How to start the M6 Loco Sri Lanka Railway M6 එකක් ස්ටාර්ට් කරන හැටි

  Рет қаралды 144,084

Conquerors Sri Lanka.

Conquerors Sri Lanka.

Күн бұрын

Пікірлер: 173
@auto69cc27
@auto69cc27 Ай бұрын
හොද ඉගෙන ගත්තු මිනිස්සු මේ ඒ වගේම මාර නිහාතමානි මිනිස්සු ... අපේ ගෙවල් ලග යද්දී අත වැනුවම horn කරලා යන්න තරම් නිහාතමානි ...ceylon government railway CGR හදවතින්ම ගරුකරන තැනක් ..... ❤🙏
@NewKarunarathneAutoMotors
@NewKarunarathneAutoMotors Ай бұрын
CGR kiyana eke theruma okada?
@M2N13
@M2N13 Ай бұрын
@@NewKarunarathneAutoMotors Ceylon Government Railways
@Mostwanted1234-g7c
@Mostwanted1234-g7c 7 күн бұрын
​@@NewKarunarathneAutoMotorscgr කියන්නේ සිලෝන් ගවර්මන්ට් නෙමේ හය්‍ යෝ ceyloan german railway , cgtti කියන්නේ ceyloan german technical , cgr එක හැදුවේ ජර්මන් වලින් ට්‍රේන් ගේන කාලේ ඒවා නඩත්තුවට මෙටර කාර්මිකයන් පුහුනු කරන්ඩ , cgtti එක හැදුවේ ඒ කාලේ ගෙන්වපු benz sltb බස් රෙපෙයාර් කරන්ඩ මෙරට තරුනයන්ට දැනුම දෙන්ඩ , දෙකම සෙමි 100% රජේ නෙමේ...
@kevingamage2010
@kevingamage2010 6 күн бұрын
​@@Mostwanted1234-g7c na ban Ceylon government railways thamay
@Senarath6807
@Senarath6807 2 ай бұрын
අවුරුදු 45 ජර්මන් හාදයා තවමත් කඩවසම් ජව සම්පන්නව විරාජමානව තබාගැනීමට සහාය වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම දෙනාට ස්තුතියි...
@asokaruwandeniya821
@asokaruwandeniya821 2 ай бұрын
I think this is american if it is gm engine.german engines came as hunslet
@VisankaUdaraDewamui
@VisankaUdaraDewamui 2 ай бұрын
I think it's from canada not germany
@Shvnmd
@Shvnmd 2 ай бұрын
​@@VisankaUdaraDewamuiNo it's from Germany
@Shvnmd
@Shvnmd 2 ай бұрын
​@@asokaruwandeniya821no it's manufactured by Thyssen-Henschel in Germany, under licence from US
@maxwellfelix6349
@maxwellfelix6349 2 ай бұрын
@@VisankaUdaraDewamui Yes it is canedian engine
@gesandu1982
@gesandu1982 24 күн бұрын
මමත් class1Daiva කෙනෙක් පේරාදෙනියෙ
@sandunmarasinghe7315
@sandunmarasinghe7315 2 ай бұрын
මේ video එක කරපු පුතාටත් විස්තර කරදුන් මහතාටත් ස්තූතියි. ලස්සනයි වටිනාකම වැඩීයි
@dinura_rajapaksha
@dinura_rajapaksha 2 ай бұрын
ඒක නම් ඇත්තටම වටිනවා.. මිනිස්සු දැකල නැති දේවල්.. ඒ උනාට මේව දැනගන්න ආසයි.... thank youuu 🎉🎉🎉🎉❤❤❤❤❤ අනිත් එන්ජින් වල ඒවත් ඕනේ.
@hannanaism
@hannanaism Ай бұрын
හරිම වටිනවා ! Camera Crew එකටත් Driver මහත්තයා ටත් RS එකේ අනික් මහත්තුරුන්ටත් බොහොමත්ම ස්තුතියි 🙏
@nuwanchauranga6126
@nuwanchauranga6126 4 күн бұрын
කිසිම ලෙඩක් කරදරයක් නැතුව දුවන ලංකා වෙි එකම anjin ඇන්ජිම තමයි m6 eka එක great job 💙💛💚🩷❤️🙏🙏🥰🥰👍🤙👍🤙🤙🤙🤙🤙
@saliyabandara-gw6qt
@saliyabandara-gw6qt Ай бұрын
මේකම අරන්ගිහින් තියනවා මම ❤😂 හපුතලේ ඉදන් ..
@Badboyry-n3p
@Badboyry-n3p 12 күн бұрын
Man mekema gihin thiyenawa haputhale haraha😂
@lalithmilroy
@lalithmilroy 6 күн бұрын
Great Brother ❤
@BUSINESSINLAND
@BUSINESSINLAND 2 ай бұрын
My dad went to work I did go to work My son is now going to work His son is going to school On these trains But they are still in good running condition. ❤❤❤
@muazunais2378
@muazunais2378 2 ай бұрын
Nothing to be proud of
@dgcko9082
@dgcko9082 24 күн бұрын
This is exactly the issue with srilankans. You should be proud if you went to work in this and your son is going to work in a bullet train
@nazarreyaz7882
@nazarreyaz7882 2 ай бұрын
The Sri Lankan Railways is a Department with a lot of hidden history, anecdotes and stories. Thank you for sharing this video. The M6 is an iconic engine etched in our memories as children.
@EyeProductionsAus
@EyeProductionsAus Ай бұрын
The driver is someone who takes pride in his work! Hats off to you sir and wish other civil servants follow in your footsteps.
@nishan375
@nishan375 Ай бұрын
බරම බර වගකීම, ඉන්ද්රියයන් සියල්ල නොනවත්වා වැඩ. ඔබතුමන්ලාගේ සේවයට හදවතින්ස ස්තුතියි.
@Malindadilshan009
@Malindadilshan009 2 ай бұрын
ගොඩ ගොඩක් ස්තුති ඔයාට. ( Excellent Video )🥇🥇🥇🎉🎉🎉👍🏻👍🏻👍🏻😊😊😊❤❤❤!!!...
@Abcdef-fgttfgggg
@Abcdef-fgttfgggg 2 ай бұрын
මාරම වටිනා වීඩියෝවක් බෙහෙවින් ස්තුතියි ඹබ තුමාට ❤❤❤
@ManjulaSubasinghe-l6s
@ManjulaSubasinghe-l6s 2 ай бұрын
ඉතාමත් වටිනා වැඩ සටහන ක්.සැක සීමට දායක වු සියලුම දෙනා ට බොහොමත්ම ස්තුති යි .
@chathurangalakshitha7777
@chathurangalakshitha7777 Ай бұрын
තැක්ක් යූ මේකනම් මාර වටිනවා ආසාවෙන් බැලුවා 🤩🤩
@paulsam4063
@paulsam4063 2 ай бұрын
Thank you fot this valuable programme.when i was a kid wanted to be Engine Driver then Stn Master cos to use tablet belt.Then I became an Engineer and I'm 70 yrs.We need more about engine class M6 etc..
@PriyanthaDeniyaya-u6w
@PriyanthaDeniyaya-u6w 2 ай бұрын
ඔබලාට ඉතා ස්තුතියි.....හරිම ආකර්ශණීයයි.......
@lahirutrclips
@lahirutrclips 2 ай бұрын
ඒක නම් superb...!! 😍😍 ගොඩක් වටිනවා ❤
@NDtlo
@NDtlo 21 күн бұрын
Superb clip thx a lot Always made in 🇩🇪 guaranteed
@ven.mulleriyavedhammathusi126
@ven.mulleriyavedhammathusi126 2 ай бұрын
වැඩසටහන අගය කරමු technical side එක පිළිබඳව විස්තරාත්මකව ඉදිරිපත් කල හැකි කෙනෙක් සම්බන්ධ කරගෙන තව වැඩසටහනක් කරන්න 👍
@tcfdesilva1761
@tcfdesilva1761 19 күн бұрын
හොඳයි බලාපොරොත්තුව හිටිය වීඩියෝ එකක් .👍👍👍
@Hamza1-m3f
@Hamza1-m3f 2 ай бұрын
Mr sampath bandara, verry good explen, congratulation ❤👍
@deepalperera4592
@deepalperera4592 2 ай бұрын
One of better videos about the M6 locomotive
@lakshmanbandara1675
@lakshmanbandara1675 Ай бұрын
Very informative. It gives some insight into what is happening in the real world. Also, I wish a day would come that Sri Lankan public can travel fast and safely using the good old CGR. Thank you to the KZbinr of this channel.
@hkhkrathna
@hkhkrathna Ай бұрын
මොනව කලත් වැඩක් නෑ ස්ට්‍රයික් කලාම එන්ජින් ඩ්‍රයිවර්ලා ගෙ ගෞරවයයි නිළ ඇඳුමේ ගෞරවය යි දෙපාර්තමේන්තුවේ ගෞරවය යි සේරම ඉවරයි. මිනිස්සු බනින්නෙ බල්ලන් ට වගේ. ගෞරවය රැකගන්නනම් අවැඩදායි වෘත්තීය සමිති කඩාකප්පල්කාරී වැඩ නවත්තලා ජපානයේ දුම්රිය සේවය වගේ ප්‍රමාද නොවී වෙලාවට වැඩ කල යුතුය. නැත්නම් නිළ ඇඳුම වෙනුවට ප්‍රයිවට් බස් කාරයන්ගෙ ඇදුමයි
@doubledistilled
@doubledistilled 2 ай бұрын
Thanks so much for bringing us this very informative and interesting video. It's a very rare treat to see such videos about Sri Lankan railways. Beautifully done OP, and hats off to the CGR engineer for explaining everything so clearly. Strive to keep uploading quality content similar to this which almost noone else is doin, and your channel will be a huge success! All the best! Thanks again.
@batapola8405
@batapola8405 2 ай бұрын
As a Kid that was my dream Job (to become a Loco Driver). But I did not become one. Now I play with Model Trains.
@SanjanaRanasingha
@SanjanaRanasingha Ай бұрын
@NDtlo
@NDtlo 18 күн бұрын
Me too😂
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 2 ай бұрын
Thank you fot this valuable programme
@sudathdevanarayana3416
@sudathdevanarayana3416 Ай бұрын
My most like engine.. I have gone in this many times
@nuwanchauranga6126
@nuwanchauranga6126 Ай бұрын
ඇත්තටම අවුරුදු ගාණක් කිසිම කරදරයක් නැතුව දෙයියනෙ කියලා දුවපු anjin ඇංජින් එකක් තමයි m6 kiyanne 1988 ඉඳන් 2024 dakwaa 🌈😍😍💙❤️💛💚💜️🤍😍😍😍 great job 👍👍👍
@prasannabandara3354
@prasannabandara3354 Ай бұрын
A ratawalata kohoma abimanayak adda ?
@dineshtharanga8214
@dineshtharanga8214 2 ай бұрын
Supirima video ekak anik engine valath video geenna. Thanks.
@Pri78G
@Pri78G 2 ай бұрын
Excellent!!! Thanks for uploading the video.
@ThinethDanusha
@ThinethDanusha 2 ай бұрын
සුපිරිම වටින වීඩීයෝ එකක් ඒකනම්.💗😌. මේ වගේම අනිත් engine වලයි powerset වලයි වීඩියෝ ගේන්න පුලුවන්නම් ගොඩක් හොද වැඩක් 💗🔥
@nimsararajapaksha8348
@nimsararajapaksha8348 Ай бұрын
තව පුලුවන් නම් පදවන විදිය බ්‍රේක් සිස්ටම් වැඩ කරන විදිය වගේ වීඩියෝ ටිකක් දෙන්න ❤
@Shenulka_Dewapurage
@Shenulka_Dewapurage Ай бұрын
මගේ අනාගත රැකියාව ❤❤❤😊
@nutyv
@nutyv 2 ай бұрын
Super video, thank you for creating and posting
@channaharshagammanpila1250
@channaharshagammanpila1250 2 ай бұрын
Valuable and interesting information
@prasannabandara3354
@prasannabandara3354 Ай бұрын
Mewa hadapu ayata kohoma abimanayak adda ?
@rayan_hewage
@rayan_hewage Ай бұрын
exceptional production ✨
@janakafernando411
@janakafernando411 Ай бұрын
It's a very good effort. As per the instructions provided by the driver, it needs lot of skills to start an engine. However if they follow the standers practice for startup or shutdown a complex machines or engines, they must use a "CHECKLIST" which I didn't see anywhere. Then the lot of "User mistakes" can be eliminated as well as the startup procedure can be handed over to a normal technical personnel. I can see lot of areas to be improved in CGR..
@SanjanaRanasingha
@SanjanaRanasingha Ай бұрын
My right ear loved this video
@DAYSOFNALEESH
@DAYSOFNALEESH 2 ай бұрын
Thanks bro❤ dakala nathi deyak
@NishanthaEpa
@NishanthaEpa Күн бұрын
Next time you can explain how does the engine power generate electric lot of people don't know part of the site thank you
@sisirawijesinghe6839
@sisirawijesinghe6839 13 күн бұрын
Thanks , Sampath malli.
@lal99
@lal99 Ай бұрын
This was awesome to watch! Good work!
@venuradanushka-bp4fb
@venuradanushka-bp4fb 2 ай бұрын
මං ආසම ජොබ් එක ❤
@niranathunga4484
@niranathunga4484 2 ай бұрын
Ou hamadama strike. Wada karanne adu kalayak
@Shenulka_Dewapurage
@Shenulka_Dewapurage Ай бұрын
😊❤❤❤
@acemini
@acemini 2 ай бұрын
Fantastic! Thanks for posting. Cheers! RD
@nimalabeysekara6743
@nimalabeysekara6743 Ай бұрын
මට දැන් 62 යි මට මතකයි මම හෝඩියේ පන්තියේ ඉන්න කොටත් මේ කොළපැහැති එන්ජිම හා අගුරු එන්ජින්
@johannjayasinha8166
@johannjayasinha8166 Ай бұрын
great story on the M6, not sure if i heard or not ?? how do you pump diesel, what is the capacity of tank , with full tank what type of km get covered ? please explain kindly
@conquerorssrilanka
@conquerorssrilanka Ай бұрын
Wil share in another video. Thanks for raising this
@namaldesilva1905
@namaldesilva1905 14 күн бұрын
Great video 👍
@PahalageSuni
@PahalageSuni 2 күн бұрын
Me enjin eka ne eda බණ්ඩාරවෙල ta eddi janawari 1 pas kandiyak kadan watune bingiya gawa
@srilankarailtube8896
@srilankarailtube8896 Ай бұрын
සම්පත් බණ්ඩාර බොස්..❤
@SanduniKalpani
@SanduniKalpani 5 күн бұрын
Vatina vedagath vidiovath . Sthui oyata❤❤❤❤
@Saduntharaka472
@Saduntharaka472 Ай бұрын
නාවලපිටිය අපේ ස්ටේෂන් එකේ driver ❤
@qp7to7
@qp7to7 Ай бұрын
Thank you 🙏
@sankhamalika
@sankhamalika Ай бұрын
Great documentary.
@Sharadha1980
@Sharadha1980 2 ай бұрын
මගේ මස්සිනා ආඩම්බරයි පොඩි අයියා❤❤❤❤❤
@padhmalpeiris
@padhmalpeiris Ай бұрын
Engine is Henschel from Germany. Locomotive fabrication is from Kawasaki, Japan. I have driven this Engine during test drives from Ratmalana CGR.
@conquerorssrilanka
@conquerorssrilanka Ай бұрын
Please provide information supporting your claim - about Kawasaki
@NDtlo
@NDtlo 18 күн бұрын
I am pretty sure its all made in Germany & not....
@samannissanka7546
@samannissanka7546 2 ай бұрын
එන්ජින් ඩ්‍රයිවර්...ශර්ලි..අනුර සිල්වා..ලියනගේ වගේ අයගෙ වාර්තා වැඩසටහන් කරොත් කොහොමද..
@LanilMarasinghe
@LanilMarasinghe 8 күн бұрын
❤super video
@NIP_00
@NIP_00 Ай бұрын
අපෙ මාමා හැටන් ස්ථානාධිපති ❤
@winslowcandappa4044
@winslowcandappa4044 2 ай бұрын
තව තව හිතලා හොඳ නිර්මාණ කරන්න❤
@ravijayasundara-eu9gf
@ravijayasundara-eu9gf 2 ай бұрын
Is it two stroke or four stroke engine? How many cylinders it got? Turbo or non Turbo? If someone can reply for above that would be great. Many thanks for the video And the staff..m
@conquerorssrilanka
@conquerorssrilanka 2 ай бұрын
2 Stoke 16 Cylinder V formation Turbocharged Engine made by GM
@p.k.swijayaratne4826
@p.k.swijayaratne4826 2 ай бұрын
රොෂාන් මේක 12v. 16v ආවේ W2 එකට.​@@conquerorssrilanka
@ramyananayakkara9763
@ramyananayakkara9763 Ай бұрын
මෙයට ඉන්නවා මල්ලිලා දෙන්නෙක් එක්කෙනෙක් ඇඩ් ට්‍රාන්ස් අනිකා බෝම්බාර්ඩා....ඒ දෙන්නත් ඔය වගේම තමයි 🙏🙏🙏🙏🙏🙏🙏
@sasindu_gunasekara10
@sasindu_gunasekara10 2 ай бұрын
S14 එකක් start කරන එකක් ඕනේ
@pasiduumayanga2070
@pasiduumayanga2070 2 ай бұрын
සුපිරි M6 ❤️😎😎✌
@GayaniGeethika-r9j
@GayaniGeethika-r9j Ай бұрын
Mage Loku ththath NAWALAPITIYA class 1 Engine Driver
@NP-fk4mq
@NP-fk4mq Күн бұрын
අපි මාර ආඩම්බරයි Museum එකේ තියෙන්න ඕන එව්වගෙන් තවම වැඩ ගන්නවට. ලෝකයේ bullet train වලට යන්න උත්සහ කරනකොට ලංකාවෙ මිනිස්සු මේ ගානට හිත හදාගෙන.
@trueman31
@trueman31 2 ай бұрын
Superb bro. Is this a kind of normal vehicle engine.
@hastdigital6527
@hastdigital6527 2 ай бұрын
Valuable video. Keep attention on sound mixing . Unable to grasp the information by the narrator. Keep going ahead.
@jayakamalabeysekera8951
@jayakamalabeysekera8951 2 ай бұрын
Exceptional
@samserasinghe3109
@samserasinghe3109 16 күн бұрын
Rfespect. ❤.
@KaruNayaka-gs9rb
@KaruNayaka-gs9rb 2 ай бұрын
Harima kemathi job aka
@rohanondaatjie9505
@rohanondaatjie9505 22 күн бұрын
We all ways like M6 locomotives (Anuradhapura)
@KaviKitchenClub
@KaviKitchenClub 7 күн бұрын
Mage jewithe punchi kale idan asawak eka tamath habe karaganna bari una hinayak train ekak drive karana eka
@PremiumCakes
@PremiumCakes Ай бұрын
Love it!
@RasikaNuwan-q2i
@RasikaNuwan-q2i Ай бұрын
Thank you
@malishamadurangi5786
@malishamadurangi5786 2 ай бұрын
දුම්රිය රියදුරෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් සපුරන්නෙ කොහොමද?
@kavinethgeesara8060
@kavinethgeesara8060 2 ай бұрын
A/L maths c3 ක් ඕනෙ.
@UpulPriyantha-y6b
@UpulPriyantha-y6b Ай бұрын
@tharindunilanka6791
@tharindunilanka6791 2 ай бұрын
Class m2 එකෙත් දාන්න ❤
@manurajayasantha3312
@manurajayasantha3312 Ай бұрын
Hurubuhuti muhuna m6🥰❤❤
2 ай бұрын
ඒ්ක මරු ....
@railzonematara5452
@railzonematara5452 2 ай бұрын
Thawa godak ewa karanna❤
@chanikamenik
@chanikamenik 2 ай бұрын
Superb ❤
@slbikeriders9694
@slbikeriders9694 2 ай бұрын
ස්තූතියි ඔබ සියලුම දෙනාට......❤
@kumariweerasingha9835
@kumariweerasingha9835 Ай бұрын
👍
@kumarfernando7971
@kumarfernando7971 2 ай бұрын
Good 👍🏽 did not show final action to get train rolling.
@lakshan172
@lakshan172 2 ай бұрын
Thanks ❤
@chamikadilshan549
@chamikadilshan549 2 ай бұрын
Class M.2,M.7,M6 සහ S.12,14 රෙපෙයාර් වෙන්නෙ දෙමටගොඩ train yard එකේද 👌❤️
@conquerorssrilanka
@conquerorssrilanka 2 ай бұрын
Running Shed Dematagoda
@ayeshchiranjeewa9444
@ayeshchiranjeewa9444 2 ай бұрын
M2 ekath one ❤❤❤
@RanjithJayaweera-qq7nv
@RanjithJayaweera-qq7nv 2 ай бұрын
Thanksyou
@AjithSamthna
@AjithSamthna 2 ай бұрын
Komda train diver jb ekkta ynne .adyapana sudusukm monwda
@conquerorssrilanka
@conquerorssrilanka 2 ай бұрын
අහලා කියන්නම්.
@railwaycrossing
@railwaycrossing Ай бұрын
Camera model ? ❤❤❤
@conquerorssrilanka
@conquerorssrilanka Ай бұрын
Sony Mirrorless, iPhone 15Pro, GoPro
@railwaycrossing
@railwaycrossing Ай бұрын
@@conquerorssrilanka sony camera model ?
@conquerorssrilanka
@conquerorssrilanka Ай бұрын
@@railwaycrossing Sony A7IV
@kumararathnayaka7617
@kumararathnayaka7617 2 ай бұрын
දුම්රිය ධවනය වනවිට රියදුරන් දෙදෙනෙක් ඉන්නවා රිය සහයක අදුනගනේ කොහොමද මොන පැත්තේ ද ගමන් කරන්⁣නෙ
@thilinabandara365
@thilinabandara365 2 ай бұрын
වම් පැත්තේ රියදුරා ඉන්නෙ
@conquerorssrilanka
@conquerorssrilanka 2 ай бұрын
හැම එන්ජිමේම එහෙම නෑ. M4 එකේ short hood යනකොට දකුණු පැත්තෙ රියැදුරු ඉන්නේ. එතකොට long hood යනකොට වම් පැත්තේ
@numeshmihiranga8000
@numeshmihiranga8000 Ай бұрын
❤🎉
@nalvi23
@nalvi23 2 ай бұрын
👍👍👍👍
@DakshinaRamesh
@DakshinaRamesh Ай бұрын
Patta asawak tibuna yanna e kale
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 2 ай бұрын
❤❤❤❤❤
@kumuduanurudda4943
@kumuduanurudda4943 2 ай бұрын
Math inno tool room eka.M6 power 🚆
ලංකාවට කෝච්චිය ආපු හැටි
10:29
Samantha B. Senarath
Рет қаралды 137 М.
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,1 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 58 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,9 МЛН
Badulla Night mail Train Travel | Up country Train Journey in Sri lanka #badullatrain #train
11:11
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН