How to sew a kaftan frock | කෆ්ටාන් ගවුමක් මහමු

  Рет қаралды 103,012

Payana's measure

Payana's measure

Күн бұрын

Пікірлер: 134
@NethukaDilneth-h1o
@NethukaDilneth-h1o Ай бұрын
Oya.harima.hodata.kiyala denawa.thank .❤❤❤❤❤❤❤
@mapalagamap3634
@mapalagamap3634 10 ай бұрын
හරිම පැහැදිලි යි
@amachandi5210
@amachandi5210 Жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා. මේ කෆ්ටාන් ගවුම මහන විදිය හොය හොයා හිටියේ. මම මැහුවා. ඇදුම ලස්සනට ආවා. මම මැහුම් පන්ති යනවා. මේවගේ අමතර දේවල් තනියම හොයාගෙන මහන්න ආසයි. දැනුම බෙදා ගන්නවට ස්තූතියි
@sakunthalasandamali1568
@sakunthalasandamali1568 14 күн бұрын
ඔබතුමිය ගොඩාක් පැහැදිලිව සරලව කියල දෙනව බොහෝම ස්තූති ❤🙏❤
@nandanijayawardhana5577
@nandanijayawardhana5577 Жыл бұрын
හරිම පැහැදිලියි මිස් පහසු විදියට කියල දෙනව ගොඩක් ස්තුතියි ♥️
@desipadminiperera6274
@desipadminiperera6274 Жыл бұрын
ඕනිම නොදන්න කෙනෙකුට මහන්න පුලුවන් විදියට පැහැදිලිව කියල දෙනව. ගොඩක් ස්තූතියි මිස්
@vinitharathubadu-ml3up
@vinitharathubadu-ml3up Жыл бұрын
පැහැදිලිව කියලදෙනවට ගොඩාක් ස්තුතියි අනිවාරෙන් මම මෙිගවුම මහනවා
@ChamilaNishanthi-kr4rv
@ChamilaNishanthi-kr4rv 4 ай бұрын
ලස්සනයි❤❤😍😍
@Shanathcathu
@Shanathcathu Жыл бұрын
ලස්සනටම මිස් කියල දුන්න විදියටම මැහුවා මිස්ට බුදු සරනයි
@gauthamsanjana8230
@gauthamsanjana8230 Жыл бұрын
මේ ගවුම මහන විදිය ගැන ගොඩක් වීඩියෝ බැලුවා . ඒත් හරියටම තේරුනේ මිස් කියල දීපු වීඩියෝ එක විතරයි . තෑන්ක්ස් මිස් ගොඩාක් ..❤️❤️❤️
@nihandaarane5980
@nihandaarane5980 5 ай бұрын
Harima pahadiwa kiyala denawa godak sthuthyi oba thumiyata
@kalyaniwijesinha9330
@kalyaniwijesinha9330 11 ай бұрын
මිස් කියලා දෙන විදියට ඇදුම් මහනවා මිස්ගේ නයිට් ගවුම් මෝස්තර ඔක්කොම ටික මහන්න පුලුවන් උනා හරි ලස්සනයි බොහෝම ස්තූති මම පොඩියට බිස්නස් එකක් කරනවා මට හරි වටිනවා මේ වීඩියෝ ස්තූති ❤❤
@AchiniKaushalya-ww6xf
@AchiniKaushalya-ww6xf Жыл бұрын
බොහොම ස්තූතියි මිස්...මෙවන් වීඩියෝ ගොඩාක් වටිනවා...මිස් කියා දෙන ආකාර ඉතාමත් පැහැදිලියී......
@dilkimaduwanthi-v8o
@dilkimaduwanthi-v8o Жыл бұрын
Harima pahadili kiyala dena widiya ❤️❤️
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 4 ай бұрын
Harima pahadili.thanks miss.❤
@nilanikusumala8133
@nilanikusumala8133 Жыл бұрын
ගොඩක් ස්තුතියි හරිම පැහැදිලි යි ❤❤❤👍👍නැවතත් ආපිට කියලා දෙන්න ජේසු පිහිටයි ඔබතුමියට්
@sobodilrukshi8160
@sobodilrukshi8160 Жыл бұрын
Harima pahadily mis thanku
@beetamalalasekera7410
@beetamalalasekera7410 Жыл бұрын
හරිම පැහැදිලිව කියල දුන්නා. ගොඩක් ස්තුතියි ❤
@nalikanayomi5817
@nalikanayomi5817 Жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා ස්තුති ඔබතුම්‍ යට ❤️❤️🌹🌹
@kalyaniwijesinha9330
@kalyaniwijesinha9330 Жыл бұрын
හොදටම පැහැදිලියි ස්තූති
@GiharaThrishmika-r1w
@GiharaThrishmika-r1w Жыл бұрын
Godak hodata pahadili Kala thankyou mis
@Shanathcathu
@Shanathcathu Жыл бұрын
මිස් ගොඩක්ම පැහැදිලිව කියල දෙනවා මෙි ගන්නත් මහල බලන්නම් ස්තුතියි මිස්
@VM-MUSIC-S
@VM-MUSIC-S 11 ай бұрын
මං බලපු පැහැදිලිම වීඩියෝ එක.ස්තුතියි මිස්
@rohiniev
@rohiniev 2 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@hemanthikaudugampalage9717
@hemanthikaudugampalage9717 Жыл бұрын
Harima pahadili thans❤❤
@NimsaraNeha
@NimsaraNeha Жыл бұрын
ඔයා කියන දෙන විදිහ හොදට තේරෙනෙවා තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ❤
@manelamarasinghe6492
@manelamarasinghe6492 4 ай бұрын
හරිම පැහැදිළියි මිස්
@Shanathcathu
@Shanathcathu Жыл бұрын
මම මෙි කප්ටාන් ගවුම වැටුනා හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි ඔබ තූමියට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sagaravidyamani7923
@sagaravidyamani7923 Жыл бұрын
Harima lassanai oba thumiyath balanna one
@lalithaperera9510
@lalithaperera9510 Жыл бұрын
මිස් මම මහන්න දන්නව ඒත් රෙද්දක් ගෙනත් කපන්න බයේ හිටියා.මිස් ගෙ චානල් එකට ඇවිත් බැලුව.පත්තරයක් කපල බැලුව.හෙට උදේ රෙද්ද කපල මහනව මිස්ය ගෛඩක්. ස්තුතියි❤❤🙏🙏
@CynthiaSilva-q9n
@CynthiaSilva-q9n 2 ай бұрын
Thanks dear ❤❤
@LalithaRanjani-ml8fj
@LalithaRanjani-ml8fj 9 ай бұрын
හරිම පැහැදිලියි ස්තූතියි.
@nimeshasewwandi7994
@nimeshasewwandi7994 Жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා.... 👌👌👌👌👌
@dilumranika5998
@dilumranika5998 Жыл бұрын
පැහැදිලියි ආසයි අහන් ඉන්න
@AnuladudusaranaeeWathi
@AnuladudusaranaeeWathi Жыл бұрын
Hareema.hodata.kiyala.dunna.mis.oyata.sammasam.budusaranae.yahapatheakma.wewa.adaree.mis
@SanjiwaPriyankara-nu4mc
@SanjiwaPriyankara-nu4mc Жыл бұрын
ම්ස්ගේ විඩියෝව බලලා සාරිය මෙිඩි අප් කරගත්තා ස්තුතියි
@sharmilasamararathna6814
@sharmilasamararathna6814 Жыл бұрын
Pahadiliwa kiyala dunnata sthuthi.❤🙏👍
@ChamilaNishanthi-h5r
@ChamilaNishanthi-h5r Жыл бұрын
Miss oya hondatama pahedili karanawa thank you miss
@ranjithathapatthu6884
@ranjithathapatthu6884 Жыл бұрын
පැහැදිලිව කියල දුන්නට බොහොම ස්තුුුුතියි❤
@shyamaliswarnakumari5879
@shyamaliswarnakumari5879 7 ай бұрын
Ane mis godak pahadiliwa kiya denawa.oyata godak pin.B.S.
@DulaniShamali-rb5em
@DulaniShamali-rb5em Жыл бұрын
Miss vitharai therenna kiyala dunne thank miss 🎉🎉🎉❤❤😊
@veenavividanapathirana8795
@veenavividanapathirana8795 Жыл бұрын
Thank you soo much miss Lassana dress ekak
@lalithaperera9510
@lalithaperera9510 Жыл бұрын
මම කෆ්ටාන්. මහන්න දන්නෙ නැ නමුත් ඔයා පැහැදිලිව කියල දුන්නා. ගොඩක්ම ස්තුතියි මිස් ❤❤❤🎉🎉🙏
@sriyaniabewardana2333
@sriyaniabewardana2333 Жыл бұрын
Ane hareema Lassanai. Thanks Mis.
@sameerasandaruwan8984
@sameerasandaruwan8984 Жыл бұрын
Godak sthuti miss❤❤❤
@chandaniedassanayake125
@chandaniedassanayake125 Жыл бұрын
බොහොම ස්තුතියි
@jayanthiperera9111
@jayanthiperera9111 Жыл бұрын
මිස්අපිවෙනුවෙන්හරි මහන්සිවෙනවාමිස්ටස්තූතියි
@vimalhettiarachchi9757
@vimalhettiarachchi9757 Жыл бұрын
Lassanai nangiyo jeau pihitai
@padminiusgoda3135
@padminiusgoda3135 Жыл бұрын
Thanks oyata. 🌹🌹🌹
@sherinaterani7757
@sherinaterani7757 Жыл бұрын
❤❤ Pehedili kiya dima Bohoma sthuthi ❤❤
@dulaniathurugiri-mc4zf
@dulaniathurugiri-mc4zf Жыл бұрын
Harima lassanai.
@sasinideshani1020
@sasinideshani1020 Жыл бұрын
නියමයි අක්කේ ❤️❤️
@maduwanthisenarath-wt6zg
@maduwanthisenarath-wt6zg 7 ай бұрын
හරිම පැහැදිලි ස්තුති
@indranikodithuwakku1139
@indranikodithuwakku1139 Жыл бұрын
ලස්සනයි බුදුසරණයි
@sisijayawardhana5584
@sisijayawardhana5584 Жыл бұрын
Thank you miss
@IndraniRajapaksha-nz1ey
@IndraniRajapaksha-nz1ey 3 ай бұрын
Oyage vidiyo balala nit ekata mahanawa stuti apata mewa kiya denawata.
@wajirafernando7672
@wajirafernando7672 Жыл бұрын
Good
@SenuliMandakini7194
@SenuliMandakini7194 11 ай бұрын
Godak pin miss
@RehaniSenanayaka
@RehaniSenanayaka Жыл бұрын
හරිම පැහැදිලියි පුතේ නොදන්න කෙනෙකුට උනත් තේරුම් ගන්න පුළුවන්
@dilhaniholupathiranage8851
@dilhaniholupathiranage8851 Жыл бұрын
Thank s miss
@wijeylaxmisoysa7528
@wijeylaxmisoysa7528 Жыл бұрын
Haima lassani thanks💓🌷
@ශ්රියානිවික්රමසිංහ
@ශ්රියානිවික්රමසිංහ Жыл бұрын
❤❤❤ස්තුතියි
@viroshalamadurangi9364
@viroshalamadurangi9364 Жыл бұрын
Thanks miss
@kumudupriyangani-lj7id
@kumudupriyangani-lj7id 8 ай бұрын
Tanks mis
@cherrybadurdeen-jn2vz
@cherrybadurdeen-jn2vz Жыл бұрын
Very nice
@daya.dissanayakadissanayak5595
@daya.dissanayakadissanayak5595 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්
@rasikawithana3721
@rasikawithana3721 Жыл бұрын
හරිම ලස්ස්නයි
@dilhaniwasanajayaman7445
@dilhaniwasanajayaman7445 Жыл бұрын
Thank you nangi❤❤
@nirmalajayathunga6946
@nirmalajayathunga6946 9 ай бұрын
Miss mata oya measuring tape gaththa thana kiyanna ...ස්තුතියි
@damayanthilakshmi5460
@damayanthilakshmi5460 Жыл бұрын
mis ragland A line gawemak keyaladanna❤❤thank🎉🎉
@manikesuravira3623
@manikesuravira3623 Жыл бұрын
ගොඩාක් ලස්සනයි බොහෝම ස්තුතියි ජේසුසමිදුන්ගේ පිහිට ආරක්ශාව ආසිර්වාදය නොඅඩුව ලැබේවා ,🙏💯👸
@Rohinirathnakumari
@Rohinirathnakumari Жыл бұрын
Beutifull ❤❤❤❤
@FathimaRumaisa-i3w
@FathimaRumaisa-i3w 8 ай бұрын
Mama oba thumiyage video eka balala kaftan gawum kihipayakma mesuwa pehedili kireema ithamath watinawa stuti
@premalalukwatte2282
@premalalukwatte2282 9 ай бұрын
Wata rawumata blouse Ekak kiyala denna pl
@dilhaniholupathiranage8851
@dilhaniholupathiranage8851 Жыл бұрын
👍
@nilunilu8736
@nilunilu8736 Жыл бұрын
Thanks
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Жыл бұрын
Stutiy ❤
@nirmalagomes4190
@nirmalagomes4190 Жыл бұрын
Thank u so much u are a wonderful teacher
@chandradharmasinghe6834
@chandradharmasinghe6834 Жыл бұрын
Thankyou
@shhd1013
@shhd1013 3 ай бұрын
Mis.godak.sthuthi.mata.me.gauma.mahanna.danne.nathuwa.hitiye.oyata.gOak.pin.kItaly.dunnata
@nirmalajayathunga6946
@nirmalajayathunga6946 9 ай бұрын
Madam oya පාවිච්චි කරන tape ganna thiyana thanak kiyanna
@anukaabeygunawardhana5187
@anukaabeygunawardhana5187 Жыл бұрын
Thank you miss.
@රුචිනිටීපෙරේරා
@රුචිනිටීපෙරේරා Жыл бұрын
ගොඩක් ස්තූති
@AnjalaJayasingha
@AnjalaJayasingha 11 ай бұрын
🎉
@ramyaperis9218
@ramyaperis9218 Жыл бұрын
Thank Mis ❤
@dushpjhnnjayasinghe3679
@dushpjhnnjayasinghe3679 Жыл бұрын
Miss can you teach how to saw a jumpsuit....
@user-my1xc8re3z
@user-my1xc8re3z Жыл бұрын
❤❤❤❤ miss off shoulder dress ekk karmuko
@IshaniWeerasekara-iu6oi
@IshaniWeerasekara-iu6oi Жыл бұрын
👍👍❤️❤️
@nirmalajayathunga6946
@nirmalajayathunga6946 9 ай бұрын
Oya පාවිච්චි කරන measuring ttape koheda thiyenne ..miss ..plz reply karanna
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 7 ай бұрын
Mahum badu gnna tan wala tynawa
@ranuranawaka1068
@ranuranawaka1068 Жыл бұрын
❤❤❤❤❤
@dilhanipriyanga6686
@dilhanipriyanga6686 Жыл бұрын
♥️♥️♥️
@amilaperera9748
@amilaperera9748 Жыл бұрын
Ane miss inata patiya allanne kohomada eka mata tikak kiya denna miss godak pin
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 Жыл бұрын
Ama gawmak krala tynawa man video akak
@diliniudeshika8639
@diliniudeshika8639 Жыл бұрын
❤❤
@chanakafernando8331
@chanakafernando8331 Жыл бұрын
❤❤🎉
@chathurikadilrukshi1762
@chathurikadilrukshi1762 Жыл бұрын
Saree jacket kiyala denna mis
@dilhanianuradha2905
@dilhanianuradha2905 Жыл бұрын
👍👍👍
@anomaperera8737
@anomaperera8737 11 ай бұрын
ෆ්ලැට් කොලර් දාන්න කියල දෙන්නකො මිස්
@thilanthinew9619
@thilanthinew9619 Жыл бұрын
🎉🎉🎉🎉🎉❤️
@SurangiPerera-be3zb
@SurangiPerera-be3zb Жыл бұрын
Lassanai. 36wide bathik material ekakin kohomada karanne?
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 Жыл бұрын
Redi kotasa usin dekata nawanna ..balawatiya dige nawata palala patten dekata nawala me widiya ta ma mesuerments lakunu krla kapagnna
@GeethaniHansika
@GeethaniHansika 7 ай бұрын
මිස් අර පපුව වට 4න් බෙදලා 2කක් එකතු කරන්න කියන්නෙ...ඒ මිම්මෙන් කෙරෙන්නෙ මොකක්ද මිස්...කැපෙන්නෙ මැහෙන්නෙ නෑනේ...???
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Visekari | Episode 60 - (2025-01-13) | ITN
19:51
ITN Sri Lanka
Рет қаралды 18 М.
මේ ලස්සන ගවුම මහමුද | how to sew a frock
20:40
SINTO || EPISODE 68 || සින්ටෝ || 13th January 2025
18:41
Swarnavahini TV
Рет қаралды 62 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН