How to stop feeling so lonely (තනිකම නැති කර ගන්න හැටි)

  Рет қаралды 46,612

GappiyaThinking

GappiyaThinking

Күн бұрын

Пікірлер: 218
@dnop2296
@dnop2296 Жыл бұрын
ඇත්තටම ගප්පියො මන් කැමතිම තනියම ඉන්න.. එක ට හෙතුව මන් වත් දන්නෙ නෑ.. මොකද තනිකම ජිවෙතෙට හුරු උනාම තමන්ගෙ අරමුණු පැහැදිලි 😌❤️
@dhanushkaudara405
@dhanushkaudara405 Жыл бұрын
ඇත්ත..
@chandimaharshani995
@chandimaharshani995 Жыл бұрын
hondama kalava hudakalava
@s.isuranga7543
@s.isuranga7543 Жыл бұрын
යලුවොත් එක්ක් ඉදිද්දි කතා කරන්න දෙයක් නෑ වගේ හිතෙනෝනේ
@shadowtexture3506
@shadowtexture3506 Жыл бұрын
කැම්පස් ඇවිල්ලා හම්බුන යාලුවො ටිකක් හින්දා මෙහෙම තනිකමක් දැනිලා ජීවිතේ එපා උනා. බැරිම නිසා එයාලගෙන් ගැලවිලා වෙල යාලුවො එක්ක හිටියා. එයාලා ෆිට් වෙලා දැන් හිතට ෆිට් හොඳට වැඩ ටික කරගන්න පුලුවන්. යාලුවො ඇත්තටම බලපානවා තනිකමට
@nimehanawarathna9927
@nimehanawarathna9927 Жыл бұрын
2019 මට o/l exam දවස්වල මන් ෆේල් වෙයි කියලා බයෙන් හිටියේ.🙂 වාර විභාග දවස්වල සිංහල වලට විතරයි වැඩිම ලකුණු තිබ්බේ අනිත් ඒවා 35/45 , ක්ලාස් උගන්නපු ගුරුවරු කිව්වේ මන් විභාගේ ෆේල් වෙයි කියලා එත් මන් B4 C3 S1 තිබ්බා , මන් විභාගේ ෆාස් උනා🙂, හැමකෙනාම මට මොනවත් බෑ කියලා කියද්දී අයියාගේ විඩියෝ අහම්බෙන් හම්බුනා, කාටුන් චරිත දාලා අමුතු කටහඩින් කියද්දී මෝලේට වදිනවා වගේ නිකම් 🥺 අයියා නිසා තමා මන් o/l පාස් උනේ,ගොඩක් පින්🥺❤️
@Rio-kl8ed
@Rio-kl8ed Жыл бұрын
Ado mamath ohomay issr ube result ekamay matth o/l.habay e kale mama youtube hitiye na 😿
@nelsonjseven2905
@nelsonjseven2905 Жыл бұрын
ගප්පියගෙ ඔලුව පීරන්ඩ හිතෙන්නෙ මට විතරද?🙂
@rasula
@rasula Жыл бұрын
අඩේ මේ ගප්පියාගෙ කටහඬ පට්ට ඕයි. මම ඒ කාලෙ ඉඳං ආසම voice එකක්.
@janithajayaweera1005
@janithajayaweera1005 Жыл бұрын
Gappiya : how to stop feeling so lonely introverted me: but why Good luck bruh💪
@_ANUWA_
@_ANUWA_ Жыл бұрын
"මවුස් එක හොල්ලන්න ඕනේ එහෙන් මෙහෙන් ඉදල ඉදල හරි other wise නැත්තන් මෙව නින්දට යනව.. " 🤣🤣🤣 brother උබනමි සුපිරි අතල් ♥ 👌.....
@aishcharyapathirana5408
@aishcharyapathirana5408 Жыл бұрын
නිකන් වීඩියෝ කෝල් එක්ක් අරන් මට ම ජීවිතයට උපදෙස් දුන්නා වගෙයි🥺❤️ තැන්ක් යූ අයියා🌼
@baskawilruduruballa2913
@baskawilruduruballa2913 Жыл бұрын
ගප්පියෝ, මගේ personality type එක INTJ-A. Introvert කෙනෙක් වෙලත් මට සමහර වෙලාවට පට්ට පාලුයි. මම ගොඩක් අයව ආශ්‍රය කරන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒත් එක පාරටම පට්ට පාලු දැනෙනව 😢
@SLKnown
@SLKnown Жыл бұрын
Anxiety disorder ekk wenna puluwn mcn
@SLKnown
@SLKnown Жыл бұрын
@@ThisumAluthwattage-rq6kg sl known page ekta message ekk dpn,api kathakarmu
@SLKnown
@SLKnown Жыл бұрын
@@ThisumAluthwattage-rq6kg mcn uba ewwa message ekata mata reply krnna denne ne instagram innwa nm message ekk dapn sl known kiylmi tiynne
@SaNdy-ef8nv
@SaNdy-ef8nv Жыл бұрын
ade mtath ehemai math intj
@Chamadhi-zf9tj
@Chamadhi-zf9tj Жыл бұрын
Mtt 🥸
@lahirudilshan3087
@lahirudilshan3087 Жыл бұрын
ඊළඟට ලංකාවේ මේ දවස් වල viral වෙලා තියෙන ආගම සහා විද්‍යාව කියන මාර්තුකාව ගැන වීඩියෝ එකක් දාන්න 👍❤️
@IslandcoupleSL
@IslandcoupleSL Жыл бұрын
නවත්තපංකෝ video ආයේ බලන්න. කවදා හරි australia එයිනේ අපිත්, පාරක තොටකදි අහු වෙයිනේ, k ගප්පියාව දැක්කේ නෑ වගේ යන්නේ..
@Amazingclip708
@Amazingclip708 Жыл бұрын
මට නම් උබව එදා ඉදන්ම legend කෙනෙක් මැරෙනකන්ම උබ මට නම් legend කෙනෙක් 🖤😎
@sl_cafe
@sl_cafe Жыл бұрын
දන්න කාලේ ඉදලා ගප්පියා බලන්නෙ.ඒ කාලෙ ඉදලා හිතුනෙ මාත් මොනව හරි කරන්න ඕනෙ කියලා.ෆෝන් එකෙන්ම වැඩේ පටන් ගත්තා.film බලන්න කැමති යාලුවො slcafe එකට ගොඩවෙලා බලන්න 🙏🙏
@kesaradassanayake9994
@kesaradassanayake9994 Жыл бұрын
මගේ ජීවිතේ හැරවුම වුනාට ස්තූතයි🙏
@princeisha1234
@princeisha1234 Жыл бұрын
Experiment එක නියමයි ❤️‍🔥 දිගටම මෙහෙම podcasts දාමූ 💪
@impassionofmusic7270
@impassionofmusic7270 Жыл бұрын
ගප්පියා කියපු හැමදේම වටිනවා,but මැදකදි boring ගතියක් එනවා අර chill එකේ addict වෙලා වග්‍රේ අහන් ඉන්න ගතිය අඩුවෙනවා ,මට විතරද දන්නෑ එක දැනුනෙ 🙂❤️
@dimuthulakmal6888
@dimuthulakmal6888 Жыл бұрын
05:15 Loneliness is a common and normal human emotion that can be experienced by anyone, regardless of whether they are an introvert or an extrovert. Loneliness can be caused by a variety of factors, including a lack of social connections, a lack of meaningful relationships, or a feeling of isolation. It is important to note that while introverts may be more comfortable with solitude and may not feel the need to be constantly surrounded by others, this does not necessarily mean that they do not feel lonely. In fact, introverts may be particularly prone to feeling lonely if they do not have strong social connections or if they do not feel understood by others. In conclusion, it is not accurate to say that introverts do not feel lonely. Loneliness is a universal emotion that can be experienced by anyone, regardless of their personality type.
@ඇස්තටික්
@ඇස්තටික් Жыл бұрын
ගෙදරින් පැනලා වෙනම ජිවත් වෙන එක ගැන කරපන්කෝ🙏
@vimukthiravihansa774
@vimukthiravihansa774 Жыл бұрын
Gedarin palayn
@kesaradassanayake9994
@kesaradassanayake9994 Жыл бұрын
මේක ඕනි
@guycha0s380
@guycha0s380 Жыл бұрын
Reality eka වැදිච්ච gaman gedara hodai kiyala hithenawa.
@amithachandima3318
@amithachandima3318 Жыл бұрын
ඕක තාවකාලිකයි. මාසයක් දෙකක් යනකොට ගෙදර යන්නනමයි හිතෙන්නේ.
@diamondstatus9481
@diamondstatus9481 Жыл бұрын
කෙල්ලෙක් නැති එක ගැන දුක නැති කරගන්නෙ කොහොමද ගප්පියෝ 🙂
@tharushalakmal5016
@tharushalakmal5016 Жыл бұрын
කෙල්ලෙක් සෙට් කරගෙන
@guycha0s380
@guycha0s380 Жыл бұрын
දුක නැති කරන්න kello set krgnn epa bn. Ehema kalama Un nathi unama uba depress wenawa.
@diamondstatus9481
@diamondstatus9481 Жыл бұрын
@@guycha0s380 ඒක ඇත්ත බං
@erandiherath2004
@erandiherath2004 Жыл бұрын
කෙල්ලො ඔනි නැ 😒
@hirunaudawaththa9917
@hirunaudawaththa9917 Жыл бұрын
කොල්ලෙක් සෙට් කරගනින්
@asiriwijesekara3775
@asiriwijesekara3775 Жыл бұрын
This is different Gappiya. I have experienced that I have become an extrovert person and I was known as very social person and talkative person. But still I love being alone and learn my self.
@Chathurka.Jeewantha
@Chathurka.Jeewantha Жыл бұрын
ගෙදරින් අයින්වෙල තනියම survive වෙන එක ගැන වීඩියෝ එකක් ඔඉනි
@nimantha007
@nimantha007 Жыл бұрын
අනිත් social media accounts ටිකත් දිගටම මේන්ටේයින් කරන් ගියාට හෙණ ගහන්නෑ👍 එනිවේ interesting podcast 🖤
@h.p.anuradhamadhavidissana2089
@h.p.anuradhamadhavidissana2089 Жыл бұрын
අලුත් අවුරුද්දට අපි කොහොමද goals හදාගන්නෙ. year plan හදාගන ඒවා achive කර ගන්නෙ කොහොමද. ඒ ගැන video එකක් කරන්නකො.
@kesaradassanayake9994
@kesaradassanayake9994 Жыл бұрын
ගෙදරින් වෙන්වෙලා තනියම ජීවත් වෙන්නේ කොහොමද🤔
@sajithmadusanka2028
@sajithmadusanka2028 Жыл бұрын
I'm introvert 🙃 like to live along 😌
@Rio-kl8ed
@Rio-kl8ed Жыл бұрын
මම මුලින්ම ගප්පියාව බලන්නෙ අද ☺️
@janithgunasena9741
@janithgunasena9741 Жыл бұрын
Bro I am an extrovert but at the same time I dont like to associate any friends specifically sri Lankan how can I deal with this?
@guycha0s380
@guycha0s380 Жыл бұрын
Get yourself busy mate. Don't deal with people you don't like much.
@echostik
@echostik Жыл бұрын
Seems like you need new friends.
@udayangiama1425
@udayangiama1425 Жыл бұрын
You don’t want to deal with them if you are not interested. Do something you interested I’m also same like you but never feel lonely bz I’m busy with my favourite stuff like gardening, going out side with my baby or collecting new knowledge about some interesting topics . Most of the people here do their own business no extra time for killing
@nuwanthafernando7808
@nuwanthafernando7808 Жыл бұрын
මේක මරු. වීඩියෝ නැතත් අවුලක් නෑ හැබැයි
@mdsperera86
@mdsperera86 Жыл бұрын
ගප්පියා ඔයා තවම අපේ හදවතේ ඉන්නවා. ප්ලේටියා
@sl_cafe
@sl_cafe Жыл бұрын
තනිකමට එන්න film එකක් බලමුද.එන්න slcafe පැත්තෙ 🙏
@pasanliyanageSL
@pasanliyanageSL Жыл бұрын
අම්මෝ, අයේ Video පාරක් දාපං උඹල තමයි මේ කලාවෙ King ල.
@TharinduDV
@TharinduDV Жыл бұрын
ගප්පියා හුත්තෝ...මේකට thanks a lot 🖤
@dasuninduranga4396
@dasuninduranga4396 Жыл бұрын
meka digatama karan yanna gappiya
@ashi170
@ashi170 Жыл бұрын
අයියේ සුද්දි අක්කා කෝ 🙂❤️
@yasiruhiruwinda5666
@yasiruhiruwinda5666 Жыл бұрын
Honestly i am not entirely an extrovert or an introvert but I had more of extrovert qualities before lockdown which turned otherwise after lockdown period. 🙂
@MotiveEdge-o5d
@MotiveEdge-o5d Жыл бұрын
Ambivert
@SaveenWickramasinghe
@SaveenWickramasinghe 9 ай бұрын
adareii gappiya
@MaheshGomaa
@MaheshGomaa Жыл бұрын
නියමයි legend❤️🖤❤️ දිගටම කරමු කම්මැලි නැතුව❤️
@anujaliyanage1758
@anujaliyanage1758 Жыл бұрын
හැමදේම predestined nam අපිට ඇත්තටම free will ekak නැත්තන් ඔක්කොම වෙන්නෙ entrophy එකට අනුව නම්, අපි මේ කරන දේවල් වලින් වැඩක් තියේද?
@guycha0s380
@guycha0s380 Жыл бұрын
ඒක paradox එකක් වගේ කියලා හිතෙන් නැද්ද sago? Habai hambechcha life eka athal eke gewwanam hodai mata hithena widihata
@darkseiddilshitha6591
@darkseiddilshitha6591 Жыл бұрын
Athal patta❤
@mudithmadumal1918
@mudithmadumal1918 Жыл бұрын
Social anxety ganath ayeth kathakaramu gappiya
@sevenzero1139
@sevenzero1139 Жыл бұрын
11:57 මන් ෆෑන් එක ඔෆ්ෆ් කරනකොටම අහ් ෆෑන් එක ඕෆ්ෆ් උනා නේද කිව්වම කන්ෆිවුස් 😂
@bellawzurrow7575
@bellawzurrow7575 Жыл бұрын
මෙක නම් සෑහෙන්න වටිනව
@imeshmadhuwanthagunawardha5107
@imeshmadhuwanthagunawardha5107 Жыл бұрын
Ambo gappiya goda kalekin, ko suddi akka
@themoralshow902
@themoralshow902 Жыл бұрын
Big Brother Gappiya ❤️😊
@prasannamadhushan2501
@prasannamadhushan2501 Жыл бұрын
Wow gappiya eka nm maru ❤❤❤👌👌👌👌👌👌🙌
@MarkZuckerberg-u6g
@MarkZuckerberg-u6g Жыл бұрын
Gappiya❤❤️
@prabhathmanjusri5222
@prabhathmanjusri5222 Жыл бұрын
patta gappiya uba kohomath loweth eka
@DusaMusic
@DusaMusic Жыл бұрын
නවත්තන්න නම් එපා ✋
@prabhathbandara4122
@prabhathbandara4122 Жыл бұрын
ඊලගට courage ගැන කතා කරන්න please .
@sanjanabandarigoda6794
@sanjanabandarigoda6794 Жыл бұрын
Mm introvert kenek eka sure. Eth Mt Loku looneiness gathiyk danenawa
@SLKnown
@SLKnown Жыл бұрын
මොන වගේ වෙලාවටද
@LoChA.S.
@LoChA.S. Жыл бұрын
oh ....... your back
@mixture1688
@mixture1688 Жыл бұрын
ගප්පියගෙ බොඩිය❤️
@madhukaprasadini1060
@madhukaprasadini1060 Жыл бұрын
❤ thank you verymuch gappiyoo 🥰
@newramitha5876
@newramitha5876 Жыл бұрын
Gappiya Handsome නේ.😊
@NeonCat1.0
@NeonCat1.0 Жыл бұрын
Selective mutism කියන දෙයින් මිදෙන්නෙ කොහොමද?
@SLKnown
@SLKnown Жыл бұрын
ඒ මොකක්ද බන්
@cybersika
@cybersika Жыл бұрын
Needed this most❤️
@ChathuNethzMusic
@ChathuNethzMusic Жыл бұрын
අයියේ බූට් කාලා ඉන්න කෙල්ලෙක්ව ඒ දුකෙන් ගලවලා මට ආදරේ හිතෙන විදිහට කරන්න ඕනේ මොනාද?💙
@kasiidesilva
@kasiidesilva Жыл бұрын
Ado Bokka 😃❤
@hiruthhasaranga
@hiruthhasaranga Жыл бұрын
Introvertsලා ගැන කියපු හුගක් දේවල් මට තියෙනවා කියලා හිතෙනවා ඒ උනාට මට තනිකමත් ලොකුවට දැනෙනවානෙ ඒක සාමාන්‍ය ද ?
@sajithchandrasiridanthanar9463
@sajithchandrasiridanthanar9463 Жыл бұрын
Love to see you again gappiya❤😍
@sachinperera1900
@sachinperera1900 Жыл бұрын
Nice to see you gappiyo
@jayanathjeewantha8655
@jayanathjeewantha8655 Жыл бұрын
Thanks a lot gappiya..!!!🙏👍
@dimuthupushpakumara7319
@dimuthupushpakumara7319 Жыл бұрын
Ela kollekne
@MrGeeth2000
@MrGeeth2000 Жыл бұрын
❤❤ gappiya after long time broo
@anjanakavinda5108
@anjanakavinda5108 Жыл бұрын
Niyamayi ❤️
@WildTripBook07
@WildTripBook07 Жыл бұрын
gappiya is back
@Ceptent_network
@Ceptent_network Жыл бұрын
Legend.. 😌❤️
@crochetmagicschool3908
@crochetmagicschool3908 Жыл бұрын
Please hemadama full body eken enna gappiyo❤
@RAJAMANTHREE
@RAJAMANTHREE Жыл бұрын
අම්මෝ....ලස්සන❤️💙❤️
@ushanameshka9314
@ushanameshka9314 Жыл бұрын
Well done boy 👋
@chanithudilnuka6048
@chanithudilnuka6048 Жыл бұрын
Gappiya❤️
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
1st යකූ.😍😁
@tharuneth1921
@tharuneth1921 Жыл бұрын
Gappiya ⚘️🖤
@vimukthiravihansa774
@vimukthiravihansa774 Жыл бұрын
Bossaaaa❤️🤟
@wokemaster1929
@wokemaster1929 Жыл бұрын
Everything about finding things to keep busy is great advice and ive tried it. I now work out too. However there are times lonliness creeps in. And i think ive felt this way since small days. After all, humans are meant for social interactions. Atleast some kind of social interaction. However the economics of finding friends is difficult for me. I see memes about not replying to unread msgs and im like, wow, i wish i had any msgs.. Since i didn't have people equally reaching out to me i stopped texting first. U make great points. I do meditation, practice mindfulness, sleep the appropriate hours, excercise and keep busy. Yet i cant help but notice the lonliness at times. Are there others like me? Maybe we should meet in colombo some time :)
@charithviduranga6542
@charithviduranga6542 Жыл бұрын
Thank you doctor.
@sadunisilva9420
@sadunisilva9420 Жыл бұрын
දුකක් හෝ සතුටක් දැනෙද්දි අඩන එක දුර්වලකමක්ද?
@chamodyagunasekara7730
@chamodyagunasekara7730 Жыл бұрын
මං හිතන විදිහට නම් නෑ, ඒක දුක සතුට පිට කරන විදිහක් විතරයි. සමහර අය දුක, සතුට පිට කරන්න අනිත් මිනිස්සුන්ට කරදර වෙන දේවල් කරද්දී ඔයා තමන්ටත්,අනුන්ටත් හානියක් නොවන විදිහට ඒක කරනවා කියන්නේ ඇත්තටම ඒක හොද දෙයක් 😊
@sadunisilva9420
@sadunisilva9420 Жыл бұрын
@@chamodyagunasekara7730 ❤️
@gimhanikk3134
@gimhanikk3134 Жыл бұрын
Apoi na, adana minissun duka athule thiyan pal kara kara in na pita karanawa. Ithin adana eka thamai hodama kramee.
@guycha0s380
@guycha0s380 Жыл бұрын
Na bosa
@praneethsanjana1067
@praneethsanjana1067 Жыл бұрын
Voice nam perfect ❤️
@ruwanfernando741
@ruwanfernando741 Жыл бұрын
KZbin legend❤
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
අඩෝ ගප්පියා 🥰
@dkh97Zk
@dkh97Zk Жыл бұрын
Gaappiya😍😍
@malan-r8d
@malan-r8d Жыл бұрын
Video ekka fatta
@Sanda.ruwa1
@Sanda.ruwa1 Жыл бұрын
Ado ado 🌝❤️ gammc
@yehenibasnayake
@yehenibasnayake Жыл бұрын
Gappiya 🔥
@harithanavodya2947
@harithanavodya2947 Жыл бұрын
Ade chad hadala tyenne gappiyage muna aran neda..🤔
@jillamalli
@jillamalli Жыл бұрын
aniaren mama inna widiyata godak kattiya kamathi mama hithanne mata inna godak yaluwo math ekka inne mama hena athal porak kiyala hithala e mokada mama kochchara prashna thibbath smaje issaraha ee okkoma pennanne na❤️
@tharundinimasha771
@tharundinimasha771 Жыл бұрын
Gorgeous 😍😍
@Indi_Girl-ඉන්දි
@Indi_Girl-ඉන්දි Жыл бұрын
💯♥️🥺 You addressed my problems 💃💃💃☺️
@Indi_Girl-ඉන්දි
@Indi_Girl-ඉන්දි Жыл бұрын
Adding something else too. You look handsome brother. Keep up the good work 👏
@sameeranuwan667
@sameeranuwan667 Жыл бұрын
හැම්සම් ගම්පියා 😁
@Isuruwanasingha6
@Isuruwanasingha6 Жыл бұрын
යකෝ 😍😍😍❤️❤️❤️❤️
@rvdcreations6882
@rvdcreations6882 Жыл бұрын
wow aiya
@travelwithmali6995
@travelwithmali6995 Жыл бұрын
Or my god After long time KZbin legend
@dinushabandara5193
@dinushabandara5193 Жыл бұрын
lankawe social media wens krpu ekaa❤️❤️
@amilakasun2384
@amilakasun2384 Жыл бұрын
The legend ...
@ROCKAFORYOU
@ROCKAFORYOU Жыл бұрын
Gappiya🖤
@Mr__Solid
@Mr__Solid Жыл бұрын
Legend 😇
@chamikapathiraja3917
@chamikapathiraja3917 Жыл бұрын
ammoh ❤
@jeewananthony9168
@jeewananthony9168 Жыл бұрын
ගප්පියා 👍👍👍
@Sanda.ruwa1
@Sanda.ruwa1 Жыл бұрын
Views nathi inata wadiya me wade nawaththanna epa 🙂❤️
Stop Overthinking (ඔනවාට වඩා හිතිල්ල)
29:50
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Натурал Альбертович
Рет қаралды 4,4 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 98 МЛН
Feeling Lonely? Watch This | Buddhism In English
8:58
Buddhism
Рет қаралды 1,2 МЛН
Visualization & Imagination | Chandana Gunawardane @ VISION, SLRC
25:11
Chandana Gunawardane
Рет қаралды 81 М.
තනිකම දරාගන්නේ කොහොම ද?  | අහස් ගව්ව Ahas Gawwa
52:29
How to make decisions (තීරණ ගන්න හැටි)
33:14
GappiyaThinking
Рет қаралды 12 М.
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Натурал Альбертович
Рет қаралды 4,4 МЛН