විනාඩි දෙකෙන් කොට්ට උරයක්/How to sew a pillowcase

  Рет қаралды 57,494

Happy Home

Happy Home

Күн бұрын

How to sew a pillowcase/විනාඩි දෙකෙන් කොට්ටඋරයක්

Пікірлер: 176
@rohiniranaweera4284
@rohiniranaweera4284 9 ай бұрын
ඔයාට ගොඩක් පින් ඒ කියන්නේ මටවයසත් සමගම ක්ලාසයන්ටත් බැහැ මේ ඉතිං යූටියුබ් එකෙන් ඔයාගෙන් ලේසියෙන්ම මේ මගේ බලාපොරොත්තුවක් පුංචි කාලෙ තිබුණු දෙයක් හිතේ ඉගෙන ගත්තේ ආසාවෙන් මේ මහන්ත පුරුදු වුණේ ඔයාගෙන් තමයි එයාට ගොඩක් ස්තුතියිතව තව ශක්තිය ධෛර්යයලැබේවා🌷🌷🌷🌷🌻🌻🌻🌻🐦🐦🐦🌺🌺🌺
@PranithaChandani-l6p
@PranithaChandani-l6p 17 күн бұрын
ගොඩාක් ස්තූතියි මිස් පැහැදිලිව කියා දුන්නාට ♥️♥️♥️
@geethajayathunga
@geethajayathunga 8 күн бұрын
හරිම වටිනා ම දෙයක් මිස්.තෙරැවන් සරනයි ඔයාට
@marcus6104
@marcus6104 9 ай бұрын
හරි වටිනා වා
@sudarshanisilva128
@sudarshanisilva128 Жыл бұрын
මමත් කොට්ට උරයක්වත් මහන්න දන්නෙ නැති කෙනෙක්.ඒත් මන් අද ඉදන් කොට්ට උර මහගන්නවා.ඔයාට ගොඩක් ස්තුතියි. ගොඩක් පින්.
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ඇසට කඳුළු එනවා මෙහෙම comment දැක්කාම 😍 අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ..ස්තුතියි ගොඩක් ..💚💛💙💜️💐🙋
@anulawijerathnamenike9040
@anulawijerathnamenike9040 Жыл бұрын
හරිම සරලයි හෙදට තෙරේනව
@wathsalasamarasinghe5672
@wathsalasamarasinghe5672 Жыл бұрын
ගොඩක් ස්තුතියි.එවගෙම ලෙසියට කියලා දෙන්න ගොඩක් වටිනවා
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට 💐🙋
@dilshasandanayake3057
@dilshasandanayake3057 Жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි 💜️
@nadeeshapriya2039
@nadeeshapriya2039 Жыл бұрын
බොහෝම ස්තුතියි, ඔයාගේ හැම විඩියෝ එකක් ම බලනවා මම,අද බවිවා තරහ වෙලාද එහෙම ඉන්නේ,එයත් ලගටම වෙලා ඉන්නවා නේද
@sandrineperthuy5389
@sandrineperthuy5389 4 ай бұрын
Thank you very much for helping 🙏🙏🙏🙏❤❤
@prabhasri1279
@prabhasri1279 Жыл бұрын
මම මේ video එක බලන වෙලාව උදේ 3.55.මම මහන්න දන්නේ ම නැහැ .ඒත් ඔයා ගේ video එක බලලා මහන්න හරිම ආසාවක් හිතුනා .ස්තුතියි ඔයාට .ස්තුතියි විශ්ව මාතාව ට .තෙරැවන් සරණයි !
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ඔයාගේ ආදරණීය ලස්සන comment එක උදේම දැක්කෙ ..අද දවසම සතුටින් ගත කරන්න ඒක හොඳටම ඇති ..මොකද මට අවශ්‍ය මගේ videos බලලා ටිකක් හරි වෙනස් වෙනවා බලන්න ..දළදා සමිදු පිහිටයි 🙏 ඔයාට ..දිගටම මගේත් එක්ක රැදිලා ඉන්න ..💐🙋
@prabhasri1279
@prabhasri1279 Жыл бұрын
@@happyhome1093 ❤
@dmadissanayake108
@dmadissanayake108 10 ай бұрын
Thank you so much ❤
@NIMALIELEZEBETH
@NIMALIELEZEBETH 3 ай бұрын
Godak thanks😮kiyala denna lassanata dinning table ekkak decorate karana widiya and coffee t as table ekkak ❤harima lassanai
@NIMALIELEZEBETH
@NIMALIELEZEBETH 3 ай бұрын
Dinner table eka hama welema thiyanna puluwanwidiyata and coffee table
@NIMALIELEZEBETH
@NIMALIELEZEBETH 3 ай бұрын
Godak pin
@asankajayarathna7580
@asankajayarathna7580 Жыл бұрын
Godak sthuthi.danne nethi kenekta deyak me tharan saralawa kiya denna hithuwa ekama hugak loku deyak.sthuthi obathumiyata.jaya wewa
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ආදරණීය ඔබට 💐🙋
@priyanga9521
@priyanga9521 Жыл бұрын
ඉතාම පැහැදිලිවට කියලා දුන්නා මහන විදිය .ගොඩාක් ස්තුතියි ඔයාට dear ❤ ... අද දවසත් සතුටින් ගෙවුනා ඔයාගේ 😃 එක්ක .frills දාලා bed sheets මහන්නත් කියලා දෙන්න .බුදු සරනයි 🙏🙏 .... සතුටින් ඉන්න .ආදරෙයි හැමදාම 💕
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ආදරණීය ඔයාට 🙋💐 අනිවාර්යයෙන්ම ඔයාගේ ඉල්ලීම ඉක්මනින් ඉටු කරනවා
@kumudunisriyanisriyani8345
@kumudunisriyanisriyani8345 Жыл бұрын
හරි ම පැහැදිලි ව කියලා දෙනෝ බුදු සරනයි සහෝදරි ට 🙏🙏👌❤️
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට ..දළදා සමිදු පිහිටයි 🙏
@sanadisithulini1232
@sanadisithulini1232 Жыл бұрын
Oba puduma tharam lassana redi warga thora gannawa.lassanai godak .harima sathutui vedio eka dakkahama.👌🌻🌻🌻🌻🙏
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ආදරණීය ඔයාට 💐💚💜️💛💙❤️🙋
@marcus6104
@marcus6104 8 ай бұрын
දන්නවද මමත් දැං හරිසතුටෙන්ඉන්නෙ මං ඒ කාලේ ඉඳලම මහන්න ආසයි. ඒත් කාර්ය බහුල වුනා විවාහ වුනා දරුවො හැදුවා එයාලාගෙන් නිදහස් වුනා පෙන්ෂන් ගියා දැං මගේ හිත සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්නෙ මල් හදනවා ඇඳුම් මහනවා ඔයා කරන දේවල් මට පුලුවන් ටික මට කරනවා. ඉතිං ගොඩාක් ස්තුතියි දෙවි රැකවරණයි ඔයාට
@kaushalyaweerasekara5474
@kaushalyaweerasekara5474 Жыл бұрын
ඇන්ට්ගෙ වීඩියෝ ගොඩක් ඩවුන්ලෝඩ් කර ගත්තා ,free වෙන හැමවෙල්ම බලන්නෙ ඒවා,හිත නිදහස් වෙනවා..❤️
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට 💐
@muhammadsafan6971
@muhammadsafan6971 Жыл бұрын
Ada thamai beluwe waw superb new ideas
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Жыл бұрын
Lassani kotta ura lassanai materiyal...Mata mashin aka na athe hari mahanna hetuwa sister god bless you ❤❤❤❤❤❤❤❤man dilani satharasinghe
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි ඔයාට 💐
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 Жыл бұрын
ගොඩක් ලෙසි විදියට කියලා දුන්නට ගොඩක් ස්තුතිය
@nirashajeevanthi4888
@nirashajeevanthi4888 Жыл бұрын
Ou neda
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට 💐🙋
@sriyanirajapaksa9361
@sriyanirajapaksa9361 Жыл бұрын
aplic kerannath kiyala denna bs
@kppkodagoda
@kppkodagoda Жыл бұрын
කියලා දෙන විදිහ හරිම සරලයි එවාගෙම පැහැදිලියි
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි
@sachininisansalasachininis4962
@sachininisansalasachininis4962 Жыл бұрын
Ane harima shok.oyat thanks mewa kiyadenawat
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට 💐🙋
@priyanthipathi6667
@priyanthipathi6667 8 ай бұрын
Oyage vidiyo ලස්සනයි godak vatinava
@malanigunasekara4561
@malanigunasekara4561 Жыл бұрын
Harima sathutui aniwaren mahanawa
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට 💐😍
@dilanigordon7683
@dilanigordon7683 Жыл бұрын
Thankyou miss, mahala iwarawedhdhi dhiga Saha palala keeyakdha? Mata poddak kiyannako.
@happyhome1093
@happyhome1093 Жыл бұрын
දිග අඟල් 23 විතර..පළල අඟල් 17 විතර වෙයි
@dilanigordon7683
@dilanigordon7683 Жыл бұрын
Thankyou miss
@anuradhagalappaththi5970
@anuradhagalappaththi5970 Жыл бұрын
ඔයා නම් මාරම දක්ශයේක් . හරි ම ලස්සනයි . තැන්ක්ස් මැනික . ආදරේයි හැමදාම ❤️❤️❤️❤️❤️
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි ගොඩාක් ආදරණීය ඔයාට 😍💐🙋
@shanikasamarathunga7992
@shanikasamarathunga7992 6 ай бұрын
හරි වටිනවා❤
@chathukumudu
@chathukumudu Жыл бұрын
කොච්චර lassana wedakda..mata mahanna danne nethi nisa godak watinawa meka mata
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි ඔයාට 💐😍
@ranushawattetenna6702
@ranushawattetenna6702 Жыл бұрын
The best with everything! ❤❤
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ආදරේයී 💎 😍😍😍🙋💐 පරෙස්සමින් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ..උම්ම්ම්ම්ම්මා 💐😍❤️🙋
@madushiwasana5095
@madushiwasana5095 8 ай бұрын
Yatayakin kottaura keeyak puluvanda mis
@shinestar1589
@shinestar1589 11 ай бұрын
බොහොම ස්තුතියි මිස්
@nirmalafernando4530
@nirmalafernando4530 Жыл бұрын
ඔයාට ස්තුතියි මමත් ආසයි ඉගෙන ගන්න ...ජේසු පිහිටයි
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට ...කොට්ටඋර සියල්ලම මහන විදිහ ඉදිරියට බලන්න ..දිගටම මගේත් එක්ක රැදී ඉන්න ...😍💐🙋
@vimalhettiarachchi9757
@vimalhettiarachchi9757 Жыл бұрын
Hoda pehadili kireemak nangiyo jesu pihitai
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි 😍💐🙋
@imalkaayomi9938
@imalkaayomi9938 Жыл бұрын
Ane oya hari hofai akka.matath mahanna ba .e unata puluwan athi mahanna gannawa math
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි ඔයාට 😍
@sunilkalyani7104
@sunilkalyani7104 3 ай бұрын
ස්තුතියි ඔයාට ❤
@sumithranair6795
@sumithranair6795 8 ай бұрын
Hari lassanai❤❤❤
@madushanigunathilaka8887
@madushanigunathilaka8887 Жыл бұрын
Oyage ara indoor plants vedio eka bala bala iddi thmai notification awe akki....easy tips...thnk you
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට ..video කරද්දී ඔයාවත් ගොඩාක් මතක් වෙනවා ..💐🙋
@madushanigunathilaka8887
@madushanigunathilaka8887 Жыл бұрын
@@happyhome1093 ❤❤❤akki day vlogs gennako...oya waththa sudda krnwa..kitchen eka clean krnwa...mala pela hadana ewa ema.....
@happyhome1093
@happyhome1093 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@happyhome1093
@happyhome1093 Жыл бұрын
kzbin.info/www/bejne/ZqWmkIBsa7xjr7c
@ranidamayanthi9056
@ranidamayanthi9056 Жыл бұрын
Thank you. Very buityfull.
@happyhome1093
@happyhome1093 Жыл бұрын
Thank you too!
@NiroshiniFernando-i5g
@NiroshiniFernando-i5g Жыл бұрын
Thanks
@priyankadeepani5453
@priyankadeepani5453 Ай бұрын
😊කොට්ට උරයට ටික් එක අල්ලන විදිහ කියලා දෙන්න
@nishanthishiromani5774
@nishanthishiromani5774 Жыл бұрын
THANK YOU. GOOD LUCK!
@happyhome1093
@happyhome1093 Жыл бұрын
Thank you! You too!
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q Жыл бұрын
❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺oya hari ශොක්
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි 💛💜️💙💐
@ruwanigeethikajayasundara606
@ruwanigeethikajayasundara606 Жыл бұрын
Niyamai 💖
@alexskyler7021
@alexskyler7021 Жыл бұрын
Harem lassani stuti
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට 🙋
@dineshsangeewa4310
@dineshsangeewa4310 4 ай бұрын
👍👍👍
@dammikacooray9574
@dammikacooray9574 Жыл бұрын
හරිම ලස්සනයි අක්කා 🙏❤️
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට 💐😍
@ShymalleNanayakkara
@ShymalleNanayakkara 9 ай бұрын
Thankyou 🎉🎉🎉🎉
@GJ53732
@GJ53732 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ කොට්ට උර ටික. මටත් හරිම ආස දෙයක් මහන එක. අක්කගෙ මැහුම් පාඩම හරිම පැහැදිලි අක්කේ.❤️❤️❤️💐💐💐
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ආදරණීය නංගී ..💐❤️💚💙💛💜️🙋
@janakapushpakumara4027
@janakapushpakumara4027 Жыл бұрын
Harima lassani akke b.s
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට 💜️💛💙💚❤️💐🙋
@InokaDias-w1y
@InokaDias-w1y 4 ай бұрын
❤❤
@nilinili1327
@nilinili1327 Жыл бұрын
බුදුසරණයි ඔයාට
@happyhome1093
@happyhome1093 Жыл бұрын
දළදා සමිදු පිහිටයි 🙏 ඔයාටත්
@dilanigordon7683
@dilanigordon7683 Жыл бұрын
Miss mama kotta URA 25k vithara mahuwa vikunanna. Lassanata awa. Thankyou miss
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට ..ගොඩාක් සතුටුයි ..ඉදිරි කටයුතු සාර්ථක වේවා 🌻🌼🌺💜️💚💛
@himalipriyadarshaniabewardhana
@himalipriyadarshaniabewardhana Жыл бұрын
Thank you so much
@happyhome1093
@happyhome1093 Жыл бұрын
You welcome 💐
@rizliyalye7928
@rizliyalye7928 Жыл бұрын
Thank you well explained 😀
@happyhome1093
@happyhome1093 Жыл бұрын
You’re welcome 😊
@rihaniwarnasooriyaarachchi98
@rihaniwarnasooriyaarachchi98 Жыл бұрын
Aneee lssnai kotta ura tika bedsheets walai kotta ura wala prill allana video ak ikmanatama genna hodada.... budusaranai ❤️
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට ..දළදා සමිදු පිහිටයි 🙏
@wimalawathiemenike4772
@wimalawathiemenike4772 Жыл бұрын
Thanks.Theruwan saranayi.
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ...දළදා සමිදු පිහිටයි ඔබට 🙏
@subhanimahanama3394
@subhanimahanama3394 Жыл бұрын
Danne nati ayata godak watinawa aunty.tawa tawa dewal lesiyen mahanna kiyala denna.
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට 💐🙋
@sandamali3712
@sandamali3712 Жыл бұрын
නියමයි
@binaravlogs8066
@binaravlogs8066 Ай бұрын
මේ අරන් තියෙන රෙදි වර්ග මොනවද
@dammiwijesena7824
@dammiwijesena7824 Жыл бұрын
🤩🤩 hare lassanaaii pink pillows🙈🙈mama nan mahanna danne naha. Aasath naha😜😜 eath oya nan lassanata karanawa.🤩🤩👍🙋😁
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට ..🙋💐
@VipulasiriBopage
@VipulasiriBopage 4 ай бұрын
Ana.mamath.danethuwa.hitiya.ada.dena.gaththa..mama.alwwa.sudarshani.🎉
@bihandugaming2076
@bihandugaming2076 Жыл бұрын
අක්කෙ මන් ඔයාගේ වීඩියෝ බලන්නෙ ලගකදි ඉදන්.හරිම ආසාවෙන් දැන් බලනව.වීඩියෝ 1ක් දාන්නෙ කොයි වෙලවෙද කියලා බලාගෙන ඉන්නෙ.වීඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා .
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි බොහෝම සතුටුයි ඔයාගේ ආදරණීය අගය කිරීමට ..හැමදාම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ..💐😍
@kumarigoonatilake2743
@kumarigoonatilake2743 Жыл бұрын
කොහෙන්ද මෙච්චර ලස්සන printed පොප්ලින් හොයාගන්නෙ.
@happyhome1093
@happyhome1093 Жыл бұрын
මෙතන ඔක්කොම රෙදි පොප්ලීන් නොවෙයි ..ස්තුතියි ඔයාට 💐🙋
@happyhome1093
@happyhome1093 Жыл бұрын
මේ වීඩියෝ එකේ අන්තිමට කොලයෙන් කොට්ටඋරය නවන තැන පොඩි වැරදීමක් වෙලා තියෙනවා ...වාටිය කන පිටට දාලා මහන්න ..මැෂින් එකේ කොට්ට උරය මහන විදිහ බලන්න ..ස්තුතියි
@dinidunishan8971
@dinidunishan8971 Жыл бұрын
❤❤❤
@happyhome1093
@happyhome1093 Жыл бұрын
🙋💐
@pathmalathathanthirige3225
@pathmalathathanthirige3225 Жыл бұрын
Asimha na Maxima kadila jadaganna kanak NHA
@happyhome1093
@happyhome1093 Жыл бұрын
👌 පැහැදිලි නැහැ කියලා තියෙන්නෙ මොනවාද කියලා
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 Жыл бұрын
Thank you dear 🥰🥰
@happyhome1093
@happyhome1093 Жыл бұрын
You’re welcome 😊
@nadeewasana3187
@nadeewasana3187 Жыл бұрын
මැෂින් එකට කවරයක් මහන්න කියල දෙන්නකෝ
@happyhome1093
@happyhome1093 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔයාගේ ඉල්ලීම ඉටු කරන්නම් ..
@geethikawalliwala7738
@geethikawalliwala7738 Жыл бұрын
ස්තුතියි ඔයාට 60 පළල රෙදි නම් කොහොමද
@happyhome1093
@happyhome1093 Жыл бұрын
අඟල් 18 පළල ...54 දිගට කපල ගන්න
@vajiratk
@vajiratk Жыл бұрын
😊
@happyhome1093
@happyhome1093 Жыл бұрын
💐
@NIMALIELEZEBETH
@NIMALIELEZEBETH 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@chamathsammana-oe6if
@chamathsammana-oe6if Жыл бұрын
පොප්ලින් නැති ව ගන්න පුළුවන් වෙනත් රෙදි වර්ග මොනවාද
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ඔයාට හොඳයි කියලා හිතෙන රෙදි වර්ගයක් ගන්න..මම නම් ලොකුවට රෙදි වර්ගය ගැන හිතන්නේ නැහැ ..අලුතින්ම මහන කෙනෙකුට පහසු වෙන්න තමයි පොප්ලීන් රෙදි ගැන කිව්වේ ..💐
@chamathsammana-oe6if
@chamathsammana-oe6if Жыл бұрын
Thank you .....👃
@shashikadilhani6557
@shashikadilhani6557 Жыл бұрын
Godaaaak thanks ❤
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි 💐🙋
@pushpawikramanayake7939
@pushpawikramanayake7939 Жыл бұрын
Kole nemuwe Hoda. Pitata. Mahuwe Hoda pitin. Wati deka kanapitata neda Enna oni.
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි වැරැද්දක් පෙන්නුම් කලාට ..ඊලග වීඩියෝ එකෙන් ඒක නිවැරැදි කරන්නම්...මමත් ඒක දැක්කෙ දැන් 😁 කොට්ට උරය මහන එක නම් හරි නේද 😊
@koshalisamankula8452
@koshalisamankula8452 Жыл бұрын
මැහුම් class කරනවාද miss
@happyhome1093
@happyhome1093 Жыл бұрын
මම මිස් කෙනෙක් නොවෙයි අනේ 😍 class කරන්නේ නමි නැහැ ..මම කරන දේවල් ඔයාල එක්ක බෙදා ගන්න එක තමයි මගේ විනෝදාංශය ..😍🙋
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
ස්තුතිය
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි ඔබට 💐🙋
@geethaniperera5480
@geethaniperera5480 Жыл бұрын
ඔයාට ගොඩාක්ම ස්තූතියි .
@happyhome1093
@happyhome1093 Жыл бұрын
💐🙋 ස්තුතියි
@nilanthikumudini4418
@nilanthikumudini4418 Жыл бұрын
Thanks mis
@happyhome1093
@happyhome1093 Жыл бұрын
Most welcome 🙋💐
@siththieoumar1088
@siththieoumar1088 Жыл бұрын
Tks
@happyhome1093
@happyhome1093 Жыл бұрын
💐
@sriyanihewage2344
@sriyanihewage2344 Жыл бұрын
thank-you bs.
@happyhome1093
@happyhome1093 Жыл бұрын
You're welcome
@nirashajeevanthi4888
@nirashajeevanthi4888 Жыл бұрын
Thank u 🙏
@happyhome1093
@happyhome1093 Жыл бұрын
You're welcome 😊
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 Жыл бұрын
Beautiful sharing nice video great work good luck stay tuned join with us dear 👌😍❤️
@happyhome1093
@happyhome1093 Жыл бұрын
Thanks and sure 💛💜️💐
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 Жыл бұрын
@@happyhome1093 shuer only 🙂
@mrsgbeka4134
@mrsgbeka4134 Жыл бұрын
ස්තුතිය ❤️❤️
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි ඔබට 💐🙋
@GayanBuddika-c7r
@GayanBuddika-c7r Ай бұрын
මොනවද මේවට ගන්න රෙදි වර්ගය මට තෙරෙන්නෙ නැති නිසා ඇහැව්වෙ මිස්
@kumuduniperera
@kumuduniperera Ай бұрын
Kalochithai video sema ekakma.🐕🐕🐕🐕
@rohiniranaweera4284
@rohiniranaweera4284 8 ай бұрын
💐💐💐💐🐦🐦🐦🐦
@sanjeewajayasinghe8593
@sanjeewajayasinghe8593 Жыл бұрын
Nice
@happyhome1093
@happyhome1093 Жыл бұрын
Thanks 💐🙋
@roceanali2965
@roceanali2965 8 ай бұрын
හරි ලස්සනයි යි අක්කි මට ත් ට්කක් මහලා දෙන්න කො
@shashisilva2948
@shashisilva2948 Жыл бұрын
පැහැදිලිව කියලා දෙනවා .
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි 💐🙋
@rohiniranaweera4284
@rohiniranaweera4284 7 ай бұрын
❤❤❤❤🌷🌷🌷🌷🐦🐦🐦🐦🐦💐💐💐
@snsflowerssrilanka2962
@snsflowerssrilanka2962 Жыл бұрын
Like 🎀🔔🇱🇰
@happyhome1093
@happyhome1093 Жыл бұрын
Thank you 💐🙋
@ajantharohini633
@ajantharohini633 Жыл бұрын
කොට්ට උර රෙදි අඩුවට ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවා ද
@happyhome1093
@happyhome1093 Жыл бұрын
පමුණුව තමයි ඉතින්
@ajantharohini633
@ajantharohini633 Жыл бұрын
බලන්නම්
@lakminibuddima3548
@lakminibuddima3548 Жыл бұрын
Ane akki mt oyaw contact krgnn vidihak kiyannko.🥺
@happyhome1093
@happyhome1093 Жыл бұрын
දිගටම channel එක එක්ක ඉන්න ..ස්තුතියි 💐😍
@sujathawickramanayaka9488
@sujathawickramanayaka9488 Жыл бұрын
Thank you so much
@happyhome1093
@happyhome1093 Жыл бұрын
You are most welcome
@proxydigitalworld8334
@proxydigitalworld8334 Жыл бұрын
❤️❤️❤️
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි 😍💐🙋
@nalikanalika5171
@nalikanalika5171 4 ай бұрын
❤❤❤
@antonlakshan5001
@antonlakshan5001 11 ай бұрын
❤❤❤❤
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 30 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
කොට්ට උර  sepalika Academy 😉
42:03
sepalika Academy
Рет қаралды 39 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН