සිවිලිම් ලයිට් - How To Repair LED Panel Lights | led bulb repair Sinhala

  Рет қаралды 271,577

SL Easy Work

SL Easy Work

Жыл бұрын

This video about සිවිලිම් ලයිට් - How To Repair LED Panel Lights | led bulb repair Sinhala
අද අපි කරන්නේ LED panel Lights Repair විඩියෝ එකක්.
විඩියෝ එක හොදයි නම් Like කරන්න යාලුවන්ටත් බලන්න Share කරන්න විඩියෝ එක ගැන හිතෙන දෙවල් Comment කරගෙන යන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
SL Easy Work සබ් කරල 🔔 සීනු ලකුන
ඔබන්න.
how to install LED panel light spring
led light repair sinhala
panel light repair sinhala
12w led panel light
18w led panel light
24w led panel light
6w led panel light
My other videos:-
* How To Connect Power Socket - Plug point wiring sinhala | House wiring
• How To Connect Power S...
* රෑට ON වෙන බල්බය How to make 230volt bulb automatic on off using ldr, very easy | bt136 ldr switch
• රෑට ON වෙන බල්බය How t...
* Viduli Bila _ Sri Lanka electricity bill / light bila | current bill - විදුලි බිල හැදෙන විදිය.
• Viduli Bila _ Sri Lank...
* කරන්ට් එක කපනවාට විසඳුමක් - How to make a rechargeable emergency lamp - solar light | do it yourself
• කරන්ට් එක කපනවාට විසඳු...
Like this video,
Comment Below,
Share this.
#ledlights #panel_light_repair #lightrepair #sivilinlight

Пікірлер: 454
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
Led විදුලි බල්බ් flash light උත්සව සදහා ගන්නා light ගැනත් විස්තර කරන්න . බලන්න.ලංකාවේ දුප්පත් මිනිසුන්ට සේවය කරන සියලුම පින්වත් දරුවන්ට එලව හා මෙලොව ජය විජයග්‍රහණය කරන්න සම්මා දිට්ඨිය පහල වේවා ලොව අසිරිමත් පරමාදර්ශී සමාජයක් හා රාජ්‍යයක් නිර්මාණය කරමු.ඒ සදහා ශක්තිය ධෛර්යය ලැබේවා යැයි නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට දන්වමු. තෙරුවන් සරණයි..
@sleasywork
@sleasywork Жыл бұрын
Budusaranai
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
@@sleasywork අපේ අධ්‍යාපන ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පරික්ෂාවක් කර වෙනස් කරන්න කටයුතු කරමු. අපි ලංකාවට පැමිණි පසු මහනුවර අධ්‍යාපන හා ජ්‍යාපනය සදහා කටයුතු කරමු. ඒ සදහා මා සතු ධනය වැය කරමි.
@sachinhettiarachchi4123
@sachinhettiarachchi4123 Жыл бұрын
bixton light supiri pichchenw adui
@KumarasiriGunasena
@KumarasiriGunasena 11 ай бұрын
1
@user-yd3cv3wu6j
@user-yd3cv3wu6j 2 ай бұрын
අඩෝ අහල තියෙන එවට උත්තර දීපන්
@BudsaraPasindu
@BudsaraPasindu Жыл бұрын
උඹේ වීඩියෝස් මාර ප්‍රායෝගිකයි මචං.. දිගටම වීඩියෝස් කරන්න. LED බල්බ් හදන විදිය ගැනත් වීඩියෝ එකක් කරමු
@sleasywork
@sleasywork Жыл бұрын
Ok 😀😀😀👍👍👍
@arunakumara6604
@arunakumara6604 Жыл бұрын
ඔබට ගොඩක් ස්තූතියි .ඇත්තටම ලොකු වැදගත් දෙයක් කලේ .මේක නොදැක්ක නම් මම ලයිට් එකක් මිලදී ගන්න හිටියෙ .දැන් මට අඩු මුදලකින් වැඩේ කරන්න පුළුවන් .ස්තූතියි නැවතත් .
@rohanajayaranga3232
@rohanajayaranga3232 Жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්.... බොහොම ස්තූතියි...!!
@LMJ94
@LMJ94 Жыл бұрын
වටිනවා බොහොම ස්තුතියි 🙏
@sriyanikw4720
@sriyanikw4720 Жыл бұрын
ගොඩාක් වැදගත් බුදු සරණයි
@ruwanjyaratna9285
@ruwanjyaratna9285 Ай бұрын
ඉතාමත් සුපිරි පැහැදිලි කිරීමක් ඔබට තව තවත් ඥාන ශක්තිය අවබෝධය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
@sleasywork
@sleasywork Ай бұрын
Thanks
@samithdissanayake2337
@samithdissanayake2337 Жыл бұрын
නියමයි bro thank you so much
@SurangaSanjeewani
@SurangaSanjeewani 9 ай бұрын
❤බොහොමවැදගත් වීඩියෝ එකක් ❤
@buddhiranjana9645
@buddhiranjana9645 Жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏
@upulherath1647
@upulherath1647 Жыл бұрын
ගොඩක් වටිනවා
@shanakalakmal1785
@shanakalakmal1785 Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්❤❤❤❤
@mangalikarajapaksha5784
@mangalikarajapaksha5784 Жыл бұрын
ගොඩක් ස්තූතියි .
@namalchathuranga.7185
@namalchathuranga.7185 Жыл бұрын
සුපිරි ❤️
@sarathweerasena7918
@sarathweerasena7918 Жыл бұрын
Hari වැදගත් thanks
@harshawellalage2973
@harshawellalage2973 10 ай бұрын
ගොඩක් වටිනව❤
@WasanthaKumara-oo1qf
@WasanthaKumara-oo1qf Жыл бұрын
සුපිරිම වැඩක්
@TecklaSilva-lx5cj
@TecklaSilva-lx5cj 2 ай бұрын
Very useful video. Thank you very much.
@SusanmaVideo
@SusanmaVideo Жыл бұрын
හරිම වටිනවා ඉලෙක්ට්‍රොනික් නොදන්න කෙනෙකුට වුණත් ඒ වැඩේ කරගන්න පුලුවන් විදිහට විස්තර කරනවා සරලව
@sudusudu7189
@sudusudu7189 Жыл бұрын
බොහොම හොදයි වටිනා වැඩසටහන
@wala7330
@wala7330 Жыл бұрын
❤ godak watinawa
@tharindudananjaya2383
@tharindudananjaya2383 Жыл бұрын
ගොඩක් වටිනව විඩියෝ එක . ජයවේවා ❤
@sarathsilvasarath7115
@sarathsilvasarath7115 Жыл бұрын
ස්තුතියි සහෝ
@weragodagunapala7540
@weragodagunapala7540 8 ай бұрын
Godakma isthutii.obata jaya ,suba anaagathayak.god bless u.❤❤❤❤❤🎉
@nimalkarunathilaka7258
@nimalkarunathilaka7258 Жыл бұрын
බොහොම ස්තුතිය ඔබට ජයවේවා
@kmarykmary9974
@kmarykmary9974 Жыл бұрын
godak.wadagath.deyak.obata.budusaranai.
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍👍
@premalalabeyratna7543
@premalalabeyratna7543 2 ай бұрын
Very good vedio ,tnx.lot putha,
@sleasywork
@sleasywork 2 ай бұрын
👍👍
@sumithranawaka4943
@sumithranawaka4943 Жыл бұрын
සුභ අනාගතයක් වේවා සහෝදරයා
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Thank you... Good Luck.
@sapumalwimalasiri4013
@sapumalwimalasiri4013 Жыл бұрын
ඉතාමත්ම හොදයි ඔබට ස්තැතියි
@anushkamilanjayasooriya4140
@anushkamilanjayasooriya4140 Жыл бұрын
Super wedak brow !!!!
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
Niyama wedak 😍
@IndikaRoshan-kc9zl
@IndikaRoshan-kc9zl Жыл бұрын
Tnx brother
@pandukasiriwardena3871
@pandukasiriwardena3871 Жыл бұрын
Thank you so much!😍
@priyaherath
@priyaherath Жыл бұрын
Very useful thanks mate ☺️
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@sisithawijayawardena8389
@sisithawijayawardena8389 Жыл бұрын
Superb. Thanks ❤
@samanwijeweera2850
@samanwijeweera2850 Жыл бұрын
අද දැනගතේ,, thx brother 👍👍👍
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@nuwan099
@nuwan099 Жыл бұрын
Thank you!🥰
@chanakawijerathna2427
@chanakawijerathna2427 Жыл бұрын
නියමයි
@user-us6bp7cs3i
@user-us6bp7cs3i Жыл бұрын
බොහොම ස්තූතියි
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 Ай бұрын
Tnx bro❤
@user-yv4ow8xo2m
@user-yv4ow8xo2m 5 ай бұрын
හිතාම වටිනා විඩියෝ එකක් ගොඩාක් ස්තුතියි මල්ලි ඔයාට ජය වේවා තෙරැවන් සරණයි
@sleasywork
@sleasywork 5 ай бұрын
Thanks
@krpmpannala6392
@krpmpannala6392 11 ай бұрын
ගොඩාක් වැදගත් ,,,ලස්සනයි ,,ජයවේවා මල්ලියේ
@sleasywork
@sleasywork 11 ай бұрын
Thanks
@sameeradissanayake8642
@sameeradissanayake8642 Жыл бұрын
Aththatama supiri kollo 👍👍👍
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@wmbmbandu9201
@wmbmbandu9201 7 ай бұрын
Lit path Hanna kohanda
@nandimithraabeysinghe4106
@nandimithraabeysinghe4106 Жыл бұрын
ස්තූතියි. හොදටම පැහැදිලි වුනා.ඔබට මෙවන් දැනුමක් අන් අයට ලබා දීමට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි.
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@sureshdesilva8689
@sureshdesilva8689 Ай бұрын
Thank you brother
@lakmalibalasuriya4016
@lakmalibalasuriya4016 2 ай бұрын
නියමයි මල්ලි
@kumarathungagamini8211
@kumarathungagamini8211 Жыл бұрын
Good work bro
@anurasenarathna1703
@anurasenarathna1703 Жыл бұрын
Useful video. Thank you.
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@rijasrazeen5986
@rijasrazeen5986 Жыл бұрын
Good job brother owesom
@sarathyatawaramedia1567
@sarathyatawaramedia1567 Жыл бұрын
නියමයි මල්ලි මගෙ ලයිටි දෙකක් තියනවා ඔයාගේ උපදෙස් අනුව හදල බලන්නමි බොහොම ස්තුතියි .
@sleasywork
@sleasywork Жыл бұрын
Good
@ranasinghearachchi1709
@ranasinghearachchi1709 Жыл бұрын
Good idea
@vfxsquad511
@vfxsquad511 Жыл бұрын
wow Thank you
@dvupali7510
@dvupali7510 Жыл бұрын
හරිම හොද දැනුවත් කිරිමක් ගුරැමුස්ටියක් නැකිව සිදුකලා ස්තුතියි
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@nuwanbandara1856
@nuwanbandara1856 Жыл бұрын
Thnx brother
@lalithakumari4132
@lalithakumari4132 Ай бұрын
නියමයි !!!!thanks .. brother ..👍👍👍👍❤️❤️❤️❤️
@sleasywork
@sleasywork Ай бұрын
👍👍👍👍
@user-fd7nt1qh1x
@user-fd7nt1qh1x Ай бұрын
ඇත්තටම මල්ලී හරි වැදගත් යම් පැහදීමක් ලබාගත්ත ස්තුතියි මල්ලී
@sleasywork
@sleasywork Ай бұрын
👍👍👍
@arunawasantha5772
@arunawasantha5772 Жыл бұрын
Super 👍👍
@DapanadurageHemachandra-mj3pi
@DapanadurageHemachandra-mj3pi 9 ай бұрын
Its an useful demonstration,thank you.
@sleasywork
@sleasywork 9 ай бұрын
You are welcome!
@gihanseram7836
@gihanseram7836 Жыл бұрын
Thank you malli. This is really helpful 🙏
@sleasywork
@sleasywork Жыл бұрын
My pleasure 😊
@refaiidroos7921
@refaiidroos7921 Жыл бұрын
Thanks for your reply
@anushabandara332
@anushabandara332 9 ай бұрын
ඉතාම ලස්සනට පැහැදිලිව නොසඟව කියලා දුන්නට පිං.
@sleasywork
@sleasywork 9 ай бұрын
Thanks
@prasadgunarathne1746
@prasadgunarathne1746 Жыл бұрын
නියමයි 👌💖💖:$
@chathura877
@chathura877 Жыл бұрын
Thanks❤
@dulipabeysingheabeysinghe6337
@dulipabeysingheabeysinghe6337 Жыл бұрын
thank you malli
@mohamedkaleel6127
@mohamedkaleel6127 Жыл бұрын
thank you bro
@kalumdissanayaka987
@kalumdissanayaka987 Жыл бұрын
Godak wadagath
@lakshithanalinvijethungha3069
@lakshithanalinvijethungha3069 Жыл бұрын
සුපිරි
@mkmo3227
@mkmo3227 Жыл бұрын
වටිනා වීඩියෝ වක්
@nishanr48
@nishanr48 Жыл бұрын
Thanks 🎉
@chadanapreem6334
@chadanapreem6334 Жыл бұрын
thank you so good
@c.rajapaksa35
@c.rajapaksa35 Жыл бұрын
❤ සුපිරි ජයවේවා
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@thilaksubasinghe9360
@thilaksubasinghe9360 Жыл бұрын
I will try ❤
@nilupulchandana3455
@nilupulchandana3455 Жыл бұрын
Thank you
@sisirapilapitiya257
@sisirapilapitiya257 Жыл бұрын
Good video, all the best malli
@samaradanuwan4387
@samaradanuwan4387 Жыл бұрын
Hoyapu video ekak ela gedara kedun ewa deka thunak thiyanawa ewa ain karala aluthin genawa den hadanna one ewa ela jaya wewa
@sleasywork
@sleasywork Жыл бұрын
Good
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@suniljayasingha4699
@suniljayasingha4699 Жыл бұрын
බොහොම ස්තුතියි
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@dilanperera2624
@dilanperera2624 Жыл бұрын
Thanks bro❤
@anandarathnayake364
@anandarathnayake364 7 ай бұрын
බොහොමත් ස්තුයි යමක් ඉගෙන ගත්තා
@sleasywork
@sleasywork 7 ай бұрын
Thanks
@arunawithanage8946
@arunawithanage8946 Жыл бұрын
good job malli
@wanasinghamudiyanse3472
@wanasinghamudiyanse3472 Жыл бұрын
මමත් පොඩි පොඩි වැඩ කරගන්නවා ඔයාගේ වීඩියෝ ගොඩාක් වටිනවා.නොදත් දෙයක් දැනගන්න පුළුවන්.ස්තුතියි ඔබ තුමාට.
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@chinthakaprabudda
@chinthakaprabudda Жыл бұрын
Good 🎉
@ajithchulakabandaraekanaya6155
@ajithchulakabandaraekanaya6155 Жыл бұрын
Best 👌
@asgteam890
@asgteam890 Жыл бұрын
May you be Blessed with all good things and knowledge in life for a Radiant future thank you Putha for your generosity.
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@kasunmadushanka4284
@kasunmadushanka4284 Жыл бұрын
නියමයි සහෝදරයා අපිව දැනුවත් කරාට❤❤❤
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@malikaniroshana5571
@malikaniroshana5571 6 ай бұрын
Ayye niyamai wade apitath leesi gedara me wage wedak karaganna Thank you ayye
@sleasywork
@sleasywork 6 ай бұрын
👍👍👍
@Shaysstory2012
@Shaysstory2012 Жыл бұрын
Thanks bro🙂
@nilanthamichael5345
@nilanthamichael5345 Жыл бұрын
Thanj you
@sumuhimada9411
@sumuhimada9411 6 ай бұрын
Niyamai machooo
@gayanmenuka8477
@gayanmenuka8477 Жыл бұрын
ස්තූතියි
@user-vm5vn1ht1h
@user-vm5vn1ht1h Жыл бұрын
NICE💙
@sakuradilhani2151
@sakuradilhani2151 Жыл бұрын
Thanks
@user-ey4nl4yv4g
@user-ey4nl4yv4g Жыл бұрын
වටින විඩියෝ එකක්
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@renukaamarasinha6407
@renukaamarasinha6407 4 ай бұрын
Good idea thank
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@mudithaeranda2492
@mudithaeranda2492 Жыл бұрын
Loku deyak igena gatta godak sthuti macho
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@indrajithindrajith7849
@indrajithindrajith7849 Жыл бұрын
Supri
@darmapalak.a70
@darmapalak.a70 Жыл бұрын
හොදමහොද වීඩියෝ එකක් ඉගෙන ගන්න ලමයින්ට ගොඩාක් වටිනව.......
@upulchandanagoonetilleke7617
@upulchandanagoonetilleke7617 Жыл бұрын
Superb
@bandaraherath1987
@bandaraherath1987 Жыл бұрын
Good video
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 29 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 6 МЛН
Distribution board wiring in Sinhala./House wiring tutorial
18:06
SL Easy Work
Рет қаралды 732 М.
Panel Light Repair Sinhala and Earn money
17:04
HRTE PROJECTS
Рет қаралды 1,7 М.
July 27, 2021 LED panal light repair (sinhala )
8:15
විශ්ව ඇස srilanka
Рет қаралды 69 М.
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 29 МЛН