5 Steps to Develop Working Discipline | Motivation By Bhathiya Arthanayake

  Рет қаралды 57,618

Motivation.lk

Motivation.lk

Күн бұрын

තමන්ගේ ඉලක්කවලට ලගා වෙද්දි වැදගත් ම සාධකයක් බවට පත් වෙන්නේ ඔබ තුල තිබෙන්නා වූ විනය. විනය නොමැති නම්, ඔබට ඉලක්ක වෙත ලගා වීමට හැකියාවක් ලැබෙන්නේත් නැහැ. දැන් ජයග්‍රහණ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න ඔබට උවමනාවක් තිබෙනවා නම් ඒ සදහා වඩාත් ම වැදගත් වෙන කාරණාවක් වන්නේ විනය. ඒ නිසා, විනය දියුණු කර ගැනීම සඳහා අප විසින් කල යුත්තේ කුමක් ද කියන කාරණය ගැන අද අපි කතා කරන්න තීරණය කලා.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
තියුණු ආකල්පමය වෙනසකින් සහ සුවිශේෂි පුරුදු රටාවන්ගෙන් ජීවිතය වෙනස් කර ගැනීමට අපේක්ෂා කරන්නා වූ මිනිසුන් වෙනුවෙන් නිර්මාණය කර ඇති BE THE TITAN වැඩමුළුවේ දෙවැන්න ගාල්ලට රැගෙන ඒමට අප තීරණය කර තිබෙනවා.
'BE THE TITAN ~ GALLE' Registration Form
forms.gle/HjZP...
Law of Attraction Online Webinar
forms.gle/Ldy8...
Books Pre-order Google Form
forms.gle/nrxn...
bhathiyaarthana...
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.arthanayake
Resources...
Stock Footages -
pexels.com
Soundtrack -
• Happy Music Beats - Ha...
#Discipline #Bhathiya #Arthanayake

Пікірлер: 256
@tharukaumeshwari765
@tharukaumeshwari765 3 жыл бұрын
ඔව් මටත් මෙතන අඛණ්ඩතාවය කියන් දේ නැති නිසා කොයි තරම් වැදගත් පියවර තිබ්බත් ඒක දිගටම වෙන්නේ නෑ කල් දානවා ඉබේටම..
@hemawickramalatha9111
@hemawickramalatha9111 3 жыл бұрын
ඇත්ත සර්, ගොඩක් වටින් වීඩියෝ එකක්.මම මේ වසරේ උසස් පෙල විභාගය ට මුහුණ දෙනවා .මටත් තියෙන ලොකුම ගැටලුවක් . සර්ගෙ උපදෙස් අනුව වැඩ කරන්න උපරිම උත්සාහ කරනව.ගොඩාක් ස්තූතියි සර්.🙏🙏🙏🙏
@shanikafernando1693
@shanikafernando1693 7 ай бұрын
අඛණ්ඩතාවය පවත්වගන්න බෑ මොනවා කරත්. ඒ වගේම ඉතිරිකිරීමේ විනය හදාගන්නත් අමාරුයි ගොඩක් කල් ඉදන් ගොඩක් දේවල් කර කර උත්සහ කරන්නෙ.මම අම්මා කෙනෙක් මම දිහා බලලා මගෙ දරුවා හැදෙන්නෙ. ඒ නිසා මට මගෙ අඩුපාඩු හදාගන්න ඕනෙ. ඒත් මට දෙයක් අඛණ්ඩව කරන්න බැරි එක නිසා මම ලොකු ගැටළු ගොඩක ඉන්නෙ.. අඛණ්ඩතාවය පුරුදු කරන ක්‍රම තියනවද කොච්චර උත්සහ කරත් අද කරපු දේ හෙටත් කරනවා කියලා ආයෙ දවස් 2-3ක් යනකන් ඒ වැඩේ දිහා බලන්නෙත් නෑ. හිතින් හිතෙනවා මේක කරන්න තියෙනවනෙ කියලා ඒත් බැහැ පස්සෙ කරනවා කියලා හිතෙනවා 😢😢😢 මට උදව් කරන්න 🙏
@motivation7343
@motivation7343 3 жыл бұрын
සර් ඇත්තටම මේ කියන දේවල් මගේ ජීවිතේට ඇත්තටම මාරම වටිනව කියල මම හිතනව.දැන් නොවුනත් මේ වීඩියෝ වලින් ලබා ගන්න දැනුම යම් දවසක පාවිච්චි කරන්න හරි වැදගත් වෙයි කියල මම අනිවාරෙන් හිතනව සර්.
@ajithckumara
@ajithckumara 3 жыл бұрын
ස්තුතියි සර්....නිවැරදි මාවතට අපව යොමු කිරීමට දරන වෑයම උදෙසා......
@avishka2805
@avishka2805 3 жыл бұрын
ඉතා වටින video එකක් Sir👍👍
@nadeenimesha6567
@nadeenimesha6567 3 жыл бұрын
මාත් මේ කාරණාව දැන ගන්නකොට ටිකක් පරක්කුයි සර්. එ්ක නිසාම මට උපාධිය දක්වාම ඉගෙන ගන්න බැරි වුණා. මම මේ විනය පවත්ව ගත්තනම් මම අද අධ්‍යාපනයෙන් ඉහළම තැනක. එ්ත් මම දැන් එ් ගැන පසුතැවෙන්නෙ නෑ. දැන් මම අරමුණකට වැඩ කරනවා. මේ විනය පවත්වගන්න මම පුහුණු වීම් කරනවා. දවසේ යොදා ගත්ත වැඩ බායක්වත් ඉවර කරගත්තොත් විතරයි මම ෆෝන් එක අතට ගන්නෙත්. එ්ත් එ්ක මට ගොඩාක් අමාරුයි . එ්ත් උත්සාහ කරනවා. බුදු සරණයි සර්.
@athuladinesh6681
@athuladinesh6681 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මම මගේ ගමන යනවා සර්. ඒ ගමනට සර්ගෙන් ගොඩාක් දේවල් මම සර්ගෙන් ගත්තා . දවසක සර් හොගෙන මම අනිවාර්යයෙන්ම එනවා...
@kalumcabtravel3240
@kalumcabtravel3240 3 жыл бұрын
ගොඩක් වටිනා උපදෙස් ටිකක් ඔබට ජය ජය වේවා ගමන සුභ වේවා 🤙🧖🎁
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ........!බොහොම වැදගත් ඉගැන්වීමක් ජිවිතයට .......!🙏🙏🙏👍👌🙂😃
@dilanweerasekara9678
@dilanweerasekara9678 3 жыл бұрын
Must watch programme our young-generation,for develop our country.👏🙏
@saby2050
@saby2050 3 жыл бұрын
වචන නැහැ sir.. Godakk thankss you..apee ජීවිතවලට ගතයුතු ආදර්ශය වත් කතාවක් මගේ පැත්තෙන් ගොඩාක් වටිනවා thankss you soo much sir❤️❤️🔥👍
@PathumAthuk
@PathumAthuk 3 жыл бұрын
Respect from Japan! People are passing a very difficult time right now and I think this video addresses exactly how to tackle that! Thanks a lot!
@priyanthibandara2139
@priyanthibandara2139 3 жыл бұрын
බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට
@keshanirathnayake5545
@keshanirathnayake5545 Жыл бұрын
බොහොම ස්තුතියි sir.. 🙏❤️
@sanduniuresha1391
@sanduniuresha1391 3 жыл бұрын
Superb video .Thank you sir
@rupikarathnaweera7895
@rupikarathnaweera7895 10 ай бұрын
ස්තුතියි සර් 2024 වසර සාර්ථකත්වය වෙනුවෙන් වැඩ සටහනක් කරන්නකො❤
@AnyItem123
@AnyItem123 3 жыл бұрын
හරිම අර්ථවත්, ජීවිතයක් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම සඳහා භාවිතා කළ හැකි වීඩියෝවක්. ස්තූතියි. බුදු සරණයි සර්!
@WishYasho
@WishYasho Жыл бұрын
Thank you so much sir Good advice ❣♥
@senarathbanda7978
@senarathbanda7978 3 жыл бұрын
සර් මම ගොඩක් දුම්පානයට යොමු වු අයෙක් රැ 12 ට පහනක් පත්තු කරල හිතා ගත්තා ආයෙ දුම්පානය කරන් නැ කියා දුම්පානය නවතා දැනට වසර 8 ක් ඒ විනය නැවත මට හදා ගන්න මේ විඩියෝව වැදගත් බව මට විස්වාසයි ගොඩක් පින් සර්
@AchiniUpeksha-r3b
@AchiniUpeksha-r3b 2 ай бұрын
menna tip eka 😮❤
@riazuu2059
@riazuu2059 3 жыл бұрын
හෙමින්ම ස්තුතියි සර්, බුදු සරණයි !!!
@roshanmadushankaranasinghe4325
@roshanmadushankaranasinghe4325 3 жыл бұрын
නියම වෙලාවේ ඔනම දෙයක් ලැබුනා...Many thanks sir..❤
@nelkawanaguru5881
@nelkawanaguru5881 3 жыл бұрын
Glad to hear another excellent video....Thanks for the energetic story..sir..!!
@jagaththushara4400
@jagaththushara4400 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් නොමිලේ ලබා දෙන මේ ඔවදන් වලට
@Abu_Ubaidha
@Abu_Ubaidha 3 жыл бұрын
Thank you so much Sir. Wonderful advice.
@tharidumadhusanka
@tharidumadhusanka 3 жыл бұрын
Thank you...
@sl4884
@sl4884 3 жыл бұрын
ස්තුතියි සර් ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා
@chathurikagamaethige9197
@chathurikagamaethige9197 3 жыл бұрын
Its really really important to all.It encourages me lot.Thank u sir.You always select the best topics.🤗🤗
@ireshadamayanthi4788
@ireshadamayanthi4788 Жыл бұрын
බොහොම ස්තූතියි 💐💐💐💐
@AnuradhaJayasanka-kk5hy
@AnuradhaJayasanka-kk5hy Жыл бұрын
l learned very useful guide lines for improving my life. Thanks u sr.
@mbwanigarathna4426
@mbwanigarathna4426 3 жыл бұрын
Thank you so much sir Matath padam karana Kota thidunu lokuma problem eka thamai sir meka Sir ta thawath api wage lamaiwa shakthimath kirimata shakthiya ha dairya wasanawa labewa kiyala prarthana karanawa Sir ta godak pin🙏🙏❤️❤️
@thinubaby5348
@thinubaby5348 3 жыл бұрын
සර් ගොඩාක් ස්තුතිය බුදුසරණයි සර්ට ⁣හැමදාම හොදම දේ කියලා දෙනවට
@MONSTER-ik8br
@MONSTER-ik8br 3 жыл бұрын
ගොඩක් වටිනවා සර් 🙏❤️🙏
@rajapaksharajapaksha7861
@rajapaksharajapaksha7861 3 жыл бұрын
,ස්තුතියි සර් බොහොමයක් පිං
@udayanishantha9630
@udayanishantha9630 3 жыл бұрын
Ithama watina wedasatahanak. Obathumata godak sthuthie. Idiriyatath meweni de karagana yanna shakthiya lebewa!!!!. 👍 👍 👍 👍 👍
@petsfun9938
@petsfun9938 3 жыл бұрын
Soo valuable motivational video... thank you....💜🙏
@DWik-rh3gn
@DWik-rh3gn 3 жыл бұрын
Sir You are doing excellent job. Personally i ve got a lot of manners from you and also im developing my personality step by step. Thankyou
@charigekalapriya4873
@charigekalapriya4873 3 жыл бұрын
Thanks Thanks All the best godak watina dayak 🙏🙏🌹💖
@chamilkumara5715
@chamilkumara5715 6 ай бұрын
ඉතාම වැදගත් කතාවක් සර් .❤❤❤
@chandrasirimallawaarachchi2524
@chandrasirimallawaarachchi2524 3 жыл бұрын
You are doing a great service to people who do not know English. Thanks To motivational speakers like Brian Tracy , Tony Robins ,Robin Shrama.I am what I am today because of English I have been able to elevate my life. Keep doing.
@dilshanraj6015
@dilshanraj6015 3 жыл бұрын
Godak watinawa sir...godak pin sir me dewal kiyala denawata..budu saranai sir
@isharadilshani407
@isharadilshani407 2 жыл бұрын
ගොඩක් වටිනා video එකක්. ගොඩක් ස්තූතිය සර්.. 🙏🙏♥️
@nishadimarasenha5542
@nishadimarasenha5542 3 жыл бұрын
ජයවේවා සර් ගොඩක් වටින දේවල් සර්ගෙන් ඉගන ගන්නව බුදු සරනයි ඔබතුමාට
@asankawiggin
@asankawiggin 3 жыл бұрын
Thank you very much 💐💐💐💐
@arunaworld4468
@arunaworld4468 2 жыл бұрын
අවශ්‍යම දෙයක් ලැබුනේ ස්තූතියි ❤️
@deeshanapalihapitiya7185
@deeshanapalihapitiya7185 3 жыл бұрын
Thanks sir
@සොබාදහම-ග8ෂ
@සොබාදහම-ග8ෂ 2 жыл бұрын
මිහි පිට දෙවිවරු....ආදරෙයි සර්....
@malindulakshan3753
@malindulakshan3753 3 жыл бұрын
Niyamai sir
@mithunineth2005
@mithunineth2005 Жыл бұрын
Thank you so much sir ♥️✨🙏
@nilankamadushan8368
@nilankamadushan8368 Жыл бұрын
බොහෝම ස්තූතියි සර්❤️
@besmart4522
@besmart4522 3 жыл бұрын
Thanks, sir.
@නවගමනක්
@නවගමනක් 3 жыл бұрын
THANK YOU VERY MATCH SIR 💪✊🙏
@DushanRangana7
@DushanRangana7 2 жыл бұрын
Superb Explained....
@TouristPlacesintheworld187
@TouristPlacesintheworld187 3 жыл бұрын
ගොඩාක් වටිනවා සර්.. බොහොම ස්තුති යි. 🔥🔥🔥🔥🔥🔥
@luckmalifashiondigana2948
@luckmalifashiondigana2948 3 жыл бұрын
Why not summary end of your session.
@goodhksho6293
@goodhksho6293 Жыл бұрын
Lots of value
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 2 жыл бұрын
Excellent
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 3 жыл бұрын
බොහෝම ස්තූති සර්...noted💖🤗🔥
@kanilkavikeshawa5761
@kanilkavikeshawa5761 3 жыл бұрын
Great advice sir!
@tissayasindu4032
@tissayasindu4032 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට
@ajrproductions7842
@ajrproductions7842 3 жыл бұрын
𝚃𝚑𝚊𝚗𝚔 𝚢𝚘𝚞 𝚜𝚒𝚛..👌🙏
@JayaransiSenavirathna
@JayaransiSenavirathna 4 ай бұрын
ගොඩක් වටිනවා මේක මට ❤
@janangakariyawasam3078
@janangakariyawasam3078 3 жыл бұрын
thanks sir..mn al maths karana lamayek...mt sirge videos godak watinawa....matath sir kiwwa wage eka digata wada krnna amarui..digatama me wage videos danna sir....
@waniduhasaranga5286
@waniduhasaranga5286 3 жыл бұрын
Thank you sir, හැමදාම video danna
@vlr.tharindisudakshinarodr1419
@vlr.tharindisudakshinarodr1419 3 жыл бұрын
බොහොමත්ම පින් ඔබතුමාට
@nishanthakulasekara9404
@nishanthakulasekara9404 3 жыл бұрын
Niyami Sr GOD LUCK me motivation apita issara labunnam..
@ravindunimsara9231
@ravindunimsara9231 2 жыл бұрын
Thank you sir good luck❤️🙏
@learnwithama1307
@learnwithama1307 2 жыл бұрын
You are the best motivational guider I met.
@isharamadushanka8560
@isharamadushanka8560 3 жыл бұрын
Niyamai
@saragalle5725
@saragalle5725 2 жыл бұрын
Thank you very much sir,🙏
@CM-sf1em
@CM-sf1em 3 жыл бұрын
Thank you sir. Obage upades harima prayogikae. Pahadili. 🙏🙏🙏🙏🙏♥️♥️🙏🙏🙏🙏
@sadunkumara8861
@sadunkumara8861 Жыл бұрын
Most valuable ❤
@poornabandara7456
@poornabandara7456 3 жыл бұрын
Very useful video
@wpharsha
@wpharsha 3 жыл бұрын
ගොඩක් වටින කාරණා 5ක් සර්🏆👍
@sachithwickramasinghe7847
@sachithwickramasinghe7847 3 жыл бұрын
Superb
@chandraathukorala3442
@chandraathukorala3442 3 жыл бұрын
Sthuthiy obathumata..theuwansaranai !
@majubandara5842
@majubandara5842 2 жыл бұрын
Nice tanekes for you
@lassanadewal8918
@lassanadewal8918 10 ай бұрын
බොහොමයක් 🙏 ස්තුති ඔබතුමාට.මටත් හිතෙනවා කරන්න ඕනීම කියලා ආයෙ ටික වෙලාවකින් ඕනී නැ හෙටම කරනවා කියලා හිතෙනවා එ මොකද කියලා දැනගන්න පුළුවන්ද සර්
@lakshangcc7897
@lakshangcc7897 3 жыл бұрын
බුදු සරණයි සර්♥️♥️♥️♥️♥️♥️👩‍❤️‍👨👍👍👍👍
@sujeewakarunadasa-lw7qo
@sujeewakarunadasa-lw7qo Жыл бұрын
Thank you sir ..❤️❤️
@sahansameera5124
@sahansameera5124 6 ай бұрын
Thank you so much sir. 😍😍😍
@athulakumara1179
@athulakumara1179 3 жыл бұрын
වැදගත් වීඩියෝ ඒක්ක ලස්සනයි
@lakshansuranga3906
@lakshansuranga3906 3 жыл бұрын
වටිනව සර්
@chandiperera3760
@chandiperera3760 Жыл бұрын
So good
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Good video sir❤❤
@dilukapeiris234
@dilukapeiris234 3 жыл бұрын
water boiling kathawatanam... life ekama korawela giya...... Thank you .....
@crochetgirl1111
@crochetgirl1111 3 жыл бұрын
Surperb video sir ❤Good Luck
@kiran_cooray
@kiran_cooray 3 жыл бұрын
Sir ge jeevitha කතාව poddak kiynn ko video ekakin.. 🤔✌️
@vichavicha4706
@vichavicha4706 3 жыл бұрын
Ow kiyannako...
@himanyalakdini14
@himanyalakdini14 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@hasininilanka4016
@hasininilanka4016 3 жыл бұрын
වටිනා ඔවදන් සහිත වීඩියෝවක් සර්❤️👌
@thilakshikamadhubhashani6178
@thilakshikamadhubhashani6178 3 жыл бұрын
Thank you..sir...🙏🙏🙏
@socil2832
@socil2832 3 жыл бұрын
Sir හිත එක තැනක තියාගෙන වැඩ කරන්න බෑනෙ , ඒක මග හරවා ගැනීමට Video එකක් කරන්නකො සර් 🙏
@omilaW
@omilaW 3 жыл бұрын
kzbin.info/www/bejne/sKCmpYd3nLCMgM0
@deepthiyvonne6092
@deepthiyvonne6092 3 жыл бұрын
So good sir
@indikachamara2273
@indikachamara2273 3 жыл бұрын
Good sir බුදුසරණයි
@ahinsaweerasinghe529
@ahinsaweerasinghe529 3 жыл бұрын
thnks sr
@nilanthiramya4199
@nilanthiramya4199 3 жыл бұрын
Thank you so much....👍👍👍👍
@chathurachamod8330
@chathurachamod8330 3 жыл бұрын
matama hadapu video ekak wagei sir thanks sir godak 👨‍🎓
@a.n.j2702
@a.n.j2702 3 жыл бұрын
Thank you sir.!
@danumalkeducationsrilanka953
@danumalkeducationsrilanka953 Жыл бұрын
Thank you 🙏
@terancepriyawardhana6410
@terancepriyawardhana6410 3 жыл бұрын
Thank you very much ,you are doing great job
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 9 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 35 МЛН
අවධානය වර්ධනය කරන්නේ කෙසේද ? How to develop focus
13:35
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 23 М.
How To Avoid Distractions | Motivation By Bhathiya Arthanayake
24:13
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН