How To Replacement Alto 800 Gear Cable Sinhala

  Рет қаралды 2,158

Common Bro Lucky

Common Bro Lucky

4 ай бұрын

How To Replacement Alto 800 Gear Cable Sinhala
#Alto #Alto800 #Maruti #Maruti800 #Suzukimaruti #Altosinhala #Marutisinhala

Пікірлер: 31
@nimalmudunkotuwa9523
@nimalmudunkotuwa9523 2 ай бұрын
cables deka dana vidiha hidatama pahadili kara.siyum deyak eka.cablele 2 ma eka wara danna try karanam kalaya kopamana yavid.siyum dewal itha hodin explain karanawa kisima horayan nathuwa.man hari ashaven oba thumage videos balanne thanks Brother.🎉 🎉🎉
@lakshikamadusanka1467
@lakshikamadusanka1467 2 ай бұрын
Bohoma isthuthi mithraya agaimata❤️❤️. Oyalage me wage comment dekkama thawa thawath video karanna asa hithenawa.👏
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 4 ай бұрын
ගොඩක් ප්‍රයොජනවන් 👍👍👍
@lakshikamadusanka1467
@lakshikamadusanka1467 4 ай бұрын
බොහම ඉස්තුති ❤️❤️
@weerarathnamapalagama5463
@weerarathnamapalagama5463 2 ай бұрын
ඉතාමත් සරල කිසිවක් නොදන්නා අයකුට උවත් තෙරුමි යන ආකාරයෙන් පැහැදිලි කරිමක් ඔබට ගොඩක් සතුතියි ඇල්ටෝ 800 කාර් .එකක ජියර් ඔයිල් මරු කරන ක්‍රමයත් පැහැදිලි කරිමක් කරන්නකො
@lakshikamadusanka1467
@lakshikamadusanka1467 2 ай бұрын
ඉස්තුති ❤️. ඉදිරියෙදි විඩියෝ එකක් ගේන්නම්
@LakmalJayasundara-nd4wy
@LakmalJayasundara-nd4wy Ай бұрын
Patta
@lakshikamadusanka1467
@lakshikamadusanka1467 Ай бұрын
Thank you ❤️
@lakshikamadusanka1467
@lakshikamadusanka1467 Ай бұрын
Thank you ❤️
@udayakumar5420
@udayakumar5420 4 ай бұрын
Thanks bro
@lakshikamadusanka1467
@lakshikamadusanka1467 4 ай бұрын
Welcome ❤️❤️
@disa-3959
@disa-3959 2 ай бұрын
MAruti 800 එකේ ගියර් පොඩි හිර ගතියක් තියෙනවා. එකට විසදුමක් මොකක්ද...? විඩියෝ එකක් කරන්නකෝ....
@lakshikamadusanka1467
@lakshikamadusanka1467 2 ай бұрын
ගියර් හිර වෙන්න හේතු ගොඩක් තියෙනව. බලන්නෙ නැතුව කියන්න බැහැ.
@shanthamaggonage8676
@shanthamaggonage8676 4 ай бұрын
Cable එක ගත්ත shop eka mkadda. මුලින් සෙට් කරපු cable එකේ gearmob එක ලග outer එකට උඩින් තියන කලුපාට කෑල්ල විතරක් ගන්න තියනවද ඒ සෙට් වෙන තැනින් තමා ගැලවිලා . තියන්න .
@lakshikamadusanka1467
@lakshikamadusanka1467 4 ай бұрын
මම මේක ගත්තේ රහීන් මොටස් රගම. හරියටම කියන්න දන්නේ නැහැ. සමහර විට ඇති
@lakshikamadusanka1467
@lakshikamadusanka1467 4 ай бұрын
හරීම් මොටර් රාගම
@lakshikamadusanka1467
@lakshikamadusanka1467 4 ай бұрын
හරීම් මොටර් රාගම
@anushkadilshan8023
@anushkadilshan8023 4 ай бұрын
අයියෙ දන්නෙ නැති නිසා අහන්නෙ ඇල්ටො එකක තියන කේබල් මොනවද අයිය අද කරේ ගියර් කේබල් ගැනනෙ තව මොනවද තියන කේබල්.
@lakshikamadusanka1467
@lakshikamadusanka1467 4 ай бұрын
ක්ලච් කේබල් , ඇස්ලේටර් කේබල් , හැන් බ්‍රෙක් කේබල් , බොනට් කේබල් , ඉන්දන ටැන්කියේ කේබල් වැනි කේබල් වර්ග කිපයක්ම තියෙනවා.
@c.ktheroadtovictory
@c.ktheroadtovictory 4 ай бұрын
හැම ඉරිදම අනිවාර්යයෙන් වැටෙන හැම වීඩියෝ එකක්ම බලනව.ලොකු දැනුමක් ගන්නපුලුවන්. පොඩි ප්‍රශ්නයක් තියෙනව.මගෙ මරුටියෙ රැක් එක ඇජස් කලා සද්දයක් ආව නිසා.දැන් වාහනේ ක්ලච් එක රිලීස් කරද්දි වාහනේ දෙදරීමක් එන වෙලාවටයි.ටිකක් රලු පාරකයි යද්දි ඉස්සරහ වම් පැත්තෙන් සිලි සිලි සද්දයක් එනව.ඒක රැක් එකේ ප්‍රශ්නයක්ද.හොද කාපට් පාරක යද්දි ඒ සද්දෙ එන්නෙ නෑ.
@lakshikamadusanka1467
@lakshikamadusanka1467 4 ай бұрын
මුලින්ම මම ඔබට ඉස්තුති වන්ත වෙනවා මගෙ විඩියෝ නැරබීම සම්බන්දයෙන්. ( මට ඔබව මතකයි❤️ ) ඔබේ ප්‍රශ්නයට හරිම පිලිතුරක් දෙන්න අමාරුයි මිත්‍රයා. නමුත් මට හිතෙනව ඒ සද්දේ කැලිපර් පින් වලින් එනවා අති කියලා. මොකද රැක් එකේ එවැනි සිලි සිලි සද්දයක් එන කොටසක් නම් නැහැ. මොකටත් නැවත රතය පෙන්වා පරික්ශා කරගන්න ඇන බුරුල්ද කියලා.
@c.ktheroadtovictory
@c.ktheroadtovictory 4 ай бұрын
@@lakshikamadusanka1467 ස්තුතියි
@disa-3959
@disa-3959 2 ай бұрын
පන්චීකාවත්තේ බඩු ගන්න හොද කඩයක් කියන්නකෝ
@lakshikamadusanka1467
@lakshikamadusanka1467 2 ай бұрын
සුමනා මොටස්
@vidmiandbeenu3898
@vidmiandbeenu3898 Ай бұрын
Maruti 800 eka hitapu gaman start eka nathuwa yanawa…aith tika welawakin star wenawa. Lede hoya ganna bari una mokadda wela athte
@lakshikamadusanka1467
@lakshikamadusanka1467 Ай бұрын
Mona welawaladi wageda hitinne
@vidmiandbeenu3898
@vidmiandbeenu3898 Ай бұрын
@@lakshikamadusanka1467 pallamaka wage yaddi start natiwa yanawa
@sarathkamarasena7877
@sarathkamarasena7877 3 ай бұрын
මගේ රිවස් ගියර් කේබල් එක කැඩිලා.හැම තැනින්ම ඇහුවා.ලොකු ගණන් කියනවා.23000,25000 ගණන් කියනවා.අනේ ඔයා ගත්ත තැනින් මට ගන්න එතන නම්බර් එක දෙන්න පුළුවන් ද ?
@lakshikamadusanka1467
@lakshikamadusanka1467 3 ай бұрын
රාගම රහීම් මෝටස්. Google සර්ච් කරන්න නෝ එක එනවා
@user-pf1sw8mx6w
@user-pf1sw8mx6w 4 ай бұрын
How replace cluth plates alto 800 please give your phone number I'm in ragama
@lakshikamadusanka1467
@lakshikamadusanka1467 4 ай бұрын
Comment the problem
maruti Suzuki 800 steering box repair || steering box overhauling
15:09
GT Auto car care All car services
Рет қаралды 1,9 М.
ALTO / MARUTI 800 STEBLIGER BAR BUSH CHANGE
8:59
Common Bro Lucky
Рет қаралды 1,7 М.
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 8 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 16 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 7 МЛН
How To Check Engine? 🤔🤔
6:44
Common Bro Lucky
Рет қаралды 1,8 М.
How To Replace Rear Brake Shoes
13:20
Common Bro Lucky
Рет қаралды 655
Alto car ekak pavichchi karana obaaniwaryen  denagatha yuthu dewal
7:33
How to do Alto Car Service at Home | Full Explained by Gs Motors Talwandi Sabo ✅
8:00
alto 800 clutch plate & over racing problem
12:07
car care CHOTUU
Рет қаралды 1,1 М.
alto car clutch plate replesment ## alto car clutch change
12:38
multi car technician
Рет қаралды 6 М.
ALTO 800 modification
11:01
Duminda International
Рет қаралды 24 М.
Копия iPhone с WildBerries
1:00
Wylsacom
Рет қаралды 7 МЛН
Красиво, но телефон жаль
0:32
Бесполезные Новости
Рет қаралды 1,5 МЛН
Rate This Smartphone Cooler Set-up ⭐
0:10
Shakeuptech
Рет қаралды 4,6 МЛН
S24 Ultra and IPhone 14 Pro Max telephoto shooting comparison #shorts
0:15
Photographer Army
Рет қаралды 10 МЛН
Опасность фирменной зарядки Apple
0:57
SuperCrastan
Рет қаралды 9 МЛН