How to start your business in Sri Lanka? Listen to Master Potter!! | Ajith Perera

  Рет қаралды 419,504

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 849
@BusinessAdvisorLK
@BusinessAdvisorLK 11 ай бұрын
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
@kcn4153
@kcn4153 2 жыл бұрын
39:47 මගේ එකම බලා පොරොත්තු ව කෝකා කොලා එකට අබියෝගයක් කරන පුලුවන් බීම එකක් හදන එක 💓💓💓
@priyanganibandara347
@priyanganibandara347 2 жыл бұрын
🤗
@kcn4153
@kcn4153 2 жыл бұрын
@@priyanganibandara347 💓💓
@Memecom0
@Memecom0 2 жыл бұрын
ජය වේවා 👌
@ashenfernando2806
@ashenfernando2806 2 жыл бұрын
Gammac
@kcn4153
@kcn4153 2 жыл бұрын
@Welimada වැලිමඩ 💓💓💓
@julanmax
@julanmax 2 жыл бұрын
"හැට පැන්නත් රිලවා බිමින් ගමන් නෑ" වයසට ගියත් අජිත් මහතාගේ ගැම්ම අඩුවක් නෑ ❤️💪
@rohanawansanatha9596
@rohanawansanatha9596 2 жыл бұрын
පළ nariya අපේ මාමාට nariya කියන්නේ
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 2 жыл бұрын
@@rohanawansanatha9596 🤣
@uthpalabandara7432
@uthpalabandara7432 2 жыл бұрын
රට යන එකම නෙමේ ලංකාව ඇතුලේ තමන්ගේ බලාපොරොත්තු වලට පන දෙන්න පුලුවන් කියන මානසිකත්වය හදන්න උත්සාහ කරපු එකට ගොඩක් ස්තූතියි..♥️ Waiting for the next episode ✌🏻
@danukaprasad
@danukaprasad 2 жыл бұрын
අන්නේකයි ලංකාවේ ඉදලත් සල්ලි හොයන්න බැරිනම් වැඩක් නෑ 🥰
@Nishadi12
@Nishadi12 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@Onmaxdtඉදිරිඅනාගතය
@Onmaxdtඉදිරිඅනාගතය 11 ай бұрын
Patta porak
@user-ssw99
@user-ssw99 8 ай бұрын
අනිවා
@lalani-vh5rt
@lalani-vh5rt 2 жыл бұрын
මම අද මෙයා ගැන මගේ පාසලේ ලමයිට කියල දුන්නා.
@gayanmuhandiram2831
@gayanmuhandiram2831 2 жыл бұрын
මේ අපේ ලලනි මිස් ද? 😮☺️
@mochok9320
@mochok9320 Жыл бұрын
lamaita anun wenna nemi thaman thaman wenna uganna 😏🤣
@piyumisubanika2041
@piyumisubanika2041 Жыл бұрын
ගුරුවරුන් විදියට ප්‍රසිද්ධ මාධ්‍යයේ වැදගත් විදියට ආමන්ත්‍රණය කරන්න පුරුදු වන්න. (මෙයා) හරියට එයාගෙ හොර මිනිහාවගේ හරිම කැතයි. මහත්මයා කිව්ව ම කටේ හොරි හැදෙනව ද
@nishanvlogs2399
@nishanvlogs2399 Жыл бұрын
ඒකට කමක් නැහැ.
@nishanvlogs2399
@nishanvlogs2399 Жыл бұрын
හැබැයි මොහු යම්කිසි දේශපාලනික හිතවාදී මිනිසෙක්.එකට කමක් නැහැ.හැබැයි මොහු ගැන තිබෙන කරන විශ්වාසය මත මොහු කරන දේශපාලනයක් මත විශ්වාස කරන්න යන්න එපා.රට ගැන තමන්ම හිතල නුවනින් තීන්දුවක් ගන්න.මොහු හොඳ දක්ෂයෙක්
@shruthisanulya4946
@shruthisanulya4946 2 жыл бұрын
මම මෙතෙක් ශ්‍රී ලංකාවේ දැකපු postitive ම ආකල්ප තියන ව්‍යාපාරිකයෙක් ❤😇😎
@randikamanage2098
@randikamanage2098 2 жыл бұрын
අවදානම් ව්‍යාපාර මිලියනපතියන් බිහි කරයි... 🖤
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
ශ්‍රී ලාංකීක ව්‍යාපාර ලෝකය උඩු යටිකුරු කළ අද්විතීය චරිතයක් ..!
@shanakaashan9518
@shanakaashan9518 2 жыл бұрын
පට්ට.මම ඉන්නෙත් ඔතන.. ජොබ් එකට වඩා ව්‍යාපාරයක් පටන් ගන්න ඕනි..හිතලා..
@sithuminikumarasinghe6978
@sithuminikumarasinghe6978 2 жыл бұрын
👍👍👍
@hansidanthanarayana6458
@hansidanthanarayana6458 2 жыл бұрын
👌
@Supunasanga910
@Supunasanga910 2 жыл бұрын
කවුද උබ
@s.k.tmadushanka9651
@s.k.tmadushanka9651 2 жыл бұрын
@@Supunasanga910 😂😂😂
@namalbasnayakakapuralalage7145
@namalbasnayakakapuralalage7145 2 жыл бұрын
ඇමතිකන් දරන්ට සුදුසු මිනිස්සු.තෙරුවන් සරනයි .
@sms-oh3ht
@sms-oh3ht 2 жыл бұрын
රටක මූල්‍ය ආයතන බැංකු හොදම ආයතන බවට පත්වෙනවනම් ඒ රටේ ව්‍යාපාර කාබාසිනියා වෙලා... සහතික ඇත්ත ...
@asiriwadEcon
@asiriwadEcon 2 жыл бұрын
මේක තමා රහස lanka වැටෙන්න
@nuwanbuddhika1873
@nuwanbuddhika1873 2 жыл бұрын
මේක තමයි පට්ටම කතාව
@jayarecordsofficial
@jayarecordsofficial 2 жыл бұрын
පුදුමාකාර ධනාත්මක ආකල්ප තියෙන මනුස්සයෙක් ❤️ බොහොම ස්තූති මෙතුමාව වැඩසටහනට ගෙන්නුවට තවත් දිනෙක හැකිනම් එතුමා කථාකරගෙන ගිය ඉතුරු ටික කථා කරන්නට දෙවැනි කොටසකුත් කරන්ට. #ජය
@bandulakasturiarachchi5789
@bandulakasturiarachchi5789 Жыл бұрын
0p0⁰⁰😊ļ¹0
@akalankapalliyaguuge9643
@akalankapalliyaguuge9643 2 жыл бұрын
රට ගැන කලකිරිල ඉන්න වෙලාවක අවසානෙටම ඔබ තුමා කිව්ව වචන ටික ගොඩක් හිතට දැනුන.අපි එකතු වෙලා මේ කාලකන්නි පාලකයන්ගෙන් මේ රට බේරගෙන මේ රට ගොඩ දන්න ඕනෙ අලුත් විදියකට හිතල.මේක තමයි හොදම අවස්තාව ඒකට...රට දාල යන්න නෙමේ...එකතු වෙලා වැඩ කරන්නයි ඕන💖
@amilacango4802
@amilacango4802 2 жыл бұрын
මේ වගේ මිනිස්සු තමයි දියසෙන්ලා කියන්නේ 💓
@DineshAsanka1815
@DineshAsanka1815 2 жыл бұрын
අන්ධ ලෝකෙක, අන්ද මිනිසුන් අතරේ, ඉන්න, දියුණු, තියුණු ඇසක් තියෙන මනූෂ්‍යයෙක්. "Master Poter💞. කුඹලා💞"
@mayanthathennakoon2130
@mayanthathennakoon2130 2 жыл бұрын
අලුත් අවුරුද්දේ කිරි උතුරුවලා ඉස්සෙල්ලාම බලපු video එක.....අලුත් අවුරුද්ද වයාපාර වලින්ම පටන් ගත්තා..
@srilankanheritage3619
@srilankanheritage3619 2 жыл бұрын
මම වගේම හිතන කෙනෙක්....මට හරිම සතුටුයි..මෙවගෙ මිනිස්සු අපේ රටේ ඉන්න එක ගැන .
@danushkaherath412
@danushkaherath412 2 жыл бұрын
👌 sathutui ah
@srilankanheritage3619
@srilankanheritage3619 2 жыл бұрын
@@danushkaherath412 ස්තූතියි යාලුවා..
@preddavlogssl_pradeep
@preddavlogssl_pradeep 2 жыл бұрын
🙏👍👌
@kumeetv7398
@kumeetv7398 Жыл бұрын
Oya බිස්නස් ද කරන්නේ
@srilankanheritage3619
@srilankanheritage3619 Жыл бұрын
@@kumeetv7398 ඔව් මම රජයෙ විශ්ව විද්‍යාලෙකින් උපාධිය ගන්නවා..නමුත් දවසක කරන්නෙ මගෙ ව්‍යාපාර තමයි මල්ලි...එතකොට මට පුලුවන් තව මනුස්සයෙක්ට රස්සාවක් දෙන්න
@sisirasampath5149
@sisirasampath5149 2 жыл бұрын
ලංකාව දාලා යන එක නෙමෙයි වැටුන තැනින් ගොඩ එමු. හොද motivation speech එකක්. අනුන් කරන් කම් බලන් ඉන්නෙ නැතුව අපෙම වැඩක් කරල හැමොම ගොඩ දාමු.... අපෙ කොල්ලො කෙල්ලන්ට ජය..!!🙏😇💪
@erangamillagasthenna-hl8od
@erangamillagasthenna-hl8od 8 ай бұрын
@MHDRIMSAN-bx3hj
@MHDRIMSAN-bx3hj 8 ай бұрын
❤❤
@priyankaherath6048
@priyankaherath6048 2 жыл бұрын
නියමයි viraj එතුමාට වැඩි වේලාවක් ලබාදී එතුමාගේ අදහස් සමාජගත කිරීම...
@omilamediatech1907
@omilamediatech1907 2 жыл бұрын
හිතල දියුණු වෙනවනම් මේ වැඩ සටහන හිතට අරන් අහල බලන්න.
@janakapradeep7143
@janakapradeep7143 2 жыл бұрын
සමහර මිනිස්සු වයසට යනව මාරම දැනුමක් එක්ක .මරු
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
අන්තිම 59වෙනි විනාඩිය අනිවාර්යයෙන්ම කරමු.එහෙම වුනොත් තමයි ලංකාව හදන්න පුළුවන් .... 🇱🇰🇰🇷☸️✝️☪️🕉️❤️🙏 කොරියාවේ වෙසෙන ලාංකික අපේ සුභ පැතුම් සහෝදරයා
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
තරුණයෝ දහසක් දෙනා හිතන්න ඕනේ විදිහ එක මොළේකින් එක මිනිහෙක් හිතනවා! මෙවන් අතිවිශිෂ්ට වැඩසටහනක් ඉදිරිපත් කර තරුණ මොළ වල මළකඩ කැඩුවට ස්තූතියි මහත්මයාණෙනි!
@SajjeProduction
@SajjeProduction 2 жыл бұрын
Skip කරන්නෙ නැතුව බලපු එකම යූටියුබ් ඉන්‍ටවීව් එක ❤️. ගන්න දේවල් ගොඩායි කොල්ලොන්ට කෙල්ලොන්ට
@sampathkularathne6467
@sampathkularathne6467 2 жыл бұрын
අපි සිතන පතන ආකාරය කොතරම් පටුදැයි තේරෙන්නෙ මේවගෙ පුද්ගලයන් ඇසුරු කරද්දි...ජයවේවා
@orlanaenterprises2006
@orlanaenterprises2006 Жыл бұрын
බෙහොම ගෞරවය ලැබිය යුතු පුද්ගලයෙක් මෙතුමාගේ උපදෙස් රටට වටිනවා
@chamindushaminda3580
@chamindushaminda3580 2 жыл бұрын
Business advisor කරපු සුපිරිම video එක. තවත් මේ වගේ අයත් එක්ක program කරන්න . ටීවි වල ඉන්දියන් tele drama පෙන්වන වෙලාවේ මේවා පෙන්නුවනම් නියමයි. ජයවේවා ❤️👍💪
@pubudulasantha8968
@pubudulasantha8968 2 жыл бұрын
නියම සාකච්ඡාවක්.. නොහිතපු විදිහේ අදහස් ටිකක් දැනගන්න ලැබුණා.. ස්තූතියි..
@yehanakalanka4635
@yehanakalanka4635 2 жыл бұрын
මෝටිවේශන් දැක්කා මෙහෙම දැක්කේ නෑ...ඇගට දැනෙන ලේ කකියන තමන්ගේ දෙයක් කරලා ලෝකයට බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනෙමයි කියන හැගීමක් මේ කතාබහ දැකලා ආවේ නැත්තන් අර කීවා වගේ උන් ජීවත් වෙලා වැඩක් නෑ 🙏🙏🙏❤❤❤❤
@virathtechvlog1806
@virathtechvlog1806 2 жыл бұрын
20:45 මට සෑහෙන කාලයක් තිස්සේම තිබුණු ගැටලුව තමයි විදේශිකයන් ව්‍යාපාර ලෝකයේ ඉහලම යනකොට, ඇයි අපිට ඒ විදිහට යන්න බැරි කියලා. අද තමයි ඒකට හරිම පිළිතුර ලැබුනේ. සර් කීව්වත් වගේ ඒක වෙනම ෆ්ලැට්ෆෝම් එකක් තමයි. ඒක නිසා ඔවුන් ලේසියෙන්ම ඉහලට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපිත් මෙහෙ ඉඳලා ට්‍රයි කරනවා ඒක කරන්න. ඇත්තටම අපිට ඒක කරන්න බෑ. අපි බලන්න ඕනේ අපේ ක්‍රමයකට ඒ වගේ තැනකට යන්න පුලුවන් විදිහක්. මම හිතන්නේ අපි හැමෝම වගේ මේ ගැන කල්පනා කරන්න ඕනේ.. හිතන්න ඕනේ.. අනිවාර්යයෙන්ම අපිට විසඳුමක් හොයා ගන්න පුළුවන් වේවී...
@ammaherath6488
@ammaherath6488 2 жыл бұрын
Hode Fundation ekak thiyenne oni Ratekete, i’m living in Germany more than 40 Years I know what he is telling,do what you can, don’t give up, that’s your resalt!!!!
@virathtechvlog1806
@virathtechvlog1806 2 жыл бұрын
@@ammaherath6488 Definitely. 👍
@nirosharohini9387
@nirosharohini9387 2 жыл бұрын
බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙනවා ලෞකික ජීවිතේ ඉහලටම යන හැටි.ඒ දේවල් (දැනුම) සුද්දා අරගෙන ගිහින් ආද්‍යාත්මය කොටස අතෑරල ලෞකික කොටස ජීවිතයට අරගෙන මේ දියුනුවට හේතුව .අපි මොකද කරන්නේ,අපේ ජාතිය,ආගම ගැන උදම් අනනවා.අතීත මුතුන් මිත්තෝ ගැන පුරසාරම් කියෝනවා .ඒ ඇරෙන්න ඒ ගොල්ලො කොහොමද ඒවා කරේ කියල හොයන්නෙ නෑ.මිනිස්සුන්ගෙ ඔලුව හදන්න ඕනේ.මේ චින්තනය වෙනස් වෙන්න ඕනේ.නියම බුදුදහම තුල දියුනු වේ ඉහලටම යන්න මග තියෙනවා .ඒත් අද මොනාද මේ රට බාරගන්න ඉන්න දරුවන්ට දෙන්නේ.මුල ඉදලම වෙනස් වෙන්න ඕනෙ..ඉතාමත් ඉක්මනින් .
@rukshansalgado8913
@rukshansalgado8913 2 жыл бұрын
මේ වීඩියෝ එක මාව මාර විදියට මෝටිවේට් කරා.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.විරාජ් අයිය මේ කරන මෙහෙවරට අයියට ගොඩාක් පින්.
@thilinarajitha1917
@thilinarajitha1917 2 жыл бұрын
පට්ට💪💪❤️❤️❤️❤️ මේ වගෙ මිනිස්සු ගොඩක් වටිනව. මේ වගේ ජාන තියෙන මිනිස්සු ටිකක් මේ රටේ හැදුනොත් විතරයි මේ රට දියුනු වෙන්නෙ.
@mindrelaxation4259
@mindrelaxation4259 2 жыл бұрын
මම අවුරුද්දක් විතර මහන්සි වෙලා ආපහු කීයක් හරි හොයාගෙන හිතන දේ කරන්න හිටියෙ එහෙම උනේ වෙනස් දෙයක් කරන්න හිතන හින්දා මම තාත්තගෙන් ඔය සර් කිව්ව ටිකම අහගත්තා ඒත් මම තාත්තට කිව්වේ මමනම් මේ සිස්ටම් එකට නම් වැටෙන්නෑ කියලා මොකද පීඩා විදින්න බෑ මේ සිස්ටම් එකේ තව ඇත්ත විරාජ් යාලුවා මගෙත් එක්ක කතා කලා වගේ මම අවුරුදු 24 කොල්ලෙක් අනිත් පැත්ත ගහන්න ගියේ බොහොම ස්තූතියි මේ වගේ වැඩසටහන් කරනවට, තෙරුවන් සරණයි🙏🙏🙏
@asabrayab
@asabrayab 2 жыл бұрын
කාලෙකින් දැක්ක ඇගට දැනෙන කාලයට ගැලපෙන සුපිරිම සාකච්ඡාවක් ...👌👍
@rashi9417
@rashi9417 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් 👍 මේවගේ වටිනා පුද්ගලයන්ගේ අදහස් අපිට ලබාදෙන්න මේ ගැටලුකාරී ආර්ථිකයෙන් මිදෙන්න මාර්ගයක් හොයාගන්න ලොකු උදව්වක් ඒක
@sankadhananjaya1041
@sankadhananjaya1041 2 жыл бұрын
වැඩසටහන ඉවර කරලා අන්තිමට කියන ටික තමා සුපිරිම❤️✌️
@prabodhalakshitha5727
@prabodhalakshitha5727 2 жыл бұрын
පුදුමාකාර දෙයක් ඉගන ගත්තා master potter 😇😇 thanks
@mathswiththari
@mathswiththari 2 жыл бұрын
හොද අදහස් ටිකක් ගත්ත.31 ඉවර වෙන්න කලින් බලපු පට්ටම වැඩසටහන..❤️
@ceylon_elites
@ceylon_elites 2 жыл бұрын
බොහොම පරිස්සම් වෙන්න මහත්තයෝ මොකද අපි බලාපොරොත්තු උනේ ඔබතුමා වැනි අය නායකයෝ විදිහට එයි කියලා.,මොකද ගොබිල මැටි කර්මාන්ත ඇමැතිලා පත්කරන්න තරම් දේශපාලන පක්ෂ ආර්මාර්ථකාමී උනානම් අනෙක් දේ කවර කතාද
@buddhikasandaruwan1738
@buddhikasandaruwan1738 2 жыл бұрын
මට වෙන්න ඕන වෙන්නේ ත් ව්‍යාපාරිකයෙක් තමයි කවදා හරි.. හැබැයි වෙන්න ඕනේ කෘෂි ව්‍යාපාරිකයෙක්...
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
අද වගේ වටින දවසක මෙතුමා කියලා දුන්න අදහස් ගොඩක් වටිනවා.හිතට උපරිමයෙන් දැනුනා මම මට දෙයක් කරලා මගේ ජීවිතේ හදාගන්න ඕනි කියලා .බලපු හොඳම මෝටිවේශන් එකක්.මිල කරන්න බැරි තරම් වටිනවා.ඇත්තටම පොඩි කාලෙ ඉදන් අපිට කියලා දුන්න දේවල් නිසා තමා දුරට හිතන්න අපි බය.තමන්ම හිතලා වෙනස් වෙලා හැදෙන්න ඕනි.
@subhashanasandaruwan8732
@subhashanasandaruwan8732 2 жыл бұрын
විරාජ් අයියට ප්‍රශ්න අහන්න වත් නෑ වෙලාවක්. ඒ තරම් perfect❤️
@chamantharajakaruna6667
@chamantharajakaruna6667 2 жыл бұрын
150K නියමයි..👍 ගොඩක් කල් ඉඳලා කැමතිම චැනල් එකක්.. සතුටුයි. සුභ පැතුම්..❤❤
@nimanthamadushan2666
@nimanthamadushan2666 2 жыл бұрын
මේ චැනල් එකේ බලපු හොදම වැඩසටහන
@vineetha_enterprise.
@vineetha_enterprise. 2 жыл бұрын
රටට අවශ‍යයි මේ වන් නායකත්වයක්. ඒ අදහස් ඒ ගමන් මාර්ගය රටට අවශ්‍ය ම වෙලාවක් මේක. ඔබ තුමන්ලගෙන් ඉල්ලන්න තියෙන්නේ උස්සහ කරන්න මේ රටේ පාලනය අතට ගන්න. 🙏🙏🙏🙏
@kapilabandara1001
@kapilabandara1001 2 жыл бұрын
හිත හිත හිටපු චරිතයක් මම කාලයක් කල්පනා කලා අජිත් මහතා ගැන.....සුපිරි චරිතයක් නියම සාකච්ඡාවක්........
@dilumsdss7809
@dilumsdss7809 2 жыл бұрын
සුපිරි වැඩසටහනක් ... මිං ගේ න්‍යාය ... අනුන්ගේ සිහින සැබෑකරන්න වෙහෙසෙන පරපුර ....
@CNGallery
@CNGallery 2 жыл бұрын
ව්‍යාපාර ලෝකයේ වෙනසක් කළ චරිතයක් ලංකාවේ හැමෝටම වැදගත් වැඩසටහනක්.
@bandulaarachchibandula4957
@bandulaarachchibandula4957 2 жыл бұрын
මිනිස්සු ආකල්ප අතින් දියුනු වෙන්න ඕන හොද සාකඡ්චාවක්
@artisticnuwan
@artisticnuwan 2 жыл бұрын
අනිවාර්යයෙන් මේක තමයි රට ,,,ගේමක් ගහන්න පුලුවන් ...අයෙ එන්න මහත්තයා ,,,කන් ඇරෙන්න කතා කරල යන්න ,,,ජයවේවා !!!
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 2 жыл бұрын
ආදරය කරන මනුස්සයෙක් ❤️ මෙතුමා සාකච්ඡාව පටන්ගත්තා විතරයි කියලයි හිතෙන්නේ ..
@hansanisewwandi246
@hansanisewwandi246 2 жыл бұрын
👍👍👍👍 විරාජ් සර්ගෙන් අපි aat clz වල ඉගෙන ගෙන තියෙනවා..සර් මේ තරුණ අයගෙ ඔලුවට මෙවෙනි ධනාත්මක අදහස් එකතු කරන එක වටිනවා..
@gayanmuhandiram2831
@gayanmuhandiram2831 2 жыл бұрын
මම අහපු හොඳම කතාවක්. වෙන රටකට යන්න හිත හිත හිටපු මගේ හිතත් වෙනස් වුණා.
@gayanmaduranga5380
@gayanmaduranga5380 2 жыл бұрын
මේ රට නුදුරේදීම විශ්මයජනක රටක් බවට පත් වේවී. අඩිතාලම වැටෙමින් පවතී♥️♥️
@sltechfloor
@sltechfloor 2 жыл бұрын
aniwarenma hamoma politics krddi hamadetama politics adala gddi thammange wada focus krl krana minissu innakan me rata watenne na ❤️💪
@hishisplantworld
@hishisplantworld 2 жыл бұрын
එතුමා කියන කතාවනම් ඇත්තමයි කරුමෙට මේවා පිලිගන්න අයනෙ නැත්තෙ අරයට මෙයාට බැන බැන ඉන්නව තරම් වැඩක් නෑනෙ ලංකාවෙ අයට
@mathewph5277
@mathewph5277 2 жыл бұрын
👍 නියමයි..මේ වගේ නිර්මානශීලි දක්ශ ව්‍යාපාරිකයෙක් රට ඇත්තටම හදන දේශපාලන ව්‍යාපාරයක සමුලුවක සහබාගිවෙලා හිටියා...මං හිතන්නෙ අන්තිමට ලංකාව ගැන කිව්ව අනාවැකිය ඒ හදන රට ගැන වෙන්න ඕන....මොනව උනත් මසුරං අදහස් ටිකක්...
@indikamahesh7516
@indikamahesh7516 2 жыл бұрын
Kiyanna wachana na.superb😍😍🎊️🎊️👍👍
@padmabatatota7588
@padmabatatota7588 2 жыл бұрын
B
@kapilabandara1001
@kapilabandara1001 2 жыл бұрын
තවත් ගොඩක් වැඩ සටහන් කරන්න අජිත් මහතා එක්ක හදවති ගරු කරන අමු හෙලයෙක්..ව්‍යාරිකයෙක්,දාර්ශනිකයෙක්,චින්තකයෙක්......respectable චරිතයක් ......
@powerroar
@powerroar 11 ай бұрын
හරියටම හරි. මනස කුඩා කරලා හිර කරලා බැදලා දාලා. හරියටම අත පය බැදලා වතුරට දාලා පීනනඩ කියනවා වගේ. අපි පවු. දරුවොත් පවු. ඔබතුමාගේ අදහස් අද්විතීයයි.❤❤❤❤
@maheshgunawardana9599
@maheshgunawardana9599 2 жыл бұрын
මේ වැඩසටහන අවසන් වෙනකොට දුක හිතුනා . ආයෙත් එකක් කරන්න මෙයත් එක්ක
@lavishkapraneeshwara9102
@lavishkapraneeshwara9102 2 жыл бұрын
අවුරුදු 24 කැම්පස් අවුට් වෙන්නෙ කොහෙද 26ක්27 විතර වෙනවානේ....
@learnwithishu9505
@learnwithishu9505 2 жыл бұрын
ඇත්තටම මේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනි.මේ රටේ ලමයි පව්.විභහග නිසා ලමයි පුදුම තරම් පීඩනයකින් ඉගෙන ගන්නෙ.එහෙම පීඩනයකින් ඉගෙන ගන්න ලමයිට කො අලුතින් හිතන්නවත් නිදහස් මනසක්.දුකයි 😞
@anushaproducts1295
@anushaproducts1295 2 жыл бұрын
ලොකු දැනුමක් ලැබුණ වැඩසටහනක්.. thank you 🙏🙏🙏
@nishantha4129
@nishantha4129 2 жыл бұрын
රටට මාරම වටින සම්පත්..අදහස් සුපිරි🙏👏👏
@wishmi6086
@wishmi6086 2 жыл бұрын
Master potter ම තමයි...❤️❤️❤️❤️❤️❤️
@shiranthi2954
@shiranthi2954 2 жыл бұрын
සුපිරි සාකච්ඡාවක්.. වටිනා අදහස් ටිකක් දැනගන්න ලැබුණා.
@MR.KSC.
@MR.KSC. 2 жыл бұрын
හැදෙන්න සුපිරි වචන ටික Good luck 🏁🏁🏁
@praneeth210
@praneeth210 2 жыл бұрын
ගොඩාක් දේවල් මගේ ජීවිතේට වැදගත් වුණා ඇත්තටම නියම කෙනෙක් සමඟ නියම කතා බහක් කියන්න වචන නෑ 🙏🙏🙏🙏
@champapriyadarshani1761
@champapriyadarshani1761 2 жыл бұрын
නියම සිංහලයෙක් කලහැකි දේ අවබෝධයකින් කරන පොලොවෙ පයගහල ඉන්න කෙනෙක් . බොහොම ස්තුතියි business advicer channel එකට මෙවැනි වට්නා අදහස් වලින් හෙබි වෙනස් විදියට හිතන , හිතන දේ ක්‍රියාත්මක කරන සත්භාවයෙන් හෙබි එතුමා සමග කල මිල කල නොහැකි සාකච්ඡාවට 🙏🙏🙏🙏🙏🙏 තවද නැවත එතුමා සම්බන්ධ කරගනිමින් සාරවත් අදහස් බලාපොරොත්තු වෙමි. මමද එතුමා ගේ සංකල්පය අරමුණු කරගනිමින් ඉදිරියට යන කෙනෙක් . ඔබලාට ජයග්‍රාහී හෙට දිනයක් උදාවේවා 2022!!!👊👊👊👊👊👊
@kapilabandara1001
@kapilabandara1001 2 жыл бұрын
සම්පුර්ණ ඇත්ත මෙයා ගොඩක් උත්සාහ කල අවුරුද්දකට කලින් ගෝටාට අලුත් ideas දීලා ගොඩක් දේවල් කරන්න ..පස්සෙ අජිත් මහත්තයට තේරුනා මුන්ට කීවට වැඩක් නැහැ කියලා.මෙයා අත හැරියා ඒවැඩේ .......සුපිරිම bullet එකක් මේ වයස ගියත් මේ මනුස්සයෙක්......මෙයාගේ දුවත් ඊට දෙවනි නැහැ...සුපිරි ආකල්ප දරන නියම කෙල්ලක්....
@inspirationalattributedtol2958
@inspirationalattributedtol2958 2 жыл бұрын
ඇත්තටම ඔබතුමන්ගේ කතාවෙ වටිනාකම කියල නිමකරන්න බෑ
@lashanruchira9428
@lashanruchira9428 2 жыл бұрын
DHL වගේ කුර්යර් එකක් ගැන වීඩියෝ එකක් ඕන ( ලංකාවෙන් කොහොමද යවන්නේ මිල ගණන් වගේ දේවල් )
@paragahawattegethilakasiri7167
@paragahawattegethilakasiri7167 2 жыл бұрын
හොද වැදගත් අදහස් සමුහයක් හිතට ගන්න මෙම වීඩීයොව දෙතුන් වරක් බලන්න ජය නියතයි
@charithadarshanaperera
@charithadarshanaperera 2 жыл бұрын
කාලෙක ඉදං බලනව චැනල් එක . අද එකනම් නියමයි 👍👍
@ashteamweg6218
@ashteamweg6218 2 жыл бұрын
Thanks 👍🏻Lahiru for opening a Legend's 👑 voice👏 and experience to our people. Jayawewa 🙏🏼💐
@navindudasun375
@navindudasun375 2 жыл бұрын
ගොඩක් වටින විනාඩි 59.අජිත් මහත්මයාට ගොඩක් පින් සහ දිර්ඝ ආයු ප්‍රර්ථනා කරනවා.ගොඩක් වටිනවා අයියේ මේවගේ වැඩ සටහන් කරන එක .ගොඩක් ස්තුති. 👊👊♥️
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
ඇත්ත අපේ රටෙි වැදගත්කම දැනෙන්නෙ පිටරටකට ගියාම මෙික තරම් සුරපුරයක් තවත් තියේද කම්මලි කම නිසා අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ
@pubuduane
@pubuduane 2 жыл бұрын
Real motivation for local entrepreneurs ✌
@disautomart303
@disautomart303 2 жыл бұрын
මන් හිතුවෙ මන් ඉන්නෙ වැරදි තැනක කියලා ඒත් දැන් තේරෙනව ඉන්නෙ හරිම පාරෙ කියලා 🙏💪
@Jrcap-ze9eb
@Jrcap-ze9eb 2 жыл бұрын
Well said sir. බොහෝම ස්තුතිය වටිනාකම කියලා නිමකරන්න බැහැ 🙏🙏
@sadasuji9984
@sadasuji9984 2 жыл бұрын
ස්තූති සර් අවශ්‍යම මොහොතක මන් ලෝකය දකින විඳිහ හරිනේද කියල හිතෙන සාකච්චාවක්,ගෙනආවට...ඔව් මම කැමතිත් මන් ජිවත් වෙන්නෙත් ස්මාට් කෙල්ලෙක් විඳියට..මාත් ආස මගෙ දෙයකින් දිනන්න..මාත් උදේ දවල් රැ හීන දකිනව අරමුණු ඇතිව...ඒවට වැඩ කරනව...හරිම සතුටුයි මගෙ ඇස් පින්වන්ත වුනා මේ වැඩසටහන දකින්න ..තවත් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත..🙏❤️ එකපාරක් අහල මඳි කියල හිතෙන තැනයි සාකච්චාව අවසානෙ හිත කිව්වෙ...ආයෙත් අහනව..පුදුම සතුටක්..ඒ වචනවල මන් ඉන්නෙ වගෙ දැනුනෙ..
@erangamillagasthenna-hl8od
@erangamillagasthenna-hl8od 8 ай бұрын
@ARTYcanteen
@ARTYcanteen 2 жыл бұрын
මං හරි ආසයි දෙයක් කරපු කෙනෙක් මෝටිවේට් කරනවට . Good luck
@nilukaniludahanayaka7723
@nilukaniludahanayaka7723 2 жыл бұрын
Godak වටිනා වැදගත් කතාබහක්.ජීව්තේට එකතු කරගන්න ගොඩාක් දේවල් තිබුන .Thank you both of you ..
@bandhukakuruppu1021
@bandhukakuruppu1021 2 жыл бұрын
Country needs this vision!
@waaindrajith5092
@waaindrajith5092 2 жыл бұрын
Absolutely
@namalwaruna2334
@namalwaruna2334 Жыл бұрын
හැමොටම වටින වීඩියෝ එකක් ගොඩක් පින් ඔබට මේ වගේ විශිෂ්ඨ මිනිසුන්ගේ විශිෂ්ඨ අදහස් අපි සමග බෙදා ගන්න එකට.ව්රාජ් මහතා ඔබට ජය වේවා..!!!❤️
@sarathw5740
@sarathw5740 2 жыл бұрын
-ඔබ විශාල පොකුණක කුඩා මාළුවෙක් හෝ කුඩා පොකුණක විශාල මාළුවෙක් විය හැකිය. හොඳ උපදෙස් නමුත් ලොකුම ගැටලුව වෙළඳපලයි. මාස්ටර් කුඹල්කරු ශ්‍රී ලංකාවට මහත් ආශිර්වාදයක්.You can be a small fish in a big pond or a big fish in a small pond. Good advice but the biggest problem is the market. Master potter is a great blessing for Sri Lanka.
@prasadedirisingha2179
@prasadedirisingha2179 2 жыл бұрын
අපේ රටේ දේශපාලනය කරන හැත්ත කැමති නැහැ අලුත් තරුණයෙක් මේ මහපොළොවේ ඉපදෙනවා දකීන්න,,,එ නිසානේ මේ පරණ යල් පැනපු අද්‍යාපන ක්‍රමය ඉදිරියටත් පවත්වාගෙන යන්නේ,,,පාසලේදී උවද හොද විවසායකයෙක් හදන්න අඩිතාලම දමන්න පුලුවනි ඒත් ඒකට උවමනා දැනුම හෝ විෂයක් අපේ රටේ පාසල් වල උගන්වන්නේ නැහැ,,,කැම්පස් යන තරුණ තරුණියන්ගේන් වසරකට දෙතුන් සීයයක් ඩිග්‍රිය අරගෙන එලියට එනවා,බිස්නස් මැනේජ්මන්ට් ,මුන්ගෙන් එකෙක් හරි තමන්ගේම වියාපාරයක් පටන් ගන්නවාද නැහැ නේ ,,උන් කරන්නෙත් කාගේ හරි වියාපාරයක වැටුපට රැකියාව කරලා ෆැන්සන් යන එකයි,,පලමුවෙන් අපේ රටේ උන්ගේ මේ වහල් මානසිකත්වය ඉවත් කරගන්න ඔනේ,,,වැටි වැටී දෙපයින් නැගිටින තරුණයෙක් තරුණියක් හදන්න ඔනේ,,,එහෙම උනොත් අපේ රට ඇත්තටම වසර දහයක් යනකොට ආසියානු දියුණු රටවල් අතර එකක් වෙනවා,,,,
@gunasekarasadaruwan4963
@gunasekarasadaruwan4963 2 жыл бұрын
අජිත් මහත්තයා ලස්සන කතා ගොඩාක් කීවා.. මම මගේ ඔලුව හෝදගත්තා.. ඉස්තූතී මහත්තයා.. දැං මට තේරෙනවා මම මොකද කරන්න ඕනෙ කියලා..❤️
@banduabeygunawardana3816
@banduabeygunawardana3816 2 жыл бұрын
වටිනා සාකච්ඡාවක් මෙය මෙවැනි දේ ඉදිරිපත් කිරීම තුළින් තරුණ තරුණියන්ගේ හැකියාවන් ඉදිරියට ගැනීමට මහඟු රුකුලක් වේවි ඔබ සැමට ජය වේවා
@nipunabeysinghe1678
@nipunabeysinghe1678 2 жыл бұрын
2:36 5:27 6:22 13:37 15:23 18:25 23:14 26:08 27:03 28:14 29:11 31:08 37:02 39:46 41:04 43:35 44:00 46:01 47:01 48:24 49:19 50:38
@rupasingheapsc9995
@rupasingheapsc9995 2 жыл бұрын
51.0 තත්පරය තමයි වැදගත්ම..
@k-stark-star2724
@k-stark-star2724 Жыл бұрын
සුපිරි අදහස් ටික. ඔය generation එකේ කෙනෙක් ඔය වගේ positive කතා කරන එක හරි පුදුමයි. මොකද අපේ වැඩිහිටි පරම්පරාව අලුත් අයට කියන්නෙම එයාලගෙ ඒවා ඉස්සරහට ගෙනියන්න නෙ. මේ වගේ තවත් කීපදෙනෙක් හිටියානම් අපේ රට හොඳ තැනකට ගන්න තිබ්බා. 👏👏👏💐 පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි මේ වගේ අය. 👍
@vindiathukorala3985
@vindiathukorala3985 2 жыл бұрын
THIS IS THE BEST INTERVIEW I EVER HEARD ABOUT A BUSINESS ...THANK YOU BOTH OF YOU AND THE TEAM.
@jeffery9781
@jeffery9781 2 жыл бұрын
One of the great character I love. Thanks for bringing him. Played 10+ KZbin ads for valuable time and content.
@Sriidea-rf3jo
@Sriidea-rf3jo 2 жыл бұрын
අතිශයින්ම වටින වැඩසටහනක් ❤️
@channaholidays7198
@channaholidays7198 2 жыл бұрын
mr.AJITH ONE OF MY BEST SKILL DEVELOPER IN SRI LANKA THANKS MR,VIRAJ BRINGING HIM TO THIS INTERVIEW .GOOD EFFORT.
@rohanperera1824
@rohanperera1824 2 жыл бұрын
නියමයි අපි හැමෝටම අමුතුම ජවයක් ලැබුනා . කරන්න ඕනෙ මොකක්ද වෙන්න ඕනෙ කොහොමද කියලා පැහැදිලි විග්‍රහයක් කලා . ස්තූතියි ඔබට ❤ ❤
@nilrukdhanawardana2298
@nilrukdhanawardana2298 2 жыл бұрын
පට්ට ගැම්මක් එනව මේ කතාව අහගෙන ඉන්නකොට ,,,ගොඩක් ස්තූතියි මෙහෙම program එකක් කලාට,,,
@harshawanninayake8553
@harshawanninayake8553 2 жыл бұрын
මේ දේවල් හැම මනුස්සයෙක්ට ම තේරුම් ගන්න පුළුවං කමක් තිබ්බා නම් අද මේ රටේ කොච්චර මිනිස්සු දියුණු වෙයිද..
@kosalaabeyakoon4301
@kosalaabeyakoon4301 2 жыл бұрын
More than a businessman. He is a master of business. Thanks for the vedio clip.
@lakmaludaya1
@lakmaludaya1 2 жыл бұрын
1 වෙනිදම බලපු හොදම වීඩියෝ එක.
@DushanRangana7
@DushanRangana7 2 жыл бұрын
සුපිරි වැඩක්.. ජය වේවා...!
@psan550
@psan550 2 жыл бұрын
Spent the last hour of the year 2021 listening to this. Good one. Thanks
The only way to succeed in your business | Yogendraprasath Sathiyaseelan
46:05
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 150 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 457 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 431 М.
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН