KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
short ekak mahamu/how to sew a short sinhala / කියුලට් කලිසමක් ඉක්මනින් මහමු /kiyulat mahamu.
14:39
කියුලට් කලිසමක් ඕවලොක් එක නොමැතිව ලේසියෙන් මසා ගනිමු l How to make Culotte Short l EP-63 l B&H AOL
26:55
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
ගෙදරට අදින්න, සැහැල්ලු කලිසමක් මහමු | How to sew shorts simple methods |
Рет қаралды 749,123
Facebook
Twitter
Жүктеу
1
Жазылу 287 М.
Motherboard with ishu
Күн бұрын
Пікірлер: 868
@Ruhani-Thikshana
10 ай бұрын
ජීවිතේට ඇදුමක් කපලා මහලා නැහැ.. ආසාවට ෂෝට් 1ක් මහන්න හිතලා මේක බැලුවේ..වැඩි කියවිලි නැහැ ..සුපිරියටම පැහැදිලි...❤❤❤❤
@prarthanadilrukshi8455
10 ай бұрын
ඇත්තමයි. මම channel subscribe කරන්නෙත් නෑ. මෙයාව subscribe කලා. පැහැදිලි ඇත්තටම. Thank u 💐💐
@sanikadilrukshi2507
2 жыл бұрын
හොදට මහන්න කියලා දෙනවා.හරිම ලේසියට පැහැදිලිව කියලා දෙනවා.මම ගොඩක් කලිසමි මැහැවුවා.ස්තුතියි👍👍👍
@wmswarnslatha5380
Жыл бұрын
තෑන්කිවූ සෝ මච් පලවෙනි වතාවට ඇදුමක් මැහුවේ පැහැදිලිව හැමදේම කියලා දෙනවා ලස්සනට ආවා මහපු එක ඔයා හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතිනම සුබ පතනවා ගොඩාක්ක්ක්ක්ක්ක් ස්තුතියි ❤️🙏
@anupamasajani7323
2 жыл бұрын
ගොඩක් තෑන්ක්ස් ජීවිතේ පලවෙනි වතාවට ඇදුමක් මැහුවෙ තනියම .ලස්සනට ආවා මහපු එක .තව වීඩියෝ දාන්න ගොඩක්😁❤️
@ishupathiraja9876
3 жыл бұрын
අනෙ මිස් මම මගෙ ජිවිතේ පලවෙනි වතාවට ඇදුමක් මැහුවෙ මේ විඩියො එක් බලලා.මිස්ට ගොඩක් පින්...ඒ ශෝට් එකේ පොටො එකක් මිස්ට දාල වැරදි අහ ගන්න තිබුනානම් ගොඩක් වටිනවා...
@Pinky-jo8cf
3 жыл бұрын
motherboard with ishu fb page 1ta danna dear
@GeethaPriyangika-lh1sf
4 ай бұрын
Hi Dr🎉@@Pinky-jo8cf
@chmpamadushani5713
2 жыл бұрын
තිස් හතලිස්දා අරන් මැහුම් පඩම් කියලා දෙන කාලේ ඔයා මේකරන දේට ගොඩාක් පිං හරිම පැහැදිලි කියලා දෙන දේවල් අක්කියෝ
@sandyakumuduni2975
2 жыл бұрын
Harima pahadili oyage mahum padam man oyagen dodak deval egena gathta.thanks oyate.jesu pihitai
@ksenevirathne6604
5 ай бұрын
ඔයාට ඔය පිනම ඇති රත්තරන් දුව.හරිම පැහැදිලිව කියලා දුන්නා.මටත් මහගන්න පුළුවන් උනා.ඒක බලලා සතුටු වෙන මොහොතක් පාසා ඔයාට යහපත්කම වේවා......විශ්වයේ ආශීර්වාදය නිරතුරුවම ඔබට ලැබේවා...........!!!
@mayurisandamali6843
7 ай бұрын
අනේ මිස් මට නම් ගොඩාරියක් සතුටුයි ❤🥰🥰 මන් අද තමා මුලින්ම ඇදුමක් මැහුවෙ මේ වීඩියෝ එක බලලා... ගොඩක් පින් මිස් ❤🙏
@manorimenaka8381
3 жыл бұрын
අනේ ඔයා හරි පැහැදිලි ව කියල දෙනව ඇත්තටම .මට හරිම ආසයි මැහුම් ඉගෙන ගන්න .මන් මගෙ නයිටි නම් මහ ගන්නව . ඒත් හොදටම තේරුනා ඔයාගෙ වීඩියෝ එක බැලුවම .ගොඩාක් ස්තුතියි .....
@NilminiNalika
Ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි.ඒ වගේම ආදරෙයි.ලස්සනට, පැහැදිලි ව කියලා දෙනවා හිතේ කහටක් නැතිව.බුදු සරණයි ඔයාට
@ud.fashion
3 жыл бұрын
ඇත්තටම හොඳට තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා. ගොඩාක් ස්තූති
@sanjeewaperera8089
Жыл бұрын
හරිම පැහැදිලියි 🎉🎉🎉🎉මහන්න දන්නේ නැතිව හිටපු මම ලගදි ඉගෙන ගත්තේ . ඔයා කියලා දුන්න දේ හොදටම පැහැදිලි යි 🌹🌹🌹🌹🌹❤❤
@nestakanthi6709
3 жыл бұрын
ඔයා හොද පැහැදිලිව කියලා දෙනවා ඔයාට තව නැන නුවන වැඩේවා බොහොම ඉස්තුතියි. බුදුසරණයි.
@DinushaPriyadarashani-e3f
5 ай бұрын
ගොඩක් පිං ඔයාට. ඔයා කියල දෙන ඒවා හරිම පැහැදිලි. මං මේ වීඩියෝ එක බලලා කලිසමක් මැහුව. ඒක හරියටම ආවා. ❤❤❤
@harshanipramodika6961
2 жыл бұрын
ඉදිරිපස පලුවයි පිටිපසු පලුවයි වෙනම කොයලා දෙන්නකෝ අක්කි මේකත් තේරෙනව ඒකත් කියලා දෙන්නකෝ අක්කි 😍
@sanduminisenavirathna1111
8 ай бұрын
මමත් හරි ඉක්මනට මේක බලලා මැහුව. හරිම පැහැදිලිව කියල දෙනව මිස්
@padminisenevirathna6699
9 ай бұрын
ඔයා හොඳින් පැහැදිලිව කියලා දුන්නා.ස්තූතියි බෙහෙවින්ම.❤❤❤❤❤
@clashwithakash4890
Жыл бұрын
Godak pin miss. Kisima danimk nathi mata mahum gana , meka hodin theruna .sthutie.😊
@saduvaluka2974
2 ай бұрын
Ane thanx akke.man oyage video eka balala short ekak maha gaththa.hithuwe na echchra lassanata lesiyen karaganna puluwan wei kiyala.ekath man mahuwe athin.mata machine ekak nathihinda.eth kaden gaththa wagema thiyenawa.thanq akke
@ManjuKumara-m4h
9 ай бұрын
ඇත්තටම ගොඩක් හොදයි.හොදට පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් පිං..
@imeshadilshani2492
2 жыл бұрын
ඇත්තටම හරිම පහසුයි මන් ඊයේ වීඩියෝ එක බලලා ඊයේ මහලා ඇන්දා 💕💕💕💕
@dineshalakmali9689
2 жыл бұрын
හරිම පහසුවෙන් මහන්න ඔයා කියලා දුන්නා .මමත් මැහුවා.thenk you
@Motherboardwithishu
2 жыл бұрын
Harima sathutui
@sandu5097
3 жыл бұрын
අක්කි මම මැහුවා හරිම ලේසියි අනේ ඔයාට ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න අක්කි බුදු සරණයි
@nilukapemarathna4075
3 жыл бұрын
Hrima පැහැදිලිව kiyl denw akki oya..tnx..krl blnna one.😍
@sincegamar3056
6 ай бұрын
😂 ඔයාට ගොඩාක් ස්තුතියි මම ඔයාගේ විඩීයෝ එක බලලා පුතාලා දෙන්නා නටම කලිසම් දෙකන් වැහැව්වා මමන්youtubeවීඩියෝ බබලා මගේ ගවුම් මෝස්තර නිහිපයක් වැහුවා එත් කලිසම් මැහැව්වේ ඔයාගේ වීඩීයේ එකේ හරිම පහසුවෙන් ලේසි ක්‍රම නියලා දුන්නු නිසා නැවතත් ස්තුතියි ජේසු පිහිටයි 😅❤❤❤❤❤❤❤❤❤
@nadishabandara1812
3 жыл бұрын
Thank you. මම හරිම ලේසියෙන් මහ ගත්තා. ඔයාගෙන් ඉගෙන ගෙන මම ඇදුම් ගොඩක් මැහුවා. ගොඩක් ස්තූතියි.
@Motherboardwithishu
3 жыл бұрын
Harima sathutui dr
@chamoda772
2 жыл бұрын
මන්.මහතය් මට ශොට් එකක් මහගන්න කොච්චර රෙදි යය්ද..🙄
@rohinie6831
2 жыл бұрын
@@Motherboardwithishu rrídkole
@123dilki7
2 жыл бұрын
ගොඩාක් හොඳට කියල දෙනවා මිස් ඔයා.මට බබෙක් ඉන්නවා එයාට ඇදුම් දැන් මටම මහන්න පුලුවන්.තව තව අලුත් දේවල් අපිට කියල දෙන්න.ගොඩාක් ස්තුති ඔයාට බුදු සරනයි
@chamathkamanel1040
5 ай бұрын
මිස් මෙ කලිසම් වල සයිස් චාට් එකක් නැද්ද තියෙන වානම් දාන්නකෝ
@Bhagyahansani-lj6rr
10 ай бұрын
ඔයා හොදටම කියලා දෙනවා අක්කේ thanks ඔයාට ගොඩක් ❤
@MalWidhanage
4 ай бұрын
මම අද තමයි මිස් ගෙ vidyo දැක්කෙ හරිම වැදගත් මම මිස් ගෙ vidyo okoma බලනවා
@harshanisandamali1946
3 жыл бұрын
Hodata kiyala dunna.kocchara vedio baluwath pahadili une nathi than ada igenagattha.thank you.❤
@shashikadilhani6557
Жыл бұрын
Ane harima පැහැදිලි.mama mita masa ගාණකට kalin meka balala කියුලට් මැහුව ඒව ලස්සනයි...දැං මට ස්වයං රැකියාවක් සදහා කියුලට් මහන්න පුලුවන්...පුලුවන් නම් Size Chart akak denna...plz 🙏❤
@mgrrasipraba8609
3 жыл бұрын
Me vidio aka baluwata passe thami mhanna igena gaththe oyata godak pin
@Motherboardwithishu
3 жыл бұрын
Harima sathutui
@ගිත්මහසරල්
3 жыл бұрын
Thanks miss🙏...oyagen mama godaaak igena gaththa mahanna 🙏mage adum mama mahagena adhinawa👍 thanks ❤️
@isharamadhuwanthi5102
3 жыл бұрын
Math mahuwa short eka kapala mahuwa oya kiuwa vidiyatama ekata thank akke .. eth pasnayak thiyanawa ilastik eka alladdi aul yanawane oya kiuwa vidiyata karath lassanata ganna amarui mahuwata passe ilastik eka adenne na oya pennuwa short eke wage ralith na ..ane mata eka kiyala denna oyata godak pin akke
@darshanimadushani4473
2 жыл бұрын
Thanks mis mama godak adum mahuwa .harima pehadili kiyala dena dewal
@Motherboardwithishu
2 жыл бұрын
Thanks dr❤️
@beetahettiarachchi5131
Ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි
@annepoddalgoda9350
3 жыл бұрын
බොහොම ස්තුතියි පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වුනා.
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr
@manke7562
3 жыл бұрын
ස්තුතියි මිස් ගොඩක් ඉලස්ටික් තියල මහන විදිය දැනගත්තා බුදුසරණයි ඔයාට
@Motherboardwithishu
3 жыл бұрын
😍😍
@kalharaakila3774
2 жыл бұрын
හරිම පැහැදිලි .හොදට තේරෙන විදියට කියල දෙනවා .බොහොම ස්තූතියි💖
@chamilachamila8362
Жыл бұрын
Ett❤❤❤tama adarei nagooo..oya ❤❤❤nisa denuma godaakekathu Una'..Anika mahana denuma witarai nemri jewitheta ena getslu ..Anika piliwels pirisidubawaya.. quality eka genath denaganna lebune oya wage hitha hodethi denum bedaharina gunethi kantawak nisa...
@manelt3695
Жыл бұрын
අනේ ඉෂු අක්කේ නැෂනල් අැදුම මහන විදියත් කියල දෙන්නකො ඔයාගෙ වීඩියෝ හොදට තේරෙනවා මමත් මහන්න අාසයි අක්කෙ ඔයාට තෙරැවන් සරණයි
@studentlife7139
Жыл бұрын
Thank you❤ මාත් මැහුවා😊
@dineshikahemantha9497
3 жыл бұрын
Harima pahadili.e wagema mata gataluwak wela tibba ilastic dana eka mm igena gatta.oyata godaaak pin akki😘
@ishanierandi112
3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් , හරිම පැහැදිලි යි. බොහොම ස්තුති .
@Motherboardwithishu
3 жыл бұрын
Welcome dr
@Tokyo_dt7
3 жыл бұрын
හරිම සරලව කියලා දෙනවා. මහන්න ආස හිතෙනවා❤️
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr
@prarthanadilrukshi8455
10 ай бұрын
ඇත්තමයි හරිම පැහැදිලියි. Thank u 💐💐💐
@enishanthi119
3 жыл бұрын
Thenkz mis oyata..oya kiyana vidihata pehediliva therum ganna puluvan...math soot mahanna hadanne...podi edum mahanna tikak puluvan...oyata budu saranai.
@KaushalyaVijebahu
9 ай бұрын
ඔන්න මාත් මැහුවා දැන් තමා ඉවර උනේ❤❤
@shamalijayasingha6138
3 жыл бұрын
Harima pahadili.mokut hanganne natuwa kiyala denawa.thank u very much.good luck for ur success
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr
@thilan283
2 жыл бұрын
Niyamai akki hariyatama awa ..oya kiyla dunna widiya harima lesi..bohoma isthuthii....👍👍👍👍
@nayomishashikala4779
2 жыл бұрын
Oya kiyala dena widiha hithata wadinawa akke.thanq oyata.gaum mahanna asai apita lesima widihata kiyala denna me wage
@nimeshapiyumanthi7218
2 жыл бұрын
මං මේක මැහුවා ගොඩාරියක් ලේසියි ස්තූතියි
@Motherboardwithishu
2 жыл бұрын
Harima sathutui
@dineshveera1546
Жыл бұрын
ඔයාට ගොඩක්ම පිං මේවගේ video ගෙනල්ල අපිව දිරිමත් කරනවට ❤
@Motherboardwithishu
Жыл бұрын
❤️❤️❤️
@samanthaupuli8698
4 ай бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා.ස්තුතියි
@nisharamalshani7025
2 жыл бұрын
බිස්නස් එකට මහනකොට එක එක සයිස් වලට මහන්නේ කොහොමද
@anushiswarnamali208
3 жыл бұрын
බොහොම ස්තූතියි. මං මහපු පළවෙනි ඇඳුම. හරිම පැහැදිළියි කියල දෙන විදිහ
@Motherboardwithishu
3 жыл бұрын
Harima sathutui dr
@supeshalajayatissa1720
3 жыл бұрын
harima pehedili.. Bohoma sthuthi ...me vidiyta expalin karala denawata
@ishaniruwinika9173
Жыл бұрын
Ane miss pati geta gahana lassana mal mal gaymak mahana widiha kiyala dennkooo
@chandanamadhu2238
3 жыл бұрын
හොඳ ට කියලා දෙනවා ඉක්මනට.වැඩිය කියවන්නෙ නැතුව good luck
@darshanikumari9773
2 жыл бұрын
Thank you.මැහුම් ගන්න විදිහ ඒ සම්බන්ධ හැමදේම පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තුතියි .බුදු සරණයි
@Motherboardwithishu
2 жыл бұрын
😘😘❤️❤️
@damindudissanayake686
2 жыл бұрын
ලස්සනයි ඉතාමත් පැහැදිලියි බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි .......
@mgrrasipraba8609
3 жыл бұрын
අක්කෙ අනෙ නොමල් ගව්මක් මහන හැටි කියලා දෙන්නකො. තව ගව්මෙ මිමි ගන්න හටිත් කියලා දෙන්නකො
@priyanthasilva1565
3 жыл бұрын
ගොඩක් හොඳයි .ලස්සනයි
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr
@nuwaninawoda4951
10 ай бұрын
මිස්... ලොකු පිරිමි අය සදහා side pocket දාලා මහන්න කියලා දෙන්නකෝ
@Tokyo_dt7
Жыл бұрын
මහන්නත් ආස හිතෙනවා කියලදෙන විදියට ❤❤
@Motherboardwithishu
Жыл бұрын
Thanks dr
@G.B.AriyaRathna
3 ай бұрын
Godak thanku you mis math kalisam mahanna igana gaththe misgen❤❤❤❤❤
@renukaekanayake6106
6 ай бұрын
අනෙ හරි හොදට පැහැදිලි කරනවා!
@ChamodhiChamodhi-f9x
Жыл бұрын
Ane godak thnks oya hodatama kiyala denawa ❤
@nuwangikadissanayake5481
2 жыл бұрын
හොදට තෙරෙනවා කියලා දෙන දේ . බොහොම ස්තූතිය 🙏❤
@ramanimunipurage
Жыл бұрын
0c
@ramanimunipurage
Жыл бұрын
00
@clashwithakash4890
Жыл бұрын
Lassanai miss .thank you .pahadiliwa kiya dunna .
@su.kumarasinghe2878
3 жыл бұрын
හරිම පැහැදිලි .ලස්සනයි මමත් මහන්න ඕන.මම ඇදුම් මහන කෙනෙක් නොවෙයි.
@Motherboardwithishu
3 жыл бұрын
Mahala balanna dr.godak lesiy.mama design godak karala thiyanawa balaa mahanna.
@KaushalyaMadhuwanthi-te5re
Жыл бұрын
Godak thanak 1st mahapu eka lassanta aawa.❤️
@udiishilee6540
2 жыл бұрын
Oyata godak thanks akki anith Aya wage nemai lesiyen Kiya denwa.
@oshadipanchali9740
3 жыл бұрын
ලස්සනයි පැහැදිලියි Thank you.
@k.n6067
3 жыл бұрын
Hodata pahedili karanawa ikmanatath kiyanawa .thank you sis .👍💜
@sahankumara6508
Жыл бұрын
Kauru kiyala dunath oya kiyala denwa tharam therenna.thanks ...
@kchandanithilakarathne7259
3 жыл бұрын
ගොඩාක් ස්තුති .ඔබතුමාට .හොදට තෙරෙන විදියට කියලා දෙනවා.සමහර අය කියනවා.මොවක් තෙරෙන්නේ නෑ.ඔබතුමියට තව තවත්හැකියාවන් වැඩිදියුණු වෙිවා.තෙරුවන් සරණයි
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr😘
@rasangipiyumali2257
2 жыл бұрын
ගොඩක් ලේසියෙන් මහගත්තා මිස්.බොහොම ස්තුතියි මිස්. මිස්ගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මිස්ට පුලුවන් නම් චීත්ත ගවුමක් මහන විදිහ කියා දෙන්නකෝ.❤
@malanigamage5858
2 жыл бұрын
දිගටම තබාft😙😎 ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.Yrrri9p
@yasomaindrakanthi8755
3 жыл бұрын
හොඳට ම පැහැදිලි යි. පින්.
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr
@mgrrasipraba8609
3 жыл бұрын
අනෙ අක්කෙ ඔයට ගොඩාක් පින් මෙ වගෙ දෙවල් කියලා දෙන්න ශක්තිය දයිරය ලබෙන්න ඔනි මත් ලස්සන කලිසමක් මහුවා ගොඩක් පින් තව මෙ වගෙ අලුත් විඩිඔ දන්න අක්කෙ
@janiduyasas6835
2 жыл бұрын
පල යන්ඩ
@minisort2868
3 жыл бұрын
සුපිරි හොදට තේරුනා. thank you.
@nadeishadilhaninadeishadil9621
3 жыл бұрын
බොහොම පැහැදිලිව කියල දුන්නා ස්තූතියි ❤️❤️❤️
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr❤️
@malikadamayathi9767
3 жыл бұрын
ඔයා කියල දුන්න විදිහට හොදින් තේරුම් ගියා..ස්තූතී
@indiraliyanarachchi6646
3 жыл бұрын
මාත් බලාන හිටියෙ හැඩ බලන්න .dear .u are superb .ok.ඉක්මනින් පිරිමි short akak mahanna keyala denna පිටුපස පලුව වෙනස් එ්වගේ සාක්කු තියෙන .ඉෂු මිස් බුදු සරණයි .
@Motherboardwithishu
3 жыл бұрын
😂😂 eka ande natho🤗 thanks my dr.ok karannam.
@geethmiprarthana8543
3 жыл бұрын
අනේ හරිම පැහැදිලි කියල දෙන විදිහට අහගෙන ඉන්නත් ආසයි.. මට ටිකක් කියන්න පුලුවන්ද කලිසම මහන්න රෙදි කොච්චර ඕනි වෙයිද කියල. මට රෙදි යාර මීටර් ගාන තෝරන්න තේරෙන්නෙ නෑ...
@DesansSujiththa
21 күн бұрын
මුලින්ම යාරයන් අරන් උත්සහ කරන්න
@dhananjijayarathna5760
3 жыл бұрын
හරිම පැහැදිලියි. ගොඩාක් ස්තූතියි...❤️
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr
@gayaniprithika1290
3 жыл бұрын
Ishu akke.oyagen igenagena mn godak adum mahuwa.oyata godak sthuthi.bs
@nilukasajeewani870
3 жыл бұрын
බොහොම පැහැදිලියි .තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr.budusaranai
@chathuvmicx2590
3 жыл бұрын
ලස්සනයි අක්කී ..අනිත් විදියටත් මහන විදිය කියලා දෙන්න අක්කී ...
@Motherboardwithishu
3 жыл бұрын
Ok dr
@කුරුලූපැන්චා
Жыл бұрын
හරිම පැහැදිලි අක්කේ තැන්ක්ස් ඔයාට
@sameeraroshan2522
3 жыл бұрын
හරිම ලස්සනයි හරිම ලේසියි බොහොම ස්තුතියි ඉෂු
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr❤️
@radhikaweeraiya4484
3 жыл бұрын
Very nice madam
@deepthideepthi965
Жыл бұрын
Thanks හොදින් තේරුනා . ..මිස්
@lakshanifernando7775
3 жыл бұрын
ඔයාට ගොඩක් පිං අක්කෙ ...මං මහපු මුල්ම ඇදුම ...එක ලස්සෙනට ආවා ...
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr harima sathutui
@SleepyDarts-sd4pu
5 ай бұрын
Mahanna pukuvan garmaentevala wadakalar nisa .kapanna baa. ..budusatanaei oyaata
@Ayishu77
3 жыл бұрын
හරිම පැහැදිලිව කියාදෙනවා ගොඩක් ස්තූතිය් ඔයාට 💖
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr
@sadevtharush1406
3 жыл бұрын
Mth oyage v balanawa akki godak ewa mhuwa ❤❤❤
@NalaniRathnakanthi-qb2ob
11 ай бұрын
Apith mahuwa harima leai. Palaweni wathawata mahuwe lassanata thiyanawa.oyata godak sthuthi .
@ladduprabath7729
3 жыл бұрын
Mamath mahuwa. Oya kiyala dena widiya hugak hodata therenawa. Mama kotinma mahanna danne nathi kenek. Eth oya kiyala dena widiyata hodata therenawa. Adaeri oyata. Bs
@Motherboardwithishu
3 жыл бұрын
Ehemada dr godaak sathutui mata😘😘
@ChamilaMadu-k5v
6 ай бұрын
Thanks thanks sister.aththatama harima lassanata awa.
@saraperera1057
3 жыл бұрын
ඔයා කරන්නෙ වටිනාම සේවයක් සාර්ථක සුබ අනාගතයක් ඔයාට...🌹❤️
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr
@kfernando8544
3 жыл бұрын
😘😘😘
14:39
short ekak mahamu/how to sew a short sinhala / කියුලට් කලිසමක් ඉක්මනින් මහමු /kiyulat mahamu.
Mahum with Ruvee
Рет қаралды 170 М.
26:55
කියුලට් කලිසමක් ඕවලොක් එක නොමැතිව ලේසියෙන් මසා ගනිමු l How to make Culotte Short l EP-63 l B&H AOL
B&H Academy of Learning
Рет қаралды 246 М.
00:13
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
Сам себе сушист
Рет қаралды 4 МЛН
1:21:14
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
Что было дальше?
Рет қаралды 8 МЛН
00:47
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 53 МЛН
00:21
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
25:15
Linen Pant එකක් මහමු | කලිසමක් මහන ආකාරය |How to sew ladies linen pant | ඉෂූගේ මැහුම් පාඩම් සිංහලෙන්
Motherboard with ishu
Рет қаралды 229 М.
19:43
ජයටම ගත්ත ශේන්ගේ Birthday Party එක
Chirantha N Samitha
Рет қаралды 55 М.
14:20
How to Sew a Short | Mahum Sinhala - මිමි දෙකෙන් කලිසමක් මසමු - #මැහුම්_සිංහල #සුජාතා_ගුණතිලක
Sujatha Gunathilaka
Рет қаралды 302 М.
6:36
How to sew shorts Simple methods /ショーツの縫い方// DIYshort தைப்பது எப்படி?
Nimas Creations
Рет қаралды 682 М.
11:37
ගෙදරට, හැඩට සැහැල්ලු කලිසමක් මහමු | How to sew shorts easily
ස්‌වයං රැකියා පියස - swayan rakiya piyasa
Рет қаралды 68 М.
17:11
කරුවේ රැළිවිම් නැතිව එලිෆන්ට් පැන්ට් 01ක් සකසා මසමු (වි. 20ක් තුළ) | How to sew an Elephant Pant
Ape Mahum Panthiya
Рет қаралды 508 М.
18:57
සායක් මහන ආකාරය | How to sew skirt | ඉන 40 ක් දක්වා කාන්තාවන් සදහා
Motherboard with ishu
Рет қаралды 161 М.
10:53
කියුලට් සාය විනාඩි 15 කින් මහන්න.
Dilini De Silva Magic Cut
Рет қаралды 66 М.
12:18
No Elastic 💥 No Zipper 💥 You don't need to be a seamstress to sew this skirt
SEWING School
Рет қаралды 1 МЛН
18:34
මැහුම් සදහා අවශ්‍ය මූලික උපකරණ | ආධුනිකයින් සදහා මැහුම් පාඩම් මුලසිට - 01 | Sewing for begginers
Motherboard with ishu
Рет қаралды 287 М.
00:13
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
Сам себе сушист
Рет қаралды 4 МЛН