No video

How To Repair Stand Fan or Table Fan/Fan Motor Problem[Sinhla] විදුළි පංකා අළුත්වැඩියාව සහ නඩත්තුව

  Рет қаралды 11,914

රියෝ Tech

රියෝ Tech

Күн бұрын

පුරුදු විදියටම අදත් ඔන්න මම මගේ යාළුවො හැම දෙනාම ආදරෙන් සාදරෙන් ආයුබෝවන් කියල පිළිගන්නව මගේ යූටියුබ් චැනල් එකට.ඔන්න අදත් මම මේ ඔයාලගෙ ඉස්සරහට ඇවිල්ල ඉන්නෙ ඔයාලගෙ දැනුමට වටින කියන විදියේ සහ වැදගත් වෙන තවත් එක වීඩියෝ එකක් ඔයාලගෙ ලගට අරගන.
පහුගිය දවසක මගේ යාළුවෙක් මට ගෙනල්ල දුන්න එයාලගෙ ගෙදර තියන ස්ටෑන්ඩ් ෆෑන් එකක් .ඒක එයා මට ගෙනල්ල දුන්නෙ මේක එක පාරටම වැඩ කරන්නෙ නැතුව ගියා පොඩ්ඩක් බලනවද කියල.මම චෙක් කරාම මම මුලින්ම හිතුවෙ මේකෙ කැප් එක නරරක් වෙලා කියල.පස්සෙ බලනකොට ෆෑන් එකේ ස්ටාර්ටර් කොයිල් එක කොහෙන් හරි කැඩිල නැත්තම් ඩැමේජ් වෙලා.
අන්තිමට ඒක හරිගස්සන්න යන එකට වඩා තව කාලයක් පාවිච්චි කරන්න පුලුවන් විදියට අළුතින්ම මොටර් කක් ගෙනත් දාන එක හොද හින්ද අලුතින්ම මෝටර් කක් ගෙනල්ල ඒකට සෙට් කරා.
ඔන්න අද මම මගෙ යාළුවන්ට කියල දෙන්නෙ ඔයාලගෙ ගෙදරක තියන ටේබල් හරි ස්ටෑන්ඩ් හරි ෆෑන් එකකටත් මේ වගේ ප්‍රශ්නයක් අවොත් හරිගස්සගන්නෙ කොහොමද ඒ වගේම කාර්මිකයෙක් ලගට ගෙනියන්න කලින් අපිටම හද්ජාගන්න පුලුවන් කොහොමද කියල.
වීඩියෝ ක හොදයි නාම් බලල අනිවාර්‍යයෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.

Пікірлер: 120
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 3,7 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН
Stand Fan Motor එකක් තනියම නැවත ඔතමු.
51:49
How To Make High Voltage Tesla Coil|DIY  5V Tesla Coil|Tesla Coil Sinhala
12:54
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 3,7 МЛН