How To Register UAE PASS App l UAE PASS APP එක ඔයාගේ ෆෝන් එකට දාගන්න විදිහ මුල ඉදලම සිංහලෙන්

  Рет қаралды 2,227

The Zoysa

The Zoysa

Күн бұрын

UAE PASS APP එක ඔයාගේ ෆෝන් එකට දාගන්න විදිහ මුල ඉදලම / How To Register UAE PASS App sinhala
ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕනෙ නම් මගේ Facebook Account එකට මැසේජ් එකක් දාන්න
Facebook profile
/ aash.lk1997

Пікірлер: 32
@supunchamara4726
@supunchamara4726 Ай бұрын
Visit visa sim eka number eka dila Ayeth tika kalyk giyma verify code ekk eluwoth number eka wadda karnne nathi nisa prashnyak waida. Mail eka tiynna nisa aulak nathi waida
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Ай бұрын
@@supunchamara4726 මෙහෙමයි ඔයා visit visa ඉන්නකොට මේ app එක ඕන වෙන්නෙ police clearance report එකක් ගන්න වගේ දේකටනේ. ඔයා company එකකට join වුනාම ඔයාට work visa ගැහුවට පස්සෙ ඔයාට emirates id ආවට පස්සෙ ඔයා uae pass app එකෙන් අලුතින් log වෙන්න. එතකොට අහනවා visitors සහ residence කියලා ඒකෙන් residence option එක select කරලා ඔයාගෙ emirates id scan කරලා app එකට log වෙන්න. හැබැයි ඒ log වෙනකොට ඔයාට වීසා සහ emirates id ආවට පස්සෙ අලුත් සිම් එකක් ගන්න. ඒක අරගෙන තමයි ඔයාට app එකෙන් log in වෙන්න පුළුවන් emirates id scan කරලා. ඔයා visit ඉන්න කාලේ දුන්න mail එක ආපහු දාන්න එපා. අලුත් email එකක් හදන්න.
@sureshfonseka4404
@sureshfonseka4404 4 ай бұрын
Meken health card ekata apply karanna puluwanda. Natnam app eke full access ganna kiosk ekakata gihin register karanna onada.
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 4 ай бұрын
Health card එක ගැන නම් දන්නෙ නෑ. Amer center එකකට ගිහින් අහල බලන්න. Online apply කරන්නෙ කොහොමද කියලා.
@djcliff1
@djcliff1 7 ай бұрын
Lankawe inna kenek ta may app eka install karaganna puluwang da? Mata MOFA attested karaganna tiyanawa certificate wagayak.
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 7 ай бұрын
ඔයාට ලංකාවේ ඉදගෙන mofa attest කරගන්න බෑ.... ඔයා බලන්න මම වීඩියෝ එකේ කියනවා.. ඔයාගේ certificate එක කුරිය එකෙන් එනවා අරන් යන්න... ඔයා uae වල address එකක් දාන්න ඕනේ... ඔයා කොහොමද ලංකාවේ ඉදන් apply කරන්නෙ ? එහෙම කරන්න බෑ
@manjumadushan8844
@manjumadushan8844 4 ай бұрын
Sahodarya me appe eaka wena kurau harai hadala dunnoth pasnayak wenwada
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 4 ай бұрын
වෙන කාගෙවත් විස්තර දාලා ඔයාට පාවිච්චි කරන්න බැහැ.
@TuwaniSujewa
@TuwaniSujewa 3 ай бұрын
අනේ මල්ලි මම මේ ඇප් එකට ලෝග් වෙන්න බැනෙ ඊමේල් එකක් මට නැහැ අපෙ මැඩම්ගෙ ඊමේල් එකට තමයි මගෙ පෝන් එකේ හැමදේම හදලා තියෙන්නෙ
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 3 ай бұрын
@@TuwaniSujewa Email එකක් නැත්නම් Email එකක් හදාගන්න දන්න කෙනෙක්ට කියලා.
@TuwaniSujewa
@TuwaniSujewa 3 ай бұрын
@@AshiralakshanDezoysa ලංකාවෙන් මට මගෙ නංගී ඊමේල් එකක් හදලා එව්වා එක දැම්මොත් හරියයිද
@TuwaniSujewa
@TuwaniSujewa 3 ай бұрын
@@AshiralakshanDezoysa අනිත් එක තමයි මල්ලි මගෙ පාස්පොට් එක අයිඩි එක ඔක්කොම මැඩම් ලග මම ඩුබායි ආවේ 219/10/11 තාම ලංකාවට ගියෙ නැහැ මගෙ වීසා එක ඉවර වෙන්නෙ 2026/2/10 නිවාඩු දෙන්නෙත් නැහැ ඉතිං මල්ලි මම 2026 ව්සා එක ඉවර උනාම ලංකාවට යන්න ඉන්නෙ එ යනකොට ගැටිවිටි ගන්න පුලුවන්නද
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 3 ай бұрын
@@TuwaniSujewa ඔව් දාලා බලන්න
@kamalkumara-e1c
@kamalkumara-e1c Жыл бұрын
great video.
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Жыл бұрын
Glad you enjoyed it
@ChinthakaJayasinghe-r1m
@ChinthakaJayasinghe-r1m 9 ай бұрын
Eka parada hadanna puluwan.pon eka nathi una.mokuth mathaka na kohomada aluth ekta hada ganne.
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 9 ай бұрын
සිම් එකවත් නැද්ද ?
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 9 ай бұрын
අලුතින් app එක.download කරලා try කරන්න emirates id එක තියෙනවනේ... හදාගන්න පුළුවන්
@ChinthakaJayasinghe-r1m
@ChinthakaJayasinghe-r1m 9 ай бұрын
Thanks.❤️❤️
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 9 ай бұрын
@@ChinthakaJayasinghe-r1m you welcome ❤️
@nadeerajeewan3411
@nadeerajeewan3411 Жыл бұрын
superb
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Жыл бұрын
Thanks 🤗
@SurajDharmala-go8fr
@SurajDharmala-go8fr 11 ай бұрын
Ai app 1 log wela creyet acont ekata giyama traiegen kiyala nitharama enne log wenna bee ethanin ehata plz rply my
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 11 ай бұрын
ඔව් එහෙම පොඩි case එකක් තියෙනවා... ෆෝන් එක ටිකක් පරනද ? සමහරක් වෙලාවට ඔහොම එනවා මගෙත් ආවා... uninstall කරලා බලන්න.. සැරින් සැරේ try කරන්න...
@amilamadonza4483
@amilamadonza4483 Жыл бұрын
👍
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 9 ай бұрын
❤️
@iszagamingzone
@iszagamingzone Жыл бұрын
💗👌
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Жыл бұрын
❤️
@vidurawijerathna3826
@vidurawijerathna3826 Жыл бұрын
🥰
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 9 ай бұрын
❤️
@SureshEkanayaka-pb5gm
@SureshEkanayaka-pb5gm 4 ай бұрын
Koo anith vedio eka
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 4 ай бұрын
මොන වීඩියෝ එකද ?
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,2 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,2 МЛН