How To Repair Rc Car At Home | Restoration Rc Car | විසිකරපු රිමෝට් කාර් එකක් නැවත හදමු

  Рет қаралды 33,940

Oneday sl

Oneday sl

10 ай бұрын

hi guys 😉
අද වීඩියෝ එකෙන් ගෙනාවෙ පාර දාල තිබ්බ රිමෝට් කාර් එකක් නැවත අලුත්ම විදියට හදන ආකාරය.
මෙහි අන්තර්ගත කරුණු නම්
* කොටස් ගැලවීම
* ගැල වූ කොටස් සුද්දකිරීම
*කැඩුණු බිඳුණු කොටස් පරික්ෂා කිරීම සහ නැවත සවි කිරීම
*බැටරි යෙදීම සහ පණ ගැන්වීම
එකිනෙකට වෙනස් ගොඩක් වීඩියෝ මගේ channel එකේ තියෙනවා එවුව බලල like එකක් දා ගෙන යන්ඩ ඒ වගේම subscribe කරපු නැති කෙනෙක් ඉන්නවනම් subscribe එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.🙏
special thanks: youtube audio library for music 🙏

Пікірлер: 132
@user-ic2dg6so2d
@user-ic2dg6so2d 7 ай бұрын
වාහනෙ බැට්‍රිය් හදන්න ගියපු දේවල් ටිකත් හම්බුනානම් තවත් තාත්විකය්😌
@Panthilabosa9250
@Panthilabosa9250 9 ай бұрын
අද වීඩියෝ එක සුපිරි දිගටම කරගෙන යන්න ජය වේවා
@Umeshkanchana-mh7en
@Umeshkanchana-mh7en 23 күн бұрын
තව විඩියො ඔන❤
@thanujamadusanka230
@thanujamadusanka230 10 ай бұрын
man asama wadak oka restoration ❤
@funtoon5419
@funtoon5419 9 ай бұрын
Supiriyak thamai❤❤
@RajaPaksa-qx3xq
@RajaPaksa-qx3xq 4 ай бұрын
දිගටමකරගෙනයන්නජයවේවා🙏🙏🙏🙏🙏💖😘💕😊
@Supermusichd-5079
@Supermusichd-5079 8 ай бұрын
Super restoration 🎉🎉
@onedaysl
@onedaysl 8 ай бұрын
Thanks 👍
@shamawijesinghe5466
@shamawijesinghe5466 10 ай бұрын
අඩේ අද වීඩියෝ එක සුපිරි❤😊
@onedaysl
@onedaysl 10 ай бұрын
බෝ එකකුත් හදමු නේ මල්ලි
@shamawijesinghe5466
@shamawijesinghe5466 10 ай бұрын
@@onedaysl හදමු🥳
@janindusupeshala5154
@janindusupeshala5154 8 ай бұрын
Ade thnks mn lagath oin ekak thiyemw kadichcha ekak 🙃❤️ mmth hadnw oka thnks
@smvidu595
@smvidu595 10 ай бұрын
Niyamai
@user-tf4hc2st2q
@user-tf4hc2st2q 6 ай бұрын
අය්යා වගේ කොල්ලෙක් තමය් මාත්. ඔය වගේ ඒවා හදන්න පට්ට ආසයි. හොදට තියෙන ඒවත් ගලවලා බලලා ඉගෙන ගන්නවා. නියමයි අය්යේ ඔයා 👌 අය්යගේ වීඩියෝ බලල තවත් ඉගෙන ගන්නවා ඕව හදන්න 👍🙏 තැන්ක්ස්.
@onedaysl
@onedaysl 6 ай бұрын
🙏, අයිඩියා මොනවාහරි තියෙනවනම් කියන්න,චැනල් එකේ දාමූ
@kalanasooriyaarachchi626
@kalanasooriyaarachchi626 9 ай бұрын
නියම වැඩක් අයියා ❤ බැටරි පැක් එක හදාගත්තෙ කොහොමද? මගෙත් RC Hummer එකක් තියනවා ,ඒකේ බැටරි පැක් එක සවුත්තු වෙලා තියෙන්නෙ,චාජ් කරපු චාජරෙත් පිච්චිලා 😢😢
@onedaysl
@onedaysl 9 ай бұрын
18650 හොඳ battery හයක් ගන්න, battery 6 [+ වෙනම - වෙනම ] පාස්ස ගන්න. battery හයේ + - powerbannk සර්කිට් එකකට සෙට් කරන්න,ආය අමුතුවෙන් chajar ඕන නෑ.
@jayanthapathmakumara4548
@jayanthapathmakumara4548 8 ай бұрын
අද විඩියෝ එකනියමයි😊
@user-pt3ho1xr8j
@user-pt3ho1xr8j 7 ай бұрын
නියමයි ❤😊
@onedaysl
@onedaysl 7 ай бұрын
🙏
@chandimaperera7416
@chandimaperera7416 8 ай бұрын
නියම කොල්ලෙක්.❤
@IshakaKrishmali
@IshakaKrishmali 2 ай бұрын
❤❤❤❤❤❤❤
@methummethum5241
@methummethum5241 4 ай бұрын
ඔ උ❤❤
@thilankaharsajith4897
@thilankaharsajith4897 5 ай бұрын
oya contak cleaner eka hadware wala thiyenawada . kiyada
@onedaysl
@onedaysl 5 ай бұрын
Electronic බඩු කඩවල
@pradeepayantha4864
@pradeepayantha4864 4 ай бұрын
Good
@pradeepayantha4864
@pradeepayantha4864 4 ай бұрын
Good
@onedaysl
@onedaysl 3 ай бұрын
🙏
@kosalaliyanapathirana5148
@kosalaliyanapathirana5148 9 ай бұрын
අයියේ වයර් ටෙප් කරන්න හිටිසිව් ගන්න වැඩේ කොල්ටි එතකොට♥
@onedaysl
@onedaysl 9 ай бұрын
ඔව් ඒක හරි,thanks 🙏
@niroshanjayantha6731
@niroshanjayantha6731 9 ай бұрын
Mamai ooka visikale.salli dennam denna puluwanda😰
@deminthabathila2729
@deminthabathila2729 7 ай бұрын
මගෙ ලග ත් ඔය වගෙ Rccar ekak ekak thiye eka kadila hada ganna puluwn
@venujapethmin3325
@venujapethmin3325 9 ай бұрын
video එකනම් අවුලක් නෑ. බොරුවට විසිකරලා කියල පෙන්නන්න ඕන නෑනේ. අපි ඕවට රවටෙන් නෑ හැබැයි 😄
@onedaysl
@onedaysl 9 ай бұрын
🙈
@slgamingclub8494
@slgamingclub8494 8 ай бұрын
boruvaneeee
@deminthabathila2729
@deminthabathila2729 7 ай бұрын
Ayye Udavvak karanna puluwnda
@IshakaKrishmali
@IshakaKrishmali 2 ай бұрын
Kathai ban 😂😅
@kalanamithura408
@kalanamithura408 8 ай бұрын
තාත්විකයි😅
@Maneesha-tn1bj
@Maneesha-tn1bj 3 ай бұрын
Mata Mange vahan yah dena🎉🎉 mama Nadu gana🎉🎉
@onedaysl
@onedaysl 3 ай бұрын
🤣🤣
@niroshidilrukshi4863
@niroshidilrukshi4863 Ай бұрын
Api race padhimudha
@niroshidilrukshi4863
@niroshidilrukshi4863 Ай бұрын
Please answer me
@SpideyMiles-mz5dp
@SpideyMiles-mz5dp 7 ай бұрын
Ei ei
@nishanherath568
@nishanherath568 8 ай бұрын
සෑ වෑව්😂
@MrLegendpk103
@MrLegendpk103 8 ай бұрын
ඔයාමද ගෙනද් දැමිමෙ නැනෙ😮
@onedaysl
@onedaysl 8 ай бұрын
😂
@SuperDjasa
@SuperDjasa 3 ай бұрын
මූම මේක විසිකරල....ආයෙ අහුලන් ගේමක් ගහනව 😂😂😂😂
@methummethum5241
@methummethum5241 4 ай бұрын
ඔබද අ ඉති කර යා😂😂
@jiwanisamudra8762
@jiwanisamudra8762 2 ай бұрын
ඕක ස්පීඩ් කරන්න පවබෑන් සකිඩ් ඒකේ න් කරන්ට් එක දෙන්න මොකද පවබෑන්ක් සකිඩ් ඒකේ න් වොට් 5ක කරන්ට් එක ක්එනවා ඒතකොට වාහනේ ස්පීඩ් වේනව
@onedaysl
@onedaysl 2 ай бұрын
👍
@sl.maliduva3783
@sl.maliduva3783 9 ай бұрын
Mage oke😂
@onedaysl
@onedaysl 9 ай бұрын
🙈
@mr_flute
@mr_flute 9 ай бұрын
පව් ඉති.😂ම්
@onedaysl
@onedaysl 9 ай бұрын
🙉
@Degaa.
@Degaa. 9 ай бұрын
Amboithin neda 😂😂
@onedaysl
@onedaysl 9 ай бұрын
🙉
@DunaalSesitha
@DunaalSesitha 9 ай бұрын
Ata kiyana oka oyama visikarpu ekak neda
@onedaysl
@onedaysl 9 ай бұрын
මන් ලඟ බොරු වැඩ නෑ👍
@NicolaSanjana-yb1qh
@NicolaSanjana-yb1qh 10 ай бұрын
මගෙ වාහෙනකුත් තයෙනවා හදලා දෙනවද
@onedaysl
@onedaysl 10 ай бұрын
👍
@user-tz1yq3rm1e
@user-tz1yq3rm1e 9 ай бұрын
Oka aya I llanna epa😮😮😮😮😮😮😢😢paw aka hadapu manussaya😢😢😢😢😢😮😮😢😊😮😢
@kavindudilshan7489
@kavindudilshan7489 8 ай бұрын
රට අයිටම් එක දෙනවා🎉❤😂 ලංකාවේ කොහෙද බන් ඕවා දාලා යන්නෙ😂😅 ගහන බයිලේ නම් වෙනයි😖කරන වැඩෙ නම් හොදයි❤😢😅
@dilushanethmina9653
@dilushanethmina9653 8 ай бұрын
Man lagath ekak thiyenoo.😁.
@onedaysl
@onedaysl 8 ай бұрын
තාම වැඩද?😂
@NeilGamini-wx1lh
@NeilGamini-wx1lh 6 ай бұрын
Ado apita hamba wenne nahane
@onedaysl
@onedaysl 6 ай бұрын
🙉
@chanakabro3968
@chanakabro3968 Ай бұрын
Boru marisidanna epa 😂
@SLdilavideo
@SLdilavideo 8 ай бұрын
මගෙත් okak තියෙ .. ඒකෙ පිටිපස්සෙ තියෙන රෝද වල දැතිරෝද ගෙවිලා ගිහින්... දැං moter එක විතරක් කැරකේනවා. .. ඒකට මොකද කරන්නේ 😢
@onedaysl
@onedaysl 8 ай бұрын
පරන කැසට් එකක් ගලවලා අරගෙන බලන්න ,කැසට් පීස් දාන තැන තියෙනවා දැතිරෝද වාගයක් ඒක හරි ඇති බලන්න
@SLdilavideo
@SLdilavideo 7 ай бұрын
@@onedaysl tnx boss😘🥰
@sadusharankotga
@sadusharankotga 2 ай бұрын
ane mge car aka 🥲🥲🥲
@onedaysl
@onedaysl 2 ай бұрын
🤣
@DARKLIGHT-cv6kh
@DARKLIGHT-cv6kh 6 ай бұрын
Ane mata then ko pls
@DARKLIGHT-cv6kh
@DARKLIGHT-cv6kh 6 ай бұрын
Ekko epa
@onedaysl
@onedaysl 6 ай бұрын
👍♥️🙉
@DARKLIGHT-cv6kh
@DARKLIGHT-cv6kh 6 ай бұрын
@@onedaysl ?
@ALFACreationLK
@ALFACreationLK 8 ай бұрын
🤣😂
@nisansalanethmini9220
@nisansalanethmini9220 8 ай бұрын
මෝටර් තියෙනවා ද?
@onedaysl
@onedaysl 8 ай бұрын
මෝටර් නං කඩේ ගන්ඩ තියෙනවද දැතිරෝද තමයි ටිකක් හොයාගන්න ඕන
@nisansalanethmini9220
@nisansalanethmini9220 8 ай бұрын
ඔය පරිපත ,රිමෝට් කඩේ විකුණන්න තියෙනව ද ?
@onedaysl
@onedaysl 8 ай бұрын
ඒක නම් හරියටම කියන්න දන්නෙ නෑ පොඩ්ඩක් හොයල බලල කියන්නං ෆෝන් නම්බරයක් එවන්න පුළුවන් නං එවන්න
@nimeshff3980
@nimeshff3980 7 ай бұрын
අයියෙ මගෙ rc එකක් තියෙ මන් එව්වොත් හදල දෙන්න බැරිද
@onedaysl
@onedaysl 7 ай бұрын
මොකක්ද උනේ?
@nimeshff3980
@nimeshff3980 7 ай бұрын
@@onedaysl සකිට් දාලා හදන්නොනි
@Busoffline180
@Busoffline180 4 ай бұрын
ඔක මගෙ එක දෙන්න 😢
@onedaysl
@onedaysl 4 ай бұрын
😛
@sanjayanamal2647
@sanjayanamal2647 Ай бұрын
ඕක අඉතිකාරයාට දීපන්
@onedaysl
@onedaysl Ай бұрын
😁
@methummethum5241
@methummethum5241 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉❤❤❤❤❤වෙනස් එක හොයන්න යාලුවනේ
@Chamithlshan
@Chamithlshan 8 ай бұрын
අයියේ ස්පේ එකේ නම මොක්ක්ද
@onedaysl
@onedaysl 8 ай бұрын
Cotact cleaner kiyala illanna, rs 600 colombo වල
@Chamithlshan
@Chamithlshan 8 ай бұрын
Thank you aiye
@supeshala.allinone
@supeshala.allinone 8 ай бұрын
copy karanna appa
@onedaysl
@onedaysl 8 ай бұрын
👍
@sahan-idusara566
@sahan-idusara566 2 ай бұрын
Boru karnta epa oyalama dala aya gannwa😂😂😂
@Dishon.888
@Dishon.888 6 ай бұрын
Mewatane yko copy kiyanne
@tharindug20
@tharindug20 8 ай бұрын
ඔයාම නේද කාර් එක විසිකරේ😂
@onedaysl
@onedaysl 8 ай бұрын
Noooo🙈🤣
@SavindaLamahewa
@SavindaLamahewa 8 ай бұрын
Kaatada ban mee boru karanne???🤣🤣🤣
@onedaysl
@onedaysl 8 ай бұрын
🤭
@PathumShehan-cs8yi
@PathumShehan-cs8yi 9 ай бұрын
මට මගේ වාහනයදෙන්න😮😊😮😮😮😮
@onedaysl
@onedaysl 9 ай бұрын
ඔප්පු කරන්න, දෙන්නම්🙉
@user-tz1yq3rm1e
@user-tz1yq3rm1e 9 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅
@GAMES37054
@GAMES37054 9 ай бұрын
​@@onedaysl මෙ අයියේ ඔය කාර් එක ඉල්ලුවත් දෙන්න එපා ❤❤❤ඔයා ගේ කාර් ආසාව අපි දැක්කා ❤❤❤
@user-qz8zx4in6e
@user-qz8zx4in6e 9 ай бұрын
😂😂😂😂
@dishanindika7575
@dishanindika7575 8 ай бұрын
😍🥰🔥😁😆👍😱🤠
@gemingdevilacademy5334
@gemingdevilacademy5334 7 ай бұрын
මොකක් හරි සර්කිට් එකක් කියන්න කාර් එකකට හරියන
@onedaysl
@onedaysl 7 ай бұрын
Motor control circuits ekak thamai
@deminthabathila2729
@deminthabathila2729 7 ай бұрын
Ane ayye loku udavvak number eka dennako
@onedaysl
@onedaysl 7 ай бұрын
0775776415
@user-hs1jc6pd5o
@user-hs1jc6pd5o 8 ай бұрын
ඕක මගේ
@onedaysl
@onedaysl 8 ай бұрын
ඇත්තම කියන්න 🙉
@user-jw2ug2002
@user-jw2ug2002 6 ай бұрын
ඕක මගෙ යකො දෙන්ඩ හරිද.මම ඕක එතනින් තියල චූ දාන්ඩ ගියෙ.මූ ඒ ටිකට මෙක අරන්
@onedaysl
@onedaysl 6 ай бұрын
හපොයි 🙉🤣
@PathumShehan-cs8yi
@PathumShehan-cs8yi 9 ай бұрын
ඔකේ අයිතිකාරයා මම😮😮😮😮😮
@onedaysl
@onedaysl 9 ай бұрын
කෝල් එකක් දාලා එන්න මල්ලි මං දෙන්න🙈
@hasandahirunaka
@hasandahirunaka 9 ай бұрын
Ah aka mage tho mokatathe aka gatha
@onedaysl
@onedaysl 9 ай бұрын
🙏
@DanukaThiwanka
@DanukaThiwanka 2 ай бұрын
බොරැ මරසි දාන්න එපා.හොදේ අපි ඔයාගේ මරසි දන්නවා...
@onedaysl
@onedaysl 2 ай бұрын
👍
@pathumshishan
@pathumshishan 4 ай бұрын
හරිම ලස්සන බොරුවක්
@onedaysl
@onedaysl 4 ай бұрын
😛
@stefannethan
@stefannethan 8 ай бұрын
අනේ වුත්තො කාවද උබ ඔය රවට්ටන්නෙ
@onedaysl
@onedaysl 8 ай бұрын
🤭
@hiransiwanasingha7721
@hiransiwanasingha7721 4 ай бұрын
boru karanna epa
@user-tf1wy8wr2j
@user-tf1wy8wr2j Ай бұрын
යකෝ ඔයවගෙ මලකඩකාපු නැති කාර් කුනුගොඩේ තිබිල හම් බෙයිද පොඩි එකෙක් උනත් ඔයවගෙ කැඩිලගියපු කාර් එකක්වත් විසික්කරයිද🤬🤬🤬🤬🤬
@ShanTechIntro
@ShanTechIntro 8 ай бұрын
Boruwane 😂😂😂
@onedaysl
@onedaysl 8 ай бұрын
🙈
@deminthabathila2729
@deminthabathila2729 7 ай бұрын
Ayyge Whats app number eka dennako
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
10 Amazing DIY TOYs - 10 Amazing Things You Can Do It - Awesome Ideas
54:34
Make Your OWN Creation
Рет қаралды 5 МЛН
4 Amazing things you can do at home - 4 Amazing RC Experiment
28:52
Datta Benur Creation
Рет қаралды 7 МЛН
RC Off road 2WD truck | daraz | Unboxing
9:03
Kasup S
Рет қаралды 102 М.
NEW METHOD REVEALED! HOW TO MAKE A CAR CONTROLLED BY REMOTE CONTROL RC! WITHOUT STIRLING ENGINE!
15:03
Manual do Motor Stirling - Leandro Wagner
Рет қаралды 17 МЛН
100% Funny Reactions 😂
0:30
L7 Football
Рет қаралды 10 МЛН