No video

පොඩි විනාඩි 14ක් වැය කරල මේක අහන්න.ඔයාගෙ හරි ඔයාදන්න කෙනෙක් ගෙ හරි ජීවිතයක් බේරගන්න පුලුවන් වෙයි ❤

  Рет қаралды 228,026

MANU

MANU

Күн бұрын

Пікірлер: 878
@janakaliyanapathirana8881
@janakaliyanapathirana8881 Жыл бұрын
ඔබ උගත් දියණියක්. කැන්සර් එකක් තියෙන අය හංගනවා! හැංගෙනවා! තව කෙනෙකුගෙ ජීවිතය බේර ගන්න ඔබ කරන මෙහෙය උතුම්. දිරිය දියණියට නිරෝගී සුව ලැබේවා!
@dinushalakmali6614
@dinushalakmali6614 Жыл бұрын
Nangi oyaga danuwath kerema godak watenawa oyta teruwansarnai good luck
@shainikarunarathna6813
@shainikarunarathna6813 Жыл бұрын
Good luck akki budusaranai
@dachandralatalata5909
@dachandralatalata5909 Жыл бұрын
Duwe oyata gpdk pin
@seelaganegoda9077
@seelaganegoda9077 Жыл бұрын
ජීවිතයට වැදගත් ඔවදනක් කියා දුන් දියනිය ඔයාට නිදුක් නීරෝගී සැපවත් ජීවියක් උදා වේවා ..
@sisra739
@sisra739 Жыл бұрын
ලෝකයට හොද දෙයක් දෙන කෙනාට ලෝකයෙන්ම හොද දේවල් ලැබෙනව ඔබට සැමදා නිරෝගි සුවය පැබේවා🌺
@mohamednk9434
@mohamednk9434 Жыл бұрын
👍💯
@sisra739
@sisra739 Жыл бұрын
@@mohamednk9434 👍
@thilokavinodani2094
@thilokavinodani2094 Жыл бұрын
අනේ ඔහොම ලෙඩ කිසිම කෙනෙකුට හැදෙන්න එපා.....සියළු සත්වයෝ නිදුක් වේවා.. නීරෝගී වේවා... සුවපත් වේවා....
@enavigatorE
@enavigatorE Жыл бұрын
ඔබතුමියට නිරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා ! නැවත කිසිම දිනක මෙවැනි අසනීප නොසෑදේවා 🙏❤️
@kumudunisamantha7179
@kumudunisamantha7179 Жыл бұрын
,&€
@lakmaligoonewardene3820
@lakmaligoonewardene3820 Жыл бұрын
ඔබට නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏 දුව
@ruwanganialagiyawanna3710
@ruwanganialagiyawanna3710 Жыл бұрын
You are good person and positive thinking
@siriyawathisiriyawathi134
@siriyawathisiriyawathi134 Жыл бұрын
p
@tharindusandaruwan263
@tharindusandaruwan263 Жыл бұрын
ඔයාගෙ මයින්ඩ් සෙට් එක මාරයි,,,ඔහොම හිතන එක හරිම වටිනව,,,නමුත් ආර්තික තත්වය අඩු අයට මානසිකව නොවැටී ඉන්න එක ටිකක් අමාරුයි අක්කා ❤️
@LKVlog-pp5nb
@LKVlog-pp5nb Жыл бұрын
ඔය ටික කරගන්න සතේ අතේ නැති අයටත් ක්‍රමයක් කියල දෙන්න ප්ලීස්. එදා වේලවත්
@thusithkumara4124
@thusithkumara4124 Жыл бұрын
එකනම් ඇත්ත
@tharindusandaruwan263
@tharindusandaruwan263 Жыл бұрын
එහෙම ක්‍රම නෑ බ්‍රෝ,,,අපිව පොඩි කාලෙ ඉදන් සල්ලි ඕන නෑ කියන තැනටනෙ දැම්මෙ,,,,සල්ලි හදන්න ඕනෙ ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමේ හැබැයි සල්ලි නැතුව ජීවිතයක් නෑ
@dilanisamaranasinghe7071
@dilanisamaranasinghe7071 Жыл бұрын
@@tharindusandaruwan263 r
@nishamalisepalika3185
@nishamalisepalika3185 Жыл бұрын
You truly are amazingly strong ❤Thankful for all this information. Wishing you good health and happiness 🌼⭐️
@priyankaamarasuriya7897
@priyankaamarasuriya7897 Жыл бұрын
දසදිශාවේම සත්වයෝ සුවපත් වේවා! 🙏
@sarathwickramasinghe4321
@sarathwickramasinghe4321 Жыл бұрын
ඔබ තුමිය ඔය විනාඩි 15 වැය කරේ සමස්ත මිනිස් වර්ගයාටම සුවසෙත, නීරෝගී භාවය, ලැබේවායි කියන පරම පවිත්‍ර චේතනාවෙන් නිසා ඒ ආනුභාවයෙන්ම නිදුක් නීරෝගී බව සමග දීර්ඝායු ලැබේවායි හදවතින්ම පතමි.
@kanthimathijayarathne1575
@kanthimathijayarathne1575 Жыл бұрын
Duwe, oyage adahas dakweema bohoma watinawa. obata deergau wewa! neerogi wewa!Theruwan saranai! Dewrakawaranai!
@jayanthawwm9558
@jayanthawwm9558 Жыл бұрын
Lada duk nati v satutin inna labewa
@prasangajesmin5630
@prasangajesmin5630 Жыл бұрын
සල්ලි තියෙනව නම් මිනිස්සු වැටෙන්නෑ.ඔබ තුමිය ගෙ අදහස හොදා.මගෙ wife දරුවො 3 දෙනෙක් එක්ක ඔය සටන ජය ගත් කෙනෙක්.මගේ ප්‍රාර්ථනා ව ලෝකෙ කිසිම සත්වයෙකුට ඔය ලෙඩේ හැදෙන්න එපා.
@vishaka2107
@vishaka2107 Жыл бұрын
Ekanam atha, sallith nethuwa leda duk hedunama salli thiyana ayata leda hedunata wada godak wenas.
@kalumlowe4214
@kalumlowe4214 Жыл бұрын
ඇත්තටම හොඳ පණිවිඩයක් බෙදා ගැනීමක් ...ජේසු පිහිටයි,,,, ඔබට සහ ඔබේ පවුලටත්..
@dilkikanchana7743
@dilkikanchana7743 Жыл бұрын
ඔයාට ආයි කවදාවත් මේ වගේ අසනීප තත්වයක් හැදෙන එකක් නෑ...මේ කරපු පිනම ඇති ඔයා මිනිස්සු දැනුවත් කරලා...❤❤❤❤❤
@thanushiwelivita937
@thanushiwelivita937 Жыл бұрын
ගොඩාක් පින් නංගි ඔයාට....අපි හැමෝම වෙනුවෙන් මේ දැනුවත් කිරීම කරාට..දළදා සමිදු පිහිටෙන් නීරෝගී සම්පත්තිය ලැබේවා.....තෙරුවන්සරණයි නංගී
@disnakarunarathna4095
@disnakarunarathna4095 Жыл бұрын
👍👍👍 මීට අවුරුදු 2ට පෙර මමත් brest canser එකකින් පීඩා විදපු කෙනෙක් .....තමන් අදහන ආගම ධර්මය අනුව හරියාකාරව ජීවිතය වෙනස් කර ගනිමින් නොසැලී මුහුණ දෙන්න ඕනෙ ...මටත් දැන් හොදටම සුවයි ...ජේසු පිහිටයි .....❤️❤️❤️🙏🙏🙏✝️✝️✝️
@sabahapathimaduri2790
@sabahapathimaduri2790 Жыл бұрын
ඔයාට ජේසු පිහිටයි 🙏🙏🙏🙏
@somailluppallagamage9896
@somailluppallagamage9896 Жыл бұрын
Oba diriya diyaniyak, tamange jeewitaya gana wagema anun gananath hitana duwek bawa watahenawa, oyage me danuwath kirima bohoma hodai,tawath kenekuge jeewitayata mahath athwalak wewi itin mamath mage paule hamomath hadawatinma patanne karanne oyatath oyage paule samatath niduk neerogi wasanawanta anagatayak uda wennai,A wagema siyalu sathwayoma nirogi wethwa ,, budu saranai,
@dinushadewage5543
@dinushadewage5543 3 ай бұрын
ඔයා බෙහෙත් කරේ කොහෙන්ද කියල දැන ගන්න පුලුව්න්ද,මගේ අම්මටත් පියයුරු පිලිකාවක් ඇවිත් දැන් ඔපරේශන් කරල බේත් විදිනව.අනේ පුලුව්න්නම් කියන්න පුලුවන්ද
@kawkarunwthi4596
@kawkarunwthi4596 Жыл бұрын
අනේ දුවෙ ඹයාට ගොඩක් යිස්තුතියි පිං දැනුවත් කරාට ඹයාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා ❤️❤️❤️❤️
@sandhyaperera7348
@sandhyaperera7348 Жыл бұрын
God bless you darling stay safe.
@nimanthiweronika1400
@nimanthiweronika1400 Жыл бұрын
මේ ව්ශ්වයේ අනන්ත ආශීර්වාදයෙන් ඉතාම ඉක්මන් සුවපත් බව ලැබේවා 🙏 මේ දැනුවත් කිරිම ඉතාම වටිනවා බොහොම ස්තුතියි ද💞💝
@niloodewmini2385
@niloodewmini2385 Жыл бұрын
ඇත්තටම අගයකරනවා ඔයා මේ වගේ අනික් අයව දැනුවත් කලාට.
@nilanthifernando7977
@nilanthifernando7977 Жыл бұрын
Duya oyata jysugy poeta
@christinefernando2245
@christinefernando2245 Жыл бұрын
Thank you Duwa for sharing your experience with all of us. May God bless you!
@shikarawijesekara6512
@shikarawijesekara6512 Жыл бұрын
පණිවිඩේ හොදයි ඇත්තටම වටියි දිවි දිගු වෙන්නයි සතුටින් ඉන්නයි
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
අහම්බෙන් ඔබව බලන්න හිතුනා .අනිත් අයව දැනුවත් කිරීමම ලොකු මෙහෙවරක් පුතේ .ඔබ එහෙම දීපු උපදෙස් මාරම වටිනාකමක් කාගෙ හෝ ජීවිතයක් බේරගන්න උදව් වේවි.ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම ලොකු පිනක්.ඔබට බුදුසරණයි ! සියලු දෙවියෝ ඔබ වැනි උතුම් අය පරිස්සමින් ආරක්ශා කරාවි...ස්තූතියි මේක share කරාට පුතේ ❤️
@nishakumuduni7703
@nishakumuduni7703 Жыл бұрын
ගොඩක් වටිනවා පුතෙ ඔයගෙ අවවාද ටික .හෙමොම හිතන්න තමන්ගේ ජීවිතය ගෙන.ඔබෙ ජීවිතය ඔබට වඩා වටින්නෙ ඔබෙ දරුවන්ට අම්මට තාත්තට ස්වාමියාට වෙන්න පුලුවන් .ඔබෙ ජීවිතය ඔබ ආරාක්ශා කරගන්න.පුතාගෙ පවුලේ හෙමොටම බුදු සරනයි
@padmini6171
@padmini6171 Жыл бұрын
Oyage advise aka iharima apurui teruvan sarani duwa
@induminiliyanage7720
@induminiliyanage7720 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක්වේවා..නීරෝගී වේවා..සුවපත්වේවා ...!!!
@wikkramaarchchi930
@wikkramaarchchi930 Жыл бұрын
මේ වීඩියෝ එක පුදුම තරම් වටිනවා....මගේ අයියගෙ පුතාට ලියුකේමියාව .එයාට තවම වයස අවුරුදු 4යි.එයා වයසින් වැඩෙනකොට මනස ශක්තිමත්ව තියාගන්න මොනවද එයාට කියන්නෙ කියල අපට හිතාගන්න බෑ.ඔයාගෙ වීඩියෝ එක මතක තියාගන එයාගෙ මනස ශක්තිමත් කරගන්න විදිහ දවසක කියා දෙන්නම් නංගි.චතූ මුණසිංහ මතක්වුණා ,ඔබත් ඇය වගේම ශක්තිමත් තරුණියක්.ස්තූතියි නංගි.ඔබට ශාරීරික මානසික සුවය ශක්තිය ලැබේවා........💕💕💕
@madushika9138
@madushika9138 Жыл бұрын
Nirogi suwa
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
පුතේ ඔයාට නිදුක් නිරොගිබාවයම ලැබේ වා තෙරුවන් සරනයි දියණිය සහ ස්වාමියා සමග දිගු කාලය ක් ආදරයෙන් සතුටින් ජිව්තය ගත කරන්න ලැබේවා තෙරුවන් සරනයි .👍👍👍👍♥️♥️♥️♥️♥️
@sandyamakavita8474
@sandyamakavita8474 Жыл бұрын
Teruwan sarani ikman suwa lebewa
@mihirisandamali1596
@mihirisandamali1596 Жыл бұрын
Theruwan saranai Devi pihitai oyata suwapath wewa deegau wewa
@SD-uh9zo
@SD-uh9zo Жыл бұрын
පත්තිනි මෑණියන් ඔබව රැකදේවා ඔබත් ඔබේ පවුලේ සැමටත් දීර්ඝායුෂ ලැබේවා හොඳ ශක්තිමත් ගැහැනියක් .
@studywithrima559
@studywithrima559 Жыл бұрын
Oyata අල්ලා දෙවියන් ගෙ පිහිට labewa .නිරොගිමත් ජිවිතය ක් ලබෙවා .සතුටුයි ඔයා ගැන .අල්ලා දෙවියන් ගෙ අරක්සා ව නිරතුරුව ම ලබෙවා .❤️❤️❤️❤️❤️❤️❤️🤲🤲🤲
@shyamamuthumala8563
@shyamamuthumala8563 Жыл бұрын
පුතේ ඔයාට බුදුසරණයි . ඔයා හරි එඩිතරයි.
@user-be5gn6yj5g
@user-be5gn6yj5g Жыл бұрын
ලෙඩක් දුකක් ඇති උනු කෙනෙක් ගෙන් ඒක සමාජ ගත වෙනව බොහොම අඩුයි ,, මොකද එයාල නිහඬ වෙනව,ඔබ තුමියට හොද සිහියක් තියෙන කෙනෙක් විදිහට මේ දුන්නු පනිවිඩයට සසර පුරාවට ඒ පින හේතු වෙනව වාසනා වෙනවාමයි,,තෙරුවන් සරනයි, දෙවි පිහිටයි,,
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Жыл бұрын
ඇත්තටම මාර වටිනා දෙයක් තමයි අපි ට කියලා දුන්නේ ස්තූතියි ඔයාට බුදු සරණයි 🙏🙏🙏
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 Жыл бұрын
සියලු රෝග දුරු⁣වී ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා .....දුවේ . ජේසු පිහිටයි ....ඔයාට.
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
අනුන් වෙනුවෙන් යමක් කිරීම.. හරිම වටිනවා.❤
@priyankakumuduni1198
@priyankakumuduni1198 Жыл бұрын
නිදුක් නීරෝගී බාවය ලැබේවා පුතේ ඔයාට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා
@jayanimahesha4879
@jayanimahesha4879 Жыл бұрын
ඔයා හරිම ආදර්ශමත් වගේම ආදරනීය කෙනෙක්. බොහොම ස්තුතියි දැන්වත් කිරීමට .
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Жыл бұрын
මමත් පිළිකා රෝගීයෙක් පුළුවන් තරම් මහුණු පොතේ දැනුවත් කිරීම් කරනවා.මම දැන් සුව වෙමින් .ලෙඩ හංගන එකේ කිසිම තේරුමක් නැ.මෙවැනි දැනුවත් කිරීමක් ගොඩක් වට්නවා .තව කෙනෙක් දැනුවත් වෙනවා.💖🙏
@uduweriyamaho6398
@uduweriyamaho6398 Жыл бұрын
තෙරුවන් සරනයි..... ඔබතුමියට බොහොම පින් වැදගත් කරුණු කාරණා කිහිපයක් සමාජ ගත කලාට..... ඔබතුමියට දරුවාට ස්වාමියාට ඔබතුමියගේ මව් ඇතුළු සියලුම දෙනාට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය රැකවරණය සැලසේවා.... තෙරුවන් සරනයි
@rohinimabarna9183
@rohinimabarna9183 Жыл бұрын
Theruwan saranay ! නිදුක් නිරෝගි වේවා !
@chethanamarintha991
@chethanamarintha991 Жыл бұрын
මිනිස්සු ආර්ථික ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්නෙ අක්කෙ...ඕන කියලා දන්නවා නොකෙරුවොත් ,නොකෑවොත් ඉක්මනින් මැරෙනවා ලෙඩ වෙනවා කියලා දන්නවා ...ඒත් අපේ නැති බැරි කම් වලට මේ හැමදේම හංගගෙන ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අක්කෙ ...කොච්චර මිනිස්සු නැති බැරි කම් නිසා ලෙඩ දුක් හංගගෙන ජීවත් වෙනවා ද...ජීව්තේ කොච්චර වටිනවා වුනත් මිනිස්සුන්ට කර ගන්න දෙයක් නෑ ...පුළුවන් මිනිස්සු ගිහින් බෙහෙත් කර ගන්නවා...බැරි මිනිස්සු ජීව්තේ වටිනාකම දැන දැන ලෙඩ හංගන් ජීවත් වෙනවා ...ඇගට පෝශනය ලැබෙන ආහාර වේලක් ගන්නෙ කීයෙන් කී දෙනාද,තුන් වේල කන්නේ කීයෙන් කී දෙනාද...කන්න ඕන නිසා,බඩගිනි දැනෙන නිසා මොනවාහරි කනවා...නැත්තම් දරුවන්ට දීලා බඩගින්නේ ඉන්න එකනේ ගොඩක් අම්මලා කරන්නෙ...ඉතිං ඇගට ඕන පෝශනය නෑ ,අඩු වයසින්ම ලෙඩ වෙලා මැරිලා යනවා ...අපිට හීනයක් හරි තියෙනවා රටකට ගිහින් හරි සැපෙන් සතුටින් ජීවත් වෙන්න ඉක්මනින් ගමනක් යන්න ඕනේ කියලා ....ඒත් එහෙම හිතන්න වත් ශක්තියක් ,වත්කමක් නැති ගම්බද අසරණ මිනිස්සු කොච්චර ඉන්නවද අක්කෙ ...තියෙන මිනිස්සු ,අමාරුවෙන් හරි රටකට ගිහින් ජීව්තේට දේවල් හොයාගෙන ඉවර මිනිස්සු අනේ පොදි ගගහා හම්බ නොකර මේ අසරන මිනිස්සුන්ගේ ලෙඩට දුකට වත් පිහිට වෙන්න ....අපි කොයි තරම් හම්බ කරත් එකතු කරත් අනිත් මනුස්සයා වෙනුවෙන් උනුවෙන හදවතින් කරන හොද විතරමයි ගෙනියන්න පුළුවන් ....තමන්ගේ ජීවත වගේම තව කෙනෙක් ගේ ජීවිතත් පාට කරන්න තරම් කාරුණික වෙන්න ...ඕස්ට්‍රේලියාව,ඇමරිකාව ,ඉතාලිය ,ප්‍රංශය වගේ රටවල වලට ගිය අපේ මිනිස්සු මං දැකලා තියෙනවා සල්ලි මිටි ගහලා කරන්න දෙයක් නෑ කියලා වීඩියෝ දාලා තියෙනවා ....ඇත්තටම මට තේරෙන්නේ නෑ තමන්ට හරි ගියාට පස්සෙ කොහොමද අනිත් කෙනාගේ දුක මිනිස්සුන්ට පේන්නේ නැතුව යන්නෙ කියලා ...කොටින්ම කියනවා නම් තමන්ගේ මිනිස්සුම තමන්ගේ මිනිස්සුන්ට පයින් ගහනවා...ජීව්තේ හැමදේටම සල්ලි මුල් උන කාලයක් මේක....අනිත් කෙනාගේ දුක දකින්න තරම් හැමෝටම කාරුණික හිත් පහල වෙන්න කියලා මේ මහා පෝය දවසේ මං එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා .....❤️🙏
@nalanipathirana224
@nalanipathirana224 Жыл бұрын
වටිනවා පුතේ ඔයාගේ පණිවිඩය ස්තුතියි. පුළුවන් නම් කොලස්ටරෝල් නිසා ගන්න ඩයට් ප්ලැන් එක දාන්න. මමත් බෙහෙත් ගත්තට පාලනය වෙනවා විතරයි.
@user-up7lw3xp7u
@user-up7lw3xp7u 3 ай бұрын
Oyaga kathava athta
@udayangaudayanka6325
@udayangaudayanka6325 Жыл бұрын
න0ගියො ....මගේ යාලුවෙක්ටත් ඔය කැන්ස එක.....එයාවත් වෙනම රෑම් එකක තීයලා........බෙහෙත් කරා .......දැන් එයාත් හොදින් ඉන්නවා ඔයාටත් ජෙසු පිහිටයි න0ගි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
@dinu7298
@dinu7298 Жыл бұрын
ලෙඩ කියන්නේ බිය විය යුතු දෙයක් නොවන බවට හොඳම උදාහරණයක් සහෝදරිය ඔබ. නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු ලැබේවා සොයුරිය 🙏❤️
@sirilee139
@sirilee139 Жыл бұрын
දැනුවත් වෙන්න හොද පනිවිඩ රෑසක් . ඔබ තුමියට ස්තුතියි . සුවපත් වේවා . සුවපත් වේවා . සුවපත් වේවා .
@shiromiemilda44
@shiromiemilda44 Жыл бұрын
ඔබට පූර්ණ සුවය... මේවා තමයි මිනිස්සුන්ට දෙන්න ඕනේ.... ඔබ ජීවිතේ ගත්තු හොඳම තීරණයක් මේ වීඩියෝ එක දාලා අපි ව දැනුවත් කරපු ඒක
@mangalikahewage555
@mangalikahewage555 Жыл бұрын
වැදගත් වටිනා මග පෙන්වීමක් පුතේ ඔයාගෙ මේ අදහස් නිතර මාධ්‍ය හරහා දකින ධනාත්මක සිතිවිලි වලට වඩා හිතට දැනුනා විශාල ශක්තියක් මේ සියලුම අදහස් ඔබේ...... තෙරුවන් සරණයි ! ඔබ සැමට නිදුක් නීරෝගිමත් වාසනාවන්ත ජීවිතයක් තව තවත් ලැබේවා !
@sunjcdil9068
@sunjcdil9068 Жыл бұрын
අක්කේ මටත් ඔහොමම උනා...දැන් අවුරුදු 6ට කලින් ...මටත් අයඩින් එකක් දුන්නා...දැන් මට අවුරුදු දෙකක දුවෙක් ඉන්නවා...ජීවිතේට හිතේ හයියෙන් මූණ දෙන්න පුරුදු උනා අක්කේ...
@judykulathunga591
@judykulathunga591 Жыл бұрын
ගෙඩාක් ස්තූතියි දැනුවත් කිරීම.. ගොඩාක් වටිනවා අනිත් අය ගැන හිතල live එකත් ආව එක ගැන. මුලින්ම ඔබට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා . මේක මිනිස්සු දැනුවත් කිරීම ලොකු පිනක් ඒකෙ ආනිසංසත් ඔබට ලැබෙනවා.
@shaminilakshani4498
@shaminilakshani4498 Жыл бұрын
සියලුම දෙනාම සුවපත් වේවා... නංගී ඔයා අපිට දිපු ඒ advice එකට ගොඩක් පින්...ඔයාටත් බුදුසරනයි
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 Жыл бұрын
අනිවාර්යයෙන්ම තමන් ගැන විතරක් නෙමෙයි තමන්ට ආදරේ කරන්නන් ගැන හරි හිතලා ශරීර සෞඛ්‍යය ගැන ඉතා උනන්දු විය යුතුයි .තිසරණ සරණින් නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සැමටම .🙏
@gangamenike4466
@gangamenike4466 Жыл бұрын
Thank you very much for masejj God bless you all life and family tek care God ported you 🙏🙏🙏🌺💞🌷love you dear 🙏jesu phity 🙏
@happynut2678
@happynut2678 Жыл бұрын
මමත් ඩොක්ටර්ස්ල ලඟට ගිහින් හෙම්බත් වෙලා ඉන්නෙ. මට තේරෙනව මගෙ ඇඟ ඇතුලෙ ලොකු ප්‍රශ්නයක් තියනව කියල. ඒත් හැම රිපෝට් එකක්ම නෝමල්. මට තාම 25යි. ඩොක්ටර්ස්ල පවා බලන්නෙ ඔය වයසට එහෙම ලෙඩ හැදෙන් නෑ කියල. ඒත් එන්න එන්න ප්‍රස්නෙ දරුණු වෙනව විතරයි. මේක හොඳ පණිවිඩයක්. බොහොම ස්තූතියි
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 Жыл бұрын
සිංහල බෙහෙතක් කරල බලන්න , සිංහල බෙහෙත් ගොඩක් හොදයි බටහිර ඒවට වඩා
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Жыл бұрын
Oyaa hithen prashna hadaagena. Nam. Phycatric doctor kenek. Consult karanna
@yurekhadilhani2563
@yurekhadilhani2563 Жыл бұрын
Matath ehemai..hema deyakma pennuwama මුකුත් ega atule ne kiyanawa
@C424c424
@C424c424 Жыл бұрын
ගොඩක් වටිනව මේ පණිවිඩය අපි නොහිතන ලෙඩරෝග අපේ ඇඟ ඇතුලෙ තියෙන්න පුළුවන් අපි හැමෝටම වෙන දෙයක් තමයි ලෙඩරෝගයක් කියල දැනගත්ත වෙලාවෙම මානසිකව වැටෙන එක විශේෂයෙන්ම පිලිකාවක් වගේ ලෙඩක් කියල දැනගත්තොත්නම් සම්පූර්ණ ඒ මනුස්සයා බෙහෙත් කරන්න කලින්ම මානසිකව වැටිල ඉවරයි..මූලිකම දේ තමයි මනස ශක්තිමත් කරගන්න එක thanks ඔයාට මේවගේ දෙයක් share කරාට මිනිස්සුන්ට ලොකු පණිවිඩයක් දුන්නේ ..🙏🙏🙏
@MANURANGA
@MANURANGA Жыл бұрын
👍
@dinushadinusha1482
@dinushadinusha1482 Жыл бұрын
me mam kauda dr.mn dannane
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
ස්තුති දුව දැනුවත් කලාට , ඔයාට බුදුසරණයි !! නිදුක්නිරෝගිසුව ලැබේවා !
@shandarashandara4529
@shandarashandara4529 Жыл бұрын
දුව ඔයාට හොද පරාර්ථකාමී හදවතක් තියෙනවා ඒ පරාර්ථකාමීත්වය තුල යේසුස් වහන්සේගේ නාමයෙන් දිව්‍යමය සුවය ඔයාට මෙන්ම එවැනි රෝග තිබෙන සියලු දෙනාටම යෙහෝවා Rafha දෙවියන් වහන්සේගේ සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි.❤❤❤❤❤❤❤❤
@amazing6357
@amazing6357 Жыл бұрын
නියමයි මේ වීඩියෝ එක ගොඩක් වටිනවා darling ❤. ඔයාගෙ අම්මා බලන්නකො ඔයා ගැන කොච්චර මීටර්ද කියලා ඔයාටත් වැඩිය ඔයා ගැන දන්නවා.එහෙම තමයි අම්මලා.මටත් මහන්සි වැඩි නිකම්ම. පොඩ්ඩක් බලා ගන්න ඕන ❤
@karuqatar8147
@karuqatar8147 Жыл бұрын
බොහොම හොද පැහැදිලි කිරීමක් වගේම යම් කෙනෙක්ට මේ වගේ තත්වයක් තමන්ටත් දැනෙනව නම් හැකි ඉක්මනින් ප්‍රතිකාරවලට යොමුවෙන්න,කියන දේ කියමින් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් සහ විශ්වයේ ශක්තියෙන් නිදුක් නිරෝගී සුවය ,සතුට ලැබේවා!!...
@sewwandigayani5404
@sewwandigayani5404 Жыл бұрын
Bohoma pin obata me danuwath kirimata,nirogi wewa,
@kusumbalinda4360
@kusumbalinda4360 Жыл бұрын
ඔබ ගැන හරි ම සතුටුයි .ආදර්ශමත්.සියලු දෙවි පිහිටෙන් ඔබේ ආදර කැදැල් ල සවිමත් වේවා .නිදුක් නීරෝගී වේවා .
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 Жыл бұрын
ගොඩක් ස්තුතියි නන්ගි .ඔයගෙ අසනිප ඉක්මනින්ම සුව වෙල ඉන්න බුදුසරණය් .
@shaniidesilva453
@shaniidesilva453 Жыл бұрын
හරිම වටිනවා මේ දැනුවත් කිරීම..ඔයා හැමදාමත් නිරෝගී ව සතුටින් ඉන්න ඕනී,,බොහොමත්ම ස්තුති ඔයාට ජේසු පිහිටයි 🙏❤️🙏👍👍🙏✝️🙏
@neethaperera729
@neethaperera729 Жыл бұрын
ගොඩක් හොඳ අදහස් දැක්වීමක් ජේසු පිහිටයි දුව 🙏🙏
@djdk9309
@djdk9309 Жыл бұрын
ඔයාගෙ වීඩියෝව හරිම හයියක්. මනස හදාගන්න කියන එක තමයි කෙලින්ම ඔලුවට වැටුනෙ. කොරෝනා හැදිලා හුස්ම ගන්න අමාරු උනාමත් මරණ බිය දැනිලා ,මානසිකව බිංදුවටම වැටුනා මමත්. පැනික් ඇටෑක් වලටත් බෙහෙත් ගන්න සිදු උනා. මගෙ ඩොක්ටර් කිව්වෙත් ඕකම තමයි ." මනස හදා ගමු කියලා " ඔයාට තවදුරටත් තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@deepikaperera2283
@deepikaperera2283 Жыл бұрын
ස්තුතියි දුව සියලු දෙනාව දැනුවත් කලාට !! ඔබේ ආත්ම ශක්තිය ඉතා ඉහල මට්ටමක තියෙන්නේ !! සහ ඔබ ඔබට ආදරය කිරිිම ගැන !!!මගේ ගතිගුණට බොහෝ දුරට සමානයි !!!!
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 Жыл бұрын
Im really proud of you my sister 👍👌. ඇත්තටම ඉතාමත් වැදගත් වැඩසටහනක් ස්තුතියි සහෝදරිය මේ ගැන රටම දැනුවත් කිරීම සම්බන්ධව 👍දෙවිපිහිටයි 🙏
@memoswithjapan2526
@memoswithjapan2526 Жыл бұрын
Oya me ekathu karagatte mahaaa loku pinak Oyata neerogi suwayama lebenna oni hemadaama 🙏🙏🙏🙏🙏
@maleeshadulshani5498
@maleeshadulshani5498 Жыл бұрын
ගොඩක් පින් අක්කා... ගොඩක් වටිනවා මේ පණිවිඩය... ඔයාට බුදු සරණයි... 🙏❤
@malanisudarma1997
@malanisudarma1997 Жыл бұрын
දුවේ ගොඩාක් වටිනවා ඔයාගේ මේ දැනුවත් කිරිම අපිවගේ අහිංසක මිනිසුන්ට ඔයාට පිං
@chamiyt355
@chamiyt355 Жыл бұрын
ඔයා ජිවිතේ අන්තිම අබියෝගයටත් මුන දිලා නoගි.ගොඩාක් සතුටුයි ඔය මූනේ හිනාව දකිනකොට.මන් දරුවන් දෙන්නෙක් එක්ක තනිවුනු කෙනෙක් .මන් ලොකු ඇක්සිඩන් එකකට මුන දුන්නා එහිදී ඔපරේසන් එකක් කරන්න උනත් අදටත් මට කරන්න විදිහක් නෑ .ඒ මගේ දරුවන් වෙනුවෙන් මේ ලොකේ කව්රුත් නැති හින්දා .වේදනාව යට කරගෙන දරුවන් ගැන හිතලා ජිවිතේ හයියක් කරගෙන ජිවත් වෙනවා .සතුටින් ඉන්න නoගි බුදුසරණයි .😘😃 🙏🙏🙏
@sandyakumari1641
@sandyakumari1641 Жыл бұрын
වටිනා කාරණාවක්. නිදුක් නිරෝගී සුවයක් ඔබොට💞🙏🏼🙏🏼
@nilanikusumala8133
@nilanikusumala8133 Жыл бұрын
ජේසු පිහිටයි සම්පූර්ණ සුවය ලැබේවා දෙවියන් වහන්සේගේ දේව රැකවරණය ලැබේවා ජේසු පිහිටයි දුවා ඔයාට
@thalatharubaroe3529
@thalatharubaroe3529 Жыл бұрын
දුව ඔයා හරිම දහරීය වන්ත කෙනෙක්. ඔයා හොඳ ඔවදන් ටිකක් දුන්නේ. බාර ගන්න අය පිලි ගනිත්වා. ඔයාට දීර්ග ආයුෂ ලේබෙවා. නීරෝගිතාවය වැඩි වේවා.!!!!!!
@suranganidissanayake4471
@suranganidissanayake4471 Жыл бұрын
ඔයා හොද උගත් දුවක් ඔයා ගෙ අදහස් ගොඩාක් හොදයි රටෙ ජනතාව දැනුවත් කෙරූවට දුවට ස්තුතිය
@samanthipereira7329
@samanthipereira7329 Жыл бұрын
Jesu pihitay දුව ඔයාට thanks ඔයාge මේ දැනුවත් කිරීම හරි වැදගත්
@minolinishshanka4195
@minolinishshanka4195 Жыл бұрын
ඔයාට ගොඩක් පින් .. මේ දැනුවත් කිරීමට .කොලෙස්ට්‍රොල් වලට ඔය කරන ඩයට් ප්ලෑන් එක ත් ශෙයා කරගන්න අපිත් එක්ක.මගේ හස්බන්ඩ්ටත් ගිය සතියේ චෙක් කලාම කොලෙස්ට්‍රොල් කිව්වා.
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 Жыл бұрын
ඔබට බුදු සරනයි තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 Жыл бұрын
Oyata budusaranai.duwe.watina dewal oya kiuwe.kotiyak watina wachana.e pin balen oyata niduk nirogibawa labewa.dewipihitai.
@jms.kumari5067
@jms.kumari5067 Жыл бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේ වා!🙏🙏🙏🙏
@yasamuhandiram3759
@yasamuhandiram3759 Жыл бұрын
බොහෝම ස්තුතියි දුවේ. ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාම නිරෝගී වේවා.තෙරුවන් සරණයි!
@ziyadx4786
@ziyadx4786 Жыл бұрын
ඔබ තුමිය මෙ විදියට නිහතමානීව මෙ විදියට විඩියෝ වක් කලාට ගොඩාක් ස්තුතියි මෙම විඩියෝ බලන සියලුම දෙනාට මෙවැනි සිත් පහල වේවා සැමදා නිරොගි වෙත්වා ජෙසු පිහිටයි පරිස්සමෙන් 🙏💐♥️
@dgasankachamil
@dgasankachamil Жыл бұрын
Godak hoda paniwidayak , Manu wagema hodata kata karanna puluwan hoda wife kenek wage..Obage siyalu roga walin suwa wee nirogi wenna kiyala wish karanawa.
@sriyone6228
@sriyone6228 Жыл бұрын
Thanks very good advice ඉතාම හොද අවවාදයක් thanks 🙏🏽 තව දෙයක් එකතු කරනවා හැම කෙනාගෙම වැරදි අදහස් ගන්නත් එපා අපේලංකාවෙ අය පාර දන්නෙ නැති වුනත් දන්න කෙනා වගේ කියා දෙනව, අනිත් එක පිරිසිදු බුදු දහම ඉගෙන ගන ඉතාම ශක්තිමත් හිතක් හදා ගන්න, තමන්ට ලෙඩක් හැදුන වටදි එය ගැන හොදටම ඉගෙන ගන්න නිවැරදිම දේ,
@tharangapriyadarshani7930
@tharangapriyadarshani7930 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි🙏🙏🙏
@dishi1315
@dishi1315 Жыл бұрын
මේ දැනුවත් කිරීමේ වටිනාකම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්... ගොඩාක් පින්..
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
බොහොම ස්තූතිය දැනුවත් කලාට ඔයාගෙ අත් දැකීම් තවත් කෙනෙකුට ලබාදුන්නාට...නිදුක්,නීරෝගිමත් වේවා දීර්ඝායුස ලැබේවා ...තෙරුවන් සරනයි 🙏🙏❤️❤️
@kusumthilakarathne7279
@kusumthilakarathne7279 Жыл бұрын
I have the same experience. It gave a chance to think the truth of life. Now I know the true meaning of life and how valuable it is.
@shanigamage699
@shanigamage699 Жыл бұрын
ඔබ තුමියට නිරෝගි සුවය ඉක්මනින් ලැබෙිවා!
@sandanikanchana4806
@sandanikanchana4806 Жыл бұрын
දැනුවත් කලාට බොහොම පිං 🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏🤗🤗🤗👏👏💪💪👏
@nadeeshanijayalath3579
@nadeeshanijayalath3579 Жыл бұрын
නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .Theruwan saranay නංගී
@nirmalaudeni6368
@nirmalaudeni6368 Жыл бұрын
දලදා හාමුදුරුවනේ පිහිටයි දුව ඔයාට ......සම්මාසම්බුදුසරනයි ඔයාට දුව ..බයවේන්න එපා..ඔයා ගොඩාක් ශක්තිමත් ගැහැනියක්..❤❤❤❤❤❤❤❤❤
@shareemawijesuriya2143
@shareemawijesuriya2143 Жыл бұрын
බුදු සරණයි පුතේ දැන් ඔයාට හොඳටම හොඳයි,අනිත් අය දැනුවත් කරපු පිනෙන් ම ඔයා recover වෙනවා,ඕව හැමෝටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි,ගොඩක් අය කරන්නේ ලෙඩ හංගන එක,ඔයා හැමෝම දැනුවත් කරාට ඔයාට ගොඩාරියක් පින්,ඒ පින් මහිමේ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා,පුතේ ඔයාට❤❤🙏
@shanthinishanthini5804
@shanthinishanthini5804 Жыл бұрын
ඔබ,ඉතාම,දිරියනැගනියක්,,අපිව,දැනුවත්,කලාට,බුදුසරනයි,,,
@vidushikadesilva5453
@vidushikadesilva5453 Жыл бұрын
බොහෝම ස්තූතිය 🙏, නිරෝගී බව දීර්ඝායුශ ලැබේවා ❤️
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
ඔබතුමිය සමාජයට මහගු සේවයක් ඉටු කළා. හැමදාම නිදුක් නිරෝගීව ඉන්න මේ කුසල කර්මය ම හේතු වේවා.👍💚
@dilinitradecenterdtc6284
@dilinitradecenterdtc6284 Жыл бұрын
My all time favourite sis Dilthara.. love from Dayani.. Stay blessed ever!
@user-eu9ue2on8n
@user-eu9ue2on8n Жыл бұрын
ඔයා හොද දෙමවිපියන් දියනියක් සුවාමියාගේ බාරියාවක් ලමයින්ට මවක් සොයුර සොයිරයන්ට සොයිරියක් නැන්දා මාමලට යෙහෙළියක් අපි හැමොටම මිතුරියක් දිර්ගායුශ ලැබෙිවා නිරොගි මත් ජි්විතයක් ගතකරන්න ලැබෙිවා බුදු සරණයි දෙවි පිහිටයි හොදම ආදර්සයක් ලබා දුන්නට ස්තුතියි
@athulasiriwardena2308
@athulasiriwardena2308 Жыл бұрын
තම රෝගය නොසඟවා,ඉතාමත්ම ලයාන්විත විදිහට අන් අයගේ යහපත වෙනුවෙන් දැනුවත් කිරීම් කර ඔබට නිදුක් නිරෝගී භාවය ම ලැබේවා...!🙏🙏🙏
@priyanthidesilva3609
@priyanthidesilva3609 Жыл бұрын
ගොඩාක් වටිනා දැනුවත් කිරීමක්,ඔයාට ගොඩාක් පිං ,මේ විදියට ,අහගෙන ඉන්න ආස හිතෙන විදියට මේ දීපු අවවාද වලට, ඇත්තටම හිතට ලොකු ආත්ම ශක්තියක් ආවා, මොකද මමත් heart patient කෙනෙක් , වෙලාවකට මනසින් වැටෙනවා මේ ලෙඩේ එක්ක, ඉතින් දුව ඔයා කියපු විදියට ,මනස සැහැල්ලු wen enna බලනවා ,,thank you so much dear , tharuwan saranai ...ඔයාට නිදුක් නිරෝගී බව ලැබේවා!!!
@kumari123andalous5
@kumari123andalous5 Жыл бұрын
ගොඩක් වැදගත් පුතේ. ඔයට නිරෝගී වේවා නැවත කිසිම අසනීප යක්. නොසදේව. මටත් උස්ම ගන්න අමරු ගතියක් තියනවා. මහන්සි වැඩි. මම ගනම් ගන්නේ නැහැ. මමත් චෙක් කරලා බලන්න ඕනේ ඔයට බුදුසරණයි
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 Жыл бұрын
ඔබට සුව විම ගැන දෙවියන්ට ස්තුතියි ඔබ දිරිය මවක් 🙏🏻
@akinduinara
@akinduinara Жыл бұрын
රෝගාතුරව සිටින සියලුම දෙනාට තෙරුවන් සරණයි !
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
හරිම ශක්තිමත් .හොඳ පණිවිඩයක් dunne.බොහොම ස්තුති .
@himalidilhani1724
@himalidilhani1724 Жыл бұрын
Oya harima gunayahath kenek...du paniwideta godaaak pin...theruwan saranai duwe.🙏🙏🙏🙏
@vindayasteinwall1511
@vindayasteinwall1511 Жыл бұрын
Niduk nirogi weeva.. nagii🙏
@esmikaushalaya5942
@esmikaushalaya5942 Жыл бұрын
හරිම වැදගත් කතාවක් 🙏 බොහොම ස්තුතියි අපිත් එක්ක experiance share කර ගත්තට
@tharushaperera8489
@tharushaperera8489 Жыл бұрын
ඔබ තුමිය ට ප්‍රණාමය. ඔබ ට ඉක්මනින්ම සුව ලැබේවා
@kusumperera1314
@kusumperera1314 Жыл бұрын
Oya hoda gathipawathum walin paripurna ..hoda demaupiyan depalakage hodata haduna ugath buddimath diyaniyak .... oya matath samajayatath loku padamak kiya dunne ... mamath hithen vidawana ammek ...theruwan saranai ...🙏🙏🙏...hamadamath parissamin inna ...
@jagathweerasinhajagathweer9009
@jagathweerasinhajagathweer9009 Жыл бұрын
Atthatama godak watina pniwidaya oya hamadenatama dunne sahodariya.attatama a asaninipe nisa.manasin dukwidina ayagana.mata hamawelema wage mathak wenakota duka hithenawa.mamath kamathi oya oya hithana widiyata.hamadenagema hith shakthimath karagannawanam.godak watina.oyata dewiyan wahansege ashirwadaya.hamadamath labenna ona..
@deepasanjeevani5067
@deepasanjeevani5067 Жыл бұрын
ඔයාට ගොඩක් පිං පුතේ 🙏 මගේ දුවගෙ වයසත් 28 මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් හිතන්න පුළුවන් ජිවිතේ වටිනා කම දන්න අයට වැදගත් ඔයාට දුන්නු සුවයට ජේසුස්ට ස්තුතියි හෙට අපේ ජිවිතේ රැක ගන්න ඔයා ඇත්ත කියා දුන්නට ඔයාට ස්තුතියි පුතේ ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏 බුදුසරණයි 🙏
@nethmithakshila4547
@nethmithakshila4547 Жыл бұрын
ඔයට ගොඩාක් පිං වෙන කියන්න දෙයක් නෑ
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 6 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 32 МЛН
A pregnant day in the life 🤰 | Meal prep | Life in Japan 🇯🇵
16:32
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44