No video

How to repair usb mobile charger? [in Sinhala]

  Рет қаралды 60,836

Elec lab

Elec lab

Күн бұрын

SUBSCRIBE, SHARE and LIKE TO SUPPORT OUR CHANNEL! 💛
In this video, I examine and repair a defective USB phone charger. I drew a partial schematic in the video.
මගේ වීඩියෝ වලින් ඔයාලා යමක් ඉගෙන ගන්නව නම් මට හරි සතුටුයි.
මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.
---------------------------------------------------------------------------------------
🔥 Buy a multimeter
🔥🔥 Link : urlz.fr/perV
🔥🔥🔥 PROMO CODE: JRP15 for a 15% discount on the on-line store www.kaiweets.com
🖨️ 3d printer and accessories :
Creality Ender-3 S1 Pro 3D Printer : www.geekbuying...
Filaments : www.geekbuying...
🔌Electrical equipment :
Multimeter : www.geekbuying...
Clamp Meter : www.geekbuying...
Voltage Tester : www.geekbuying...
Digital Oscilloscope : www.geekbuying...
🔧DIY equipment :
Screwdriver : www.geekbuying...
Other :
Solar Panel : www.geekbuying...
TRANSPARENCY:
The links above are affiliate links, which means that if you buy through these links, a small commission will be paid to me. It's no more expensive for you.
This money will automatically be reinvested in the chain.
---------------------------------------------------------------------------------------
We welcome questions, comments and feedback! 😉
📧Partnership contact : myeleclab@gmail.com
ⓕ Facebook : / eleclab
🔔Subscribe Now : goo.gl/DNkX4d

Пікірлер: 228
@sachDhunter
@sachDhunter 2 жыл бұрын
Thanks for this video. I fixed my charger it was 5V-2Amp charger. Thermistor was the issue.
@randimadilshan4010
@randimadilshan4010 2 жыл бұрын
Aluthen thermistor ekak dammada
@sachDhunter
@sachDhunter 2 жыл бұрын
@@randimadilshan4010 ow.. thermistor ekai resistor ekai witharak demma
@randimadilshan4010
@randimadilshan4010 2 жыл бұрын
@@sachDhunter Ela ela👍
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
Excellent!
@brendondennis9322
@brendondennis9322 Жыл бұрын
P
@thusithadunusinghe5606
@thusithadunusinghe5606 4 жыл бұрын
පංති ගිහින් ඉගන ගන්න සල්ලි නැති අපිට මෙක තමයි පිහිට...පිං ඔබ තුමාට
@jayasrirawan6907
@jayasrirawan6907 4 жыл бұрын
මම මේවා ගොඩාක් දුරට බලන්නෙ හින්දියෙන් ..අද තමයි දැක්කෙ සිංහලෙන් කරල තියෙනවා..ජය ශ්‍රී
@mail4rek
@mail4rek 3 жыл бұрын
මේ වගේ මිනිසුන් හරි අඩුයි...මෙලොවට බිහිකළ දෙමාපියන්ටත් ,ඔබතුමාටත් ගොඩක් පිං..
@relaxingsl1413
@relaxingsl1413 Жыл бұрын
පන ඇතුව හයියෙන් කියලා දෙනව කන හරහා මොලයටම යනවා නියමයි 👌🤩❤️‍🔥
@chamiljayasingha3258
@chamiljayasingha3258 4 жыл бұрын
ගොඩක් පිං සිද්දවෙනවා ඔබට ඔබතුමාගේ විඩියෝ වලින් මම නොදන්න බොහෝ දේවල් ඉගනගත්තා ගොඩක් හොදයි පැහැදිලි කිරිම.
@kushankaumal5887
@kushankaumal5887 Жыл бұрын
ඉතාම හොදට පැහැදිලි කරනවා.. 🙏🙏🙏
@deshanmp6449
@deshanmp6449 3 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි.ඔබතුමා පෙන්නපු වගේ fast charger එකක් මගේ වැඩකරන්නෙ නැතුව ගියා දවස් 2 පාවිච්චි කලේ.මම හදාගන්න ගොඩක් උත්සහ කලා ඒත් බැරිඋනා.මේ වීඩියෝ එක දැක්කම ගොඩක් සතුටක් දැනුන.....🙏🙏
@sarathdayananda6862
@sarathdayananda6862 4 жыл бұрын
Sir ඔබ තුමාට ගොඩක් ස්තුති හරිම වටිනවා video ඔක්කොම wage stady කරනවා සුබපැතුම්
@tharushashaehan4389
@tharushashaehan4389 4 жыл бұрын
පට්ට සර් දිගටම කරන් යන්න 🤟🥀🇱🇰
@meemurebro8106
@meemurebro8106 3 жыл бұрын
ඔබතුමාගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරනවට ගොඩාක් පින් සර.
@prasannad.3047
@prasannad.3047 2 жыл бұрын
අයියේ මම නම් ඔයාගේ video එකක් අදමයි බැලුවේ කියන්න තියේන්නේ මේච්චරයි ගුරුවරු කොච්චර හිටියත් ඔයා වගේ කේනේක් ගේන් දේයක් ඉගේන ගත්තෝත් ඒ ම්නිහා අ0ගසම්පුර්නයි එච්චරයි කියන්න තියේන්නේ ඔය බලපු video එකේන් මට මගේ ප්‍රස්නයට ගන්න දේයක් නැහැ නමුත් ඔයාගේ ඉගැන්වීමේ හැකියාවට අති විසිස්ටයි ඔයාට සුබ අනාගතයක්
@siyumdineththika6624
@siyumdineththika6624 Жыл бұрын
නියමය් වැඩේ හොදට පැහැදිලි කරනවා. ජව වේවා!
@samilruwan1629
@samilruwan1629 5 ай бұрын
Mata hariyanne oya tamai mahathtaya.hodata terenawa kiyala dena wediya.
@malanamarathunga8116
@malanamarathunga8116 3 жыл бұрын
අපි නොදන්නා දේ උගන්වන ඔබටගොඩක් පින් බොහොම ස්තුතියි
@nihaldh
@nihaldh Жыл бұрын
Ruchiran Malli.. Niyamai.. Sthuthie
@stepsoflife7821
@stepsoflife7821 3 жыл бұрын
Good danna singhalen hodata pehediliwa therenna kiyaladenawa.thanks
@prasadgunathilaka5707
@prasadgunathilaka5707 Жыл бұрын
හරිම හොඳයි දැනුම ලබා දෙන්න අපිට සර්.... ඔබට ප්‍රඤාව ලැබේ වා
@kavindugayan240
@kavindugayan240 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🏽🙏🏽🙏🏽
@creativethings260
@creativethings260 4 жыл бұрын
Niyamai....wenada wagema supiriyatama pahadili karanawa....s thuthi...sir..
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මගේ වීඩියෝ වලින් ඔයාලා යමක් ඉගෙන ගන්නව නම් මට හරි සතුටුයි. මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.
@samanbandara821
@samanbandara821 4 жыл бұрын
Patta me vedio eka nam.repair karana awage dosha hoya ganna vedio walata godak asai api
@dgjanaka3767
@dgjanaka3767 3 жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට
@dinushlakfri5961
@dinushlakfri5961 4 жыл бұрын
හොඳ video එකක් .inductor එකෙනුත් එහාට කියල දුන්නනම් මරැ
@bhasineemanage433
@bhasineemanage433 2 жыл бұрын
very useful.Explain in very best manner
@kalharadd3402
@kalharadd3402 8 ай бұрын
සුපිරි ...
@dayasena3866
@dayasena3866 4 жыл бұрын
i like the way u teach,, keep it up,, i recomned ur channel all my freind,, i am in NY USA,, add more reparing with explaning the thorny behind, how to find errors on boad,, like that,, no one do that,, u can do that ,,,
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Thanks for sharing my videos with your friends. I will make more videos on troubleshooting.
@sumeeradushyantha9924
@sumeeradushyantha9924 4 жыл бұрын
ගොඩක් වටිනව අයියේ ස්තුති
@ssudarsha
@ssudarsha 3 жыл бұрын
පොඩි සකිට් වල සොට් පැහැදිලිව පෙන්නෙ නැ. සකිට් එක ලං කරලා පෙන්වන්න . ඔයාට ජය...
@eshandinuka9952
@eshandinuka9952 4 жыл бұрын
niyamai,gedara pathakata daala tyna charger walin wadak gna pluwan wei kyala hitanawa, thank u mr. thawath me wge videos karna. professional ayata neme,electronics iganagena nati knekta unath kargna pluwan derwal kyala denna mr. good luck.
@eshandinuka9952
@eshandinuka9952 4 жыл бұрын
hello, ගොඩක් හොඳයි,චාජර් කීපයක්ම හදාගත්ත මේ වීඩියෝ එක බලල,ඉදිරියටත් වීඩියෝ දාන්න මහත්මයා.
@isurujayamal6074
@isurujayamal6074 2 жыл бұрын
Good.chaj eka pannuwath chaj wanne naththe ai.kochchar gahal thibath chaj wanne
@danushkanishan956
@danushkanishan956 4 жыл бұрын
Godak watinawa.lagadi video balanna patan gaththe.okkoma balanawa.harima pehedili.
@omggamingsl7193
@omggamingsl7193 3 жыл бұрын
ගොඩක් හොඳට කියලා දෙනවා
@dammikadammika5285
@dammikadammika5285 4 жыл бұрын
Goodak hoda wadasatahanak jaya wewa teruwan saranaie. 🌹🙏
@asaj6571
@asaj6571 3 жыл бұрын
Obata deergayu .oyadriwer eKa dot bordeke hadaganna kiyadenna
@kumarafernando8377
@kumarafernando8377 4 жыл бұрын
ගොඩාක් වටිනවා sir video aeka thanks
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.
@topfaster8833
@topfaster8833 Жыл бұрын
Vidio eka godak hodai semin charge wena godak wela yana charger repair karanne kohomada thanks
@musiclifedjmix2751
@musiclifedjmix2751 3 жыл бұрын
tanks uncul god bless you👍
@dumindaarunakumarakumara329
@dumindaarunakumarakumara329 2 жыл бұрын
වටිනා දේයක්.ජයවේවා .
@RJ-ow4ly
@RJ-ow4ly 4 жыл бұрын
ගොඩක් වටිනව මන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.දැනගන්න ඕනෙ එකම පවර් සප්ලයි එකෙන් AC DC දෙකම චෙක් කරගන්න පුලුවන්ද.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඔව් AC DC දෙකම Check කරන්න පුළුවන්.
@samanthapradeep5985
@samanthapradeep5985 4 жыл бұрын
ගොඩක් වටිනවා tanks
@user-st8vq5zg6u
@user-st8vq5zg6u 2 жыл бұрын
Good
@yownsamagikuruppu5304
@yownsamagikuruppu5304 4 жыл бұрын
Thank you very much ..godak watina video....
@KumaraSarath-gz9bv
@KumaraSarath-gz9bv Жыл бұрын
Exellent .........
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 10 ай бұрын
Thank you sir
@supiritharuwa999
@supiritharuwa999 Жыл бұрын
godak hoda godak dewal saralawa egena gana puluwan una chajar eka weda kalath chajar wen nethi chajar hadanne kohomada /////////????????????????????????????/
@champikekarunarathne5632
@champikekarunarathne5632 4 жыл бұрын
සර් ඔය පවර් සප්ල්‍යි එක කොහොමද හදා ගන්නෙ
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Power supply හදන ආකාරය ඉදරියට කරන්නම්
@samannandana6001
@samannandana6001 3 жыл бұрын
Superb... Jayawewa Sir..
@chandralalsomapala1256
@chandralalsomapala1256 3 жыл бұрын
ane Sir videoeke ithiritika dannako. phone chargereke Ampiyar check Carano video ekakuth dannako please.
@mudaligeoliver6474
@mudaligeoliver6474 3 жыл бұрын
Can you please explain how the light comes on when the voltage is zero on your meter?
@imeshsankalpa4698
@imeshsankalpa4698 3 жыл бұрын
Ammo aiye oya niyamai
@isurangidilrukshi9770
@isurangidilrukshi9770 Жыл бұрын
සුපිරි
@nuwankumara6156
@nuwankumara6156 4 жыл бұрын
කොයිල් එකක් නැතිනම් inductor එකක් ටෙස්ට් කරන්නේ කොහොමද ,ඒකක ගාන හොයන්න කොහොමද ,,uA ?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Ac generator , tank circuit ,oscilloscope එකක් භාවිතා කරල තමයි . සොයා ගන්න ඕන.
@hashanranjana7290
@hashanranjana7290 4 жыл бұрын
Thanks sir...
@dilanpredeep3828
@dilanpredeep3828 4 жыл бұрын
Video eka niyamai loku danumake labuna thawa oya wage video one
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මගේ වීඩියෝ වලින් ඔයාලා යමක් ඉගෙන ගන්නව නම් මට හරි සතුටුයි. මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.
@sltec8289
@sltec8289 4 жыл бұрын
Thankz sir me wage videos danwata...
@janakapradeep6719
@janakapradeep6719 4 жыл бұрын
Thanks. CFL bulbs wala fult hoyana widiha video ekak karanna.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
වීඩියෝ එකක් ලබා දෙන්නම්.
@poornasubasinghe5768
@poornasubasinghe5768 3 жыл бұрын
සර් බක් කන්වටර් ගැනයි LED බල්බි ගැනයි ⁣කියල දෙන්නකෝ් 🙏🙏🙏
@hemapriyajayathilaka4580
@hemapriyajayathilaka4580 4 жыл бұрын
Sir...house wiring karanakota breakers tika bedaganna hati vedio1 denna...godak watinawa...
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මම පැහැදිලි කරලා වීඩියෝ එකක් ලබා දෙන්නම්.
@jayasrirawan6907
@jayasrirawan6907 4 жыл бұрын
හොද විඩියෝ එකක්..මමත් මේවා රෙපෙයාර් කරනවා..ඔය voltage testing meeter එක ගන්න තැනක් කියන්න..ජය ශ්‍රී
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මම මේ සියල්ලම ගන්නේ අන්තර්ජාලයෙන්.
@jayasrirawan6907
@jayasrirawan6907 4 жыл бұрын
මමත් සමහර ඒවා ගන්නෙ Aliexpress එකෙන්..නමුත් දැන් කොරෝනා නිසා බඩු එන්නෙ නෑ.ඔබට ජය ශ්‍රී
@smsolutions7080
@smsolutions7080 4 жыл бұрын
Good job ayye keep it up
@harshanabro2912
@harshanabro2912 2 жыл бұрын
Shot chek karana unit ekata kiyana nama mokakda.E ekak hadaganna puluwan da
@user-mw7rj7ei5o
@user-mw7rj7ei5o 8 ай бұрын
Aiye mage phone charger eka karant එකට ගහපුwama su gala යන්තමින් විසල් සද්දයක් aheno lanwela අහන්න one podi යන්තමින් විසල් සද්දයක් enne thika වේලාවක් ගියාම සද්දයක් na normal weno eka samanya දෙයක් da
@eleclab2096
@eleclab2096 8 ай бұрын
සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. මම හිතන හැටියට ඒක එන්නේ switching transformer එකෙන් . charge වෙන නිසා ඔය ආකාරයට භාවිතා කරන්න . එය රත් වුණාම නැති වෙනවා.
@chanakachathuranga1039
@chanakachathuranga1039 3 жыл бұрын
Good job sir...
@sasithajayakody2574
@sasithajayakody2574 4 жыл бұрын
Niyamai ayye oya komada me tattweta channel eka genawe
@kavindaherath1717
@kavindaherath1717 3 жыл бұрын
Digatama channel ek karan yanna... 😍😍
@janithmadubhan8273
@janithmadubhan8273 8 ай бұрын
සර් මගෙ ළඟ tester එකක් තියෙනවා ඒකෙන් පුළුවන් පෝන් එකට ගන්න ampiyar එක චෙක් කරන්න විතරයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ ඕන transformer එකකින් පිටවෙන ඇම්පියර් එක චෙක් කරන්නේ කොහොමද කියලා
@eleclab2096
@eleclab2096 8 ай бұрын
Transformer එක ගන්න ඇම්පියර් එක මනින්න load එකට සම්බන්ධ කල යුතුයි. ඉන්පසු clepon මීටර් එක භාවිතා කරල ඇම්පියර් එක මනින්න පුළුවන්.
@janithmadubhan8273
@janithmadubhan8273 8 ай бұрын
සර්ගෙ පෝන් නම්බර් එක දාන්න පුලුවන්ද
@dinukasandaruwan6156
@dinukasandaruwan6156 4 жыл бұрын
Video eka nam super..eth sir switching ic eke fault ekak enna puluwan neda.? E nisath out put voltage nathi wennath puluwan neda.?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
වෙන්න පුලුවන් ඒ ගැන තවම කළේ නැහැ.
@dinukasandaruwan6156
@dinukasandaruwan6156 4 жыл бұрын
Ok..tnx sir.
@nalinkulasooriya8781
@nalinkulasooriya8781 3 жыл бұрын
සර් අපි ෆෝන් චාර්ජ් කරද්දි n f බලල නෙමෙයි නේ ප්ලග් 1ට ගහන්නේ. 2 පින් චාජර් ගහනකොට කොහොමද හොයාගන්නේ නි හා ෆේස් ? මාරු උනොත් වෙන පොඩි හානිය මොකද්ද
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
Ac සැපයුම charger එක ඇතුලතදී අවශ්‍ය ආකාරයට + සහා -- ලැබෙනවා. පැත්ත මාරැ වුණාට ප්‍රශ්නයක් නැත.
@sameeraabeysekara4176
@sameeraabeysekara4176 4 жыл бұрын
Niyamai..
@ravindudilshan7257
@ravindudilshan7257 2 жыл бұрын
නියමයි
@relaxingmusicbro8786
@relaxingmusicbro8786 7 ай бұрын
Supiri
@lakkumarimadurangi1368
@lakkumarimadurangi1368 3 жыл бұрын
Dvd player repair karana widiha video tikak karannakoo
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
DVD ගැන ව්ඩීයෝ ලබා දෙන්නම්.
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 3 жыл бұрын
😍😍😍😍ගොඩක් වටිනවා
@nisalikavitha8349
@nisalikavitha8349 4 жыл бұрын
ගොඩාක් වටිනවා
@nishanthasantha2211
@nishanthasantha2211 Жыл бұрын
Oba niyamai kiya denawa mahathmaya
@MrPathum3d
@MrPathum3d 3 жыл бұрын
ශොට්ද කියලා බලන උපකරණයෙ නම් මොකක්ද? ඒකක් අපට තනියම හදාගන්න පුලුවන්ද ? වෙන ක්‍රමයක් තියනවද චෙක් කර ගන්න?
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
ඔයා මේ වීඩීයෝ එක බලන්න. ඔයටම හද ගන්න පුලුවන්. kzbin.info/www/bejne/jIialHisrsd4o8k
@imeshsankalpa4698
@imeshsankalpa4698 3 жыл бұрын
Phone chager aken ac dc transistor akak hadanna kiyala denna pls
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
වීඩියෝ එකක් ලබා දෙන්නම්.
@dilanpredeep3828
@dilanpredeep3828 4 жыл бұрын
Thanks
@leejomin2684
@leejomin2684 3 жыл бұрын
M .miter. ake infinity kiyanne mokakda ? Open wenawa kiyanne leek wenawatada ? Thank sir
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
Infinity කියන්නේ analog multimeter එක ohms පරිමාණයට දමාපුවම, පරිපථයේ ප්රතිරෝධය මැනපුම කටුව හෙලවෙන්නෙ නැත් නම් ප්රතිරෝධය infinity(අනන්තය) කියනවා. එසේ සිදු වන්නේ පරිපථය open වූ විටයි. Digitel multimeter එකේ මෙය OL යනුවෙන් සඳහන් වේ. Ieak යනු අවශ්‍ය පරිපථයට අමතරව අනවශ්‍ය තැනකින් කුඩා ධාරාවක් ආපසු එන line එකට ඇතුළු වීමයි. Short යනු අවශ්‍ය පරිපථයෙන් නැතිව සම්පූර්ණ ධාරාවම ආපසු line එකට ඇතුළු වීමයි. මේ අවස්ථාවේදි fuse එකෙන් හෝ breaker එකෙන් පරිපථය විසන්ධි වේ.
@chinthakarajapaksha2741
@chinthakarajapaksha2741 7 ай бұрын
Chager eke thiyena anith electronic upanga monada
@eleclab2096
@eleclab2096 7 ай бұрын
ඒ ගැන පැහැදිලි කරන්නම්.
@randimadilshan4010
@randimadilshan4010 2 жыл бұрын
Sir wick ekada desoldering pump ekada wadiyen hoda🤔
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
desoldering Pump එක වැඩිය හොඳයි.
@randimadilshan4010
@randimadilshan4010 2 жыл бұрын
@@eleclab2096 Thank you sir
@widanagedonthilakarathne4693
@widanagedonthilakarathne4693 3 жыл бұрын
excellent
@charithbuddika5569
@charithbuddika5569 2 жыл бұрын
Sir,phone eka half charge wenne chager eke mona hethuwa nisada? Chager eka maru karahama full charge wenawa
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
charger එක load tester එකකට සවි කරලා බලන්න ඕන ඇම්පියර් ගනිද්දී voltage එක බහිනවාද කියලා.
@charithbuddika5569
@charithbuddika5569 2 жыл бұрын
@@eleclab2096 thanks
@malithpriyankara5891
@malithpriyankara5891 3 жыл бұрын
super..
@gunaweerasanjiwa7556
@gunaweerasanjiwa7556 2 жыл бұрын
Sort aka hoyana maltimiter barida .oya gajat akak onamada?
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
මල්ටිමීටර් එකෙන් පුළුවන්. මෙය ලොකු ගැජට් එකක් නොවේ. බල්බ් එකක් series කරල .
@danushkabandara7351
@danushkabandara7351 4 жыл бұрын
Sir load eka deddi fuse eka wenuwata huawei chager eke resistor ekak wage color code 5 thiyana kallak ekak thiyanawa ethanin ehata current eka pass wenne na mokakda sir e kalla.mata e chager eka hadaganna udaw karanna sir
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මේකට කියන්නේ inrush resistor කියලයි. මෙය fuse එකක් ආකාරයටත් වැඩ කරනවා. මීට සමාන එකක් දමන්න.
@oshandachathuranga8829
@oshandachathuranga8829 2 жыл бұрын
මගේ පෝන් චාජර් එක ඉස්සරට වඩා ගොඩාක් හෙමින් චාර්ජ් වෙන්නෙ ඒ මොකද සර්
@Nature-in-World
@Nature-in-World Жыл бұрын
Good 🙏👍❤️
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා 2 жыл бұрын
මගේ ෆෝන් එක චාජ් වෙන්නෙ හිමීට ඒකට විසදුමක් නැද්ද
@chatochato1656
@chatochato1656 Жыл бұрын
Online පංති තියනවද නැත්තම් ඉරිදා පංති නැද්ද
@supertec6676
@supertec6676 4 жыл бұрын
Short check karana eka ganna puluwan kohenda? Kiyak Vithar wenawa da?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Short check කරන්න 240 v 60W light එකක් series කරන්න පරණ video එකක තියෙනවා එය බලන්න.
@roshanindika822
@roshanindika822 4 жыл бұрын
can you explain op amps?
@manjuladeepthi9887
@manjuladeepthi9887 3 жыл бұрын
Sir, Thermister, eka dan nathuwa..jump krnna pluwanda
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
කිසිම අවුලක් නැහැ. හොඳට වැඩ කරනවා. වටිනා circuit වලට දාන්න එපා. Charger වලට කමක් නැහැ.
@manjuladeepthi9887
@manjuladeepthi9887 3 жыл бұрын
@@eleclab2096 thanks sir...
@mohamedirfan6626
@mohamedirfan6626 3 жыл бұрын
Sir, where can i get load tester with voltmeter and pcb holder you use?????
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
You can buy this linkm.fr.aliexpress.com/item/4000246390663.html?spm=a2g0n.productlist.0.0.392d76a1rgFnFf&browser_id=83deb98476cb4b4cb719d2e2a15ad8eb&aff_trace_key=0c7997c9f66c434a9869c241d39f380e-1617789899332-05993-UneMJZVf&aff_platform=msite&m_page_id=ik00erjtia8cau2a178ca7808c1872db6741a56a54&gclid=&_imgsrc_=ae01.alicdn.com%2Fkf%2FH0e40ee181b7b4bb5aae6da2797ea3572n.jpg_640x640Q90.jpg_.webp
@mohamedirfan6626
@mohamedirfan6626 3 жыл бұрын
@@eleclab2096 pcb holder also important for me plz
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
I bought the pcb holder five years ago. I searched it but i didn't find it. I think it is not available for the moment.
@wijeldanush3987
@wijeldanush3987 3 жыл бұрын
supiri
@sajithsudu4418
@sajithsudu4418 3 жыл бұрын
Sir ithuru tikaa nadaa me wido akaa akath onaa
@isurujayamal6074
@isurujayamal6074 2 жыл бұрын
චාචි එක පෙන්නුවත් 4n එක චාචි වෙන්නේනැත්තේ එයි.චාජර් එකේ මොකද්ද පෝල්ටිය
@deshappriyabro3094
@deshappriyabro3094 4 жыл бұрын
Backlight tester එකක් හදන විදිය දැනගන්න පුළුවන් නම් හොඳයි
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Back light tester එකක් මම අන්තර්ජාලයෙන් සල්ලි වලට ගත්තේ හරිම අවශ්‍ය දෙයක් . 20$ ක් විතර වගේ වුණා. හදන හැටි හොයල බලන්නම්.
@pahalagamageravindukasunpr7314
@pahalagamageravindukasunpr7314 4 жыл бұрын
මහත්මයා , phone charger එකක් රත් වෙනවා නම් ඒ ඇයි ,එකෙ බල පෑම මොන වගේද (samsung phone එකක)
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
සමහර ගණන් අඩු charger over heat වෙනවා. ඒවා නියම ප්රමිතියට හදල නැත. 100% චාජ් වුණාට පසුව අමතක නොකර ගලවන්නට ඕන. බට්රි එක හොඳ නැති නම් charger එක රත් වෙනවා.
@pahalagamageravindukasunpr7314
@pahalagamageravindukasunpr7314 4 жыл бұрын
@@eleclab2096 බොහොම ස්තූතියි මහත්මයා. ව්‍යාජ charger අදුරගන්න ක්‍රම තියෙනවද , වැඩි මිළට තිබුනත් charger එකක් රත් වෙනව නම් ඒ මොන වගේ හේතූන් නිසාද කියලා ඔබතුමාට කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
සමහර සපයන ධාරාව පාලනය වෙන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය opto coupler යොදා නැත. ඉදිරියේ එන වීඩියෝ එක බලන්න.
@pahalagamageravindukasunpr7314
@pahalagamageravindukasunpr7314 4 жыл бұрын
@@eleclab2096 ඒ video එක කවද වගේ upload කරනවද මහත්මයා. මම ගොඩක් අමාරුවක වැටිච්ච වෙලේ අහම්බෙන් වගේ මේ channel එක දැක්කෙ . බොහොම පින්
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Power supply ලබන සතියේ සිට පටන් ගන්නවා.
@digitalify123
@digitalify123 4 жыл бұрын
oya short tyanawada kiyala balana tester eka mokakda.ewa ganna tiyanawada
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඔයාට මේ tester එක ගෙදරදී හදන්න පුළුවන්. මෙම link එක බලන්න. kzbin.info/www/bejne/jIialHisrsd4o8k
Thermistor [in Sinhala]
12:16
Elec lab
Рет қаралды 18 М.
How does a mobile charger work? SMPS with Opto-Coupler.
6:30
Explorer
Рет қаралды 2,7 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
How to repair a Tv Part 1 [in Sinhala]
29:45
Elec lab
Рет қаралды 3,9 М.
Samsung USB Charger Failure and Repair
8:40
DiodeGoneWild
Рет қаралды 5 МЛН
Water Proofing Your Solar Installation (Sinhala)
6:24
Gunda Power
Рет қаралды 18 М.
Phone charger repair Electronic sinhala Electronic class
11:00
Sinhala Electronic class
Рет қаралды 25 М.
How To Repair your smartphone  Charger
12:08
norone Elec
Рет қаралды 116 М.
How to phone charger repair / in Sinhala /diy bro
15:04
Diym Bro
Рет қаралды 3,7 М.
Smart multimeters from Kaiweets [in Sinhala]
24:33
Elec lab
Рет қаралды 3,4 М.
Metal oxide varistor [in Sinhala]
14:39
Elec lab
Рет қаралды 19 М.
how to repair no power phone charger
21:23
All Tech sinhala
Рет қаралды 5 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН