How to repair a blender at home කැඩුණු බ්ලෙන්ඩරය ගෙදරදීම හදාගමු (M&K) Dr. Manuka Thilakarathe

  Рет қаралды 18,250

M&K

M&K

Күн бұрын

How to repair a blender at home කැඩුණු බ්ලෙන්ඩරය ගෙදරදීම හදාගමු#blender

Пікірлер: 45
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 2 жыл бұрын
මේ ලෙඩේ තිබ්බ අපේ ගෙදර බ්ලෙන්ඩරේ මම අද හැදුවා තනියම, පට්ටම ස්තූතියි.. මේක බලල තමයි ඉගෙන ගත්තේ...
@manuka_thilanka
@manuka_thilanka 2 жыл бұрын
නියමයි. 👍feedback එකක් දුන්නට බොහොම ස්තූතියි .
@amalsudesh8558
@amalsudesh8558 2 жыл бұрын
මගේ blender එක on කලාම switch board එකේ breaker එක off වෙනවා, මොකක්ද කරන්න ඕන,
@manuka_thilanka
@manuka_thilanka 2 жыл бұрын
@@amalsudesh8558 short එකක් ඇති.ලයින් check karanna.ewa hodai nm amiture eka short athi
@suniltissera4761
@suniltissera4761 Жыл бұрын
Indicetar akata wayar sambanda kara athi ayuru weradiya
@කාසිපනම්
@කාසිපනම් 2 жыл бұрын
Good
@hasantha8871
@hasantha8871 2 жыл бұрын
නියමයි
@pavithramadusanka6415
@pavithramadusanka6415 Жыл бұрын
Sisil blender eke beyarin bolaya ganne kohenda kiayanna puluwanda
@lahirusandaruwan8191
@lahirusandaruwan8191 3 жыл бұрын
ඉදිරියට යන්න සුභ පතනවා
@manuka_thilanka
@manuka_thilanka 3 жыл бұрын
බොහෝම ස්තුතියි යාලුවා
@thusithamadushan1967
@thusithamadushan1967 Жыл бұрын
@kavinduvinod7758
@kavinduvinod7758 2 жыл бұрын
Blender eka hodatama rathwenawa brush lagin gini pupuru pitawenawa hethuwa mokakda
@manuka_thilanka
@manuka_thilanka 2 жыл бұрын
Amiture eka gaawa carbon sudda karanna
@bagyanipun3231
@bagyanipun3231 8 ай бұрын
Aiye mata nub ekak denna barida oyage podi gataluwak thiyenawa dana ganna
@roshintondevin7224
@roshintondevin7224 2 жыл бұрын
Resistors Komada fix karenne blender
@manuka_thilanka
@manuka_thilanka 2 жыл бұрын
Indication light walata witharai resistor enne
@mgamlath7232
@mgamlath7232 2 жыл бұрын
Plug kalama gedarama current yanawa....ai a?
@manuka_thilanka
@manuka_thilanka 2 жыл бұрын
Current leak ekak hari short ekak hari athi. Lines check karanna.
@vimukthisandakelum
@vimukthisandakelum 3 жыл бұрын
Good one.💪
@surangamalwaththe4859
@surangamalwaththe4859 2 жыл бұрын
Karantekata gehuwata balup aka wedath nehe weda nehe
@manuka_thilanka
@manuka_thilanka 2 жыл бұрын
Oyata oka gena kisima denumak nath nm oka repair karana kenekta denna.nathnm podi wade deka wena eka witharai wenne.
@manuka_thilanka
@manuka_thilanka 2 жыл бұрын
Current ekath ekka sellam karanna bene.parissamata galawala hadaganna puluwan nm witharak galawala balanna.video eke wage overload fuse eka check karala inna
@කියවන්නයිඅහන්නයිනවකතා
@කියවන්නයිඅහන්නයිනවකතා Жыл бұрын
Kaban barsh depeththatama enne ai
@manuka_thilanka
@manuka_thilanka Жыл бұрын
Live nutral dekama supply denna epai
@lakmallakiya9822
@lakmallakiya9822 2 жыл бұрын
Motare rath wenawani godak ekata mokada karanne kiyannako
@manuka_thilanka
@manuka_thilanka 2 жыл бұрын
Bearings hirada balanna.hirai nm sudda karala oil tikak daala hai karala balanna
@ENTERTAINMENT-jx1iu
@ENTERTAINMENT-jx1iu 2 жыл бұрын
අයියේ මට බ්ලෙන්ඩරේ ස්විච් එකට සෙට් කරන වයර් ටික මම ගැලෙව්ව දැන් සෙට් කරන්න මතක නෑ ඒ වයර් මාරුකරල ගැහ්වොත් අවුල් යයිද බ්ලෙන්ඩරේ සවුත්තු වෙයිද අනේ plz කියන්න
@manuka_thilanka
@manuka_thilanka 2 жыл бұрын
ඕක මල්ටි මීටරෙන් check කරලා හයි කරන්න
@manuka_thilanka
@manuka_thilanka 2 жыл бұрын
ලොකු අවුලක් නම් වෙන එකක් නෑ. Speed අවුලක් වෙයි.
@ENTERTAINMENT-jx1iu
@ENTERTAINMENT-jx1iu 2 жыл бұрын
@@manuka_thilanka ok thanks 🙏🙏💖
@manuka_thilanka
@manuka_thilanka 2 жыл бұрын
@@ENTERTAINMENT-jx1iu මොනාහරි නම් photo එකක් දාන්න. බලමු help එකක් දෙන්න.
@amalsudesh8558
@amalsudesh8558 2 жыл бұрын
@@manuka_thilanka කොහොමද check කරන්නේ ? ඔයාගේ number එක දාන්න පුලුවන්ද
@sachinthasachintha6422
@sachinthasachintha6422 2 жыл бұрын
මගේ බ්ලෙන්ඩර් එකේ ආමේචරය මාරු කලා . ඒත් වැඩ කරන වෙලාවට ස්පාර්ක් වෙනවා. ඒකට මොකක්ද කරන්න ඕන.
@manuka_thilanka
@manuka_thilanka 2 жыл бұрын
බ්‍රශ් එකත් මාරු කරන්න
@sachinthasachintha6422
@sachinthasachintha6422 2 жыл бұрын
බ්‍රෂ් එක මාරු කලා ඒත් එහෙමයි
@manuka_thilanka
@manuka_thilanka 2 жыл бұрын
පොඩි spark එකක් නම් ඒක සාමාන්‍ය දෙයක්. Phase එක තියෙන පැත්තෙ එන්නෙ
@SajithChathuranga-z7f
@SajithChathuranga-z7f Жыл бұрын
Amecher ganna tiyenne koheda
@spyboy5772
@spyboy5772 2 жыл бұрын
Amature කාබන් සුද්ද කරන හැටි දාන්නකෝ🥺💔
@manuka_thilanka
@manuka_thilanka 2 жыл бұрын
Amature එක ගලවලා 320 විතර වැලි කොලයකින් මදින්න
@SK-wh3xr
@SK-wh3xr 2 жыл бұрын
ඉතිරි විඩියො නැනේ
@Redayya
@Redayya 2 жыл бұрын
අපේ බ්ලෙන්ඩර් එක අදිකව රත් වෙලා නතර වුනා ඒ ඇයි අලුතෙන් කාබන් බ්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රර්ස් දැම්මා
@manuka_thilanka
@manuka_thilanka 2 жыл бұрын
Brush වල ප්‍රශ්නයක් නෙවෙයි. දෙපැත්තෙ bush හිරවෙලාද බලන්න.coil බලන්න
@Redayya
@Redayya 2 жыл бұрын
Bush තද නැහැ .කොයිල් බලන්නේ කොහොමද
@manuka_thilanka
@manuka_thilanka 2 жыл бұрын
ආමිචර් එකේ තඹ පතුරු වලට මල්ටි මිටරේ තියලා චෙක් කරන්න
@Redayya
@Redayya 2 жыл бұрын
@@manuka_thilanka thanks
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
4 Ways to Make Sealing Machine
13:12
Jugaad
Рет қаралды 55 М.