බ්ලෙන්ඩරයක් නිවසේදීම අළුත්වැඩියා කරමු - How to Repair a Blender At Home Easily

  Рет қаралды 94,327

Home Tech LK

Home Tech LK

Күн бұрын

Пікірлер: 328
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 4 жыл бұрын
හොඳින් පැහැදිලි කලා , නිවසක ප්‍රයෝජනයට ගන්නා භාණ්ඩ අළුත්වැඩියා කරනවිදි ඉදිරියටත් කියාදෙන්න .. ඔබතුමාට බොහොම ස්තුතියි !
@thilakarathnethilakarathne4346
@thilakarathnethilakarathne4346 2 жыл бұрын
ඩිජිටල් මල්ටි මීටරය. බාවිතයෙනුත් පැහැදිලි කරීමක් කරනවානම් ඉතාමත් කාලෝචිතයි ඔබ තුමාට. ස්තූතියි.
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 2 жыл бұрын
ඉතාම සුමට පහදිලු කිරිමක් ... ගටලු සහගත තන් බොහොමයක් නිරාකරනය වුවා. බොහොම 🙏 මෙවනි විඩියෝ තවත් බලාපොරොත්තු වෙමු...
@anilbandara8229
@anilbandara8229 Жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.ඉදිරියටත් හොඳින් කරගෙන යන්න සුභ පතනවා
@sunildayawansa1967
@sunildayawansa1967 3 жыл бұрын
ඉතාමත් පැහැදිලිව විස්තර කර ඇති බැවින් ආදුනිකයෙකුට උවද තේරුම් ගත හැකිය.ඔබ තුමාට අනේක වාරයක් ස්තූති !!!
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 Жыл бұрын
ඔබ තුමාට බොහෝ ස්තූතියි. එය අපට අනුකම්පාකර ඉතා හොඳින් ඉගැන්වීම.ගැන.හැබයි අර 225 ට .ඉගෙන ගනේ නැතුව මූළු රටෙහි ජනතාව බ්ලෙන්ඩ් කරන්න දන්නේ කොහොමද?👍👍👍
@laktecyoutubechannel2479
@laktecyoutubechannel2479 3 жыл бұрын
කාලය අනුව උපරිම පැහැදිළි කිරීමක් ඔබතුමා සිදුකලා. ආධුනිකයෙකුට ඉතා වැදගත් වීඩියෝ එකක්. ආමේචරයේ ප්ලේ එක ගැනත් එය ප්‍රශශ්ත ලෙස සැකසීම ගැනත් කිව්වා නම් තවත් හොඳයි .මම පාසල් ගුරුවරයෙක් ඉංග්‍රීසි වගේම තාක්ෂණික විෂයයන් කරනවා. සෑම වැදගත් වීඩියෝ එකක්ම බළනවා දැනුම යාවත්කාලීන වියයුතු නිසා. ඔබතුමාගේ වීඩියෝ මගින් සිසුනට අගනා දැනුමක් ලබාදෙනවා. ඔබතුමා සිදුකරන මෙහෙවර බෙහෙවින් අගය කරනවා. තෙරුවන් සරණයි! God bless you !
@sujeewastudio4465
@sujeewastudio4465 3 жыл бұрын
අතිවිශිශ්ටයි සර් මේ කරුණු පැහැදිලිව කියලා දෙන එක.ඉතාමත් වටිනා KZbin channel එකක් .සර්ට තව තවත් දැනුම ලැබේවා ...🙏🙏🙏 තෙරුවන් සරණයි සර්...!!!
@shanthathilakarathna2639
@shanthathilakarathna2639 3 жыл бұрын
ඔබ තුමාට බොහොම පිං ඉතාමත් සතුටුයි පැහැදිලි කිරීම
@biumotgunathilaka5342
@biumotgunathilaka5342 2 жыл бұрын
මං අසරන වෙලා හිටපු දෙයක් ඉගන ගත්තා ඔබ තුමාට දෙවිපිහිටයි
@chanakaherath2282
@chanakaherath2282 4 жыл бұрын
ඔන්න අදත් හරිම වැදගත් වීඩියෝ එකක් දාල තියෙනවා ඉදිරියටම යන්න සුබපැතුම් බුදු සරනයි ...!!!
@danapaladissanayaka930
@danapaladissanayaka930 3 жыл бұрын
Sudan
@lintonberenger2485
@lintonberenger2485 3 жыл бұрын
මේ සම්බන්ධව හොඳ දැනීමක් ලැබුනා ඔබට ස්තූතියි
@mkpiyarathne2944
@mkpiyarathne2944 3 жыл бұрын
ඔබතුමා කිනදේවල් ඉතා පැහැදිලියි ඉස්තූතියි බුදුසරණයි
@NamalKumara-yg7xp
@NamalKumara-yg7xp Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් හැමොටම වටිනා දෙයක් 👍
@danushkaprabath1020
@danushkaprabath1020 3 жыл бұрын
ඉතා සරලව කියලා දුන්නා,ඔබතුමාට ගොඩක් ස්තුති.බුදුසරණයි
@danu5748
@danu5748 4 жыл бұрын
හොදටම පැහැදිලි කරා. බොහොම ස්තුතියි 👍👍👍
@malanamarathunga8116
@malanamarathunga8116 2 жыл бұрын
ස්තුති යි බොහොම හොඳින් පැහැදිලි කරනව
@-asidisi
@-asidisi 2 жыл бұрын
ස්තුතියි ඔබට. හොද පැහැදිලි කිරීමක්
@chamithniroshan3040
@chamithniroshan3040 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තූතියි ....
@sarangaweerasinghe1436
@sarangaweerasinghe1436 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔබට . හොද දැනුමක් ලබාගත්තා. තව අපිට කියලා දෙන්න.
@gaminiroshan253
@gaminiroshan253 Жыл бұрын
සරලව පැහැදිලිව කියා දෙනව ස්තුතී
@ajanthawijegunawardana1206
@ajanthawijegunawardana1206 3 жыл бұрын
U ටියුබි ඵකේ බලපු හොදම පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහොම ස්තුතියි
@udenaranasinghe1707
@udenaranasinghe1707 4 жыл бұрын
ඔබ ගේ ඉගැන්වීම ඉතාමත් පැහැදිලි ඒ ඔබ ගුරුවරයෙකු නිසා යි ස්තුතියි
@lakshiwasantha1432
@lakshiwasantha1432 2 жыл бұрын
ඇත්තටම ගොඩක් දෙවල් දැන ගත්තා ගොඩාක් වටින විඩියෝ එකක් ..ගොඩක් ස්තුති
@lakshmanhearath5495
@lakshmanhearath5495 2 жыл бұрын
Excellent service
@biumotgunathilaka5342
@biumotgunathilaka5342 2 жыл бұрын
ඉතාම වැදගත් මටනම්
@kumarakakula4387
@kumarakakula4387 3 жыл бұрын
V good hondata pahadili kara ....subapatanawa...!!!!
@yasiduushan3729
@yasiduushan3729 3 жыл бұрын
අවශ්‍ය වෙලා තිබුනු සේරම කරුනු සුපිරියට පැහැදිලි කරා, පුලුවන් නමිි බිිලෙන්ඩරයක කොයිල් ඔතන විඩිියොඑකක් දාන්න
@Soysa421
@Soysa421 3 жыл бұрын
Thank you for grate knowledge sharing with us
@supunchathuranga9537
@supunchathuranga9537 2 жыл бұрын
Thnkyou sir godak dewal igena gatta 🙏
@stanleyarthur6828
@stanleyarthur6828 Жыл бұрын
Well explained. Thanks
@harroldjayasena4996
@harroldjayasena4996 3 жыл бұрын
Thanks to you very antastic lessons you teach nice described
@samanpremarathna4744
@samanpremarathna4744 4 жыл бұрын
බොහොම ස්තුතියි ! ඔබතුමාට තෙරුවන් සරණයි!
@d.d.ucompanybros4847
@d.d.ucompanybros4847 3 жыл бұрын
Mage blender hadagana one kohomada contact karanea
@dumindabandara3132
@dumindabandara3132 Жыл бұрын
Thank you . Supiri video akak
@dimuthupraboda8460
@dimuthupraboda8460 2 жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක්
@paulanton9372
@paulanton9372 22 күн бұрын
Thank you sir very helpful teachings
@vimukthibandara9496
@vimukthibandara9496 2 жыл бұрын
ඇත්තටම ගොඩක් දෙවල් දැන ගත්තා ගොඩාක් වටින විඩියෝ එකක් ..ගොඩක් ස්තුති ❤️
@desmondtrading3428
@desmondtrading3428 5 ай бұрын
Oba thuma bohoma hondin pahedili karata godak pin, speed control switch eka check karanna kramaya genath pehedili kireemak kaloth loku help ekak, thank you very much.
@nadunkalharabamunusinghe255
@nadunkalharabamunusinghe255 2 жыл бұрын
Gedaradeema hoda antenawak hadana widiha kiyala denawada
@rajgunesekara6868
@rajgunesekara6868 2 жыл бұрын
Excellent briefing
@gayanichamila9473
@gayanichamila9473 Жыл бұрын
බොහොම ස්තුති
@siddiyahewagejayaranga4277
@siddiyahewagejayaranga4277 Жыл бұрын
දිගටම කරගෙන යන්න සර්
@bernyjude
@bernyjude 4 жыл бұрын
ජයවේවා ඔබ‍ට මවැනි වීඩියෝ කරන්න ශක්තිය දෛර්ය ලබන්න ඕන
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
ස්තුතියි සර් මාත් හදාගත්ත
@jprajapaksha4178
@jprajapaksha4178 3 жыл бұрын
Itha saralawa pehediliwa kiya denawa good
@nishshankajayamaha4095
@nishshankajayamaha4095 2 жыл бұрын
Hoda wada satahanak godakk pahadilewa taruna
@slchandanavideo4112
@slchandanavideo4112 3 жыл бұрын
ගොඩක් වටිනවා
@DanapalaDissanayaka-tw8ib
@DanapalaDissanayaka-tw8ib Жыл бұрын
Guru deviwaru kiyanne menna me wage ayata bohoma pin sr api jeewath wenne me wage rekiyawen obathumalagen thawa denuma labaganna ematai
@upulsamantha391
@upulsamantha391 3 жыл бұрын
ඔබ තුමා ඉතාමත්ම හොදින් තේරැම් කලා
@thusithanalaka7559
@thusithanalaka7559 3 жыл бұрын
obathume phone no eka dennako uwamanawakata
@hometechlk
@hometechlk 3 жыл бұрын
071 671 4294
@nimaytcom9847
@nimaytcom9847 9 ай бұрын
බ්‍රෂ් සවි කරන විදිය පැහැදිලි කරනවා නම් වැදගත්
@chandirupasingha2247
@chandirupasingha2247 2 ай бұрын
Brash sawikarana widiya pahadili karanna
@hidallaarachchigeajantha6464
@hidallaarachchigeajantha6464 3 жыл бұрын
Feel coil eka check karanne komada ser kiyanna
@sumudurathuge7723
@sumudurathuge7723 4 жыл бұрын
තෙරුවන් සරණයි
@isurubrowns378
@isurubrowns378 3 жыл бұрын
Hoda wadak sir hodatama teruma serge namger eka denna tanx sir
@hometechlk
@hometechlk 3 жыл бұрын
071-6714294
@roshanchinthaka5436
@roshanchinthaka5436 2 жыл бұрын
very good
@atampahiya
@atampahiya 3 жыл бұрын
මේ වැඩේ මරු ඈ , මහන යන්ත්‍ර පින්තාරූව ගැන දැන ගන්න ආසයිද
@sdathambuththegama133
@sdathambuththegama133 2 жыл бұрын
supper vidio niyamay.
@hometechlk
@hometechlk 2 жыл бұрын
niyam SDA kenekuta withari agaya denenne ගොඩාක් ස්තුතියි සහෝදරයා...ලොකු කැප වීමක් කරලා දාන වීඩියෝවක් අගය කලාට
@sudeshlakshan2471
@sudeshlakshan2471 3 жыл бұрын
Gindara pitawunata amicharaya hondai sr maltimetar eken chek kara .Malti mitaren 1 2 3 wega wayar haduna ganne kohomada
@hometechlk
@hometechlk 3 жыл бұрын
අඩුම ඕම්ස් ප්‍රමාණයන් පෙන්වන වයර් තමයි ඒ.ඒවා මාරු වීම ගැටළුවක්නෑ.කැරකෙන වේගය අනුව පසුව සෙට් කරගන්න පුළුවන්නේ.
@udayakumara2854
@udayakumara2854 3 жыл бұрын
Speed suich aka wayar kadunoth hoyana widiya kiyala danna sar
@hometechlk
@hometechlk 3 жыл бұрын
Call karanna 071-6714294
@udayakumara2854
@udayakumara2854 3 жыл бұрын
Spid suich akata wayar lin dana hati video akak karanna sar
@jeewankumara8725
@jeewankumara8725 Жыл бұрын
Thanks 🔥
@dilshandila8315
@dilshandila8315 3 жыл бұрын
hodta terenwa Thanx sir
@sunildewa5046
@sunildewa5046 2 жыл бұрын
Tnx for u,
@anurajayasinghe2589
@anurajayasinghe2589 3 ай бұрын
Good work ❤
@dus951i
@dus951i 6 ай бұрын
Pahadili kirima hodai viduli ya sambandawa practically puhunuwak ganna puluwan da. A gana pahadili karanna. Sthuthi
@jayanthakumara9555
@jayanthakumara9555 2 жыл бұрын
⁣ඉතාහොදින් තේරුම් ගත්තා . ස්තුතියි . මෙහි බුශ් එක ගෙවිලද?.. මාරුකරන්නෙ කොහොමද ? පැහැදිලි කරදෙන්න.
@hometechlk
@hometechlk 2 жыл бұрын
සමහර ඒවා රිවට් කරලා තියෙන්නේ...ඒවා කපලා ගලවන්න වෙනවා.උපකරණ නැත්නම් යකඩ වැඩපලකට ගොස් බුෂ් එක ගහ ගන්න.
@w.dgamini6591
@w.dgamini6591 9 ай бұрын
Bohoma.hodata.kiyala.dunna.
@SK-wh3xr
@SK-wh3xr 2 жыл бұрын
මේ විදිහට ස්විච් නැති එකක් තියෙනවා කොහොමද හදා ගන්නේ...
@hazy8769
@hazy8769 2 жыл бұрын
feel Coil eke 1 speed ekka witharak weda krnaw nam prashnaya thiyenne feel coil eked armicher ekeda
@hometechlk
@hometechlk 2 жыл бұрын
Feild coil eke speed winding hariyata set kara ganna.
@dineshmanjula3977
@dineshmanjula3977 4 жыл бұрын
නියමයි සර්
@namalbandara9261
@namalbandara9261 4 жыл бұрын
godak watinawa sir. rewainding video akak danna
@singlanka8175
@singlanka8175 3 жыл бұрын
Sir armicher ekak ganne kohenda. Ganna thiyena thanak kiyanna
@hometechlk
@hometechlk 3 жыл бұрын
Pitakotuwe 1st cross street eke kadawala thiyanawa.
@suniljayaweera639
@suniljayaweera639 Жыл бұрын
Thank You
@chameeradilshan5386
@chameeradilshan5386 3 жыл бұрын
Sir online course ekak karala denna barida repair sambandawa full course ekak
@upaliranjithanthonyperera4148
@upaliranjithanthonyperera4148 2 жыл бұрын
Super
@dhanushkabro4388
@dhanushkabro4388 2 жыл бұрын
Sir cotuwe kadayak Hari parak kiyannako amecharayak ganna
@hometechlk
@hometechlk 2 жыл бұрын
Pitakotuwa palmu haras veediye kadawala try karanna.
@sanathweerakoon1527
@sanathweerakoon1527 11 ай бұрын
Sar ane ape bendar eka godak rth wenawa amechar ekath alu then damma.ath hari giyena.sil coil ganna hiyenawada.
@slfamilykitchen2542
@slfamilykitchen2542 3 жыл бұрын
Ithama wadagath video ekak
@iroshanikahatapitiya8737
@iroshanikahatapitiya8737 3 жыл бұрын
Good
@sheeladissanayaka7934
@sheeladissanayaka7934 2 жыл бұрын
Honda pehedili kirimak sir
@dasunt.vithanage5944
@dasunt.vithanage5944 3 жыл бұрын
ආමිචර් එක හිරවෙලාද කොහෙද වැඩකරන ගමන් බරට අල්ලනවා වගේ උනා. අතින් කරකවන්න බෑ තදයි උඩ පෙත්ත. කොහොමද හදාගන්නේ..එක පරික්ෂාකරන්නෙ කොහොමද සර්. මේ දවස්වල එළියට යන්නත් බෑ හදන්න දෙන්න
@prabathdarsanabandara4405
@prabathdarsanabandara4405 3 жыл бұрын
thanks ser
@thusharaherath7425
@thusharaherath7425 2 жыл бұрын
pathamalawa hadaranna sanbanda wrnne kohomada
@hometechlk
@hometechlk 2 жыл бұрын
ලඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි හමුවී උපදෙස් හා ඉල්ලුම්පත් ලබාගන්න.
@sunilshantha4114
@sunilshantha4114 3 жыл бұрын
Good job sir
@santhawikramarathn803
@santhawikramarathn803 3 жыл бұрын
Bender lap Ake piththala bus Graham karamayak Danna sar
@SurprisedAbyssinianCat-pk9yi
@SurprisedAbyssinianCat-pk9yi 9 ай бұрын
Motorlite is broken how to make it😭😭😭☹️
@chathumalli8518
@chathumalli8518 3 жыл бұрын
thank u sir
@asithaasotha9343
@asithaasotha9343 3 жыл бұрын
ඔබට වැඩි වැඩියෙන් දැනුම ලැබෙව
@dilrukshikumari3287
@dilrukshikumari3287 3 жыл бұрын
Oba thumage durakathana Ankaya denna pul Uganda?
@hometechlk
@hometechlk 3 жыл бұрын
071 671 4294. Description එකේත් තියනවා
@dus951i
@dus951i 6 ай бұрын
Patamala hadaranne keseda
@janakapushpakumara4882
@janakapushpakumara4882 Жыл бұрын
Sar bendar aka tikak wela wada karankota olod suvich aka off wenne ayi bendar aka rath wenawa
@hometechlk
@hometechlk Жыл бұрын
Wedi amp pramanayak gannakota ehema wenaea.coil daeges ethi
@damsakhanda6032
@damsakhanda6032 Жыл бұрын
Tthank sir
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
Thanx
@jprajapaksha4178
@jprajapaksha4178 3 жыл бұрын
Sar karagadak Anawa ekata mokada karanna one hada ganna berida
@hometechlk
@hometechlk 3 жыл бұрын
මෝටරේ හිර ගතියක් නැතිනම් කොයිල් කරවෙනවා වෙන්න පුළුවන්..ගලවලාම හේතුව හොයාගන්න උතුසාහ කරනුන
@udayasaman589
@udayasaman589 Жыл бұрын
Pahadili hodata b,s sir
@danushkadezoysa7024
@danushkadezoysa7024 3 жыл бұрын
Sir fee coil set ekak kiyak wenawada
@hometechlk
@hometechlk 3 жыл бұрын
950/=pamana wei
@ranjithhewage2803
@ranjithhewage2803 3 жыл бұрын
Godak watinawa
@arisunil566
@arisunil566 Жыл бұрын
blender eka current ekata sambada kara on kala wigasha trip eka off wenawa eka niwaradi karaganne keseda
@hometechlk
@hometechlk Жыл бұрын
Video eka newatha balanna
@dulipsampath9595
@dulipsampath9595 3 жыл бұрын
sar,kohomada moter eka blenders case ekan galawa gaththe,
@hometechlk
@hometechlk 3 жыл бұрын
Ekiin ekata galawana widiya wenas. Call ekak ganna 071 6714294
@shasheenkumarawadu2547
@shasheenkumarawadu2547 Жыл бұрын
Feel koyil Eka othanne kohomada sri
@hometechlk
@hometechlk Жыл бұрын
අපේ අැකඩමියට සම්බන්ධ වෙන්න 0716714294
@lakshmanhearath5495
@lakshmanhearath5495 3 жыл бұрын
Good but thawaparak balance one.
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 65 МЛН
Rice Cooker Repair සියල්ල එකම පාඩමකින්
41:26
#Mixer grinder repair
22:37
J. elt tech
Рет қаралды 15 М.
How to Repair a Electric Kettle
17:41
CHARITHA SANJEEWA
Рет қаралды 8 М.