මැනුවල් වාහනයක් රිවස් කරන නිවැරදිම ක්‍රමය | How To Reverse a Manual Van - Sinhala Driving Lesson

  Рет қаралды 260,245

Gayan Ruchiranga

Gayan Ruchiranga

Жыл бұрын

මැනුවල් වාහනයක් රිවස් කරන නිවැරදිම ක්‍රමය | How To Reverse a Manual Van - Sinhala Driving Lesson. In this video, I will show you මැනුවල් වාහනයක් රිවස් කරන නිවැරදිම ක්‍රමය | How To Reverse a Manual Van - Sinhala Driving Lesson.
#driving #drivinglesson #sinhala #srilanka

Пікірлер: 235
@roshankumara6967
@roshankumara6967 Жыл бұрын
සමහර ලර්නස් වල ඉන්න උන් හිතන් ඉන්නෙ ලොකෙන්ම උට විතරයි වෑන් එක පදින්න පුලුවන් කියලා ලොකුකමින් ඉන්න එවුන්.මෙන්න නියම මිනිස්සු. respect sir❤️
@MADHUSANKA123
@MADHUSANKA123 Жыл бұрын
ඔව් ඒක ඇත්ත අපේ පැත්තෙ පොර හෙන දුරක් එක්කන් (22km)ගිහින් අපිව මග දාලා ගියා , තිරිසන් වැඩ කරන්නෙ ඒ අතින් බලද්දී කොච්චර හොද ගුරුවරයෙක් ද මොහු
@tharindubalasuriya3006
@tharindubalasuriya3006 Жыл бұрын
ඇත්තටම කියලා දෙන දේ හොඳට අවබෝධ වෙනකම් කියලා දෙනවා.මෙහෙම ඉගෙනගන්න ලැබෙන එකත් වාසනාවක්
@wkdvonkayt6600
@wkdvonkayt6600 Жыл бұрын
සිරාවටම බන්
@aththanayakadakshina5524
@aththanayakadakshina5524 Жыл бұрын
අපෙ සර්😍
@t.g.prabodha9450
@t.g.prabodha9450 Жыл бұрын
ඇයි වේරහැර ඉන්න බලු කුක්කො පක්කු උන් හිතන්නෙ උන් තමයි වහන වලට ලොක්කො කියල 😂😂😂😂😂😂
@ranjankumara2320
@ranjankumara2320 11 ай бұрын
මේ වගේ හොඳ ගුරුවරු රිය පාසල් වලට අත්‍යාවශ්‍යයි..
@DhanushkaLakmal-eu3nt
@DhanushkaLakmal-eu3nt 28 күн бұрын
මන් දැකපු හොඳම සර්...ඔබතුමාට ගොඩාක් පිං මේ වගේ ලස්සනට කියලා දෙනවට....
@oshadhasandaru7761
@oshadhasandaru7761 Жыл бұрын
නියමයි කෑගහන්නෙ නැතුව සරලව කියනව❤️
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
ඇත්තටම අවංකවම හොද ගුරුවරයෙක් ❤️🙏
@d.bashiwijesinghe3392
@d.bashiwijesinghe3392 Ай бұрын
මම පළවෙනි පාර රිවස් එක ෆේල් උනා...හෙට දෙවනි දවස..ගියපු learners එකෙ නම් කොච්චර ඇහුවත් කපන්න ඕනි තැනක් කියන්නෙ නැ..කරන්න ඕනි මොනවද කියලා ඉගැන්වීම් කරන්නෙ නැ..අද මේ වීඩියො එකෙන් තමයි තේරුම් ගන්න පුලුවන් උනෙ ..ස්තූතියි
@Gimhann__
@Gimhann__ Күн бұрын
License eka gattda
@madushawickramasinghe6995
@madushawickramasinghe6995 Жыл бұрын
අපිටත් ලර්නස් වල ඔහොම කියලා දුන්නා නම්....මමත් අද තමයි හරියටම රිව්ස් කරන හැටි දැනගත්තේ..මේ සර් නම් නියම ගුරුවරයෙක්..
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
මාත් 🥺🥺❤️
@karunadhasaappuhami4095
@karunadhasaappuhami4095 Жыл бұрын
හොද ගුරුවරයෙක් හොදට කියල දෙනව ඔබ තුමාට තෙරුවන් සරණයි
@brianperera6056
@brianperera6056 Жыл бұрын
හොදටම කියලා දෙන මනුස්සයෙක්, වෙන අය කියලා දෙන්නෙත් නැතුව බනින්න විතරයි දන්නේ සුපිරි ම සුපිරි මනුස්සයෙක් ♥️
@user-fi3qs2bj5z
@user-fi3qs2bj5z 11 ай бұрын
දැකපු සුපිරිම සර් කෙනෙක් මන් රිවස් එක ගැහුවෙත් මේ වීඩියො එක බලලා❤
@user-mm1oj2yz6m
@user-mm1oj2yz6m 10 ай бұрын
අපි ගිය ලර්නස් වෙල තනිකර යක්කු හිටියේ මෙතුමා සුපිරියට කියලා දෙනවා ජේසූ පිහිටයි
@nadeekakulathunga2091
@nadeekakulathunga2091 7 ай бұрын
Learns eke nama mokakda
@shanakadevinda632
@shanakadevinda632 Жыл бұрын
අනතුරු අඩු වෙන්න නං හොඳ පුහුණුවක් ලබාදිය යුතුයි.. මෙතුමා හොඳ සේවයක් කරන වා
@theekshanalawrence2546
@theekshanalawrence2546 Жыл бұрын
එකට අපේ එකා 😂
@susanipremathilake4070
@susanipremathilake4070 Ай бұрын
Eka nam atta
@wagiraniwantha1890
@wagiraniwantha1890 Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️නියමයි හොදටම කියලා දෙන්න හොද ගුරුවරයෙක් 💗💗💗💞💞💞🌹🌹🌹🌹
@anandajayasinghe6722
@anandajayasinghe6722 Жыл бұрын
ඉතාම හොදින් කියා දෙනවා. හොද ගුරුවරයෙක්.
@sudathprabath4509
@sudathprabath4509 Жыл бұрын
නියම උපදෙශකයෙක් සරලව ඔලුවට දනවා
@roshanjayalath7812
@roshanjayalath7812 Жыл бұрын
නියම උපදේශක වරයෙක් .
@DilshanShalitha-qo2ek
@DilshanShalitha-qo2ek 22 күн бұрын
සර් හොදට කියලා දෙනවා අපේ සර්❤️🙏
@sugathkumara9400
@sugathkumara9400 Жыл бұрын
නියම උපදේසකවරයෙක්.... හොදට කියලා දෙනවා..... 👍
@SLMUSICLOVERS3718
@SLMUSICLOVERS3718 Жыл бұрын
හගුරන්කෙත ඩිපෝ රියදුරු පාසලේ උපදේශක ගුරුවරයකු ලෙස කටයුතු කරන ඔබ තුමාට ගෞරවනීය ප්‍රණාමය 😍.කියලා දුන්නු සියලු ගුරුහරුකම් වලට හදවතින්ම ස්තූති කරනවා .😍ආදරෙයි නලීන් සර් ❤️
@Kavisha_Thejan
@Kavisha_Thejan Жыл бұрын
❤ Great work Sir..
@pradeepperera4812
@pradeepperera4812 11 ай бұрын
උපදේශකයෝ ඕනතරම් හිටියට තවත් කෙනෙකුට හරිවිදිහටම කියලා දෙන්න හැමෝටම බැහැ. ❤
@RumesPerera-zq2rd
@RumesPerera-zq2rd 11 ай бұрын
සමහර ලනර්ස් කාරයො ටුයි කරනව යන්තන් දන්න එකත් බැරි කරන්න මෙක බැලුව ගමන් උන්හොරැ කුහකයො කියල ඉතා හොදින් තේරෙනව අනෙක් සමහරැ කාර්මික දැනිමක් දෙන්නෙම නැ බලන්නෙ ගසා කන්න විතරයි සමහර පුරැදු කරන උන් ළඟ තියෙන්නෙ නාටාමි භාෂාවයි ගොන් පණ්ඩිත කමයි මෙව බලලවත් උන් හරියයිද දන්නෙනැ ඔබ තුමාට ගොඩක් පින්
@pragashcivic199499
@pragashcivic199499 Жыл бұрын
මම දැකපු හොදම ගුරැවරයා කුරුණෑගල පොතුහැර ලංගම රියදුරු පාසලේ පියසේන මහත්මයා.
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
එහෙමද එහෙනම් හොදයි කුරුණෑගල ලගයි මට ගිහිල්ලා බලන්න ඕනේ ලංකාවට ආපුවාම
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
ඒ මෙතුමද පියසේන මහත්මයා
@pragashcivic199499
@pragashcivic199499 Жыл бұрын
@@sanjeewapradeep1454 නෑ නෑ. පියසේන සර් දැන්නම් විශ්‍රාම ගිහිල්ලාද දන්නෙ නෑ. පොතුහැර කූරියම්පොල පාරෙ තියෙන sltb ලර්නර්ස් එකට ගිහිල්ලා බලන්න
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
@@pragashcivic199499 බලමු ගිහින්
@praveenwelikala8054
@praveenwelikala8054 Жыл бұрын
@@sanjeewapradeep1454 මෙ සර් හඟුරන්කෙත ලංගම රියදුරු පාසලෙ. නලින් සර්
@harshasudesh4811
@harshasudesh4811 Жыл бұрын
සුපිරිම ගුරුවරයෙක්... හරිම සංතෝෂයි
@sameerabasnayake892
@sameerabasnayake892 4 ай бұрын
කෑල්ලක් තියන ස්ටියරින් වීල් කවර් එකක් හැමෝම දාගනින්😅
@DSMASTERFF
@DSMASTERFF 7 ай бұрын
නියම විදියට කියල දෙනවා .සුපිරි. මම යන ලර්නස් එකෙ අමිමො බැනුම් විතරයි
@sanjuchathuranga9961
@sanjuchathuranga9961 Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට ගොඩක් වටිනවා
@indikasampath1913
@indikasampath1913 8 күн бұрын
අම්මො අපෙ සර්..මන් අහම්බෙන් දැක්කෙ..නිකමට එත් බැලුවෙ..
@Kavisha_Thejan
@Kavisha_Thejan Жыл бұрын
නියමයි..❤ හොඳ දක්ෂ ගුරුවරයෙක්.. ❤
@kavinduheshan7428
@kavinduheshan7428 Жыл бұрын
කියලා දෙනවිදියනම් හොදටම තේරෙනවා..ගොඩක් ස්තූතියි සර්
@chamindakumara8025
@chamindakumara8025 Жыл бұрын
හොදටම කියලා දෙනවා
@niwandora-rw5cw
@niwandora-rw5cw Жыл бұрын
හොද ගුරුවරු තමයි මේ .. ❤❤❤❤❤❤❤
@sanjeewanimarasinha5145
@sanjeewanimarasinha5145 Жыл бұрын
හරිම පැහැදිලියි.තෙරුවන් සරනයි
@ashahemage7610
@ashahemage7610 Жыл бұрын
හොඳ ගුරුවරයෙක්. කොහෙද මේ ලර්නස් එක. ගුරුමූෂ්ටිය හරියටම තියෙන කෙනෙක්. තෙරුවන් සරණයි.
@gayanthalakshimal1620
@gayanthalakshimal1620 Жыл бұрын
හගුරන්කෙත ඩිපෝව
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
එහෙමද
@dbwickramasingha5377
@dbwickramasingha5377 Жыл бұрын
නියම ගුරුවරයෙක්.. නලින් සර් ❤
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤.hoda sir kenek
@dishandishanjayasinghe2822
@dishandishanjayasinghe2822 Жыл бұрын
I am former C T B driver .those days training same sistam .we could drive all private buses . Good traning.I did work Negambo deport .carry on sir .good luk.
@shanthapathirana3173
@shanthapathirana3173 Жыл бұрын
You are the best driving teacher..
@dinithmalindakodikara1513
@dinithmalindakodikara1513 Жыл бұрын
ගොඩක් වටිනවා
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 Жыл бұрын
හොඳටම දැනුමක් දෙනව හොඳ ගුරුවරයෙක්🙏🙏🙏👍
@kamalanganisawmya-im5xe
@kamalanganisawmya-im5xe Жыл бұрын
බොහොම ස්තුති සර්
@uSeR._647-
@uSeR._647- 20 күн бұрын
නියමයි සර් ❤
@shehanwijerathne7944
@shehanwijerathne7944 24 күн бұрын
හොදට ම කියල දෙනවා..point එකෙන් point එක
@savindu18
@savindu18 Жыл бұрын
නියමයි නලින් සර්😊
@mychannel9344
@mychannel9344 11 ай бұрын
හොද ගුරුවරයෙක්❤❤❤
@madushan6863
@madushan6863 Жыл бұрын
Kochchara hodata me sir kiyala denawada.niyamai sir
@pradeepdissanayake9446
@pradeepdissanayake9446 10 ай бұрын
සුපිරි සර් ❤
@darshiytchannel9581
@darshiytchannel9581 Жыл бұрын
දෙපාරක් බැලුවා .. ඒතරම් ගොඩාක් හොදයි ❤.
@nalindakumara1098
@nalindakumara1098 Жыл бұрын
niyama sir kenek bs...
@user-xw4bz5tq8f
@user-xw4bz5tq8f 2 ай бұрын
Supire guruwaryek hode
@METHSILUSENEVIRATHNE
@METHSILUSENEVIRATHNE 9 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක්
@isuruchamu7727
@isuruchamu7727 Жыл бұрын
නලීන් සර් හගුරන්කෙත ඩිපෝව.අපිත් පුරුදු උනෙ සර්ගෙන❤
@malansubramaniyan8891
@malansubramaniyan8891 Жыл бұрын
Supiri guruwarun.deviwaru wage inn guruwarun thamai me❤❤❤
@maneesharupasinghe8328
@maneesharupasinghe8328 Жыл бұрын
It helps me a lot for pass the drivers license trial❤😊
@smalshi7174
@smalshi7174 Жыл бұрын
Niyama guruwarayek❤️🙏🏾🕊️
@bandarasandun8554
@bandarasandun8554 Жыл бұрын
ආදරෙයි නලින් සර්❤️
@Chandanawijekoon
@Chandanawijekoon 11 ай бұрын
Respect sir❤
@sahardeensourjah4146
@sahardeensourjah4146 Жыл бұрын
Super good advise
@LIFE-ot7xf
@LIFE-ot7xf Жыл бұрын
Respect sir 🖤
@heshaniayodya9704
@heshaniayodya9704 Жыл бұрын
නියමයි.මම drive කරන්න බයේ හිටියේ .නියමට ඔලුවට ගියා ස්තුතියි ස්
@heshaniayodya9704
@heshaniayodya9704 Жыл бұрын
කොහෙද තියෙන්නේ learns එක
@niluweerasinghe1570
@niluweerasinghe1570 Жыл бұрын
Etha hoda upadeska warayek jesu pihitai sir
@resharamanayaka9532
@resharamanayaka9532 Жыл бұрын
Bohoma sthuthi..
@renudamayanthi8316
@renudamayanthi8316 Жыл бұрын
Niyamai ape sir
@himashakavindi-xu2hz
@himashakavindi-xu2hz Ай бұрын
වේයන්ගොඩ ලර්නස් එකේ සර්ලාත් මේ වගේ ගොඩක්ම අය❤❤❤❤
@upulsantha9646
@upulsantha9646 Жыл бұрын
Supiri upadesaka kenek mama mother dakala oya wage upadesakala supiri niyameta kramanu kulawa pahadiliwa kiyala denawa
@actiontv8835
@actiontv8835 Жыл бұрын
Thank you sar...🌹❤️
@dimpi4960
@dimpi4960 8 ай бұрын
Best teacher
@randulaguruge2801
@randulaguruge2801 9 ай бұрын
Thank you so much sir...
@BuddimaAberathna-oy1lo
@BuddimaAberathna-oy1lo Жыл бұрын
මාත් ඔය සර් ගෙන් ගත්තේ ලයිසන් එක සුපිරි ම සර් කෙනෙක් නලින් සර්👍
@pathumliyanage3011
@pathumliyanage3011 Жыл бұрын
හොද ගුරුවරයෙක්
@bollywoodtophit3135
@bollywoodtophit3135 Жыл бұрын
Thank you ..
@lakshithab2717
@lakshithab2717 Жыл бұрын
Thak s sir ❤️
@dhammikaherath1800
@dhammikaherath1800 6 ай бұрын
නියම ගුඑැවරයෙක්..
@janithwimalkakariyawasam5623
@janithwimalkakariyawasam5623 10 ай бұрын
සුපිරි
@chamikamadu1220
@chamikamadu1220 Жыл бұрын
හොදට කියලා දෙනවා ස්තූතියි ඔබතුමාට
@GayanRuchiranga
@GayanRuchiranga Жыл бұрын
😍😍😍
@NATURELOVER-vc1mu
@NATURELOVER-vc1mu Жыл бұрын
Ape sir ❤
@thisunsenanayake5746
@thisunsenanayake5746 Ай бұрын
❤️❤️ Respect
@ceylonks
@ceylonks Жыл бұрын
thank you
@easycatch4980
@easycatch4980 Жыл бұрын
Menna guruwaru. Pattai
@mrnavin200
@mrnavin200 Жыл бұрын
❤️tnk
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
ඇත්තටම හොදට කියලා දෙනවා මෙන්න ගුරුවරු කොහෙද දන්නෑ ඩිපෝ එක හරිම පැහැදිළියි
@nodannade5234
@nodannade5234 Жыл бұрын
හගුරන්කෙත
@rajgunesekara6868
@rajgunesekara6868 Жыл бұрын
Excellent
@TenukiPamalja-vu9ur
@TenukiPamalja-vu9ur 10 ай бұрын
Niyametama kiyala denawa sir
@danaraja9062
@danaraja9062 Жыл бұрын
ගුරු මුෂ්ටි නැතුව කියලා දෙනවා හොදයි, ගොඩක් පකයලා බොරුවට කැ ගහානවා, හරියට කියලා දෙන්නෙ නෑ
@ramseyfernando3420
@ramseyfernando3420 Жыл бұрын
great teachig
@lokuofficial2107
@lokuofficial2107 Жыл бұрын
අපෙ සර්..❤️
@akilaakila6857
@akilaakila6857 Жыл бұрын
මම දැකපු හොද කෙනෙක්....අද හම්බුනේ වීඩියෝ එක....ඉතින් බලන්න අනික් ලර්නස් වල අයටත් ඕම හොදින් කියලා දුන්නා කියලා...දෙයක් නැති වෙනවද...මට එහෙම හිතුන....😢..
@nisshankamaduwantha6538
@nisshankamaduwantha6538 Жыл бұрын
Budu saranai obata
@gamingkostha6155
@gamingkostha6155 Жыл бұрын
nalin sir ❤️apitath lizen ekata udauw kare me pattama athdakim thiyena manussyek ♥️
@SugathSugath-tu8lu
@SugathSugath-tu8lu Жыл бұрын
හොඳටම kiyala deneva teerum ganna harima leasi godak hodai
@Ramikapro
@Ramikapro Ай бұрын
Apita ohoma kiayala dunne naha hodata. Melo deyak danna wenne mokadda kiyala kiyana widihata karanawa witharai. ape learner eke .highly recommended.Respect 😎
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
Niyama ගුරුවරයෙක්
@ravidusubodana8931
@ravidusubodana8931 Жыл бұрын
Supiri..hodtma phadiliwa kiyal dena guruwryek❤
@lakshanindika2011
@lakshanindika2011 Жыл бұрын
Super
@nadeeshakodithuwakku5902
@nadeeshakodithuwakku5902 Жыл бұрын
Thank you harima hodata kiyala dunna 🙏🏻🙏🏻
@GayanRuchiranga
@GayanRuchiranga Жыл бұрын
😍💪
@DILA-eo7rl
@DILA-eo7rl Жыл бұрын
ape sir❤❤❤❤ hodt kiyala denawa apit sir
@tonyfernando6616
@tonyfernando6616 11 ай бұрын
රියදුරු පුහුනුවේදී ඉවසීම කයන කාරනය අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ පුහුනු කරුට. එසේ නොවුනහොත් වහක් තමයි. මම, අපි හොකටම දන්න දෙයක් තමයි කාන්තා වන් වාහනයක එංජින් ක්‍රියා කාරිත්වය දන්නේ නැහැ. ඉතිනා චුටි ට එහා මෙහා වුන ගමන් කාන්තාවන්ටත් අමතන්නේ අර ...... අමු සිංහලෙන් . අපිට හොඳට ඇහිලැ තියෙනවා .
@akilaprasanna9081
@akilaprasanna9081 Жыл бұрын
හොදට කියලා දෙනවා අපිට ඔහොම කියලා දුන්නෙ නෑ
@DesignCreators
@DesignCreators Жыл бұрын
Hi, how to get scooter only license? I have a scooter at home, also I don't have time to go to learners to get light vehicle license. Can you please help ?
@thiliniawanthi3908
@thiliniawanthi3908 8 ай бұрын
Supper
@rangathushara2305
@rangathushara2305 Жыл бұрын
නලින් සර් .❤️
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 23 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 62 МЛН
Charika learners( practical Rivers lessons  2)
1:56
charika Learners I D H /kolonnawa
Рет қаралды 28 М.
Manual Driving Training (රියදුරු පුහුණුව)
4:35
Sagara Driving School Gampaha/driving test/trail/Sri Lanka driving license
4:15
Sagara Driving School Gampaha
Рет қаралды 18 М.
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 23 МЛН