YouTube සල්ලි හම්බ කරන්නේ කොහොමද? කොච්චර හොයන්න පුලුවන්ද? - How to make money on Youtube - Sinhala

  Рет қаралды 84,752

The Happiness Muse

The Happiness Muse

Күн бұрын

KZbin එකෙන් සල්ලි හම්බ කරන්නේ කොහොමද? KZbin වලින් කොච්චර හොයන්න පුලුවන්ද?
views 1000කට කොච්චර ගෙවනවද?
Today we are talking everything about youtube monetization. How to monetize a youtube channel? How to make money on youtube? What are the monetization requirements? and how much money can be earned? all in Sinhala
Follow me on Instagram: / thehappinessmuse
Join our Facebook family: / thehappinessmuse
Email: thehappinessmuse.sl@gmail.com
#TheHappinessMuse #money

Пікірлер: 324
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
ඉක්මනට KZbin එකේ grow වෙන්නේ කොහොමද? kzbin.info/www/bejne/jmamen1teJafbqM
@asankapushpakumara3558
@asankapushpakumara3558 4 жыл бұрын
Super
@huaweiy3c852
@huaweiy3c852 2 жыл бұрын
අක්කා ඔයගෙ චැලයක් මට පොඩි උදව් ගන්නා පුළුවන් community පෙස්එකය දන පුළුවන් free එකය අනෙ ලොකු උදව්
@anandatv5513
@anandatv5513 Жыл бұрын
තෙරුවන් සරනයි
@SadunSadaruwan-bw9yw
@SadunSadaruwan-bw9yw 10 ай бұрын
Hi
@vijithagunasekara6005
@vijithagunasekara6005 7 ай бұрын
Good good 👍👍👍
@ranjithpriyantha2231
@ranjithpriyantha2231 Жыл бұрын
දුව මම කලයක ඉදන් යුටියූබ් බලනවා අදයි එහි මුල්‍ය කටයුතු පිළිබඳ අවබෝධයක් ලැබුණෙ.මම සීය කෙනෙක් එත් දුව තරුණ අය වෙනුවෙන් කරන වැඩ සටහන් හරිම ආසාවෙන් බලනවා.දුවගෙ ඉදිරිපත් කරන විලාසය සහ වචන හැසිරීම ඉතා ඉහල තැනක ඇති බවයි මගේ හැඟීම
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
ඔයාගේ විඩිඔ ඉතාමත් වටිනවා සමාජයට ගොඩක් දනාත්මක විස්තර දෙන ඔයාගේ චන්නල් එක දියුණුවේන් දියුණුවට පත් වෙන්න කියලා විශ් කරනවා
@sumithlalfernando122
@sumithlalfernando122 4 жыл бұрын
මුදලට ගන්න බැරි ගොඩක්දේ ඔයා කියල දුන්න නංගි ඔබට වරදින්නෙ නැහැ. බුදු සරණයි🌹🌹
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
@dinuthamadi7114
@dinuthamadi7114 Жыл бұрын
වීඩියෝ එකනම් මාරම වැදගත් අක්කේ😍😍🤘🤘
@shaagaelecp6musicmadhushan795
@shaagaelecp6musicmadhushan795 3 жыл бұрын
You tube යතාර්තය කියල දුන්න එක බොහෝම වටිනව. ගොඩා vdo වලිනුත් සමහරු සුරංගනා ලෝක පෙන්නනවා. ඇත්තටම අපිට තවකෙනෙකු වෙනුනෙන් යමක් දිලා සතුටු වෙන්න පුලුවන්නම් විතරයි you tube channel එකක් කරන්න ඔන.
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
අනිවාර්යයෙන් 👍
@rashmidilhara7192
@rashmidilhara7192 Жыл бұрын
Thank you akki..ahamben oyge video ekak dkke...saahen dewl igen gththa...☺️❤
@view3604
@view3604 4 жыл бұрын
නොදන්න ගොඩාක් ඇත්තම දේවල් දැන ගනිපු superb වීඩියෝ එකක්.good luck අක්කා.🤗👌
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
@DUNUXLK
@DUNUXLK 4 жыл бұрын
Recommend වෙලා ආපු වීඩියෝ එකක් Good Content එකක් අක්කේ..
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
ඒක ගැන සතුටුයි. Subscribe කරලා දිගටම රැඳෙන්න 👍😊
@rameshdilshan8565
@rameshdilshan8565 3 жыл бұрын
Thank you dear 🙏
@HappyLifeProducts
@HappyLifeProducts 2 жыл бұрын
කවුරුත් කියන්නෙ නැති තිත්ත ඇත්ත.මොනව උනත් අක්ක මේ කරන හැම වීඩියෝ එකකින්ම අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නව හැමදාම.තෙරුවන් සරනයි අක්කේ 🙏🙏
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
@nelligesamarasinghe1173
@nelligesamarasinghe1173 Жыл бұрын
බොමත්ම ස්තුති ඔයා ගොඩාක් දෙ කියලා දුන්න ඔයත් ගොඩක් කෙනෙකුගේ සිත් තෙරුන් අරන් දාපු video එකක් සුපිරි jyawewa
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
@B2k0310
@B2k0310 Жыл бұрын
වීඩියෝ එක දිගටම බැලුවා ඇත්තටම සුපිරි❤හොදටම තේරුනා☺️
@aswenna1714
@aswenna1714 Жыл бұрын
ඇත්තම කීවෙ ඔයා විතරයි ,Thanks ...👍
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
@parapitiya
@parapitiya 4 жыл бұрын
වෙනත් ක්‍රම ගැන හැකි ඉක්මනින් වීඩියෝ එකක් කරන්න.😍
@bhanukaprabuddha9881
@bhanukaprabuddha9881 4 жыл бұрын
Always do your best. What you plant now you will harvest later. Keep up the spirit! 😇
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
Yes that's true! Thank you! 😊👍
@niroshadamayanthi349
@niroshadamayanthi349 2 жыл бұрын
@@TheHappinessMuse 💜
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
@මල්ලිබබා-ධ3ධ
@මල්ලිබබා-ධ3ධ Жыл бұрын
වෙන කිසිම කෙනෙක් ඔයා වගේ ඔහොම කියලා දෙන්නෙ නෑ අක්කේ ඒ අතින් ඔයා ගොඩක් හොදයි 🥰
@dulakshaperera4509
@dulakshaperera4509 4 жыл бұрын
ඇත්තටම ඔයාගෙ මේ වීඩියෝ එක වටිනවා..මට ගොඩක් කාලයක් තිස්සෙ තිබුනු ගැටලුවක් ඕක....එ ඔක්කොම විසදුනා මේක බලලා...ඔය ලොකු ලොකු චැනල් වල කිසිම කෙනෙක් මේක කියල දෙන්නෙ නැහැ .....එයාල බොරුවටමොකක් හරි කියල ඔය ප්‍රස්නෙන් ලෙස්සල යනවා...
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
@chandadasanayaka5704
@chandadasanayaka5704 Жыл бұрын
ම්ස් මෙතෙක් කිසි කෙනෙක් නොකියපු පැහැදිලි ව්ස්තරක් ලාබා දිම පිළිබඳව ස්තුතියි,
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
@silentkiller528
@silentkiller528 4 жыл бұрын
මං ආසම අක්කගේ තොලට උඩ තියෙන ලපේට... එහෙම තියෙන girls ලා අඩුයි.එත් ඒ අය මාරම ලස්සනයි .අක්කත් පට්ටම ලස්සනයි..👌
@dmumatale
@dmumatale 5 ай бұрын
බොරු යු ටියුබ් කාරයෝ වැහි වැහැලා ඉන්න කාලේ ඇත්ත කතා කරන නගාට ස්තුතියි
@Globalmusicbox
@Globalmusicbox 10 ай бұрын
වටිනා video එකක්.නොදැන හිටපු දේවල් ගොඩක් දැන ගත්ත ස්තුතියි .
@sachinthasandeepa5623
@sachinthasandeepa5623 Жыл бұрын
Thanks akki❤️ math chanel eka heduwa witharai..me video ekanm marama watinawa issrhtath me wage updates denna.. Thanks a lot 💓💓 .
@නිසලහදවත-ඹ8ඞ
@නිසලහදවත-ඹ8ඞ 4 жыл бұрын
සමාජයට ඔබ දෙනදේට මුදල්වලින් සමකරන්න බැ...
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
@ruwansanjeewa5753
@ruwansanjeewa5753 Жыл бұрын
ඔබ ගැන හරිම ආඩම්බර යි ..ඇත්ත කතා කිරීම පිළිබඳ ..ස්තුතියි ❤
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
@ntechshop
@ntechshop Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්👍
@malithiwarsha3703
@malithiwarsha3703 Жыл бұрын
ඇත්ත ටම ගොඩක් .වටිනවා 😊❤️
@letsDance-kpop
@letsDance-kpop 4 жыл бұрын
මීටවඩා හොද platforms තියෙනවනම් කියන්නකො අක්කී 😒😒😒😒 අපිදන්නවනෙ අක්කදන්න දේවල් හැමදේම කියා දෙනව කියල 😍😍😍😍😍 🙏
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
ඉස්සරහට video එකක් ගේනවා 👍
@letsDance-kpop
@letsDance-kpop 4 жыл бұрын
@@TheHappinessMuse අනිවාරෙන් ඕනි අක්කේ 😔❤🙏🙏
@maleeshapiyumal6313
@maleeshapiyumal6313 4 жыл бұрын
@@TheHappinessMuse මටත් දැනගන්නෝනි අක්කේ❤❤
@sumithlalfernando122
@sumithlalfernando122 4 жыл бұрын
ඔබ අන්තිමට කියපු දේ අගේ කල යුතුයි, ස්තූතියි ඔබට
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 4 жыл бұрын
Athama atha kathawa thamange passion eka kattiya atharata geniyanna kata hari hoda deyak denna hithan youtube ekak patan gananwa nam godka hodia kiyala math hithanawa. Mewage dewal kiyala anith kattiyawa danuwath karana eka godka hoda deyak keep it up 👍
@sureshmadushxo3264
@sureshmadushxo3264 3 жыл бұрын
හොද වැඩක් අක්කා ♥️
@dillyzzdillyzz1099
@dillyzzdillyzz1099 4 жыл бұрын
Thanks a lot.. Godak Hoda pahadiliwa kiwa👍☺️❤️
@sasikapinky
@sasikapinky 3 жыл бұрын
අක්කා දෙන දැනුම ගොඩක් වටිනවා..
@trproduction6567
@trproduction6567 4 жыл бұрын
වටිනවා ගොඩක් Video eka 💖
@TFLprasa
@TFLprasa Жыл бұрын
kiana de hariyatama kelinma kiuwaa... tnx vm Nangi.... ALL THE BEST...!
@Rangasooriyabandaara
@Rangasooriyabandaara 8 ай бұрын
බොහොම ස්තුතිය. මම නොදැන සිටි දේවල් ගොඩක් දැනගත්තා. මාත් චැනල් එකක් කරනවා. මුලින් පටන් ගත්තෙ සල්ලි හම්බ කරන්න. මාසයක් වගේ වෙන්නෙ පටන් අරන්. ඒ අදහස ඇතැරලා මන් කරගන යන චැනල් එක කරගන යනවා. මොකද ගොඩක් අයට මගෙ චැනල් එකෙන් උදව් ලැබෙන නිසා. ඉතින් යූටියුබ් එකෙන් සල්ලි හොයන්න උනන්දු වෙන්නැ. මගෙ චැනල් එක ඉදිරියෙදි හොද තැනක් එයි. එදාට සල්ලි හොයන්න පුලුවන් වෙයි කියල මම හිතනවා. ඔන්න ඉතින් මගෙ අදහසත් කමන්ට් කරා. ස්තුතියි ගොඩක් දැනුවත් උනා. ඔයාගෙ වීඩියෝව බලලා
@TheHappinessMuse
@TheHappinessMuse 8 ай бұрын
ස්තූතියි comment එකට. ඔයාටත් සුභ පැතුම්!
@AroshaSL
@AroshaSL 11 ай бұрын
KZbin එකට Video upload කරන්න හොද වෙලාවක් තියන්නකො
@ChaththaVlogs
@ChaththaVlogs 4 жыл бұрын
Patta hoda video ekka patta yaluwa ekka 🙏🙏👍👍👍👍👌👌👌👌
@sudathweediya
@sudathweediya Жыл бұрын
මම Oayage vidieo ගොඩක් බැලුවා, මම add skip karanne නැහැ සාමාන්‍යයෙන්, well done
@ashikihsan1432
@ashikihsan1432 Жыл бұрын
Thank you Sandaru sister for informing about How to earn money on You Tube
@cinemabuddy71
@cinemabuddy71 5 ай бұрын
බයිලා ගහන්න එපා...ව්ව්ස් අනුව සල්ලි හොයන්න පුළුවන්..විනාඩි 8ටකට වඩා විඩියෝ දැම්මොත් ඒ විඩියෝ එකට ව්ව්ස් 50k වගේ ආවනම් ඇති,,මාසෙට 50,000ක් වගේ විඩියෝ 10ක් විතර දාලා හොයන්න පුළුවන්
@TheHappinessMuse
@TheHappinessMuse 5 ай бұрын
ඉතින් මම බෑ කියුවද? ඒකෙන් අදහස් කරේ view එකකට ගානක් ලැබෙන්නෙ නැහැ කියලා. කෙනෙක් ඔයාගෙ video එක click කරපු ගමන් ඒක ඔයාගෙ view coubt එකට වැටෙනවා. ඒත් ඒකෙන් ඔයාට සල්ලි එන්නෙ ඒ බලපු ටිකේදි එයාට add එකක් play උනොත් විතරයි. බලන හැම කෙනෙක්ටම හැම වෙලේම add play වෙන්නෙ නැහැ. හැබැයි බලපු පිරිස සහ බලපු වෙලාව වැඩි වෙන තරමට add play වෙන්න තියෙන සම්භාවිතාවත් වැඩි නිසා ලැබෙන මුදලත් වැඩිවෙනවා තමයි.
@ezy2code
@ezy2code Жыл бұрын
අක්කෙ තව දෙයක් දැනගන්න ඕන... KZbin views count වෙන්නෙ කොහොමද කියල... එක gmail එකකින් එකම video එක දෙපාරක් බැලුවොත් දවස් 2 ක එතකොට views 2 ක් කියල ද count වෙන්නෙ ???
@TheHappinessMuse
@TheHappinessMuse Жыл бұрын
ඔව් 👍
@prasaddullewa719
@prasaddullewa719 9 ай бұрын
සල්ලි one නැත්නම් මොකටද subcribe කරන්න කියන්නේ
@slbroo9292
@slbroo9292 4 жыл бұрын
Dana gena hitiyata wada godak dewal igena Gaththa Akke🤫🤫🤫👍👍👍♥️
@kalanadissanayake9294
@kalanadissanayake9294 Жыл бұрын
🙂❤ Adai akkawa set uneh...Maath nodana idiye me KZbin keruvava kohomada venne kiyala..Ada danagaththaa Tnxz❤
@sudathmanjulasudathmanjula9799
@sudathmanjulasudathmanjula9799 Жыл бұрын
හරියටම යින්ටනේට් එකෙන් සල්ලි හොයන විදිහ කියල දෙන්න..මොකද මුදල් හරිම අමාරු කාලතමයි මේ. ඇත්තටම බොරුවක්ද ,වට්සප් ,facebook wala මේව දානව එහෙනම් මුළු ලංකාවෙම ලෝකෙම මිනිස්සු වුදේ හවස වැඩට යන්නෙ නැතුව ගෙදර යිදන් මෙවගේ මුදල් හොයන්න තිබුනනෙ මෙය video එක කින් හරි දැනුවත් සරන්න බෙහොම පින් මැඩම්ට..හරියටම මෙය බොරුවක්ද .💖💖👌👌🙏🙏🙏🙌🙌✊✊✊.බුදු සරණයි මැඩම්ට.
@t.p.kelvitigala.205
@t.p.kelvitigala.205 3 жыл бұрын
Thanks for all.
@suranjanlk
@suranjanlk 4 жыл бұрын
Thank you 🙏 dear. Great information 👍👏
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
😊👍
@Yehasna-xj3es
@Yehasna-xj3es 3 ай бұрын
Akke oya vitharai hariyata kiyala dunne ❤🎉🎉🎉❤❤❤
@sajithnuwan3689
@sajithnuwan3689 4 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්🙏🙏🙏🙏🙏
@nadhiyahmax
@nadhiyahmax Жыл бұрын
❤💝
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
@chamikarabandara7372
@chamikarabandara7372 4 жыл бұрын
Thankyou akki...... danagnna tibba dewal okkoma danagnna labuna🤩❤
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
😊👍
@ezy2code
@ezy2code Жыл бұрын
අක්කෙ පොඩි දෙයක් දැනගන්න ඕන. Subscribers ලා බලන ads වලට විතරද pay කරන්නෙ ? Subscribe නොකර අපේ video බලන කෙනෙක්ට ads පෙන්නුවොත් ඒකට pay කරන්නෙ නැද්ද ?
@TheHappinessMuse
@TheHappinessMuse Жыл бұрын
Pay කරනවා, subscribe කරලා තියෙනවාද නැද්ද කියන එක අදාල නැහැ 👍
@ezy2code
@ezy2code Жыл бұрын
@@TheHappinessMuse Thanks for your reply ❤️
@7417928020
@7417928020 3 жыл бұрын
ස්තුතියි දැනුවත් කිරීම ගැන..
@sandaminileelananda3942
@sandaminileelananda3942 4 жыл бұрын
thanks dear. you tube gana mechchara honda pahadili kireemak dakkamai. weldn. :) online anith methods ganath ikamaninma video ekak dandooo
@kosala.nawarathne
@kosala.nawarathne 4 жыл бұрын
ඔයා clear කතා කරනවා අක්කි ❤
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
😊👍
@arunashantha8099
@arunashantha8099 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌹
@samanudayanga6314
@samanudayanga6314 3 жыл бұрын
Background 🎶 music එකක් use කරන්න. ඝෝෂාව වැඩියි. Primiyer pro වලින් පුළුවන්
@education_wamh
@education_wamh 4 ай бұрын
Thanks a lot.. හොඳ දැනුවත් කිරීමක්.මගේ channel එක දැන් monotize වෙන්න ආසන්නයේ තියෙන්නේ
@TheHappinessMuse
@TheHappinessMuse 4 ай бұрын
Good luck! 😊👍
@Ayuvlogs-l6d
@Ayuvlogs-l6d 19 сағат бұрын
Monotize වෙලා කියලා බලන්නේ කොහොමද චැනල් එක.පොඩ්ඩක්.කියන්න පුලුවන්ද ඒ ගැන
@nimalwijekoon3698
@nimalwijekoon3698 Ай бұрын
අලුත් you Tube එක කට ලිපි ඇතුලත් කරන්නේ කොහොමද ස්තුතියි
@Hiru__-chathu__nt2ss
@Hiru__-chathu__nt2ss 3 ай бұрын
මමත් හැදුව chanal එකක් 😊😊
@ChamariNisansala-drama
@ChamariNisansala-drama 3 ай бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක
@wasanthakumara2356
@wasanthakumara2356 4 жыл бұрын
Data වලින් සල්ලි ලැබෙන්නේ නැද්ද....ඩේටා කැපීම මගින්
@nimsaravideoteam
@nimsaravideoteam Жыл бұрын
නෑ
@travelandplanwithrama
@travelandplanwithrama Жыл бұрын
Super explanation ජයවේවා යහපතක් වේවා
@shehanakash3643
@shehanakash3643 4 жыл бұрын
Awesome akke ✌️
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 3 жыл бұрын
Great upload akki😘😘😘❤❤
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
ඔබට පුළුවව්ද මනෝවිද්‍යාව උගන්නන්න ඔබේ යූ ටිබුබ් එක හරහා....
@chanukamayuranga3982
@chanukamayuranga3982 4 жыл бұрын
atta theruma karat oyt godak thanks akki..godak aya hithann innwa utube karnn oni salli upynn puluwn nisam thma kiyal.godak ayge lokum purpose ek salli hoyann.salli walat wada tham dnn knowledge ek anith ayth ekk share kargnn ek kochchra watina detkd kiyla akka pennla dunna...good luck akki.👏
@creativetraveltourisim6139
@creativetraveltourisim6139 4 жыл бұрын
I am disabled want to keep my self occupied
@pasiduliyanage7325
@pasiduliyanage7325 Жыл бұрын
ඇත්ත කතාව මොනව උනත් ❤️🤛2023 weddi dan kohomada
@yycactech5645
@yycactech5645 4 жыл бұрын
නොදන්න ගොඩක් දේවල් ගොඩක් ඉගෙන ගත්ත.
@ceynowa_coffee.
@ceynowa_coffee. Жыл бұрын
Interview with ceynowa coffee production founder
@ඕනැමගුලක්1991
@ඕනැමගුලක්1991 Жыл бұрын
Jaya vava
@ashikihsan1432
@ashikihsan1432 3 жыл бұрын
Thank you Sandaru sister. Now I know how to create a KZbin video on my own. I already have my KZbin Channel by my name Ashik Ihsan, It has old English songs collection.. But I don't have so many views, only more than 800 views or so. It's ok my sister, I'm satisfied with my present job, If I'm luck to earn from, KZbin, I will earn, if God wished. I'm trying to learn everything even from you sister. Thank you
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
@menakesilva1299
@menakesilva1299 Жыл бұрын
Thank you very much explain for us about KZbin video programme makes money flows. Great job work Sister. It is very important for social media sound knowledge. ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@praneethchamara7701
@praneethchamara7701 3 ай бұрын
ගොඩක් වැදගත් video ඵකක්
@හෙලවිරිදු
@හෙලවිරිදු 7 ай бұрын
ඉතාමත් වටින විඩියෝ එකක්. හදවතින්ම සුභ පතනවා අක්කේ ඔයාට. මමත් channel එකක් කරනවා.දිනෙන් දින දියුණු වේවා. බුදුසරණයි සියලු දෙවි රැකවරනයි ❤❤❤❤. ඔයාට🙏👍👍👍
@TheHappinessMuse
@TheHappinessMuse 7 ай бұрын
ඔයාටත් සුභ පැතුම්! Good luck!
@SarathKumara-b3r
@SarathKumara-b3r 8 ай бұрын
ඔයා කොයි කලෙකද පටන්ගත්තේ channnel ea
@RuwanSameera-ym7ej
@RuwanSameera-ym7ej Ай бұрын
ම්න් මේක බලද්දී ඇඩ් 2ක් play වුනා 😊
@dananjaya2623
@dananjaya2623 Жыл бұрын
Thank you, Continue....
@shiranthabaanagala7506
@shiranthabaanagala7506 4 жыл бұрын
ගොඩක් හොඳයි ......
@FantasyofWorld
@FantasyofWorld 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්
@upulshantha2050
@upulshantha2050 3 ай бұрын
ඇත්ත සහෝදරී ... මම අවුරුද්දක් පුරා කරනව ..එත් ....?
@sueepahashan3152
@sueepahashan3152 4 жыл бұрын
සුපිරි
@udithadulanjana6816
@udithadulanjana6816 3 жыл бұрын
Oya godak pehediliva kiyala denva therena vidiyata. Daksha guruwarayek wage. A hekiyava hamotamat na. Thank u.. Bye!
@ShaniShani-mz1mn
@ShaniShani-mz1mn 6 ай бұрын
හැම කෙනාම ඇත්ත කියන්නේ නෑ ,, ඔයා හැම දෙයක්ම පැහැදිලිව කියලා දෙනවා, බොහොම ස්තූතියි
@ඕනැමගුලක්1991
@ඕනැමගුලක්1991 Жыл бұрын
Congratulations
@victory2307
@victory2307 7 ай бұрын
Subscribersla අවුරුද්දක් ඇතුලත එකතු කරගන්න ඕනද? අවුරුදක් පහු වෙලා ප්‍රශ්නයක් නැද්ද
@TheHappinessMuse
@TheHappinessMuse 7 ай бұрын
නැහැ ප්‍රශ්නයක් නෑ
@nuwanrangana9657
@nuwanrangana9657 3 жыл бұрын
Niyami 💐💐💐
@world9plus
@world9plus 2 жыл бұрын
නියමයි ..
@rohanakwellalageyoutubechannel
@rohanakwellalageyoutubechannel 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමකි
@Darkringyk
@Darkringyk 3 жыл бұрын
GooD luck
@creativetraveltourisim6139
@creativetraveltourisim6139 4 жыл бұрын
Thanks dear forever explaining about KZbin god bless
@asankarathnasiri9193
@asankarathnasiri9193 4 жыл бұрын
Oya thamai atha kuwe thanks 🙏
@dksuresh105
@dksuresh105 2 ай бұрын
Thankas akkwee
@trproduction6567
@trproduction6567 4 жыл бұрын
Internet eken salli hoyana vidi gena video ekak karannako akke👁️
@AVINDARUKSHAN
@AVINDARUKSHAN 5 ай бұрын
සුපිරි ❤❤
@스리랑카이.재.유.개
@스리랑카이.재.유.개 4 жыл бұрын
ස්තුතියි
@SumedaWeerasinghe2022
@SumedaWeerasinghe2022 Жыл бұрын
Good explain
@Maleeperera-j5x
@Maleeperera-j5x 10 ай бұрын
ස්තුති යි ❤️ 💐🦋
@mafialokka5989
@mafialokka5989 4 жыл бұрын
srilanka walata monetization dennenene eka hadanne kohomada
@HansiSew-hs4px
@HansiSew-hs4px 10 ай бұрын
ගොඩාක් ස්තූති
@delete9908
@delete9908 6 ай бұрын
දැන් කීයක් හොයනවද 🫣
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 17 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 56 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
ගමක ගෙවෙන අපේ සරල ජීවිතේ
20:11