how to repair a stand or table fan motor? ( sinhala )

  Рет қаралды 53,294

push all

push all

Күн бұрын

problem with the motor being stuck
#pushall #electronicpush

Пікірлер: 182
@sampathchathuranga424
@sampathchathuranga424 2 жыл бұрын
ගොඩාක් ස්තූති අයියෙ.. ඊයෙ පල්ලෙහා ගෙදර ඇන්ටි එයා ගෙ වෙන fan එකක් කෙනෙකුට හදන්න දීලා ඒක ගහපුවන මුලු ගෙදරම power යනව කියල මට කිවුවම මම ගිහින් නිකමට බැලුවා හදපු කෙනා කම්බි වැඩිපුර සුද්ද කරල අමුනලා ශෝර්ට් වෙන විදිහට.😂 කියල මේකෙ ලෙඩේ ආයෙත් එයි 700ක් යනව ඒ කෑල්ල දාන්න කියලා.. මම ඒක හදල දුන්නා.. තව වැඩ කරන්නෙ නැති fan එකක් තියෙනවා මට පුලුවන් නම් හදා ගන්න fan වැඩී ගෙදරට බෝතල් පත්තර වලට දෙන්න කිවුවා ඉන්නෙ.. ඒත් අලුත් fan එකක් මට ගේන්න upset නිසා මම කිවුවා නෑ ඇන්ටි ඔයා තව ටිකක් තියා ගෙන බලන්න්ද් හදා ගන්න පුලුවන් උනොත් හොන්දයි නෙ හැබයි කොයි වෙලේ හරි බොතල් පත්තර වලට දෙන්න ගියොත් මට දෙන්න කියලා.. අම්ම අතෙ එවලා.. ඒකෙත් ඔය ලෙඩේ ම තමා එක button එකකට විතරක් මෝටරෙ ශබ්දය එනවා ඒත් කැරකෙන්නෙ නෑ... මම fan ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ ඒත් ඔයා නිසා දැන් දන්නව කතන්දරේ.... ඔයට ස්තූති 🙏🙏🙏
@pushall8331
@pushall8331 2 жыл бұрын
ජයවේවා මල්ලි දෙයක් ඉගෙනගන්නවනම් ඒකතමයි මගේ සතුට,මට කරන ලොකුම උදව්ව fb,whatsapp ,instagram ,වගේ මොකක් හරි සෝසල් මීඩියා එහෙම ශෙයා කරලා සපෝට් එකක් දෙන්න ස්තූතියි මල්ලි 🙏
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
ඔබට බෙහෙවින්ම ස්තුතියි දැනුවත්කළාට ...දීර්ඝායු වේවා .❤️
@dineshkumara892
@dineshkumara892 3 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්.මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා .ඔබට ජයවේවා .බොහොම ස්තුති
@diliniprasanthika302
@diliniprasanthika302 2 жыл бұрын
Thank ayye. Mage fan ekak hadaganna puluvan una oyage upades nisa. Fan eka paththakata dala thibbe.. thank. Budusarani
@pushall8331
@pushall8331 2 жыл бұрын
ජයවෙවා මල්ලි ශෙයා කරලා සපෝට් එකක් දෙන්න 🙏🍻🤗
@mohammedalaman1533
@mohammedalaman1533 2 жыл бұрын
බුස් මාරු කරලා පැන්නුවා ස්තූතියි අයියා
@pushall8331
@pushall8331 2 жыл бұрын
🙏
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 6 ай бұрын
ඔබට පීං
@sarathwijeweera1497
@sarathwijeweera1497 Жыл бұрын
Hitiya gaman speed eka adu una. Cap eka hodai speed eka 1234 ta dammath wadi venne netha . Mulinma hum saddayak enava passe hum eka nethi wenava eth mona speed ekata dammath speed wedivenbe nometha hetuva coil behelada pls replay
@Anurasg
@Anurasg Жыл бұрын
Niyamai. Koheda work shop eka thiyenne?
@pushall8331
@pushall8331 Жыл бұрын
මහරගම දැන් මන් ඉන්නෙ රට
@samanpriyantha9857
@samanpriyantha9857 5 ай бұрын
මහත්මයා ස්ටෑන්ඩ් ෆෑන් එකක මෝටරයෙන් එක පාර කර ගදක් එක්ක පොඩි දුමක් ගියා එහෙම වෙන්නෙ ඇයි අපිට හදාගන්න බැරි ද අලුතින් මෝටර් එකක් දාන්න ඕන ද. ඔබ තුමා ඒ වගෙ වීඩියෝ එකක් දාන්න ගොඩක් ස්තූතියි.ජයවේවා .
@chathur_
@chathur_ 2 жыл бұрын
සුපිරි ❤️ වැල්වටාරම් නෑ, පැහැදිලියි, සරලයි.
@pushall8331
@pushall8331 2 жыл бұрын
ස්තූතියි මචං 🍻
@josepheperera3778
@josepheperera3778 2 жыл бұрын
Koil aka lagin wayar kedunamakohomada hadanne wear hoyana heti kiyaladena tank you
@pushall8331
@pushall8331 2 жыл бұрын
FB පේජ් එකට ජොයිට් වෙලා මැසේජ් එකක් දෙන්න , ඒක ටිකක් දිග පැහැදිලි කිරීමක් ☝️😪🤗
@samithmihiranga4417
@samithmihiranga4417 2 жыл бұрын
Aiye fennekakh tiyana bush tadai galawanna amarui eketh bush maru karanna onada
@pushall8331
@pushall8331 2 жыл бұрын
0719208905
@jaleelmohomed6367
@jaleelmohomed6367 Жыл бұрын
පියුස් එකයි කැපී එකයි මාරු කරලත් අතින් කරකවන ඕන ස්ටාර්ට වෙන්නෙ හදන්න පූලූවන්ද
@dulanjanbuddhika3723
@dulanjanbuddhika3723 Жыл бұрын
බොහොම pin aiye kiyala denawata.bs.dp
@pushall8331
@pushall8331 Жыл бұрын
ජයවේවා 🙏
@sachinthasadaruwan6061
@sachinthasadaruwan6061 Жыл бұрын
Bro ❤ fan motor eka atin karakuwama karakeno kohomada hadanne
@pushall8331
@pushall8331 Жыл бұрын
කන්ඩෙන්සර් දාන්න මැද ආමිචර් එක මාරු කරලා බලන්න කොයිල් දෝස වලටත් වෙනවා
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 3 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් තෙරුවන් සරනයි
@nalakaag
@nalakaag 9 ай бұрын
අතින් කරවකොනකොට හිර වෙන්නේ නෑ හොදට කැරකෙනවා. ම්ම්ම්ම්ම් ගාන සද්දයක් එනවා.condenser එක මාරු කලොත් හරියයිද
@suniljayakody3705
@suniljayakody3705 2 жыл бұрын
නියම ආකාරයෙන් මදැනුවත්ක සතුටුයි .😆😆
@pushall8331
@pushall8331 2 жыл бұрын
😁🤗🏅
@harischandrawijesekara582
@harischandrawijesekara582 2 жыл бұрын
Godak vatinava budu sarani
@pushall8331
@pushall8331 2 жыл бұрын
🙏
@chanukakamal4666
@chanukakamal4666 2 жыл бұрын
Fan eke buhs gannakota amicharaya aran yanna onada kade onama buhs geapenwada
@pushall8331
@pushall8331 2 жыл бұрын
පරන බුස් එක අරන් යන්න ඒ ඇති ☝️
@sujiththudellage4566
@sujiththudellage4566 Жыл бұрын
Capacitor eka komada chek karane aiye
@pushall8331
@pushall8331 Жыл бұрын
230 voltage එක දීලා ස්පාක් කරන්න වීඩියෝ වල තියෙනවා බලන්න
@artoflife2023
@artoflife2023 3 жыл бұрын
බුශ් එකක් කීයක් වෙනවද පිටකොටුවේ ගන්න පුලුවන් මොන කඩයෙන්ද?
@gihanpriyalal1191
@gihanpriyalal1191 2 жыл бұрын
මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද capacitor එකේ මොටරේ ඇතුලෙ ඉඳන් එන වයර් දෙක මොකක්ද කියලා.....
@pushall8331
@pushall8331 2 жыл бұрын
වීඩියෝ කීපයක් තියෙනවා බලන්න ,සියලු විස්තර තියෙනවා
@gihanpriyalal1191
@gihanpriyalal1191 2 жыл бұрын
@@pushall8331 elakiri....
@terax9929
@terax9929 2 жыл бұрын
ආමේචරේ ඇදේට තියෙන ඉරි පේන් නැතිවෙන්ටම ගෙවිලා තිබ්බොත් ෆෑන් එක් වැඩ කරන් නැද්ද
@pushall8331
@pushall8331 2 жыл бұрын
එහෙම ඒක ගෙවෙන්න විදිහක් නෑනෙ ,සැකනම් පරන එකක් ගලෝලා දාන්න 👍
@sahandilshan7672
@sahandilshan7672 4 жыл бұрын
Niyamai.. niyamata kiyala dunna.. sthuthi..🙏♥️
@ranjithsamaraweeraranjiths9203
@ranjithsamaraweeraranjiths9203 2 жыл бұрын
සුපිරි අයියේ වැඩේ.
@pushall8331
@pushall8331 2 жыл бұрын
ස්තූතියි
@sevenzero1139
@sevenzero1139 Жыл бұрын
අයියෙ ෆෑන් මෝටර් එක රත් වෙනවට කරන්න දෙයක් නැද්ද. පොඩි හිර ගතියකුත් තිය්‍ර්නවා බුශ් 2ට ඔයිල් දැම්මා හොදට ඒත් ගදක් එක්ක රත් වෙනවා කැරකෙනකොට
@sevenzero1139
@sevenzero1139 Жыл бұрын
බුශ් ගෙවිලත් නෑ
@pushall8331
@pushall8331 Жыл бұрын
ආමිචර් එක ඇදද ,නැත්නම් ආමිචර් එක මාරු කරන්න නැත්නම් වටේ කොයිල් එකේ අවුලක්
@sevenzero1139
@sevenzero1139 Жыл бұрын
@@pushall8331 ඇදනන් නෑ වගේ. මේක හදනවනන් කීයක් වගේ යයිද අයියේ 😪
@sanjayadesilva4955
@sanjayadesilva4955 Жыл бұрын
Replace the motor.
@srilalweerasinghe177
@srilalweerasinghe177 3 жыл бұрын
මගෙ පෑන් එක හෙමින් කැරකෙන්නේ අළුත් කැපැසිටර් එකක් දැම්මත් හෙමින් කැරකෙන්නේ මෙකට පිළියමක් කියන්න
@nuwanmadushantha4711
@nuwanmadushantha4711 3 жыл бұрын
Reser moter hoda nadda aiye
@chanukakamal4666
@chanukakamal4666 2 жыл бұрын
Thank you hodata pehedili kala mata uwamana de lebuna
@pushall8331
@pushall8331 2 жыл бұрын
ජයවේවා 🙏
@ramboperera760
@ramboperera760 3 жыл бұрын
Thanks malli oyge danuma me vedehata keyadeema Hana.
@chanukakamal4666
@chanukakamal4666 2 жыл бұрын
onama buhs ekak geapenwada
@pushall8331
@pushall8331 2 жыл бұрын
ටේබල් ස්ටෑන්ඩ් ඔක්කෝම එකයි ඔය මෝටර් වර්ගෙට ☝️ විතරයි ,තව බුශ් වර්ග හුගක් තියෙනවා
@lakmal3290
@lakmal3290 4 жыл бұрын
මොනවාද හොඳ වර්ගයේ මෝටර් ගන්න තියන
@yohanyohan6550
@yohanyohan6550 2 жыл бұрын
Aiya good niyamai godak sathutui
@pushall8331
@pushall8331 2 жыл бұрын
ස්තූතියි මල්ලි 🙏
@thsithakularathna5784
@thsithakularathna5784 2 ай бұрын
Wayarn aka galwechcha fan motareka hdagann krmyak kiyaladanna
@pereradawatagejesmanherant3296
@pereradawatagejesmanherant3296 Жыл бұрын
Very good video
@pushall8331
@pushall8331 Жыл бұрын
Thank s bro
@nishanmaduwantha4048
@nishanmaduwantha4048 2 жыл бұрын
සුපිරි දිගටම කරන්න
@pushall8331
@pushall8331 2 жыл бұрын
ස්තූතියි ජයවේවා ✌
@sahandilshan7672
@sahandilshan7672 4 жыл бұрын
Fan ekq slow eke badala wage karakenneth oya hethuwa nisamada
@sahandilshan7672
@sahandilshan7672 4 жыл бұрын
කන්ඩන්සරේ මාරු කර අයියේ හරි ගියේ නෑ..🤔
@-nadun.
@-nadun. Жыл бұрын
සරලයි , සුපිරි ❤️‍🩹😎👍
@pushall8331
@pushall8331 Жыл бұрын
ජයවෙවා 🙏
@upalibandara4442
@upalibandara4442 2 жыл бұрын
Aiya motara bodiyan karant wadinna ai
@pushall8331
@pushall8331 2 жыл бұрын
කොයිල් ලීක් සැලක් දාන්න වීඩියෝ වල තියෙනවා
@sltekschoolbmnc7365
@sltekschoolbmnc7365 3 жыл бұрын
රබර් බුස් කඩේ ගන්න තියනවද
@lalinamitha1425
@lalinamitha1425 3 жыл бұрын
Motor eke armicher kura karakenne aiye thada wela mokadda case eka
@upalibandara4442
@upalibandara4442 2 жыл бұрын
Motar eka body ekata karant leek wanna hathuwa mokadda aiya
@pushall8331
@pushall8331 2 жыл бұрын
කොයිල් සෝට් වීඩියො එකක් තියෙනවා බලන්න
@susanthasusantha1815
@susanthasusantha1815 Жыл бұрын
ඇයි පවර් දුන්නහම සර්කිට් එකෙ හැම තැනම ඒ /සී ලයින් එක වැඩකරන්නෙ මගෙ සටීරියෝ සෙට් එක එස් යම් පී එස් සර්කිට් එකක්.හැකිනම් කියාදෙන්න.සතුති ඔබට.මම සුසන්ත.
@pushall8331
@pushall8331 Жыл бұрын
සෝට් එක හොයන්න FB පේජ් එකට ජොයිට් වෙලා මැසේජ් එකක් දෙන්න youtub එකේ link එක තියෙනවා බලන්න අබවුට් එකේ
@dileeppathirana4669
@dileeppathirana4669 Жыл бұрын
Thanks brother
@pushall8331
@pushall8331 Жыл бұрын
🤗
@thanujasampath7996
@thanujasampath7996 Жыл бұрын
Armachar da meda kotasa rotary ekada😅
@pushall8331
@pushall8331 Жыл бұрын
නම් ගම් මතක නෑ බන් කොහොම හරි වැඩේ වෙනවනම් ඇතිනෙ යකෝ 🤗😒🥴🤣🍻💣
@vijithamendis2471
@vijithamendis2471 Жыл бұрын
බ්‍රශ් නැති මෝටර් වල මැද කොටසට තමයි රෝටර් කියන්නේ , බ්‍රශ් තියෙන මෝටර් වල මැද කැරකැවෙන එකට තමයි ආමේචර් කියන්නේ
@holiday3668
@holiday3668 2 жыл бұрын
Ammo aiya thanks a fan eka thaniyama oya nisa goda da gaththa
@pushall8331
@pushall8331 2 жыл бұрын
ජයවේවා මල්ලි 🙏
@harshasudesh4811
@harshasudesh4811 4 жыл бұрын
ayya gena deyak kiyannam. jiwithe gena onawata wada hithanne ne neda. man harid.. MALA KERAKUNOTH SAL MAL WEI 👍.
@harshasudesh4811
@harshasudesh4811 4 жыл бұрын
@@pushall8331 dekkama kiwwaheki charithe gena. eth oyala wage open aya gena witharai.. samaharu appooo magic karayo wage pennanne eka deyak wenne eka deyak..un gena nm kiyanna be ayye.
@harshasudesh4811
@harshasudesh4811 4 жыл бұрын
@@pushall8331 ayye pichchila kalu una resister ekaka value eka hoyaganne kohomada
@mohammedaksar3347
@mohammedaksar3347 2 жыл бұрын
මෝටරේ පිච්චෙන්නෙ ඇය් නැවත හදාගන්නේ කොහොමද
@pushall8331
@pushall8331 2 жыл бұрын
නැවත හදන්න කොයිල් ඔතන්න ඕනෙ,අලුතෙන් ගන්න එක ලාබයි,පිච්චෙන්න කොයිල් ලීක් එකට කැප් එකේ අවුලටත් වෙන්න පුළුවන්
@ඉලෙක්ට්රික්සුද්දා
@ඉලෙක්ට්රික්සුද්දා 3 жыл бұрын
හොද වැඩක් මල්ලි
@pushall8331
@pushall8331 3 жыл бұрын
ජයවේවා 🍻
@kumarampl8194
@kumarampl8194 2 жыл бұрын
Rit eken wadakarana stan fanekak nadaththu karana widiya mortare pichchilada kiyala danaganne kohomada kiyala denna
@chathur_
@chathur_ 2 жыл бұрын
මචන් ඔකොම හරියටම කරා, coil එක පොඩ්ඩක් එහෙ මෙහේ ගිහිල්ල coil එකේ out එකට එන wire 4 coil කම්බියෙන් කඩල ගියා 😪 Coil එලේ කම්බි 4 set කරගන්න විදියක් දන්නවනම් කියන්න බ්‍රො
@pushall8331
@pushall8331 2 жыл бұрын
මුලින් පාදලා ගන්න බැරි නම් ඒ වයින්ඩින් එක සුද්දකරලා එතනට වයර් කෑල්ලක් පාස්සලා ගන්න ,0719208905
@lakmallakiya9822
@lakmallakiya9822 2 жыл бұрын
Aya motor eka rath wena ekata wisadumak dennako plz.🙏
@pushall8331
@pushall8331 2 жыл бұрын
ආමිචර් එක වෙන එහෙකින් ගලෝලා දාන්න ,
@lakmallakiya9822
@lakmallakiya9822 2 жыл бұрын
කොයිල් එකත් එක්කමද.....🙄😕
@nilankaduminda
@nilankaduminda 3 жыл бұрын
ජයවේවා අයියා
@prabathdananjaya2386
@prabathdananjaya2386 Жыл бұрын
Fan එක කැරකුන්නෑ මං cap එකත් මාරු කරලා බැලුවා ඒත් කෑරකෙන්නෑ අතින් කරකද්දි කැරකෙනවා මේකේ ලෙඩේ දන්න කෙනෙක් කියන්න
@sudarshanrajitha8779
@sudarshanrajitha8779 2 жыл бұрын
Thank you soo much 😍❤❤
@pushall8331
@pushall8331 2 жыл бұрын
You welcome bro 🙏🤗
@charukahimantha5088
@charukahimantha5088 3 жыл бұрын
Kdk fan morter eke bush danna galawana ඇණ 4 rivert krl wage ne thiynne ...ewwt bush dnna baida
@vijithamendis2471
@vijithamendis2471 Жыл бұрын
රිවට් කපලා ඒ සයිස් ඇණ දාන්න පුලුවන්නේ
@janasuper7682
@janasuper7682 3 жыл бұрын
Super apple dunna jayawewa
@ukssilva3768
@ukssilva3768 2 жыл бұрын
Meeta wada yamak ona Coil winding wage
@pushall8331
@pushall8331 2 жыл бұрын
ඒකට වඩා ලාබයි මෝටරයක් ගන්න එක 🙏
@ransirihemapala-dd5um
@ransirihemapala-dd5um Жыл бұрын
වැඩේ හොදයි
@pushall8331
@pushall8331 Жыл бұрын
ජයවේවා 🍻🤗
@buddikamanoj9974
@buddikamanoj9974 3 жыл бұрын
නියමයිනේ
@GaminiPiyathissa-vk7ev
@GaminiPiyathissa-vk7ev 22 күн бұрын
Fan eka on karam trip off wenne ai
@ibrahimfarook1345
@ibrahimfarook1345 3 жыл бұрын
Oba tumage veda odata pehdili tenkiyou
@pushall8331
@pushall8331 3 жыл бұрын
🙏 ස්තූතියි
@sugathsugath8640
@sugathsugath8640 3 жыл бұрын
Super broo
@indikamadushanka5560
@indikamadushanka5560 3 жыл бұрын
මෝටර් එකෙන් කට කට ගාල සද්දයක් එනවා. අලුත් කන්ඩෙන්සර් දාල බැලුවා. හරි ගියේ නෑ
@slroottv337
@slroottv337 3 жыл бұрын
Fan eka anithpatta karakanna .hari pattha himita Kara kenna
@slroottv337
@slroottv337 3 жыл бұрын
@@pushall8331 balannam
@amugodavithanage2505
@amugodavithanage2505 2 жыл бұрын
Fan roter අර්මෙචේර්
@pushall8331
@pushall8331 2 жыл бұрын
🍻
@buddikamanoj8610
@buddikamanoj8610 2 жыл бұрын
Niyamai ayye
@pushall8331
@pushall8331 2 жыл бұрын
ජයවෙවා 🙏
@thirangadasanayaka9647
@thirangadasanayaka9647 2 жыл бұрын
සුපිරි
@pushall8331
@pushall8331 2 жыл бұрын
ස්තූතියි 🙏
@jaffnashortcut943
@jaffnashortcut943 3 жыл бұрын
உங்கள் பதிவுகள் ஹிட்ஸ்
@sajith2438
@sajith2438 3 жыл бұрын
Thanks...
@nilanthijoseph1639
@nilanthijoseph1639 3 жыл бұрын
Good training
@jayanathmendis7380
@jayanathmendis7380 Жыл бұрын
Good
@pushall8331
@pushall8331 Жыл бұрын
Thanks💐❤️🤲💚🤗
@sihina8930
@sihina8930 3 жыл бұрын
මොටර් එකේ රුන් ගලා සද්දේ එනවා..ඒත් ෆැන් හිර වෙනවා..කරන්ට් නොදි අතින් කරවද්දි කැරකෙනවා.මොකද්ද ලෙඩේ
@thumulsenanga586
@thumulsenanga586 3 жыл бұрын
kawru hri fan aka galewwada
@nandapiyathilaka5789
@nandapiyathilaka5789 7 ай бұрын
Great
@yakadaya2931
@yakadaya2931 2 жыл бұрын
කරුණාකර පැන්නෙ ක අනෙක් පැත්ත කැරකෙන්නේ ඇයි කියන්න
@pushall8331
@pushall8331 2 жыл бұрын
කොයිල් එක හෝ වයර් මාරු වීමෙන් වෙන්න පුළුවන්
@sujiththudellage4566
@sujiththudellage4566 Жыл бұрын
👍👍
@rayanbrok4194
@rayanbrok4194 3 жыл бұрын
good luck sahoo
@dilanthivanka1979
@dilanthivanka1979 2 жыл бұрын
එල
@ahsancool8274
@ahsancool8274 2 жыл бұрын
fan eke vinadi 20 25 pahakin off wenewa
@pushall8331
@pushall8331 2 жыл бұрын
0719208905
@chanux22
@chanux22 4 жыл бұрын
Super 👍👍👍👍
@mohammedabdul-yamin2251
@mohammedabdul-yamin2251 2 жыл бұрын
Thanks 😊🫂 master 🙏🙏🙏
@pushall8331
@pushall8331 2 жыл бұрын
🍻
@isharamadushanka5385
@isharamadushanka5385 4 жыл бұрын
ස්තුති
@jayathilakaaththanayaka4307
@jayathilakaaththanayaka4307 3 жыл бұрын
Kowilpilibada wisthara.denna
@chantrapen1901
@chantrapen1901 3 ай бұрын
Any English language?
@mgtharindu4570
@mgtharindu4570 3 жыл бұрын
pen motare athin thaliuwak dhunnam thamayi weda karanne mokakdha hethuwa
@harshasandaruwan1552
@harshasandaruwan1552 4 жыл бұрын
Jayawewa....
@techworldwithshan2898
@techworldwithshan2898 4 жыл бұрын
Transformer eka harida hoya gaththada
@techworldwithshan2898
@techworldwithshan2898 4 жыл бұрын
Ela....👍👍👍👍
@upaliweerasooriya7098
@upaliweerasooriya7098 3 жыл бұрын
Godak thanks bro
@ErangaErangapushpakumara-qx8tr
@ErangaErangapushpakumara-qx8tr 7 ай бұрын
Karanteka aksalayatath enne ai
@janaka4001
@janaka4001 4 жыл бұрын
Hodata pehedi aiya video karala apita kiyala dena dewal
@janaka4001
@janaka4001 4 жыл бұрын
Ela aiya
@jaffnashortcut943
@jaffnashortcut943 3 жыл бұрын
super jobs
@maheshkarunamunimahesh1218
@maheshkarunamunimahesh1218 11 ай бұрын
මොටරේ ඔයවගේ සද්දේ ඇවිත් දුම් දානවා ටෙස්ට්ටරේ පත්තුවෙනව මොටරේ හැමතැනටම ඇයි ඒ
@samithmihiranga4417
@samithmihiranga4417 2 жыл бұрын
Motare karakawanna be tadai
@pushall8331
@pushall8331 2 жыл бұрын
කෝල් කරන්න 0719208905
@nicoladulanjali3325
@nicoladulanjali3325 2 жыл бұрын
Mage fan akatath oya ledemai hada ganna nothere 😭
@pushall8331
@pushall8331 2 жыл бұрын
FB පේජ් එකට ජොයිට් වෙලා මැසේජ් එකක් දෙන්න
@upalibandara4442
@upalibandara4442 2 жыл бұрын
Hathuwa mokadda aiya
@pushall8331
@pushall8331 2 жыл бұрын
මොකද මේක මට මතක නෑනෙ 😒
@sihammohamed6861
@sihammohamed6861 3 жыл бұрын
Fen eka rotet vena dena
@yohanyohan6550
@yohanyohan6550 2 жыл бұрын
Sabcraib kara aiya.
@pushall8331
@pushall8331 2 жыл бұрын
ස්තූතියි ශෙයා කරලා සපෝට් එකක් දෙන්න 🙏
@darshanasampath7527
@darshanasampath7527 3 жыл бұрын
Hmmmmm.gala saddyk enwanm mokkda aiye aula
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😗👍🏻👍🏻👍🏻
@pushall8331
@pushall8331 Жыл бұрын
🙏
What is the operating principle of a fan motor?  [in Sinhala]
22:41
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 56 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
table fan shaft bush change in best' method
16:03
GOLDEN REWINDER
Рет қаралды 228 М.
Stand Fan repairing Episode -2|Sinhala|EASY STEPS
11:26
EASY STEPS
Рет қаралды 59 М.
Electric Fan Motor Rewinding
11:58
Jay Mark Valdehueza
Рет қаралды 10 М.
Bush to bearing how to convert stand fan
11:05
My hobby Electronics
Рет қаралды 170 М.
How to repair a no power computer monitor ? ( sinhala )
43:10
push all
Рет қаралды 1,7 М.