How To Start a Successful YouTube Channel In Sinhala | Simplebooks

  Рет қаралды 238,150

Simplebooks

Simplebooks

Күн бұрын

Пікірлер: 839
@slmaxmaduofficial
@slmaxmaduofficial Жыл бұрын
මාත් දැනට අවුරුදු දෙකකට කලින් මේ චැනල් එක පටන් ගත්තේ, අතේ සතයක්වත් ඒ කාලේ තිබ්බේ නෑ, ලොකු phone එකක් තිබ්බේ නෑ, ලොකු pc තිබ්බේ නෑ, බිංදුවෙන් පටන් ගත්තේ, මුල් කාලේ යාලුවොත් හිනා වුනා, අද මම ඩොලර් වලින් සල්ලි හොයනවා❤🎉 මිනිස්සුන්ට පුලුවන් හිනා වෙන්නයි, කතා හදන්නයි විතරයි✔️
@Simplebooks
@Simplebooks Жыл бұрын
Well done and congratulations
@tinyenglish7400
@tinyenglish7400 Жыл бұрын
api sinhala audience ekak hadaganna eken avarage dollars keyyak wage hoyann pluwnd 🤗
@ashuacademy-jv5if
@ashuacademy-jv5if 10 ай бұрын
sl max oyata kiyanna puluvan da mage chanel eke subcribe valata karanna ona dee math asai dollars upayanna
@nisagallage6236
@nisagallage6236 9 ай бұрын
ෂා මරුනෙ
@Sewwandivolg
@Sewwandivolg 9 ай бұрын
Matath kiyala denna puluwanda
@VimanshiharaOfficial
@VimanshiharaOfficial Жыл бұрын
තමන්වම උදාහරණයක් විදියට පෙන්නන්න තරම් තැනකට එනවා කියන්නෙ ආයෙ කතා කරන්න දෙයක් නෑ ❤️
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
මේක බලලා එක්කෙනෙක් හරි අලුතෙන් youtube චැනල් එකක් හදනවානම් ඒක තමයි වැදගත්.❤️
@aseas2429
@aseas2429 Жыл бұрын
Mamath hadhanava anivaryenma
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
Suscribe ekak.ona
@Gossip-158
@Gossip-158 8 ай бұрын
Subscribe ekak danna matath
@TharushadilshanTharushadilshan
@TharushadilshanTharushadilshan 7 ай бұрын
❤ සුපිරි මටත් ආස හිතුනා මෙක බලන්න ආස හිතෙ❤
@lasantha49
@lasantha49 Жыл бұрын
ඔව් මේ කතාව 100%ඇත්ත මොකද මගේ චැනලයේ 35000 ක් වගේ ඉන්නේ එත් චැන් එකේ මාසේට එන ගාන දවසින් දෙකෙන් සේවා සැපයිමෙන් හම්බ කරනවා youtub කියන්නේ නිධානයක්❤ තව දෙයක් තාම විඩියේ හදන්නේ විඩියෝ කරන්නේ මගේ පොඩි පොන් එකෙන් ලොකු දෙවල් ඔන කියලා හිතන් නැතුව පටන් ගන්න
@Simplebooks
@Simplebooks Жыл бұрын
Yes true
@natureloveKOH
@natureloveKOH Жыл бұрын
Contact number dannako
@JeeZ-i5f
@JeeZ-i5f Жыл бұрын
ඔයාගේ කමෙන්‍ට් එක මට ලොකු මොටිවෙශන් එකක් උනා සහෝ ❤😍
@samanalitharushi9328
@samanalitharushi9328 Жыл бұрын
Kohomada subscribe wedi karagnne..?
@lasantha49
@lasantha49 Жыл бұрын
@@samanalitharushi9328 short video danna
@gemiya
@gemiya Жыл бұрын
wow.. සුපිරි... ලංකාවෙ දියුණු වෙන්න උත්සාහ කරන ගොඩක් අයට හරිම වැදගත් වැඩසටහනක්. සිංහලෙන් මේ වගෙ courses හරි අඩුයි..මමත් share කලා... ජය වේවා🙏🙏..
@Simplebooks
@Simplebooks Жыл бұрын
බොහොම ස්තුතිය
@supunharshana9877
@supunharshana9877 Жыл бұрын
@@Simplebooks You are one of my favorite.... After buying the course, if we got any questions how to ask it?
@DCD_Editz
@DCD_Editz Жыл бұрын
ඔයාලට සමාන කරන්න වෙන කව්රුත් නෑ... මගේ මනස negative අදහස් වලින් පිරිලා තිබුණු වෙලාවේ මේ චැනල් එක තුළින් මට positive අදහස් වලට යන්න ගොඩක් උපකාරය උනා❤. මම ඉස්කෝලෙන් ඉගෙන ගත්තේ නැති ගොඩක් වැදගත් දේවල් මේ නාලිකාව තුල තිබුණා😊. ඉදිරියටත් සියලූ කටයුතු සාර්ථකව ඉදිරියට යාමට මම ප්‍රාර්තනා කරමි ❤🎉😊... ගොඩක් ආදරෙයි SimplBooks ඔයාලා හැමෝටම. 🎉❤
@sakuvlog-official
@sakuvlog-official 5 ай бұрын
Onna oyage channel ekata math ekathu una❤
@Anagilk
@Anagilk 10 ай бұрын
අපි වගේ පුංචි චැනල් කරන අයට මේ දෙන මොරාල් එකට 🌹 Thank you @Simplebooks
@Gossip-158
@Gossip-158 8 ай бұрын
Subscribe dala sport ekak denna
@1MTv-r9f
@1MTv-r9f Жыл бұрын
ඔයාලගෙන් ඉගෙනගත්ත දේවල් බොහෝයි..දැන් ක්‍රියාත්මක කරනගමන් ඉන්නෙ❤️👍 ජය වේවා
@feelmusic4955
@feelmusic4955 Жыл бұрын
Description එකට ගිහිම් ලින්ක් එක ඔබන්න හිතෙන විදියට වීඩියෝ එක කරපු උබෙ දක්ශතාවය සුපිරියක්❤🔥
@SLGADGETS
@SLGADGETS Жыл бұрын
අවසානයේ නිමාව පෙනනතාක් සාර්ථකත්වයේ සටන නොහරින්න. එවිට අවසානය ඔබට නොපෙනෙනු ඇත❤
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
Suscribe ekak denawada
@Moneyboy2-o1w
@Moneyboy2-o1w Жыл бұрын
මමත් කරන්නේ ඒ වගේ village cooking channel එකක්. මම ටිකෙන් ටික උඩට යනවා . අනිවාර්යයෙන්ම දවසක දියුනු වෙනවා
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
ඔයාලා දාන හැම වීඩියෝ එකක්ම බලනවා මුල ඉඳලා අගට බලන්න වචනයක් ගානේ කියන දේකින් දෙයක් ඉගෙන ගන්න ඕනම කෙනෙකුට වැදගත් වෙන දේවල් තමා simplebook අපිට ගෙනත් දෙන්නේ ඔයාලගේ චැනල් එකෙන් මම ඉගෙන ගත්ත දේවල් බොහොමයි ගොඩක් ස්තුතියි
@ruwanipriyadarshani8674
@ruwanipriyadarshani8674 Жыл бұрын
ස්තුතියි පුතේ,මමත් පටන් ගත්තා කුකින් චැනල් එකක් තාම ටික දවසයි.මමත් දවසක ලොකු තැනකට එනවාමයි.🙏
@ලක්රසබිම්මල්
@ලක්රසබිම්මල් Жыл бұрын
Pohne numbar eka denawada
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
Matath suscribe ekak denawada
@nisagallage6236
@nisagallage6236 9 ай бұрын
ඔන්න සබ්... කලා.​@@gihantravalin8285
@milindashehan8369
@milindashehan8369 Жыл бұрын
අවශ්‍යම වෙලා තිබ්බ විඩීයෝ එකක්❤
@cricketlookaya
@cricketlookaya Жыл бұрын
KZbin කියන්නෙ ඇත්තටම නිධානයක් . මහන්සිවෙලා මුලිම්ම වැඩකරොත් අනිවාර්යයෙන් ගොඩ යන්න පුලුවන්
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
Suscribe ekak ona
@Newchanel22
@Newchanel22 10 ай бұрын
දැක්ක හොදම පාඨමාලාව සම්බන්ධ video එකක් දක්ෂතවය පිරුණු කෙනෙක් බුදු සරණයි 🎉❤
@Ranaya1st
@Ranaya1st 4 ай бұрын
ජොලියට වගේ හදපු චැනල් එක අදටත් නිකම් අතල් එකට කරන්නේ මං ඒක ගැන හිතන්නෙම නෑ හොයන්නෙත් නෑ ඒත් ඒක අද පොඩී තැනක තියනවා 2021 හැදුවේ ඒකට මාරම සතුටක් තියෙන්නේ ඒක කවදාවත් සල්ලි වලට ගන්න බෑ 😉😉
@udanirathnayake1062
@udanirathnayake1062 Жыл бұрын
විශාල පුණ්‍යකර්මයක් ⁣මෙය එයම මෙම චැනලයට තවත් ආශිර්වාදයක් සැමට ජය! තෙරුවන් සරණයි!
@srikulasekara9311
@srikulasekara9311 Жыл бұрын
Thank you aiya,අනිත් අය නොකියන ඇත්ත කියනවට
@slgo2301
@slgo2301 Жыл бұрын
👍
@nishaninishani7680
@nishaninishani7680 Жыл бұрын
මාත් අමුතු විදිහට හිතලා දෙයක් පටන් ගත්තා ඒක සාර්ථක වෙයි කියලා මම හිතනවා 😊
@Airdrops-s87
@Airdrops-s87 Жыл бұрын
ඩෙංගු වගේ වසංගත රෝග වලින් තමන්ගෙ අනිත් අයෙග වටිනා ජීවිත ආරක්ෂා කරගන්න විදිය ගැන කිව්වා..මිනිස්සු ඒවා බලන්නෙ නෑ අයියෙ..
@jayabimahardware4345
@jayabimahardware4345 Жыл бұрын
ඔබේ චැනලයේ ජීවනාලිය ඔබයි. ඔබේ presantation skill එක මාරයි.
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
සෑහෙන දේවල් ගොඩක් ඉගෙනගත්ත චැනල් එක නියමයි❤️❤️❤️❤️
@thimatech
@thimatech Жыл бұрын
මාරම motivation එකක් ඔයා දුන්නේ.බොහෝම ස්තුති.
@southredmondtoxik1885
@southredmondtoxik1885 Жыл бұрын
Sirawatama!!! Mata Ada ude hithuna KZbin peththatath start karanna oni kiyala. Menna bole vedio ekak dala😲❤️ sirawatama matath puduma hithuna
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 3 ай бұрын
මමත් කාලයක් තිස්සේ හිතාගෙන ඉන්න හීනයක් මේක. ඒත් මම දැන් අංශබාග රෝගයෙන් හිටියත් මගේ වැඩ තනියම කරගන්නවා. බෙහෙත් ගේන්න කොළඹ හොස්පිට්ල් එකට යන්නේ තනියම. ත්‍රිවීල් එක පදිනවා. බස් එකේ නැගල තනියම යනවා. ඒ මගේ තත්වය තමයි. මට ආසයි මේ වගේ දෙයක් පටන් ගන්න. පහසුකම් තිබුනත් කොතනින් කොහොම පටන් ගන්න ද හිතා ගන්න බැරිවයි ඉන්නේ. මම අදයි දැක්කේ මේ වීඩියෝ එක. ඔයාට ගොඩක් ස්තූතියි 🙏❤❤❤👍
@buddhi....781
@buddhi....781 2 ай бұрын
ඔයාට පුලුවන්....👍👍👍👍
@DIABETESHEALTHS
@DIABETESHEALTHS Жыл бұрын
Yes I do two channels. One English one Sinhala both about health. Even if I don't get money, I am doing a service.
@DIABETESHEALTHS
@DIABETESHEALTHS Жыл бұрын
Thanks.
@leelakahadagamage9783
@leelakahadagamage9783 Жыл бұрын
Mn ගොඩාක් kalayak flow karanawa me canal eka.gattha දේවල් kiyanna bari තරම් ගොඩාක් ආදරෙයි. .❤
@revo_island
@revo_island Жыл бұрын
ඇත්තටම පට්ට explanation එකක්👍👍 Thanks simplebooks❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much..I respect you..God bless you..
@Simplebooks
@Simplebooks Жыл бұрын
You too
@AsankaLanka-he3sv
@AsankaLanka-he3sv Жыл бұрын
ඇත්තෙන්ම ගොඩක් වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි ඔබට 🤗🤗🤗❤❤
@skywayviews
@skywayviews Жыл бұрын
මමත් මේ තැන ඉදන් ගොඩ යන්න මහන්සි වෙනවා....
@IAMlanka
@IAMlanka Жыл бұрын
Congratulations 🎉
@kanishkaDushan
@kanishkaDushan Жыл бұрын
අයියා මං ්‍YT එකක් කලා එකවුන්ට් එක නැති උනා අයේ මට මේ විඩියො එක කලාට පස්සෙ අයේ මං පටන් ගන්නවා Thanks අයියා
@RealDharmarathna
@RealDharmarathna 5 ай бұрын
Ay account eka lost wine ehama wenna ay what is the wrong thing o
@susantharanasinghe8870
@susantharanasinghe8870 Жыл бұрын
දැනුවත් කිරීම ඉතා සතුටුයි.ඔබට ජයෙන් ජය
@AgriexpertSB
@AgriexpertSB Жыл бұрын
ගොඩක් වැදගත් තොරතුරු ගොඩක් ලැබුනා බොහොම ස්තුති ජයෙන් ජය❤
@vidushilakmali
@vidushilakmali Жыл бұрын
ඔයානම් මාරයි.ඔයාගේ හඬත් හරි ආකර්ෂණීයයි..ඉදිරියටම යන්න ජය ❤
@MrSBF
@MrSBF Жыл бұрын
One of Respective channel in youtube . Congratulations 🎊
@rumeshaniamarasinghe2289
@rumeshaniamarasinghe2289 Жыл бұрын
Yes..🙏
@JanithWickramage
@JanithWickramage Жыл бұрын
Yes One of respective channel, I have learn alot too ❤
@Anuda_
@Anuda_ Жыл бұрын
I think this course will be very important 💫
@DanulSenadeera
@DanulSenadeera Жыл бұрын
මේක කම්මැලි topic ekak nemei අයියෙ මේකට හදවතින්ම ආදරේ කරන මිනිසුන් ට 😊😊❤❤
@Simplebooks
@Simplebooks Жыл бұрын
Thank you ekata
@DilrukshiHansani-z9r
@DilrukshiHansani-z9r 2 ай бұрын
ගොඩක් වැදගත් ජය වේවා ❤👌💪
@ushansandaruwan2439
@ushansandaruwan2439 Жыл бұрын
මේ වගේ කට්ටිය නිසා තවත් ගොඩක් කට්ටිය ගොඩයනවා. Thanks
@tiyuligirl6871
@tiyuligirl6871 Жыл бұрын
ඔබේ අවංක කතාව අහලම මම අද simplebook subscribe කලා....❤
@Rantvරන්ටීවි
@Rantvරන්ටීවි Жыл бұрын
සම්පූර්ණ කතාව ඇත්ත මම මේක මගේ ජීවිතයට සම්බන්ධ කතාවක් ඒත් මගේ මම ආස කැටකරිය නෙමෙයි මම මේ කරන්නේ ඒකට විශේෂිත හේතුවක් තියනවා තව මාස 6කින් මම වෙනස් කරනවා ස්තුතියි ඔබගේ කතාවට
@Kayarathna
@Kayarathna Жыл бұрын
i like this boy. He has wonderful speaking skill and knowledge and confidence .honestly i attract to listen this channel becouse of his attitude. But i learn lot from them. I am a international children book illustrator and i hope to move forward with ypu tube vedio. Lets see how it help me. !
@rim-om8yw
@rim-om8yw Жыл бұрын
100% aththa kathawa,oyalagen mamath godak dewal igena gaththa, Jaya weva!!
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Жыл бұрын
බොහොම ස්තුති මල්ලි.මමත් එකක් පටන් ගන්න හුගාක් දෙවල් ලැස්ති...එත් තව නොදන්නදෙවල් ටිකක් තිබ්බා.එ නිසා මෙක වැදගත්.බොහොම ස්තූතියි ...
@Im-Aj
@Im-Aj Жыл бұрын
විඩීයෝ එක බලන්න කලින්ම like දාන්නේ content එක කෙසේවෙතත් presentation එක සුපිරි කියලා දන්න නිසා.. Content එකත් ඒ වගේම සුපිරි.. 😍❣️ Self improvement , insprational & motivation වීඩියෝස් උත් දාන්න අමතක කරන්නෙපා 😊
@Chama940
@Chama940 Жыл бұрын
සිරාවටම ඇත්ත මාත් චැනල් එක පැත්තකට කරල තිබුණෙ මේ කථාවෙන් පොඩි ගැම්මක් අවා bro ස්තුති ❤
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
Suscribe ekak denawada
@EnglishWithDilum
@EnglishWithDilum Жыл бұрын
අපිත් අද payment එක කලා. Course එක අනිවාර්යයෙන්ම කරනවා.රු.6700/-ට හරිම වටිනව.ඇත්තටම හොඳවැඩක්
@champasirimanne6253
@champasirimanne6253 9 ай бұрын
ඔබ ඉගෙනගැනීම පහසුවෙන් කලාද? ඒ කියන්නේ පාඨමාලාව හොඳද?
@SashithaNilukshan-s4z
@SashithaNilukshan-s4z 3 ай бұрын
Lankavatama uba vitharai bn ❤ ohoma kiyana eketta inne❤❤❤❤
@channelS87
@channelS87 Жыл бұрын
මම ගොඩක් දේවල් ඔයාලගෙන් ඉගෙන ගත්තා .දැන් කරන ගමන් ඉන්නෙ ඉගෙන ගනිමින්.thank you.
@sarindasatharasingha7196
@sarindasatharasingha7196 Жыл бұрын
congratulations simplebooks 🎉
@SAN_JEEWA
@SAN_JEEWA Жыл бұрын
ගොඩක් ස්තූතියි ... මාත් පටන් ගත්ත ෂෝට් වීඩියෝ විතරයි තාම... ලොකු තැනකට එන්න බලාපොරොත්තු වෙනවා ❤️🌼
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
Matath suscribe ekak ona
@lalithkumara7325
@lalithkumara7325 Жыл бұрын
Short video හදන්නෙ කොහොමද කියලා දෙන්න පුළුවන් ද ?
@jspencilart
@jspencilart Жыл бұрын
Mmath aluthen patan gatte oyage vedio walin supiri advice ekak lebenawa
@TS_Selling
@TS_Selling Жыл бұрын
❤🤛👍 Aiyage Video Nisa Godaak De Venas Karagaththa
@KusumaGinihappitiya-cp2tx
@KusumaGinihappitiya-cp2tx 8 ай бұрын
Thamanwama Excample Karala Pennanawa KIiyanne.....ALL THE BEST 😻♥
@pasindulakshan2050
@pasindulakshan2050 Жыл бұрын
අවුරුදු 4ක් තනියම හොයපු දෙයක් 😊❤
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
Dan harida
@mmnaturegloss9808
@mmnaturegloss9808 Жыл бұрын
ස්තූතිය දිරිගැන්වීමට.🙏🙏
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
Woooooow ❤❤❤💐💐💐🙏🙏🙏 Congratulations 🏆️🏆️🏆️🏆️🎖️️🎖️️🎖️️❤❤❤💐💐💐🙏🙏🙏
@sandunkumara116
@sandunkumara116 Жыл бұрын
ජයවේවා සහෝදරය .ආදරෙයි පැලෙන්න .👍👍👍💪💪💪😍😍😍❤❤🙏
@NethmaPerera-ey2us
@NethmaPerera-ey2us Жыл бұрын
Good works simplebooks
@mohammedmazar3981
@mohammedmazar3981 Жыл бұрын
Simple books - built distribution through informative videos and now selling courses through their distribution.
@slexampro
@slexampro Жыл бұрын
මමත් ඒ වගේ content creator කෙනෙක්. සතුටුයි educational videos කරලා girl කෙනෙක් විදියට මේ තරමට success වෙන්න ලැබුන එක ගැන. ස්තුතියි ඔයාලගේ වීඩියෝස් ගොඩාක් වැදගත් අපිට
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
Mata help ekak denawada
@rnvmusicproduction
@rnvmusicproduction Жыл бұрын
ගොඩක් වටිනව අයියෙ 🥺🤙 ආදරෙයි ❤️🥰ගැම්ම✌️❤️
@sachinthadilshan4476
@sachinthadilshan4476 Жыл бұрын
I don't have any money to joine this course.but this course very usefull.i hope so end of march joine this course..
@GeethNayanashanEkanayake
@GeethNayanashanEkanayake Жыл бұрын
ඔව් ඇත්ත මමත් channel එකක් කරගෙන යනවා දැනට සතුටු දායකයි.❤️
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
Suscribe ekak denawada
@maneeshasonali4809
@maneeshasonali4809 Жыл бұрын
Matath kiyala dennako
@ishu-v9g
@ishu-v9g 7 ай бұрын
Eththatama best motivation ekak.. 💫👍
@edwardprasannahettiarachch3365
@edwardprasannahettiarachch3365 Жыл бұрын
Wow very important improve how to be success defence of the situation up to you
@kavindudissanayake5285
@kavindudissanayake5285 Жыл бұрын
ඇත්තටම සුපිරිම ... congratulations simplebook.. 😍😍.. thawa innawa sir kenek mr bathiya arthanayaka kiyl sir kenek gena..motivation krnne ..ඇත්තටම supiri ..you tube eka aththatama supirim concept ekak..den TV left
@HiruHandmade
@HiruHandmade 9 ай бұрын
Meka godak honda channel ekak. Kiyana hama deyak ma hondata wistara hoyala godak clearly okkoma kiyala denawa. Oyata mama wish karanawa digatama me wade hondin karagena yanna. Me video eka hamotama godak wadagath. Mageth channel ekak thiyenawa. Math salakiya yuthu aadayamak already gannawa KZbin eken. Ekata hetuwa oya kiuwa wagema mage audience eka USA, New Zealand wage countries nisa. Ithin mamat mekata tikak dewal ekathu karanna kamathi. Mamat mage channel eka patan gatte harima amaruwen. English walin content hadana eka mulin lesi wune na. Mama katha karapu widihata confident na kiyala hondata audience ekata therenawa. Eth me channel eka digatama karala mata mara wadak wuna. Mage confidence, pronunciation wagema English th godak improve wuna. Adatat mata hitaganna ba mama mechchara improve wune kohomada kiyala. Dan mulin karapu video baluwama matama hina yanawa. Ithin mama kiyanne channel ekak hadanna daha athe kalpana kara kara inna epa. Danma patan ganna. English improve karagannath meka honda paarak karaganna. Nathi dewal gana hitala duk wenna epa. Thiyena dewal walin patan ganna. Channel eka grow wenakota oyawat improve wela content quality ekat wadi wela ei dannema natuwa. Ekata one kapaweema saha uthsahaya witarai. Hamotama good luck🤞
@shaxxid
@shaxxid Жыл бұрын
Nice , Attractive Marketing for your New business from your Tshirt to your speech welldone
@irosha2102
@irosha2102 5 ай бұрын
අවශ්‍ය ම මොහොතේ .ස්තූතියි
@NimaliTharanga771
@NimaliTharanga771 Ай бұрын
Math patan gatta.. loku denimak nethi unath try ekak denawa.thank you..❤
@minhalsaliheen338
@minhalsaliheen338 Жыл бұрын
Price එක නම් ඇත්තටම affordable. Thanks!
@Dammikajayacody
@Dammikajayacody 9 ай бұрын
සහතික ඇත්ත😍😘 Thank you 🙏
@DammikaKumari-ke6up
@DammikaKumari-ke6up Жыл бұрын
ගොඩාක් .ස්තුති මල්ලි ලොකු දැනිමක් ලබා ගත්තා
@wonderislandpictures4067
@wonderislandpictures4067 Жыл бұрын
Congratulations brothers.simple book is great..
@janiduraveendra
@janiduraveendra Жыл бұрын
Superb Simplebooks ❤
@SAHOO-m6x
@SAHOO-m6x Ай бұрын
Jaya wewa❤❤❤❤
@mastermindroshan2112
@mastermindroshan2112 Жыл бұрын
Wow good one ...All the best ❤
@Simplebooks
@Simplebooks Жыл бұрын
Thank you
@sasarenodekapumaranaya2069
@sasarenodekapumaranaya2069 Жыл бұрын
Oyage awankakamata chenall ekata sadaranayak kala.adai muna gehune.
@CDstarAcademy
@CDstarAcademy Жыл бұрын
Woow ayye math patan gaththa oyage vediyo eken loku haiyak labuna.mewagen salli hambawenne na kiuwa vediyo ekak dakala atha ariya .oya hitha haiya kala ada patan gannawa loku thanakata enawa ayye.thank you ayya
@swordofgodk1209
@swordofgodk1209 Жыл бұрын
We registered our business with you in 2017. Working with you was a real pleasure and very easy. Thanks again Simplebook.
@Helper-v8y
@Helper-v8y 2 ай бұрын
Jaya wewa.❤❤❤
@smart_business_No.01
@smart_business_No.01 Жыл бұрын
Congratulations simplebook
@sumanapathiranage61
@sumanapathiranage61 Жыл бұрын
Behewinma sthuthi obata.. Budu saranai.. ❤🙏
@arunaliyanage-me8rb
@arunaliyanage-me8rb 5 ай бұрын
Great job simple book❤
@slgo2301
@slgo2301 Жыл бұрын
ගොඩක් thanks අයියේ මාත් channel එකක් කරනවා අයියාගේ උපදෙස් වලට ගොඩක් thanks.
@SumiduKuwait
@SumiduKuwait 3 ай бұрын
Maru jaya wewa ❤
@mahumbiz789
@mahumbiz789 Жыл бұрын
අති සුපිරි❤🤗📚👕🎁 Thanks, dear
@slkolla2637
@slkolla2637 Жыл бұрын
3:12 mens fashion sl කියනනෙ සුපිරි channal එකක්
@kavindapriyamantha9493
@kavindapriyamantha9493 Жыл бұрын
ජයවේවා අයියා❤️
@NiroSMedia
@NiroSMedia Жыл бұрын
ගොඩක් වටින video එකක් . ස්තුතියි . 👍👍👍
@imashasewwandi11
@imashasewwandi11 7 ай бұрын
මමත් චැනල් එකක්‌ කරනවා දැනට subscribe 1.4k වගේ වෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි. දැනට මාස 2වගේ වෙනවා. මමත් මගේ phone eken තමයි video හදන්නේ
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
අනිවාර්යයෙන්ම super brother
@palasatv3172
@palasatv3172 Жыл бұрын
මාරම වටින අදහස් ටික.ස්තුති.
@nishanthaperera722
@nishanthaperera722 Жыл бұрын
Thanz මචන්, ගොඩක් වටිනවා
@deepthipriyadarshanie-ft-0314
@deepthipriyadarshanie-ft-0314 Жыл бұрын
The way your talking in very talented and attractive...we need English vedios also
@athulasilva8097
@athulasilva8097 Жыл бұрын
Appreciate you presentation that does not go around the bush
Social Media Success 02 - How to Create a YouTube Channel
13:43
Chanux Academy
Рет қаралды 1,3 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,7 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 45 МЛН
YouTube channel එකක් හදන්නේ කොහොමද?
4:43
DP Education IT Campus
Рет қаралды 25 М.
How to make Doller millions from NFT ? | Malinda Alahakoon @TechTrackShow
53:30
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН