How to start a fish farming business in Sri Lanka

  Рет қаралды 8,200

Agxpo

Agxpo

Күн бұрын

ව්‍යාපාරයක් විදියට මත්ස්‍ය වගාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයෙකුට අවශ්‍ය මූලික දැනුම මෙහි අන්තර්ගත වේ.
විශේෂයෙන් මත්ස්‍ය ගොවිපලක් ආරම්භ කිරීමේදී ,
*ලියාපදිංචිය සහ බලපත්‍ර ලබාගැනීම
*මත්ස්‍ය පැටවුන්ගේ මිලගනන්
*මිලදීගන්න තිබෙන ස්තාන
*මත්ස්‍ය ඇසුරුම් කීරිම සහ ප්‍රවාහනය
යන තොරතුරු මෙහි අන්තර්ගත වේ.
This contains the basic knowledge needed by someone who wants to start fish farming as a business. Especially when starting a fish farm,
*Registration and Licensing
*Fish fry/Fingerling prices
*Places available for purchase
*Fish packing and transportation
The information is included here.
Agxpo facebook page 👇👇
www.facebook.c...

Пікірлер: 74
@malithahashan5792
@malithahashan5792 25 күн бұрын
මාළු කෑම හදන වීඩියෝ එකක් ඕනි,තිලාපියන්ට
@dineshashoka4706
@dineshashoka4706 26 күн бұрын
අනුරාධපුර පදවිය ප්‍රෙදේශෙට කොහොමද සම්බන්ද කර ගන්න පුලුවන්
@susanthaweerasingha479
@susanthaweerasingha479 5 ай бұрын
අයියෙ මාලු අස්වැන්න විකුන්නනෙ කාටද ඒ ගැන විඩියෝ එකක් ඔනි
@MadhushikaMadhushika-j3h
@MadhushikaMadhushika-j3h 2 ай бұрын
Miladeeganne kawuda hohetada?
@madhudodamkubura4465
@madhudodamkubura4465 Жыл бұрын
Aiye carp kiyanne visithuru maluda.naththam masata hadana ekakda.
@Agxpo
@Agxpo Жыл бұрын
Ne me video eke kathakaranne ahara sadaha wagakarana malu gena
@HewageMaheshan
@HewageMaheshan Жыл бұрын
pokunu haranna awasara denna kochara kalayak gata wenawada
@Agxpo
@Agxpo Жыл бұрын
Oyata oppuwak thiyenawanm edama unath gana puluwan
@KumaraKumara-x3v
@KumaraKumara-x3v 2 ай бұрын
Aiya mama tinco malu patau ganna koheda tiyenne
@Agxpo
@Agxpo Ай бұрын
@@KumaraKumara-x3v Dambulla
@ImeshaHirushan-i4b
@ImeshaHirushan-i4b Жыл бұрын
මෙ දාබුල්ලේ මත්සයාන් ගන්න තියෙන තැන නුම් එකාක් තියෙන්වානම් දේන්නවද...
@Agxpo
@Agxpo 11 ай бұрын
0662284764
@ComariSilani
@ComariSilani 10 ай бұрын
මාළු පැටියෙක් කියද වෙන්නේ ​@@Agxpo
@HiruniNawoddya-g4z
@HiruniNawoddya-g4z 2 күн бұрын
Polonnaruwa maku ganna inna thanaka nb ekk nadda
@Agxpo
@Agxpo 2 күн бұрын
සෙවනපිටියෙන් ගන්න පුලුවන්
@firasmohamed6342
@firasmohamed6342 Жыл бұрын
@janakalakmal2113
@janakalakmal2113 6 ай бұрын
Balapaththrayak nomathiwa malu ganna thanak thiyada
@Agxpo
@Agxpo 5 ай бұрын
Business ekak widiyata karanawanam license ekak gana one,jalajivi madayasthanawalin license eka nethuwa gana be
@Kpkalubowila
@Kpkalubowila 3 күн бұрын
මඩ පොකුනක මුලින්ම කොහොමද සකස් කර සතුන් දාන්න කලින්
@Agxpo
@Agxpo 3 күн бұрын
මේ video එක බලන්න ,කරන විදිය තියෙනව.👉 kzbin.info/www/bejne/m5e5eaWZeJx3ZpI
@shalikachathu2722
@shalikachathu2722 25 күн бұрын
Luullu hadanna barida
@Agxpo
@Agxpo 3 күн бұрын
Puluwan
@SulthanMohamed-hg4vz
@SulthanMohamed-hg4vz 6 ай бұрын
W ow super
@slluckymusic3821
@slluckymusic3821 11 ай бұрын
ස්වයං රැකියාවක් විදියට පොඩියට කරන කෙනෙකුත් බලපත්‍රයක් ලබාගන්න අවශ්‍යද අනිවාරෙන්
@Agxpo
@Agxpo 11 ай бұрын
ඔව්,එහෙම නැතුව ඔයාට මාළු පැටවු ලබාගන්න හැකියාවක් නෑ,බලපත්‍රයක් තිබුනොත් පමණයි මද්‍යස්තාම වලින් පැටවුන් නිකුත් කරන්නේ..
@dineshlakmal7548
@dineshlakmal7548 Жыл бұрын
Where the place in gampaha area to buy fish
@Agxpo
@Agxpo 5 ай бұрын
Dambulla
@mhtrainvlogs9651
@mhtrainvlogs9651 15 күн бұрын
​@@Agxpophone number please
@ImeshaHirushan-i4b
@ImeshaHirushan-i4b Жыл бұрын
තාබුත්තේගම පැත්තේ නැද්ද මලු පැට්වු ගන්න තැනාක්
@Agxpo
@Agxpo Жыл бұрын
කලාවැව මද්‍යස්තානයෙන් ගන්න පුළුවන්
@SujithChinthaka-sd4nb
@SujithChinthaka-sd4nb 8 ай бұрын
Supirrrr
@upuljayantha8476
@upuljayantha8476 4 ай бұрын
අයියෙ පුත්තලමට ලගින්ම පැටවු ගන්න තැනක් නැද්ද .
@Agxpo
@Agxpo 4 ай бұрын
දඹුල්ලේන් තමයි ගන්න වෙන්නේ ඔයාට
@bawanthaprasad4914
@bawanthaprasad4914 4 ай бұрын
Badulle thanak thiyenawa pattu ganna
@RahimAllah511
@RahimAllah511 3 ай бұрын
Patulla hoketa
@theyt4330
@theyt4330 11 ай бұрын
සාමාන්‍යයෙන් මාස 5ක් විතර යනකොට තිලාපි පිරිමිසතුන්ගේ බර කියක් වෙනවද
@Agxpo
@Agxpo 11 ай бұрын
350-400g
@malithahashan5792
@malithahashan5792 25 күн бұрын
Oya hadannada heduwe
@AnupaTrilakshana
@AnupaTrilakshana 6 ай бұрын
කොත්මලේ අවට කොහෙන්ද පැටවු ගන්න පුලුවන්
@Agxpo
@Agxpo 6 ай бұрын
නුවරඑළිය මද්‍යස්තානයක් තියෙනවා,නැත්නම් දඹුල්ලේ තියෙනවා හැම වර්ගයක්ම .
@KumaraDissanayake-tm1br
@KumaraDissanayake-tm1br 5 ай бұрын
මට කූරැණැගල ආසන්නයෙ පැටවූලභාගන්නෙ කොහෙද
@Agxpo
@Agxpo 5 ай бұрын
දඹුල්ලේන් ගන්න පුළුවන්
@oceas-vl2yll
@oceas-vl2yll 2 ай бұрын
මම පැටව් 3500 ක්‌ ගත්තා දබුල්ලෙන්
@malithahashan5792
@malithahashan5792 25 күн бұрын
​@@oceas-vl2yllමාළු වර්ගය මොකද්ද
@oceas-vl2yll
@oceas-vl2yll 25 күн бұрын
@@malithahashan5792 Gift Thilapia
@ImalkaLakshan-rr5di
@ImalkaLakshan-rr5di 6 ай бұрын
@slbakoking9934
@slbakoking9934 Жыл бұрын
Nabare denna
@udayakumara7948
@udayakumara7948 2 ай бұрын
ඉගිනියාගල nambar ekak nedda
@Agxpo
@Agxpo Ай бұрын
063 2242084
@dineshashoka4706
@dineshashoka4706 Ай бұрын
වව්නියාවට කොහින්ද මාලු පැටව් ගන්න පුළුවන් .
@Agxpo
@Agxpo Ай бұрын
@@dineshashoka4706 දඹුල්ල ,කලාවැව ,ඉරනමඩු වලින් ගන්න පුළුවන්
@sasinpabasara-gx2yu
@sasinpabasara-gx2yu Ай бұрын
මාතර ගන්න කොහද තියෙන්නේ.
@Agxpo
@Agxpo Ай бұрын
ලගම තියෙන්නේ උඩවලව සහ මුරැතවෙල
@chameeraherath4172
@chameeraherath4172 6 ай бұрын
කුරු නැගල පැත්තෙ කොහෙන්ද ගන්ඩතියෙන්නෙ
@Agxpo
@Agxpo 6 ай бұрын
දඹුල්ලේ තියෙනවා ජලජීවී එක ඒකෙන් ගන්න පුළුවන් මේ number එකට call එකක් දීලා යන්න 0662284764
@SujithChinthaka-sd4nb
@SujithChinthaka-sd4nb 8 ай бұрын
Aeya oyaga nambara dandako
@upuljayantha8476
@upuljayantha8476 4 ай бұрын
මම පොකුනක් හදල තියෙන්නේ .
@malithahashan5792
@malithahashan5792 25 күн бұрын
Size eka kohomada
@NipunAwishka
@NipunAwishka Жыл бұрын
වැවකට දාද්දිත් අවසර ගන්න ඔනද
@Agxpo
@Agxpo Жыл бұрын
ඔව්,ජලජීවී එකේ register වෙන්න ඔනේ
@NipunAwishka
@NipunAwishka Жыл бұрын
@@Agxpo අයියෙ මම ඔයාව අදුරනවා ඔයා ඔයාගෙ ගම ගමිපොල නෙද
@Iroshiperera-r9g
@Iroshiperera-r9g 4 ай бұрын
මාළු තොග ගන්න පුලුවන්නම් නො එකක් දාන්න
@Agxpo
@Agxpo 4 ай бұрын
ඔයාට දඹුල්ලේන් මිලදී ගන්න පුළුවන් call එකක් දීලා යන්න 0662284764
@FirstKuw-hv7xe
@FirstKuw-hv7xe 5 ай бұрын
මාළු පැටවු ගන්න ගාල්ල ( දකුණු පලාතෙ ) ගන්න පුළුවන් තැනක් නැද්ද ( තෙප්පිලි මාළු )
@Agxpo
@Agxpo 5 ай бұрын
@@FirstKuw-hv7xe උඩවලව තමයි ආසන්නයේම තියෙන්නේ
@malithahashan5792
@malithahashan5792 25 күн бұрын
උඩවලව
@dineshashoka4706
@dineshashoka4706 2 ай бұрын
අනුරාධපුරට කොහින්ද ගන්න පුළුවන්
@Agxpo
@Agxpo 2 ай бұрын
දඹුල්ල ,කලාවැව මේ තැන් දෙකෙන්ම ගන්න පුළුවන්
@nimanthafernando9412
@nimanthafernando9412 10 ай бұрын
thankyou🤍
@FirstKuw-hv7xe
@FirstKuw-hv7xe 5 ай бұрын
මාළු පැටවු ගන්න පුළුවන් තැනක් නැද්ද පැටවු 25000 ක් විතර
@Agxpo
@Agxpo 5 ай бұрын
උඩවලව මද්‍යස්තානයෙන් ගන්න පුළුවන්
@sasinpabasara-gx2yu
@sasinpabasara-gx2yu Ай бұрын
@@Agxpo නම්බර් එකාක් නද්ද
@roshanvlogs3640
@roshanvlogs3640 Жыл бұрын
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
කරුකුපනේ ඩොලර්  ඉස්සෝ | karukupane prawns | prawn farming🦐🇱🇰🦐
19:39
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 190 М.