KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රට හදන්න පුළුවන් නායකයා ගැන මහ කුඹලා අජිත් කියන කතාව | Master Potter Ajith Perera | 10 Questions
1:33:18
Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura
54:23
Une nouvelle voiture pour Noël 🥹
00:28
When you have a very capricious child 😂😘👍
00:16
Cat mode and a glass of water #family #humor #fun
00:22
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
ලංකාවේ කෝටිපති මැටි ව්‍යාපාරිකයා | Talk with Chatura (Full Episode)
Рет қаралды 1,319,695
Facebook
Twitter
Жүктеу
1
Жазылу 410 М.
Talk with Chatura
Күн бұрын
Пікірлер: 4 000
@THEKAMAJSHOW
4 жыл бұрын
මෙන්න මිනිස්සු Mindset 100% Confidence 100% වැඩ 100% අපේ රටේ දෙයක් ලගට හම්බවෙනකල් බලන් ඉන්න තරුණ ලමයින්ට පට්ට Motivation එකක්. Thank You Chathura.
@kapilabandara1001
4 жыл бұрын
සහතිකයි
@IsuruSuharshanasuharshana
4 жыл бұрын
බොක්කෙන්ම
@techtraazsl1021
4 жыл бұрын
Kamaj Brother 💙
@experiencetv8687
4 жыл бұрын
එකෙන්ම ඉන්න ඕනී මේ බිමට වටින මිනිස්සු මේ💗
@mallikanawinnakottage5303
4 жыл бұрын
Smutuvetrysts. He tana . Manussysk
@කැන්ඩිබට්ටා
4 жыл бұрын
චතුර මට ඕනේ මේ ලංකාවම සකපෝරුවක් උඩ තියලා කරකවන්න, අපිට අවශ්‍ය හොද හැඩය ආවම නතර කරලා අපි අපි වෙන්න, මීට කලින් මං කාගෙන්වත් අහලා නැති වැඩ සටහනේ මම කැමතිම වචන ටික.👏👏👏👏👏👏👏👍👍👍👍
@crandy5947
4 жыл бұрын
👍👍👍👍💘
@samanthinalika8692
4 жыл бұрын
කියන්න වචන නෑ .❤️❤️👍👍👍
@Truthtvnews1st
4 жыл бұрын
සාරංග සහ දිනක්ෂිගේ ලස්සන preshoot එක | dinakshi saranga preshoot kzbin.info/www/bejne/l2aymKGqlM98h7M
@internationaleducationtv4662
4 жыл бұрын
අපි උත්තර නොදත් ප්‍රශ්න kzbin.info/www/bejne/oqG7eomelMdki5o
@anulawijewardena242
4 жыл бұрын
එ් වචන ටිකට මටත් කඳුළු අාව
@Hasithamilanga
4 жыл бұрын
චතුර අද තමයි අඩුවෙන්ම කතා කලේ..... රටට ඕන මෙන්න මේ වගේ මිනිස්සු....
@pradeepkumara5647
4 жыл бұрын
Chathurata katha karaganna deyak na mage hithe
@ManojManoj-vu5wn
4 жыл бұрын
චතුරයා ගොලු වෙලා කොරවෙලා ඉන්නෙ බොරුවෙන් වංචාවෙන් විහිලුවෙන් සම්මුඛ සාකච්ඡා කරලා මිනිස්සු අන්දපු මිනිහට අද සැබැ මිනිහෙක් පොලවේ පය ගහාලා ජිවත් වෙන මිනිහෙක් හම්බවෙලා චතුරව මුල ඉදලම ගොලු කෙරුවා කොර කෙරුවා පේනවද මුහුන අන්දමන්ද වෙලා ඉන්නෙ
@nowtv181
3 жыл бұрын
@@pradeepkumara5647 Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@nowtv181
3 жыл бұрын
@@ManojManoj-vu5wn Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@N.M.Perera
3 жыл бұрын
Aniwa 😂😂 eka hodotama penw 🤐
@hig6619
3 жыл бұрын
මම ඉපදිලා දැනට අවුරුදු 18 යි. ජීවිතේ එතෙක් මෙතෙක් කල් අහපු සුපිරිම කතාවක්...මේ රට හදන්න බැරි නෑ..❤
@hhpdayananda9663
3 жыл бұрын
❤️❤️ I'm too
@desilva4832
3 жыл бұрын
Kauda hadanne??😏
@predeepkumara4122
3 жыл бұрын
අනිවාර්යෙන්ම.
@marcaslane230
3 жыл бұрын
@@desilva4832 🤣👍
@desilva4832
3 жыл бұрын
@@marcaslane230 moko
@helanimayum2859
4 жыл бұрын
සම්පූර්ණයෙන්ම ඇහුවා... මට තේරුනා දෙයක්... ව්‍යාපාරයක් කියන්නේ මිනිස්සුන්ට ඕන දේවල නෙවෙයි අපිට ඕන දේවල් අපේ මිලගනන් වලට මිනිස්සු හුරු කල යුතුයි කියන එකයි... ශ්‍රී දළදා මාලිගාවට LTTE එක ප්‍රහාරයෙන් මුලු මනින්න විනාශ වූ පත්තිරිප්පුවේ කොත ප්‍රති නිර්මාණය කලේ මගේ පියා... මම ඒ ශිල්පය හිතේ ගතේ තියාගෙන... 2001 වර්ශයේ ජනාධිපති සම්මාන පවා තියාගෙන අවුරුදු 10ක ගණිත ගුරු ජීවිතයට සමුදී පිට රටක දුක් විදිනවා... හිතට ලොකු හයියක් ආවා කතාව අවසානයේ... මොනවා හරි දෙයක් කරනවා...
@ceylongemhut2008
4 жыл бұрын
සුබ පතනවා ඔබට..!
@chamaraprasadlk
4 жыл бұрын
සුමුදු ,කවදාවත් කාටවත් වරදින්නෙ නෑ..පසුබහින්නෙ අපේ හොදට..උත්සාහය අත්නොහැර නිවරදි දේ කරන්න..ඔබට සදාජය... Redesign Sri Lanka ෆේස්බුක් පේජ් එක හා සම්බන්ද වෙන්න..❤✅
@nuwanperera2449
4 жыл бұрын
lankwata dayak karapan malliyeaa ,marenna kalin
@helanimayum2859
4 жыл бұрын
@@nuwanperera2449 අනිවා... මැරෙන්න කලින් ශිල්පය දෙනවා... රටේ අයට රැකියා දෙන්න පුලුවන් කම තියාගෙන අපේ දක්ශතා හන්ගාගෙන ඉන්නවා
@crandy5947
4 жыл бұрын
කතාව ඇත්ත...👍👍👍
@tharindusampath2626
4 жыл бұрын
මෙ මනුස්සයා මැරෙන්න බය නැ එත් බයයි මේ මනුස්සයගේ දැනුම දෙන්න බැරුව මැරෙයි කියලා.ඔබ තුමා හිතන ලස්සන රටක් හදන්න අපිත් කැපවෙමු. දිර්ඝායුස ලැබේවා ඔබතුමාට
@kavishka9149
3 жыл бұрын
මේ වගේ මනුස්සයෙක් තමා රටේ අනාගතය බාරගන්න සුදුසු..වෙනස් විදියට හිතන මිනිසෙක්🖤
@meksandaprabath2007
3 жыл бұрын
මේ වගේ මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා දැනෙනකොටත් ලොකු ආඩම්බරයක් දැනෙනවා 💗💗💗
@virajbandara9323
4 жыл бұрын
චතුර,තවත් වතාවක් හැකිනම් මේ අපූරු මානව හිතවාදී සෞන්දර්යාත්මක මිනිසාව ගෙන එන්න! ඔබට තුති🙏
@mihirithushi4707
4 жыл бұрын
රටට වැඩක් ඇති මිනිහෙක්.. රටේ වටිනාකම ගැන දන්න,, පොළවෙ පය ගහල ඉන්න මනුස්සයෙක්.. ලංකාව කාගෙවත් කොපියක් නොවී තැනකට ගන්න වියැකෙන්න නොදී මොහුගෙන් වැඩක් ගමු
@maneshkavithanachchi1167
3 жыл бұрын
@@mihirithushi4707 anivaryen eka ehema venna one,habay kohomada eka karanne
@kiriallagamage4859
3 жыл бұрын
Me wage keekgen marama dewal tikak thiyenwa igena ganna .aye ajith perera mahathmayawa gena enna .me manussayagen ganna dewal godak thiyenwa .🙏🙏🙏.me rata goda ganna me manussayage adahas walin puluwan kiyana ekai mage adahasa nm marama watina kenek .
@gayan888
3 жыл бұрын
Apita me danuma madi yawa aye parak genna meyage danumen wachana walinpaw ganna dewal thiye
@nowtv181
3 жыл бұрын
@@mihirithushi4707 Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@MrGihan
4 жыл бұрын
පොර සරලව කියන්නේ මේ රටේ මිනිස්සු පව්, ඒ මිනිස්සු හිනාවෙලා ඉන්නව දකින්නයි ඕන කියලා.. ඔහුගේ අරමුණ ඒක.. Patta minihek❤️
@thusithabsgayanbs5665
4 жыл бұрын
Ane me wage uththamayek agaya kala yuthumayyyaa oba me ratata manikak
@apsarasewingprojects7837
4 жыл бұрын
පැය එකයි විනාඩි හතළිස් පහක් deta කපා ගෙන මේක balanwa කියන්නේ අද කාලෙට අවශ්‍ය පුද්ගලයකු වෙන්නට ඕනි
@anulawijewardena242
4 жыл бұрын
හරියටම හරි
@cblanka9771
4 жыл бұрын
aniwaa
@salindakumara124
4 жыл бұрын
Aniwarayenma..e time eka geuna danunewat ne.
@salindakumara124
4 жыл бұрын
ලංකාවට ඔන වැදගත් චරිතයක්.
@sachilamadhuwanthi2396
3 жыл бұрын
aniwarenma.
@randikamanage5826
2 жыл бұрын
අවදානම් ව්‍යාපාර මිලියනපතියන් බිහි කරයි .. ❤️ එතෙක් මෙතෙක් දැකපු සුපිරිම සංවාදය .. Respect Master potter 😻🖤
@indikalakmal2383
4 жыл бұрын
මම මගේ ජීවිතය හරවනවා මේ කතාව අහලා.. ස්තුතිය් සර්, චතුර!
@nomaperera9882
4 жыл бұрын
Obata mewagema දක්ෂයෙකු වෙන්න දහිරිය වාසනාව ලැබේවා !👍
@sanamadu159
4 жыл бұрын
Aniva
@shali147
4 жыл бұрын
All the best... math ehemama hithuwa
@darshana573
4 жыл бұрын
ජීවිතකාලෙම තව කෙනෙක් යටතේ වැඩ කරන්න පුරුදුවෙන්න එපා මචන්.
@slstats7948
4 жыл бұрын
මේකනං පුතෝ අනිවාර්යයෙන්ම බලපන් 👇😎❤ kzbin.info/www/bejne/p5W8pGmaeqeJf9k
@londondogskennels300
4 жыл бұрын
මගේ ජීවිතේ ඇහුව වැදගත්ම කතාවක් අයියේ..නියම බුද්දිමතෙක්..පට්ට.මෙහෙම දේවල් තමයි අයියේ අපිට ඕනේ..
@prasannafashion9720
4 жыл бұрын
ලංකා මාතාව ගැන කැක්කුමක් තියන එකම මිනිහා මමනම් දැකපු. ඔබතුමාට දීර්ඝයුෂ 🙏🙏🙏🙏❤
@pesara8198
3 жыл бұрын
""මට ඕනෙ මේ මුලු ලංකාවම සකපෝරුවක් උඩ කරකවන්න"" හිතට වැදුන කතාව
@nowtv181
3 жыл бұрын
@NOW TV Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@lakshanisamarajeewa5678
4 жыл бұрын
මේ වගේ විඩියෝ trending වෙන දවසට අපේ රට කොහොමට තියෙයිද?? නියම වැඩසටහනක් !!
@piyumalpathirana7537
4 жыл бұрын
#22 on trending 😍
@antonperera4694
4 жыл бұрын
👍
@milroydefry7572
4 жыл бұрын
Ehema wei da
@SuperStar-oy7nf
4 жыл бұрын
TRENDING 12
@koba344
4 жыл бұрын
Trending 10 awith❤️
@-production2170
4 жыл бұрын
අවුරුදු 22ක් වන මගේ තරුන ජීවිතයේ මා දුටු එකම දාර්ශනිකයා.....මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවේ හිටියනම් ඔක්කොම අද මේ රට දිවයලෝකයකට එජා
@susanthadesilva542
4 жыл бұрын
Math ahemae broo
@slstats7948
4 жыл бұрын
මේකනං පුතෝ අනිවාර්යයෙන්ම බලපන් 👇😎❤ kzbin.info/www/bejne/p5W8pGmaeqeJf9k
@weloveearth6803
4 жыл бұрын
Weda.karana.gonek.wenna.onne.gonnu.dakkana.hinihek.hitapuwahama.ethi
@naomigarusinghe5145
4 жыл бұрын
එයාට දේශපාලන පක්ශයක් තියෙනවා.. ඒක ටිකක් මැද්දෙන් හිටල තියෙනවා .
@innkeeper8986
4 жыл бұрын
Eka prashnayak. Thawa hinda darshanikayo apita innawa. Hoyala balanna.
@vishleshaka
4 жыл бұрын
Best advice: ආණ්ඩුව , පක්ශය, කුමක් උවත් ඔබට මව්බිමට සේවය කිරීමට එය බාදාවක් නොවේ...!
@gayathridevika6365
4 жыл бұрын
Anivaryenma
@fourbyfourrox
4 жыл бұрын
True
@danukamamoru1210
3 жыл бұрын
චරිතනම් මෙන්න චරිත... බෙස්ට්ම මෝටිවේශන් එක... -අජිත් පෙරේරා-❤🇱🇰
@MySonic1989
4 жыл бұрын
1:39:08 / 1:43:28 අන්තිමට අහපු එකට නම් දුන්නා කන පැලෙන්නම... ස්තූතියි චතුර මේ වගේ මනුස්සයෙක් අපේ ජීවිතයට හදුන්වා දුන්න එකට
@predeepkumara4122
3 жыл бұрын
අනිවාර්යෙන්ම.
@annetjayasinghe1796
4 жыл бұрын
මේ මහත්මයා ජිවිතෙ ජයගත් හැටි නිසිලෙස අහගෙන ඉන්න කම්මැලියා ට හොදම පාඩමක් .
@clementshockman7413
4 жыл бұрын
@@SMLIKE boru dala minissu nomaga yawanna epa pau minissu
@kapilabandara1001
4 жыл бұрын
Hebei dislike 88i
@charitha721
4 жыл бұрын
@jundai gundai...උඹල වගේ එවුන් රටට වැඩක් නැත...
@hasanthimanohari7695
4 жыл бұрын
මෙහි ගන්න තිබෙන්නේ කම්මැලි නොවීමම නොවේ, මේ තුල විශාල චිත්‍රයක් තිබෙනවා, ඇතැම් මිනිසුන් උපතින් ගේන පරිකල්පනය / නිර්මාණශීලී බව. සාම්ප්‍රදායික උත්සාහවන්තයෙකුට හැක්කේ මුදලාලිකෙනෙකු වීමට පමනයි.
@nowtv181
3 жыл бұрын
@ Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@samaravickrama
3 жыл бұрын
ඇස් වලට කඳුළු ආවා... රට වෙනුවෙන් මේ මනසයා දෙයක් කරනවා කියලා දැනුණා...❤️🙏
@nowtv181
3 жыл бұрын
@ Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@shashinduheshan2188
3 жыл бұрын
සුපිරි බ්‍රෑන්ඩ් එකක් ....ලංකාවට ඕනේ මේ වගේ කොන්ද පණ තියන බ්‍රෑන්ඩ්😈🔥❤️
@harshaniudagama8170
4 жыл бұрын
“මෑටි ගුලිය තියනකන් මල් බදූන හීනයක්” Words of wisdom! ❤️
@piyarathanabikku3404
4 жыл бұрын
ප්රඤ්ඤානු සම්පන්න කාරනාවක්
@dhananjayaakhila5331
4 жыл бұрын
පළමු වතාවට ටොක් විත් චතුර වැඩසටහනක් ඉවර වෙනකම්ම නැරඹුවේ 👌👌💪
@onalisheistheone3752
4 жыл бұрын
Dhananjaya Akhila me to
@shashikasamarasekara9862
4 жыл бұрын
Sirawata bn....
@prasangaruwan507
4 жыл бұрын
eththatama mamath ehemai.asawen beluwaa
@sahanhasaranga4355
4 жыл бұрын
@@prasangaruwan507 මමත්
@SLDESIGNDL
4 жыл бұрын
Emanam na bn balana dawasata okkoma balanawa
@picsfactory8608
4 жыл бұрын
විටෙක ඇස්වලට කදුලු ආවා විටෙක තරහා ආවා විටෙක දුකක් ආවා විටෙක මාර ආසවක් පිරි මොරාල් එකක් ආව... මේතුමා ගේ කතාව අහද්දි ,, ලාංකිකයිනි මේ වචන තේරැම් ගන්න උත්සහා ගන්න ...... ස්තුතියි දෙරණ & චතුර අපිට ඕන මේවගේ වැඩසටහන්
@වෑන්පිස්ස-ඩ1ච
4 жыл бұрын
සිරාවටම මචන්
@lifehackers4666
4 жыл бұрын
kzbin.info/door/8QpLXDy_ua5DbHa0JJz1VQ
@Truthtvnews1st
4 жыл бұрын
සාරංග සහ දිනක්ෂිගේ ලස්සන preshoot එක | dinakshi saranga preshoot kzbin.info/www/bejne/l2aymKGqlM98h7M
@freethoughtsprojectsrilank8129
4 жыл бұрын
පුටීන්ගේ මිනීමැරුම් investigative series kzbin.info/www/bejne/qKHMmpiaoJ50fa8
@nowtv181
3 жыл бұрын
@PICS Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@Musiclife-fp5nb
4 жыл бұрын
3වෙනි පාර බලන්නෙ❤️ජිවිතේට ගොඩක් දේ ගත්ත.
@rukshikakalhari3789
4 жыл бұрын
මම චතුරට ඕනෙ විදිහට නෙවෙයි අද ඇදං ආවෙ...... ඇත්තෙන්ම ඇයි කාටවත් ඕනෙ විදිහට අදින්නෙ... 👍👍👍👍
@rodsquirrels6221
4 жыл бұрын
එක තප්පරයක් මගහැරුනොත් කොච්චර ලොකු දැනුමක් අපතෙ යන්න පුළුවන්ද, හැම වචනෙකම තියනවා වටිනාකම ❤️
@max-rb6se
4 жыл бұрын
අජිත් uncle 😍 අපිට මාර විදියට උදව් කලා.පට්ටම වැඩ්ඩෙක් තමා ❤ Respect ❤
@kalumgunawardana5010
4 жыл бұрын
Fb page ekak nadda meyage
@chamarab.ekanayaka9711
4 жыл бұрын
@@kalumgunawardana5010 lets redesign srilanka කියල සර්ච් කරන්න
@max-rb6se
4 жыл бұрын
@@kalumgunawardana5010 Anuradha Ceramic
@niroshiweerathunge3854
3 жыл бұрын
ඇසූ, නැරඹූ හොඳම වැඩසටහන.. ඔබතුමාගේ අදහස් .. අනර්ඝයි.. ගත යුතු දේ බොහොමයි.
@naomigarusinghe5145
4 жыл бұрын
මම මේ අපූරු මනුෂ්‍යයා දැන් මම සෑහෙන කාලෙක ඉඳන් follow කරනවා.. ඔහුට ලැබෙන්න ඕනෙ අවධානය දැන්වත් ලැබෙන එක ගැන හරිම සතුටුයි.. රැකගන්න මේ අපේ රටේ වටින මැනික්.. 🖤🌸
@Thenuabekoon
3 жыл бұрын
කොහ්ර්න්ද follow kale
@yashbandara8111
2 жыл бұрын
Follow karanne kohenda
@LegolasUpendra
4 жыл бұрын
😲🔥බලන්න ගත්තෙ විනාඩි 10කින් 15කින් නවත්තන්න ☹️ 🤐 ඒත් පැය එකයි විනාඩි 43ක් බලල තමයි මේ කමෙන්ට් එක දාන්නෙ
@helaboduhada8108
4 жыл бұрын
ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹 තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️
@chathuralakshen9909
4 жыл бұрын
Matath oka una 😅
@slstats7948
4 жыл бұрын
මේකනං පුතෝ අනිවාර්යයෙන්ම බලපන් 👇😎❤ kzbin.info/www/bejne/p5W8pGmaeqeJf9k
@SLDESIGNDL
4 жыл бұрын
Mawath subscribe karanna
@sampathsenerath7938
4 жыл бұрын
Supirim katawak
@viridunalin
4 жыл бұрын
උඩුගම්බලායන ගෞරවනීය මිනිස්සු ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰
@nowtv181
3 жыл бұрын
@ Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@sheharibotheju1271
4 жыл бұрын
එයා කියන විදිහෙ රටකට කැමති අය 🙋🙋
@nowtv181
3 жыл бұрын
@ Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@dinethliyanage1839
3 жыл бұрын
I like👍👍
@desilva4832
3 жыл бұрын
Eka karanna puluwanuth marx wadiyekuta witharai 😏 ekata inneth 1 pakshayai danata
@rusithhiran894
3 жыл бұрын
Oh shit
@sherinfernando8932
3 жыл бұрын
තාත්තේ ඹයාගේ වාසනාව අපේ රටට ආඩම්බරයක්
@himalilk2706
4 жыл бұрын
කිසිදු භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකිකයන් නැරඹියයුතු ම පැය 1:43 :28. ඒ වචන ., ඒ දැක්ම . ස්තූතියි ., චතුර . සෙවනැල්ල දිගු වේවා . හිරු
@anushapriyadarshani4895
4 жыл бұрын
අනිවාර්යෙන්ම
@dreamstudiocovers9804
4 жыл бұрын
ඇස් උඩ ගිහින්, හික් ගෑවිලා, කට උත්තර නැතිව, ඇස් වලට කදුලු ඇවිත් ඉන්නේ මහත්තයෝ ඔබේ පට්ටම කතාව අහලා. Hats off...💪💪💪💪මෙහෙම හිතන කර්මාන්ත ඇමති කෙනෙක් මෙරට බිහිවේවා...!!!❤❤
@rachandana1
4 жыл бұрын
Me too. ❤️
@thusithabsgayanbs5665
4 жыл бұрын
Ammapa... ekanam aththa. Niyama porakk riyal kenek matath hik gawila inne
@gayanthiekuruppu1530
4 жыл бұрын
නියම කතාව චතුර මෙික ජනපතිට අහන්න සලස්සන්න මේවගේ මිනිසුන් හිතනව නමි අපේ රට දියුනුවෙයි
@thusithabsgayanbs5665
4 жыл бұрын
Aniwa aniwa aniwa meka dakinna oni raju gota
@roshannalaka7203
3 жыл бұрын
මට මේක කරන්න බෑ කියලා හිතනොකට ඇවිත් මේක බලනවා එතකොට ආයේ හිත හයිය වෙනවා .. 🤟🤟
@wantyou-x8j
3 жыл бұрын
haaa
@gihanudayajith3744
4 жыл бұрын
කුලය මත හිදුවා කරකැවූ සාම්ප්‍රදායක සකපෝරුව රට මත හිදුවා නිවැරදි දිශාවට කරකැවූ සුපිරි කලාකරුවෙක්... තෙරුවන් සරනයි ඔබට. ජයවේවා මගේ රටට.
@nomaperera9882
4 жыл бұрын
Obe comment eka harima ලස්සනයි ..❤
@gihanpicasso5944
4 жыл бұрын
Pattama talk eka
@fernandus9581
4 жыл бұрын
ඔහු එය කැරකුවේ රට මත හිඳුවා නොවේ, ඔහුගේ පරිකල්පනය මත හිඳුවා.
@slstats7948
4 жыл бұрын
මේකනං පුතෝ අනිවාර්යයෙන්ම බලපන් 👇😎❤ kzbin.info/www/bejne/p5W8pGmaeqeJf9k
@nowtv181
3 жыл бұрын
@@nomaperera9882 Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@lakshithavlogs
4 жыл бұрын
නියමයි චතුර හිතන්න ගොඩාක් දේවල් තියෙනවා අජිත් මහත්මයාටත් ස්තුතියි ඒ වචන වලට
@hewagewijith8085
4 жыл бұрын
ඔබතුමාගෙ අදහස් ඉතා මැනවින් හදුනා ගත්තා.. ඔබ වැනි උගත් බුද්ධිමත් මිනිසෙක් අපෙ රටට මෙ වගෙ අවස්තාවක මෙ වගෙ මොහොතක හදුනා ගන්න ලැබීමත් අපගෙ වාසනාවක් මහත්මයා.. දැනුම් සම්භාරයක් ඔබ සතුයි.. අපෙ රට ගොඩ ගන්නට ඔබ තුමාට හැකි වේවා අපගෙ ඒකායන පැතුමයි.. චතුර මහත්මය ස්තුති ඔබ තුමාට..
@dineshsampath2938
4 жыл бұрын
මගේ 30 අවුරුද්දටම අහපු සුපිරිම, ඇඟ කීරිගැහෙන, හිතට වැදුන කතාවක් ... මෙතුමාගෙන් ඉගෙනගන්න බොහොමයක් දේ තියෙනවා.. දක්ශයෙක්..වැඩ්ඩෙක්.. දීර්ගායුෂ ඔබතුමාට..
@Amilawariyapola
4 жыл бұрын
ලංකාවෙ දක්ෂ කථිකත්වයෙන් යුතු මාධ්‍යවේදියෙක් නිරුත්තර ඌ පලමු වැඩසටහන 😌❤❤❤❤❤ රටට වැඩදායි පුද්ගලයෙක්.
@arrowjr5498
4 жыл бұрын
අවුරුදු 20 ගානටම ලංකාවේ මිනිහෙක්ගෙන් ඇහුව සුපිරිම කතාව
@danushkarandunuu236
3 жыл бұрын
කියලා වැඩක් නෑ
@nowtv181
3 жыл бұрын
@@danushkarandunuu236 Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@supunnadeeka8551
4 жыл бұрын
හත්දෙයියනේ අපි ජීවිතේට දන්නේ නැති ඒත් ලෝකෙම දන්න. ප්‍රසිද්ධ වැඩ්ඩෝ කොච්චර ඉන්නවද ලංකාවේ. ගොඩක් ස්තූතියි කියනවට වඩා ගොඩක් පින් චතුර ඔබට මෙවැනි වටිනා අනර්ඝ පුද්ගලයන් ගෙන්වලා ගොඩක් අයගේ ආත්ම විශ්වාසය ඇති කරනවට.
@rajithasampath1525
3 жыл бұрын
ඇයි අපිට මෙහෙම වෙන්න බැරි ....මෙ කතාව මුල ඉදලා අගට බලන්න පුලුවන් නම් එ කෙනාට පුලුවන් පොඩියට හරි අලුත් විදියට හිතන්න ...දැවැන්ත මනුෂයෙක් මුන ගැස්සුවාට...චතුර ඔයාට ගොඩක් ස්තුති ...👍👍👍👍👍👍🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@prasadrathnayake9676
4 жыл бұрын
දුබුරු පැහැය, රන් වන් පැහැයෙන් බබළවන්න ඔබ තුමාට හැකි වේවා. (රැකියාවට කොටු වෙලා ඉන්නේ අපි)
@nowtv181
3 жыл бұрын
@ Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@shirakpujitha3801
4 жыл бұрын
තනි වචනෙන් ගත්තොත් "පොරක්" කියලා හිතන උන් මේ කොනට 👉💪👌
@chirathsasiri
4 жыл бұрын
konata awa... dn eta passe
@mihelasanvidu8675
4 жыл бұрын
Me comment eka demme like higannek kiyala hithana un me konata
@slstats7948
4 жыл бұрын
මේකනං පුතෝ අනිවාර්යයෙන්ම බලපන් 👇😎❤ kzbin.info/www/bejne/p5W8pGmaeqeJf9k
@mihelasanvidu8675
4 жыл бұрын
@@slstats7948 ane hukamo. Spam karanva neda. Onna report kala ubava. Hemoma report karapalla muva.
@sureshnuwan8907
4 жыл бұрын
අනිවාර්යෙන්ම
@naveendhananjaya8069
4 жыл бұрын
කියන්න වචන නෑ. ❤️ මාර අදහස් තියෙන්නෙ. ලංකාව දිව්නු කරන්න මේ වගේ පුද්ගලයෝ තවත් මේ ලංකාවේ පහල වේවා!. ❤️❤️❤️❤️❤️💪💪💪💪💪
@nowtv181
3 жыл бұрын
@NOW TV Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@dhanushdeco4138
3 жыл бұрын
මේ වගේ හිතන මිනිස්සු ඉන්නවද කියලා හිතෙනවා ..ඇත්තටම සුපිරි හදවතක් ජයවේවා ඔබට❤️🙏
@nomaperera9882
4 жыл бұрын
බනක් අහනවා වගේ ..අහන් ඉන්න ආසයි ... කියන කතා සම්පූර්ණ ඇත්ත. ඔබට ජයවේවා !!!
@dcentertainmentworld5160
4 жыл бұрын
*මේ* *වගේ* *මිනිස්සුන්ට* *සුදුසු* *තැන* *දිය* *යුතුයි* 💯💯💯💯👍👍👍
@dorakumburesirirathana5996
4 жыл бұрын
කෙලින්ම ප්‍රස්නෙට උත්තරය දුන්නනම් ඒකේ රසයක් නෑ.මෙතුමාගේ ජීව්තේ විශ්ව්විද්යාලයක්
@chathurikaharshani483
3 жыл бұрын
වටිනාකම කියන්න වචන නෑ...මෙච්චර දුර්ලභ මනුස්සකම, අමිල අදහස් තියෙනවා කියලා අද අහම්බෙන් දකින්න ලැබුනේ... ස්තුතියි ඔබටත්, චතුරටත්..❤
@nowtv181
3 жыл бұрын
@ Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@praveenchethiya2714
4 жыл бұрын
මේ විද්වත් මහත්තමයා සිතන අකාරය පුදුමාකරයි.නැවත ඔහු කැදවන ලෙස ඉල්ලා සිටිනවා.තරුන පරපුර වෙනුවෙන් අපේ රටේ එ සුන්දර අනගතය වෙනුවෙන් එ වෙනස දකින්න මුලු රටක්ම බලා සිටිනවා.
@DiariesofThariHasa
4 жыл бұрын
අනිවාර්යයෙන්ම රටට ආදරේ මිනිස්සු මිසක් පාට කණ්නාඩි දාගෙන ලොකෙ දිහා බලන දාර්ශනිකයන් ලෙස කියාගන්නා රමුවෙන් පිට යැයි සිතන මිත්ත්යාදුශ්ඨිකයන් talk with chathura එකෙන් අපි බලාපොරොත්තු වෙන්නෑ 😍❤
@sunethrasauri7940
4 жыл бұрын
චතුර අද වැඩිය කතානොකර අහගෙන ම. හිටියා. වැදගත් කතා බහක්. 👍👍
@shehan8013
4 жыл бұрын
වටිනා මනුෂ්‍යයෙක් වටිනා අදහස් ස්තුතියි චතුර
@sasankalakruwan7642
4 жыл бұрын
මට මේ වීඩියෝ එක 100 පාරක් උනත් ඉවර වෙනකම් බලන්න පුලුවන් මේ කතාවේ ඇතුලේ තියෙන වචනයක් ගානේ ඇගට දැනෙනවා එ තරම් පට්ට මේක මේව තමා හැදෙන පරම්පරාවට දෙන්න ඕනෙ
@ruwanwidanapathirana2018
4 жыл бұрын
මේ වචන ටික මාව වෙනස් කරා... ආදරෙයි ඔබට.. ❤️
@chanukadananjaya5815
4 жыл бұрын
පට්ට mind set එකක් තියන මනුස්සයෙක්. මේ අදහස් වලින් රටේ ආර්ථිකයට වසරකට ප්‍රකෝටි ගානක් එකතු කරන්න පුලුවන්.
@rohansa7463
4 жыл бұрын
cant until change the education method my frd....
@panaduraapeloins148
4 жыл бұрын
Is it thru ❤
@paasiya6606
4 жыл бұрын
True😜
@dedugaladedugala5476
4 жыл бұрын
One danuma apatath Deanna.
@soosoo8801
4 жыл бұрын
කාතාව ඇත්ත
@samithadhamma472
4 жыл бұрын
Skip නොකර ඇහුව එකම සංවාදය. සුභ වේව ඔබට. ❤️❤️
@Fdksdsa
4 жыл бұрын
👍👍👍ඇත්ත...
@Nilu157
4 жыл бұрын
මමත් ආසාවෙන් අහපු වැඩසටහනක්
@sandunrasanga3076
2 жыл бұрын
පොතින් පතින් හමු නොවූ හමු නොවන ලොකු දැනුමක් ගත්තා...💯🔥👌
@saurisaa4356
4 жыл бұрын
"විද්‍යාව නොදන්නා හැම කෙනෙක්ටම ඒවා හීන තමයි" ඇත්ත කතාව. මේ කතාවේ හැම වචනයක් ම ඉතාම අර්ථ සම්පන්නයි. Respect sir.👍😇
@thusithabsgayanbs5665
3 жыл бұрын
මාත් අසාවෙන බලනවා
@dhanushkarumesh7428
4 жыл бұрын
පැය 1 යි විනාඩ් 43 තත්පර 28 යි. එක තත්පරයක් මග ඇරගන්න හිතුනෙ නෑ... හරිම වැදගත්. එතුමන් රටට මහා සම්පතක්. නව මානයකට එක් වෙමු. 💐💐💐👑👑👑
@sak-su2bs
4 жыл бұрын
අහන්නම ඕනී කතාවක්❤...කියන්න වචන නැහැ . වටිනා පොතක් බැලුවා වගේ ගොඩාක් වටිනවා ❤...ඔබ තුමාට දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා😍
@sujisuji588
Жыл бұрын
"මට ඕන ලංකාවම සක පොරැව උඩ කරකවන්න"මාරම ගැම්මක් හිතට දැනුනා.රටේ බලවතුන්ගේ මෙතුමගෙ වැඩපිලිවෙල ක්‍රියාත්මක කලානම් එක දිස්ත්‍රික්කයකට රටම ගොඩ ගන්න පුලුවන් අදහස් දෙනවා මෙතුමා.38ක් වයස මට.එතෙක් මෙතෙක් අහපු හොඳම වැදගත්ම,රටේ අනාගතයට ආදරශ ඕන තරම් ගන්න පුලුවන් සුපිරිම සුපිරි කතාව.❤
@princeisha1234
4 жыл бұрын
රට ගැන මනුශ්‍යයත්වය ගැන ලෝකය ගැන පුදුම වේදනාවකින් ඉන්න මනුස්සයෙක්... හැබැයි ඒ වේදනාවෙන් මිදිලා අරුත්බර අනගතයක් ගැන ලොකු හීනයක් තියෙනවා කියලා පෙනවා... එ හීනෙට ලංවෙන්න පුළුවන් ඕනම අත්තක් ප්‍රයෝජනයට ගන්න එතුමා උත්සහ කරනවා. ඇත්තටම වටිනවා මේ කතාබහ. චතුර අයියටත් ප්‍රශ්න අහන්න ලොක් වෙලාවක් ලැබුනේ නෑ මෙදා පාරා... එතුමා උපරිම ප්‍රයෝජනය ගත්තා මං හිතන්නේ!
@sagarika7036
4 жыл бұрын
ලැමැද්දක් අවශ්‍යයි මනුස්සයෙක් ට ජිවත් වෙන්න හිතට හරියට දැනුනා කදුලු අතර සම්පුර්ණ කතාව ඇහුවා
@sisirahapuarachchi7075
4 жыл бұрын
අත්දැකීම් බහුල මිනිසෙකුගේ ජීවිතය කියවීමට ලැබීම හරියටම කරැනු සම්භාරයක් අඩංගු පොතක් කියෙව්වා වගෙයි. එම එක් අත්දැකීමක් අද ලබාගත්තා. මෙමෙ හමුව ඇතිකිරීම පිලිබදව චතුර ඔබට ගොඩක් ස්තුති.අජිත් මහතාගේ ඉදිරි වැඩ පිලිවෙල ඔහු පතන පරිදි සර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනව.
@TheNaturevi
3 жыл бұрын
❤️🙏කිසිදෙයක් හිතාගන්න බැරි එකෙකුට කතාවක් විතරයි තමා🔥 ekha
@anonymoussrilanka8854
4 жыл бұрын
ඔක්කොම comment උඩ ඉදන් කියෙව්ව වෙලාවක් තියන නිසා නෙවෙයි ලංකාවෙ මිනිස්සු කොහොමද මෙච්චර සුපිරි ජරිතයකට respect කරන්නෙ කියන එක බලන්න දෙතුන් දෙනෙක් හිටිය ගොන් නාන්බො අනික් ඔක්කොම යමක් කමක් තෙරුම් ගන්න පුලුවන්. මිනිස්සු කතාවනම් සුපිරි ඇත්ත ඇති සැටියෙන් කකියන ලේ.....
@dollars614
4 жыл бұрын
ඒ වගෙ දෙතුන් දෙනෙක් හිටියම අති බන් රටට කෙල වෙන්න.
@hemanthasampath8010
4 жыл бұрын
Math kiywwa mcn.gon nanbo un pissu yakku.menna niyama mola gedi
@priyanthigamage265
4 жыл бұрын
මමත් එහෙමයි වැඩසටහන බලපු හමන් කළේ කමෙන්ට්ස් ටික කියවන එක.. මිනිස්සු මොන වගේ අදහස දක්වන්න කියලා.. ඇත්තටම සුපිරි මොලයක් වැඩක් ගන්නවනම්
@samanpushpakumara5122
4 жыл бұрын
Mnissu kathi me rata hadenawata,kawada kohedida eka wenne kiyala balan inne,meva attak wenawanam kiyala oya hamoma hitanawa,,,sarthaka gamanaka mulapirumak unith meka,,hoda kalak yavi,me vage tava aya athi,,
@phwijesinghe1521
4 жыл бұрын
ඒත් ඒ යමක් කමක් තේරුම් ගන්න පුලුවන් සෙට් එක , එකම සෙට් එක පාර්ලිමන්ට් යව යව වෙනසක් වෙයි වෙනසක් වෙයි කියලා බලන් ඉන්නවා
@damayanthikaluarachchi396
4 жыл бұрын
""මැටි ගුලිය සකපෝරුවේ තිබෙනකල්..... මල් බදුන හීනයක්"" අති විශිෂ්ටයි !!! ජය වේවා .. රන් කුඹලාණෙනි!!!!❤❤
@deshankavishka2793
4 жыл бұрын
7 6 6th
@dhananjayadulip337
3 жыл бұрын
👍👍👍
@nowtv181
3 жыл бұрын
@@dhananjayadulip337 Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@Gimsara_Prabath
3 жыл бұрын
❤️🇱🇰🆙☝🏻💪
@sujathagamage3646
2 жыл бұрын
@@nowtv181 and a
@topriyankara
4 жыл бұрын
අන්තිම වචන ටික වදින්න ඕනි උපරිම තැනට වැදුන.. බොහොම ස්තුති චතුර ඔබට මෙවැනි හරවත් දේවල් අපට අහන්න දකින්න සලස්වනවට..👍
@thushansanjeewan3432
Жыл бұрын
හිතට වැදුන කතාවක්.ඔබතුමාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.ඔබතුමා සිතන විදියේ රටක් ගොඩනැගීමට ශක්තිය ධෛර්යය ලැබේවා.
@Gaiya-ud2vm
4 жыл бұрын
මං දකින මේ මනුස්සයගේ විශේෂත්වය තමයි අධිතක්සේරුව.... තමන් යෙදෙන වෘත්තීය ගැන තියන විශ්වාසය♥️....
@podda3015
4 жыл бұрын
ඒක අධිතක්සේරුව නෙමෙයි වැඩ්ඩ තමන් වැඩ්ඩ බව නිර්භීතව කියනව මචං...
@Gaiya-ud2vm
4 жыл бұрын
@@podda3015 තමන් කරන දේ ගැන විශ්වාසය තමයි වැදගත්
@vipunsri9304
4 жыл бұрын
හිතේ තියෙන එක හීනයක් ඔබතුමා තවත් මෝටිවේට් කලා,ස්තූතියි ❤️
@sachithrapraveen9056
4 жыл бұрын
Talk with chathura පාසලෙන් ඉගෙන ගත්තු දේට එහා යමක් ❤️
@thisarakelum2146
3 жыл бұрын
මෙච්චර කාලෙකට ලංකාවෙ මනුස්සයෙක්ගෙන් අහපු සුපිරිම කතාවක්🔥🔥
@nowtv181
3 жыл бұрын
@ Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@tharindudarshana5444
4 жыл бұрын
එක තැනක කියනව අපේ අයට මොකක් හරි අලුත් දෙයක් කරමු කිව්වහම ඒක කරන්නත් කලින් බෑ කියල හිතල ඉවරයි කියල.ඒක තමා හරිම කතාව
@nowtv181
3 жыл бұрын
@ Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@tharindudarshana5444
3 жыл бұрын
@@nowtv181 thank you for inform to me
@priyankabalapuwaduge1261
4 жыл бұрын
දක්ෂ මානව වාදියෙක් ඔබට දීර්ඝායුෂ ලැබේවා බොහොමයක් වටිනවා ඔබගේ අදහස් තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🌹❤
@shohanbdesigns7048
4 жыл бұрын
Obata deergausa labewa Ajith mahathaneni Theruwan saranai devi pihitai
@tharakasewwandi5276
4 жыл бұрын
ගරු කල යුතු මිනිසෙක් .නියමයි.චතුර ඔයා කාලයට සුදුසුම කෙනා හොයාගෙන.නිර්මාණාත්මක අදහස් .අදමයි හිතුනේ මෙහෙම දේවලුත් කරන්න පුලුවන් කියලා. ස්තූතියි .
@ryanfernando8370
4 жыл бұрын
එතුමා දෙයක් කියනවා ... ඒත් ඒක හරියටම කියාගන්න බෑ ... ඒ වගේම ඒ කියන්නෙ මොකද්ද කියලා හිතාගන්න බෑ... කොහොම උනත් උපං පොළවට බරක් නැති මිනිහෙක් ❤️❤️🙏🙏
@nowtv181
3 жыл бұрын
@ Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@අනංමනං-ඛ6ථ
4 жыл бұрын
"අපි විතරමයි අපි වගේ" ජයග්‍රහණය අවශ්‍යමයි..!
@promodchathuranga6018
4 жыл бұрын
තරුණ අදහස්.100% ලංකාවේ වැඩ්ඩෙක්.ජය ! ❤️
@KrishaSandabarana
4 жыл бұрын
හැකි උපරිමයෙන් මේ මතය අදහන කීපදෙනා එකතුවීමමයි වැදගත්ම මා ද එකෙකි, හමුවෙමු.
@srilankanheritage3619
3 жыл бұрын
මම අද බලන්නෙ...මාර හැගීමක් දැනෙනවා..ඔබ වගේ තමයි මම හිතන්නෙ...මන් හිතනව එ නිසා..අනිවාර්යයෙන්ම මට හොද ගමනක් යන්න පුලුවන් කියල...
@ckwvlogs454
4 жыл бұрын
ගැහැණිය ගේ ලමැද සුව යහනක් කරගත් මැටි ගුලිය තිබෙන තුරු මල් බදුන හීනයක් වු ලොවක ඔහුට වඩා දිග හෙවනැල්ලක් ඇති මාක්ස්වාදීයෙක් උවත් අන්තවාදියෙක් නොවු ඔහු අප අපම වන කලාව සොයා මේ රටම සකපෝරුවේ තබා කරකවන්නට හිරු බැස යන්නට මත්තෙන් ඔහුට ශක්තිය ලැබේවා... 🙏🙏🙏🙏🙏🙏
@chanukarathnayake6819
4 жыл бұрын
තාත්තගේ නෙමෙයි මන් ඉන්න ඕන....මගේ දැක්ම😍❤️ මම බලලා ඉවර නෑ හැබැයි මට ඒ වචන වලට ඇඩෙනව....මොකද මේ මම හිතන විදිහ
@sinhalatube9006
4 жыл бұрын
ඉටු කොට කළයුතු යුතුකම් - ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් - නුඹයි මගේ පුතා උතුම් ...... - මීට ආදරණීය ලංකා මාතාව -
@kanchanasamarasingha4466
4 жыл бұрын
100%
@ජනිත්පුතා
3 жыл бұрын
යකෝ... ඒ වචන ටික,,,, skip නොකර බලපු තව අය ඉන්නවද
@slbusvideos6320
2 жыл бұрын
මන් බැලුවා ❤දැනුත් බලන ගමන්
@sakithorago4140
2 жыл бұрын
Review විතරයි 🤗
@shaanfdo2614
2 жыл бұрын
Skip bn මේ වෙනකොට 7-8 වතාවක් අහල තියෙනවා පට්ටම කතාව
@chathuramadusanka7309
4 жыл бұрын
බලාගෙන හිටියේ මේක දානකම්. Talk with chathura එකෙන් නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුලුවන්
@chamilanilanthiperera1149
4 жыл бұрын
සඳුදා doramadalava බලන්න ඒකත් නියමයි
@chathuramadusanka7309
4 жыл бұрын
@@chamilanilanthiperera1149 hodai ✌
@rikaariyaa6028
4 жыл бұрын
ලෝකයා දැනගත යුතු කරුණු බොහෝමයක් මෙතන තියෙනවා...,,,ඉතාමත් හොද සාකච්චාවක්.....,,,,
@MrDananjaya
4 жыл бұрын
ඉර බහින්න කලින් මා සතු දේ ගන්න . කනහරහා මොලයට ❤❤💪
@suwinithanmanel9951
4 жыл бұрын
I
@slwhitetv4344
4 жыл бұрын
අවු. 63 වුනත් තරුණයෙකුටත් එහා ගියපු මොරාල් එකක් තියෙන පට්ට පොරක්. Chathura අයියේ ජය
@nowtv181
3 жыл бұрын
@ Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@dilushadilshan3935
2 жыл бұрын
රටේ තියෙන හිගකම නැත්තටම නැති කරන අලුත් නවෝත්පාදන බිහිකරන මනුස්සයෙක් ❤️
@freeminds6365
4 жыл бұрын
ඒ ගැම්ම ගැන කියන්න වචන නැ .ආදරෙයි මැට්ටෝ 🌷🌷.කුල භේද අනිත්පැත්තට හරවන මිනිහෙක් .සුපිරි
@DrK99912
4 жыл бұрын
ඇත්ත කතාවක්.අද්යාපන ක්‍රමයෙ වැරැද්දක් තියෙනව තමයි.තරගකාරි බව ඇති කරන එක විතරයි කරන්නෙ
@sampathanten5385
4 жыл бұрын
අදරෙයි මැට්ටො 😁😁😁😉😉
@nowtv181
3 жыл бұрын
@@DrK99912 Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@nowtv181
3 жыл бұрын
@ Mr. අජිත් ගේ channel එක kzbin.info/door/U7KXPL0cuNJ7iSVoxQUolA
@kavidudilshara6804
4 жыл бұрын
මම ආසම වැඩ සටහනක්. චතුර අයියේ.මෙවා තමයි සමජෙට දෙන්න ඔනී.. ඔබට ජයේන් ජය❤️🙏
@mevunarambukkanage745
4 жыл бұрын
මට නම් මේ කතාවට කොච්චර comments දැම්මත් මදි වගේ.ඔබතුමාගේ ඔය කතාවේ හැම වචනයක්ම හරිම වැදගත්.රටට අවශ්‍ය දාර්ශනිකයෙක් ලැබුණා කියලා හිතෙනවා.ඔබතුමාට දීර්ඝායු ලැබේවා
@James_Walkins
3 жыл бұрын
චතුර මෙයාට කතා කරන්න දෙනවා.නියම මනුස්සයෙක්.සන්නස්ගල මෙයාට කතාකරන්න දුන්නෙ නෑ මැදින් පනිනවා.මේක අහන්නම ඕනෙ.මෙයාව අහන්න ඕනි හැමෝම.නියමයි
1:33:18
රට හදන්න පුළුවන් නායකයා ගැන මහ කුඹලා අජිත් කියන කතාව | Master Potter Ajith Perera | 10 Questions
Newsfirst Sri Lanka
Рет қаралды 158 М.
54:23
Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura
Talk with Chatura
Рет қаралды 1,2 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
59:44
How to start your business in Sri Lanka? Listen to Master Potter!! | Ajith Perera
Business Advisor
Рет қаралды 426 М.
47:22
තාත්තා හින්දා අපේ අම්මා පිහියෙන් ඇණගෙන මැරෙන්න හදද්දී අපි අම්මව බදාගෙන ඇඩුවා|Master Potter |Hari Tv
Hari Tv
Рет қаралды 93 М.
1:30:37
රුහුණු මහා කතරගම දේවාලයේ ආදායමට වෙන දේ..| Talk with Chatura | Basnayake Nilame Ktharagama Devalaya
Talk with Chatura
Рет қаралды 132 М.
17:04
පැවිදිවී තනිවම කඳු මුදුනක වැඩසිටින අපේ රටේ ජනප්‍රිය නිළිය - Dhamma Sathima Meheninwahanse
Nilame
Рет қаралды 314 М.
26:31
වයස 22 JAGUAR ඉංජිනේරුවරිය - "මම හදපු රොකට් එක දැකලා තෝරගත්තා" -MORNINGS INTERVIEW
Ada Derana
Рет қаралды 548 М.
1:32:37
BULLSH*T හරක් ගූ | science with රුචිර විද්‍යාව දන්නවද ?
Royal Taprobanian
Рет қаралды 296 М.
1:25:36
රසකාරක කියලා අපි කන්නේ වස කාරක - ප්‍රවීණ සූපවේදී පබ්ලිස් සිල්වා | TALK WITH CHATURA
Talk with Chatura
Рет қаралды 121 М.
1:22:28
විල්පත්තුව කපනවාට මං විරුද්ධයි. අලුගෝසුවා වෙන්න මං සූදානම් | Talk With Chatura (Full Episode)
Talk with Chatura
Рет қаралды 1,1 МЛН
21:48
කෝටිපති කුඹලා උඩවලවේ හදන සංචාරක හෝටලය | Ajith Perera | Master Potter
Business Advisor
Рет қаралды 190 М.
1:11:48
පිටරට ඉඳලත් වෙඩින් ගන්න විදේශිකයෝ එන ඉවතලන ද්‍රව්‍යවලින් හදපු එකම හෝටලය | Travel with Chatura
Travel With Chatura
Рет қаралды 123 М.
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН