Hot Water Shower Repair - ගීසර අලුත්වැඩියාව

  Рет қаралды 47,510

Home Tech LK

Home Tech LK

Күн бұрын

Пікірлер: 225
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 Жыл бұрын
ඔබතූමාගෙ පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨයි .. බෙහෙවින්ම ස්තූතියි!🎉 දීර්ඝායු වේවා.
@laksamanrohitha7293
@laksamanrohitha7293 6 ай бұрын
බොහොමත්ම ස්තූතියි මහත්මයා ඔබගේ දැනුම බෙදා දීම විශිෂ්ඨයි ජයම වේවා .!
@victorfernando7766
@victorfernando7766 5 ай бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතියි සර්. තෙරුවන් සරණින් යහපතක්ම වේවා.
@chandanahangawatta2231
@chandanahangawatta2231 2 жыл бұрын
දැනුම බෙදා ගැනීම ඉතා උසස් මනුස්ස ගතියක්...
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 Жыл бұрын
ස්තූතියිසර්. නිහතමානී ලෙස කිසිම ගුරුමුෂ්ඨියක් නැතිව හැමදේම සරල ලෙස පැහැදිලිව කියා දුන්නට. තෙරුවන් සරනයි ඔබතුමාට.
@kosalaharshadewa5317
@kosalaharshadewa5317 Ай бұрын
ඉතාම සරල, ඉතාම නිවැරදි පැහැදිලි කිරීමක්. කිසිම දෙයක් හංගන්නෙ නැතුව කියල දෙනවා. ඔබතුමාට බොහොම ස්තූතියි .. 🙏🙏
@jayanthimadurapperuma8921
@jayanthimadurapperuma8921 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. ඉදිරි පරපුර වෙනුවෙන් කරන මෙහෙයට බෙහෙවින් ම ස්තුතියි. බුදු සරණයි! ඔබ තුමාට.
@sugathjagoda669
@sugathjagoda669 2 жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ...ඔබතුමා ට බෙහෙවින් ස්තුතියි ..........
@nuwanpalihapitiya7458
@nuwanpalihapitiya7458 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ... මගේ හොට්වෝටර් ශවර් එක අක්‍රියවී තිබුනා.. ඔබතුමා ගේ මෙම වැඩසටහන බලලා හදාගත්තා .. එහි ලෙඩේ තිබුනේ පවර් තිබුනත් ඔන් වෙන්නේ නැති එක.. එහි වතුර සැපයුම් ලයින් එකේ සොලනොයිඩ් ස්විච් එක ඔන්වීමක් සිදූ උන්නෑ.. එය ගලවා කාන්දම් කොටසේ ඇති මඩ, විම් සබන් දා පිරිසිදු කර එහි වතුර එන බටයත් විම් සබන් යොදා පිරිසිදු කර නැවැරිදිව අමුනා සප්ලයි දුන්නා.. දැන් ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවා .. ස්තූතියි ...
@chandasomabandara6431
@chandasomabandara6431 2 жыл бұрын
ඉතාම හොඳ ඉදිරිපත් කිරීමක්. රජයේ ආයතනයක් ලෙස මෙය හොඳ ඉදිරි පියවරක් ලෙස සිතමි.
@kumadesilva827
@kumadesilva827 2 жыл бұрын
Address or telephone no. To repair hot water showere
@gunapala3669
@gunapala3669 2 жыл бұрын
ඉතාම හොද වැඩසටහනක් මෙවැනි උපකරණ හැම තැනකම රෙපයාර් කරන තැන් නැති නිසා මෙම දැනුම කියාදීම ඉතාම හොඳයි""""""ඔබට ස්තුති ජයවෙවා .......---*-******🙋🙋🙋🙋👍👍👍👍💖💖💖💖💖💖✡️✡️✡️✡️✡️✡️
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
මේවගේ වීඩියෝ දාල ඉගෙනගන්න අපිට උදවුවක් කරනවට සර්ට ගොඩාක් පිං❤ බුදුසරණයි සර්🙏🙏❤
@earthlingi72
@earthlingi72 Жыл бұрын
KZbin එකේ මට හමුවුන හොඳම පැහැදිලි කිරීම ඔබතුමාගෙන් ! අතිවිශිෂ්ටයි 👌. කරුණාකර මෙයට ඉංග්‍රීසි උපසිරසි යොදන්න. එවිට අනෙකුත් රටවල යට පහසුවෙන් මෙය කියවගතහැකියි. ස්තුතියි !
@sarathamarasinghe2721
@sarathamarasinghe2721 Жыл бұрын
වැදගත් දැනුවත් කිරීම ක් ස්තූතියි ඔබට
@sarathdayananda6862
@sarathdayananda6862 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට හොඳ දැනුමක් ලබා ගත්තා .
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 2 жыл бұрын
බොහොම ස්තූතියි .හොඳ පැහැදිලි කිරීමක්
@sisirachandrasena963
@sisirachandrasena963 2 жыл бұрын
සරල පැහැදිලි කිරීමට බෙහෙවින් ස්තුතියි !
@harischandrasusilratna8148
@harischandrasusilratna8148 2 жыл бұрын
ඉදිරි පත් කිරීම ඉතා සාර්ථක යි ස්තුතියි ඔබ තුමාට
@menwjayasekera
@menwjayasekera Жыл бұрын
ඉතාම හොඳයි දැනුවත් කිරීම. ප්‍රශංසනීයයි. අර පෙන්වපු මැග්නටික් ස්විච් කෑල්ල මිලදී ගන්න පුළුවන් ස්ථානත් දැන්වූවා නම් ඉතා වටිනව.
@puspakumaracahandana3070
@puspakumaracahandana3070 2 жыл бұрын
ගොඩක් සරලව වටිනා පැහැදිලි කිරිමක් .මමත් මෝටර්වයින්ඩින් කාර්මික සිල්පියෙක් .ස්තුති ගොඩක්
@nihaldh
@nihaldh 2 жыл бұрын
ඉතා හොඳින් තේරුණා. ස්තුතියි..
@naveenjayasekara2440
@naveenjayasekara2440 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ස්තූතිය
@bandulaweerasinghe8914
@bandulaweerasinghe8914 2 жыл бұрын
Good explanation, as a teacher / lecturer did a job. Appriciate and inform teenagers to join to their institue and be a learned technician rather than be a rickshaw driver.
@ravidu2309
@ravidu2309 2 жыл бұрын
හොදින් පැහැදිලි කලා ස්තුුති
@lalkahandawa8923
@lalkahandawa8923 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් . ප්රෙෂර් පොමිපයක් ඔිිකට හයි කරන හැටි වීඩියෝවක් කරන්නකො පුළුවන්නමිි . ගොඩ දෙනෙකුට වැදගත් වෙයි කියල හිතෙනව ඒක.
@thereality762
@thereality762 2 жыл бұрын
Simply explained ❤️❤️Thank you sir
@tonycuttilan3756
@tonycuttilan3756 2 жыл бұрын
Thank you for great explanation. 👍
@sunilchandrasiri-lx1zm
@sunilchandrasiri-lx1zm 10 ай бұрын
හොඳයි
@rohanperera7777
@rohanperera7777 2 жыл бұрын
Thank you very much for your simple explanation
@sameeramaduranga7037
@sameeramaduranga7037 5 ай бұрын
Samsung Topload washing machine pcb bord aka repair karana hati tikak kiyala denna sir vedeo akakin.🙏
@umayangaweerakkody1247
@umayangaweerakkody1247 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ පෙලක් ස්තූතියි ඔබතුමන්ට .....ඉහත දක්වන ලද කාන්දු වළකන සුවිචයේ එක ළඟ ඇති කරන්ට් පාත් දෙකක් අතර විදුලිය ස්පාර්ක් වීමක් වෙනවා ඔන් කළහම ඒය⁣ෙ හේතුව කුමක් විය හැකිද....?
@hometechlk
@hometechlk 11 ай бұрын
වෙන වයර් එකක් දාලා ඒ පාත් දෙක දුරස් කරන්න.ඒ දෙක අකර කෘමි සතුන්ගේ ජරාවකින් හෝ සන්නායකයක තාවයක් හැදිලා ඇති.
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 жыл бұрын
සරලවම පැහැදිලි කරනවා ජය
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 2 жыл бұрын
විශ්ෂ්ටයි.ජයවේවා!
@AjithWasthu
@AjithWasthu 10 ай бұрын
Good lesson tanks ❤
@anurabandara477
@anurabandara477 2 жыл бұрын
Thanks very much sir ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏
@srinathmaddumage9456
@srinathmaddumage9456 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට .
@thusharaudayakumara2597
@thusharaudayakumara2597 2 жыл бұрын
Godak hudata pahadili karala denawa.thanks sir.
@Kavisha-j7
@Kavisha-j7 10 ай бұрын
Niyamai aiya liyanage❤️♥️♥️
@lakshmanrupe-lt4nh
@lakshmanrupe-lt4nh Жыл бұрын
Jayawewa obathumata..
@SunilNanayakkara-s1s
@SunilNanayakkara-s1s 8 ай бұрын
ගොඩක් ස්තුති
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
C R T TV jangal ic ekei sistam ic ekei H out watical ir RGB witharai danne datasiet ela balana hati kiyaladennako
@thushandilhara9946
@thushandilhara9946 2 жыл бұрын
Thank you sir😊👍👍
@wafirabdulrahuman7928
@wafirabdulrahuman7928 Жыл бұрын
Excellent video sir
@electricaldhanu1434
@electricaldhanu1434 5 ай бұрын
Thrmanal overload eke ushnathwaya kiya ekakda danna one
@chanakasameera1595
@chanakasameera1595 2 жыл бұрын
ස්තූති සර්
@sandikaruwanmendis4265
@sandikaruwanmendis4265 3 ай бұрын
මේ board තියෙන resistance number දන්නා පුළුවන්ද
@KalapugeShantha-k3k
@KalapugeShantha-k3k 12 күн бұрын
මන් ගාව අර්පිකො TPS31N1 water heater 1ක් තියෙනවා ඒක දිගට එන්නෙ උණු වතුර 27c to 52c පෙන්වනවා නැවත අඩූ වෙන්නෙ නෑ මොකක් ද හෙතුව
@SandayaJayakodi
@SandayaJayakodi 7 ай бұрын
when i put on Switch couldnt regulate water tempreture please explain
@PrasangaFernando-s1h
@PrasangaFernando-s1h 3 ай бұрын
Meke sensor magnet eka ganne kohenda? spare parts ganna place ekak thiyanawada?
@sameeramaduranga7037
@sameeramaduranga7037 5 ай бұрын
Samsung Topload washing machine wala pcb bord wala Ceramic Capacitor wargaya shop akakin ganna kohomada illanna ona vidiha kiyannako sir. Ceramic capacitor wargya hoyana hati vedeo akak dannko sir.
@upulpushpakumara2133
@upulpushpakumara2133 3 ай бұрын
Joven හොට් වෝටර් ශවර් එකේ තියන මේන් කන්ට්‍රෝල් බෝඩ් එකේ (hx_002a ) ලොකු රෙසිස්ටර් එකේ සහ සෙනර් ඩයෝඩ් එකේ වැලිවු ටික කියන්න පුලුවන්ද සර්....
@RoshanHerath-rj4jq
@RoshanHerath-rj4jq 6 ай бұрын
Thank you sir 🙏
@gkmnandanadf5191
@gkmnandanadf5191 2 жыл бұрын
ser hot water sawer eke heateka control wennena resisten ekth clean kla harigiye na.wadi pawichiyak nathi sawer ekk awul transister eke wenna puluwanda.
@hometechlk
@hometechlk 2 жыл бұрын
Magnat swich eka weda karanawada balanna
@sanjeewachandrasena3149
@sanjeewachandrasena3149 2 жыл бұрын
සර් temperature over lord swich එකෙ temperature අගය බලාගන්න බැරි තරමට පිචිචිලා . පරන එක වෙනුවට අලුත් temperature swich එකක් මිල දි ගන්නෙ කොහොමද
@hometechlk
@hometechlk Жыл бұрын
වොටර් ගීසර වලට එන එකක් කියා ඉල්ලන්න
@ireshathurugiriya7418
@ireshathurugiriya7418 4 ай бұрын
Heater eke udin wathura leak wenne hethu monada?
@chrishanthatissera8349
@chrishanthatissera8349 Жыл бұрын
I can't control the temperature in my shower. What would be the issue?
@hometechlk
@hometechlk Жыл бұрын
Some time mey be the controller swich damage or related circuit
@madusanka32
@madusanka32 2 жыл бұрын
Excellent
@thuwanrizmi9216
@thuwanrizmi9216 Жыл бұрын
Hot water shower eka vinadi 5 vitara weda karala off wenava.kohomada repair karanne sir
@hometechlk
@hometechlk Жыл бұрын
Off una gaman viduliya chek karanna.kothanada suply natara wela thiyenne balanna.element eka uda sawikara thiyana themostet eka kalinma off wenawa wiya hekiya
@thalathdevinda7163
@thalathdevinda7163 13 күн бұрын
Hodama hot water shower brand eka kumakda?
@SellP-x8t
@SellP-x8t 9 ай бұрын
සර් මගේ ලගත් Water Shower එකක් තියෙනවා... ඒක 5600W Tankless Digital Display එකක් එක්ක එන Water Shower එකක්. ඒකේ Pressure Pump එකක් නෑ. තනි Main Board එකක් තියෙන්නේ. ඒකේ තියෙන ප්‍රශ්ණේ Power දීලා Water Supply එක දුන්නම Power ON වෙලා Display එකේ සෙල්සියස් ගාන Display වෙනවා. ඒත් වතුර රත් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් Power දීලා වතුර Supply එක දුන්නම Display එකේ පෙන්නන සෙල්සියස් ගාන ටික ටික වැඩි වෙන්න ඕන. ඒත් දැන් වෙන්නේ Display ON උනාට සෙල්සියස් ගාන වැඩි වෙන්නේ නැති නිසා රත් වෙන්න පටන් ගන්නේ නෑ... මේකට හේතුව මොකක් වෙන්න පුලුවන් ද? හැකි නම් පිලිතුරක් ලබා දෙන්න.
@palithalahandapura2963
@palithalahandapura2963 Жыл бұрын
Thank sir
@bimalkalan
@bimalkalan 5 ай бұрын
Thank u , Dan ena inverter model wala athatama widuiya ithiri karanawada
@hometechlk
@hometechlk Ай бұрын
Wathura rath karanna element ekak rath karannama wenawa...ea nisa lokuwata viduliya adu weemak nea
@somadasapinnawala6756
@somadasapinnawala6756 2 жыл бұрын
වීඩියෝ එක ඉතාම වටිනවා.අමතර කොටස් ගන්න පුළුවන් කොහෙන්ද?
@hometechlk
@hometechlk 2 жыл бұрын
ඉලෙක්ට්‍රෝනික් උපංග අලෙවි ෂොප්වල තියනවා.
@jayamalrathnayaka2837
@jayamalrathnayaka2837 2 жыл бұрын
Thanks sir...🙏
@palithachandrarathna7594
@palithachandrarathna7594 Жыл бұрын
Oba tumata godak pin
@wasanthamadusanka1359
@wasanthamadusanka1359 Жыл бұрын
shwer eka wahala wathura ariyoth mokada wenne . over loda wenawada . ma gawa ekak thiyanawa ehema wenawa
@hometechlk
@hometechlk Жыл бұрын
Ehema wen nea.control krama thiyanawane
@shamalkaaththanayaka821
@shamalkaaththanayaka821 Жыл бұрын
Hot water machine eka tika welawak dala thiyeddi plug top eke fuse eka pichchen ne ai
@hometechlk
@hometechlk Жыл бұрын
Weda karamin thiyana athara yam kotasak shor wenawa wenna puluwan.fuse eka giya gamanma AC wire saviwena theana ohms gaana chek kara short da balanna
@ksmelectronic3413
@ksmelectronic3413 Жыл бұрын
Thenks ser
@NilamdeenJayanilaf
@NilamdeenJayanilaf 4 күн бұрын
Thanks
@ajithkumara-il4lj
@ajithkumara-il4lj Жыл бұрын
හදවත ලස්සන මහත්මයෙක්
@indikadeshapriya2373
@indikadeshapriya2373 2 жыл бұрын
Super sir good
@sivalingamsomasundaram6261
@sivalingamsomasundaram6261 Жыл бұрын
Hotshawar eka rathvenawa adui hadhagane kohomadha karunakara kiya denna
@hometechlk
@hometechlk Жыл бұрын
Circuit eka chek karanna onea.electronic repair karana kenekta denna
@wasanthamadusanka1359
@wasanthamadusanka1359 2 жыл бұрын
matath ekak hadanna awa . atha gahanna bayai . anathurak unoth kiyala . eketh wathura enakota on wena suich eka wada na .. pump eka hira wela thibba eka nam reser gahala haduwa .. suich eka hoya ganna ba . meke arkshawata dala thiyana kotas wala wiswasaniyathwaya chek karanne kohomada .. anathurak unoth kiyala bayai.
@hometechlk
@hometechlk 2 жыл бұрын
baya wenna epa Element leak thibunoth multimeten denaganna puluwan.trip swich off wenawa wagema arakshita circuit ekath thiyanawne.wathurata current leak weema thama wenna puluwan ehema deyak nethi bawa thama test button obala denaganne.leak thiyenam on wen nea.
@wasanthamadusanka1359
@wasanthamadusanka1359 2 жыл бұрын
thanks sar
@manawadudg2491
@manawadudg2491 2 жыл бұрын
උෂ්ණත්වය පාලනය නොවී සෑම විටම උපරිම උෂ්ණත්වයෙන් ජලය එනව නම් , එම කොටස අලුත්වැඩියා වැඩියා කල හැකිද ? එය පහසුවෙන් කල හැකිද ? නැත්නම් එම කොටස අලුතෙන් යෙදිය යුතුද ? එම කොටස මිළදී ගත හැකිද , ස්තුතියි 🙏
@hometechlk
@hometechlk 2 жыл бұрын
ලොකු වියදමක් නැතිව හදාගන්න පුළුවන් උෂ්ණත්ව පාලන සර්කිට් එකේ දෝෂයක්.
@sandewnesara5771
@sandewnesara5771 Жыл бұрын
මේක හදා ගත්තද.....
@hemachandrahemachandra8985
@hemachandrahemachandra8985 7 ай бұрын
Rasnaya palanaya nowe karunakara kiyadenna
@i.nazeemnazeem8093
@i.nazeemnazeem8093 2 жыл бұрын
Thanks for lots
@dewshanchamika5415
@dewshanchamika5415 Жыл бұрын
A කොච්චර plug akak da hai karanna ona
@hometechlk
@hometechlk Жыл бұрын
15A
@zeenarafi
@zeenarafi 2 жыл бұрын
Sir ape water heater ake wathura hot wenne na,ai danne na ai kiyala kiyanna puluwa da,rathu patgtguwenawa
@hometechlk
@hometechlk 2 жыл бұрын
Elemant eka chek karanna
@thisaradharmawardhana9396
@thisaradharmawardhana9396 2 жыл бұрын
edrica hot water shower ekaka hunek gihin pichchuna.no power thibune.dan on wenawa.eth water heet eka balance wenna.man oya kiyapu trayak eka change kara.on off krana 400k volume preset ekath change kara.eth heat eka low wenna.uparima rasnen wathura enawa.awula mokakda.help me.
@hometechlk
@hometechlk 2 жыл бұрын
Control circuit eke hema part ekakma chek karanna.meter ekata honda nam aaya kotas daana epa.zenar diode resistor serama balanna.godak keli nethi nisa siyalla chek karanna.heat elemant eken wire galawa 100w bulb ekak dalwa control eka karakana kota eliya adu wedi wenawada balanna puluwan.try karanna.
@hometechlk
@hometechlk 2 жыл бұрын
Control circuit eka hema part ekakma chek karanna.
@thisaradharmawardhana9396
@thisaradharmawardhana9396 2 жыл бұрын
@@hometechlk ok thanks
@susanthabandara318
@susanthabandara318 2 жыл бұрын
sir Kandy matale dabulla awata පාඨමාලාවක් hadaranna koheda tiyenne
@hometechlk
@hometechlk 2 жыл бұрын
අවු 16-45 අතර නම් කාර්මික විද්‍යාල තියනවානේ.ලඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි හමුවී උපදෙස් හා අයදුම්පත් ලබාගන්න.
@susanthabandara318
@susanthabandara318 2 жыл бұрын
Hodai sir
@senarathnawathulanda5286
@senarathnawathulanda5286 6 ай бұрын
Hot water shower එකෙ ඉක්මනටම heat වෙනව ..ඒකට හෙතුව මොකක්ද? එක හදාගන්නෙ කොහොමද?
@anushkaprageeth6330
@anushkaprageeth6330 4 ай бұрын
Hot water shower එකේ tempurature එක control කරන්න බැරි ඇයි? 50' ට විතර වැඩිවෙනව ඉබේම.
@asokawasalthilake5406
@asokawasalthilake5406 Ай бұрын
මගේ හීටර් එකේ කොලට බල්බය පත්තු වෙනවා ඒත් hot water එන්න on කරාම රතු බල්බ් එක පත්තු වෙන්නේ නැහැ වතුර out වෙනවා ඒත් hot water නෙවෙයි මොකද්ද දෝෂය ගුරුතුමා මට ඒක පැහැදිලි කර දෙන්න
@jayatilakapatirana9704
@jayatilakapatirana9704 2 жыл бұрын
jatek වර්ගයේ ගීසරයක kv 3.5 හීටර් කොටස කොහේද ගන්න තියෙන්නෙ.
@hometechlk
@hometechlk 2 жыл бұрын
Pitakotuwa 1st cross street eke balanna
@maheshbsenavirathna6319
@maheshbsenavirathna6319 Жыл бұрын
සර් contromoda එකක් .එකේ වතුර රත් වෙන්නැ.මොටර් එක වැඩ. මොටර් එක off කලහම ටිකක් රත් වෙනවා.
@hometechlk
@hometechlk Жыл бұрын
එලිමන්ට් එකට විදුලිය ලැබෙනවද බලන්න
@surangaangammana1396
@surangaangammana1396 Жыл бұрын
Test button ekai repress button ekei weda karanne methi wenne hethuwa mokakda
@hometechlk
@hometechlk Жыл бұрын
Swich contact chek karannan.control system kotas chek karanna
@rohanrefuge262
@rohanrefuge262 2 жыл бұрын
What is the best water heater in the market and the price? Thanks.
@hometechlk
@hometechlk 2 жыл бұрын
ඒකනම් හරියටම කියන්න අපහසුයි.නිවසේ වතුර පීඩනය හොඳනම් මේ වගේ ප්‍රෙෂර් මෝටරය නැති එකක් ගත්න.මේකත් වරදක් නැ හොඳයි
@premadasa9492
@premadasa9492 Жыл бұрын
​@@hometechlk but nice no
@digitaldollars3
@digitaldollars3 Жыл бұрын
හීටර් එක විතරක් ගන්න පුලුවන්ද කඩෙන්
@hometechlk
@hometechlk Жыл бұрын
සමහර වර්ගවල කොටස් ගන්න තියනවා.සිංගර්..ධම්රෝ..වැනි
@shehanvitharana5471
@shehanvitharana5471 6 ай бұрын
Mr. ,ඕකේ circuit board එක පිටින්ම ගන්න පුලුවන්ද? Singer එකෙන් හරි
@hometechlk
@hometechlk Ай бұрын
මම අරන් නෑ ..බලන්න.
@shenuramethsara2172
@shenuramethsara2172 2 жыл бұрын
Mage JATEC Malaysia brand ekak thiyenne eke Temperature control ekath ekka ena bord eka short wela giya eka hadaganna puluwanda bord eka wenama enawada ganna mata mekata karannapuluwan piliyama kiyadenna
@hometechlk
@hometechlk Жыл бұрын
බෝඩ් එකේ දොෂය හදා ගන්න බෝඩ් හොයන එක ප්‍රායෝගික නෑ
@nilminirenuka2948
@nilminirenuka2948 Жыл бұрын
ඉලෙට්‍රික් ඩයර් එකක් වයරින් කරන් ව්දිහෙ ව්ඩ්‍ යො එකක් දාන්න පුලුවන් ද
@palithananayakkara7133
@palithananayakkara7133 Жыл бұрын
Heater eka ganna netida,oke
@hometechlk
@hometechlk Жыл бұрын
සමහර වර්ගවල තියනවා.
@anushapriyadarshani6009
@anushapriyadarshani6009 Жыл бұрын
Sir ta. Devi. Pihitai
@dasunchathuranga4981
@dasunchathuranga4981 Жыл бұрын
මෙහෙම ගීසර් එකකින් වතුර හොඳට රත් වෙන්නෙ නැත්නම් දෝෂය මොකක් වෙන්න පුලුවන්ද ? අලුතින්ම සවි කරපු එකක්. කරුණාකරලා උදව් කරන්න. 🙏
@hometechlk
@hometechlk 11 ай бұрын
ඔය පෙන්වන කොටස් පියවරෙන් පියවර චෙක් කරන්න
@nimaljayathilaka9455
@nimaljayathilaka9455 Жыл бұрын
ඔබතුමා විසින් ඉදිරිපත් කරනු ලබන සියලුම ඉදිරිපත් කිරිම් ඉතා වැදගත් සාර්ථක ඉදිරිපත් කිරීම් බවට සහතිකයක් ලබාදීමට මා අව්‍යාජව ඉදිරිපත් වනවා.🙏*** ඔබට ජයක්මවේවා 😊
@wasanthakumarataru3933
@wasanthakumarataru3933 2 жыл бұрын
බොහොම ස්තුතියි ,මමත් ⁣ඔය ජාතියේ පෙෂර් පොම්පේ තියන රකක් හයි කරා වයරින් වයර් ලයින් එක රත් වෙනවා ටිප් එකත් ඔප් වෙනවා, ඔය හිටරෙට වැඩි විදුලියක් අව්‍යද,
@hometechlk
@hometechlk 2 жыл бұрын
15A ප්ලග් එකක් භාවිතා කරන්න.වයර් බුරුලට තිබුණොත් රත් වෙනවා.ඒත් ට්‍රිප් එක යනව නම් විදුලි කාන්දුවක් වෙන්න පුළුවන්.
@wasanthamadusanka1359
@wasanthamadusanka1359 2 жыл бұрын
matath ekak hadanna awa . atha gahanna bayai . anathurak unoth kiyala . eketh wathura enakota on wena suich eka wada na .. pump eka hira wela thibba eka nam reser gahala haduwa .. suich eka hoya ganna ba . meke arkshawata dala thiyana kotas wala wiswasaniyathwaya chek karanne kohomada .. anathurak unoth kiyala bayai
@nelsankumara747
@nelsankumara747 2 жыл бұрын
Good sir
@ccitteam
@ccitteam 7 ай бұрын
වතුර කරාමය ඇරියහම Shower එක on වෙන්නේ නෑ.. දෙතුන් පාර වහ වහා ඇරියාම on වෙනවා.. ඇයි ඒ..
@mdrsgunathilake8496
@mdrsgunathilake8496 Жыл бұрын
මගේ ගීසරයේ හීටර් එක ඕෆ් වෙන්නෙ නැත.කරුණාකර විසදුමක් ලබා දෙන්න.
@hometechlk
@hometechlk Жыл бұрын
කරකවන වර්ගයේ කොන්ට්‍රෝල් එකක් නම් අළුත් එකක් දාන්න.නැතිනම් කොන්ට්‍රෝල් සර්කිට්වල දෝෂයක් වෙන්න පුළුවන්
@danushkarandika8536
@danushkarandika8536 2 жыл бұрын
Hoist machine gana kiyala denna puluwnda sir
@hometechlk
@hometechlk 2 жыл бұрын
A gena denumak nea.
@charithkodikara1770
@charithkodikara1770 27 күн бұрын
Parts gann thank kiyannn
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 53 МЛН
Hot water shower repair tip sinhala
20:31
I Tec Electronic
Рет қаралды 53 М.
Singer Hot Water Shower SWH 118E/unbox and Installation with subtitles
11:10
මල්ටිමීටරය - Multimeter
14:11
Home Tech LK
Рет қаралды 22 М.
Unlock the Secrets: Singer Hot Water Shower Repair Guide.
15:49
Blackmoon Electronics
Рет қаралды 4,6 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49