🆕how To Speed Up Windows Computer Sinhala 🏽👉🏾 How To Speed Up Your Windows 10 Sinhala Popular Video

  Рет қаралды 239,927

SL Cyborg

SL Cyborg

Күн бұрын

In order to learn about how to speed up windows computer sinhala, please click: ➡
#howtospeedupwindows10 #slowlaptop #windows10speedup
The video is showing how to speed up windows computer sinhala information but also try to cover the following subject:
-Clean up Temp Files
-Uninstall unwanted software
-Boost power options
Computer එක Slow වෙලාද? ගෙදරදීම මේ steps try කරලා Speed කරගමුද?
10 Tips Speed Up Your Computer Windows 10 _ Sinhala 2020 සිංහල
Data Encryption - Data leak කරගන්නේ නැතුව ආරක්ෂා කරගන්න විදිය පහල ලින්ක් එකෙන් බලන්න
• Video
Corona virus - Sri Lanka/Dubai/Kuwait/KSA/USA/Italy real time update පහල ලින්ක් එකෙන් බලන්න
• Today [LIVE] Coronavir...

Пікірлер: 822
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
පුංචි ඉල්ලීමක් තියනවා. ඔයාල මේ video එකෙන් පස්සේ channel එක ඇතුලට ඇවිත් තව වැදගත් video තියනවා කියල හිතෙනවනම්, subscribe කරන්න අමතක කරන්න එපා. channel එක උඩට ගේන්න ඔයාල හැමෝගෙම සහයෝගය කාරුණිකව ඉල්ලනවා🥰🥰
@widmina..
@widmina.. 3 жыл бұрын
Sir mage search icon eka wada karanne nane
@iort2457
@iort2457 3 жыл бұрын
Ok
@EDM_Hut
@EDM_Hut 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ...මේ විඩියෝ එකෙන්ම සබ්ස්ක්ක්‍රයිබ් කලා....ජයවේවා ❤❤❤
@crickworld2063
@crickworld2063 3 жыл бұрын
ok
@sahansankalpa3869
@sahansankalpa3869 3 жыл бұрын
@@widmina.. මගෙ එකත් වැඩනැ.ඔයාට විදියක් හම්බෞනොත් මටත් කියනවද?
@sahasyainstitute8663
@sahasyainstitute8663 3 жыл бұрын
බොහොම ස්තුතියි සර්. පොලෙ ගහන්න ගිය ලැප් එකක් බෙර ගත්තා❤️🙏
@sanalisuhansa3065
@sanalisuhansa3065 3 жыл бұрын
😂😂
@kalhara3010
@kalhara3010 3 жыл бұрын
😂😂😂
@sajeewahitigala
@sajeewahitigala 3 жыл бұрын
Pentium 4 ekakin wadakarana kota 💨💨💨
@dinethkavisara8552
@dinethkavisara8552 3 жыл бұрын
😂💔✋
@amre2411
@amre2411 3 жыл бұрын
😂😂
@deepamarasinghe39
@deepamarasinghe39 3 жыл бұрын
Thanks sir.... මම මේක කඩන්න හිටියෙ... බේරලා දුන්නට thanks... දැන් lap එක speed 🙏🙏🙏
@vishakasandamali2239
@vishakasandamali2239 3 жыл бұрын
අනේ ගොඩක් පින්.....මේකේන් පොඩ්ඩක් නෙමේ hp pavilion lap 200% k ස්පීඩ් උනා... Thank you very much 🙏🙏
@user-qz3vm9ro2q
@user-qz3vm9ro2q 3 жыл бұрын
අම්මෝ හරි ගියා ඔක්කො.. thank you so much.. highly recommended❣️❣️❣️❣️❣️
@fathimafazna9579
@fathimafazna9579 3 жыл бұрын
thnks sir ලොකු.උදව්වක්.ලැප් එක.පොලවෙ ගහන්න හිතිලා ඉදියෙ
@AkilaDJ
@AkilaDJ 3 жыл бұрын
ඔක්කොම හොඳයි. High Performance දාපු එක නම් ඉතා විශේෂ අවස්ථා වලදි ඇර නොකළ යුතු දෙයක් මම හිතන්නෙ. එකක්, balanced එකෙයි ඒකෙයි වෙනස ගොඩක් වෙලාවට තේරෙන් නෑ... තේරෙන වෙනස තමයි ගෙදර current බිල. ඒක නොතේරෙන්නෙ අපි කම්පියුටරේ නිසා ගෙදර බිලට වෙන බලපෑම හරියට බලන්නෙ නැති නිසා. minimum processor state එකත් 100% කරන නිසා idle power consumption එක සැළකිය යුතු මට්ටමකින් වැඩි වෙනවා high performance දාලා තිබ්බම. ඒ කියන්නෙ අපි කම්පියුටරේ on කරලා ඒකෙ ලොකු වැඩක් නොකරන හෝ නිකම්ම දාලා තියන වෙලාවට ගන්න wattage එක වැඩියි. ඒක තේරුමක් නෑ. මම ඕක ups software එකක් දාලා ඉස්සර ups load එකෙන් චෙක් කරලා තියනවා. දැන් HWMonitor වගෙ එකකින් ආසන්න අගය බලලා තියනවා. Motherboard manufacturer ගෙ software වලිනුත් පෙන්නනවා. ලොකු වෙනසක් තියනවා! CPU විතරක් නෙමෙයි කනෙක්ට් කරලා තියන අනික් ඒවගෙත් power saving features disable වෙනවා. Hard Disk, M.2, PCI, USB devices etc... ඒක අනවශ්‍ය‍යි. අපට කෙටි කාලීනව යම්කිසි හේතුවක් නිසා ඕක දාල පස්සෙ ආය වෙනස් කරන්න පුලුවන් ඕනෙ නම්. නැත්නම් balanced එක තියෙද්දි අදාළ device එක විතරක් වෙනස් කරන්නත් පුලුවන් advanced එකෙන් වෙන වෙනම!
@koshiladilhani7851
@koshiladilhani7851 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට.. ඇත්තටම මට මේක එපා වෙලා හිටියේ.. ඒත් දැන්නම් හරි.. ගොඩාක් සතුටුයි .. 🙏🙏🙏😊😊😊
@maheshsandaru1075
@maheshsandaru1075 3 жыл бұрын
ටිප්ස් ටික නියමෙටම වැඩ. එකෙන්ම සබ්ක්‍රයිබ් කලා. ලැප් එක තිත්ත වෙලා හිටයෙ. මේ වගේ වටිනා වීඩියෝ තව දාන්න චැනල් එක දියුනු වේවි. ජය.❤
@peshaladhananjani6777
@peshaladhananjani6777 3 жыл бұрын
Thnq so much sir. වැඩ කරගන්න බැරුව එපා වෙලා හිටියෙ.settings ටික හැදුවාම හරිගියා... සර් ගෙ tips ටික ගොඩක් වටිනවා. ❤️🙏
@Thankyou1608
@Thankyou1608 3 жыл бұрын
ගොඩක් ස්තූතියි! දැන් මගේ PC එක ගොඩක් fast 👍🙏🏅🏅. KEEP IT UP !
@nawosha2456
@nawosha2456 3 жыл бұрын
මේ දේනම් ගොඩාක් වටිනවා, ගොඩක් ලොකු වෙනසක් කරගන්න හැකිවුනා, බොහෝම ස්තූතියි.
@EDM_Hut
@EDM_Hut 3 жыл бұрын
අම්මෝ....හරිම පුදුමයී......pc එක speedup කරන්න මේ තරම් දේවල් තියෙද්දී ගොඩක් yt චැනල් වල විකාර දාන්නේ.....ඇත්තටම ගොඩක් පිං....මං මගේ lap එක slow නිසා windows 7 ගහලා වැඩ කරන්නේ.දැන් මට windows 10 ගහන්න පුලුවන්....මගේ i5 pc එකේ vga එක ගිහින් තිබුනු නිසා ඒකත් පැත්තකට කරලා තිබුනේ...දැන් මට ඒකත් use කරන්න පුලුවන්....ගොඩක් පිං ....
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
Brother. windows 10 danna kalin Ram eka poddak balanna. HDD eka godak parananam SSD ekakata maru karaganna. Sahena kalayak use karanna pulwan
@EDM_Hut
@EDM_Hut 3 жыл бұрын
@@SLCyborg lap එකේ ram එක 4gb ...HDD 500....ram එක 8gb කරානම් හරි නේද?.....
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
@@EDM_Hut SSD ekakuth dagattanam goda thamai
@EDM_Hut
@EDM_Hut 3 жыл бұрын
@@SLCyborg ඔව් දාගන්න ඕනී
@tmyshali8643
@tmyshali8643 10 ай бұрын
කියන්න දෙයක් නෑ IT පැත්තෙන් සරලවම තේරෙන බාසාවෙන් සුපිරියටම කියලදෙන සුපිරි බුලට් එකක්. මේවගේ තේරෙන්න කියල දෙන්න හැමෝටම බෑ. ඔබට ජය වේවා...!!!🎉❤
@lahirukaduwela1731
@lahirukaduwela1731 3 жыл бұрын
ස්පීඩ් අප් කරන හැම වීඩියෝ වලම තියෙන්නේ එකම ඒවා ඒත් අයියාගේ වීඩියෝ එකෙන් වෙනස්ම දේවල් ඉගෙනගත්තා....සුභපතනවා අයියේ....
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
Thanks Malli comment ekata.
@shanukahasaranga378
@shanukahasaranga378 3 жыл бұрын
Loku wadayakin nidahas una.. Epama wela thibune Lap eken weda karna welawta...Thank so much Aiya.... 🔥💯
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
Thanks Shanux. Subscribe if you like the channel.
@DeshaGaweshaka
@DeshaGaweshaka 3 жыл бұрын
ඔයා හරිම ලස්සනට පැහැදිලිව සරලව කියලා දෙනවා. මේ කිව්ව ගොඩක් දේවල් කළා. ඇත්තටම ලොකු වෙනසක් දැනුනා ඒ දේවල් කලාට පස්සේ. බොහොම ස්තුතියි අපිත් එක්ක මේ වගෙ වටිනා video එකක් බෙදාගැනීම වෙනුවෙන්. option එකක් විදියට අපිට google chrome වෙනුවට microsoft edge use කරනවා නම් සෑහෙන්න දුරට ram එක ඉතුරු කරගන්න පුලුවන්.
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 3 жыл бұрын
MS edge super slow ne😟
@himath92
@himath92 3 жыл бұрын
@@liveandlearnthelife1637 pissuda.. math edge eka use karanne. ram eka adin na chrome wage
@charloncabrera
@charloncabrera 4 жыл бұрын
Wow amazing tutorial it actually works, I learned new things without understanding a word from you :D
@SLCyborg
@SLCyborg 4 жыл бұрын
Thanks Cabrera
@AkshaManohari11
@AkshaManohari11 3 жыл бұрын
අපරාදෙ අයියා ලැප් එක පොලේ ගැහුවා දැන් දැක්කෙ වීඩියෝ එක 😌😌😌
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
iwasanna daruwaa iwasanna
@rashmikasld4878
@rashmikasld4878 2 жыл бұрын
Aththatama anith video walata wata meken speed una. e wagema hamoma kiyana tikata wada me video eke thiyanne venas setting ,mage pc eka dannam hodatama speed. thank you☺♥💕😁💞💟
@tharangachandrasekara5056
@tharangachandrasekara5056 4 жыл бұрын
ගොඩාක් ප්‍රයෝජනවත් තොරතුරු ටිකක් මිතුරේ 😁😁😁
@SLCyborg
@SLCyborg 4 жыл бұрын
Thanks machan
@rasangawanigarathna1384
@rasangawanigarathna1384 2 жыл бұрын
අම්මෝර් අම්මෝර් 100/100 තිබ්බ disk එක දැන් තියෙන්නේ 100/2 පට්ට්ම වැඩක් ❤️
@peakyblinders5829
@peakyblinders5829 3 жыл бұрын
ස්ටෙප් ටික යද්දිම ස්පීඩ් වෙනව තේරෙනව, සුපිරී🙏🏼👍🏼♥️
@GeeminGaming
@GeeminGaming 3 жыл бұрын
අම්මෝ සර් ගොඩක් ස්තූතියි.ලැප් එක තව පොඩ්ඩෙන් උඩ තට්ටුවෙන් එලියට දානවා.
@pramodyasamarakoon2702
@pramodyasamarakoon2702 3 жыл бұрын
ලැප් එකෙ වෙලාව
@samanwanigasekara6578
@samanwanigasekara6578 3 жыл бұрын
උබට පිං මල්ලි කියල දුන්නටක්සන්. පිස්සු හැදිල හිටියෙ laptop එකෙන් වැඩක් කර ගන්න බැරුව. tanx bro🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rogyt4088
@rogyt4088 3 жыл бұрын
අඩො ටැන්ක්ස් ඔයා කියල දුන්නු දෙ හරි යට හරි මට yotub live කරන්න මගෙ ලැප් එක හද ගත්ත 💓
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
Thanks Rog YT
@scwijesinghe
@scwijesinghe 2 жыл бұрын
Thanks bro!!! Hodata explain krnwa... mamt dn oya qwa widiyta hda gtt witrai.... thnz ❤️
@hansananipuna4274
@hansananipuna4274 3 жыл бұрын
එකක් හැර ඔක්කොම කලා දැන් සුපිරී ❤️ තව එක අව්ලක් තියෙනව battery එක අව්ල් ඒක ගලෝල කරන්ට් එකට ගහල වැඩ කරන්නෙ on වෙන්න ගොඩක් වෙලා යනව (15 min විතර) solution plzz 😭
@slappers5299
@slappers5299 3 жыл бұрын
බොහොම ස්තූතියි🙏
@saveeninternational7797
@saveeninternational7797 3 жыл бұрын
මං මේක මගේ යාළුවන්ටත් Share කරනවා. 😘😘
@නොදන්නදෙමළදන්නසිංහලෙන්-න6න
@නොදන්නදෙමළදන්නසිංහලෙන්-න6න 3 жыл бұрын
ගොඩක් වැදගත් වුනා තෑන්ක්ස්
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
Thanks brother
@isurumadawa9104
@isurumadawa9104 3 жыл бұрын
හොය හොය හිටපු video එකක්. බොහොම ස්තුතියි අයියා👌🙂
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
Thanks Malli.
@eranda1232
@eranda1232 2 жыл бұрын
පොලවෙ ගහන්න ගිය laptop eka බෙරගත්තා thank
@allaboutcricketandsrilanka2135
@allaboutcricketandsrilanka2135 3 жыл бұрын
Thank you sir my lap is also fast now I am hoping for you to do like these videos
@amare7810
@amare7810 3 жыл бұрын
පට්ටම චැනල් එකක් අයියෙ😍 මේ දේවල් වෙන වීඩීයෝ වල දැකලම නෑ❤️‍🔥 අයියෙ windows කෝමද SSD එකට move කරගන්නෙ?
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
Thanks malli
@inokadesilva9860
@inokadesilva9860 3 жыл бұрын
මම හොය හොය ඉදියේ මේ වගේ video එකක්. Thanks
@shyamthilina
@shyamthilina 4 жыл бұрын
Thank you Shashiya.. math steps tika follow kala.
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
Welcome 😊
@SLVisualizer
@SLVisualizer 3 жыл бұрын
මගේ ලැප් ඒක වින්ඩෝස් 7 RAM එක 6GB ඒත් මාර විදිහට ලැග් වෙනවනේ 😕 මොකක්හරි Open කළාම No responding කියලා වැටෙනවා හැම තිස්සෙම 😕, මොකක්ද අයියේ කරන්නේ එකට 😕😕
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
HDD eke issue eka tiyenne.
@SLVisualizer
@SLVisualizer 3 жыл бұрын
@@SLCyborg thanks aiye 🥰❤️
@madushaninimeshika3910
@madushaninimeshika3910 3 жыл бұрын
It's very helpful thank you so mich..
@s.l.brother5842
@s.l.brother5842 3 жыл бұрын
💪බොහෝම ස්තූතියි සර්💪ගොඩක් පැහැදිලිව කියල දෙනවා
@pawanbro8656
@pawanbro8656 2 жыл бұрын
ම්ම් leptop eka gaththe සතියකට කලිම් ssd දාලා නෑ මෙ ක්‍රමය හරි යයිද😥
@ro8442780
@ro8442780 4 жыл бұрын
Niyamai kollo.. good job,
@Y.NethukiNPeiris96
@Y.NethukiNPeiris96 2 жыл бұрын
Mage lap eke colour change karannath ba background wenas karannath ba😒epa wela thiyenne ewa hadanna puluwan widiye vedeo ekak karanna please.. ✌️✌️🙏
@vihangasasanka2123
@vihangasasanka2123 4 жыл бұрын
Thanks bro kalin normally 57% tibba ram usage eka dn 35% k vithara wela 😍
@SLCyborg
@SLCyborg 4 жыл бұрын
Welcome bro. CPU ekath tikak aduwei. Chanel ekath ekka set wenna godak wadagath dewal share karannam issarahata
@madhusikalakmini9677
@madhusikalakmini9677 3 жыл бұрын
Step 3k witara karagena yaddi hdtma wenasa terenawa.. eththatama godak watina vedio ekak..🙏🙏
@chamodyajayasundara8386
@chamodyajayasundara8386 2 жыл бұрын
සෙටින් ඔන් කර ගන්නවත් බැරි තරමට ස්ටක් වෙලා නේ... මොකද කරන්නේ
@Goldenmusic250
@Goldenmusic250 2 жыл бұрын
Mageth 🤕
@dulajmadushanka5866
@dulajmadushanka5866 3 жыл бұрын
Fantastic video eka balana gaman setting haduwa... Video eka iwara wenakota lap ekata adare hithuna.... Like ekakuth video ekata damma subscribe karath ekka chanal eka
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
Thanks Dulaj.
@madhusikalakmini9677
@madhusikalakmini9677 3 жыл бұрын
Ow matath poleee gahann hithila tibbe..
@virajweerarathna944
@virajweerarathna944 3 жыл бұрын
ස්තූතිය ඔබට!!!
@heshanpunchihewa8658
@heshanpunchihewa8658 3 жыл бұрын
Ultimate performance dammoth kamak nadda [DESKTOP]
@b-tech-lk
@b-tech-lk 2 жыл бұрын
Thanks..... I'm Verry Happy...😍😍😍
@janithiddamalgoda7742
@janithiddamalgoda7742 3 жыл бұрын
thanks a lot sir this videos is very valuable because my desktop is very slow thanks👌👌👌👌
@WonderDiscoverLK9635
@WonderDiscoverLK9635 3 жыл бұрын
I wish you the success brother , keep it up
@dulanisamarakoon813
@dulanisamarakoon813 4 жыл бұрын
Aiye eka nam maruuu 😀😀😀
@thakshilamadhushan1838
@thakshilamadhushan1838 3 жыл бұрын
ගොඩක් වටිනවා..❤
@praneeth210
@praneeth210 2 жыл бұрын
නියමයි 👍
@shashikamadhushan8334
@shashikamadhushan8334 3 жыл бұрын
ගොඩාරියක් ස්තුතිය සර්...♥️♥️♥️
@දගයා-ථ8ඩ
@දගයා-ථ8ඩ 3 жыл бұрын
හොදයි වටිනා දෙයක් බොහොම ස්තූතියි
@shanstephan1063
@shanstephan1063 4 жыл бұрын
Thanks brother godak dewal igena gaththa oya wade niyamata ma therena vidiyata karanawa thanks
@SLCyborg
@SLCyborg 4 жыл бұрын
Thanks brother comment ekata.
@umethvisudda6552
@umethvisudda6552 3 жыл бұрын
Thank you so much .... Microsoft package download free for windows 10?
@isuruwijesekara106
@isuruwijesekara106 4 жыл бұрын
Subscribe කලා 1st vidio එකේදිම😁
@SLCyborg
@SLCyborg 4 жыл бұрын
Thanks bro. Meka tikak paranai. Thawa video tiyanawa balanna
@white-io5ri
@white-io5ri 3 ай бұрын
i5 2nd gen ekak ssd nh dubble hard gahala tiyenne on weddi ftt wela yanawa. hadaganna vidihak kiyanna ❤
@nipunnisansala1559
@nipunnisansala1559 3 жыл бұрын
නියමයි bro...thanks 🙏👍
@achin7478
@achin7478 3 жыл бұрын
Step 8 natuw. Okkom hari giya... elm brother. Digatam krgen ymu...
@lahirupalliyaguru1315
@lahirupalliyaguru1315 3 жыл бұрын
මගේ ලැප්ටොප් එකට මේ කියපු හැම පියවරක්ම සිදුකර ඇත්තටම ලැප් එකේ speed එක නං වැඩි උනාම,නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා google translater voice typing වගේ දේවල් වැඩ කරන්නේ නැහැ ..මොකද මං කරන්න ඕන
@SamDjolyboys
@SamDjolyboys 2 жыл бұрын
Setting tika hadala shutdown kalata passe on wenne nsthuwa giyane,mokadda reason eka
@sandarubhanuka4453
@sandarubhanuka4453 2 жыл бұрын
මගෙ අලුතින් ගත්ත lap එකෙ අපිට වින්ඩොස් 11 දෙම්මට පස්සෙ slow වෙලා ai eme wennw
@TheDown_Harper
@TheDown_Harper 2 жыл бұрын
Mageth
@malinduabeysinghe3750
@malinduabeysinghe3750 2 жыл бұрын
same here
@_amanda__
@_amanda__ 3 жыл бұрын
super.thank you so much.visheshayenma mage lap ekatath me kiyapu dewal tika godak wadagath unaaa...👍👍👍...
@SuccessMatrix2023
@SuccessMatrix2023 2 жыл бұрын
Thank You very much.. great Help.. All the very Best.
@sohu4841
@sohu4841 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්.💝
@amilanirmal2587
@amilanirmal2587 3 жыл бұрын
Thnkz bro for your valuable adivices 🤘 keep it up bro good luck ❤️❤️
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
Always welcome
@keheliyatennakoon7537
@keheliyatennakoon7537 3 жыл бұрын
Thank you so much
@dhanushkagihan9150
@dhanushkagihan9150 4 жыл бұрын
Congrats Shasiyo 😍
@SameeraSenarathna
@SameeraSenarathna 3 жыл бұрын
පුදුම Background Apps තොගයක්නේ යකෝ Run වෙලා තියෙන්නේ මෙච්චර කල් 😳😳😳
@malithkalhara4724
@malithkalhara4724 3 жыл бұрын
2 වෙනි step eke wi Fi nm මොකක්ද කරන්නෙ 🤔
@hasithadithya3621
@hasithadithya3621 3 жыл бұрын
Good 👍
@sanjayakumara9410
@sanjayakumara9410 3 жыл бұрын
Thank you...important video ekak
@saveeninternational7797
@saveeninternational7797 3 жыл бұрын
Thank you!
@thishanchamara9112
@thishanchamara9112 4 жыл бұрын
Ekanm patta aiye.aiye pulwnm pub g game eka support krana software game eka download krna video ekk dntako
@hasithrasintha8690
@hasithrasintha8690 4 жыл бұрын
aniwa danko aiya
@binarithilakarathne4862
@binarithilakarathne4862 3 жыл бұрын
Really Useful Thank You
@harindirumalka2066
@harindirumalka2066 2 жыл бұрын
this worked for me. thank you so much.
@sandunikajayasooriya98
@sandunikajayasooriya98 3 жыл бұрын
Aluthen ma aragenath c drive ekata danilawath nathi storage ekak thibilath mehema slow unama aththamai kade unta hamadama hachin yanawa athi banina banillata 🙏
@chandikagunathilake838
@chandikagunathilake838 3 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් උනා. ස්තුතියි
@arawindasunimal391
@arawindasunimal391 3 жыл бұрын
ස්තුතියි ...
@janindurajapaksha
@janindurajapaksha 3 жыл бұрын
Thank you this was very helpful 🥰
@ishanpriyanga4107
@ishanpriyanga4107 2 жыл бұрын
Niyamai. Godak watinawa
@madushangunathilake9462
@madushangunathilake9462 2 жыл бұрын
Thanks for ur informative knowledge sharing
@ranjithseneviratne1785
@ranjithseneviratne1785 3 жыл бұрын
Well explained ...thanks
@TWODUDESDUBAI
@TWODUDESDUBAI 4 жыл бұрын
Super work brother...
@SLCyborg
@SLCyborg 4 жыл бұрын
Thanks dude
@chathurangafernando5967
@chathurangafernando5967 3 жыл бұрын
Very Important Video. Thanks
@prabath5116
@prabath5116 2 жыл бұрын
මම ලැප් එක මරන්න හැදුවේ 😑😑😑
@nuwansilva2505
@nuwansilva2505 4 жыл бұрын
Superb! All the best bro!
@SLCyborg
@SLCyborg 4 жыл бұрын
Thanks bro
@zioncom680
@zioncom680 4 жыл бұрын
Niyamai bro
@wathsalaweerasinghe7658
@wathsalaweerasinghe7658 4 жыл бұрын
Good luck machan!!!
@SLCyborg
@SLCyborg 4 жыл бұрын
Thanks Machan
@dhananjayadissanayake4529
@dhananjayadissanayake4529 3 жыл бұрын
ayy windows 11 wlt oya widiht krt kmk nedd
@kawyagimsara2923
@kawyagimsara2923 3 жыл бұрын
Tnx aiye lap eka ptt slow wela thibbe dn supiri
@Hirunibandara5463
@Hirunibandara5463 2 жыл бұрын
Thanks now my computer has very fast👍Good luck !
@shehankavinda9483
@shehankavinda9483 3 жыл бұрын
supiri mame oya nam
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
Thanks Putha 😍
@lesson1878
@lesson1878 3 жыл бұрын
It worked . Thku very much!
@studiowe9409
@studiowe9409 2 жыл бұрын
godak watinawa wede maru
@maheshidunilfernando5297
@maheshidunilfernando5297 Жыл бұрын
Excellent most useful tips...
Windows 10 Speedup tricks - සිංහලෙන්
14:40
pcguide lk
Рет қаралды 191 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 17 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
DJI Mavic Mini - Sinhala - Honest Feedback !!!
1:02:08
SL Cyborg
Рет қаралды 16 М.
Speed Up Your Laptop in Minutes | Easy Fixes and Tricks
13:27
SL GADGET MAN
Рет қаралды 8 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 17 МЛН