрын
සුපිරි ... ගොඩක් වටින අදහස් ...❤️❤️❤️❤️
@beautyagriculture9480
3 жыл бұрын
❤️❤️
@user-xf2tj3te3i
2 жыл бұрын
Oya athuwala wayar karala ewa galawannema nedda ethakota Galawanan kochchara kalekata passeda galawanne🙂
@roshanlanthra9934
2 жыл бұрын
Oya aluminium kambi gayhe kohenda? Hardware wala ewa naha ne.
@sachinthakeshan7153
3 жыл бұрын
kola kapala kochchara kalekatada passea kola kapannea
@dineshindika8445
4 жыл бұрын
Aiye eththatama oya therenna pehediliwa kiyala denawa ekanam niyamai👍
@shalitharashith5985
4 жыл бұрын
Thank you ❤️❤️
@thilaksenanayaka3185
3 жыл бұрын
Kohamada e athu pala kara ganne
@beautyagriculture9480
3 жыл бұрын
හිටවලා ප්‍රොපගේට් කරන්න
@ruwanihansika2427
3 жыл бұрын
Boganwila pelayk bonsai krana vidiya mula idalma kiyla denwda
@shalitharashith5985
3 жыл бұрын
👍👍
@eshandinuka9952
2 жыл бұрын
me gaha mokk da?
@thrilakshanamihiraj5010
4 жыл бұрын
Samanyen kudawata kola godak ganna puluwan loku penumak ena shaka monawada
@shalitharashith5985
4 жыл бұрын
Gaga waralla, box wood, andara,
@jeewanthabandara4469
4 жыл бұрын
Thanks broo👍
@MayadunnaRohana
10 ай бұрын
අයියෙ ගහ වයර් කරල කොච්චර කාලයක් තියන්න ඕනිද?..
@kavishkanethmina5636
Ай бұрын
Gahe pita poththe wire valin damage vigenna hadanna patan ganna kota galavanna one mithraya😊
@shehannadeesha8195
4 жыл бұрын
niyamai ayye
@saratv7417
4 жыл бұрын
නියමයිනේ
@ruwansameera9642
4 жыл бұрын
Nice
@sarathkumara3975
3 жыл бұрын
Mudunmula. Kapanne. Mona. Awasthaweda
@beautyagriculture9480
3 жыл бұрын
බොන්සායි බදුනට ගන්න කලින් පුහුනු බදුනෙදි පුලුවන්.පාර්ශවික මුල් හොදට වර්දනය කරගෙන තමයි මුදුන් මුල කපන්නේ
@erangamadujeewani2018
4 жыл бұрын
තැන්ක්ස් ❤❤❤. වටිනවා ගොඩක්.
@shalitharashith5985
4 жыл бұрын
❤️❤️❤️
@Shanaya-r1
2 жыл бұрын
ඕකට කොච්චර කල්ද
@pravishtanethmal26
4 жыл бұрын
Nuga arunama lesiyen bonsai krnn puluwan gas monwd aiye
@shalitharashith5985
4 жыл бұрын
boxwood ගග වැරැල්ල අන්දර වගේ කොල පොඩි ගස් ගන්නත් පුලුවන්. කුඹුක් මී මිල්ල මාර වගේ ලොකුවෙන ගස් ගන්නවනම් වටිනාකම ගොඩක් වැඩි ගස් හදාගන්න පුලුවන්. ගතවෙන කාලය ටිකක් වැඩී
@pravishtanethmal26
4 жыл бұрын
@@shalitharashith5985 api kuliyapitiye oya kohed
@shalitharashith5985
4 жыл бұрын
Pravishta Nethmal fb. Msg ekak daanna❤️❤️❤️
@pravishtanethmal26
4 жыл бұрын
@@shalitharashith5985 mn fb na aiye
@shalitharashith5985
4 жыл бұрын
Pravishta Nethmal 0717094361
@anurakumara7735
3 жыл бұрын
Kochara kayak bind karala thiyannda one da
@shalitharashith5985
3 жыл бұрын
ගහේ වර්දනය අනුව ඒක වෙනස් වෙනවා 👍👍
@m.l.creatorstudio9877
3 жыл бұрын
anthimata pennepu gaha mokadda?
@shalitharashith5985
3 жыл бұрын
බොනට් වර්ගයක් 👍
@rukshanidias6005
4 жыл бұрын
Good job keep it
@thrilakshanamihiraj5010
4 жыл бұрын
Bonsai walata gelapena shaka monawada.? Box word kiyana gahe sinhala nama mokakda.?
@shalitharashith5985
4 жыл бұрын
Thada aratuwak tiyana gas warga godaak ganna puluwan. Comment ekakin kiyanna amarui. Box wood walata kiyana sinhala namak nam naha. Bonsai walata hoda gahak boxwood ❤️❤️
@dilekalakshsan8847
3 жыл бұрын
Boganvila bonsai gahaka mal hada ganna Mkd karanda one
@shalitharashith5985
3 жыл бұрын
ගහ පරිනත වෙනකන් ඉදල හොද හිරු එලියත් එක්ක පොහොර දුන්නනම් මල් එනවා 👍👍👍
@songs-nb8cb
3 жыл бұрын
කද මහත් කරන්නෙ කොහොමද
@avsankalpa6433
4 жыл бұрын
Kada mahath kraganna puluwan pohora warga monada
@shalitharashith5985
4 жыл бұрын
Av Sankalpa පොහොර විදියට කාබනික පොහොර දෙන්න පුලුවන්. බොන්සායි කරගත්තට පස්සෙ පොහොර අඩු කරන්න ඕන. ඉදිරි වීඩියෝ එකකින් සම්පූර්ණ විස්තරයක් දෙන්නම් ❤️❤️
@gangahettiarachchi3444
3 жыл бұрын
Mewa walata bahet wala poto danna
@shalitharashith5985
3 жыл бұрын
තාක්ෂනික ක්‍රම තමයි තියෙන්නෙ
@krishanthiamanthika7672
3 жыл бұрын
ලස්සනයි ගොඩක් වට්නවා
@shalitharashith5985
3 жыл бұрын
Thank you 🙏🖤
@Malka-d9o
5 ай бұрын
Me ගස අත්තික්කා ද
@ayodyauthpala4988
3 жыл бұрын
❤❤❤💪
@shalitharashith5985
3 жыл бұрын
👍👍
@kaveedissanayake9931
3 жыл бұрын
කුඹුක් පැලේ ලොකු කරන්න කොච්චර කල් යයිද අය්යේ... ඔයාගේ එකේ size එකට..
@beautyagriculture9480
3 жыл бұрын
ඒකනම් ඔයා තෝරගන්න පැලේ අනුව සහ ගහට දෙන තත්වයන් එක්ක වෙනස් නේ
@dushankolla5709
3 жыл бұрын
Omg
@thusareperera5239
3 жыл бұрын
👍
@shalitharashith5985
3 жыл бұрын
👍👍
@mishalnimnade9357
4 жыл бұрын
Mr oya class karanne.nadda.apeta awith visthara dana ganna barista.address ekak danna puluwanda.
@shalitharashith5985
3 жыл бұрын
Videos balanna. 0717094361
@vishmikaushalya6708
2 жыл бұрын
🤟
@AMWE-gh7ti
3 жыл бұрын
බොන්සායි පස් හදන සීව්, බඩු ගන්නේ කොහෙන්ද?
@beautyagriculture9480
3 жыл бұрын
පස් මාද්‍ය හදන හැටි kzbin.info/www/bejne/a3yxf4eYqahneZI
@vimukthidhananjaya5738
3 жыл бұрын
කප්පාදුවෙන් පසුවම ගහ අවුවට නිරාවරනය කලාට කමක් නැද්ද
@beautyagriculture9480
3 жыл бұрын
තද අව්වෙ තියන්න එපා.
@vimukthidhananjaya5738
3 жыл бұрын
@@beautyagriculture9480 බොහොම ස්තූතියි ඔබට..🙏
@sameeranalin1010
4 жыл бұрын
අතු කපන්ඩ බාවිතාකරපු cutter එකේ නම මොකක්ද..කොහෙද ගන්ඩ තියෙන්නෙ..වීඩියෝ එක සුපිරි...
@shalitharashith5985
4 жыл бұрын
කම්බි කපන කටර් එකක්. සියුම් කැපුමක් එන්නෙ නෑ මේ කටර් එකෙන්
@nimalichathurika6109
4 жыл бұрын
Me gahate kochchara kalda
@shalitharashith5985
4 жыл бұрын
Hariyatma mathaka naa. 3Years 4k wage.
@TravelSrilanka99
4 жыл бұрын
කොළ කප්පාදු කරද්දි කොළෙන් බාගයක් ඉතිරි කරන්නෙ ඇයි
@shalitharashith5985
4 жыл бұрын
ප්රබාසංස්ලේශනයෙන් ගහේ ආහාර නිශ්පාදනය වෙන්න යම්කිසි ප්‍රමානයකට පත්‍ර ඉතිරි කරන්න ඕන නිසා ❤️❤️
@TravelSrilanka99
4 жыл бұрын
@@shalitharashith5985 thank U 👍
@chamithsarathkumara9106
4 жыл бұрын
Superb video මල්ලි. නිරන්තර කප්පාදුවත් කොච්චර කාලෙන් කාලෙට ද කරන්න ඕනේ? එක පාරක් කප්පාදු කරලා කොච්චර දවසකින් ද ඊලඟ එක කරන්න ඕන?
@shalitharashith5985
4 жыл бұрын
බොහොම ස්තූතී❤️😁
@shalitharashith5985
4 жыл бұрын
එක කප්පාදුවක් කරලා ආයෙත් අලුත් අතු රිකිලි හැදීගෙන එනකොට කොල ගොඩක් හැදෙනකොට ආයෙත් කප්පාදුවක් කරන්න ඕනෙ. නුග වර්ගවලනම් ඉක්මනින් කප්පාදු කරන්න වෙනවා. වෙනස් වර්ගවල වර්දනය වෙන වේගය අනුව කාලය වෙනස් වෙනවා
@chamithsarathkumara9106
4 жыл бұрын
ගොඩක් ස්තූතියි සහ ගොඩාක් පිං. තමන් දන්න දේ නිර්ලෝභී ව කියලා දෙනවට. සුභ පතනවා මල්ලි
@shalitharashith5985
4 жыл бұрын
ඊලග වීඩියෝ එක කොහොම එකක්ද ඕනෙ කියලත් කියන්න. ඉදිරි වීඩියෝ වලට ඒක ලොකු උදව්වක්❤️❤️
@shalitharashith5985
4 жыл бұрын
Chamith Sarathkumara දන්න හැමදේම කියල දෙනවා❤️❤️❤️
@nalakasriwantha2122
4 жыл бұрын
කම්බි ඉවත් කරන්නෙ කොපමණ කාලෙකින්ද
@shalitharashith5985
4 жыл бұрын
අතුවල පොත්ත කැපෙන්න කලින් අයින් කරන්න ඕනෙ.
@sumuduamaya6244
4 жыл бұрын
බොන්සයි කරන්න ඉස්සෙල්ලම ගහ හදා ගන්නෙ කොහොමද ගහ ලොකු වෙන්නෙ නැද්ද
@shalitharashith5985
4 жыл бұрын
නිරන්තර කප්පාදුව ❤️❤️
@jeewanganisagarika168
3 жыл бұрын
මේ ක්‍රමේ හම ගහටම පුලුවන්ද
@mmmmmmm4059
3 жыл бұрын
👍👍👍👍පුළුවන්
@takuyamisaki8394
4 жыл бұрын
ඕක කලින් කප්පාදු කරල තියාගන්න බැරි උනාද.කොල චූටි කරන හැටි බලන්න ආවහම මෙතන ගහ කප්පාදු කරනව
@shalitharashith5985
4 жыл бұрын
🤭😂 කොල චූටි කරන ක්‍රමයක් තමයි ඒ
@danushkanadeeshan7666
4 жыл бұрын
මේ ශාකය මොකක්ද.....?
@shalitharashith5985
4 жыл бұрын
මේ නුග වර්ගයක්❤️❤️
@danushkanadeeshan7666
4 жыл бұрын
@@shalitharashith5985Thanks... දන්නව bro...දන්නවනම් මට හරියටම කියන්න මොකද්ද ශාකය...
@shalitharashith5985
4 жыл бұрын
danushka nadeeshan ඇහැටු
@danushkanadeeshan7666
4 жыл бұрын
@@shalitharashith5985 අන්න හරි.....❤❤❤❤❤
@shalitharashith5985
4 жыл бұрын
danushka nadeeshan එක එක පලාත්වල ඔය නම වෙනස් වෙන්න පුලුවන්❤️❤️
@pradeepdarmasiri3528
3 жыл бұрын
මා
@shalitharashith5985
3 жыл бұрын
👍👍
@kularathnavb6515
4 жыл бұрын
ඔච්චර මහත නුග ගහක් තාම බොන්සායි පොට් එකකට නොගත්තෙ මොකද
@shalitharashith5985
4 жыл бұрын
ගහ හරියටම හදාගෙන තමයි බොන්සායි පොට් එකට ගන්න ඕනෙ. කලින්ම ගත්තොත් ගහ හදන්න කල් යනව වැඩී
@nimanthanimantha6227
4 жыл бұрын
බොන්සායි ශාකවල මුදුන් මුල කපන්න ඔනද
@shalitharashith5985
4 жыл бұрын
පාර්ශවික මුල් හොදට හදාගෙන ඕනෙ මුදුන් මුල කපන්න
@mmmmmmm4059
3 жыл бұрын
ඔය මුදුන් මුල කපන්න ගිහින් මම ගස් දෙක, තුනක් මරා ගත්තා 😭 දැන්නම් මම කරන්නේ පැලයක් ගෙනාපු ගමන් මුදුන් මුල කපන්න ඕන තැනින් තදට හීනි කම්බියක් මුද්දක් වගේ හරහට චුට්ටක් තදින් වටයක් ඔතනවා, ටික කාලයක් යනකොට ගහ ලොකු වෙනවා,මුදුන් මුලත් ලොකු වෙනවා එතකොට නිකන්ම අර කම්බිය ඔතපු තැනින් මුදුන් මුල හීන් වෙලා නිකන්ම කැඩිලා යනවා, කිසිම අවදානමක් නෑ 👍👍👍❤❤❤
@shalitharashith5985
3 жыл бұрын
@@mmmmmmm4059 හොද ක්‍රමයක් 👍👍
@azanonline
4 жыл бұрын
කොල නාරටිය ලඟින් කපන්නැත්තේ අැයි
@shalitharashith5985
4 жыл бұрын
අලුත් දලු එන්නෙ නාරටිය ලගින්. ඒ දල්ල එන තැන කැපෙන්නෙ නැතිවෙන්න කපනවනම් හොදයි❤️❤️
@shalitharashith5985
4 жыл бұрын
කොලෙන් පොඩි කොටසක් ඉතුරු කරන්නෙනම් ප්ප්රබාසංස්ලේශනයට
@user-zg9dt2zw8l
3 жыл бұрын
👍
@user-zg9dt2zw8l
3 жыл бұрын
👍
24:04
how to Bonsai step by step in one video | බොන්සායි ගසක් නිවසේදීම පහසුවෙන්
Beauty Agriculture
Рет қаралды 48 М.
11:28
How to make amazing roots | Bonsai tree repotting | බොන්සායි මුල් සාදන ක්‍රම
Beauty Agriculture
Рет қаралды 15 М.
2:50
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
0:39
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
La La Life Shorts
Рет қаралды 44 МЛН
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН
0:34
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
16:39
How to Make Bonsai Soil at Home -Sinhala (Soil Mixing-බොන්සායි පස් මාධ්‍යය සැකසීම)
Beauty Agriculture
Рет қаралды 36 М.
12:36
SUPER BEAUTYFUL tree planting. Breeding plants in water roots grow too fast
5T1 Ideas
Рет қаралды 3,3 МЛН
10:05
අට්ටික්කා ගහකට නිවැරදි බොන්සායි පුහුනුව හා අතු කප්පාදුව..***..how to meke a attikka bonsai tree..*..
Bonsai with mano
Рет қаралды 430
10:14
How to make bonsai Atteriya / Murraya Paniculata] || බොන්සායි සිංහලෙන් ||Nadagamkarayo
Bonsai Ceylon
Рет қаралды 15 М.
16:58
කඳ මහත් කරගැනීමේ නිවැරදි ක්‍රමවේද - පළමු කොටස
Bonsai with Sajith
Рет қаралды 11 М.
5:29
#බොන්සායී_ශාකවල_කඳ_මහත්_කරගන්නේ_කොහොමද? #How_to_make_Bonsai_trunk_thicker?
Ashi Dassanayaka
Рет қаралды 15 М.
11:44
බොන්සායි කලාවේ තවත් ක්‍රමයක් / Bonsai Art -Sinhala Agri Lab -Ruwan Dehigama
Agri Lab Ruwan Dehigama
Рет қаралды 46 М.
5:30
Bonsai Making From Branch Cutting
Bonsai And All
Рет қаралды 3 МЛН
9:46
How to get roots from Bonsai tree branches - sinhalen
Beauty Agriculture
Рет қаралды 36 М.
11:24
How to bonsai a maturity tree#බොන්සායි වගාව මුල සිට අගට සරලව|පරිණත කුඹුක් පැලයක් සාදා ගමු#Yamadori
Ceylon bonsai zone
Рет қаралды 13 М.
2:50
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
RAAVA MUSIC
Рет қаралды 2 МЛН