How To Set Right Goal In To Your Life | 80/20 Rule

  Рет қаралды 60,042

SL IMPACT SHOW

SL IMPACT SHOW

Күн бұрын

Пікірлер: 283
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 3 жыл бұрын
මේ විඩියෝ එක සම්බන්ධ ගැටලු තියනවනම් Comment කරන්න. මේ අවුරුද්දට අවසානයටම දෙන්න ඉන්න ඊලග විඩියෝ එක ගැන යොජනා ඉදිරිපත් කරන්නත් පුලුවන් ❤️✌️
@elavibee
@elavibee 3 жыл бұрын
2020 corona thathweth ekke gatha wuna kalaya nawatha panaganwa 2021 awurudda niyamakarayata salasum karanne kohomada yanne......
@annsandriya2087
@annsandriya2087 3 жыл бұрын
Oyage ideama thami..😅hoda ekk dnna.
@nishan-129
@nishan-129 3 жыл бұрын
Give us some pints to plan 2021 successfully
@sachithrawithanage4378
@sachithrawithanage4378 3 жыл бұрын
Ape me lankawa athule karanna hoda bisnass tikak kiyala dennako
@keshanirathnayake5545
@keshanirathnayake5545 3 жыл бұрын
2021 ta hoda start ekk one...
@dinuka5883
@dinuka5883 3 жыл бұрын
මමත් මගෙ ඉලක්කෙට යන්ව ලන්කාවෙ ඉන්න Great businessman කෙනෙක් වෙනව.ලෝකෙම හොල්ලන businessman කෙනෙක් වෙනව.මම මගේ ගමන යන්න දැන්ම පටන් අරන් තියෙන්නෙ .මම යනවමයි 💪 video එක Great
@greengirl6108
@greengirl6108 2 жыл бұрын
Great....
@pradeepabeyrathna1462
@pradeepabeyrathna1462 3 жыл бұрын
Channel එක හරවත් ඒ වගේමයි වැදගත්.අහක දාන්න දෙයක් ඇත්තේම නෑ. ජය වේවා !!!
@dilushandhananjaya5915
@dilushandhananjaya5915 3 жыл бұрын
විශාල ඉලක්කයක් අවුරුදු මාස සති දින වලට පැහැදිලිව කඩාගෙන වෙන් කරගෙන වැඩ කරන විදිය තව ටිකක් පැහැදිලි කරන්න
@themoralshow902
@themoralshow902 3 жыл бұрын
ලංකාවේ හොඳම මෝටිවේෂන් චැනල් එකක් තමයි The Impact Show❤🔥🇱🇰
@diamondlyrics3826
@diamondlyrics3826 3 жыл бұрын
අනිවාර්යයෙන්
@magician_d7231
@magician_d7231 3 жыл бұрын
Yep
@tharu565
@tharu565 3 жыл бұрын
👍
@kasunudumalagala8079
@kasunudumalagala8079 3 жыл бұрын
බළාපොරොත්තුවුණු video එකක් ඔබගේ KZbin අරමුණ ද සාර්ථකයි ඔබට ජය
@hashivlogs3313
@hashivlogs3313 3 жыл бұрын
උබනම් යකෙක් මචන් උබේ වචන අපේ හිතට වදින්නෙ නිකන් ගල් වැස්සක් ඔලුවට වැටෙනව වගේ,, මේ වගේ තව වීඩියෝ ටිකක් දාන්නකො දවස ගානෙ හරි ,,, උදෙන්ම ඇහුවම පට්ට පිට් එකක් මචන් බුදු සරණයි උබ අපේ එකෙක් ජය මචන් ❤️❤️❤️❤️💪🙏
@subhashinikanakarathna3122
@subhashinikanakarathna3122 3 жыл бұрын
අයියෙ මේක පට්ට.මට හිතන්න දෙයක් ඉතුරු කලා.මරු 👌.අයියෙ football ගහන්න කැමති අයට motivational video එකක් හදන්නකෝ.plz... ඔයා කියපු එක හදවතටම වැදුනා.එල 👍❤❤👍👍❤❤
@kasunmadumal2910
@kasunmadumal2910 3 жыл бұрын
මෙම vedio එක ඉතාමත් හරවත්... ඇත්තටම මට මගෙ අරමුණක් වෙලාතියෙනව මගෙ ඉදිරිගමනට බාසාව වැඩිදියුණු කරගැනීමට මට ඒසදහා දවසේ වැඩ කාලරාමුව කුමන අකාරයකින්ද මා සකසා ගතයුත්තෙ කියන එක පැහැදිලිකරදෙන්න...මාගෙ සිත ඒසදහා අවදානය වැඩිකරගැනීමට මා උපදෙස් පතමි.
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
නියමයි නියමයි 👍👍👍 බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 බොහෝම ස්තුතියි විශ්වයට 🙏🙏🙏 ඔබට ජයෙන් ජය 🏆🏆🏆🎖️️🎖️️🎖️️
@mihivlogs977
@mihivlogs977 3 жыл бұрын
වචනයෙන් කියල නිමකරන්න බැරිතරම් වටිනවා..මේ වගේ වීඩියෝ දිගටම අරන් එන්න ඔබට ජයෙන් ජයම වේවා!..තව සිත එක අරමුනක එක තැනක රදවාගෙන අදාල කාර්‍ය හරියටම කරන්න පුලුවන් විදියෙ සිත දෛර්‍යමත් කරගන්න පුලුවන් විදියෙ වීඩියෝ එකක් ගේන්න...අපේ අරමුනට යන්න වෙන දේවල් බාධාවක් කරනොගන්න සිත ශක්තිමත් වෙන විදියේ වීඩියෝ එකක්..එහෙම දේවල් හිතේ තියෙනව නමුත් කනට ඇහෙද්දි සිතට ලොකු ශක්තියක් එනව ඒකයි වීඩියෝ එකකින් ඒ දේවල් බලාපොරොත්තුවෙන්නෙ..ඔබට පින්🙏
@socil2832
@socil2832 3 жыл бұрын
ගොඩක් වැදගත් දේවල් ගත්තා.සර්ට ගොඩක් ස්තූතියි 🙏
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 жыл бұрын
ජිවිතේට වැදගත් වීඩියෝවක් ඇත්තටම හොඳ අදහස් හුවමාරුවක් ඔබට ස්තුතියි පැහැදිලි කරාට
@lakshanweerarathna5951
@lakshanweerarathna5951 3 жыл бұрын
වෛරය, නිතර නිතර කේන්තියාම වැනි දේවල් යටපත් කරගෙන වැඩ කරගෙන යාම වීඩියෝ එකක් කරන්න.
@sachinipiumali4045
@sachinipiumali4045 3 жыл бұрын
මම අහපු වටිනම වීඩියෝ එකක්. ගොඩක් පිං 🙏💖👍
@aranya6540
@aranya6540 3 жыл бұрын
Office එකෙ වැඩ වලට moral වෙන vidio ටිකක් pls දාන්න
@DS-sx7dx
@DS-sx7dx 3 жыл бұрын
ධනවත් පුද්ගලයින් හා මද්‍යමප්‍රාන්තිකයන් අතර තියෙන් Tax ගෙවීමේ වෙනස ගැන video එකක් ගෙන්න පුලුවන්ද( robin hood ක්‍රමය ගැන )
@danukafdo184
@danukafdo184 3 жыл бұрын
Motivated 💪
@pathofsuccesspvt
@pathofsuccesspvt 3 жыл бұрын
මම අනිවාර්යයෙන් මගේ Target එකට යනවා.....
@96pramishahewagamage82
@96pramishahewagamage82 3 жыл бұрын
Great💗💗💗දිගටම මෙහෙම වීඩියෝ ගෙන්න...good luck...
@Ima_Photography
@Ima_Photography 3 жыл бұрын
එල
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 3 жыл бұрын
ගොඩාක් පිං. ගොඩාක් වටිනවා.... ඔබට ජය.....!!!
@bhanukaravindu2870
@bhanukaravindu2870 3 жыл бұрын
Niyama aiye oyanam mari ape gols wagema aiyage gols sarthaka wewa kiyala mama parthana karanawa..!!! Jaya wewa .!!!
@dananjayaviduranga7094
@dananjayaviduranga7094 3 жыл бұрын
මන් අයියේ එදා comment කරපු cricket ගහන කෙනා...මන් අයෙමත් practice පටන් ගත්තා..2nd shy කරන නිසා අයියා කීව විදිහට education වැඩ ටිකත් shape eke කරනවා....තව මාස 3කින් colombo club selection තියෙනවා .....මන් තව මහන්සි වෙලා practice කරනවා..දීපු උපදෙස් වලට බොහොම ස්තුතියි 💓💓💓💓
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 3 жыл бұрын
❤️
@rashendilanka8853
@rashendilanka8853 3 жыл бұрын
Please matath kiyanna kohomada aramunu dekak ekapara saba kara ganne kohomada kiyala
@tharushininavodya4487
@tharushininavodya4487 3 жыл бұрын
oyage voice eka aththatama marama vidiyata apita familiar
@windyartcraft2167
@windyartcraft2167 3 жыл бұрын
video eka awasanawenaknm baluwa godak vatinawa man SMART vidihata mage aramunu laga karaganna wada karanm ehema karala ena exam eke result comment list eke danm tnx for this video😊😊😊😊😊😊😊😊😊😊
@tst8926
@tst8926 3 жыл бұрын
මරු......thank you Brother 💚🙏
@iroshimanel2407
@iroshimanel2407 3 жыл бұрын
ස්තුති ඔබට🙏
@filix7015
@filix7015 3 жыл бұрын
ස්තූතියි 👍🙏
@kairas4357
@kairas4357 3 жыл бұрын
ඔබට ජය 💪
@sanithusanumahe5037
@sanithusanumahe5037 3 жыл бұрын
Aththatama wadagath.obatath oba aramunata yanna labawa.
@Anuradha_Sir
@Anuradha_Sir 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ...මගේ වැඩසටහනකට අවශ්‍ය තොරතුරු ගොඩක් මේ වීඩියෝ එකෙන් ලබා ගත්තා..ඒ වගේම මගේ ජීවිතේටත්🙏🙏🙏
@dineshsarathchandra5501
@dineshsarathchandra5501 3 жыл бұрын
පට්ට
@malindawelikumbura7616
@malindawelikumbura7616 3 жыл бұрын
❤️♥️වචනයක් ගානෙ මාරම වටිනව♥️❤️නව වසරට සුබ පැතුම් සහෝදරයා 👌💪
@shyamateacher265
@shyamateacher265 3 жыл бұрын
සර් මම ගුරුවරියක් ඔබ කියන දේ ඔස්සේ මාද යම් ගොඩක් පින් සර් හිතට පුදුම හයියක් ආවේ
@indikasilva5665
@indikasilva5665 Жыл бұрын
Goooood Luck
@sathishkularathne4104
@sathishkularathne4104 3 жыл бұрын
නියමයි..ස්තූතියි ..
@wimalagamlath9835
@wimalagamlath9835 3 жыл бұрын
Me Weedioaka mata harima wedagath Mama AIA Welth Planner kenek! Mage Gold Akata Yanna obathuma dunna denuma Udawkara Gnnawa!
@nimalaberathna7836
@nimalaberathna7836 3 жыл бұрын
Brother, may the Triple Gem bless you
@sanujsahshi8393
@sanujsahshi8393 3 жыл бұрын
නියමයි අයියේ 👍🙏
@sukithahamuduruwo2973
@sukithahamuduruwo2973 3 жыл бұрын
Ayiye mewa hugaaak wadagath.
@sl10musicone30
@sl10musicone30 3 жыл бұрын
Godak watinawa brother. Thanks
@mahimasanketh9951
@mahimasanketh9951 3 жыл бұрын
Patta
@CeylonGameDev
@CeylonGameDev 3 жыл бұрын
Great brother!
@prasadineehasanthika9298
@prasadineehasanthika9298 Жыл бұрын
ඒ වචන ❤️❤️❤️
@Dinuka_Nadun
@Dinuka_Nadun 3 жыл бұрын
ස්තූතිය 🙏 අයියා❤️
@DinushaKaveen44
@DinushaKaveen44 3 жыл бұрын
👍🙏❤️❤️❤️🙏👍 Good luck aiye
@sudathchandrasekara2321
@sudathchandrasekara2321 3 жыл бұрын
🤘 Super Video 🤘
@ruwandisubani5353
@ruwandisubani5353 3 жыл бұрын
ගොඩක් හොඳයි .
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
great video very useful excellent keep it up dear👍👌👌👌💖💖💖🙏🙏🙏🙏
@damithdimuthu9553
@damithdimuthu9553 3 жыл бұрын
Niyama video ekak
@bhashithalakshan5550
@bhashithalakshan5550 3 жыл бұрын
ස්වයන් විනය හදා ගන්න පුලුවන් ක්‍රම පිලි බද ..video ekak denna puluwanda?
@BadBoyNS
@BadBoyNS 3 жыл бұрын
ඇත්තටම සුපිරි අයියේ ...❤
@renukadissanayake1796
@renukadissanayake1796 3 жыл бұрын
Wow.... sl impact show you're the best... and you're voice is.... superb
@ajithpriyantha7322
@ajithpriyantha7322 3 жыл бұрын
great vidio 🤙
@ireshakalpani98
@ireshakalpani98 3 жыл бұрын
තව අවුරුදු 2 ලංකාවට එන්න ඉන්නේ. පොඩි business එකක් පොඩියට පටන් ගන්න හිතන් ඉන්නේ.
@erangagunasekara540
@erangagunasekara540 3 жыл бұрын
Thank you very much for valuable ideas
@ruwandisubani5353
@ruwandisubani5353 3 жыл бұрын
මමත් දෙයක් ඉගෙන ගත්තා. ස්තූතියි...
@kumarad5433
@kumarad5433 3 жыл бұрын
Superb 👍👍🔥
@anjulamadushani8365
@anjulamadushani8365 3 жыл бұрын
කියන්න දෙයක් na super හිතට danenwa
@dilrukshidilrukshi9138
@dilrukshidilrukshi9138 2 жыл бұрын
Very important channel ❤️❤️
@Udara-UB_2004.
@Udara-UB_2004. 3 жыл бұрын
Thanks 🙏 a lot brother
@eshanihiruni4106
@eshanihiruni4106 2 жыл бұрын
Oya wage dewal dananna mata kalin තිබ්බෙ mama me සතියේ idan වෙනස් kiyala mama ආදරෙයි ගොඩක් oya wage දේවල් dana ganna
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග 3 жыл бұрын
Wooow 👍👍👍👍👍
@priyantimubarak5357
@priyantimubarak5357 3 жыл бұрын
Good thanks මල්ලි ඔයාට
@nishanrubera5968
@nishanrubera5968 3 жыл бұрын
Thank you for sharing
@mindikadavid2764
@mindikadavid2764 3 жыл бұрын
Superb video...thankx....i am going to practice this things in my life on 2021...👍👍👍
@chandanabandar370
@chandanabandar370 3 жыл бұрын
පටිට හරිම වටිනා අදහස් ටිකක් ❤ ඔබටත් ජයෙන් ජයම වේවා
@chanakimallikarachchi3703
@chanakimallikarachchi3703 Жыл бұрын
Really appreciate your efforts
@Kidsworld55133
@Kidsworld55133 3 жыл бұрын
Very important channel. Good luck brother.
@malanishara6492
@malanishara6492 3 жыл бұрын
Niyamai💪👍
@pereranetcom5150
@pereranetcom5150 2 жыл бұрын
Am living at Bahrain, personally very Very thankful your mortivation Chanel here we are alone always Without our culture relationship & many more! But like a ur mortivation Am becaming daily refres so am very appreciated as a Srilankan about u it's in my visibility latest Modifications of dharma dhanaya Obata jaya,,,,,,
@chamarizoysa2487
@chamarizoysa2487 3 жыл бұрын
Grate . Very important message to everyone. Thank you very much sir
@vinsanjayasekara4024
@vinsanjayasekara4024 2 жыл бұрын
ඔබට ස්තූතිය. Action plan එක ප්‍රමුඛතාව අනුව පෙල ගස්වන ආකාරය පිලිබදව හා action plan එක continuously කරගෙන යාමට මනස සකස් කර ගන්නෙ කෙසේද යන්න දැන ගැනීමට කැමති. 🙂❤️
@sadiya796
@sadiya796 3 жыл бұрын
Great machn❤️
@sudharmachandika
@sudharmachandika 2 жыл бұрын
Thank you for the advise .excellent 🙏
@erandijayawardana250
@erandijayawardana250 3 жыл бұрын
Mn lagadi thma me videos dakke. Hodak thnku harima hodai 🙏🙏🙏🙏☀
@lakshanmaduranga5522
@lakshanmaduranga5522 3 жыл бұрын
Niyamai.....!👍👍
@Kalani_sl
@Kalani_sl 3 жыл бұрын
Thanks 👍 for your motivation
@namalprasannaherath8117
@namalprasannaherath8117 3 жыл бұрын
Thanks God 🙏🙏 for his give to your great voice,,,,,
@ginurisupulma5832
@ginurisupulma5832 3 жыл бұрын
Brother, all the mornings when I get up I listen to your motivation video.it gives me powerful motivate and I do my best in my day.thank you so much
@nishanthakapugama7276
@nishanthakapugama7276 3 жыл бұрын
this is the best idea I have ever had, keep it up, all the best
@savindulasanthe5194
@savindulasanthe5194 3 жыл бұрын
Thank for this idea, knowledge.I will do this.pleace make your videos.I need your videos.❤️👍
@dragonhunter5693
@dragonhunter5693 3 жыл бұрын
Me samajaya thulin 1% Wana supiri manussyek wenna udwkaranawata sthuthi
@nadeekumari2326
@nadeekumari2326 3 жыл бұрын
Thank you aiye 👊👊👊👍
@gemingfanta9018
@gemingfanta9018 5 ай бұрын
All r very important....
@sanethjayawardena2350
@sanethjayawardena2350 3 жыл бұрын
ඔබට ස්තූතියි.
@fathiris2947
@fathiris2947 3 жыл бұрын
Thank u very much.. it's very important.
@mwsooriyaarachchi6762
@mwsooriyaarachchi6762 Жыл бұрын
මට ලන්ඩන් ජොබ් එකකට අවස්ථාව ලැබිලා තියෙනවා, මහත්තයා කැමති නැහැ. ඒත් අපට තිබෙන ප්‍රශ්න ටික ඉවර කර ගන්න ඒක හොඳ ම අවස්ථාවක්. ඉස්සර ඉඳලා මට තිබුණ හීනයක් තමයි ෆ්ලයි කරන්න. මම මොනවද කරන්න ඕනි.
@uniqueme8303
@uniqueme8303 3 жыл бұрын
Give us about ,how to ගොඩදාන්නෙ 2021 A/Ls aiya
@nadeeranaid9666
@nadeeranaid9666 3 жыл бұрын
My favorite channel
@elavibee
@elavibee 3 жыл бұрын
Oba karanne hadana wenasata suba pathum.....
@senarathipalogama8987
@senarathipalogama8987 3 жыл бұрын
Ana mahathtaya oyata gobak pin. Tharuwan saranai 👃👃👃🌹🌹🌹
@sithumpathinayaka4451
@sithumpathinayaka4451 3 жыл бұрын
Superb video 🔥❤✨
@thilinilakmalie1789
@thilinilakmalie1789 3 жыл бұрын
superb video ✌️.thanks brother ❤️😊.
@sathsaraniandmandakini1136
@sathsaraniandmandakini1136 3 жыл бұрын
Great post
@shehanyapapathirana537
@shehanyapapathirana537 3 жыл бұрын
Love this❤
@sahandilshan6108
@sahandilshan6108 3 жыл бұрын
supiri ❤️‍🔥
@chamilafernando343
@chamilafernando343 3 жыл бұрын
Great thanks
@benushikanethmi5091
@benushikanethmi5091 3 жыл бұрын
❤️ Thank you
@rasikachandani7329
@rasikachandani7329 Жыл бұрын
Respect ✊
Seven Rulls For Life Mastery | Life Coaching | Powerful Video
15:01
SL IMPACT SHOW
Рет қаралды 45 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 41 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 64 МЛН
7 Habits of Highly Effective People
15:23
SL IMPACT SHOW
Рет қаралды 152 М.
The Miracle Morning habits
13:36
SL IMPACT SHOW
Рет қаралды 55 М.
This Is How Train Your Brain To Achieve Life Goals | SL Impact Show
15:23
Five Step Method To Achieve Life Goals | Motivational Video
10:32
SL IMPACT SHOW
Рет қаралды 52 М.