මාලු හදලා ලක්ෂයකට වඩා හොයන රහස | How to start a Fish Farming | fish tank setup |Sl anush fish farm

  Рет қаралды 56,189

SL Anush

SL Anush

Жыл бұрын

මොලී farm එකක් සරලව නියම විදිහට ආදායමක් හොයන්න හදා ගන්න විදිය
ඔවුන්ට අවශ්‍ය ටැංකි පද්ධතිය
මාලු තෝරාගන්නා හැටි
රෝග පාලනය කරන්නේ කොහොමද
ඒ සම්බන්ධයෙන් බොහෝ දේ දැන ගන්න මෙන්න
#molly #fish_farm_srilanka #sl_Anush
How to start a Fish Farming Business | how to earn money from fish farm | fish tank setup |Sl anush
අපේ විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරයට වගේම සුරතලේට මසුන් හදන අයට අදාළ වීඩියෝ වල ලින්ක් පහතින් දාල තියෙන්නෙ 👇
අපේ වීඩියෝ වල තියෙන ගොවිපලවල් සමග සම්බන්ධ වීමට අවශ්‍ය සියලුම තොරතුරු වීඩියෝ පටය තුල ඇතුළත් කර තිබේ අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට එම දුරකථන අංක ඔස්සේ කතා කර අවශ්‍ය තොරතුරු ලබා ගන්න👇
විසිතුරු මාලු හදන අය වෙනුවෙන්ම
දන්න නොදන්න හැමදේම පලපුරුද්ද සමග වැදගත් කරුණු බොහෝමයක් අපි ගේනවා හැමදාම ඔයාලට 👇
විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේදී වගේම ගෙදර හුරතලේට හදන අය සඳහ වැදගත් බොහෝ දේ අපේ නාලිකාව තුල ඇත👇
අපේ youtube channel එකට ගිහින් ඔබට ඒ අවශ්‍ය දේවල් නරඹන්න පුළුවන් 👇
පහතින් ඒ සම්බන්ධ වීඩියෝ වල ලින්ක් තිබෙනවා 👇
මාලුවෙක් නිවරැදිව බලාගන්න හැටි මාලු වර්ග අනුව (ලෙඩ වර්ග. දෙන බෙහෙත්. ගැහැණු-පිරිමි හදුනා ගැනීම . කෑම, ඒ, ඒ වර්ග වලට අදාළ බොහෝ දේ)
මාලු ගැන වීඩියෝ 👇👇👇
• fish care A to Z
ඔවුන්ට ලෙඩක් හැදුනොත් දෙන්න සුදුසු බෙහෙත්
• Diseases affecting orn...
මාලු ටැංකි:සිමෙන්ති ටැංකි හදන හැටි ඇතුළුව සමිපුර්ණ
• Ciment tank | mud pond...
මාලු ගන්න පුලුවන් ගොවිපලවල් අවශ්‍ය වර්ග අනුව, වගේම ඩිලිවරි කරන ගොවිපලවල් ගැන👇👇
• Fish farm | Aquarium t...
උවමනා කරණ උපකරණ අපිට ලේසියෙන්ම හදා ගන්න පුුලුවන් දේවල් හදන විදිහත් එක්ක (විදුලිය නැති වෙලාවට ඔක්සිජන් දෙන්න විදියක්) 👇👇
• Equipment needed in or...
ඒක එක මාලු වර්ග නිවරැදිව අබිජනනය කරන ව්දිහ සරලව 👇👇
• Fish Breeding A to Z
මාලු හදන අයට තියෙන ගැටලුවක් තවත් කෑම වර්ග මොනාද කියන එක ඒ දෙවල් ගැන විස්තර දෙන්න හොදම කෑම වර්ග ලොකු අයට පැටවුන්ට 👇👇
• fish food
තව ගොඩක් දේවල් ගැන දැන ගන්න එකතුවෙන්න අපිත් එක්ක අපේ චැනල් එකේ ලින්ක් එක 👇👇
/ slanushtt
මොනා හරි දැනගන්න උවමනා උනොත් එන්න අපේ පේජ් එකට
Fb page :www.facebook.c...
Thank you watching

Пікірлер: 465
@senujathennakoon3998
@senujathennakoon3998 Жыл бұрын
හැමදාම වගේම වටිනා වීඩියෝ එකක් හර්ෂ සහ අනුෂ් ගෙන්. මුලින්ම මාලු හදද්දි ඔයාට ගත්ත පලවෙනි කෝල් එක මතක් වෙනවා. ඒ මීට අවුරුදු 2 කට කලින්. කාප් Growing කරන්න හිටපු මම ඔයා නිසා Baloon Molly farm එකක් හැදුවා. ඇත්තටම කියන්න සතුටුයි ඔයා මුලින් කිව්වා වගේම , මේ වීඩියෝ එකේ කියනවා වගේම අසීමිත ඉල්ලුමක් තියෙන මාලුවෙක්. ඒක මං අද්දැකපු දෙයක්. මොකද මුලින්ම මම කලේ Growing එකක්. පස්සෙ මම Breeding වලට මාරුවුනා. කොහොම වුනත් Farm එක පටන් අරන් මාස 6 ක් යන්න කලින් ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න බැරිවුණා. ඒ වගේම දැනට මමත් අභිජනනයට සුදුසු මසුන් හොයනවා. කියන්න කණගාටුයි හොයාගන්න නෑ. මාස 3 ක් තිස්සෙ හොයනවා. හොයාගන්න නෑ කියන්නෙ ඉල්ලුමට හරියන සැපයුමක් ලැබෙන්නෙ නෑ කියන එක තමයි. ඉතින් මාලු හදන සහ හදන්න ඉන්න අයට කියන්නෙ පුළුවන් නම් පටන් ගන්න මේ හොදම Market එකක් තියෙන මාලුවෙක්. ඒ වගේම තමයි මේ කියපු Technique සහ Step හරියටම කරන්න. අනිවාර්යයෙන්ම මේ කියන ආදායමට වඩා යන්න පුළුවන්.
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
වටිනා අදහස් වලට ස්තුතියි සහෝදරයා 😍😍😍😍🤩❤️😍
@madushagimhan7836
@madushagimhan7836 Жыл бұрын
නම්බර් එක දෙන්න.කොල් එකක් ගන්න
@Janakaimangali
@Janakaimangali Жыл бұрын
Mata oyge no ekk denako loku udauwak
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
0763320219
@Shani.girl1
@Shani.girl1 Жыл бұрын
machan patan ganna oyta viyadama kiyak wage giyada]
@thisarakanugala5831
@thisarakanugala5831 Жыл бұрын
මේ වීඩීයෝ වලින් මාලු ගන ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 💕කවූරූ මොනා කිව්වත් මාලු හදන අපිට මේ chanel එක වටිනව 👌
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා e wachana ලොකු හයියක් 🤩🤩😍😍❤️
@maliya7011
@maliya7011 Жыл бұрын
මගේ කළු පාට මොලී මාළුවා පළවෙනි පාරට පැටව් 26 යක් දම්ම එක් කෙනෙක් මැරුනා දැන් 25 හයි සුපිරි වීඩියෝ අයියේ
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
😍😍🤩🤩❤️
@chaminda.wow6262
@chaminda.wow6262 2 ай бұрын
ඔබ වැනි පුතෙක් මේ රටට වාසනාවන් 💕💕💕💕💕 ඕනම කෙනෙක්ට ආස හිතෙන සහ සරළ ආකාරයට පැහැදිලිව කරුණු පැහැදිලි කරනවා 👍 ඔබට ජය 👊
@SLAnushfish
@SLAnushfish 2 ай бұрын
බොහෝම ස්තූතියි 😍😍❤️
@chinthakasadaruwan3220
@chinthakasadaruwan3220 Жыл бұрын
විඩියො එකනම් පට්ට හැමදාමත් කියනව වාගේ හර්ෂ සහොදරයගේ දැනුම ලෝබ නැතුව අපිට දෙනවට ගොඩක් ස්තුතියි...SL Anush Adarei hamadamath.❤️❤️❤️🖤🖤🖤
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
❤️❤️❤️❤️❤️😍🤩බොහෝම ස්තුතියි සහෝදරයා
@madushagimhan7836
@madushagimhan7836 Жыл бұрын
😍
@chinthakasadaruwan3220
@chinthakasadaruwan3220 Жыл бұрын
@@SLAnushfish ❤️🔥
@stephanbranon6076
@stephanbranon6076 Ай бұрын
Very nice points
@pcd2855
@pcd2855 Жыл бұрын
ගොඩක් හොඳ දෙයක්....මමත් ගොඩක් දේවල් දැනගත්තා...ඔයා හංගන්නැතුව හැමදේම කියලාදෙනවා....Thanks a lot!
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තුතියි ❤️❤️❤️
@shehanharshana-iq4dr
@shehanharshana-iq4dr Ай бұрын
අලුතින් feild එකට එන අයට බොහොම වටින video එකක්. බොහොම ස්තුතියි සහෝදරයා ❤❤
@ajithpeiris8497
@ajithpeiris8497 Жыл бұрын
ඉතාමත් පැහැදිලි සාරවත් වීඩියෝවක්. අවශ්‍යම දේවල් ඔක්කොම හරි පිලිවෙලට තියනවා. ස්තුතියි.
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තූතියි ❤️❤️😍
@dhanushkathisaranuwanjayas3366
@dhanushkathisaranuwanjayas3366 Жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.. 😍👍 මල්ලී දවසක විවිධ මසුන් වර්ග සඳහා දෙන මාළු කෑම රෙසිපි ගැනම වීඩියෝ එකක් කරන්න.. 👍
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
හැමෝටම දෙන්න පුළුවන් කෑම එකක් ගැන සමිපුර්ණ වීඩියෝ තියෙනවා පොඩ්ඩක් බලන්න අපේ චැනල් එකේ
@Janiya2000
@Janiya2000 Жыл бұрын
මම දැකපු වටිනාම වීඩියෝ එකක් .... 💪💪💪💪❤️❤️❤️❤️❤️
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා 🤩🤩🤩❤️
@dilshanravindu856
@dilshanravindu856 Жыл бұрын
පැහැදිලිව කියල දෙනව ගොඩාක් වටිනව good work bro ❤️
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තූතියි ❤️❤️
@siransewwanda7238
@siransewwanda7238 Жыл бұрын
බොහොම ස්තූතිය.. මම දැනට කරන්නේ Betta මසුන් අභිජනනය....මෙවැනිම වීඩියෝවක් Betta මසුන් ගැනත් කරන්න පුලුවන් නම් ඒක අපිට ගොඩක් වැදගත් වෙයි.. Molly කරන්න අදහසක් තියෙනවා....මෙම වීඩියෝව ගොඩක් වැදගත් වේවි මට...
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
betta fish gana video ekak thiyanawa ape channel eke poddak බලන්න
@lahiruhashintha9978
@lahiruhashintha9978 Жыл бұрын
මාලු ගැන කරන සුපිරිම චැනල් එක මේක..ගොඩක් ස්තූතියි ජයවේවා ❤️
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ජය වේවා 😍😍😍❤️❤️❤️
@ashanmadusanka7483
@ashanmadusanka7483 Жыл бұрын
හැමෝටම උදව් කරන හිත හොද වැඩ්ඩෙක් තමයි
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා 👍❤️❤️
@nadeeshatharaka3778
@nadeeshatharaka3778 Жыл бұрын
සුපිරි සහෝදරයා 👍👍
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා 🤩😍❤️👍
@shanakaudara9695
@shanakaudara9695 Жыл бұрын
ඇත්තටම පොඩ්ඩක් වත් skip කරන් නැතුව බැලුවා.ගොඩක් ස්තූතියි.
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
❤️👍👍👍👍👍😍
@asankasamindra1484
@asankasamindra1484 Жыл бұрын
මම ඔබ තුමාගෙ විඩියෝ ගොඩක් බලනවා ඇත්තටම ලස්සනයි
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තූතියි ❤️❤️😍
@isurasandeepa4199
@isurasandeepa4199 Жыл бұрын
Glow tetra ගෑන video එකක් කරන්න්ද්කෝ... Plzzz 🥰
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
ok brother ❤️❤️😍🤩👍
@suniltennekoon7798
@suniltennekoon7798 Жыл бұрын
බොහොම ස්තුතියි. ඉතාම වැදගත් වීඩියෝවක්. 👍👍
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තූතියි 👍👍❤️👍🌹❤️👍🌹💐
@chamaldevinda7514
@chamaldevinda7514 2 ай бұрын
Gammak thama aiye❤
@SLAnushfish
@SLAnushfish 2 ай бұрын
❤️❤️❤️
@amilamilanka
@amilamilanka 8 ай бұрын
හැමදේම පැහැදිලිව ඉදිරිපත් කලා....❤❤❤ Thanks ....
@SLAnushfish
@SLAnushfish 7 ай бұрын
thank you
@MohomadAshkaf-kh3wn
@MohomadAshkaf-kh3wn 5 ай бұрын
මේ වගේ ප්ලේටි මාළුන්ගෙ වීඩියෝ එකක් කරන්න අයියා ❤
@sanjayaruwan5689
@sanjayaruwan5689 Жыл бұрын
නියමයි මල්ලි.💕💕💕❤️❤️❤️
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
thanks brother ❤️🤩🤩❤️❤️👍
@laksthitamihiranga8592
@laksthitamihiranga8592 Жыл бұрын
ගොඩාක් පින් දැනුම බෙදා දෙනවට🙏
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තුතියි 😍❤️ අපිට හයියක් වෙන එකට බොහොම පින්
@betta96
@betta96 Жыл бұрын
අනිවාර්යයෙන් ම. හදමු .👍👍👍
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
👍🤩😍❤️😍🤩👍
@s.sandanayake.8243
@s.sandanayake.8243 Жыл бұрын
Bohoma pehediliwa kiya dunna.keema hadanna kiya dena vidiyo ekak danna.molly heduwata kisima denumak thibune ne.oyata stutii malli
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තූතියි molly ගැන තව video එකක්‌ තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්
@sumedhawickramanayake9080
@sumedhawickramanayake9080 Жыл бұрын
අපිට හදන විදිහ ටිකක් පෙන්වනවනම් ගොඩක් වටිනවා. මමත් ආසයි හදන්න. බලන්න තිබුනනම් තව අදහස් ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
👍👍
@khpriyadarshana7233
@khpriyadarshana7233 Жыл бұрын
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
❤️❤️
@chatraranasingha9258
@chatraranasingha9258 Жыл бұрын
Thank you ithamath wadagath aluthen shesthrayata piwisena ayata mewani wadagath video kirimata awshya shakthiya dahirya noaduwa labewa jayawewa.
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට ඔය wachana අපට ලොකු ධෛර්යයක් ❤️❤️❤️👍
@preemalthenuwara5028
@preemalthenuwara5028 Жыл бұрын
සුපිරියි වීඩියෝ එක
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ❤️😍🤩👍
@productions468
@productions468 8 ай бұрын
මේ මල්ලි කෝටිපති ප්‍රකෝටිපතියෙක් වේව❤තෙරුවන් සරනයි
@SLAnushfish
@SLAnushfish 8 ай бұрын
බොහෝම ස්තූතියි ඔයාටත් එසේම වේවා. ❤️❤️❤️❤️❤️❤️👍
@Laiya
@Laiya Жыл бұрын
වටින වීඩියෝ එකක් 🤗 තෑන්ක්ස් බ්‍රෝ ❤️❤️
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
thank you brother ❤️❤️❤️
@Zero-cr1jb
@Zero-cr1jb Жыл бұрын
Mee wagee malavi farm ekk hadaganna heti kiyala dennako... please 🙏🙏. Sir ge video walin mn hugak dewal igena gaththa. Kawruwath me wage wisthara kiyala diila na. Godak thank you. ❤❤
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තූතියි 0763320219 ANZ කරන්න බැරි උනොත් tex ekak danna OK
@Zero-cr1jb
@Zero-cr1jb Жыл бұрын
ok. thank you
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
😍😍❤️
@sisirakumara7579
@sisirakumara7579 2 ай бұрын
දැනට සිමෙන්ති ටැංකියක මාළු ටිකක් හදනවා එක එක වර්ග දැං ආශායි ටැංකි ටිකක් හදලා මේ සත්තු හදන්න
@lahirushohan1739
@lahirushohan1739 Жыл бұрын
නියමයි මල්ලි..... මන් ඔයාලා එක්ක ඉන්නේ දැන් ගොඩක් කල් ඉදන්... එදා ඉදන් ඔයාලා දාන හැම වීඩියෝ එකක්ම මන් බැලුව ඒවගෙන් ලොකු දැනුමක් ගත්ත.. ඒ දැනුමෙන් තමයි මන් බැලුන් මොලී ෆාම් එක පටන් ගත්තේ.... මල්ලි මගෙ ටැංකි මන් හදල තියෙන්නේ 10×5ප්‍රමාණයට. මන් පිටින් පැටව් අරන් ලොකු කරලා එයාලට ආයේ දෙන එක තමයි කරන්නේ.... එක ටැංකියකට මන් සත්තු 600ක්‌ විතර දාල ඉන්නවා... ඒ ප්‍රමනේ වැඩිද.. පැටව් දාපුවාම ලොකු වෙන්නේ සයිස් 4 ට මන් සති තුනකට සැරයක් සත්තු අල්ලලා එක සය්ස් එකකට කඩනව.. නැත්තම් පොඩි සත්තුන්ට කෑම කන්න හම්බෙන්නේ නැ..එහෙම කෙරුවට කමක් නැද්ද...
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
aulak naha aiya oyage comment අපි video එකක්‌ dapuhama දකිනවා බොහෝම ස්තුතියි සහෝදරයා ❤️❤️👍👍👍👍😍🤩
@namaladeesha6939
@namaladeesha6939 Жыл бұрын
Pataw pitin aran loku karala denna than dannawawada
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
Farm ගැන සමිපුර්ණ video thiyanawa poddak බලන්න සමහර ඒවගේ එයාලා gannawa
@nilearosh3222
@nilearosh3222 Ай бұрын
❤❤❤❤❤ බෙහෙවින් ස්තුතියි
@VidanapathiranaSameeraUdaya
@VidanapathiranaSameeraUdaya Жыл бұрын
අය්යෙ මේ දවස් වල මාකට් එක ගැන වීඩියෝ එකක් ඕන.අලුතෙන් කරන අයට ලොකු උදවුවක්.export හරි local හරි කොහොමද සම්බන්ධ කරගන්නෙ.ඒ ගැන 🙏🙏
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
video eke thiyanawa poddak balanna
@neranjamadushanka2211
@neranjamadushanka2211 9 ай бұрын
මටත් මලු හදන්න ඔනි කොහොමද pliz call no 1 danna
@anurajithdesilva2250
@anurajithdesilva2250 Жыл бұрын
හොඳටම පැහැදිලි කරනවා niyamai
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
thank you
@shanikachandani4003
@shanikachandani4003 2 ай бұрын
Good programe malli,nuwara peththata hariyana malu monawada
@imalkaudayanga
@imalkaudayanga Жыл бұрын
Supiri ayye😊
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
thanks brother
@madushanisenarathna3501
@madushanisenarathna3501 Жыл бұрын
Harsha malli oya karanne loku..hodama wadak..oyata godak pin..ane matath asai..malun athi karanna...kohomada..mm patan ganna ona kiyala upades ona malli..no...ewannako..godak ස්තුතියි ....👍👍👍👍👍👍👍
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින් 0763320219
@roshitharanasinghe6890
@roshitharanasinghe6890 Жыл бұрын
Aththatama watinawa..digatama karagena yanna..
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
thanks
@sandhyabatugedara6743
@sandhyabatugedara6743 8 ай бұрын
ස්තුතියි වැදගත් ගොඩක් ❤
@SLAnushfish
@SLAnushfish 7 ай бұрын
thank you
@thilinachathuranga3902
@thilinachathuranga3902 Жыл бұрын
සුපිරි මල්ලි ඔයාව හම්බවෙන්න ඕන
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
අනිවාර්යයෙන්ම
@madushagimhan7836
@madushagimhan7836 Жыл бұрын
හුගක් වටිනව අයියෙ විඩියෝ එක..😍🌎
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තූතියි මල්ලී
@madushagimhan7836
@madushagimhan7836 Жыл бұрын
@@SLAnushfish ඔයාට කොල් ගත්තට ආන්ස්වර් කරන්නෙ නෑනෙ😓
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
සමාවෙන්න 8pm වලින් passé ගන්න
@AvinduSilva-ot2kv
@AvinduSilva-ot2kv 14 күн бұрын
සුපිරි
@user-vk8sw7vm5r
@user-vk8sw7vm5r 14 күн бұрын
Growing හොද මාලු මොනවද.සිමෙන්ති ටැංකිවල හා විදුරැ ටැංකිවල growing කරන්න පුලුවන් වර්ග ගැන කියන්න
@pramithhemantha2611
@pramithhemantha2611 Жыл бұрын
සුපිරි.... Betta fish ගැනත් මෙවගෙ vedio එකක් දෙන්න පුලුවන්ද
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
අනිවාර්යයෙන්ම betta fish gana video ekak thiyanawa ape channel eke poddak බලන්න
@Laiya
@Laiya Жыл бұрын
මොලී, ගප්පි, ස්වෝඩ් ටේල් වගේ පැටවු දාන මාළුන්ට දෙන්න හොඳ කෑම හදා ගන්න විදිය ගැනත් වීඩියෝ එකක් ගේන්න 🤗
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
👍👍😍❤️❤️
@Sl.Bettafish
@Sl.Bettafish Жыл бұрын
සුපිරි 😊😊
@imalshaanupa1841
@imalshaanupa1841 Жыл бұрын
අපි මේ ජොබ් එක කරන්න පටන් ගත්තොත් අපි කොහොමද famers ල හොයාගන්නෙ ඒගොල්ලොත් එක්ක කොහොමද බිස්නස් එක කරන්නෙ කියල සම්පූර්ණ වීඩියෝ එකක් දාන්නකෝ🥺
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
👍👍❤️❤️❤️
@swordtailfarm5510
@swordtailfarm5510 Жыл бұрын
සොඩ්ටෙල් ගැන මේ වගේ විඩියෝ එකක් කරන්නකෝ
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
👍👍😍
@dharmapalaranathunga2964
@dharmapalaranathunga2964 Жыл бұрын
Good malli korali malu athekarana widiye wedasatahanak danna
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
👍👍❤️
@indrajithprasanna4599
@indrajithprasanna4599 Ай бұрын
Thanks 👍 good advice 👍 👌
@user-ro7xu5su2g
@user-ro7xu5su2g Жыл бұрын
සුපිරි කියන්නෙ ආයෙ ඉතින් සුප්ප😍❤️
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තූතියි 🤩🤩🤩👍❤️❤️👍😍
@nissankaJayalath-dc1vc
@nissankaJayalath-dc1vc 2 ай бұрын
Hoda program ekak thanks
@madushanka7917
@madushanka7917 Жыл бұрын
Super bro patan ganna hithan inne oyagen advice oni mula idan fram eka balannath enna hithan inne👈👈👈🐠🐠
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝ 🤩🤩😍❤️👍
@madushanka7917
@madushanka7917 Жыл бұрын
Me malu ganna innawada oya laga saho loku denumak lebenawa oyagen thank oyage farm ekata ena vidiya poddak kiyanna 👈🙏
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
මේ dawaswala na 0763320219 call ekak dala එන්න me dawaswla tikak දුර ඉන්නේ පොඩි වැඩ wagayak නිසා
@malshan2807
@malshan2807 Жыл бұрын
Lassanai aiye❤️
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
thank you
@lathalatha7335
@lathalatha7335 Жыл бұрын
ගොඩක් ස්තූතී වටිනව
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
👍👍👍❤️❤️❤️😍👍❤️
@pasinduekanayaka4747
@pasinduekanayaka4747 Жыл бұрын
පිස්සු හදනවනෙ.😁 සුපිරියි.
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
🤔🤔❤️❤️❤️❤️👍
@invkenzoff1234
@invkenzoff1234 Жыл бұрын
සුපිරි අයියෙ
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
thanks brother
@SurangaPradeep-mw7qn
@SurangaPradeep-mw7qn 10 ай бұрын
Ane aiye mama oyalage vidio balanawa. Mama malu hadanna patththa. Eth malu denna kemek ne. Oscar innawa man gawa. Puluwannam genum karuwek hoyala denna. Thawa pokunu 3k heduwa. Malu danna bayai denna kenek nethi nisa. Udau karanna mata.
@SLAnushfish
@SLAnushfish 9 ай бұрын
sl anush fb page ekata msg ekak danna OK visthara ekka
@sanilkasrimal7927
@sanilkasrimal7927 Жыл бұрын
අනේ අයියේ snow white polar parrot ගැන වීඩියෝ එකක් දෙන්නකෝ plz.හරියට වීඩියෝ එකක් නෑ yt එකේ.plz
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
ok malli
@tharushikadilmini9948
@tharushikadilmini9948 Жыл бұрын
Superb 👍👍👍👍👍👍👍
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
🤩🤩❤️❤️👍🤩👍
@ShCafe
@ShCafe 3 ай бұрын
Methanadi jodu 1000k maaseta wikinenawa kiyanne.male female widiyata jodu 1000k da.neththan maalu denna denna 1000k da
@user-tt4db3kg2q
@user-tt4db3kg2q Жыл бұрын
අඩි 2*2ටැංකි තියෙන්නේ.ඉඩකඩ මදි මට උපදෙස් ටිකක් දෙන්න පුළුවන් ද
@ihsanfasmy8362
@ihsanfasmy8362 Жыл бұрын
Api 1000/ 2000 vithara malu hadhala ekaparama okkoma thenda puluvantha. VIDEO EKANAM SUPIRI 👌👌👌👍👍👍👏👏👏
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
puluwan issalla e වගේ thank එක්ක katha කරගෙන ඉන්න අපේ farm gana video thiyanawa poddak බලන්න එයාලා gannawa
@asankasamindra1484
@asankasamindra1484 Жыл бұрын
මරු ලොකු දැනුමක් ආසා හිතුනා
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තූතියි
@user-bf8zc1vh4k
@user-bf8zc1vh4k 8 ай бұрын
Supiri vidoyo aka malli
@SLAnushfish
@SLAnushfish 8 ай бұрын
thank you
@ishanmadu5729
@ishanmadu5729 Жыл бұрын
Niyamai aiye....👍❤️
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
❤️❤️❤️❤️🤩❤️👍
@prabashwaraweerasinha6199
@prabashwaraweerasinha6199 Жыл бұрын
සුපිරි සහෝ... ලොකු දැනුමක් දුන්නෙ.
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
❤️❤️❤️❤️❤️👍
@niranjanasamankumara3872
@niranjanasamankumara3872 7 күн бұрын
man gava perches 80 thiyenava mata me vede karagann vistara kiyanna puluvanda aka aramba karanna
@Ashma-hs1iu
@Ashma-hs1iu 11 ай бұрын
25:43 gahanu sathun,pirimmi satun laksana monawgeda.
@SLAnushfish
@SLAnushfish 11 ай бұрын
mona malungeda
@niroshan.....793
@niroshan.....793 Жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක්.
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තූතියි
@niroshan.....793
@niroshan.....793 Жыл бұрын
Mee dawaswala mee wage wyaparayak aluthin patan ganna kenekuta sudusu kalayakda. Parisarika sadaka newei. Weladapola sambandawa.
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
export ekata katha කරගෙන hadanawanam
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
Swordtail fishlata අගල් 4ක් උස ට ලි වලින් ඉටිකොල පොන්ඩ් එකක් හදල දාන්නද සිමෙන්ති මිලය්නෙ ලෑලි 2ය් හදාගත්තෙ සිමෙන්ති නැහ්නෙ ගෙදරදි විනෝදෙට ෆාම් එකක් විදිහට නෙවේ
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
hoda ඝනකම ඒවගෙන් ganna
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
@@SLAnushfish elama kollo❤️
@SLAutoMachanic
@SLAutoMachanic Жыл бұрын
අයියේ බදුල්ල ,බණ්ඩාරවෙල, නුවරඑළියේ මහනුවර වගේ තෝරා ගන්න හොදම මාළු වර්ගේ මොකක්ද අයියේ
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
0763320219
@nimnidujayasooriya6787
@nimnidujayasooriya6787 Жыл бұрын
@@SLAnushfish අයියගෙ වත්සැප් නම්බර් එකදමේ
@sandunikaushalya9531
@sandunikaushalya9531 Жыл бұрын
නියමයි අයියේ
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
thank you👍😍
@slkaveegaming
@slkaveegaming 8 ай бұрын
අයියේ මගේ මොලි ජෝඩුව පැටව් 3 දැම්මා එත් කලා අායේ පැටව් දැම්මේ නැ කැමකන්නේත් නැ ඇයි ඒ
@DumiduImalka
@DumiduImalka 2 ай бұрын
Molly මාලු සිමෙන්ති ටැංකිවල සාර්ථකව සයිස් වෙනවද ?
@ishankadilrukshi5458
@ishankadilrukshi5458 Жыл бұрын
Hodatama teranawa thanks👍
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
❤️❤️❤️❤️😍
@chathurangaprabath5278
@chathurangaprabath5278 6 ай бұрын
10x10 අගල් 20 උස ටැංකියකට අගල් 15ප්‍රමානයකට කොන්ඩිස් කොච්චර කලවම් කරන්න ඕනද
@asankakumara303
@asankakumara303 Жыл бұрын
Ammo eka patta supiri
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තූතියි ❤️❤️❤️
@iroshabeysinghe7197
@iroshabeysinghe7197 Жыл бұрын
Red tail catfish ට අනිවාර්යෙන් oxygen දාන්න ඕනෙද?
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
ලොකූ tank ekaknam වෙන අය නැත්තන් aulak na eth ටැංකියේ තව අය innawanam danna
@rasikanamal60
@rasikanamal60 Жыл бұрын
ෂෝට් ටේල් ගැන වීඩියෝ එකක් දෙන්නකෝ
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
සම්පූර්ණ video ekak thiyanawa ape channel eke poddak බලන්න
@techguidelanka1615
@techguidelanka1615 Жыл бұрын
අයියේ තිප්පිලි ලොකු එකෙක් ඉන්නවා එයා එක්ක තව මාලු මොකෙක්වත් දාන්න බැ කොටින්ම කාෆ්ල , අයියේ ඒකට විසදුමක් දෙන්නකො🙄
@techguidelanka1615
@techguidelanka1615 Жыл бұрын
Ayye plzzz
@madushaviduranga5556
@madushaviduranga5556 Жыл бұрын
අඩුපාඩුවක් කියන්න දෙයක් නෑ සුපිරි , මට ෆ්‍යිටර් ගැන පොඩි ප්‍රශ්න ටිකක් තීනවා ඒ ටික දැන ගන්න පොන් නම්බර් එකක් දෙතෑකිද ලොකු පිනක්..
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
0763320219 8pm වලින් passé ගන්න
@MaheshMax-rr1df
@MaheshMax-rr1df 2 ай бұрын
Balapu hodama vidiyo ekak mara dayak igana gatta math tanki tika hadagana yana gaman
@SLAnushfish
@SLAnushfish 2 ай бұрын
😍😍😍😍❤️👍
@niroshnirosh8547
@niroshnirosh8547 Жыл бұрын
Saipan
@firasmohamed6342
@firasmohamed6342 Жыл бұрын
Super malli
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
thanks
@ravindudewminda2482
@ravindudewminda2482 Жыл бұрын
First
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
thanks brother 😍🤩👍🤩😍❤️
@charlesdesilva6402
@charlesdesilva6402 Жыл бұрын
මමත් පටන්ගන්න ඉන්න කෙනෙක් මට ඔයාව මුනගැහිලා කත කරන්න ගොඩක් දෙවල් තියෙනවා මම දැනට ඉන්නෙ ලංකාවෙ නෙවෙයි ලංකාවට අවාම මුන ගැසෙමු
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
අනිවාර්යයෙන්ම
@sriyanthalakmal1325
@sriyanthalakmal1325 Жыл бұрын
Niyamai malli
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
thank you
@diytrucker8021
@diytrucker8021 Жыл бұрын
නියමයි❤
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
❤️❤️❤️
@aquariumfish3842
@aquariumfish3842 Жыл бұрын
Good job brother
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
thanks brother ❤️🤩😍
@hasundilanka5687
@hasundilanka5687 Ай бұрын
Malu petaw merenawata mokada karanne(moli)
@vishmiwarangana6279
@vishmiwarangana6279 Жыл бұрын
Pitarata yawana ayawa set karaganna puluwan widihak mata kiyannako
@divisionalsecratariathomag5280
@divisionalsecratariathomag5280 9 ай бұрын
වඩාත් ප්‍රයෝජනවත් විඩියෝ එකක්.
@SLAnushfish
@SLAnushfish 9 ай бұрын
thanks brother
@nalakaw.arachchige4279
@nalakaw.arachchige4279 Жыл бұрын
Niyamai Supiri
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තූතියි 🤩🤩
@user-dx2si5xh3u
@user-dx2si5xh3u 11 ай бұрын
Aiye mn anuradhapura me awata maw saththu gana tanak aiya danawada
@shanthiveronika8742
@shanthiveronika8742 Жыл бұрын
Hoda Weda satahanak thanks
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තූතියි 🤩😍❤️
@sureshwajira5580
@sureshwajira5580 Жыл бұрын
සතුටුයි ගොඩාක්
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
thanks ❤️❤️❤️
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 32 МЛН
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 10 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 79 МЛН
සිමෙන්තී ටැංකි සැකසීම
42:08
DP Education Skills for Life
Рет қаралды 12 М.
The Simple Secret to Keep Your Aquarium Clean!
12:10
Father Fish
Рет қаралды 2,6 МЛН
Лев получил по-заслугам! 😱
0:31
КиноСклад
Рет қаралды 3,7 МЛН
¡Toro cerril en Useras! (¡Espectacular!) #toros #useres #bull
0:19
Multi Toros
Рет қаралды 124 МЛН
Как животные видят мир 😱
0:39
СПОРУ НЕТ!
Рет қаралды 457 М.
90-летняя СТАРУШКА 😱 #Shorts
0:18
ФАКТОГРАФ
Рет қаралды 651 М.
Невероятно умная лошадь!
0:23
Amelia Star Vlog /Амелия Стар Влог
Рет қаралды 3,6 МЛН