How To Repair Broken Mobile Phone | කුඩු වෙලා ඇබරුන පෝන් එකක් නැවත ගොඩ දාගමු |

  Рет қаралды 1,440

KV Technology

KV Technology

2 ай бұрын

#mobilephone #repair #nopower
Hello friends!
🔰Kv Mobile Repairing School Chanel Link - / @kvmobilerepairingschool1
🔰WhatsApp Group 02💠 chat.whatsapp.com/It5wD9LEBan...
🔰🔰🔰🔰🔰 WhatsApp Group Link 🔰🔰🔰🔰🔰chat.whatsapp.com/JiXhVz4jxCF...
🔰🔥FACEBOOK PAGE - profile.php?...
🌀🌀🌀🌀Telegram Group Link 🌀🌀🌀🌀
t.me/+HMwi4Nq04E9iOTg1
🔰This video is about - How To Repair Broken Mobile Phone Easy Trikes
🔰This video includes - translate sinhala
🔰වීඩියෝව ගැන
⭕මෙමෙ වීඩියෝවේ අඩංගු වන්නේ කුඩු වී ඇබරුන දුරකතනයක් නැවත යතා තත්වයට ගන්නා ආකාරයයි.
⭕මේ චැනල් එකෙන් මම ජංගම දුරකතන අලුත්වැඩියාව සම්බන්දව මුල මම දන්නා දේ දන්න පමනින් මුල ඉදන් අගටම A-Z කියල දෙනව මගෙන් යමක් ඔබට ගතහැකී කියා සියතෙනවා නම් මාව SUBSCRIBE කරල තියා ගන්න.
⭕ඒ වගේම තමා මම ඔයාලට කියල දෙන්නෙ බෙදා ගන්නෙ මම දන්න දැනුමයි. මට වඩා දැනුමින් සමන්විත අය මගේ වීඩියෝස් බලනව වෙන්න පුලුවන්. ඔයාලට ප්‍රශ්න ගැටලු අදහස් තියෙනව නම් අනිවාරෙන්ම කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න.
⭕ඔයාලට මේ ක්ශේත්‍රයේ ගේන්න ඕන වීඩියෝස් ඔයාලට ඉගෙන ගන්න ඕන වීඩියෝස් මට කමෙන්ට් වලින් කියන්න මම අනිවාරෙන්ම ඔයාලට ඒ වීඩියෝස් ගෙනල්ල දෙන්නම්
⭕වීඩියෝස් බලනව වගේම චැනල් එකට ලයික් කරන්න අමතක කරන්න එපා ඔයාලට දෙයක් නිකම් කියල දීල මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ ලයික් එකක් කමෙන්ට් එකක් විතරයි. තව වීඩියෝ බොහොමයක් ඉදිරියට ගේනව
⭕අනිවාර්‍යෙන්ම සතියට වීඩියෝ දෙක බැගින් දෙන්නව ඒ නිසා චැනල් එක SUBSCRIBE කරල තියා ගන්න.
🔰My channel other videos -
⭕තමිස්ටර් චෙක් කරන්න ඉගෙන ගමු | How to check SMD Thermistor using multimeter mobile repairing Sinhala
• තමිස්ටර් චෙක් කරන්න ඉග...
⭕How To Remove Any Mobile Motherboard Shield Easy Trikes | ශීල්ඩ් ගාඩ් ගලවන ලේසිම ක්‍රමයක්
• How To Remove Any Mobi...
⭕Mobile Repairing Basic Tools List Sinhala (ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ)
• Mobile Repairing Basic...
⭕How to check Any mobile full short problem step by step in sinhala (හරියට full short ඉගෙනගමු)
• How to check Any mobil...
Keywords
full short mobile repair, how to repair mobile shorting remover, Short find out without short killer sinhala, how to fix half short and full short android mobile, short dead problem mobile, any dead problem mobile fix, shorting mobile dead, full short mobile solution, china mobile full short problem solution, how to repair full short mobile, mobile shorting remover, How to check Any phone full short problem solution step by step in sinhala, mobile repairing basic tools sinhala, android mobile repairing tools sinhala, iphone repairing tools sinhala, Mobile Repairing Basic Tools List Sinhala, ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ, mobile repairing tools, mobile repairing tool low price, mobile repairing tool names, mobile repairing tool price sri lanka, mobile repairing tools names and photo sinhala, mobile repairing vacancy, mobile repairing diagram pdf,
Mobile repairing tools wholesale market sri lanka, Mobile repairing toolkit price, Mobile Phone Repair Basic Theory A Z Sinhala, ජංගම දුරකතන අලුත් වැඩියාව මුල සිට සරලව සිංහලෙන්, phone repairing basic theory sinhala, phone repair sinhala A-Z, mobile phone repairing free course sinhala, mobile phone repairing complete course sinhala, best mobile repairing shop, mobile repairing sri lanka, how to repair mobile phone sinhala, mobile review, mobile reset, death mobile phone repairing sinhala, multi meter basic, smart phone repairing sinhala, kv technology, tool use in mobile phone repairing, accessories, universal flashing interface, Format EMMC, reset, restrat, display, replacement, unlock mobile phone, frpbypass, charging, pads, connected, connector, no power mobile, damage android phone, not charging, කොහොමද දුරකතනවල short හොයන්නෙ, half short full short problem solution in mobile, all mobile half shorting full shorting problem solution
✅If you like & comment my channel
⭕like
⭕comment
⭕share
⭕subscribe
HashTags - #halfshort #deadmobilesolustion #killer #shortmobilesolustion #fullshorts #solutions #sinhala #halfshort #tools #kit #price #vacancy #onlineshopping #mobilephone #repair #MobilePhone #RepairBasic #TheoryAZSinhala
#smartphone #repairingsinhala #phonestorage #storagespace #mobileshop #bestmobile #phonecouse #storage #repairpoblam #fixed
#mobilefix #subscribe #technology #problems #tools #use #tech #tranding #viral #death #death #boot #universal #flash #format #reset #restart #youtuber #kv #display #replacement #heet #unlock #frpbypass #charger #pads #connected #connector #nopower #damge #android #notcharging #iphone #apple #components #testing #mobile_repiaring_tools_sinhala #identified
🔰Thanks for watching my channel!✅

Пікірлер: 20
@SaDuminda
@SaDuminda 2 ай бұрын
හරි යන්න ඔනා ජිවිත මිනිස්සු දැනුම දෙනවට ගොඩක් පින්
@Highlights_10K
@Highlights_10K 2 ай бұрын
Toch eka gahana විදිය ඕනේ අනිවාර්යෙන් plz 🥺💗
@lalithedirisinghe7499
@lalithedirisinghe7499 Ай бұрын
පට්ට වටිනව
@dilhanidilhani6941
@dilhanidilhani6941 2 ай бұрын
🤗🤗👍👍
@doctormobile5779
@doctormobile5779 2 ай бұрын
Mee to display kirunegala y2k ekenda gatte
@wasanthakumara2060
@wasanthakumara2060 2 ай бұрын
Oya nam maru malliyo
@kapilsds7
@kapilsds7 2 ай бұрын
අපි කවුරුත් ෆෝන් සාක්කුවේ දාගන යනවනේ. එතකොට හවුසින් නැමෙනවා. එතකොට ඩිස්ප්ලේ ගම් එකෙන් බුරුල් වෙනවා. ඉතින් බුරුල් වෙච්ච ඩිස්ප්ලේ එකකදී පොඩි දේකුත් ඇති ඩිස්ප්ලේ යන්න. මොකද ෂොක් එක හවුසින් එකට අසමානව බෙදෙන නිසා. අලුත් ඩිස්ප්ලේ එකක් දානකොට අලුත් හවුසින් එකකුත් දාගන්න එහෙම නැමිලා තියෙනවනම්.
@jayasrirawan6907
@jayasrirawan6907 2 ай бұрын
හොද video එකක්...මම හරිම ආසම වැඩක් තමා මේ වගෙ පෝන් හදන එක..මගෙ baku dc power supply එක high voltage එනව ..15 v..on කරාම..අඩු කරන්න බෑ..1501t model එක...2N3055 transistor එක මාරු කලා..uc 723 ic මාරු කලා..7805 මාරු කලා .a1023 transistor එක මාරු කළත් නැහැ ප්‍රතිඵල ..මේවා ඔක්කොම දාලත් දැන් පවර් on කරාම beep එනව ..ඒ ඇයි ..ස්තුතියි ඔබට
@KVTechnology
@KVTechnology 2 ай бұрын
නිවැරදි හේතූන් මතද අදාල කම්පෝනන්ට්ස් මාරැ කලේ
@RexKumara
@RexKumara 2 ай бұрын
වොලියුම් කොන්ට්‍රොල් ටිකයි ප්‍රීසෙට් ටිකයි.බලන්න.බොහෝ විට කරන්ට් එක එජස්ට් කරන ප්‍රීසෙට් වොලියුම් කොන්ට්‍රොල් වලින් එහෙමවෙනවා මටත් උනා. හිටි හටියේම ප්වර් සප්ලයි එක පිස්සු කෙලින්න ගන්නවා .දැන්හරිගියා..
@jayasrirawan6907
@jayasrirawan6907 2 ай бұрын
@@KVTechnology මේවා ගැලැව්වට තිබුන ඒවම තමා නැවත සවි කරෙ..ඒත් දැන් බිප් එනව..ට්‍රාන්ස් පෝමර් එන output voltage වයර් සවි කරාම..ස්තුතියි ඔබට ..
@jayasrirawan6907
@jayasrirawan6907 2 ай бұрын
හරි කුමාර මම එිකත් කරල බලන්නම්..ඇත්තටම මම ළඟ තියෙනව තව එකක් 10 A..30 V korad එකක් ..මට මේකත් හදා ගන්න ඕන ..ස්තුතියි ඔබට
@kapilsds7
@kapilsds7 2 ай бұрын
ලොකු ලොකු කෑලි බැලුවට පොඩි කෑලි බැලුවද. කොතනක හරි රෙසිස්ටරයක් හයි ගිහින් ඇති. හරියට diagnose ක‍රන්න.
@naveenmaduwantha1738
@naveenmaduwantha1738 Ай бұрын
Motherboard eka wenama gaththama. ඒක පරික්ෂා කරන විදියත් ගේනවද විඩියෝ එකකින්. තැන්කියු අයියෙ චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා♥️
@KVTechnology
@KVTechnology Ай бұрын
අනිවාරෙන්ම ගේන්නම්
@romeshpriyantha1011
@romeshpriyantha1011 2 ай бұрын
Phone repair class karanawda? Details denna.
@KVTechnology
@KVTechnology 2 ай бұрын
WHATSAPP GROUP JOIN NOW
@ruwanchamara0
@ruwanchamara0 2 ай бұрын
Glue ela display eke apply karana eke issue enne nadda
@KVTechnology
@KVTechnology 2 ай бұрын
නෑ
@kapilsds7
@kapilsds7 2 ай бұрын
සමහර ෆෝන් brand වල නම් display අලවන්න ඩබල් සයිඩ් ටේප් බ්ලොක් එනවා (apple,sony ) එහෙම එන්නේ නැතී brand වල ඉතීන් ගම් දාන්න ඕනෑ.
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 1,3 МЛН
How to Check Capacitor
6:56
Mobile Phone Repair School
Рет қаралды 405
Новые iPhone 16 и 16 Pro Max
0:42
Romancev768
Рет қаралды 2,3 МЛН
Копия iPhone с WildBerries
1:00
Wylsacom
Рет қаралды 8 МЛН
Kumanda İle Bilgisayarı Yönetmek #shorts
0:29
Osman Kabadayı
Рет қаралды 2,3 МЛН
Xiaomi SU-7 Max 2024 - Самый быстрый мобильник
32:11
Клубный сервис
Рет қаралды 537 М.