No video

How to Reverse a Manual Van | නිවැරදිව මැනුවල් වාහනයක් පිටුපසට පදවන්නේ කෙසේද

  Рет қаралды 96,437

Sahana School

Sahana School

Күн бұрын

හොදම රියදුරු ලෙස රිය පැදවීම ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
සහන රියදුරු පාසල 🚗 🚌
රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
077-9603056 📞
how to drive manual car, how to drive manual gear, manual gear car sinhala, car driving tutorials in sinhala, driving, trial srilanka, trial sri lanka, manual car lessons, how to shift gears, how to shift manual gear, trail sri lanka, manual car training, sinhala, sri lanka driving exam, trayal sri lanka, car training, srilanka, sri lanka, how to stop car, how to stop vehicle, break fail, brake fail, ovelga, school, mirror adjust, alto gear shift

Пікірлер: 163
@kumarisamarasekara936
@kumarisamarasekara936 2 жыл бұрын
කියලා දෙන විදිහ නම් ගොඩක් හොඳයි. පැහැදිලියි. හැබැයි ඔය music එක ඊලඟ වීඩියෝ එකේදීවත් නැති නැති කරනවා නම් තවත් පැහැදිලිව ඇහුම්කන් දෙන්න පුළුවන්. කරච්චලයක් 😢 .
@malarmalar8823
@malarmalar8823 2 жыл бұрын
Thank you 😊💓
@romanydesouza7255
@romanydesouza7255 2 жыл бұрын
ඔබ හරි ම කරුණාවන්තයි, හරි ම පැහැදැළිව කියලා දෙනවා, ගොඩක් ස්තූතියි 🙏
@nilanthinirosha1336
@nilanthinirosha1336 Жыл бұрын
මහත්තය ඔයාට ගොඩක්ම ස්තූතියි....මම ඉන්න රටේ හරියටම අකුරටම ඉගෙන ගන්න ඕනේ. ලේසි නැහැ ඉගෙන ගන්න එක. මට ගොඩක්ම අමාරු උනේ Cluck balance and how to change gears. මම කිහිප සැරයක් විඩියෝ බැලුවා. ඔයා කියලා දෙන ආකාරය ඉතාමත්ම විශිෂ්ඨයි. ඉගෙන ගන්නත් මතකයේ තියාගන්න හරිම පහසුයි. තෙරුවන් සරණයි. ජයෙන් ජය.💐💐💐💐💐🌷🌷🌷🙏🙏🙏🙏♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰
@oshadimilindika2913
@oshadimilindika2913 2 жыл бұрын
ඇත්තටම කිසිම දෙයක් හංගගෙන නැතුව හොදට කියලා දෙනවා.පිං.
@lenushkaweerasingheofficia8188
@lenushkaweerasingheofficia8188 2 жыл бұрын
Sir ගේ video මම බලනවා පැහැදිලි ගොඩක් ලොකු පිනක් තමයි ඔයා මේ කරන දේවල් නම්👍💝
@user-gf4hw2de9f
@user-gf4hw2de9f 2 жыл бұрын
ත්‍රීවීල් එකත් රිවෙස් කරන වීඩියෝ එකක් ඕනි අයියේ. L එක ගහන හැටි. අයියා කියලා දෙන දේ හොදට තේරෙනවා. පැහැදිලිව කියලා දෙනවා. බොහොම ස්තූතිය අයියේ. ❤❤❤
@UP12903
@UP12903 2 жыл бұрын
ගොඩාක් වටිනවා.හොදට පැහැදිලි කරනවා.ස්තුතියි 🙏
@rushanperera5917
@rushanperera5917 Жыл бұрын
exam tomorrow sir great videoes🤩its really helpful for me to attend to trial exam.🙏
@SampathSankalpa2U
@SampathSankalpa2U 11 ай бұрын
බොහෝම ස්තූති ඔබතුමාට ,මමත් ලයිසන් ගත්තා❤
@cricketfan8710
@cricketfan8710 2 жыл бұрын
ඔක්කොම තේරෙන විදිහට කියල දෙනවා .thank you .👍
@kasunrodrigo6592
@kasunrodrigo6592 2 жыл бұрын
Thank you sir lot of learners these days do not teach technical information like you the instructor is just on the phone minding his own business and student drivers are lost without knowing the correct process getting failed and the circulation in again
@salonshashila7292
@salonshashila7292 Жыл бұрын
ස්තුතියි, ගොඩක් වටින උපදෙස් මාලාවක්.
@malanisoma8392
@malanisoma8392 Жыл бұрын
Thanks.ගොඩක් හොදට කියල දෙනව😊
@hasitharajarathna8457
@hasitharajarathna8457 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ගුරුතුමනි ❤️✔🏃
@ChamilkaPathirana
@ChamilkaPathirana 7 күн бұрын
පැහැදිලිව හොදට කියලා දෙනවා .👍👍
@user-ie2gw7vw4y
@user-ie2gw7vw4y Жыл бұрын
ඇත්තටම හරිම පැහැදිලි නිවැරදි විදිය්ට කියා ද්ව්නවා
@upekshainduwari6134
@upekshainduwari6134 2 жыл бұрын
තෑන්ක්ස් මන් ඔයා කිව්ව විදියට පලවෙනි දවස ගෙනිච්චා පුරුදු කරන සර් පුදුම උනා අය්යේ තෑන්ස් ඔයාට 🙏🙏🙏
@lenushkaweerasingheofficia8188
@lenushkaweerasingheofficia8188 2 жыл бұрын
නියමයි නේ ඔයා pass ද 👍
@chathushkajayamal8332
@chathushkajayamal8332 2 жыл бұрын
😝
@imthiyasnaz4473
@imthiyasnaz4473 2 жыл бұрын
Aiyya oyage video ekean mama godak prayoja gaththa thanks Aiyya 😍😍😍😍
@dumindumadumal4778
@dumindumadumal4778 2 жыл бұрын
බර වාහන ගැන වීඩියෝ එකක් කරන්න 👍🏻✨
@chamilakumari7624
@chamilakumari7624 4 ай бұрын
ස්තූතියි සර් 🙏🙏❤
@madushan96
@madushan96 Жыл бұрын
ස්තුතිය මහතා තෙරුවන් සරණයි !
@sunilmendis6808
@sunilmendis6808 7 ай бұрын
ඔබ නොමිලයේ හොදට කියල දෙනවා. ඔබට බොහොම ස්තුතියි
@sahanpumantha3847
@sahanpumantha3847 8 ай бұрын
Ane sar kiyala den vidih hodata terenawa..
@sahanpumantha3847
@sahanpumantha3847 8 ай бұрын
Godak watina vido sarta pin
@ranukamperera2500
@ranukamperera2500 2 жыл бұрын
නියම වීඩියෝ සෙට් එක❤️❤️❤️❤️
@narmadasubashi9894
@narmadasubashi9894 Жыл бұрын
Drivingවලට හොඳම සර්
@manujadeunuka7798
@manujadeunuka7798 4 ай бұрын
Me videyo wala watuna kama keyanna ba atharam watinawa ada mama tyayal pass una reyaduru pasal en labagath dannma wage seyadahas gunayak watinawa thank you sir ❤❤❤❤
@piumalpathirana7136
@piumalpathirana7136 2 жыл бұрын
hodatama theruna ayye....very good channel.....to learn driving............
@jananiasanka9034
@jananiasanka9034 2 жыл бұрын
ගොඩාක් ගොඩාක් වටිනවා sir
@fathimaasma5089
@fathimaasma5089 Жыл бұрын
Very clean informations sir
@estonsusantha6281
@estonsusantha6281 10 ай бұрын
Oyage vidio balalaika giye man ada.palamu dawasa van.thanks🧚🏿‍♀️😍oyata pin Ayya.
@user-bn4ko7ch6j
@user-bn4ko7ch6j 9 ай бұрын
Thank you Aiye oyata godak pin oyage vedios balala thamai hariyata therum aran e mathakayen van eka drive kare ❤
@user-uh8sl2mw4p
@user-uh8sl2mw4p 8 ай бұрын
ගොඩක් හොඳයි video eka math heta පුහුණුව ta yanna inne
@jayatissaabeywickrama4866
@jayatissaabeywickrama4866 2 жыл бұрын
Mahathayata budusaranai obathumange riyaduru puhunuwa plibada eganwima bohoma hodata sidukirimagana apahata loku udawuak upakarayak hatiyata salakanawa obathumata bohoma sthuthi obathuman waniaya apa ratata sampathaki obathumanta dirgauwewa
@nadeekalakmali5624
@nadeekalakmali5624 2 жыл бұрын
පැහැදිලිව කියල දෙනව ගොඩක් හොඳයි ස්තුති
@miusha4023
@miusha4023 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් ♥️
@sarathkumarasinghe9048
@sarathkumarasinghe9048 9 ай бұрын
❤ bokkenma kiyala denawa. supiri guruwarayek obathuma.deergau wewa.
@roshaniponnamperuma5740
@roshaniponnamperuma5740 Жыл бұрын
Sir, 🙏🙏🙏 thank you. Bohoma Honda pahedili kireemak. Videos hugaaaaaaaak pahedili.
@danushkapradeep2548
@danushkapradeep2548 2 жыл бұрын
Aiye godak watinawa vedio okkoma beluwa bara wahana genath vedio akak karanna hema deyakma hodata terenna pehedili karanawa
@hashankannangara8723
@hashankannangara8723 2 жыл бұрын
Thanks for clear explanation 🤘
@niroshamadushani2453
@niroshamadushani2453 2 жыл бұрын
තවත් වාහනයක් ඉස්සර කරල ධාවනය කරන විදිය කියල දෙන vedio ekak දාන්න..steering wheel eka හසුරුවන විදිය එක්ක
@n.sherath1438
@n.sherath1438 2 жыл бұрын
ස්තුතියි...
@kelumpriyadarshana.1288
@kelumpriyadarshana.1288 Жыл бұрын
Wan eke riwes eka amaru nisa me vidiowa baluwa oyage pahadili kirima godak wadagath nodanna DeWal godak igenagaththa pin
@Adithya11598
@Adithya11598 11 күн бұрын
A useful video 😊👍
@shynits7784
@shynits7784 2 жыл бұрын
ස්තූතියි
@hashmihashmi5873
@hashmihashmi5873 2 жыл бұрын
Aththatama mata godakwatinawa oba dunnu adahas tika thank you
@chamilakumari7624
@chamilakumari7624 4 ай бұрын
ස්තූතියි සර් 🙏
@rmhhashan3834
@rmhhashan3834 2 жыл бұрын
Good luck aiye b.s 🙏🙏🙏
@h.p1048
@h.p1048 2 жыл бұрын
godak saralawa kiyala dunna.Thank you .
@apgs9434
@apgs9434 3 ай бұрын
Keep going Good luck
@primaljayasantha7837
@primaljayasantha7837 3 ай бұрын
Very important facts..tanks.
@ChanLakshan
@ChanLakshan 10 ай бұрын
ගොඩක් පින් අයියේ ❤
@wathsalawijesinghe5365
@wathsalawijesinghe5365 5 ай бұрын
❤ heta trial sir ge Video godak watinawa
@wathsalawijesinghe5365
@wathsalawijesinghe5365 5 ай бұрын
Trial pass una sir ge videos balala loku danumak gaththa Thank you 😊💓
@user-xl9bz4pc2i
@user-xl9bz4pc2i 7 ай бұрын
හරිම හොඳයි කියලා 🎉🎉🎉
@nimalifernando599
@nimalifernando599 Жыл бұрын
වීඩියෝ එක ගොඩක් වටිනවා
@nimalifernando599
@nimalifernando599 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lahirujayamal1054
@lahirujayamal1054 2 жыл бұрын
අයියේ මැනුවල් වෑන් එකක් පිටුපසට ගන්න විදිය නැවතත් කියා දෙන්න 😥🙏🙏
@DuleeshaRanaweera-ie6iq
@DuleeshaRanaweera-ie6iq Күн бұрын
Niyamai
@piyuksendheera
@piyuksendheera 2 жыл бұрын
thank you sir ♥️♥️
@darshitha4053
@darshitha4053 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්
@nimnadithathsarani8055
@nimnadithathsarani8055 Жыл бұрын
thank you so much sir
@geraldfernando7746
@geraldfernando7746 Жыл бұрын
Thank u for your kind guidance
@kdhxbhsvvz3139
@kdhxbhsvvz3139 Жыл бұрын
Lots of thanks god blessed
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 Жыл бұрын
Duperb learning 🌷
@sarojaniliyanage2431
@sarojaniliyanage2431 10 ай бұрын
Thanks so much verry good
@deepamadhu3946
@deepamadhu3946 8 ай бұрын
Great job sir
@roshinikahandawala2365
@roshinikahandawala2365 Ай бұрын
Thanks
@senalika.7369
@senalika.7369 2 жыл бұрын
Thank you..
@ushiraanupama1449
@ushiraanupama1449 Жыл бұрын
Thanks a lot❤
@upekshapriyabashini6172
@upekshapriyabashini6172 2 жыл бұрын
Thank you sri...
@anushadilrukshi3881
@anushadilrukshi3881 2 жыл бұрын
Godak pahadili sir thanks
@hirushirajapaksha-ou6qi
@hirushirajapaksha-ou6qi Жыл бұрын
Good job sir 🚗🚘
@harshaeranda8181
@harshaeranda8181 2 жыл бұрын
Great job👍👍
@thiliniprabuddhikulasinghe2408
@thiliniprabuddhikulasinghe2408 2 жыл бұрын
💐💐💐💐💐💐💐 ස්තූතියි..
@salonharshi9630
@salonharshi9630 Жыл бұрын
Thank you sir godak watinawa
@anurachandrasekara6625
@anurachandrasekara6625 Жыл бұрын
Supiriyatama kiyala denawa
@ds__editz5238
@ds__editz5238 2 жыл бұрын
Thank you so much sir ♥️
@alexsmith2104
@alexsmith2104 Жыл бұрын
Thank you for this sir
@motophone96
@motophone96 3 ай бұрын
Very good
@sasekaradilukshan6620
@sasekaradilukshan6620 2 жыл бұрын
Thanks Ayye
@tastyfoodssrilanka1736
@tastyfoodssrilanka1736 6 ай бұрын
Good job❤
@asanthanamal150
@asanthanamal150 2 жыл бұрын
Thanks a lot again ..
@manojsanjeewa7261
@manojsanjeewa7261 2 жыл бұрын
Thank u sir...🙏
@rasaknaleemanaleema3043
@rasaknaleemanaleema3043 Жыл бұрын
Good luck 👍
@hemantharanaviraja3855
@hemantharanaviraja3855 2 жыл бұрын
good job thanx👌
@pathumsilva4960
@pathumsilva4960 Жыл бұрын
thanks hodt therenwa🙏🙏🤝❤️
@mallikadissanayake5455
@mallikadissanayake5455 Жыл бұрын
කරුණාවෙන් කුඩා පාරකින් තවත් කුඩ පාරකට හරවන හැටි කියා දෙන්න
@sandayashyamali3759
@sandayashyamali3759 Жыл бұрын
Thanks sir .
@enarakoreanacademy
@enarakoreanacademy 2 жыл бұрын
Super bro
@sujeewaniwathsala2318
@sujeewaniwathsala2318 Жыл бұрын
Thank sir ❤️❤️❤️
@hashinidandugamage9928
@hashinidandugamage9928 2 жыл бұрын
Great ✌
@Tharuka_Din
@Tharuka_Din 2 жыл бұрын
Thank you
@anurasiri8690
@anurasiri8690 Жыл бұрын
සර් මම වලපනෙන් ස්තුති සර්ට මම විබාගෙ පාස් උනා ට්‍රෙනින් තියෙන්නෙ මම යන ලෙනස් එකෙ මොකුත් කියල දෙන්නැ සර් පොත ගන්න විතරයි කිඋවෙ ගොඩක් ස්තුති ..සර්ට
@sachindilshan6909
@sachindilshan6909 2 жыл бұрын
cool bro
@SamanUdayakumara-jm5qi
@SamanUdayakumara-jm5qi 11 ай бұрын
Hodatama theruna
@navindusandip1696
@navindusandip1696 2 жыл бұрын
Aiya tanks oyata
@jegajega4538
@jegajega4538 2 жыл бұрын
Thank u super
@prasadkumara8210
@prasadkumara8210 2 жыл бұрын
Thanks sir
@Sevaneonlineschool
@Sevaneonlineschool 2 жыл бұрын
Thank u very much
@suhaideensuhaideen3854
@suhaideensuhaideen3854 2 жыл бұрын
Thanks bro
@udaravimarshana2526
@udaravimarshana2526 2 жыл бұрын
Good video
@harindrakeerthi4334
@harindrakeerthi4334 2 жыл бұрын
thank you sar
UNO!
00:18
БРУНО
Рет қаралды 4,9 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 21 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3 МЛН
Алексей Щербаков разнес ВДВшников
00:47
UNO!
00:18
БРУНО
Рет қаралды 4,9 МЛН