No video

ආප්ප තාච්චිය පදම් කිරීම | How to season hopper pan | appa thachchi padam kirima | appa recipe |Appam

  Рет қаралды 562,053

nira S

nira S

Күн бұрын

හරිම ලේසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයකට ආප්ප තාච්චිය පදම් කරලා ආප්ප උයාගන්න ලේසි වෙන විදිහක් තමා වීඩියෝ එකෙන් ගේන්නේ. ආප්ප උයන විදිහ හෙට හෝ අනිද්දා කියලා දෙන්නම්. ගෙදර තියන පරණ තාච්චියත් මේ ක්‍රමයටම පදම් කර ගන්න. මේකෙන් තාච්චියට වැටෙන නන්ස්ටික් ලේයර් එක නිසා ආප්පය ගැලවෙන්න ලේසි වෙනවා. මට නම් ආප්ප
උයන එක තරම් ලේසි වැඩක් නෑ. ඕන කෙනෙකුට උයාගන්න පුලුවන් මේ විදිහට ආප්ප තාච්චිය පදම් කලාම. ගොරකා ඕනේ නෑ. වීඩියෝ එක පැහැදිලිව බලන්න. කලබල වෙලාවක බලන්න එපා.
ඔව් වීඩියෝ එකේ මම ටිකක් කියවලා තියනවා. ඉතින් මේ විස්තර මෙහෙම කීවේ නැත්නම් ඔයාලට ගොඩක් ප්‍රශ්න එන්න පුලුවන්. ඒ නිසා වීඩියෝ එක හරියට බලලා වැඩේ කර ගන්න. බුදුසරණයි
#appa_thachchiya_padam_kirima #how_to_season_hoppers_pan #sri_lanka_appa #appa_hadana_hati #appa_recipe #appam
1. මන්දපෝෂණයෙන් බේරෙන්න පෝෂණ ආකරයක් නිර්මාශ අයගේ පෝෂණ ඌනතා වලට අඩුම මුදලට හදන්න
• මන්දපෝෂණයෙන් බේරෙන්න ප...
2.කිසිම පිටි වර්ගයක් ඕනේ නෑ උදේට/රෑට විනාඩි 10න් පෝෂණීය තෝසේ | lunch box ekata | hal piti kama | dosa
• කිසිම පිටි වර්ගයක් ඕනේ...
3.Banana cake no butter| ඉදුණු කෙසෙල් විසි කරන්න එපා බටර් නැතුව මේ කේක් එක හදන්න
• Banana cake no butter|...
මස්කට් වලට වඩා රසට අමුද්‍රව්‍ය දෙකෙන් ලේසි ස්වීට් එකක්
www.youtube.co....
🌸🌸🌸🌸🌸🌸🌸🌸 නීරෝගී වේවා!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
*****%%%%%%
❤️❤️❤️ follow me on tok tok; @niraskitchen
❤️❤️❤️ මගේ ෆේස් බුක් පේජ් එකටත් එන්න මෙන්න ලින්ක් එක
www.facebook.c....
❤️❤️❤️මගේ ෆේස් බුක් ගෲප් එකට ඔයාලත් එකතු වෙන්න
/ 46170 .
appam
appa
appa uyana hati
appa recipe sinhala
appa sinhala
srilankan appa
appa thachchi padam kirima
appa uyanna
appa galawenne nathi ekata karana dewal
appa galawa ganne kohomada
parana thachchiya padam kirima
rasata appa uyamu

Пікірлер: 567
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
1. විනාඩි 10න් ආප්ප වලට වඩා රස දෙයක් | appa recipe | gedi appa recipe | pol appa recipe |hoppers recipe kzbin.info/www/bejne/oJ_RpYuwhNd4pck 2. විනාඩි 20න් පැණි ආප්ප වලට වඩා රස ආප්ප ජාතියක් | appa recipe | appa hadana hati |sweet hoppers recipe kzbin.info/www/bejne/n5Dap4l5lsiimbs 3.පිටි අනන්නේ නැතුව විනාඩි 10න් ලේසි එලවළු රොටී | elawalu roti hadana hati | vegetable roti sinhala kzbin.info/www/bejne/b4LJeYWknqaInMU
@lilawathih3249
@lilawathih3249 Жыл бұрын
Pani appa
@chandramanel6393
@chandramanel6393 Жыл бұрын
1
@vasthirosa
@vasthirosa Жыл бұрын
pol mudda niyama kathava😘😘😘
@bandarakelegama6330
@bandarakelegama6330 Жыл бұрын
Àĺàwaluroþe
@oneheart9439
@oneheart9439 Жыл бұрын
3:55 😅 3:55 *&& ❤,3l ඣගනණ ණ ඤත⅞r
@FydsrydWarfy
@FydsrydWarfy Ай бұрын
හදනවා.අන්තිමට කන්නේ රොටිබොහොම ස්තූතියි දුවේ බොහොමත්ම ස්තූතියි දුවටත් පවුලේ සැම දෙනාටත් උතුම් වූ සම්මා සම්බුද සම්බුදු සරණයි
@ShanikaAmarathunga
@ShanikaAmarathunga 7 ай бұрын
අපේ අම්මා දැන් හැදුවා.නියමෙට ආවා.ඔයා කියපු විදියයට තාච්චිය හදා ගත්තා.හොඳට ගැලවෙනවා.ගොඩක් ස්තූතියි.
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
❤️
@sachinikaveesha3741
@sachinikaveesha3741 Жыл бұрын
අවුරුදු ගාණක් උත්සාහ කලා ආප්ප හදන්න එත් හරි ගියේ නෑ .ඔයාගෙ මෙ ක්‍රමය හරියටම හරි ගියා .හොදට ආප්ප ට්ක ආවා .ඔයාට බොහොම ස්තූතියි🙏🙏
@vijanisulochana5896
@vijanisulochana5896 22 күн бұрын
Hari ගියා da, duwa ellanawa හදන්න gihin hada ganna beri unaa akay ahuwe
@user-mn7dk6il4h
@user-mn7dk6il4h 8 ай бұрын
ඔයාගේ මෙි දැනුම ඉතාම වැදගත් බලන අපිටත් ඉතාම වැදගත් බුදු සරනයි
@user-pb6cm6jq2g
@user-pb6cm6jq2g 11 ай бұрын
හරිම පැහැදිලියි ස්තූතී ඔබට ❤
@sujithsrimantha1835
@sujithsrimantha1835 Жыл бұрын
ඇත්තටම හොඳ දෙයක්. දීර්ඝ ආයුෂ ලැබේවා
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
ඔබ සතු මේ දැනුම පිළිබඳ ගොඩාක් සතුටුයි. එය අනිත් අයටත් දීම සම්බන්ධව ඊට වඩා සතුටුයි
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@chavithrisandamali
@chavithrisandamali 10 ай бұрын
​@@niraSrecipesno
@manelsiriwardana6793
@manelsiriwardana6793 7 ай бұрын
@user-jo1tw4xe8y
@user-jo1tw4xe8y 7 ай бұрын
❤f 😢R​@@niraSrecipes
@KanchanaKarunarathna-ub1ip
@KanchanaKarunarathna-ub1ip 5 ай бұрын
ආප්ප කන්න ආස උනාට තාච්චිය හදාගන්න බැරි නිසා ඒක එපාවෙලා හිටියෙ.අක්කෙ ඔයාගෙ ක්‍රමය හරියටම හරි.thanks
@herathlansakara359
@herathlansakara359 Жыл бұрын
හරිම සරලව පැමැදිලි කලා, ඔබ කිව් පරිදි ඉදිරිදිනෙක මේ පිළිඹඳව පෙරහුරුවක් කරන්නම්,, ඔබට ජය,,
@christyfernando5620
@christyfernando5620 7 ай бұрын
Y
@BTSKINGDOM.
@BTSKINGDOM. Жыл бұрын
ඇත්තටම ඔයා නම් නියමයි. ෂෝක් එකට ගැලවෙනවා
@sunethravithana4771
@sunethravithana4771 Жыл бұрын
ඇත්තටම නොදැන සිටි දෙයක් දැනුවත් කරාට ස්තූතියි, තෙරුවන් සරණයි දුව ඔයාට....
@nilukachandani2361
@nilukachandani2361 8 ай бұрын
Ape appa thachchiya niyameta padam una appa harima rasai Oyata bohoma thanks 😊
@tharaka2016
@tharaka2016 Жыл бұрын
ඔයා හොදට කියලා දෙනවා..thank you Akka ..
@anojad7275
@anojad7275 Жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් හරිම ඉවසිලිවන්තව කියලා දුන්නා. ස්තූතියි.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@sumithramanike9071
@sumithramanike9071 Жыл бұрын
කොච්චර ආප්ප හැදුවත් මේ වයස තවම හරියට හදාගන්න බැරිවුනා ඔයාගෙ වීඩියෝ එක බලලා හරියටම හදාගන්න පුලුවන් වුනා. ඔයාට බුදුසරණයි හරියටම කියලදුන්නට ❤💛
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ශා නියමයි එහෙනම්
@user-nc4cj2ef4y
@user-nc4cj2ef4y 7 ай бұрын
මගෙ තාච්චියත් හරි ගියා.Thanks
@achalashirani4120
@achalashirani4120 9 ай бұрын
හරිම පැහැදිලිව කියා දුන්න අලුත් තාච්ච්ගෙනත් පදම් කරන්න දන්නෙ නැතිව හිටිය අහම්බෙන් දැක්කෙ ස්තුතිය ඔයාට සුබ දවසක්❤❤❤❤❤❤❤❤❤❤
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
ආප්ප වර්ග ගොඩක් වීඩියෝ තියනවා චැනල් එකේ බලන්න
@patricksamaraweera6920
@patricksamaraweera6920 Жыл бұрын
පැහැදිලි කලාට බොහොම ස්තුතියි. 🙏❤️💐🙏
@kaushalyamadushani9936
@kaushalyamadushani9936 Жыл бұрын
💞💞💞.☻♥☻ /█\ /█\ .| |. .| |.
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එක නංගියට ගොඩක් ස්තුතියි අවශ්‍යම වෙන වීඩියෝ එක.හරිම ප්‍රයොජනවත් මමත් ආප්ප කන්න ආසයි.ගලවන්න ගියාම ආප්ප එපා වෙනව..ඔයගේ ආප්ප පිටි හදන වීඩියෝ එක දෙන්න.බුදු සරණයි❤
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි සුදූ
@sudharmawijayakoon5421
@sudharmawijayakoon5421 3 ай бұрын
ගොඩාක් ස්තූතියි පුතේ ආප්ප තාච්චිය පදම් කරන හැටි හොඳින්ම කියලා දුන්නාට.ඔයාගේ කරුණාවන්තකමට පින්.තෙරුවන් සරණයි පුතේ ඔයාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉටුවේවා.
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
බුදුසර්ණයි
@bewannameeshakumarasinha7385
@bewannameeshakumarasinha7385 Жыл бұрын
ඔයා ලස්සනට පැහැදිලිව කරනවා නංගි.ආසයි අහගෙන ඉන්නත්.ඒ වගේම නැවත අපට ඔයාගෙන් අහන්න පුුුශ්නයක්වත් ඉතුරු කරන්නෙ නැ .හැමදේම පැහැදිලි ව කියා දෙනවා .ගොඩාක් ස්තුතිය ඔයාට.බුදු සරණයි .❤❤❤
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඒකනේ ඉතින් ලස්සන කමෙන්ට් එකට ස්තූතියි.
@DeseePremalatha
@DeseePremalatha 11 ай бұрын
787
@user-jl7vi7lu2v
@user-jl7vi7lu2v 3 ай бұрын
(​@@niraSrecipes
@user-xw2ro8bq9f
@user-xw2ro8bq9f 9 ай бұрын
ඇත්තටම ගොඩාක් ස්තුතිය . සුපිරි මියටම වැඩේ කියල දුන්න. අද හදාගත්ත. 👍
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 10 ай бұрын
බොහොම ස්තූතියි නංගි මෙම වට්නා කරුනු රැසකින් අපව දැනුවත් කරාට ස්තූතියි ඔයාට 🌷❤️🖤👍👍👍👍👍
@VayalatPremalatha
@VayalatPremalatha 7 ай бұрын
😅
@user-om5ww4mo7w
@user-om5ww4mo7w 7 ай бұрын
Thanks oyata....me krame niyamai...appath rasama rasai...thachchiyath niyamai.
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
❤️❤️
@Pallegamakusum
@Pallegamakusum 8 ай бұрын
ගොඩක් ,ගොඩක් ස්තුති . තාච්චිය පදම් උනා. 🎉🎉🎉🎉🎉 ඔයාගෙ යහපත් බලාපොරොත්තු ඒවිදියටම ඉෂ්ට සිද්‍ද වේවා .
@ammaamara5321
@ammaamara5321 Жыл бұрын
තෙරැවන්ගේ සරනයි දුව ඔයාට .හරිම වටිනා උපදෙස් සමග කැම පිසිමෙිනොයෙක් අයුරින් ඉදිරිපත් කරන කුම සහ විදි ඉහළින්ම අගය කරමි.තෙරැවන්ගේ සරනයි .
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️ දීර්ඝායුශ වේවා!!
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 2 ай бұрын
පැහැදිලි කරාට බොහොම ස්තූතියි ඔයාට ❤️👍
@Damayanthi-t1h
@Damayanthi-t1h Ай бұрын
Thank you duwa given good idea for making the pan.
@devikawitharana9072
@devikawitharana9072 7 ай бұрын
අත්දුටුවයි සත්‍යයයි. මේ ක්‍රමය නම් නියමයි. ජනවාරි 01 රැ ආප්ප හදන්න ගිහින් තාච්චියේ ඇලවෙන්න ගත්තා . ඔයාගෙ මේ වීඩියෝ එකට පිංසිද්ද වෙන්න එදා ආප්ප ටික හදාගත්තා. ආයෙ ඉතින් ආප්ප හදන හැමදාම ඔයාව සිහිවෙයි🥰. අනේක වාරයක් ස්තූති ❤ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 😘
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
❤️❤️❤️
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 7 ай бұрын
ගොඩක් ස්තුතියි!👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🙃😘
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 11 ай бұрын
ගොඩක් වටිනව නිරා,, මේ වීඩියෝ එක.👌👌👌👏👏👏👏❤
@keyaracloe9961
@keyaracloe9961 11 ай бұрын
Thank u dear ඔයා නිසා කවදාවත් ආප්ප හදල නැති මමත් හොදට හැදුව
@lalithapriyangani892
@lalithapriyangani892 2 ай бұрын
ඔයා පැහැදිළිව කියලා දෙනවා බොහොම ස්තුතියි
@karunarathnedb4171
@karunarathnedb4171 Жыл бұрын
Oya dun danuma godak watinawa.godaak sthuthiy.suba anagathayak.buter skothu wenuwata wiskiringa narakada
@GamageThushatimadhubhashani
@GamageThushatimadhubhashani Ай бұрын
Thank u nirasa … jeewothe prathama wathwata thaniyen aappa hadan kewa. Palaweni deweni paara wiwida prsna awa. Ada thun weni paarata heduwa. Kisima getaluwak nethuwa hadagtta. Den aye hadNna baya wenne ne. Okkotoma wada sathutu aappa galawanna ona ne. Gelawena ekata. Thank u so much. 🌹🌹🌹🌹🙏🏽
@niraSrecipes
@niraSrecipes Ай бұрын
❤️
@geethanjalirathnakumari7310
@geethanjalirathnakumari7310 Жыл бұрын
බොහොම ස්තූතියි දැනුවත් කලාට. මේ විදියට කරලා බලන්නම්.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@achinthapramod
@achinthapramod Жыл бұрын
ඔයා කියලා දෙන විදිහට හොදට තෙරෙනවා 💖
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි ඔයාට
@kamanigamage1246
@kamanigamage1246 Жыл бұрын
ගොඩක් හොදින් ඔයා පැහැදිලි කරනවා දුව ඉස්තුතියි.බු.ස.❤️🙋
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
Your explanation is very clear! . Thanks a lot!
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Thanks dr
@isharamadushani1886
@isharamadushani1886 Жыл бұрын
Aththatama oyta gdk sthuthi. Mta appa hadana eka epa wela hitiye galawaganna beruwa. Oyage kramayata aappa mn heduwa.niyameta gelauna. Eththatama oyta gdk sthuthi. Idiriyta tawath diyunuwela hodataweda kraganna mn oyta suba pathanwa. ❤
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බොහොම ස්තූතියි.
@rizvikaleel569
@rizvikaleel569 Жыл бұрын
Thank you so much nodanna deyak danagaththa
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 Жыл бұрын
ගොඩාක් ස්තුතියි !
@NadeeKiulgalla
@NadeeKiulgalla Ай бұрын
Ane mageth thachchiya galawennathiwa thibune a krmaya Kiya dunnata thanks miss
@shanthagunasekera1304
@shanthagunasekera1304 Жыл бұрын
බොහෝම පින් ඔයාට තෙරුවන් සරණයි
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@deolynrachelledejethalines4954
@deolynrachelledejethalines4954 2 ай бұрын
Thank you oyata mage thachchi dekama hodatama awa. Oyage kramaya hariyatama Hari. Godak istuti oyata.
@sudarshanasudarshana4660
@sudarshanasudarshana4660 Жыл бұрын
බොහොම ස්තූතියි දැනුවත් කරාට
@Lahirushaashvini
@Lahirushaashvini 9 ай бұрын
හරියටම හරි ගියා මගේ තාච්චියත්.ගොඩක් ස්තූතියි ඔයාට❤❤❤❤
@shamikamihirangapathirana7203
@shamikamihirangapathirana7203 7 ай бұрын
අනේ පුතේ මටත් ආප්ප උයන එක එපා වෙලා හිටියෙ අප්ප ගැල වෙන්නෙ නෑ දැන් මේ වීඩියෝ මංබැලුවා ඔයාට පිං
@shaniathapaththu4578
@shaniathapaththu4578 Жыл бұрын
Bohoma stutii obata..teruwan saranai..♥️♥️🙏🙏
@sylviemendis2274
@sylviemendis2274 Жыл бұрын
Perfectly done, thanks daughrer
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Thanks ❤️🥰
@dilan6378
@dilan6378 Жыл бұрын
මේ කරන දේ ගොඩක් වටිනවා 🙂👍💜. දීර්ඝායු වේවා 🙏
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@rajapakshagegunashekara4873
@rajapakshagegunashekara4873 Жыл бұрын
බිත්තර ආප්
@pushpajayawardena3963
@pushpajayawardena3963 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .
@harithaarthavidu3989
@harithaarthavidu3989 11 ай бұрын
ඔයාගේ හස්බන්ඩ් නම් හරි වාසනාවන්තයි 😍
@namalwasantha5883
@namalwasantha5883 Жыл бұрын
Ane godak sthuthi Oyata. Wedagathma deyak kiyala dunne. 👍👍👍👍👍
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
වීඩියෝ එක ශෙයාර් කරලා මටත් උදව්වක් කරන්න. දීර්ඝායුශ වේවා!! 💕💕💕💕
@user-md1vz1br7t
@user-md1vz1br7t Ай бұрын
අනේ අක්කී මන් youtube එකෙන් බලන් තමයි කෑම හදන්න පුරුදු උනේ .ආප්ප තාච්චියක් පදම් කරගන්න බැරුව ආප්ප හදන එක අත් ඇරල ඉදියෙ . මම ඊයෙ අලුතෙන්ම තාච්චියක් ගෙනත් ඔයාගෙ වීඩියෝව බලන් පදම් කරා ඒ ලේයර් එක ඒ විදියටම ආවා.අම්මෝ සුපිරි. 😳😳🫣 .ඔයා කියල දුන්න වගේ ආප්ප හැදුව අද උදේ. නියමෙටම ආව ගැලවිලා.. අම්මටත් පුදුමයි මන් හැදුවනෙ😁.ආන් රසයි කියල කනව හැමෝම.ඔයාට පිං. 🙏🙏💐💐මට හරිම සතුටුයි.😊😊.මේ කන්න කලින් ඔයාට කමන්ට් එකක් දෙන්න ආවේ..ඔයාට ගොඩාක් පිං අක්කි ගොඩාක් පිං මේව කියල දෙනවට. ස්තූතියි 😘😘😘ආදරෙයි❤️❤️😍😍හැමදාමත් ඔයාගෙ වීඩියො බලනව.පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි .
@niraSrecipes
@niraSrecipes Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@ireshasamanthi3629
@ireshasamanthi3629 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් ගොඩාක් ස්තුතියි ❤️🌹🙏
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@rasikapriyangani3935
@rasikapriyangani3935 Жыл бұрын
oyata budu saranai
@kankanamalageananda9447
@kankanamalageananda9447 7 ай бұрын
,god bless you
@Slwaddabro
@Slwaddabro 8 ай бұрын
Thank you
@champashirani2046
@champashirani2046 Жыл бұрын
ස්තූතියි ඔයාගෙ වීඩියෝ එකට. බුදු සරණයි .!!
@susilnishantha5111
@susilnishantha5111 10 ай бұрын
Thanks a lot
@samanthaprabath7644
@samanthaprabath7644 Жыл бұрын
ස්තූතියි ඔබට
@rajapakshagegunashekara4873
@rajapakshagegunashekara4873 Жыл бұрын
බ්
@sunithapriyangani3457
@sunithapriyangani3457 4 ай бұрын
Tankiu patiyo ❤❤❤❤❤ hamadama budu saranai nagi oyata oya hadu wadu demaupiyanta❤
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
බුදුසරණයි
@niroshiniimbuldeniya8918
@niroshiniimbuldeniya8918 8 ай бұрын
Harima pahadili..thank u
@vasthirosa
@vasthirosa Жыл бұрын
niyama kathava pol mudda niyamai vachanaya😘😘😘😘
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@vigithkumara2498
@vigithkumara2498 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි ..🙏🙏🙏🙏
@kalyanikodagoda8074
@kalyanikodagoda8074 Жыл бұрын
ස්තූතියි නොදන්න දෙයක් දැනගත්තා
@thusharadamayanthi9643
@thusharadamayanthi9643 Жыл бұрын
Thank අක්කා මම හොයා සිටිය වීඩියෝ එකක් dirgayou
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ස්තූතියි නංගි
@kiribandarawickramasinghe1681
@kiribandarawickramasinghe1681 9 ай бұрын
Thanks a lot.
@dayaniliyanage7806
@dayaniliyanage7806 Жыл бұрын
බොහෝම ස්තුතියි....
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@nimalifonseka2130
@nimalifonseka2130 7 ай бұрын
Very good sister ❤
@sheonafernando985
@sheonafernando985 10 ай бұрын
Thanks
@w.g.suneetha7686
@w.g.suneetha7686 Жыл бұрын
God bless you. Thanks❤❤❤❤❤❤
@sanjeewaedirisooriya3809
@sanjeewaedirisooriya3809 Жыл бұрын
Mee widiyata padam kala.nonstik layer eka nam awe na.but appa nam hodata gelauna.oyata godak thanks.
@JayanthaBandara-bl7my
@JayanthaBandara-bl7my 7 ай бұрын
ස්තුති.
@user-mu7kq7rp8x
@user-mu7kq7rp8x 9 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි මන් දැනන් හිටියෙ නැ අප්ප හදන දිවිය ඔයාගෙ video බලලම මන් දැන් අප්ප හදන්න දන්නො ඔයාට ගොඩක් ස්තුතියි ❤❤
@UpulRajapaksha-mx6sg
@UpulRajapaksha-mx6sg 9 ай бұрын
😢😢😢😢😢😢7😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢yiyyy u❤😢
@dayanirajapakshe9656
@dayanirajapakshe9656 7 ай бұрын
ලස්සනයි වටිනවා
@menikenawarathna3883
@menikenawarathna3883 Жыл бұрын
ඔබට ස්තූතියි
@sulandananjaya1211
@sulandananjaya1211 4 ай бұрын
අපේ තාච්චියත් හරි Thanx
@lalithananyakar161
@lalithananyakar161 Жыл бұрын
ගොඩක් ස්තුතිය් ඔයාට
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
ඉස්තුතියි ඔයාට
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 9 ай бұрын
Thanks duwa.
@indranipathirana1197
@indranipathirana1197 Жыл бұрын
Oba sathu danuma apta laba denawata thank you duwa
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@priyanthaliyanage3755
@priyanthaliyanage3755 2 ай бұрын
Nice😊
@amandi281
@amandi281 Жыл бұрын
Thankyou so much ❤😊
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Oya kiyala dun videyatama kala danhodata appa galawenawa..oyata thanks v much b s.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Eekanee ඔයා කලින් වීඩියෝ එක බලලා නේද. ස්තූතියි
@shanthapriyadarshana1761
@shanthapriyadarshana1761 Жыл бұрын
ekanam hariyatama hari giya .oyata thanks
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
නියමයි
@GamageThushatimadhubhashani
@GamageThushatimadhubhashani Ай бұрын
Nonstick kargtta hodatamam. Uyala balamu
@gaminirathnasiri9750
@gaminirathnasiri9750 2 ай бұрын
Harima hondai. Hari pehadili.
@champasirisena458
@champasirisena458 10 ай бұрын
Harima sathutui
@user-uu4th2bj7e
@user-uu4th2bj7e 10 ай бұрын
Thanks oyata.bs
@sumithramanike9071
@sumithramanike9071 Жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි
@sheriffdeen175
@sheriffdeen175 Жыл бұрын
Honda pahadili kirimak sthuthi budhusaranai
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 10 ай бұрын
😁😁😁😁😁🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍 thank you.
@kasthurisrimalee3324
@kasthurisrimalee3324 5 ай бұрын
Thanks theruwan saranai miss
@user-hg4nt2xl9s
@user-hg4nt2xl9s Жыл бұрын
😂ඔයාගේ දැනුම අපිට දුන්නට ගොඩාක් ස්තුතියි ...
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඉතිම් හිනාවෙන්නේ මට
@siwhelaya1531
@siwhelaya1531 Жыл бұрын
Thanks sister aththatama watinawa halo
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@user-et3sf1nx4x
@user-et3sf1nx4x Ай бұрын
Thank you so much ❤
@sharminifernando480
@sharminifernando480 Жыл бұрын
Hari watinawa man appa haduwa dawasak goraka dala thambala galaune na mehema karannam thank you oyata ❤️
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ගොරකා ඇලුමිනියම් එක්ක තම්බන්න හොඳ නෑ. මෙහෙම කරන්න නියමෙට ගැලවෙනවා
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 Жыл бұрын
Thnk you obathumiyata 🙏❤️😘😘😘👍
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❣️❣️
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 35 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 6 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 7 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 35 МЛН