How I use my Laptop for over 10+ years ( අපි කරන්නම ඕන දේවල් 4 ක් | Sinhala | Sri Lanka)

  Рет қаралды 25,777

Dr. DON Explains

Dr. DON Explains

Күн бұрын

Пікірлер: 228
@ChanukaOne
@ChanukaOne 9 ай бұрын
පාවිච්චි කරල අත්දැකීමෙන්ම විතරක් ලැබෙන දැනුම මේවා.( Shop වල අයවත් කියල දෙන්නේ නැ, හේතුව කියන්න ඕන නැනේ ඉතින්) අහම්බෙන් සෙට් උන නියම චැනල් එකක් මේක❤
@novay70
@novay70 Жыл бұрын
මේ වගේ ඇත්ත කියන අය අද සමාජයේ හොයාගන්න අමාරුයි 💪
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Godak isthuthi a wachana walata..😊❤️
@kakkibaba1217
@kakkibaba1217 Жыл бұрын
මෙකෙදි කීබොඩ් එකක් පාවිච්චි කරන්න කිව්ව එකටයි බැට්රී එක දිගටම කරලා පාවිච්චි කරන්න කිව්ව එකටයි නම් මම එකග වෙන්නේ නෑ. මම ලැප්ටොප් එක ගත්තු කාලේ කීබෝඩ් එකක් විතරක් පාවිචි කරලා මගේ ලැප්ටොප් එකේ කීබෝඩ් එක වැඩ කරන්නේ නැතුව ගියා. (ලැප්ටොප් කීබෝඩ් එක පාවිච්චි නොවීම නිසා). හොයලා බැලුවම හැමෝම රෙකමන්ඩ් කරන්නේ පුලුවන් හැමතිස්සෙම ලැප්ටොප් එකේ කීබෝඩ් එක පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ දිගටම ලැප්ටොප් එකේ කීබෝඩ් එක තමයි පාවිච්චි කරේ. ඒකෙන් පස්සේ ලැප්ටොප් එකේ කීබොඩ් එකේ ප්‍රශ්නයක් ආවේ නෑ.. අනිත් එක තමයි. මම අවුරුදු 6ක් පාවිච්කි කරේ හැමතිස්සෙම ලැප් එක චාජර් එකට කරගෙන. බැට්රී එකේ කිසි ප්‍රශ්නයක් වත් උනේ නෑ, පැය 4ක් වගේ කරන්න පුලුවන්.
@upalirajapaksha7357
@upalirajapaksha7357 7 ай бұрын
අහම්බෙන් හමු ඔබ සැබැවින්ම කළණ මිතුරෙකි.
@shashikalasewmini5443
@shashikalasewmini5443 6 ай бұрын
මට youtube එකේ හම්බුන හොදම channel එකක් 💗💗💗
@SaveenPremium
@SaveenPremium Жыл бұрын
මමත් දන්න හොද tip 1ක් කියන්නම් laptop1 ටිකක් වැඩි කාලයක් පාවිච්චි කරන්න, ඒක තමයි Laptop එකේ තියෙන HDD1 ගලවලා විසිකරලා SSD 1ක් use කරන 1 *SSD 1ක් Use කිරීමෙන් ලැබෙන දේවල්* 1.No extra heat inside your laptop 2.No extra power use 3.Performance increase වෙනවා සෑහෙන්න, General user කෙනෙක් නම් SSD 1 Upgrade කරගෙන විතරක්ම උනත් laptop1 පාවිච්චි කරන්න පුළුවන් සෑහෙන්න කාලයක් .... 4.අනිත් 1 Data වලට ලැබෙන ආරක්ෂාව 5. SSD එකේ moving parts නැති නිසා lap1ට damage 1ක් වෙන්නෑ HDD 1ත් එක්ක බලද්දි, තව දෙයක් රෑ වෙලාවක උනත් Shape එකේ On කරගන්න පුළුවන් සද්ද ඇහෙන්නෙ නැති නිසා ... 🎉🎉🎉
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
100% Agreed. Thank you very much. ❤️❤️
@thiwankaliyanage8243
@thiwankaliyanage8243 Жыл бұрын
SSD data storage වලට HDD ට වඩා හොඳයි කියලා ඔයාට කවුද කිව්වේ?? Speed වැඩි නිසා හොඳයි කියලා හිතුවා ද? ඔහොම හිතන්න දෙයියන්ගෙම පිහිටයි😂
@janeshaperera6375
@janeshaperera6375 Жыл бұрын
@@thiwankaliyanage8243 SSD eheka rotating parts nah, HDD eheka CD wage thiyenva athule rotate wenna, SSD eka reliable HDD wlta wda.
@Master_Idea_
@Master_Idea_ Жыл бұрын
30% විතර අඩු උනහම නැවත 85% වෙනකල් චාජ් කරන අතර තුර ලැප් එකේ වැඩ කරන එක හොද නැද්ද ලැප් එකට.. මම අද තමයි lap එක ගත්තෙ, Asus එකක්, 13gen i5 එකක්, H අකුරක් තියෙන්නේ, මම දැං මේ චාජ් එක බස්සන ගමන්, 5% ට විතර අඩු කරලා ආයිත් පැය 4ක් විතර චාජ් කරන්න කිව්වා ඉස්සෙල්ලම, .. මම මේ වීඩියෝ එක save කරගෙන ඉදියා lap එකක් ගත්තු දවසක බලන්න 😁🤩 Thank you ❤
@kakkibaba1217
@kakkibaba1217 Жыл бұрын
මෙකෙදි කීබොඩ් එකක් පාවිච්චි කරන්න කිව්ව එකටයි බැට්රී එක දිගටම කරලා පාවිච්චි කරන්න කිව්ව එකටයි නම් මම එකග වෙන්නේ නෑ. මම ලැප්ටොප් එක ගත්තු කාලේ කීබෝඩ් එකක් විතරක් පාවිචි කරලා මගේ ලැප්ටොප් එකේ කීබෝඩ් එක වැඩ කරන්නේ නැතුව ගියා. (ලැප්ටොප් කීබෝඩ් එක පාවිච්චි නොවීම නිසා). හොයලා බැලුවම හැමෝම රෙකමන්ඩ් කරන්නේ පුලුවන් හැමතිස්සෙම ලැප්ටොප් එකේ කීබෝඩ් එක පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ දිගටම ලැප්ටොප් එකේ කීබෝඩ් එක තමයි පාවිච්චි කරේ. ඒකෙන් පස්සේ ලැප්ටොප් එකේ කීබොඩ් එකේ ප්‍රශ්නයක් ආවේ නෑ.. අනිත් එක තමයි. මම අවුරුදු 6ක් පාවිච්කි කරේ හැමතිස්සෙම ලැප් එක චාජර් එකට කරගෙන. බැට්රී එකේ කිසි ප්‍රශ්නයක් වත් උනේ නෑ, පැය 4ක් වගේ කරන්න පුලුවන්.
@YT_Tunes7
@YT_Tunes7 7 ай бұрын
@@kakkibaba1217 battery kathawatanam mamath agree nee mokada eka amaru wedak parana laptop ekek pawichchi karanawanam eka recomend karanna puluwan neththan charger ekata connect karala use kara kiyala kisima prashnayak nee mokada mama 2007 gaththa laptop eke battery eka thawamath hodatama thiyanawa mage anith lap walath battery ekata kisima damage ekak wela nee charger eken use kara kiyala
@SewminiSenarathna
@SewminiSenarathna 29 күн бұрын
Oya kohenda gtthe... e dawaswala price kohomda une kyl kynn puluwan da
@tasharamapalagama58
@tasharamapalagama58 Жыл бұрын
This worth millions of views...Thank you..
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
This comment is worth millions to me.. Thank you very much.😊
@pasindusandaruwan990
@pasindusandaruwan990 Жыл бұрын
ගොඩක් වටින Video එකක්. බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට...♥
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much..❤️
@maliekkaronde
@maliekkaronde Жыл бұрын
Aiya never knew you can speak this well... 🥰🥰 keep up the good work. Its very attractive and very clear to listen all your details
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you very much Nangi..❤️
@rusirujayananda5275
@rusirujayananda5275 10 ай бұрын
Brother laptops gana oyage knowledge aka nan patta ❤❤
@Sinethbusmotivation
@Sinethbusmotivation 10 ай бұрын
👍👍👍👍 සුපිරි video එකක් thanks
@dr.donexplains
@dr.donexplains 10 ай бұрын
Thank you so much ❤️
@upalirajapaksha7357
@upalirajapaksha7357 7 ай бұрын
අහම්බෙන් හමුවූ ඔබ මගේ කළණ මිතුරෙක් බොහොමත්ම ස්තුතියි .
@isharifernando3006
@isharifernando3006 10 ай бұрын
Great ❤
@ThisaraGamage-rt9bn
@ThisaraGamage-rt9bn Ай бұрын
Thank you... sir. Godak watina video ekk..
@sagarawijesooriya6723
@sagarawijesooriya6723 Жыл бұрын
Great brother....well undertood...keep up the good work❤️
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you very much..😊
@pasinduonlineacc1991
@pasinduonlineacc1991 8 ай бұрын
Sahenna watina knowledge ekk, Thank you
@dr.donexplains
@dr.donexplains 7 ай бұрын
My pleasure
@dilucateringservicemoragol3792
@dilucateringservicemoragol3792 9 ай бұрын
ඇත්තටම ආදරෙයි මචං,දැනුවත් කරාට
@lakminikanchana6537
@lakminikanchana6537 2 ай бұрын
🎉Good job bro
@Virajnambukara
@Virajnambukara Жыл бұрын
laptop battery එක ගොඩක් කල් පාවිච්චි කරන්න හොඳම විදිහ තමයි battery එකේ charging limit එක 60% හෝ 80% කට limit කරල charger එකට plug කරල පාවිච්චි කරන එක . 60% තමයි වඩාම හොඳ ...මාස දෙක තුනකට සැරයක් battery එක සම්පූර් ණයෙන්ම බස්සල නැවත charge කරනව ..
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Agree ❤️
@malkimanendra5706
@malkimanendra5706 Жыл бұрын
lap eka off karalada charge karanne ethakot oya
@Virajnambukara
@Virajnambukara Жыл бұрын
@@malkimanendra5706 නෑ එහෙම අවශ්‍ය නෑ phone වල වගේ. laptop වල use කරන ගමන් උනත් battery එක charge කරන්න පුළුවන්. lap එකට අවශ්‍ය current එක කෙලින්ම charger එකෙන් ගන්නව . battery එක වෙනම charge කරනව . laptop battery එකෙන් charge වෙන ගමන් lap එක power ගන්නෙ නෑ .
@hansikathathsarani3762
@hansikathathsarani3762 Жыл бұрын
​@@dr.donexplainskohomda limit eka 80% ta set krnne
@lasanthamadhusanwimalasingha
@lasanthamadhusanwimalasingha Жыл бұрын
Asus laptop walata default me battery settings thiyenawa
@vk.niranjala4026
@vk.niranjala4026 Ай бұрын
Thank you so much for the information it's very useful sir❤
@Hope_with_Manthra
@Hope_with_Manthra Жыл бұрын
yt wlta danna video editting krnna vidiya gna explain ekk krnko puluwn nm.. Thank u so much sir..❤
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you very much for the comment.. mama hithala balannm..❤️
@kalanadulanjana2963
@kalanadulanjana2963 11 ай бұрын
Great Job 🔥🥰
@dr.donexplains
@dr.donexplains 10 ай бұрын
Thank you so much. ❤️
@chamikabuddhiniewijerathna5861
@chamikabuddhiniewijerathna5861 2 жыл бұрын
Great content as always..👌 good job Prabuddha ...
@dr.donexplains
@dr.donexplains 2 жыл бұрын
Thank you very much Akka.😊
@chamaralahiru7622
@chamaralahiru7622 Жыл бұрын
2014 gaththa hp pro book 640 g1 eka තාම සුපිරියට වැඩ.බැටරියනං ටිකක අවුල්😊
@Dineth-dk
@Dineth-dk 5 ай бұрын
superb 👍
@note3files799
@note3files799 8 ай бұрын
7:49 4n වලට මේ method එක හොඳ වුනාට laptop වලටත් ඒක අදාලද? 80න් unplug කරල use කරනව කියන්නෙ දිහටම use වෙන්නෙ battery එක. අවශ්‍ය අවස්ථාවකදි හැර දිගටම lap එක adepter එකට ගහගෙන use කරනවා නම් battery circle යන්නෙ ගොඩක් අඩුවෙන් නේද? ඒක අර විදිහට වඩා සාර්තක නැත්ද?
@chamodhilakshani6707
@chamodhilakshani6707 2 ай бұрын
❤❤❤❤❤❤❤❤Thank you so much
@darshanakanakkahewage1275
@darshanakanakkahewage1275 Жыл бұрын
එකෙන්ම සුපිරි
@nimalwijesundara4200
@nimalwijesundara4200 Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්, බ්‍රෝ thanks 🙏♥️
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you very much for your kind words..❤️
@nimalwijesundara4200
@nimalwijesundara4200 Жыл бұрын
@@dr.donexplains 🙏 ඩොලර් හොයන්න, ඔබේ දැනුම අපිටත්... 😜ç
@kavinduneerada3140
@kavinduneerada3140 7 ай бұрын
Thank you sir for the best experience share with me. I get the big knowledge this video ❤
@surekhagalagoda4047
@surekhagalagoda4047 Жыл бұрын
Dear Dr My laptop battery died and I now use it by connecting to the power Also I hv replaced the keyboard about thrice. I wish that I knew about it earlier. Tks
@chandimavidyashekhara6838
@chandimavidyashekhara6838 4 ай бұрын
Tell us about, how to select a good tablet and what are the measures to be taken to improve its longivity
@PrarthanaJayarathna
@PrarthanaJayarathna 8 ай бұрын
Thank you soo much sir A very important video 💗💪
@Tecnology695
@Tecnology695 Жыл бұрын
hodata kiyaladenawa aiye
@YT_Tunes7
@YT_Tunes7 7 ай бұрын
battery eke kathawanam wenas karanna ona mokada den ena laptop batterys wala technology ekak thama charge unata passe power auto disconnect karala charger eken witharak weda karana eka
@sandilperera
@sandilperera 5 ай бұрын
thanks brother
@Juewshyixbsw
@Juewshyixbsw 8 ай бұрын
Dr I'm planning to buy an ipad air 5.Thid is going to be my very first time in buying an ios device. And I'm planning to invest a huge sum on this thinking it wud be useful for my future. But I have a fear that it wud fell accidently and break bcs I've faced incidents like that in the past with normal devices. So can I know some ways how we can protect the ipod from crashing down, simple falls, if accidently some pressure ws applied onto the bag that it's been carried in. What sort of case should we use and can we paste a glass protector onto the screen. Also what's the best case available and how much does it cost. Doctor I'm expecting a reply from u in a written form or with a video. Pls be kind enough to look onto my request. Thank you in advanve❤
@dr.donexplains
@dr.donexplains 7 ай бұрын
Don’t buy an ipad air Go with ipad pro m2 or m1
@Juewshyixbsw
@Juewshyixbsw 7 ай бұрын
@@dr.donexplains Tysm Doctor❤️
@m.r.kularathna8979
@m.r.kularathna8979 Жыл бұрын
Great work ❤
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much 😊
@amalisenasinghe
@amalisenasinghe Жыл бұрын
MSI GF 63 i5 12th gen RTX 2040 12450H lap eka render krnn hodid .mm dn aran masayak wage eth battery ikmnin bhinwa. 100 chrge wenkn idl 20 y bassm chrge ekt dl wd krnw .100% nathuwa 95% wge chrge unplug klm hriyid . Gaththu dwse idnm chrge ek uprim thynne paya 4k wage battery eke prshnyk d
@Amaa200
@Amaa200 Жыл бұрын
Ane mtth oy gataluwm tiynw.mm ad gtte habai mge lap eketh 4 hours wge tmi tiynne
@erandiwijesinghe7964
@erandiwijesinghe7964 3 ай бұрын
Lap eka on karalada off karalad charge karanna one
@buddihka
@buddihka 3 ай бұрын
Ahema gataluwak naha. Laptop eka use karandi power plug in karalama use karanna. Ethakota laptop ekay uparima performance ganna puluwan. Battery ekata damage eka wennay naha
@isurudilshan6405
@isurudilshan6405 9 ай бұрын
සුපිරි හැම වචනෙකම පුදුම විශ්වාසවත්ත භාවයක් තියෙනව
@kavindu_99
@kavindu_99 Жыл бұрын
Laptop ekak gatta mama aluthin hamawelema charge ekata plug karan use karata awlk nadda
@kavindagayya6722
@kavindagayya6722 Жыл бұрын
අලුතෙන් එන ලැප් වල 100% චාර්ජ් උනාම ආයේ කොච්චර ප්ලග් කරලා තිබ්බත් චාර්ජ් වීමක් වෙන්නේ නැද්ද
@Rush0223
@Rush0223 11 ай бұрын
Lap eka hamdama pawichchi karann onad? Indla hitala pawichchi karoth awul d?
@nipundissanayake4893
@nipundissanayake4893 8 ай бұрын
2015 gaththu laptop eken me video eka balana mama 🥲
@kavinduneerada3140
@kavinduneerada3140 7 ай бұрын
Bro ඔයා wifiද use කරන්නේ නැත්තන් hotspot ද phone එකෙන් connect කරගෙන මන් දන් නැති නිසා අහන්නෙ එහෙම පුලුවන්ද මන් හෙට අනිද්දට අලුත් එකක් ගන්න ඉන්නෙ ඒකයි please reply 😊
@nipundissanayake4893
@nipundissanayake4893 7 ай бұрын
@@kavinduneerada3140 phone youtube package eken hotspot krala SD quality blanna puluwn
@kavinduneerada3140
@kavinduneerada3140 7 ай бұрын
@@nipundissanayake4893 thanks bro ❤
@punchiapatananagunadam8512
@punchiapatananagunadam8512 Жыл бұрын
හදවතින්ම බොහෝම ස්තූතියි ස්තූතියි ස්තූතියි .....!!!🎉🎉🎉
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much❤️❤️
@Hikitty-online
@Hikitty-online 10 ай бұрын
Kauruhri dnna kenek mekata reply krnna plss,,,mn lap ekk gththa eka gththa thanin setup krla dunna..but egollo track ekk dla dunne mn meeta klin lap ekk pavichchi krla naa track ekk set up krla mge lap eka sauththuweid ane dnna kenkkiynna pls
@MR_YAKA_OFFICIAL
@MR_YAKA_OFFICIAL 10 ай бұрын
එතකොට අයියේ lap එක charge වුනාට පස්සේ පාවිච්චි කරාම මුකුත් වෙන්නේ නනේ battery එකට?
@tahanifa2363
@tahanifa2363 2 ай бұрын
Thanks ayya
@dr.donexplains
@dr.donexplains 2 ай бұрын
Thank you too nangi. ❤️❤️
@KumaraSarath-gz9bv
@KumaraSarath-gz9bv 7 ай бұрын
Exellent ..sir
@chamilaabeyrathna2554
@chamilaabeyrathna2554 Жыл бұрын
please can you explain the battery charging process i didnt get that, first charge it around for 80%, then use it until it reaches about 35% then again, do we have to use the laptop while connected to the charger till again it reaches it 80%? please🙏
@asankapriyaruwan761
@asankapriyaruwan761 6 ай бұрын
Excellent
@DulniWickramanayaka
@DulniWickramanayaka 4 ай бұрын
Charge ekata gahalamada use kranna ona...ehema nathuwa use kranna hoda nadda
@buddihka
@buddihka 3 ай бұрын
Power ekata plug karala use karandi chip ekay uparima performance Gatha haki.
@kakkibaba1217
@kakkibaba1217 Жыл бұрын
මෙගොල්ලෝ යූ ටියුබ් එකට විඩියෝස් දානකොට දාන්නම් වාරේ දාන එක කරන්නේ.. කිසිම හොයලා බැලිල්ලක් නෑ. ඊට පස්සේ මේක බලන අයත් මේක බලලා අමාරුවේ වැටෙනවා. මේ වීඩියෝ එකේ සමහර දේවල් වලටනම් මට එකග වෙන්න බෑ
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Kisima prashnayak na.. Eeka oyage aithiyak..❤️
@shklasith
@shklasith Жыл бұрын
Thanks ❤
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
You're welcome 😊❤️
@Niro_gameing
@Niro_gameing 2 ай бұрын
චාජර් එකට දාගෙනම වැඩ කටන්න හොද නැද්ද
@isu.3
@isu.3 Жыл бұрын
Power ekata gahan vada karoth betray ekata aul yanawada
@rasiduperera4310
@rasiduperera4310 2 жыл бұрын
Is it ok when fully charged the laptop and plug the charger and used
@dr.donexplains
@dr.donexplains 2 жыл бұрын
Thank you very much for the comment. The answer is not a simple one. Anyway, the short answer is No it is not good for the longevity of the battery. However, if we consider the practicals we need to plug our laptop into the power all the time and sometimes we may connect an external monitor as well. Even I do the same. So the best practice is to charge the battery to 80% and unplug and use it till 30% charge. I know this is not practical all the time. But try to do this whenever you can. Another thing you can do is go to the battery setting of the computer and see if there are any options for optimised charging. We can not always do this but whenever you can try to change the battery this way. Best Prabuddha
@රනේඅයියා-බ4භ
@රනේඅයියා-බ4භ 2 жыл бұрын
@@dr.donexplains ITS OK WITH GAMING LAPTOPS???
@madushikasanduni847
@madushikasanduni847 Жыл бұрын
Acer Aspire laptop ekak palweni para charge ekata gahala paya kiyak thiyanna onada sir?
@ThusithGunaratne
@ThusithGunaratne Жыл бұрын
Ayiye, Gaming laptops use karaddhi digatma charge eke gahan inna oneda, charge eka unplug karala use karanna hoda nadda ☺
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Games play karanakota apita aniwaryenma plug karala thama play karanna wenne.. Ehema nathnam performance godak adu wenawa.. Anith welawata 80% charge karala 20% bahinakm battery eken wada karanna..❤️
@susanthapushpakumara1865
@susanthapushpakumara1865 Ай бұрын
lap eken website ehema yaddi slow venne ai
@RasathuOnadi-pn3rb
@RasathuOnadi-pn3rb 7 ай бұрын
Ehenam lankawen ganne epa man adatath use karanawa aurudu 12 use wenawa giya sathiye thamai ekata apu batterya dead wela giye battery eka dubai walin gennela damma 2 years warranty pita dan aluth wage wada karanawa
@grgwashnton23
@grgwashnton23 Жыл бұрын
can you do a video about laptops for music production? in a few different price categories if possible?
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
kzbin.info/www/bejne/qZS0aHqtZrWrgsU
@kavindudilshan9347
@kavindudilshan9347 5 ай бұрын
මගෙ ලැප් එක දැනට අවු11 ක්
@sonalsoysa4330
@sonalsoysa4330 Жыл бұрын
Aiya laptop eka charge ekata plug Karan mama use karanne 80% passe charge wenne nathi wenna settings hadala tiyenne eth plug karan use karata kamak natd Asus Vivobook 15 i3 12gen ekak
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Kisima prashnayak na malli..😊
@srilankaarmyheroes2190
@srilankaarmyheroes2190 8 ай бұрын
Sir samahara aya kiyanava chager aka digatama plug karagena laptop aka pavichchi karanakota betry aka godak kal pavichchi karanna pukuvan kiyala a vagema betrya full charge unama automatically charge vena aka natara vela laptop aka derect power aken veda karanava kiyala.meke aththa mokadda
@kavinduneerada3140
@kavinduneerada3140 7 ай бұрын
Ehemath වෙනවද 😮 මාත් අලුතෙන් එකක් ගන්න හිතන් ඉන්නෙ
@thenature1609
@thenature1609 8 ай бұрын
Mage lap eka awrudu 12 thamath wda..hp lap ekak
@harddisk123
@harddisk123 8 ай бұрын
DELL 3542 4th gen ceriron 2014 gatte tama weda awurudu 10k display replace kara white dent apu nisa
@thushanthafernando1793
@thushanthafernando1793 Жыл бұрын
Thank You
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you too ❤️
@mugamespc1996
@mugamespc1996 Жыл бұрын
supiriyak
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
❤️❤️
@lasanthamadhusanwimalasingha
@lasanthamadhusanwimalasingha Жыл бұрын
Brand-new lap eka warranty period end wenakotama screen error Asus
@geeth22
@geeth22 8 ай бұрын
Mama 2011 laptop eka gaththe Dan 2024 Dan thama laptop eke battery aul giye eka dead wela
@mithila_
@mithila_ 2 жыл бұрын
Lap eka eka digata charge karana eka nithara nithara call galo galo paawichchi karanawata wada hodai da
@dr.donexplains
@dr.donexplains 2 жыл бұрын
Thank you very much for the comment. Laptop eka charge karanna hondama widiha thama 80% wenakm charge karala galola aye 30% withara wenakm battery eka bassama aye charge karana eka… Meeka hama welema karanna ba.. matath amathaka wenawa.. saha prayogika na.. puluwan welawata ehema karanna.. Best Prabuddha
@MaliSoftByMalith
@MaliSoftByMalith 3 ай бұрын
thiththa aththa
@rdcisithu5997
@rdcisithu5997 7 ай бұрын
Lap ek full charge krt psset charge ektm ghl wd krta kmk ndd sir
@ravindudil5han
@ravindudil5han Жыл бұрын
කිසිම හේතුවක් නැතුව lap එකේ battery එක ෂොට් වෙලා මුළු motherboard එකම ගියා. හේතුව දන්නෙත් නැහැ. හදන්න ගිය අයට හේතුව හිතාගන්නත් බැහැ.
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Samahara welawata a wage technical issues enawa..
@asankikoushalya9520
@asankikoushalya9520 Жыл бұрын
New laptop eka battery thiyagenama plug karala use karana eka hodada
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Digatama ehema use karanna epa..
@asankikoushalya9520
@asankikoushalya9520 Жыл бұрын
@@dr.donexplains kochara wela use karoth hodaida
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Mehemai.. puluwan welawata 80% charge wela 25% bahinakam battery eken wada karala aye charge ekata gahala wada katanna.. Hama welema karanna one na.. Puluwan welawata ehema karanna.❤️
@asankikoushalya9520
@asankikoushalya9520 Жыл бұрын
@@dr.donexplains Hari tnx🤟
@nalanirathnayaka9724
@nalanirathnayaka9724 10 ай бұрын
Sir Lenovo IdeaPad flex 5 lap eka hodaida kalayk yaddi prashna ehema enawada
@grgwashnton23
@grgwashnton23 Жыл бұрын
just started watching but i hope one of the tips is - *dont live anywhere near the sea!
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Eeka aththa..thank you for sharing ❤️❤️
@ravudfernando3176
@ravudfernando3176 Жыл бұрын
Intel® Gemini Lake N4020 Intel® UHD Graphics අයියේ මේ laptop eka hodai da ගන්න එක. මේක e-wis laptop එකක්. අයියේ please answer එකක් දෙන්නකෝ. පහලින් තියෙනවා එ් laptop එකේ විස්තර ටික. (Features Ultra-thin feather like notebook is exceptionally portable. Highly recommended for Online education and office works. Powered with Intel Gemini Lake N4020 processor and windows 10 Pro for a seamless performance. Comes with an impeccable ultra-design. Wireless connectivity for increased mobility. Feather like light weighted FHD IPS 15.6” display screen with stereo sound which gives the user an amazing experience. Comes with 4GB of RAM and 128GB eMMC + 1TB HDD of main memory)
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Malli mehemai.. Laptop ekak newei onema deyak hondai d narakai d kiyana eka thesranaya wenne eeken api karanna yana wada and eeke mila anuwa.. Meeke kiyala thiyana widihata meeka samnya wada a kiyanne MS Office and normal web browsing walata hondai.. Oya me laptop eka ganna yanne mokatada?
@chamilaabeyrathna2554
@chamilaabeyrathna2554 Жыл бұрын
thank you
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
❤️
@nadeesharathnayake9181
@nadeesharathnayake9181 Жыл бұрын
charge එකට ගහගෙනම පාවිච්චි කරන එකත් හොද නැද්ද
@nuwanlak956
@nuwanlak956 Жыл бұрын
oya monawa kiuwath electronic device wala life ekak hariyatama kiyanna be, ekane warranty ekak dennee?? eka thamai attha. Laptop key board eka use nokoroth dust ekata keys damage wenawa, athdekimen kiyanne oya kiyana samahara ewa attha, samahara ewa amu boru 😃
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thanks for the comment. Kisima prashnayak na.. oyata honda vidihatakata oyage devices use karanna..😊
@nadeeshaja
@nadeeshaja Жыл бұрын
Graphic designer valata hoda laptop eka mokadda hoda brand eka mokadda 😶
@chathuriniyapa691
@chathuriniyapa691 8 ай бұрын
Sir,Hp laptop eka aluthin gatte..On kare ne thamaa..on karanna kalin fully charge karann oneda..kochra welawak tiyanna oneda?
@NethujaAmarasekara
@NethujaAmarasekara Жыл бұрын
ayye mama oya kiyapu mukuth karala na eeth mage hp lap eka aurudu 20k venava windows 10 500GB HDD 4GB DDR 3 ram intel core i3 eke window 11 run karannath puluwann
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Good
@thiwankaliyanage8243
@thiwankaliyanage8243 Жыл бұрын
බොරු කියන්න එපා,ඉලෙක්ට්‍රොනික් කිසිම device එකක ආයු කාලය හරියටම කියන්න බෑ, ඒක නිසා තමයි වොරන්ට් එකක් දෙන්නේ, ඔයාට motherboard එකක් පෙන්නලා හරියටම කියන්න පුළුවන්ද මේක කොච්චර කාලයක් වැඩ කරයිද තියලා? Singer අබාන්ස් service station වලට ගිහිල්ලා බලන්න brand new laptop මාසෙකින් දෙකෙන් වොරන්ටි ඇවිල්ල තියෙනව dell, hp ,lenovo වගේ famous brand, එහෙම නම් ඉතින් ඔයාට දිවැස් තියෙන්න ඕනි😂😂😂😂 කොටින්ම මිනිහෙක් අවුරුදු දහයක් වත් ජීවත් වෙයි කියලා හරියටම කියන්න පුළුවන්ද?කිසිම ලෙඩක් වත් නැති මිනිස්සු එක පාරට මැරෙන්නෙ.
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much for your comment. ❤️ Oya me video eka balala therum gaththe eekanam Oya kamathi widihata oyage laptop eka use karanna..❤️ All the best😊
@kakkibaba1217
@kakkibaba1217 Жыл бұрын
මෙකෙදි කීබොඩ් එකක් පාවිච්චි කරන්න කිව්ව එකටයි බැට්රී එක දිගටම කරලා පාවිච්චි කරන්න කිව්ව එකටයි නම් මම එකග වෙන්නේ නෑ. මම ලැප්ටොප් එක ගත්තු කාලේ කීබෝඩ් එකක් විතරක් පාවිචි කරලා මගේ ලැප්ටොප් එකේ කීබෝඩ් එක වැඩ කරන්නේ නැතුව ගියා. (ලැප්ටොප් කීබෝඩ් එක පාවිච්චි නොවීම නිසා). හොයලා බැලුවම හැමෝම රෙකමන්ඩ් කරන්නේ පුලුවන් හැමතිස්සෙම ලැප්ටොප් එකේ කීබෝඩ් එක පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ දිගටම ලැප්ටොප් එකේ කීබෝඩ් එක තමයි පාවිච්චි කරේ. ඒකෙන් පස්සේ ලැප්ටොප් එකේ කීබොඩ් එකේ ප්‍රශ්නයක් ආවේ නෑ.. අනිත් එක තමයි. මම අවුරුදු 6ක් පාවිච්කි කරේ හැමතිස්සෙම ලැප් එක චාජර් එකට කරගෙන. බැට්රී එකේ කිසි ප්‍රශ්නයක් වත් උනේ නෑ, පැය 4ක් වගේ කරන්න පුලුවන්.
@kakkibaba1217
@kakkibaba1217 Жыл бұрын
මෙගොල්ලෝ යූ ටියුබ් එකට විඩියෝස් දානකොට දාන්නම් වාරේ දාන එක කරන්නේ.. කිසිම හොයලා බැලිල්ලක් නෑ. ඊට පස්සේ මේක බලන අයත් මේක බලලා අමාරුවේ වැටෙනවා. මේ වීඩියෝ එකේ සමහර දේවල් වලටනම් මට එකග වෙන්න බෑ
@chamithdilshan8715
@chamithdilshan8715 2 жыл бұрын
Turbo boost off කරන එකෙනුයි Nvidia whisper mode on කරන එකෙනුයි ලොකු වාසියක් තියනවද සහ එහ්ම කරල දීර්ඝකාලයක් use කරන එක අව්ලක් තියනවද? පැහැදිලි කරන්නකො❤️
@dr.donexplains
@dr.donexplains 2 жыл бұрын
ලොකු වාසියක් නැති උනත් වසියක් තියනව. Whisper mode onකලාම GPU එක රත් වෙන එක අඩු වෙනව. එක හදල තියෙන්නෙ එහෙම. එත් හැම ගෙම් එකටම එක වැඩ කරන්නෙ නෑ. හොන්දම වැඩෙ තමා ඔන් කලත් Manually GPU Temperatures check karana eka.. ehema heat eka godak wadi wenawanm game eke settings adu karanna.. Whisper mode eka hariyata wada nam awlak na..😊
@chamithdilshan8715
@chamithdilshan8715 2 жыл бұрын
@@dr.donexplains thankyou❤️, Control panel> Hardwear and sound> power options > Edit plan setting> change advanced power settings වල processor power management එකේ, maximum processor state වල battery, plug in දෙකම 100% තියන එක 99-98% වගේ දැම්මට අව්ලක් නැද්ද නැත්තම් තව අඩු කලත් අව්ලක් නැද්ද අඩු කරනව නම් කීයක් වගේද හොදම percentage එක?
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Eeka gana mama hoyala balala kiyannm..😊
@chamithdilshan8715
@chamithdilshan8715 Жыл бұрын
@@dr.donexplains thnq
@kaveeshaakalanka8105
@kaveeshaakalanka8105 Жыл бұрын
ගොඩක් අය කියන එකක් තමා, අලුත් gaming lap වල දැන් 100 charge වුනාම battery එක fully disconnect වෙලා, ac adapter එක through lap එක වැඩ කරනවා කියන එක, එතකොට ඒක battery එකට ප්‍රශ්නයක් නැද්ද, සර් කියන විදිහට 80% charge කරලා ආයේ 20% charge කරද්දි ඒත් battery එක use වෙනවනේ, ඊට වඩා හොද නැද්ද දිගටම charge එකට ගහගෙන ඉන්න එක ?
@musicwithavengers
@musicwithavengers Жыл бұрын
EKA THAMA
@topverse1580
@topverse1580 Жыл бұрын
Kohomat gaming lap high performance use karanna ona charge ekata gahala
@EngineerDilan
@EngineerDilan 8 ай бұрын
Mage lap aken kisima ledaka nethuwa aurudu 10 k hodata man weda gatha.
@hasithasandaruwan232
@hasithasandaruwan232 Жыл бұрын
Battery cycle gana wadi wen nadda
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Battry ekak godak kal use karanna hondama kramaya thama eeka..❤️
@MR_YAKA_OFFICIAL
@MR_YAKA_OFFICIAL 11 ай бұрын
අයියේ i5 12gen laptop එකකින් igi වගේ ගේම් එකක් play කරන්න පුළුවන්ද?
@janithshehana03
@janithshehana03 10 ай бұрын
pentium 3 th athi
@MR_YAKA_OFFICIAL
@MR_YAKA_OFFICIAL 10 ай бұрын
@@janithshehana03 🫡😄
@isuruDananjaya-n5f
@isuruDananjaya-n5f Жыл бұрын
Aiye mage lep Eka ubata pallehata yannawa nikamma ehama wenne Ai
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Hariyata pahadili na ne prashne..
@rajidil2474
@rajidil2474 Жыл бұрын
අයියේ Hp ලැප්ටොප් එක පලවෙනි පාර චාර්ජ් කරද්දී පැය 24ක්‌ තියන්න ඕනෙද චාර්ජ් එකෙ
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Full charge karanna.. 10 to 12 hrs thibbama athi
@rajidil2474
@rajidil2474 Жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ ❤️
@රනේඅයියා-බ4භ
@රනේඅයියා-බ4භ 2 жыл бұрын
Flat surface එකක ලැප් එක යූස් කරාම කොහොමත් එයා ෆ්ලෝ වෙන හෝල්ස් වැහෙනවනෙ
@dr.donexplains
@dr.donexplains 2 жыл бұрын
Thanks for your comment. නැහැ ඒව හදල තියෙන්නෙ පොඩ්ඩක් ඉස්සිල තියන විදිහට.
@pasanperera6460
@pasanperera6460 Жыл бұрын
Huwavie laptop එකක් ගන එක risky ද? Singer එකේ rs 180000 ට huwavie d15 tiyenawa. 2 years warranty එක්ක ...
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Processor eka Ram SSD And VGA eka ewannako
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Processor Vga Ewanna
@isharanilaksha4944
@isharanilaksha4944 Жыл бұрын
Asus rog g15 AMD RYZEN 7 6800H VGA RTX 3050 RAM 16GB SSD 512GB මේ ලැප් එක කොහොමද? Hight performing වැඩ වලට හොදයිද? මං ගන්න ඉන්නෙ..ලැප් එකක් පාවිච්චි කරල නෑ කලින්..මේක හොදයිද කියන්නකො
@osandapathiranage8114
@osandapathiranage8114 Жыл бұрын
Meka aulakma naa.supiri
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
අයියගෙ communication skills develop කරගත්තෙ කොහොමද?
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you very much for the comment.😊Ehema vishesha deyak kale na malli..❤️
@yasaswins
@yasaswins 7 ай бұрын
😍❤️
@dr.donexplains
@dr.donexplains 7 ай бұрын
❤️❤️
@madugithgayan620
@madugithgayan620 Жыл бұрын
ලැප් ටොප් එකක් අනිවාර්ය න්ම full service කරන්න ඕන ද??
@ushariimalsha18
@ushariimalsha18 5 ай бұрын
Acer aspire 15 core 3 14th gen... Me lap eka hodaida aiye studies walata
@djisuru9205
@djisuru9205 5 ай бұрын
Monada studies
Acer Aspire 5 13th gen Laptop in Sri Lanka
8:07
Chanux Bro
Рет қаралды 104 М.
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
How to Get Rich in Sri Lanka | How to Earn Money and Personal Finance
12:48
Gaming laptops vs Normal laptops in Sri Lanka
21:20
Chanux Bro
Рет қаралды 106 М.
Laptop Guide to pick the Best Laptop
18:30
pcguide lk
Рет қаралды 141 М.