No video

රූපවාහිනී තාක්ෂණයට පිවිසෙමු - How To Repair a TV - Part 5

  Рет қаралды 19,058

Home Tech LK

Home Tech LK

Күн бұрын

වෘත්තීය පුහුණුවේ ප්‍රායෝගික යෙදීම්
මෙහෙයවීම :- නිපුණතා සංවර්ධන නිලධාරි ලාල් විජේසිංහ
රූපවාහිනී තාක්ෂණයට පිවිසෙමු - How to repair a TV සියලුම කොටස් : - • How to repair a TV
අපගේ වෙබ් පිටුව : - hometechlk.com/
විදුලි උපකරණ අලුත්වැඩියා පාඨමාලාව : - hometechlk.com....
වෙබ් අඩවියේ ලියාපදිංචි වන්නෙ කෙසේද? - • Hometechlk.com වෙබ් අඩ...
වෙබ් අඩවියෙන් පාඨමාලා මිලදී ගන්නෙ කෙසේද? :- • Hometechlk.com වෙබ් අඩ...
වට්ටම් කූපනය : - HTLK2023 ( පාඨමාලාව මෙම කූපන් අංකය හරහා මිලදී ගන්නා මුල් 5 දෙනාට 50% වට්ටමක්)
පාඨමාලාවන් හා වෙබ් අඩවිය සම්බන්ධව විමසීම්
දුරකථන අංකය :- 070 250 52 49
WhatsApp :- 076 115 43 02
For Sponsored content /Business inquiries & Invited lectures : E - Mail :- info@hometechlk.com
071 671 4294

Пікірлер: 110
@aaasaabey3107
@aaasaabey3107 Жыл бұрын
ඔබ තුමා හොද ගුරැ පියෙකි.
@madukawishwa
@madukawishwa Жыл бұрын
ඔබ තුමා ලස්සනට උගන්වනවා 💛
@k.pathirana.8868
@k.pathirana.8868 Жыл бұрын
ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. 👍.🙏.
@chathurikachathurika3292
@chathurikachathurika3292 3 жыл бұрын
දැනුම් පිපාසයෙන් ඉන්න ශිෂ්‍යයන්ට ගොඩක් වටිනාව සර්. බෙහෙවින් ස්තුතියි
@srthennakoonsrt1056
@srthennakoonsrt1056 2 жыл бұрын
බෝහෝම 🙏 🙏🙏
@wasanthaudaya990
@wasanthaudaya990 2 жыл бұрын
සර් ඉලෙක් ටෙුුානික් ගැන නොදන්න අයෙකුටත් තේරෙන විදියට කියලා දෙනවා ගොඩාක් ස්තුති සර්
@tharidusampath8019
@tharidusampath8019 2 жыл бұрын
Harima pahadiliwa kiyala denawa.thank u. Sir
@diniduwasantha8602
@diniduwasantha8602 2 жыл бұрын
Sar godak pahadiliwa kiyala denawa thanks
@chamikakeshan985
@chamikakeshan985 7 ай бұрын
Thanks ❤😊
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
ස්තුතියි සර්,අනිත් වීඩියෝ එක එනකම් බලන් ඉන්නව... බුදුසරණයි සර්🙏🙏
@user-pu5me4mf3g
@user-pu5me4mf3g 4 ай бұрын
👍👍👍
@ishankamadusha9122
@ishankamadusha9122 2 жыл бұрын
ඔයා නම් දෙවි කෙනෙක් සර්,,,,,
@sampathsiriwardana7275
@sampathsiriwardana7275 3 жыл бұрын
සර් ගොඩක් වටිනවා සර් දිගටම කරන්න ❤❤❤කියලා දෙන දේවල් ගොඩක් වටිනවා
@hemanthawijesinghe505
@hemanthawijesinghe505 Жыл бұрын
Good sr..
@samanthakumara280
@samanthakumara280 Жыл бұрын
Gurutumani itamath daksa pahadili kirimak mama godak dewal igana gathta obatumata behevin stuti...dirgauwewa .b.s.d.p...sir..
@srthennakoonsrt1056
@srthennakoonsrt1056 Жыл бұрын
🙏
@susanthakumara2307
@susanthakumara2307 2 жыл бұрын
👍👍
@premachandraukppathirana6864
@premachandraukppathirana6864 2 жыл бұрын
ඉතාම අනර්ඝයි. ස්තුතියි.
@techmatesolutions5105
@techmatesolutions5105 3 жыл бұрын
ඉතා වටිනා වැඩක්.....
@lakshanmadushanka3080
@lakshanmadushanka3080 3 жыл бұрын
Itama vatinava vedenam sar 👍👍👍👍
@chamilkarunapala4974
@chamilkarunapala4974 3 жыл бұрын
ගොඩාක් හොදයි සර්..ගොඩාක් දේවල් දැනගත්ත..සර්ට ගොඩාක් පිං..
@pasanmaleesha6892
@pasanmaleesha6892 3 жыл бұрын
නියිමයි සර්..ඇත්තටම ගොඩක් පැහැදිලිව කියල දුන්න ඔබතුමා..
@madukawishwa
@madukawishwa Жыл бұрын
💛🍁
@sltech3989
@sltech3989 3 жыл бұрын
Niyami
@charithbuddika5569
@charithbuddika5569 2 жыл бұрын
💯❤👍
@lakshitaruwan6771
@lakshitaruwan6771 2 жыл бұрын
❤️❤️🙏🇱🇰😍
@amilanuwan3276
@amilanuwan3276 2 жыл бұрын
Sir led LCD TV ganath video ekak karanna
@hometechlk
@hometechlk 2 жыл бұрын
Idiriyata puluwan wei.
@mahindavitana6703
@mahindavitana6703 6 ай бұрын
ahamben hoyanakota matat mekata enna labuna,thank you sir,
@tharangamalakaabeywickrama6493
@tharangamalakaabeywickrama6493 3 жыл бұрын
මම සර්ගෙ වැඩ සටන් බලල ගොඩක් දේවල් ඉගෙන ගත්ත. සර්ට ගොඩක් පින් . ටොෂිබා වර්ගයේ ටීවී එකක ෆියුස් එක පිච්චිලා . බැලුවම ඩයෝඩ් 2, පවර් ට්‍රාන්සිස්ටර් 1, මයිලර් කැප් 1, ෂෝට්. මම ඒවා අලුතින් දැමීම . ඒවත් පිච්චුනා. ඇයි එහෙම වෙන්න .
@hometechlk
@hometechlk 3 жыл бұрын
පිච්චුන කෑලි එකක් හරි බෝඩ් එකේ ඉතුරු වුණොත් එහෙම වෙනවා.හොඳින් චෙක් කරන්න.
@sujanidilrukshi8626
@sujanidilrukshi8626 3 жыл бұрын
ටැටු ගොඩාක් පින් මේ විදියට කියල දෙනවට ඇත්තටම හොඳින් තේරුම් ගැනීමට පුළුවන්.. සෑහෙන පැහැදිලිව කියලා දෙන්නේ ඔබතුමා ඇත්තටම ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@malakasumith7612
@malakasumith7612 Жыл бұрын
Loku danumak laba gaththa sr
@priyantharpathirana3286
@priyantharpathirana3286 3 жыл бұрын
ගොඩක් පැහැදිලි ඔබතුමා කියාදෙනව ගොඩක් වටිනව ස්තුති .
@jayanthaub3345
@jayanthaub3345 Жыл бұрын
සර් වෝල්ටේජ් චෙක්කරනකොට මල්ටිමීටරයෙ රින ප්‍රොබ්එක ඉස්තිරවතියාගන්න ඕන ග්‍රවුන්එකටද කියල පැහැදිලිකරන්නකො
@hometechlk
@hometechlk Жыл бұрын
සාමාන්‍ය ක්‍රමය ඒක නම් තමයි.
@bandulaekanayake206
@bandulaekanayake206 3 жыл бұрын
Great sir, thanks for the explanation🙏🙏🙏🙏....!!!! Good luck....!!!!
@dilshanranasinghe8102
@dilshanranasinghe8102 2 жыл бұрын
H out eke voltage chek karaddi ac walind chek krnn oni
@hometechlk
@hometechlk 2 жыл бұрын
Dc walin
@sampaththusantha2159
@sampaththusantha2159 3 жыл бұрын
Godak watinawa sir...thanks a lot..
@amilawijeendra4834
@amilawijeendra4834 2 жыл бұрын
Mata onama deyak denaganna bariva tibune man hodatama daranya karagatta sirta gidak stuti
@prabashbandara8209
@prabashbandara8209 Жыл бұрын
Sir led tv lcd tv repair karana hatith mula idan vedio genna pin sidda vei
@hometechlk
@hometechlk Жыл бұрын
ඉදිරියට බලමු
@samanthakumara280
@samanthakumara280 Жыл бұрын
Iganvimata upan kenek....b.s..d.p.sir
@ayomalakmali6427
@ayomalakmali6427 2 жыл бұрын
Palyback.ekkakin.gold adura ganna aitam ekkak neddan.sar
@hometechlk
@hometechlk 2 жыл бұрын
Ae gena dan nea.
@ajithfernando2535
@ajithfernando2535 3 жыл бұрын
sar pehediliwa kiyaladenawa. budusaranai
@lakshmanpradeep8229
@lakshmanpradeep8229 3 жыл бұрын
Thnks sir... theruwansaranai!!!
@madurapasan9680
@madurapasan9680 Жыл бұрын
Sirla wage kattiya ratata wasanawak
@sadunsameera8530
@sadunsameera8530 3 жыл бұрын
ජයවේවා සර්....
@chathurangalakshitha7110
@chathurangalakshitha7110 3 жыл бұрын
SIR LED EKAK DAMME KOHOMDA TRANSFORMER EKE SECONDRY PATHTHEMUTH OUT WENNE AC NEEDA
@hometechlk
@hometechlk 3 жыл бұрын
Getaluwak nea.AC walin led eka wedakaranawa.H out eke base ekata ena line ekata led eke dana kambiya thiyanna.nethinam multimetare AC 10 ganna
@lakshanelectric7450
@lakshanelectric7450 3 жыл бұрын
Oya flyback eka 12v walin kriyaakarawanna hoda transistor ekak kiyannako
@hometechlk
@hometechlk 3 жыл бұрын
Parana B/W tv nam 12 v weda karanawa.eawa colour walata daana bea.
@chjamindanalaka2438
@chjamindanalaka2438 3 жыл бұрын
Godak sthuthi sar b.s
@cgsdisanayaka5438
@cgsdisanayaka5438 3 жыл бұрын
h oyt 1 වැඩනැ කියල කොහොමද හොය ගන්නෙ
@hometechlk
@hometechlk 3 жыл бұрын
1.H-out eka ගලවා ⁣හොඳ බව දැන ගන්න. 2.එතන විදුලිය පරීක්ෂා කරන්න. 3.F.B.T එකේ දෝෂයක් නැතිනම් අධි විදුලිය උපදී. ටියුබයේ පිලමන්ට් දැල්වේ නම් හරි.
@lahirudimuthu6827
@lahirudimuthu6827 3 жыл бұрын
Me vdio eken iwarada sr.ithuru tika kiyala den nadda
@hometechlk
@hometechlk 3 жыл бұрын
6 weni paadama langadeema daanawa...
@sampathsiriwardana7275
@sampathsiriwardana7275 3 жыл бұрын
Thanks sir.❤❤
@anuragamage8013
@anuragamage8013 2 жыл бұрын
Good job sir.
@danushkanalaka894
@danushkanalaka894 2 жыл бұрын
electronic callass ekak kara puluvanam godak vatinawwa sir
@hometechlk
@hometechlk 2 жыл бұрын
Patan gaththoth kiyannam
@lakshithamadusanka9342
@lakshithamadusanka9342 2 жыл бұрын
LG ටිවි එකෙ රැප පැත්තකට ඇල වෙලා තියෙන්නේ ඇයි
@hometechlk
@hometechlk 2 жыл бұрын
Yoke coil සෙට් එක කරකවා හදාාගන්න.
@dhammikapathirana7946
@dhammikapathirana7946 3 жыл бұрын
ඉතාමත් හොඳට පැහැදිලි කරල දුන්න සර්. ගොඩක් පිං සර් ඔයාට. දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි
@nirusl443
@nirusl443 3 жыл бұрын
thank you sir. godaaak pin siddawenawa.
@samanbandara821
@samanbandara821 3 жыл бұрын
Supiri sir.thawa vedio ekak ikmanatama oniyoooo
@sltech3989
@sltech3989 3 жыл бұрын
15625Hz flay back pulse eka mata mathaka widihata
@sampaththusantha2159
@sampaththusantha2159 3 жыл бұрын
Thawa vedio 1k danna sir....ikmanataaa.....
@sameerarukshan8330
@sameerarukshan8330 2 жыл бұрын
Sir lg tv ekaka power bulb eka eka dgata blink wenawa ai ee.h out transistor ekath hodai.fly eke one ten ena thanata 98v enawa sir.fly eke awlakda fly eka hodaida kiyala check karanne khmada sir
@hometechlk
@hometechlk 2 жыл бұрын
Board eke dosak tibunot on wen nea.vertical ic galawa on kara balanna. power 110 hadagena pulse ekath enwanam witharak fbt daanna.fbt multiyen 100% denaganna bea.
@wasanthaudaya990
@wasanthaudaya990 2 жыл бұрын
සර් ලයිව් වැඩ සටහනක් කරන්න පුලුවන් කමක් නැද්ද
@hometechlk
@hometechlk 2 жыл бұрын
ඉදිරියේදි බලමු.
@wasanthaudaya990
@wasanthaudaya990 2 жыл бұрын
ස්තුති සර්
@erandapremarathna6628
@erandapremarathna6628 2 жыл бұрын
Video pahadili na
@hometechlk
@hometechlk 2 жыл бұрын
තාක්ෂණික පහසුකම් සීමිතයි.ඉදියේදි දියුණු කරගන්න බලනවා.
@hggarage9100
@hggarage9100 2 жыл бұрын
Tcl tv ekk on venne nathuva blinking venava ai a 110v line ekaa blinking venava
@hometechlk
@hometechlk 2 жыл бұрын
Power driver podi ic eka ha A awata parts check karanna.opto cupler eka depasama kotas balanna.
@hggarage9100
@hggarage9100 2 жыл бұрын
@@hometechlk power modulator thiyala
@hggarage9100
@hggarage9100 2 жыл бұрын
@@hometechlk power modulator ekath ekka blinking venava 😕
@danushkadilshanjayasundara5753
@danushkadilshanjayasundara5753 2 жыл бұрын
Sir, supra crt tv eke,no power thibune,mn heduwa ,namuth tv eka on wenawa display ekath enawa, no sound ,no picture aei sir
@hometechlk
@hometechlk 2 жыл бұрын
Uthsaha karanna..
@samithaliyanage4009
@samithaliyanage4009 3 жыл бұрын
මෙයට සමගාමීව LED රූපවාහිනී තාක්ෂණය පිළිබඳව පිලිවෙන් ලබාදෙන්න. ස්තූතියි .
@danapaladissanayaka930
@danapaladissanayaka930 3 жыл бұрын
සර් ඔයාට පිං😃
@dhammikapathirana7946
@dhammikapathirana7946 3 жыл бұрын
සර්. ඩිකෝසින් වයර් එක ප්ල්ග් කරාම TV එක on වෙන්නෙ නෑ. පියුස් එක පිච්චෙනව. ඩිකොසින් වසර් එක ගලවල පියුස් එක දැවම on වෙනව. ඇයි සර් එහෙම වෙන්නෙ.
@hometechlk
@hometechlk 3 жыл бұрын
එම ක්ලිප් එක අසල ඇති කළු පැහැති පින් දෙකක් හො තුනක් තියන ඩිකෝසින් පාර්ට් එක අළුතෙන් දාන්න.ඒකේ ෂෝර්ට් එකක්...ඊලඟ වැඩසටහනෙන් ඔය ගැන දැනුවත් කරනවා.
@shagyboy6563
@shagyboy6563 3 жыл бұрын
Sir Voltage Chek Krana Ohma Kila Denna ❤❤❤
@sameerabandara9691
@sameerabandara9691 3 жыл бұрын
zr chopar taspobaren 110 lain aka anne nanee mokadda hethuwa s.t.r thiyanawa akatha maru kara chopar aken d.c volt 3o anawa jangala ic akatai fly akatai karannta aka yannee na mokadda hethuwa
@hometechlk
@hometechlk 3 жыл бұрын
1. Choper eka depethtema siyalu kotas chek karanna 2.opto cuplar eka ha a asala kotas chek karanna. 3.STR langa 220k wage wedi oms resistor 4.powe side eka thinner walin depetthama brus kara sudda karanna. 5.160v condensar chek karanna.
@lahirudimuthu6827
@lahirudimuthu6827 3 жыл бұрын
Aya video karan nadda
@lahirudimuthu6827
@lahirudimuthu6827 3 жыл бұрын
Sr mage sony tv eke thire colour witharai dedunnak wage.sound wada.ehe dawas dekak withara news ahuwa.ita passe yok koil eka mulinma tiub eka kadan watuna.ehema wenne brod eke mona unamada.thire dedunnak wage wenna kalin on kapu gaman pata pata gala saddeth awa.ganan gaththe na.sr meka hadana widiha kiyannako.tiub ekak genath danna bayay ayeth kadala yay kiyala.udau karannako
@hometechlk
@hometechlk 3 жыл бұрын
hoizontal Yoke coil eke coil sort ekak ethi unorh ethanin viduli kaandu veemen tube eka ovr heat wela kedenna puluwan...
@dhammikapathirana7946
@dhammikapathirana7946 3 жыл бұрын
සර් මේක නම් TCL TV බෝර්ඩ් එකක්. PTC එකේ ඉඳල පවර් ට්‍රාන්ට්ස් ටර් එක ළඟට යනකම්ම ෂෝට් වෙලා තිබ්බේ. ටිකක් බයයි සර්. බොහොම ස්තූතියි සර්ට. තෙරුවන් සරණයි !!!
@hometechlk
@hometechlk 3 жыл бұрын
විදුලියට බය තියෙන්නත් ඕන තමයි..ඒත් මම කියලා දෙන විදියට මූලික අධියර ටික දැන ගත්තම බය නැතිව TV බෝඩ් හදන්න යොමු වෙන්න පුළුවන්.කොහොම උනත් ඔන් එකේ තියන බෝඩ් එකක FBT සහ HV වයර් එක ඇනෝඩ් කැප් අතින් අල්ලන්න එපා.
@kumarafernando8377
@kumarafernando8377 3 жыл бұрын
Sir class akak patan gannako sir වගේ මිනිස්සු අඩුයි
@nihalnihal1091
@nihalnihal1091 Жыл бұрын
À
@dhammikapathirana7946
@dhammikapathirana7946 3 жыл бұрын
සර් කියල දීපු තැනට වෙනකන් TV බෝර්ඩ් එක හදා ගන්න. ඒත් සර් H අවුට් අයින් කරලත් . ස්ටෑන් බායි ලයිට් එක බ්ල්න්ක් වෙනව සර්.
@hometechlk
@hometechlk 3 жыл бұрын
H- out එක දාලා on කළාම හරියයි..sony වල එහෙමත් එහෙම වෙනව
@ekmanel6748
@ekmanel6748 3 жыл бұрын
hoda maltimetarvargayak kiyannako
@hometechlk
@hometechlk 3 жыл бұрын
Analog nam sunwa original eka ganna..digital genanam kiyanna amarui
@anurangapasindu1883
@anurangapasindu1883 Жыл бұрын
අන්කල් කාරයෝ ඕවා හදන්න වැඩක් නැ එන්න එන්න තක්සනය දිවුනු වෙනවා led ගැන කරන්න ඔවා මෙලො රහක් නැ
@hometechlk
@hometechlk Жыл бұрын
මම එක සැරේට අංකල් කෙනෙක් වුණෙත් නෑ.LED TV එකවරම අහසින් වැටුනෙත් නැ.නෑ.පවර් සයිඩ් එහෙම කුඩාවට තිබුණට crt වලට සමානයි.ලොකු සරල දේ පදනම දැනගෙන කුඩා සංකීර්ණ දේට යන්න පහසුයි.LED TV වල බොහෝ දුරට අමුතුවෙන් අැත්තේ තිරය ආලෝක කරන ක්‍රමයේ වෙනස පමණයි.
@lassana7525
@lassana7525 3 жыл бұрын
ඉතා මත් හොදයි 6 වෙනි එකත් කරන්න සර් බලන් ඉන්නවා
@lahirudimuthu6827
@lahirudimuthu6827 3 жыл бұрын
6padama karannako
@hometechlk
@hometechlk 3 жыл бұрын
Langadeema daanawa
@isurumadhawa9847
@isurumadhawa9847 10 ай бұрын
Sir phone namber ek denn puluwaod ?
@hometechlk
@hometechlk 10 ай бұрын
0716714294
@kumarafernando8377
@kumarafernando8377 3 жыл бұрын
sir numbar aka dennako
@hometechlk
@hometechlk 3 жыл бұрын
071 671 4294
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
CRT TV YORK ටීවී අලුත්වැඩියාව
11:39
I Tec Electronic
Рет қаралды 16 М.
How to find a flybak bug in CRT TV ( sinhala )
30:59
push all
Рет қаралды 9 М.
Tv repair .  EHT.  how to work flyback transformer  Episode 9
15:40
Tharanga Hewagamage
Рет қаралды 13 М.
TCL Flyback side fault check//Model No - EC2116
25:37
DS Electronics
Рет қаралды 11 М.
ctr tv repair  , vertical section how to work  Episode 10
13:13
Tharanga Hewagamage
Рет қаралды 11 М.
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН