KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගොඩක් ජනප්‍රිය කාන්තා කලිසමක් මහමු | How To Sew A Ladeis Pant | Sinhala | Mahum | @Slartacademy
16:42
short ekak mahamu/how to sew a short sinhala / කියුලට් කලිසමක් ඉක්මනින් මහමු /kiyulat mahamu.
14:39
When u fight over the armrest
00:41
Я в детстве с маминым дорогим шампунем:🧼
00:17
Trick-or-Treating in a Rush. Part 2
00:37
Это было очень близко...
00:10
how to sewing a long pant sinhala /දිග කලිසමක් ඉක්මනින් මහමු /ස්වයං රැකියාවක් සදහා /free size
Рет қаралды 58,350
Facebook
Twitter
Жүктеу
1
Жазылу 51 М.
Mahum with Ruvee
Күн бұрын
Пікірлер: 151
@rohiniranaweera4284
24 күн бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි ඔයාට තව තව ශක්තිය ධෛරිය ලැබෙන්නේ මොකද මොකද ඔයා රෙද්දේ පළල ඒ පළල කොයි පැත්තෙද තියෙන්නේ උස කොයි පැත්තෙද තියෙන්නේ නොදන්නම නොදන්නම කෙනෙකුටත් මේ කවදාක්වත් මහපු නැති කෙනෙකුටත් හොඳටම තේරුම් ගන්න පුළුවන් විදියට කියල දෙනවට ඇත්තට ගෘහ මෝස්තරිය හංගගෙන තියෙනවානේ. එහෙම කරලා නැහැ කියලා තේරෙනවා හොඳටම ඔයාට ගොඩක් පින් ඇත්තටම මේක බලලා එදාට එදාට තමන්ටද බිස්නස් එකට නැති වුනත් ගෙදරට අද කාලේ රෙදි කෑල්ලක් ගෙනල්ලා මහ ගන්න මහගන්න පුළුවන් නේද මේ මේ වගේ කියලා දැනෙනකොට ගොඩක් ස්තුතියි වශයෙන්❤🌷🌷👍
@tooncart222
23 күн бұрын
ගොඩක් ස්තූතියි මං වෙනුවෙන් අකුරු කලාට.හැමදාමත් ආදරෙන් රැඳී ඉන්න❤️❤️❤️🌟🌟
@JayanthiSuriyaarachchi-r6r
Күн бұрын
හරිම ලේසි විදියට කියල දුන්නා.ස්තුතියි 💖
@tooncart222
Күн бұрын
🥰🥰🥰🥰🥰
@amasuraveera2218
Жыл бұрын
හරිම පැහැදිළියි ලස්සනයි අවශ්‍ය දේ විතරක් කතා කරලා හරියටම කියලා දෙනවට ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි 🙏
@tooncart222
Жыл бұрын
❤️❤️❤️❤️👍👍
@dilrukshidilrukshi4907
8 ай бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුතියි.හොදටම පැහැදිලියි.
@tooncart222
8 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට🥰🥰🥰
@NipuniAheshika
6 ай бұрын
ඉගෙන ganna hari පහසුයි .kiyaladena විදියට hari ඉක්මනින් therum ganna පුළුවන් ❤❤
@tooncart222
6 ай бұрын
❤️❤️❤️❤️ගොඩක් ස්තූතියි
@thusharawimalasena
5 ай бұрын
Group
@kasunineelaka8471
9 ай бұрын
ගොඩක් පැහැදිලිව කිය දෙනවා .
@tooncart222
9 ай бұрын
ගොඩක් ස්තූතියි🥰🥰
@kumaridilrukshi8643
Жыл бұрын
niyamai mis.saralai pehadili.anawasya kiyawili na .misge vedio kipayai thawama beluwe.mara vidihata hitha giya kiya dena widihata.a .wagema nodena siti godak dewal igena gaththa.
@tooncart222
Жыл бұрын
අනේ හරිම සතුටුයි .දිගටම එකතු වෙලා ඉන්න
@maheshmanage1181
21 күн бұрын
Mis mama oyage video balala thamay mahanna puruduwenne. mehum apaWenne nethiwa hari asawen mahanna puluwan vidiyata mis saralawama hemadema kiyala denawa. Oyata niduk nirogibawama lebewaaa...
@tooncart222
16 күн бұрын
ගොඩක් ස්තූතියි🌟🌟❤️❤️
@WASKperera
Жыл бұрын
හරිම පැහැදිලි ගොඩක් පින් ඔයාට
@tooncart222
Жыл бұрын
❤❤❤❤
@ChandiBandara-mf4ge
Жыл бұрын
හරිමලේසියෙන්ම මහන්න පුලුවන් ඔයාට ස්තූතියි බුදුසරණයි තවත්වීඩියෝකරන්න අපිබලා ගෙන ඉන්නවා
@tooncart222
Жыл бұрын
ගොඩක් සතුටුයි. ඔයාලගේ ආශිර්වාදය තමයි මට ශක්තියක් වෙන්නේ.
@shanthapathiraja8753
Жыл бұрын
පැහැදිලියි ස්තුතියි
@kaveeshasathsara-pg5bb
Жыл бұрын
P
@DiluWickramasingha
10 ай бұрын
Harima පැහැදිලි hodata kiyala dunna. ❤❤
@tooncart222
10 ай бұрын
🥰🥰🥰🥰🥰
@AshaMadumali-vh7ir
3 ай бұрын
godak pin oyata me widihata mahanna kiyala denawata🙏
@tooncart222
3 ай бұрын
❤️❤️❤️❤️🌟🌟🌟🌟
@WasanthiKumari-u6h
7 ай бұрын
හරිම පැහැදිලියි.
@tooncart222
7 ай бұрын
Thanks dr❤️💚❤
@geethagunarathne9237
5 ай бұрын
Harima pahadiliwa kiyadunata obathiumeyata pin
@tooncart222
5 ай бұрын
💖💖💖💖ගොඩක් ස්තුතියි ඔයාටත්
@chanulhansana2970
6 ай бұрын
Very good miss . Highly appreciated. ❤️❤️
@tooncart222
6 ай бұрын
Thanks ❤️❤️❤️
@ThusharaPananwala
6 күн бұрын
Harima pahadili
@tooncart222
5 күн бұрын
❤️❤️❤️🌟🌟🌟
@sasidunethsara7597
Жыл бұрын
mama adamai baluwe. godak watinawa. harima pahadiliwa ketiyen kiyala denawa. therum ganna godakma lesiyi. mista b s. godak ayata para hadala dunnata
@tooncart222
Жыл бұрын
අගය කිරීමට ගොඩක් ස්තුතියි
@RanjithRanjith-hc6jn
Жыл бұрын
pahadiliwa kiyadunna supiri akka
@RonethSenarathna-yi1qs
5 ай бұрын
❤hari watinawa oyage video eka
@tooncart222
5 ай бұрын
🧡🧡🧡🧡🧡🧡
@nilanthikumudini4418
9 ай бұрын
Harima pahadili bohoma sthuthi
@tooncart222
9 ай бұрын
🥰🥰🥰🥰
@dayanidayani9927
10 ай бұрын
Harima hodai kiyala dena.vidiha❤❤
@tooncart222
10 ай бұрын
🥰🥰🥰🥰ගොඩක් ස්තුතියි ඔයාට
@Dineshamadhushani-f1j
4 ай бұрын
Reyon fabric ekath hodaineda
@tooncart222
4 ай бұрын
හොඳයි ❤️❤️
@deneshsampath8565
Жыл бұрын
ස්තූතියි මිස් හරිම ලස්සනයි. මිස් small medium large xl xxl විදිහට මිමි ටික දෙන්නකො. මම ස්වයං රැකියාවක් විදිහට පොඩි අයගේ කලිසම් මහනවා. ඒ නිසා මට මේ උදව්ව කරලා දෙන්න. ලොකු උදව්වක් මිස්
@ruwanihansika5678
5 ай бұрын
Matath
@udariranasinha1234
Жыл бұрын
පැහැදිලි ලස්සනට කියල දුන්න 🙏
@tooncart222
Жыл бұрын
🙏🙏
@RasidukrishanFernando
6 ай бұрын
Harima saralai pehedilii.. onama saiz akakata me mimi hariyanawada mis
@tooncart222
6 ай бұрын
free size නිසා ඉණ අඟල් විසි අටේ ඉඳන් තිස් අට වගේ දක්වා අඳින්න පුළුවන්
@hasithmadushan1851
5 ай бұрын
Aasai mahanna welada polak thiyenam
@tooncart222
5 ай бұрын
kzbin.info/www/bejne/pJW1qqR5iL-Fqrssi=3fC6sMHXgBU6uywW
@hasithmadushan1851
5 ай бұрын
Welada pola hada ganne kohomada mis
@tooncart222
5 ай бұрын
❤️❤️මේ වීඩියෝ එක බලන්න kzbin.info/www/bejne/pJW1qqR5iL-Fqrssi=3fC6sMHXgBU6uywW
@AnulaKumari-je6wp
Жыл бұрын
Iඉතාමත් පැහැදිලියි
@dammasobani8555
Жыл бұрын
හොදටම පැහැදිලියි ජෙසු පිහිටයි
@KNALIKANIROSHIMA
8 ай бұрын
Mis godak pin hodama kiyala dhunna mis ina minma 45 thiyana kenekuta me kalisama athida
@tooncart222
8 ай бұрын
Ina 40 '' වෙනකං wage tamai ගොඩක් සුදුසු me size eka
@KNALIKANIROSHIMA
8 ай бұрын
Ina 45 unoth wenas wenne karu usada mis
@nisansalapriyadarsahni207
9 ай бұрын
Miss me pant eka ina size kiyaka kenekta uparima adinna puluwanda
@tooncart222
9 ай бұрын
තිස් අට හතළිහ වගේ පුළුවන්🥰🥰🥰
@amashishashiprabha7436
Жыл бұрын
Printed reddaka hinda tikak penwa apahadili miss 😢
@Manelgayasani-nl9py
2 ай бұрын
Ape redi walin mahala oka kiyaktada denne miss gana kiyannko
@tooncart222
2 ай бұрын
ඔයාට යන සම්පූර්ණ වියදම හදලා බලන්න.ඇඳුම්වල මිල තීරණය කරන වීඩියෝ එකක් මම දාලා තියෙනවා චැනල් එකේ බලන්න❤️
@DileepaSurangi-lr3ds
Жыл бұрын
Thanks a lot miss size chart ekak dannako miss
@renukaamarasingha5952
Жыл бұрын
Thanks. Hodata kiyaladunna
@RiksanMiranda
Ай бұрын
Elastik aka DiGa ganna kohomada akka
@tooncart222
Ай бұрын
ඕන කරන ඉනවටට වඩා අගල් හතරක් පහක් අඩුවෙන් ගන්න❤️❤️
@sameerasandaruwan8984
3 ай бұрын
Mis karuwa lagin madin agalak lakunu karala karuwa andata kamak nadda❤
@tooncart222
3 ай бұрын
කරන්න ❤️❤️❤️❤️
@sameerasandaruwan8984
3 ай бұрын
@@tooncart222 thank miss
@LovelyDinosaurFossils-oh2eh
6 ай бұрын
Thank you mis .
@tooncart222
6 ай бұрын
💖💖💖🧡🧡🧡🧡
@SL_head_cobra_academy_ff
11 ай бұрын
මිස් අපිට අන්ඩ වෙයර් මහන්න කියල දෙන්න පුළුවන් ද?
@ChamilaSudasingha
4 ай бұрын
පිටුපස කරුව අගල් 2 වැඩි වෙන්න ඕන නේද .සමානව ගත්ත්තම ඇකිලෙන්න බලන්නෙ නැද්ද
@tooncart222
4 ай бұрын
මේක ප්‍රීසයිස් කලිසමක් නිසයි ඒ විදියට අරගෙන තියෙන්නේ.ඉදිරිපස පිටුපස වෙන වෙනම කපා මසන වීඩියෝස් චැනල් එකේ තියෙනවා බලන්න.
@nimnanimneth3753
Жыл бұрын
mahatha kenek tanama 12 wediwenne nedda ganne kiyada
@shanthikumari-ob3jm
7 ай бұрын
Thank you
@tooncart222
7 ай бұрын
🥰🥰🥰💚💚💚
@sameerasandaruwan8984
3 ай бұрын
Ine ganata kohomada miss ilastiya ganne ina 37 nam ilastiya kohomada ganne
@tooncart222
3 ай бұрын
ඉනවට මිම්මට වඩා අඟල් තුන හතරක් අඩුවෙන් ගන්න.ඉලාස්ටික් වල ඇදෙන ප්‍රමාණ අනුව වෙනස් වෙන්න පුළුවන්❤️❤️❤️❤️
@sameerasandaruwan8984
3 ай бұрын
@@tooncart222 bohoma sthuti adaraneeya miss
@MafayshaRaheem
8 ай бұрын
Thanks best
@tooncart222
8 ай бұрын
🥰🥰🥰
@nimnanimneth3753
Жыл бұрын
oya wenama kapala thibuna ane kiyanako me deke athara wenasa
@tooncart222
Жыл бұрын
Comments damma dr බැලුවා da
@thakshilasamaranayaka4150
Жыл бұрын
මටත් ඒක දැනගන්න ඕන මිස්
@tooncart222
Жыл бұрын
මේ වගේ කලිසමක් ඇඟට වඩා ලොකුවට මහා ගන්න නිසා එකටම කැපුවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ .නමුත් සාමාන්‍යයෙන් කලිසමක් mahadi ඉදිරිපස පිටුපස වෙන වෙනම කපන්නේ ඇඟේ ගානට වගේ කලිසමක් මහන කොට පිටුපස පලුව ඉදිරිපස පලුවට වඩා ලොකුවට එන්න ඕන නිසයි.එහෙම නැත්නම් කලිසමේ මැද්දෙන් පැලීමක් සිදු වෙන්න පුළුවන්.සාමාන්‍යයෙන් ඇඟේ ඉණෙන් පහළ පිහිටීම ඉදිරිපස කොටසට වඩා පිටුපස කොටස වැඩි නිසා.
@SL-ByteBoss
4 ай бұрын
Thank
@tooncart222
4 ай бұрын
❤️❤️❤️❤️
@deneshsampath8565
Жыл бұрын
මිස් මට ඕන දිග කලිසමේ ඉදිරිපස පිටුපස වෙන වෙනම මහන්න කියලා දෙන්න
@nimnanimneth3753
Жыл бұрын
ane nangi pehedilie ane mekenma den gauma karanawa ne ane kiyala dennako mama oyata aedum tikka danna kohomada danne kiyannako f.b ennawada anekiyannako
@lfmgroup2162
Жыл бұрын
Miss,dig 38"ganne mul sitamda ,nathnam elastic sadaha usada.
@tooncart222
Жыл бұрын
අඟල් 38 ganne ඉලාස්ටික් එක නැතිව .ඉලාස්ටික් එකට වෙනම අගල් 1හමරක් ගන්නෙ .
@piyanthisampath
9 ай бұрын
Me kalisama ina 30 kenekuta hariyanawada mis
@tooncart222
9 ай бұрын
අඳින්න පුළුවන්.ඉනට ඉලස්ටික් එක අඟල් විසි හයක් වගේ අරගෙන මහ ගන්න
@induibrahim7919
Жыл бұрын
Thanks mis hodata theruna
@tooncart222
Жыл бұрын
🙏
@amalinisansala3208
2 ай бұрын
Thanks ❤
@tooncart222
2 ай бұрын
❤️❤️❤️❤️
@Priyankapiyaseeli
9 ай бұрын
Good
@tooncart222
9 ай бұрын
❤❤❤❤
@indraniwasantha801
Жыл бұрын
Dr me kalisama free size nisa oni kenekta adinna puluwanda mahatha ayatath plz reply me
@tooncart222
Жыл бұрын
ගොඩක් ma mahatha කෙනෙකුට nam madi.samanya කෙනෙකුට athi
@indraniwasantha801
Жыл бұрын
Dr oya ge number ekak nethida
@indraniwasantha801
Жыл бұрын
Free size nisa ahuwe tikak mahatha ayatath ekka ekama vidiyata mahanna ahuwe
@indraniwasantha801
Жыл бұрын
Oyage page eka hari denawada cantec karaganna
@tooncart222
Жыл бұрын
බිස්නස් එකකට මහනව නම් ඔයා මුලින් එකක් මහලා බලලා ඊට පස්සේ size chart අනුව කරගන්න dr.size chart වීඩියෝ එකකුත් මගේ channel channel එකේ තියනවා.ඒකත් බලන්න
@kanchanachathurangani8147
Жыл бұрын
Pahadiliva kiyala dunna ❤️🐶
@Ishara...
Жыл бұрын
Redi kocharak onida miss
@tooncart222
Жыл бұрын
60 පළල viscose යාර එකයි කාලක් ගන්න
@Ishara...
Жыл бұрын
😍😍😍😍😍😍
@thakshilasamaranayaka4150
Жыл бұрын
Size කරන්නෙ කොහොමද මිස් ඉන වට 4 න් බෙදලා ද ගන්නෙ මිස් . ඉදිරි සහ පිටපස පලුව ව්‍ර්න වෙනම කපන එකේ වෙනස ගැනත් පැහැදිලි කරලා දෙනවද.
@tooncart222
Жыл бұрын
ඉදිරිපස ට වඩා පිටුපස වැඩිපුර ගන්නෙ ඉනෙන් පහල ශරීරයේ පිටුපස කොටස විශාල නිසා.size කරන්න මේක බලන්න 👎
@tooncart222
Жыл бұрын
kzbin.info/www/bejne/jorbiJx8edJ3fs0si=_3uQDUqcOwflKhYX
@ksperera5457
Жыл бұрын
ukula kiye kenekta athida mis
@tooncart222
Жыл бұрын
28sita 40 agal
@MolikaWeerasinghe-h8u
7 ай бұрын
❤
@tooncart222
7 ай бұрын
💖💖❤🥰🥰
@NimashaSudarshani
Жыл бұрын
Free size baby short mahana vidiyath kiyala dennako
@tooncart222
Жыл бұрын
ඉක්මනින් aran ennm
@MafayshaRaheem
8 ай бұрын
❤😊❤
@tooncart222
8 ай бұрын
🥰🥰🥰🥰
@nimnanimneth3753
Жыл бұрын
OYA KIYALA DENA VIDIYATA ME VIDIYOWALIN YANNA HITHENNE NE ANE MAMA DANA AEDUM TIKA KARAGANNA DANNE KOHOMADA ANE F.B ENNAWADA
@tooncart222
Жыл бұрын
ළඟදීම group එකක් හදනවා .
@sadanazmi5584
Жыл бұрын
I need to buy from you how I contact
@devinieattygala7210
Жыл бұрын
අවු 8 - 10 වගේ size ළමයින්ට මේ විදියට මහන්නෙ කොහොමද මිස්
@tooncart222
Жыл бұрын
kzbin.info/www/bejne/Z6mwYWmdgMR5ntksi=eJQBSJqwB_ODXf9U
@tooncart222
Жыл бұрын
මේක බලන්න
@kaveeshasathsara-pg5bb
Жыл бұрын
Anusha
@vijayrathnavijayrathns2848
9 ай бұрын
Good 😅🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tooncart222
9 ай бұрын
🥰🥰🥰❤❤❤
@deneshsampath8565
Жыл бұрын
මිස් දිග කලිසම ඉදිරිපස පිටුපස වෙන වෙනම මහන්න කියලා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. Free size ස්වයං රැකියා වක් කරන නිසා.ලොකු උදව්වක් මිස්
@tooncart222
Жыл бұрын
වෙන වෙනම කපා මසාගන්න විඩියෝ එකක් තියනවා බලන්න චැනල් එකේ dr
@sandunithauka7204
Жыл бұрын
Golfiya wedi una ..
@tooncart222
Жыл бұрын
ඔයා kettu කෙනෙක් da.agal 10.5 ho 11k ගන්න
@lakmaljayakody299
Жыл бұрын
👍👍
@niroshawijayadasa
Жыл бұрын
👍👍👍👍
@Jinu-Arts1
Жыл бұрын
මෙ වගෙ කලිසමක් මිල කරන්නෙ කීයකටද..
@tooncart222
Жыл бұрын
අපිට yana වියදම ta සුළු ලාභයක් එකතු කරලා mila කියන්න
@udithanawarathna
10 ай бұрын
❤❤❤❤❤❤❤
@tooncart222
10 ай бұрын
🥰🥰🥰🥰
@lalaniperera4685
Жыл бұрын
Meke usa keeyDa
@tooncart222
Жыл бұрын
37
@nisansalaranasingha4651
11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏻👍🏻👍🏻👍🏻
@tooncart222
11 ай бұрын
❤️❤️❤️🥰🥰🥰
@kumarakumara8357
Жыл бұрын
Sat ekak mahanna kiyala denna
@tooncart222
Жыл бұрын
අනිවාර්යයෙන්
@kusumlatha8361
2 ай бұрын
මැහුම්දිග කලිසම
16:42
ගොඩක් ජනප්‍රිය කාන්තා කලිසමක් මහමු | How To Sew A Ladeis Pant | Sinhala | Mahum | @Slartacademy
Sl Art Academy
Рет қаралды 115 М.
14:39
short ekak mahamu/how to sew a short sinhala / කියුලට් කලිසමක් ඉක්මනින් මහමු /kiyulat mahamu.
Mahum with Ruvee
Рет қаралды 170 М.
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 18 МЛН
00:17
Я в детстве с маминым дорогим шампунем:🧼
DO$HIK
Рет қаралды 9 МЛН
00:37
Trick-or-Treating in a Rush. Part 2
Daniel LaBelle
Рет қаралды 29 МЛН
00:10
Это было очень близко...
Аришнев
Рет қаралды 7 МЛН
8:08
Best sewing tips for sewing perfect ✅✅✅මහන්න ආස හිතෙන ලේසිම මැහුම් ක්‍රම/sewing hacks for beginners
Mahum with Ruvee
Рет қаралды 28 М.
13:44
ෆ්‍රී සයිස් එලිෆන්ට් පෑන්ට් එකක් මහමු |Free size elephant pant |payanasmeasure2022
Payana's measure
Рет қаралды 41 М.
14:33
night dress cutting and stitching sinhala /රෙදි යාරයකින් රාත්‍රී ගවුමක් මහමු /පාඩම් මාලාව 09
Mahum with Ruvee
Рет қаралды 69 М.
13:11
A-line pant | ඒ ලයින් කලිසමක් මහමු #payanasmeasure2022
Payana's measure
Рет қаралды 89 М.
23:22
How To Make A Ladies Pant | Kiulat Saya Mahamu | Free Size Short Sinhala | Mahum| @Slartacademy
Sl Art Academy
Рет қаралды 79 М.
10:53
කියුලට් සාය විනාඩි 15 කින් මහන්න.
Dilini De Silva Magic Cut
Рет қаралды 66 М.
13:08
කාන්තා කලිසම් / ladies pant / Let's learn how to make a ladies pant
Sewing with Ishi
Рет қаралды 11 М.
20:44
230| Long Pant | Elastic kalisama | Pijama | #sewing | #sewingtutorial | #mahum | @mahumbiz789
Mahum biz
Рет қаралды 17 М.
28:20
how to sewing ladies panties sinhala/panty cutting and stitching sinhala /පෑන්ටි මසමු sizes 4කින්
Mahum with Ruvee
Рет қаралды 33 М.
8:46
FITS ALL SIZES 💥 My grandma taught me very easy method! Sewing shalwar pants
DIY Pattern
Рет қаралды 1,7 МЛН
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 18 МЛН