LED Light Repair Solution /How to Repair LED Bulb /LED බල්බ් අලුත්වැඩියා කරමු

  Рет қаралды 739,631

Ape Electronic

Ape Electronic

Жыл бұрын

LED Light Repair Solution /How to Repair LED Bulb /LED බල්බ් අලුත්වැඩියා කරමු
🙏Welcome to my channel ( Ape Electronic )
thanks for watching . subscribe & share!
==============================
• කරන්ට් එක කපනවාට විසදු... = කරන්ට් එක කපනවාට විසදුමක් /How to make a Rechargeable Emergency LED Light.
• LED Torch Repair / LED... = LED Torch Repair / LED ටෝච් අලුත්වැඩියා කරමු
• කරන්ට් එක කපපු ගමන් Au... = කරන්ට් එක කපපු ගමන් Auto ඔන් /ස්වයංක්‍රීයව දැල්වෙන්න හදමු /Auto ON/OFF Emergency LED Light
• ලයිට් කපනවාට විසදුමක්/... = ලයිට් කපනවාට විසදුමක්/How to make a Rechargeable emergency LED light/DIY LED bulb
• ඕනෑම බැටරියකට /How to ... = ඕනෑම බැටරියකට /How to Make 12v battery charger/ Auto cut off battery charger
#ledlights #led #ledlightrepair

Пікірлер: 717
@namakna6922
@namakna6922 Жыл бұрын
මෙම විඩියෝවෙ වටිනාකම මුදලට තක්සේරු කල නොහැකි තරම්...ගරුමුෂ්ඨිය නොමැතිව සරලව හැමෝටම දැණුම දෙන්නට හැමෝටම බැහැ ඒකට දියුණු මනසක් තිබෙන්නට ඕනෙ..ඔබට ස්තුතියි ..හරිම සතුටුයි
@hema5437
@hema5437 Жыл бұрын
👍
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@ranjithwanasekara8007
@ranjithwanasekara8007 Жыл бұрын
ඔබ තුමා කියා දුන්න විදිහට බල්බ් චෙක් කලා සියළු ම බල්බ් පත්තු වෙනවා ගැටලුව තමයි බල්බ් එක නිවි නිවි එලිය අඩු වැඩි වෙලයි පත්තු වෙන්නෙ ඒ.ඇයි
@damithchinthana3799
@damithchinthana3799 Жыл бұрын
Vb
@samankumara7387
@samankumara7387 11 ай бұрын
මෙක බල්බි එකේ වොටි ගාන වැඩි වෙන කොට රෙසිස්ටන් එකේ ඔමි ගාන වැඩි කරන්න ඔනෙද
@SamsungAs-od9fk
@SamsungAs-od9fk 3 күн бұрын
ගොඩක් අයට ඕව හදාගන්න උපකරණ නෑ.කීයක් හරි අයකරල හදල දෙන අය ඉන්නවනම් හොදයි. ඔබතුමාට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට.
@kingsleydunston9115
@kingsleydunston9115 10 ай бұрын
මහාත්මයා ඔබව අගය කල යුතුයි...හොදටම පැහැදිලියි තෙරුවන් සරණයි ඔබ තුමාට.👍
@damithnawaruwan4535
@damithnawaruwan4535 10 ай бұрын
ගෙදර කැඩිලා තිබ්බ සේරම බලු හැදුවා..❤❤ඔබතුමාට ගොඩක් පින්...🎉🎉🎉සුපිරියට වැඩ..❤❤
@apeelectronic877
@apeelectronic877 9 ай бұрын
😃😃😃🥰🥰
@LalanthaPerera77
@LalanthaPerera77 8 ай бұрын
ඇත්තටම ද
@rasikaindrajith
@rasikaindrajith 7 ай бұрын
මහාත්මයා ඔබව ඉතාමත් අගය කරනවා. හොදටම පැහැදිලියි, ඔබ අප රටට ඉමහත් සමිපතකි ඔබට ඉතාමත්ම ස්තුතියි !
@sriyanimangalika104
@sriyanimangalika104 Жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම අගේ කොට සලකනවා. ඔබ‍ට දීර්ගායු ලැබේවා. තව තවත් නැණ නුවණ පහළ වේවා 🙏 තෙරුවන් සරණයි.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🧡🧡
@sanathchandana9741
@sanathchandana9741 11 ай бұрын
Ied සර්කිටි රේපයාර් කරන vido එකක් කරනවද
@kamalchali9768
@kamalchali9768 3 күн бұрын
බොහොම පින් ඔබ තුමාට. තෙරුවන් සරණයි. 🙏🏿🙏🏿🙏🏿❤️
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 9 ай бұрын
ඔබ ඉතා වැදගත් පුද්ගලයෙක්,👍👍👍
@kingstonpunitharaj123
@kingstonpunitharaj123 2 ай бұрын
ඔබ තුමාට බොහොමත් ස්තූතියි මේ වැනි වැදගත් දේවල් ඉතාමත් පැහැදිලිව විස්තර කරාට.
@nishanthajad713
@nishanthajad713 Жыл бұрын
පැහැදිලි කිරීම් හැම තරාතිරමක කෙනෙක්ටම වටහාගත හැකි ලෙස කරනවා. ඒවි කියල හිතෙන ප්‍රශ්න ඔබතුමාම කළින් හිතලා තියෙනවා.. ❤👌
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏😊
@JayePadukka-sk4dq
@JayePadukka-sk4dq 6 ай бұрын
ඉතාමත් හොඳට පැහැදිලිව කියල දුන්න ඔබ තුමාට බොහෝම ස්තුතියි 😊
@apeelectronic877
@apeelectronic877 6 ай бұрын
🙏🙏
@upulmorawalage4145
@upulmorawalage4145 9 ай бұрын
ලබාදුන් දැනුමට බෙහෙවින්ම ස්තුතියි...!
@yamuna9775
@yamuna9775 Жыл бұрын
ඉතාමත්ම පැහැදිලි i ගොඩාක් ස්තුතිය ගොඩාක් වටිනවා අනිවාර්යයෙන් .👍🌺🌺🌺
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks
@francisperera6860
@francisperera6860 Жыл бұрын
මම ඉන්නෙ ඉතාලයෙ මම වැඩ කරන ගෙදෙර පාවිචි කරන්නෙ L.E.D බ්ල්බ් මම හරිට විසිකරනව බල්බ් එක පිලිස් උනාම .ඔබට ගොඩාක් ස්තුතිය පලකරනව අපිව දැනුවත් කලාට
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thawa widi thiyenawa dennamko vedio issrahata
@harshadiwelgama
@harshadiwelgama 10 ай бұрын
⁣ඇත්තටම ගොඩාක් වැදගත් වීඩ්යෝ එකක් ඔබට බොහොම ස්තුතියි
@dilanifernando6674
@dilanifernando6674 Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියි පැහැදිලිව කියාදුන්නාට
@keerthilokuketagoda6886
@keerthilokuketagoda6886 8 ай бұрын
ඔබට ඉතාමත්ම ස්තුතියි ! අපිට බොහෝම වටිනවා මේ දැනුම . ඔබට දියුණුවෙන් දියුණුව සැලසේවා! 🙏
@thissakumara3064
@thissakumara3064 8 ай бұрын
ඔබට බොහොම ස්තුති දැනුවත් කිරිමට යම් දෙයක් නොදන්නා කෙනෙකුට ඉතාමත් සරලව පැහැදිලි කිරිමේ හැකියාව තියෙන්නේ නිහතමානී මනුෂ්‍යකම දන්න අයට පමණයි . තෙරුවන් සරණයි ජෙසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ජයෙන් ජයම වේවා .
@dineshnilanka7668
@dineshnilanka7668 7 ай бұрын
ඉතාමත් පැහැදිලිව ලබා දුන් දැනුමට ඔබ තුමාට ජයෙන් ජය පතමි
@theweird6306
@theweird6306 7 ай бұрын
ඔබතුමාට ගොඩාක් පින් දීර්ඝායුෂ ලැබේවා.......!
@erandabandara9640
@erandabandara9640 7 ай бұрын
ලොකු දැනුමක් ලබාගත්තා.බොහොම ස්තුතියි ඔබට .ජයවේවා !
@krpmpannala6392
@krpmpannala6392 11 ай бұрын
ගොඩාක් වටිනවා ,,ස්තුතියි
@kelumsenadheera936
@kelumsenadheera936 8 ай бұрын
ගොඩක් ස්තුතියි .. ඉතාම කාලීන video එකක්.. ❤
@lankacool9116
@lankacool9116 23 күн бұрын
ඔබ තුමා මෙි කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..
@mudithasubashini3172
@mudithasubashini3172 Жыл бұрын
ගොඩක් වටිනවා ඔබට ස්තුතියි ගොඩක් පැහැදිලි ව කියා දුන්නට😊
@kiribandagerathnapala7784
@kiribandagerathnapala7784 Жыл бұрын
ඉතා ප්‍රයෝජනවත්. බොහොම පින්.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🧡
@sheltongunasekara6800
@sheltongunasekara6800 Жыл бұрын
හරිම වටිනවා. බොහොම ස්තුතියි
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
💖
@user-es7ls6gq8o
@user-es7ls6gq8o 3 ай бұрын
ඔබ ගේ පැහැදිලි කිරීම ඉතාම සාර්ථකයි.ඔබට මෙවැනිදේ ඉදිරියටත් කිරීමට ශක්තිය ධෛර්ය ලැබෙිව⁣ා. ! .
@asaranasarana8310
@asaranasarana8310 7 ай бұрын
ගුරු මුස්ටියෙන් තොරව ඔබතුමා පැහැදිලිව කියා දුන්නා තව තව දැනු මිනුම ලැබේවා.
@AjithSu
@AjithSu 4 ай бұрын
😊
@sandyakumari2159
@sandyakumari2159 Жыл бұрын
බොහෝමත්ම ස්තුතියි
@kalyanijayawardhana822
@kalyanijayawardhana822 4 ай бұрын
ස්තූති යි අපි ව දැනුවත් කලාට ඔබ තුමා ට හොඳ ට පැහැදිළි කළ වටිනා වැඩ සටහනක් තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@m.g.a.darshanie351
@m.g.a.darshanie351 Жыл бұрын
ඇත්තටම මෙි විඩියෝ එක මුදලට තක්සේරැ කල නොහැකි තරමි වටිනව......බොහෝම ස්තුතියි ඔබට.......
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks
@thusharamangala5699
@thusharamangala5699 7 ай бұрын
❤️❤️👍
@kharshanathable
@kharshanathable 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට 🎉🎉🎉.....
@sirilalranjith5857
@sirilalranjith5857 7 ай бұрын
වටිනා වීඩියෝවක් ඔබට ගොඩාක් ස්තූතියි
@priyadharshanirainford5051
@priyadharshanirainford5051 Жыл бұрын
ගොඩාක් වටිනවා මෙම වීඩියෝ එක ස්තූතියි ඔබට 💐
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks
@nuwansanjeewa1800
@nuwansanjeewa1800 6 ай бұрын
හරි පැහැදිලිව කියල දුන්නා ස්තුති ඔයාට
@bebikade4108
@bebikade4108 Жыл бұрын
වටිනා විඩියෝ එකක්..ස්තුතියි
@samanpriyadarshanasathkuma2424
@samanpriyadarshanasathkuma2424 Жыл бұрын
බොහොම අගෙයි ස්තූතියි
@thissakumarage6995
@thissakumarage6995 9 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි
@pushpakumaravithanage3622
@pushpakumaravithanage3622 Жыл бұрын
බොහෝ ස්තුතියි ඔබට
@user-hy1kb9sp9g
@user-hy1kb9sp9g 5 ай бұрын
ස්තුතියි ..ලොකු දැනුමක් ගත්තා..❤❤❤
@ChandrarathnaRathnayake-ib3jh
@ChandrarathnaRathnayake-ib3jh 7 ай бұрын
❤ගොඩක් වටිනවා .❤තෙරුවන් සරනයි ඔබට
@lalsuriya6249
@lalsuriya6249 8 ай бұрын
ඔබ tumata ගොඩාක් thanks .
@ruwankumara9090
@ruwankumara9090 10 ай бұрын
ගොඩක් වටිනවා
@janakathushra9497
@janakathushra9497 28 күн бұрын
හොඳ විඩියො එකක් ඉදිරිපත් කිරිම ඉතාම පහදිලි බොහොම ස්තුතිය
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 6 ай бұрын
ඔබතුමා ඉතාම වට්නා වීඩ්යෝවක් දාලා තියෙන්නේ,බොහොම ස්තුති ලෝබකමක් නැතිව මෙහෙම දේවල් කියලා දෙනවාට.
@chamilharshana5392
@chamilharshana5392 7 ай бұрын
ස්තූතියි ඔබට, 🙏🏼
@user-sl7k
@user-sl7k 5 ай бұрын
_ස්තූතියි ඔබට ගොඩක්ම._
@ddralwis
@ddralwis 25 күн бұрын
ස්තූතියි ඔබතුමාට
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 Жыл бұрын
බොහොම ස්තූතියි
@sasindurangana3432
@sasindurangana3432 Жыл бұрын
බල්බ් ටික වැඩ,එත් කරන්ට් එක ට දීපුවම වැඩ කරන්නෙ නෑ. ගොඩක් වටින වීඩියෝ එකක්, "ස්තුතීය් ඔබට"...👷👌❤️👍
@Rames139
@Rames139 9 ай бұрын
ඒක නේ ආනාතයි නේ.. කියල දුන්නේ . බල්බ පිච්චිනොත් හදන විඳිය විතරනේ.. නේද 😢😢
@ChanulfashionChanul
@ChanulfashionChanul 28 күн бұрын
බොහොම ස්තුතියි මහත්මය
@ozonemusicstudioashannilus7245
@ozonemusicstudioashannilus7245 10 ай бұрын
ලස්සනටම පැහැදිලි කරල දෙනවා.....
@nilupulsuramya7502
@nilupulsuramya7502 5 ай бұрын
ස්තෑතියි ඔබට ජයවේවා
@chandrakudasinghe7534
@chandrakudasinghe7534 11 ай бұрын
ඔබ වැනි තැනැත්තෙක් ගොඩක් වටිනවා වර්තමානයේ ජිවත්වන මුදල් අගහිග අයට.තවතවත් මෙවැනි දේ ඉදිරි පත් කරන්නට වාසනාව ශක්තිය ලැබෙිවා.
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 9 ай бұрын
ඔබ ඉතා වැදගත් පුද්ගලයෙක්.👍👍👍.
@apeelectronic877
@apeelectronic877 9 ай бұрын
🥰🥰🙏
@samwms7439
@samwms7439 7 ай бұрын
ඇත්තටම වටිනවා ❤️❤️❤️❤️
@englishchat8454
@englishchat8454 9 ай бұрын
Actually speaking , you are broad_minded .your service is excellent and praise worthy . A social_inspirator like you is very rare . Thanks a lot .
@salindawickramasinghe8533
@salindawickramasinghe8533 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ජයවේවා
@apeelectronic877
@apeelectronic877 10 ай бұрын
🙏🥰
@pushpakumara5052
@pushpakumara5052 5 ай бұрын
බොහෝම ස්තුති ඔයාට
@AchinthaSandaruwan5696
@AchinthaSandaruwan5696 Жыл бұрын
ඔබ තුමාට බොහොම පින් ❤❤❤❤❤
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🧡🧡
@WijeWijeratnam-sd8on
@WijeWijeratnam-sd8on 11 ай бұрын
Thank you Son.
@sadalisadali-tc3he
@sadalisadali-tc3he 2 күн бұрын
ගොඩක් පිං කියල දුන්නට
@user-ys3io5rm9r
@user-ys3io5rm9r Жыл бұрын
ගොඩක් ස්තූතියි
@apeelectronic877
@apeelectronic877 10 ай бұрын
🙏🥰
@upulajantha7031
@upulajantha7031 Жыл бұрын
බොහෝ ම ස්තුතියි
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🧡
@RangaPriyangajeeth-md4fn
@RangaPriyangajeeth-md4fn 10 ай бұрын
ඔබ තුමාට බොහෝම පින්
@apeelectronic877
@apeelectronic877 10 ай бұрын
🙏
@RuwanRathnayaka-zo7vp
@RuwanRathnayaka-zo7vp 3 ай бұрын
සුපිරි වැඩක් තමයි ✌️❤️
@milindalakshan878
@milindalakshan878 6 ай бұрын
නියම වැඩක්😊
@Donwithtravel
@Donwithtravel Ай бұрын
වටිනා vedio ekak ...💡 අපිත් හදලා බලන්න පුළුවන් ....
@ameennasarul387
@ameennasarul387 Жыл бұрын
ආයුබෝවන් ඔබගේ videos බලන්න අහන්න හරි ආසයි හේතුව පිරිසිදු පැහැදිලි කිරීම එහෙත් කනගාටුවට හේතුව අපේ commands වලට පිළිතුරු ලැබෙන්නේ නැහැ 🇱🇰 🇱🇰
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
mata puluwan hama welema commands walata reply karanawa .......godak commant enawa .....🧡🧡🧡🙏
@sajithfonseka5677
@sajithfonseka5677 11 ай бұрын
වටින විඩියෝ එකක්
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා අපි ලොව පරමාදර්ශී සමාජයක් හා රාජ්‍යයක් නිර්මාණය කරමු ඒ සදහා සකලවිධ ලෝක වාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා යැයි නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට දන්වමු. තෙරුවන් සරණයි.
@damithadananjaya7809
@damithadananjaya7809 3 ай бұрын
ස්තූතියි
@apisrilanka761
@apisrilanka761 6 ай бұрын
Good video. මේ ඇතුලේ චූටි LED බල්බ් aliexpress එකෙන් ගන්න තියනවා අඩුවට
@apeelectronic877
@apeelectronic877 6 ай бұрын
ow ehemath puluwan brother
@user-wk5di7xg2e
@user-wk5di7xg2e 7 ай бұрын
ස්තුති
@malaniransinhage7692
@malaniransinhage7692 10 ай бұрын
ස්තුතිය
@thilak8540
@thilak8540 3 ай бұрын
ඔබට ජයෙන් ජය වේවා .
@dasunhasantha8702
@dasunhasantha8702 Жыл бұрын
ඇත්තටම video එක හොඳයි. SMD light එක වෙනුවට පින් 2 LED බල්බ සවිකරන්න බැරිද? (SMD bulb එකක් මාරුකරන්න ටිකක් අමාරුයි..)
@GameGodeNews
@GameGodeNews 7 ай бұрын
පැනල් ලයිට් 12 v හතරැස් ඒවා නිතරම පිච්චෙනවා , LED ලයිට් නෙමෙයි පොඩි ඉන්වේටර් එක ඒක හදන විදිහත් කියලා දෙන්න
@subhashanadesilva5838
@subhashanadesilva5838 Жыл бұрын
👍 නියමයි
@abhises9177
@abhises9177 3 ай бұрын
ස්තූති යි අපි ව දැනුවත් කලාට
@ajithpriyantha5508
@ajithpriyantha5508 Жыл бұрын
ගොඩාක් වටිනාකමක් තියන වීඩියෝ එකක් .මට දැනගන්නට පුලුවන්ද v 12 න් පත්තු කරන්න ස්ගිට් පිච්චුන බලබ් කොහොමද කියල
@ecodigital9279
@ecodigital9279 Жыл бұрын
Thanks, very important video
@rmratnayakeratnayaka5684
@rmratnayakeratnayaka5684 2 ай бұрын
බොහෝම පින්
@Sugatho
@Sugatho Ай бұрын
PUTHA Oyata yahapathakma wawa Tharuwansaranai Godak pin🙏💯❤
@hewadewage2515
@hewadewage2515 Ай бұрын
ඔබගේ වටිනාකම කියන්න වචන මදි බුදු සරනයි
@chamarathusitha4745
@chamarathusitha4745 6 ай бұрын
ඔයාට බුදුසරණයි මහත්තයෝ...
@JajJayaweera-jp1bj
@JajJayaweera-jp1bj Жыл бұрын
සත ස්තූතියි
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🧡
@Flexible_Ketchup
@Flexible_Ketchup 9 ай бұрын
නියමයි ❤
@sameeraidushani3465
@sameeraidushani3465 11 ай бұрын
හරිම පැහැදිලි ඔබ තුමාගේ විඩීයෝ
@apeelectronic877
@apeelectronic877 10 ай бұрын
🙏
@SaddaWidda
@SaddaWidda 23 күн бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි පැහැදිලි කිරීමට .... මට දැන ගන්න ඕන දෙයක් තියෙනවා ...led flash ලයිට් වලටත් මෙහෙම කරන්න පුළුවන්ද .. එක led බල්බ් එකකට ඕම්ස් 6.8 රෙසිස්ටරයක්ම දාන්න පුළුවන්ද ...(මේ ෆ්ලෑෂ් ලයිට් එකේ තියෙන්නේ හතරැස් led 100ක්..100W ෆ්ලෑෂ් ලයිට් එකක්..)
@mohamedroomy1985
@mohamedroomy1985 7 ай бұрын
Very informative. thank you
@sarathchandrakariyawasam8449
@sarathchandrakariyawasam8449 7 ай бұрын
Thank you very much for explanation
@indikawettewa2509
@indikawettewa2509 Ай бұрын
සුපිරි👍👍👍
@dimuthupraboda8460
@dimuthupraboda8460 Жыл бұрын
Godak watino vidiyo eka 🙏🤝👍
@soisvejai8771
@soisvejai8771 Жыл бұрын
විශිෂ්ටයි👍 ස්තුතියි ඔබට🙏
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🧡🙏
@robartwickremanayake
@robartwickremanayake Жыл бұрын
Your service is excellent, good luck.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
Thanks, you 🥰
@suneth4421
@suneth4421 28 күн бұрын
අගෙයි ඔබ ගැන ❤❤
@venseewalee.dimbulagala1736
@venseewalee.dimbulagala1736 Жыл бұрын
දැනුම බෙදාදීම දීමත් අගනා ක්‍රියාවක්
@SamadhiHirushika-vq5bc
@SamadhiHirushika-vq5bc 9 ай бұрын
Wade pahadhiliwa kiyala denawa godak sthuthi
@apeelectronic877
@apeelectronic877 9 ай бұрын
🙏
@dammikamendis4746
@dammikamendis4746 6 ай бұрын
ඔබගේ දැනුවත් කිරිම අගයකරමී
@AmaraAthapaththu
@AmaraAthapaththu 6 күн бұрын
Godak watinawa. Budusaranai
@thuperera55
@thuperera55 Жыл бұрын
Harima watinawa hodata kiyala denawa pin
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 107 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
Original LED Bulb Repair කිරීම
22:53
CHARITHA SANJEEWA
Рет қаралды 27 М.