Setup එකක් අලුත්වැඩියා කිරීම | How to Repair Sound Setup

  Рет қаралды 11,094

Home Tech LK

Home Tech LK

11 ай бұрын

Sound Setup එකක් අලුත්වැඩියා කිරීම
මෙහෙයවීම : - නිපුණතා සංවර්ධන නිලධාරි ලාල් විජේසිංහ
රූපවාහිනී තාක්ෂණයට පිවිසෙමු - How to repair a TV සියලුම කොටස් : - • How to repair a TV
අපගේ වෙබ් පිටුව : - hometechlk.com/
විදුලි උපකරණ අලුත්වැඩියා පාඨමාලාව : - hometechlk.com/courses/househ...
වෙබ් අඩවියේ ලියාපදිංචි වන්නෙ කෙසේද? - • Hometechlk.com වෙබ් අඩ...
වෙබ් අඩවියෙන් පාඨමාලා මිලදී ගන්නෙ කෙසේද? :- • Hometechlk.com වෙබ් අඩ...
පාඨමාලාවන් හා වෙබ් අඩවිය සම්බන්ධව විමසීම්
දුරකථන අංකය :- 070 250 52 49
WhatsApp :- 076 115 43 02
For Sponsored content /Business inquiries & Invited lectures : E - Mail :- info@hometechlk.com
071 671 4294
©HomeTechLK

Пікірлер: 81
@fudesilva4927
@fudesilva4927 5 ай бұрын
ඒ පැහැදිලි කිරීමට නම් කකුල් දෙක අල්ලලා වඳින්න හිතෙනවා❤
@shanduminda2957
@shanduminda2957 11 ай бұрын
ගොඩක් ස්තූතියි සර් වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ....දිගටම වීඩියෝ ඕනි...බුදුසරණයි සර්🙏❤
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 8 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි. තව තවත් දියුණු වේවා. තෙරුවන් සරණයි.
@ChamiduWeerasooriya
@ChamiduWeerasooriya 10 ай бұрын
Loku deyak igenagaththa sar chanal eka digatama karagenayanna budu saranai
@nithumsadaru1251
@nithumsadaru1251 3 ай бұрын
Dvd repir vidio akak danna ko
@rashmikapoboda5132
@rashmikapoboda5132 11 ай бұрын
Thank you sir video akata
@samamara_singha404
@samamara_singha404 10 ай бұрын
ගොඩක් පින් සර්ට ❤🙏
@shanthiperera2096
@shanthiperera2096 7 ай бұрын
ඔබ‍ට බොහොම ස්තුතියි.
@muhammedmihilar7395
@muhammedmihilar7395 6 ай бұрын
good job sir and keep up the good work
@demelxd
@demelxd 8 ай бұрын
Thank you so much sir 🙏❤️
@diskjockeysl1064
@diskjockeysl1064 5 ай бұрын
Mage amp eke channel on kalama Right channel eke speakers tika athulata gihin alenawa wage wenawa saddayak ekka Hethuwa padili karanna puluwanda Transistor amplifier ekak
@ruwanpremathilaka4200
@ruwanpremathilaka4200 Ай бұрын
Sir sfx862 filter eka gawa thiyana coil rola picchila mokada karanna ona ekata
@niroshankumara363
@niroshankumara363 11 ай бұрын
Thank you sir
@bandulaekanayake206
@bandulaekanayake206 5 ай бұрын
Thank you sir....!!!!
@janakabandara5422
@janakabandara5422 11 ай бұрын
Hoda vidiyo ekak bohoma istuti idiriyatat vidiyo oni jayaweva
@tharangadikkumbura
@tharangadikkumbura 11 ай бұрын
Good Luck 👍👍👍👍👍👍👍👍👍👍👍
@wp3131
@wp3131 11 ай бұрын
Thanks sir.......
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 7 ай бұрын
මගේ තියෙන්නේ sony hst 471 setup ekak මම වැරදිලා 240v අයින් කරලා 110v කියන එකට දාල් plug කරා දැන් protect කියල වැටෙනවා මොකද කරන්නේ?
@maddumabandara1124
@maddumabandara1124 5 ай бұрын
Sir මගේ Panasonic set up එකට power on වෙන් නැ පස්සෙ මම 7818 str ic එක දැම්මා ඒත් පිච්චෙනවා මොකද වෙන්නේ
@NipunRangana-on3uc
@NipunRangana-on3uc 5 ай бұрын
Mge setup eke sounds enna ic eka laga bord eka tach karanna ona a mkokakda hethuwa
@ChamikaKarunarathna-vt6iw
@ChamikaKarunarathna-vt6iw 11 ай бұрын
Thnk you sir mama kiriwula vidyalayen
@hometechlk
@hometechlk 11 ай бұрын
Hodai putha oyala ekkenek hari mewa igana ganna bawa dena geneema sathutak
@supunjay3159
@supunjay3159 9 ай бұрын
sir dvd player repair karana video ekak one
@SamanKumara-ox1lp
@SamanKumara-ox1lp 9 ай бұрын
සුපිරි
@kapilabandara5658
@kapilabandara5658 6 ай бұрын
සර් මගෙත් ඔය එකක් තියෙනවා..power light එක on වෙලා තියෙන්නේ නමුත් power switch on කලාට on වෙන්නේ නැහැ..on switch එකට5v එන්නෙත් නෑ.. මොකක්ද බලන්න ඕනේ කියල කියන්න පුළුවන් ද සර්
@rohandasanayaka2071
@rohandasanayaka2071 2 ай бұрын
sir oke mosfet eke number eka mokadda?
@kumarafernando8377
@kumarafernando8377 9 ай бұрын
thank sir
@tharindueranda2528
@tharindueranda2528 3 ай бұрын
Meke schematics nadda , Z Diode dekaka value blngnna
@tharakadilshan9961
@tharakadilshan9961 6 ай бұрын
Can I contact you? I have a SFX 962 audio system to repair.
@user-jk7fm8vv8f
@user-jk7fm8vv8f 8 ай бұрын
මගෙ setup එකේ spcker දෙකට කරන්ට් එන්නෙ නෑනේ ඒකට මොකද කරන්නෙ
@nipunisadunika4729
@nipunisadunika4729 8 ай бұрын
Sharp sutep pawer spply ake aka laga loku pawer කන්ඩන්සර් 2ක් tiyanwa. 300 ganak an na anne 170 gane dekatama.කන්ඩන්සර් dakatama 300 gane anna onida. ඩයොඩ් පිච්චුනාම එහෙම වෙනවද.
@hometechlk
@hometechlk 8 ай бұрын
ඒ කන්ඩෙන්සර් දෙක ද්විත්ව සැපයුම් ක්‍රමයට ඇත්තේ...කන්ඩෙන්සර් දෙකේම ධන ඍණ එකට පාස්සපු තැනක් ඇති.එතනට මීටරය තියන් නැතුව ..කන්ඩෙන්සර් දෙකේම ධන ඍණ අග්‍ර නිදහස්ව තිබෙන තැන ඔය විදුලිය ඩබල්කර පෙන්වනවා නම් හරි...තේරුනාද මන්දා
@hidallaarachchigeajantha6464
@hidallaarachchigeajantha6464 8 ай бұрын
Godak sathutui
@harshanasandaruwan7390
@harshanasandaruwan7390 7 ай бұрын
Sir niymetama kiyla denwa ekta godkpin❤
@Shanali-oi3vd
@Shanali-oi3vd 7 ай бұрын
Setap eka wada karanawa tikakin off wenawa ekata monada karannesetap eka wada miyusik off wenawa
@hometechlk
@hometechlk 6 ай бұрын
Protection සර්කිට්වල දෝශයක් විය හැකියි
@LakmalShathishchandra-qk9uw
@LakmalShathishchandra-qk9uw 9 ай бұрын
sir sony setup 1k tiyanawa wadakarannenaha sony 1n hadanna baha kiyanawa hadanna puluwan kenek innawada sir danna udau karanna puluwanda.
@hometechlk
@hometechlk 8 ай бұрын
Hadanna beri wena awastha thiyanaw..namuth modify kara yam thathwayakata ganna puluwan.mul thathwayata ganna beriwei.
@anuradharmasiri8723
@anuradharmasiri8723 10 ай бұрын
ඉතා හොද දැනුවත් කිරීමක් සර් digital multi meater භාවිතයෙන් කරන පරීක්ෂණ පෙන්වන්න.මාරු diode ඵකේ number එක මොකක්ද?
@hometechlk
@hometechlk 10 ай бұрын
වැඩ හොඳට පුරුදු වෙනකං ඇනලොග් මීටර් පාවිච්චි කරන්න
@hometechlk
@hometechlk 10 ай бұрын
වැඩ හොඳට පුරුදු වෙනකං ඇනලොග් මීටර් පාවිච්චි කරන්න
@srilalhewawawasam8404
@srilalhewawawasam8404 11 ай бұрын
මහත්මයානෙනි මාගේ TV එක SINGER "40" LED එකක් ඒකෙ SOUND විතරයි එන්නේ PICTURE එන්නේ නැහැ ..මොකක්ද කරන්නේ ..
@hometechlk
@hometechlk 10 ай бұрын
Board eka chek karanna nethuwa hariyatama kiyanna bea
@user-sd2sv3cy9m
@user-sd2sv3cy9m 10 ай бұрын
12v 1A power supply එකේ ඇම්පියර් එක වැඩි කරගන්න විදියක් කියන්නකො , please
@hometechlk
@hometechlk 8 ай бұрын
සංකීර්ණ වැඩක්.අළුතෙන් හදන්න
@rashmikapoboda5132
@rashmikapoboda5132 11 ай бұрын
sud Woofer , power amp alut wadiyawat video akakin phadili kranna sir puluwannam
@hometechlk
@hometechlk 11 ай бұрын
හොඳ අදහසක් ඉදිරියට වීඩියෝ දාන්නම්
@rashmikapoboda5132
@rashmikapoboda5132 11 ай бұрын
Thank you sir
@imeshsankalpa4698
@imeshsankalpa4698 8 ай бұрын
Sir repairs shop ekak karanawada sir. Koheda thiyenne
@sampathdanuu6900
@sampathdanuu6900 8 ай бұрын
Maga rediyo eka sound enna nh ni...power weda karanawa hodata
@hometechlk
@hometechlk 8 ай бұрын
IC ⁣chek karanna..speaker chek karanna
@sunmugarasa1319
@sunmugarasa1319 11 ай бұрын
Panasonic old sound setup repair karanna
@hometechlk
@hometechlk 11 ай бұрын
Repair ආවම දාන්නම්
@imeshsankalpa4698
@imeshsankalpa4698 8 ай бұрын
@@hometechlksir repairs karanawada
@sankaperera2519
@sankaperera2519 10 ай бұрын
Setup ake display not working repiar karanne kohomada sir
@hometechlk
@hometechlk 10 ай бұрын
Display ekata ena viduliya chek karanna.display eka ha ic narak welanam hadanna apahasui
@chamindakumara2388
@chamindakumara2388 11 ай бұрын
හාෙදයි සර් lcd led tv rapayr ඒවත්දාන්න
@hometechlk
@hometechlk 11 ай бұрын
Ok
@Dmktourism
@Dmktourism 8 ай бұрын
Sir mage soni setup eka wada karanne na. Mata hadaganna one. Komada sir contact karaganne
@hometechlk
@hometechlk 8 ай бұрын
071 671 4294
@NipunRangana-on3uc
@NipunRangana-on3uc 5 ай бұрын
Oya jathiyama thamai mge setup ekath
@shehantravel06
@shehantravel06 7 ай бұрын
අපේ ගෙදරත් තියෙන්නේ ඔය setup එකමයි.. ඕකේ බෆල් සීල් නේද එන්නේ ඒක ගලවන්න විදිහක් නැද්ද
@hometechlk
@hometechlk 6 ай бұрын
ස්පීකරය ගැලවීම හා පිටුපස පියන ගැලවීම කරන්න
@sanjayadesilva4955
@sanjayadesilva4955 10 ай бұрын
LG 5 in one setup takes about one minute to produce sound Why is that?
@hometechlk
@hometechlk 10 ай бұрын
It's difficult to tell something wihout checking...mey be system power side smoothing condensar charging fault
@sanjayadesilva4955
@sanjayadesilva4955 10 ай бұрын
@@hometechlk Thank you sir
@sathsidurandeera2395
@sathsidurandeera2395 2 ай бұрын
සර් මෙකෙ වය්‍ර් ටික හරි යට හයි කරන විදිහ විඩියො එක ක් දාන්න පුලුවන් ද
@sathsidurandeera2395
@sathsidurandeera2395 2 ай бұрын
වයර් ටික
@rohananalaka6579
@rohananalaka6579 11 ай бұрын
සර් වාහන කැසටිි හදන විඩියෝ එකකුත් දාන්නකො
@hometechlk
@hometechlk 11 ай бұрын
Ok
@user-xf7ni7zh4g
@user-xf7ni7zh4g 6 ай бұрын
Kohada mata oyata katha karanna kohomada
@SamanthiWikramasungha-yy7op
@SamanthiWikramasungha-yy7op 11 ай бұрын
🙏ඔබතුමාට මාගේ පිං.බලන හැමෝම සබ්ක්‍රයිබ් කරමු යාලුවනේ .
@IndikaPriyantha-wj9hd
@IndikaPriyantha-wj9hd Ай бұрын
Volume ඒක පාරවැඩිවෙනවා
@Web.kilar....
@Web.kilar.... 5 ай бұрын
මගේ ඔය ජාතියේ සෙටප් එක එහෙම්මම ඔන්න එනවා. ඒත් සවුන්ඩ් වැඩ කරන්නෙ නෑ😢😢😢😢
@Web.kilar....
@Web.kilar.... 5 ай бұрын
ඒකට මම චෙක් කරන්න ඕනි මොනවගේ කෑලිද කියලා පුලුවන්නම් කියන්නකෝ සර්😢🥺🥺🥺🥺
@sampathrajitha6392
@sampathrajitha6392 11 ай бұрын
Sir digatama video oni
@hometechlk
@hometechlk 11 ай бұрын
Ok
@SitushanaTharush-zj1pj
@SitushanaTharush-zj1pj 8 ай бұрын
අපේ සෙට් එකත් ඕක ඔය ලෙඩේ අපේ එකෙත් ආවා දන්න හුගක් ඔය ලෙඩේ තිබිලා මට හම්බු උනා
@pushpakumarakumara7366
@pushpakumarakumara7366 2 күн бұрын
Thanks sir mage ake ledeth okamai
@allfactschanel1535
@allfactschanel1535 11 ай бұрын
Power amplifier තවම ට්‍රාන්ස්ෆෙි්මර් එන්නෙ ඇයි සර්
@hometechlk
@hometechlk 11 ай бұрын
ඒක නම් හරියටම කියන්න අපහසුයි.ඔය දෙකේම වාසි අවාසි ⁣දෙකම තියනවා.මේ ක්‍රමය නිෂ්පාදකයාට වියදම අඩුයි.
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН
I.C පරීක්ෂා කිරීම, How to check I.C
13:40
Electronic danuma
Рет қаралды 32 М.
How To Repair a TV - Part 8
19:40
Home Tech LK
Рет қаралды 11 М.
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН