How to Repot an Orchid: Dendrobium | කොල හැලුණු ඕකීඩ් පැළයක් නැවත බදුන්ගත කරමු

  Рет қаралды 113,507

Chandimal Manoj

Chandimal Manoj

Күн бұрын

Пікірлер: 150
@damayanthirathnayake6940
@damayanthirathnayake6940 2 жыл бұрын
බොහොම sththie දැනුවත් කිරීම.
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
ස්තුතියි 💖
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
ස්තුතියි 💖
@PremaBadra-bs6be
@PremaBadra-bs6be Жыл бұрын
​@@ChandimalManojj
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
@@PremaBadra-bs6be 👍
@ajanthavithanage4236
@ajanthavithanage4236 2 жыл бұрын
ලස්සණට පැහැදිලි කළා. බොහෝම ස්තුතියි.
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
බොහොම ස්තුතියි.
@SumithraDahanayake
@SumithraDahanayake Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ,තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා !ඔබ තුමාට
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
බොහොම ස්තුතියි
@SeethaManel-p4u
@SeethaManel-p4u Жыл бұрын
0​@@ChandimalManoj
@kasunchamara7432
@kasunchamara7432 2 жыл бұрын
හොදින් කියල දෙනව හොදට තේරෙනව
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
බොහොම ස්තුතිය 🙏
@siriyakanthi5520
@siriyakanthi5520 Жыл бұрын
බෝහො දේ දැනගත්තා ස්තුතියි මහත්තයා බුදු සරණයි
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
මේ ලින්ක් එකෙන් පොහොර ගැන බලන්න kzbin.info/aero/PL9V_L7D6XxusmxjgrXECPTCkaS9J-fkb1
@nilanthidesliva7450
@nilanthidesliva7450 3 жыл бұрын
බොහොම ලස්සන පැහැදිලි කිරිමක්.
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
බොහොම ස්තුතියි
@PushpaRathnayaka-m6n
@PushpaRathnayaka-m6n 8 ай бұрын
හරිම අගෙයි බොහොම ලස්සනට පැහැදිලි කරලා දුන්නා... බොහොම ස්තූතියි..
@ChandimalManoj
@ChandimalManoj 8 ай бұрын
බොහොම ස්තුතිය 🙏
@slbeena3207
@slbeena3207 Жыл бұрын
මාත් ආවා බලන්න
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
thank you
@chandimalapathiranage1142
@chandimalapathiranage1142 Жыл бұрын
බොහොම ස්තුතිය ,හොද දැනුමක් ලබා දුන්නට .
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
ස්තුතියි ♥️
@maliperera6881
@maliperera6881 2 жыл бұрын
බොහෝම ස්තූතියි ....හොද දැනුවත් කිරීමක්....👌🙏
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nilanivithanage4737
@nilanivithanage4737 Жыл бұрын
ම්ල් ව්‍යාපාර
@nethumikenodya4199
@nethumikenodya4199 3 жыл бұрын
හරි ශෝක්
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
ස්තුතියි ..
@sureshsilva7718
@sureshsilva7718 2 жыл бұрын
Well expained thank you
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
Thank you.💖💖
@ChandrikaThalgahagoda
@ChandrikaThalgahagoda 4 ай бұрын
ඔයාලා දන්න දෙ නොදන්නා අයට රහසක් නැත ව. කියලා දෙන නිසා ගොඩක් පින් වැඩි වැඩියෙන් ඔයාලා ගේ වගාව දියුණු වෙවි.
@ChandimalManoj
@ChandimalManoj 4 ай бұрын
බොහොම ස්තුතියි ♥️
@kamalrawthar934
@kamalrawthar934 Жыл бұрын
Nice explanation, thanks
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
😍😍😍
@amilakumarasingha7076
@amilakumarasingha7076 2 жыл бұрын
Thanks .so much .brother 🙏🙏❤❤🌹🌹isrel
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
බොහොම ස්තුතියි 😍😍🇱🇰🇱🇰
@dusamaranayake5879
@dusamaranayake5879 3 жыл бұрын
Obata jaya.thank you .
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
ස්තුතියි
@sunethradahanayaka8976
@sunethradahanayaka8976 3 жыл бұрын
ස්තූතියි
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
👍👍
@KamalaAthauda-ej1yu
@KamalaAthauda-ej1yu Жыл бұрын
හොඳම කියා දී මක්
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
ස්තුතියි
@feelinglastnight
@feelinglastnight 3 жыл бұрын
Balan hitapu video akak.thanks
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
ස්තුතියි
@mileenaranasinghe8722
@mileenaranasinghe8722 3 жыл бұрын
Thank u very much for your guidence to plant orchids in proprermanner.
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
Ur welcome dear.
@MalikaMalika-rn6it
@MalikaMalika-rn6it 3 жыл бұрын
බොහොම ස්තූතියි මහත්තයා..
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාලාටත්.
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 11 ай бұрын
Thanks.
@ChandimalManoj
@ChandimalManoj 11 ай бұрын
WELCOME
@sunithadahanayaka5721
@sunithadahanayaka5721 Жыл бұрын
Meka hariyatama hitawana hati kiyala denna
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
මේ තමයි හරි විදිය
@surangidisanayaka5779
@surangidisanayaka5779 3 жыл бұрын
Ane mage palanopsise pala thiye wikuna ganna udau karannakoooo. Saru pala
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
👍👍
@nsudsamaranayake2895
@nsudsamaranayake2895 Жыл бұрын
😍😍😍😍😍🙏🙏🙏🙏🙏
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
♥️♥️♥️♥️
@arm378
@arm378 3 жыл бұрын
What's added in the bottom of the pot? What fertilizer.Wish it had English subtitles
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
That metal (hard stones).because we need balance pot.that pot plastic and it not balance well.then we put metal pices to got more wieght in pot.you can use high nirogion fertilizer and balance fertilizer per week.
@LakmaliThalagala
@LakmaliThalagala Ай бұрын
Anuradapura siyayata 80 net ekaka orchid heduwoth prasnayak weyida
@ChandimalManoj
@ChandimalManoj Ай бұрын
50% යොදන්න .
@LakmaliThalagala
@LakmaliThalagala 24 күн бұрын
@ChandimalManoj thanks
@timirakurugama4430
@timirakurugama4430 3 жыл бұрын
Kolawala pana nathiwa kole patan ganna thana la pata wela depatthata kada halila thiyanawa ai e
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
එක නම් පැලේ දකින්නේ නැතිව කියන්න අමාරුයි.පුළුවන් නම් පැලේ පින්තුරයක් දන්න.හුගක් වෙලාවට නයිට්‍රජන් වැඩි වුනාම ඔය කියනවා වගේ වෙනවා.හරියටම කියන්න නම් පැලේ පින්තුර කිහිපයක් දන්න.
@razeenahalaldeen7696
@razeenahalaldeen7696 10 ай бұрын
Shbthe bohomasthnku madepahadeleya hodae
@ChandimalManoj
@ChandimalManoj 10 ай бұрын
🙄🙄🙄
@kkumara7463
@kkumara7463 3 жыл бұрын
Dendrobiyam hiybrid walatath mewidiytam karanna puluwanda
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
අනිවාර්යයෙන්
@sandunilasara3586
@sandunilasara3586 3 жыл бұрын
👌👌👍👍
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
ස්තුතියි
@monikapriyanthi3112
@monikapriyanthi3112 3 жыл бұрын
Paras Una Mk unath pela wenawada ohoma bandana bs
@mis.darshi1236
@mis.darshi1236 3 жыл бұрын
👍👍
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
🙂🙂
@NwjJayantha
@NwjJayantha 8 ай бұрын
Hoda දැනුවත් කිරීමක් හැකිනම් යෙදිය යුතු පොහොර මොනවාද කියලා දෙන්න ස්තුති
@sithawanigarathne5380
@sithawanigarathne5380 3 жыл бұрын
Captan venuvata vena deyak Yoda ganna puluvanda ( sobavika deyak gedara hada ganna Puluvan vidiye)
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
ඒ ගැන නම් කියන්න අමාරුයි.ඒ වගේ දේවල් ගැන හරියටම සුදුසුයි කියන්න විස්තර නෑ.
@gayanwijesooriya5656
@gayanwijesooriya5656 2 жыл бұрын
Me widiyata kola kaha wela mulu Pala okkoma loku podi gas vinasa unaa
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
😢😢 දුකයි .මේ විදියට කරලා බලන්න
@malanijayalath4787
@malanijayalath4787 Жыл бұрын
Ekama de kiwathawak.kiyanawada
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
එහෙමද 🤣🤣🤣
@ThissaGk
@ThissaGk Жыл бұрын
Bqylanathuwa,shot,karnna
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
😎😎😎
@gangawimalaratne5873
@gangawimalaratne5873 2 жыл бұрын
Kiyawanawa wadi
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
බොහොම ස්තුතියි .අඩුපාඩු පෙන්නලා දුන්නට ස්තුතියි.
@kanthiayoma4317
@kanthiayoma4317 Жыл бұрын
ඕකිඩ් පැල නෙට් හ්වුස් ඇතුලෙද තියන්න ඕන
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
නෙට් හාවුස් එකකදී නඩත්තුව පහසුයි
@anularupasinghe7809
@anularupasinghe7809 6 ай бұрын
Aiye, Mal denne kohatada
@ChandimalManoj
@ChandimalManoj 6 ай бұрын
මල් සැරසීලි කරන අයට
@munasinghearachchigeupali3555
@munasinghearachchigeupali3555 2 жыл бұрын
Pala gnna nmbar aka danawada
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
අපි ලග පැල නම් නෑ විකිණීමට
@nimalikabalasooriya2949
@nimalikabalasooriya2949 2 жыл бұрын
Captan wenuwata wena mona hari pawichchi kaarnna puluwanda
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
ඕනැම දිලිරනාශකයක් යොදාගන්න.කැප්ටාන් හොයාගන්න ලේසියි.
@dinushagunawardena3642
@dinushagunawardena3642 Жыл бұрын
Oya laga pala vikunanna tiyanawada
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
නෑ
@jeeva-b9e
@jeeva-b9e Жыл бұрын
අලුත් අංකුර ගන්න දඬු දාන පෝච්චියට මොනම මාධ්‍යයක් යොදා ගන්නේ නැද්ද එතකොට ගස් වේලිල යන්නෙ නැද්ද
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
මධ්‍යය විදිහට කොහුබත් , පොල්ලේලි කැබලී යොදන්න පුළුවන් .දිනපතාම වතුර දානවානම් මධ්‍යයක් නැතිව වුනත් පුළුවන් .පහත ලින්ක් බලන්න
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
kzbin.info/www/bejne/iYO0o4xuhKiDY8k
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
kzbin.info/www/bejne/p6isfIevmJ6mraM
@luxmanfernando2233
@luxmanfernando2233 3 жыл бұрын
හොද දැනුමක් ලබාගත්තා. ස්තූතියි ඔබට. ඕකිඩ් හදනකොට නෙට් එක ඕනමද.
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
සෙවණ 50% ලබාදිමට නෙට් එක අවශ්‍ය වෙනවා.
@chandralatha6762
@chandralatha6762 3 жыл бұрын
Gud mrng. Mekata mulinma danne mona pohorada? Satiyata dawaskiyakda?
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
සතියකට සැරයක් 30:10:10 / 10:52:10 යොදන්න.
@danojadilni6106
@danojadilni6106 Жыл бұрын
ඕකිඩ් පැළයක් බදුන් ගත කරාට පස්සේ පොහොර දාන්න ඕනේ දින කියකට වතාවක් ද ?
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
මේ ලින්ක් එකෙන් බලන්න kzbin.info/aero/PL9V_L7D6XxusmxjgrXECPTCkaS9J-fkb1
@chandralatha6762
@chandralatha6762 3 жыл бұрын
Thanks.man e widiyata pala 10k haduwa.giya satiye. Wassa nisa pohora danna hodada?
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
වැස්ස නැති දවස්වල උදේ 8කලින් පුලුවන් නම් පොහොර යොදන්න
@nayanayapa8805
@nayanayapa8805 10 ай бұрын
අව්ව කාලයට පැල කරට කමක් නැද්ද...
@ChandimalManoj
@ChandimalManoj 10 ай бұрын
කමක් නෑ.හොදින් වාතයේ තෙතමනය තියාගන්න
@rashminalika8882
@rashminalika8882 3 жыл бұрын
captan වෙනුවට mancozeb හරියන්නේ nethda sir
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
රිපොට් කරන්න නිසා කමක් නැ.නමුත් දෙකම දිලිර නාශක වුනාට.දෙවිදියකට වැඩ කරන්නේ.ඒ නිසා ස්පර්ශක දිලිර නාශකයක් හොදටම ඇති.කැප්ටාන් කියන්නේ ස්පර්ශක දිලිර නාශකයක්.මැන්කොසෙබ් කියන්නේ සන්ථානික දිලීර නාශකයක්.
@rashminalika8882
@rashminalika8882 3 жыл бұрын
@@ChandimalManoj hari sir thank you
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
👍
@virginiaabeysinghe3644
@virginiaabeysinghe3644 3 жыл бұрын
Hoda daynumak laybun..dana පොහොර මොනවාද kiyanna පුළුවන්ද
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
අපේ චැනල් එකේ පොහොර ගැන විඩියෝ එකක් කරලා තියෙනවා.මන් ලික්න් එක දාන්නම්.
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
kzbin.info/www/bejne/kHbbnI2LZ5Kkfqs
@purnimasenadeera6594
@purnimasenadeera6594 3 жыл бұрын
පොල් ලෙලි කැබලි ජිවාණුහරණය කරනේ කොහොමද?
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
මේ විඩියෝ ටික බලන්න. kzbin.info/aero/PL9V_L7D6XxutmXKxj2A0b3rAAMtYS54XA
@himalikanchana7961
@himalikanchana7961 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
@@himalikanchana7961 thank you !!
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
@@himalikanchana7961 THANK YOU SO MUCH !!
@dilkushijayasekera3447
@dilkushijayasekera3447 3 жыл бұрын
තලපු පොල්ලෙලි ගන්න තියෙනවාද?
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
අපි නම් විකුනන්නේ නෑ
@kasunchamara7432
@kasunchamara7432 2 жыл бұрын
මට පැල ගන්න පුලුවන්ද ඔබතුමාගේ පෝන් නමිබරය එවන්න
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
සමාවෙන්න අපි දැන් පැල ගෙන්නේ නෑ.අපිත් ඕකිඩ් වගාකරනවා පමණි .
@nishanthiasoka8563
@nishanthiasoka8563 3 жыл бұрын
මගේ ගස්වල පොල්ලෙලි අස්සෙ චූටි චූටි ගොළුබෙල්ලන් ඉන්නවා මුල්,පැල,මල් සේරම කනවා මං උන්ව අහුලල ඈතට දානවා එත් අමාරැයි මට ලොකු දැනුමක් නෑ පුලුවන් නම් කියන්න කරන්න ඕනේ මොකක්ද කියලා ඒවට දාන පෝර මොනවද
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
ගොලුබෙල්ලන් තමා වද කරන්න අමාරුම.මෙයාලා පොච්චි ඇතුලේ දවල්ට හැන්ගිලා රැට ගස් ඔක්කොම කනවා.
@nishanthiasoka8563
@nishanthiasoka8563 3 жыл бұрын
ඒක තමයි තියෙන ගැටලුව එකට මොකද කරන්නේ කියලයි මං අහන්නෙ කියන්න පුලුවන් ද ඔයා දන්නෙ නැද්ද විසදුමක්
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
@@nishanthiasoka8563 ගොලුබෙල්ලන්ට මෙටා කියලා කැට වර්ගයක් තියෙනවා පොහොර කඩවල එවායින් ඒ සතුන් මැරෙනවා.කැමති නම් භාවිතා කරන්න.පුලුවන් තරම් ඉවත් කරන එක තමා හොද.විෂ රාසායන භාවිතා කරන එක නැති තරමට හැමොටම හොදයි.ගොලුබෙල්ලන් වගාවට ඇදෙන බිමට සම්බන්ධ වෙන තැන්වල අළු හෝ ලී කුඩු යොදලා එයාලගේ ගමන නවත්වන්නත් පුලුවන්.
@devikathushanthi9527
@devikathushanthi9527 2 жыл бұрын
x
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
👍
@surangawijesiri3943
@surangawijesiri3943 3 жыл бұрын
මට වර්ග 10කින් පොඩි පැල 10ක් විතර මිලදී ගන්න පුලුවන්ද පොඩි පැල
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
අපි පැල විකුනනේ නැත.
@kandymancolombo7053
@kandymancolombo7053 3 жыл бұрын
දඬුවලින් මුල් ගැනීමට ..කැප්ටාන් වලින් සෝදා....ඉන් පසුව මොකද්ද කරන්නෙ ..පැහැදිලි නෑ.....පොල්ලෙලි කෑලි වලින් බැඳල..තිය්නවද් නැතිනම් ..විවෘතව තියන්වද එසේනම් ඒ කොයි ආකාරයට ද තියන්නෙ...පැහැදිලි නෑ.ඒකියන්නෙ ..පොල්ලෙලි ජීවානුහරණය කල යුතුමද පොල් ලෙලි දින තුනක් ජලයේ තමා ඉන් පසුව වියලා ගැනීමෙන් පසු ..??.
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
පැරණි මුල් ඉවත් කර කැප්ටාන් වලින් දිලීර නාශනය කරගන්න.ඊට පසු තලාගත් පොල්ලේලී කැබලි වලින් පැරණි මුල් තදකර බැදගන්න.මුල් පටන් ගන්න තැන පොල්ලේලී කැබලි වලින් වසන්න එපා.
@Btsarmygirlnethuki07
@Btsarmygirlnethuki07 10 ай бұрын
Up ​@@ChandimalManoj
@shamilanimalsiri4920
@shamilanimalsiri4920 3 жыл бұрын
ටිකක් උස ඕකිඩ් පැලයක් මල් කිනිත්ත එක්කම නැවත පැල කරගන්නෙ කොහොමද?උස වැඩි නිසා පැලේ රදවා ගන්න අමාරුයිනේ..
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
පැලේට දාරකයක් සවි කරන්න.උණ ලී පතුරක් පොචිචියට සම්බන්ධ කරලා පැලේට ගැටගන්න.
@shamilanimalsiri4920
@shamilanimalsiri4920 3 жыл бұрын
@@ChandimalManoj tnx❤️
@padminiekanayake7212
@padminiekanayake7212 3 жыл бұрын
කඳෙන් එන පැල pot කරන්නේ කොහොමද
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
මුලින්ම හොඳින් පැලේ මුල් අද්දවා ගන්න.මේ විඩියෝ එක බලන්න kzbin.info/www/bejne/aIqqmH2gfZl_npY
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
ඊට පස්සේ මේ විඩියෝ එකේ පරිදි බදුන්ගත කරන්න . kzbin.info/www/bejne/h4axoYSpfMxkibs
@devikawijesoma7186
@devikawijesoma7186 3 жыл бұрын
ලා දම් පට මල් හටගත් පලයක දන් සුදු පට මල් එනව .එ මොකද .
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
එහෙම නම් හරියට ම කියන්න දන්නේ නෑ
@ShriyaniMallika-b5l
@ShriyaniMallika-b5l 3 ай бұрын
Pata pala ganna ona ganna kohomaba nambar akal bannko
@kulasinghamshivajine4234
@kulasinghamshivajine4234 3 жыл бұрын
මහත්මයාණෙනි , ඔබේ ඕකිඩ් වගාව සම්බන්ධ විඩියෝ ටික පිලිවෙලට මට බලන්න ලබා දෙන්න පුලුවන්ද ...මම අලුතින්ම ඕකිඩ් වගාවක් දාන්න හදන්නේ..
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
මේ ලින්ක් එකෙන් බලන්න. kzbin.info
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
ගැටලුවක් තියෙනවා නම් අහන්න.
@kulasinghamshivajine4234
@kulasinghamshivajine4234 3 жыл бұрын
ස්තුති ......ගැටලුවක් තිබුනොත් අහන්නම්.....ව්ඩියෝ ටික බලලා...
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
👍
@deepthidhammika4642
@deepthidhammika4642 4 ай бұрын
ඔයාලා පැල විකුණන්නේ නැද්ද
@ChandimalManoj
@ChandimalManoj 4 ай бұрын
අනේ නෑ.
@deepthidhammika4642
@deepthidhammika4642 4 ай бұрын
@@ChandimalManoj අනේ දෙන්නකෝ
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Stop Killing Your ORCHIDS | Orchid Leaves Turning Yellow
9:38
Anna's Violets
Рет қаралды 32 М.
Episode 61 ඕකිඩ් දඬු පැල කරන්නේ කොහොමද
6:55
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 24 М.
Nugasewana Orchid Wagawa 2019-09-25 | Rupavahini
22:08
Sri Lanka Rupavahini
Рет қаралды 61 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН