How to think differently ? - Potter's Series - Part 1 | Master Potter | Ajith Perera

  Рет қаралды 50,720

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 124
@BusinessAdvisorLK
@BusinessAdvisorLK 9 ай бұрын
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
@avadhi4315
@avadhi4315 Жыл бұрын
ඇගේ හිරිගඩු පිපුන මේ ප්‍රොග්‍රෑම් එක අහද්දි.. මේක කරන්න පුලුවන්.. අපි හැමෝම පටන් ගමු.. රටට ජය වේවා..
@nilanthafernando5777
@nilanthafernando5777 Жыл бұрын
විශිෂ්ට අදහස් දැක්වීමක්.අවාසනාවට මේ මිනිස් සම්පත් වලින් රටට වැඩක් ගන්න තරම් දේශපාලන අධිකාරියක් අපට නොමැති වීමයි.
@nevillejayasena8960
@nevillejayasena8960 Жыл бұрын
අජිත් මහත්තයෝ අපේ වහුකුණු අධ්‍යාපනයේ තරම මම දැක්කා 1964 ගනන්වල යාපනේ චුන්නාකම් ගියා නිතර නිතර. ඇත්තටම අනුරාධපුරේ "යාල්දේවියේ යනකොට මම දැක්කා ජීවමාන දර්ශණය තමයි උගත් කමෙන් බුද්ධියෙන් අනූනවු දෙමල මහේස්තුුාත්වරු , දොස්තරවරූ, ගුරූවරූ,Lawyers ලා තම⁣න්ගේ නිවසට ගිහින් කොරටුවට , කුඹුරට ගිහින් කැත්ත උදැල්ල අරගෙන ඒවා අස්වැද්දු හැටි මගේ දැහින් දැක්කා. අන්න ඒකට අපේ සිංහල උගත්තු අදෝමැයි. මම උගතයි කියලා ලෝක මාන්නෙට සහතික ඔළුව උඩ තියාගෙන උදැල්ලට පයින් ගැහුුව ඔිවා කරන්න පුළුවනද අපට කියලා. හරිනේ සිංහල උගතා කෙලවලා දරමිමා නේද මුළු රටටම.ඔහොම යං .අපේ රටෙි වල් බුරු පාලකයොත් එක්ක.හරි සනීපයි නේදෝ..
@chamidhusandheep2615
@chamidhusandheep2615 Жыл бұрын
💪💪👍👍👍👍💖💖🙏
@lalangajayawardhana5113
@lalangajayawardhana5113 Жыл бұрын
Respect
@steel456
@steel456 Жыл бұрын
මට පොඩි සතුටක් 🥂kanbeai
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
ඔබතුමාල වගේ කෙලින් කථාකරන කෙලින් වැඩ කරන 500හිටියොත් රට ගොඩගන්න පුලුවන්.දේශපාලුවන්ගෙ පස්සෙ නොයන තරැණ දුවාදරැවො ඕන තරම් ලංකාව පුරාම ඉන්නවා.ඒරන් දරැවෝ ටිකට මේ හඬ ඇසේවා.මුණ ගැසේවා.නිකමුන් වගේ මැරිල යන්නෙ නැතිව වැඩක්කරල මැරිල යමු.තරැණ දරැවනේ මෙතුමලා එක්ක ඉදිරියට එන්න.සුබවාදීව හිතමු.කාලකන්නි දේශපාලුවෝ න්ට මෙවැනි අයගෙන් උපදෙස් ගන්න බයයි.උන් බහිරවයොනේ.
@mcbond6162
@mcbond6162 Жыл бұрын
කෝච්චි ටිකට් සම්ප්‍රදායිකයිලු...😭😅😎ඒක සම්පූර්ණ ඇත්ත.. ඒක මොකක් ද... වනජීවි එකෙ ටිකට් තාම අතින් ලියන්නෙ 😃😭😅😎 ටිකට් කඩ කඩ නෙවෙයි දෙන්නේ ..බෝල කර කර ලියල.. ඉතින් දිග පෝලිම්..😃😭😅😎 විදේශික/දේශීය සංචාරකයෝ වෙනසක් නැ..රස්තියාදුවේ ...
@abiya5531
@abiya5531 Жыл бұрын
තෙල් නැති උනාම බයිසිකල් ගත්තා පැච් එකක් ගියාම දාන්න කෙනෙක් නැති උනා කොල්ලොකෙල්ලො ගොවිතැනට අපට ඕන නිශ්පාදනවලට යොමු වෙන්න පාර හදන්න යොමු කරන්න පටන් ගන්න අරගලය අරබන්න කියල ඉල්ලා සිටිනවා
@isuruabeysiriwardana9881
@isuruabeysiriwardana9881 Жыл бұрын
එක එක ගොබ්බ කතා අතරේ කාලෙකින් අහපු බුද්ධිමත්ම කතාව.. රටේ පාලකයෝ මේ දේ හරියට තේරුම් ගන්නවනම් අපි හැමදාම මෙහෙම ඉන්න ඕන නෑ..
@jayanthasri7201
@jayanthasri7201 Жыл бұрын
නිරායාසයෙන් පලදරන ගහ කොළ මධ්‍යම කදුකරය ජලයේ ගුරුත්ව පෝශණය ( ඕවර්හෙඩ් ඉරිගේශන්) ඒකදේශිය ආහාර විද්‍යාවක් සමග ඈදුන සංචාරක සිද්ධි කලමනාකරණයක් පිම්මේ වැඩෙන නව සංස්කෘතියක් වෙල්ලස්සේ මහ පොලව මත ඔබේ සිහිනය අධි යථාර්ථය බවට පත් විය යුතුයි එය කල හැකියි
@BimalMadhawa
@BimalMadhawa Жыл бұрын
Master potter series එක දිගටම ඕනේ, ඉල්ලීමක් නෙවෙයි අණ කිරීමක්! ❤️👊
@dineshlakmalherathmudiyans650
@dineshlakmalherathmudiyans650 Жыл бұрын
ගොඩක් ආසාවෙන් හිටිය අජිත් පෙරේර මහත්තය එනකන්❤
@lalangajayawardhana5113
@lalangajayawardhana5113 Жыл бұрын
අනේ මේ වීඩීයෝව මේ රටට කෙලවපු හැම මයිනටම පෙනීයන්
@kdes1212
@kdes1212 Жыл бұрын
බබාට නමක්, අපේ සිංගප්පුරු ට්‍රිප් එක වගේ ලාමක වීඩියෝ ට්‍රෙන්ඩ්න්, එක රැයෙන් මිලියන් විව්ස්, මේවාගේ වීඩියෝ වලට 225 නිසා අපිටනම් බෑ, මේ වගේ 2500ක්‌ එකතු උනොත් 225 ට 90% ක අභියෝගයක් නේ යක්ක පුතුනේ.
@cricketpisso2915
@cricketpisso2915 Жыл бұрын
Minisunta oni kunu raha😥😁😥😥
@dd5944
@dd5944 Жыл бұрын
ඔව් අප්පා. කපල් කරන වීඩියෝ බලලා ආතල් එකේ ඉන්න ගොන් ජනතාවක් ඉන්නවා ලන්කාවේ. උන්ට ආසයි උත්සහ නොකරා හීන ලෝක වල ජීවත් වෙන්න.. අරූ එක්ක travel මූ එක්ක travel , home ture , room ture , බබාගේ 1 වෙනි ජංගිය, දවස ගෙවන විදිය,, 😂😂
@cricketpisso2915
@cricketpisso2915 Жыл бұрын
@@dd5944 😥😪
@nsholdings2917
@nsholdings2917 Жыл бұрын
Mr Ajith has a moral than his age, unfortunately new youngest haven't still any moral.
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 Жыл бұрын
Thank you so much your valuable ideas s to develop our country. I admire your genuine contribution . Good luck Mr. Perera.
@deeghayuvijayantharr2758
@deeghayuvijayantharr2758 Жыл бұрын
මේ වීඩියෝ එක බලන කාටද අදහසක් තියෙන්නෙ export market එකට enter වෙන්න.. 🙂 එහෙම අදහසක් තියෙන කවුරුහරි ඉන්නවනම් සෙට් වෙලා ගෲප් එකක් හදමු ? කව්ද කැමති.. export business කරන්න කැමති 17 / 18 කොල්ලො උනත් කමක් නෑ.. අපිට ඕනී දැනුම 🙂👍👍👍👍
@chanakawimarshana5955
@chanakawimarshana5955 Жыл бұрын
I’m in
@kalumrocky2482
@kalumrocky2482 Жыл бұрын
Hoda wedak math join wenna kamathii
@anishajameen7061
@anishajameen7061 Жыл бұрын
Pl start..like he say young generation has do something..jayawewa
@pratheepmereena
@pratheepmereena Жыл бұрын
Mamath join wennam
@tharakamadhushanka9102
@tharakamadhushanka9102 Жыл бұрын
Mamath api group ekak hadamu..
@supunmadusanka3465
@supunmadusanka3465 Жыл бұрын
ඉතාම කාලෝචිත සාකච්ඡාවක්
@chathuranga3692
@chathuranga3692 Жыл бұрын
Superb discussion 👊 thank u
@inokasenewiratna3425
@inokasenewiratna3425 Жыл бұрын
Excellent discussion👍
@rasindukudahetti7192
@rasindukudahetti7192 Жыл бұрын
Excellent discussion 👏
@chandanasilva2399
@chandanasilva2399 Жыл бұрын
පට්ට පැහැදිලි කිරීම....
@shamaniedesilva2399
@shamaniedesilva2399 Жыл бұрын
Thanks for the explanation
@rochanamjj2050
@rochanamjj2050 Жыл бұрын
Excellent discussion
@wishmithaliyanage2118
@wishmithaliyanage2118 Жыл бұрын
we are awaiting for second part of this discussion. Thanks a million !
@visual2860
@visual2860 Жыл бұрын
❤️❤️ no words !!
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 Жыл бұрын
පරිණත , ප්‍රබුද්ධ කතාබහක්......
@amaliperera3634
@amaliperera3634 Жыл бұрын
Great information 👏👏👏❤🙏
@Sukinoyafamilyrestaurant
@Sukinoyafamilyrestaurant Жыл бұрын
Thanks viraj
@ctunes4296
@ctunes4296 Жыл бұрын
business plan wala ilaga episode eka dankam balan innawa. good luck..
@roycearthur8060
@roycearthur8060 11 ай бұрын
Brilliant talk Sir!. ❤🎉🎉🎉.jayawewa, jayawewa, jayawewa!
@chaminda23
@chaminda23 Жыл бұрын
විශිෂ්ට අදහස් දැක්වීමක් ...
@jhaperer9929
@jhaperer9929 Жыл бұрын
Few people will win the businesses and they will have chances to enjoy the life, like few people watch like these programs.
@next6559
@next6559 Жыл бұрын
නියමයි සහෝදරයා ..
@NRJayantha
@NRJayantha Жыл бұрын
Excellent explanation Ajith. Jaya Weva JVP NPP
@djrandi8790
@djrandi8790 Жыл бұрын
Me wage videos godak watinawa
@roofonseka7031
@roofonseka7031 Жыл бұрын
එකඟයි👍
@uaealmuwaji1279
@uaealmuwaji1279 Жыл бұрын
Kiyana kathawa hari. Eth meyath jangi aragalayata giyane.ethin ko oyage danuma.
@chandrahettiarachchi7690
@chandrahettiarachchi7690 Ай бұрын
මොන්ටසොරියෙත්ම පටන් ගමු.
@ourenvironment1315
@ourenvironment1315 Жыл бұрын
අපිත් සපොට් එක දෙනවා. නායකත්වයයි අපට ඕනේ
@chamindawickramasinghe3712
@chamindawickramasinghe3712 5 ай бұрын
hoda sanwadayak................
@adathulasubasingha5556
@adathulasubasingha5556 Жыл бұрын
ela ajja
@prameshmadhuranga9249
@prameshmadhuranga9249 Жыл бұрын
❤️❤️
@jeewaka1231
@jeewaka1231 Жыл бұрын
Super 👍👍👍🙏🙏🙏✌✌👊👊🤛🤛👌👌
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 Жыл бұрын
මේ මහත්තයා රටේ තීරණ ගන්න තැනක ඉන්නයි ඕන
@weerasinghasomadewa710
@weerasinghasomadewa710 Жыл бұрын
ජාතික ජනබලවේගයෙ ජනතාවාදී රජයක් බලයට පත්වුනොත් ඔහු එවැනි තනතුරකට පත්වේවි. ජේවීපීය තිස්සමහාරාමයේ බලය හොබවන කාලයේ ගුරු පැහැයෙන් රන් පැහැයට ව්‍යපෘතියේ ස්වේච්ඡාවෙන් සේවය කෙරුව කියල අහල තියෙනවා.
@spacesmile93
@spacesmile93 Жыл бұрын
super seach .
@janakaratnaweera9932
@janakaratnaweera9932 10 ай бұрын
❤❤❤
@ashanashan5210
@ashanashan5210 10 ай бұрын
Ada dakke me video eka..me wage plan ekak mata tiyenawaa...mata obathumawa hambenna puluwan da
@himeththissera5218
@himeththissera5218 Жыл бұрын
❤️
@krishanjayaweera1608
@krishanjayaweera1608 Жыл бұрын
agree
@oniperera5373
@oniperera5373 Жыл бұрын
💯🙏
@INSIGHTIN.V.S
@INSIGHTIN.V.S Жыл бұрын
Very very important thoughts.
@MotivationInspire972
@MotivationInspire972 8 ай бұрын
Ajith uncle ❤️💪
@tharindakarawita643
@tharindakarawita643 Жыл бұрын
master poter moda pandithaya
@lasindunimsara2619
@lasindunimsara2619 2 ай бұрын
😮
@AsanthaPushpaKumara668
@AsanthaPushpaKumara668 Жыл бұрын
🥺❤️🔥
@gkkandy2014
@gkkandy2014 Жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻❤❤❤
@pethummadhusankha6835
@pethummadhusankha6835 Жыл бұрын
👍
@buddhimarajapaksha4821
@buddhimarajapaksha4821 Жыл бұрын
Part 2 one....denn ikmnt
@nandalalpadmanatha610
@nandalalpadmanatha610 Жыл бұрын
🙏♥️👍
@janakit9704
@janakit9704 Жыл бұрын
👍🇱🇰
@raviweerarathna7308
@raviweerarathna7308 Жыл бұрын
Mamath bankoth wennama ONI,, Oba KIYANNE atta,
@indikaamarasinhe6313
@indikaamarasinhe6313 Жыл бұрын
🇱🇰❤️👍
@uaealmuwaji1279
@uaealmuwaji1279 Жыл бұрын
A kiyanne. Muth jangi aragalaya gihin thiyene mukuth Dan Nathuwa. Kageda ban oya gota. Go home concept eka. Usa.. Chaina India. Ethin ai ban uba ekata giye. Kiyana dewal aththa. Eth meyath jangi unane.
@janakaratnaweera9932
@janakaratnaweera9932 10 ай бұрын
අපේ රටේ හිස් ඉඩම් මිනිස්සු න්ට දිලා මේ කියන දේ කරන්න බැරි ⁣නාකි පාලකයන් ඉන්නකම් බැහැ.
@pradeepkumara8445
@pradeepkumara8445 Жыл бұрын
Ajith mahathaya kiyanade hiriyatahari thawa bankolothwennaona ethakota thamai minissunta therenne
@uaealmuwaji1279
@uaealmuwaji1279 Жыл бұрын
Ha. Ha. U..wa neda. MCC idam tika neda lokka. Ubage kathawa hodai. Hebei api buruwoma nemei.
@skylineskyline7492
@skylineskyline7492 Жыл бұрын
Lankawe uda indala yatata wenakan horakama wanchawa dushanaya eka wenas nokara deyunuwak labaida lankawe parak heduwath eken 80% gahala ituru 20% para hadanawa itin ratak deyunu weida hemawedema oyawagene ekane wenaratawal diyunuwatath ape rata walapallatath yanne
@chandrahettiarachchi7690
@chandrahettiarachchi7690 Ай бұрын
අපේ පොල්වලට හොඳ මිලක් කෝ
@podiya3589
@podiya3589 Жыл бұрын
Oya hama wagawakatama wada wadi adayamak ganja 🍁walin ganna puluwan pramithiyakata karoth
@maheshprasanna5932
@maheshprasanna5932 Жыл бұрын
මට ඔයාලගෙන් පේමන්ට් සර්විස් එකක් ගන්න මේ වෙලාවෙ සල්ලි නෑ . බයික් රෙන්ට් කරන බිස්නස් එකක් පටන් ගන්නෙ කොහොමද ? නීතිමය වැඩ කරගන්නෙ කොහොමද ? පොඩි විස්තරයක් දෙන්න පුලුවන් නම්
@maxwell3734
@maxwell3734 Жыл бұрын
Kiyawan natuwa rata hadanna one
@chandana_thusira_yt
@chandana_thusira_yt Жыл бұрын
තවදුරටත් ලන්කව සිතියමෙ තියන ස්තානය බලන්න ලන්කව ලොකයටවටින්නෙ ලොකය ලන්කවෙන් ඉල්ලන්නෙ මොනවද කියලා බලන්න එවිට තෙරෙයි ලන්කව ගොඩනගන්නෙ කොහොමද කියලා ලන්කවෙ ම්නිසුන්ගෙ ක්‍රියකරිත්වය මනුසිකව බලන්න එවිටතෙරයි ලන්කවෙ මිනුසුන්ගෙ වටිනකම
@Wap486
@Wap486 Жыл бұрын
rajaya sewaye patta horu thama rata kawe.....un watupata amatharawa wada karapu than walin ganna ouluwan hamadema gewalwala genihin unge lamainta dunna.....jara rajya sewakayo innakan me rata hadanna ba....
@T.M86
@T.M86 Жыл бұрын
Patta idea 💡
@maheshgunawardana9599
@maheshgunawardana9599 Жыл бұрын
ඊළඟ කොටස කවදාද ?
@steel456
@steel456 Жыл бұрын
Welcome to round 2 🔔
@donsachin9081
@donsachin9081 Жыл бұрын
12:14 👌👌 dammika perera karai &@.
@madumaldesanayaka267
@madumaldesanayaka267 Жыл бұрын
ලංකාවේ තියෙන කොම්පැනි ඔක්කොම වැහිල යයිද 😏😏😥
@restorationbro
@restorationbro Жыл бұрын
ඔව්
@dilanmihiranga1390
@dilanmihiranga1390 Жыл бұрын
🙏🙏😍😍🙏🙏😍😍🙏🙏😍😍🙏🙏😍😍🙏🙏😍😍🙏🙏
@AchinthaG
@AchinthaG Жыл бұрын
වැඩක් කරන මිනිස්සුන්ට තැනක් දෙන්න විතරයි ඕන රට පුරාම වැඩ්ඩෝ ඉන්නව
@djdulan7074
@djdulan7074 7 ай бұрын
මගෙ චින්කින් පැටන් එකම තව කෙනෙක්ගෙන් කියවෙද්දි මාර පුදුමයි
@uaealmuwaji1279
@uaealmuwaji1279 Жыл бұрын
Campus kollo pare.. Thara kanawane ko unge danuma.
@ManoMano-eo8nx
@ManoMano-eo8nx 6 ай бұрын
Mama kiyanawa oba thuma npp eka puluwannam ekathu wenna
@chandana_thusira_yt
@chandana_thusira_yt Жыл бұрын
මෙ සියල්ල කරන්න ලන්කාවෙ ඉඩ තියෙනවද අලින්ව කොහටද ගිහින්දන්නෙ යුක්‍රෙනයෙ අහර රටවලට එපා කියනව එරටවල අහාර තවරටක ආහර වෙලදමකට බදවක්වෙලා ඔනා කන්තාරයක වවන්නපුලුවන් තාක්ශනයක් තියෙනවා මෙවදන්නවාද
@steel456
@steel456 Жыл бұрын
Siri call Ajith To who….
@manishasamarasekara3967
@manishasamarasekara3967 Жыл бұрын
රටේ මිනිස්සු ඇසිය යුතුම video එකක්
@kumarawijerathna3189
@kumarawijerathna3189 Жыл бұрын
Mama obatuma samaga akagai mokada apa 225 idan balan allaganna wawanna kiyala itapassa wawanawa wanuwata wali pas kapala idan vinasa karanawa maka tawa watanna ona mokada makan visala parisara gatalu natiwanawa haiwa hadana aka natara wanakota paskapana aka walijawaran natara wanawa tawa watiyan habai marata goviyan wawanna patanganna atokata badaginna wadipura dananna paskapanna idan gatta akalata obatumagan mama godak dawal igana gatta mama obatuma ga wadasahatan balala alut bisnas akak patan gatta aka mama tawa masa 2kin kiyannan alut wadak api taniyan hitala ciyalu dana akatuvi wada karamu maga asawa 1 dolar akak hari ganna tawat kipa danakuta rakiyawal danna maga nispadana rata yawanna podi sapot akak obatuma mata danna maka hari giyot kipa danakuta rakiya danna puluwan plastik walin tora lokayak hadamu aka tama maga aramuna
@hashair7819
@hashair7819 Жыл бұрын
තමන්ට කන්ඩ ටික කොහොමහරි ලැබෙනවනෙ! ප්‍රශ්නෙ තමන්ගෙ නෙවෙයි එතකොට රට බංකොලොත් තමයි තව තව බංකොලොත් වෙන්න ඕන කියන මේ වගේ මිනිස්සුන්ට පෙන්නන්න ඕන වේලක්වත් කන්න නැති මිනිස්සු විදින දුක!
@ictwithwaruna6711
@ictwithwaruna6711 Жыл бұрын
හරකෙක් බං උඹ
@hashair7819
@hashair7819 Жыл бұрын
@@ictwithwaruna6711 මොලේ තියෙන්නෙ අසූචි ද?
@saminjayasingha2156
@saminjayasingha2156 Жыл бұрын
ජාතික ජන බලවේගය බලයට ගමු
@motivationalideas3433
@motivationalideas3433 Жыл бұрын
Katawath kade yanne nathuwa hitapan bn thawath kelawanna hadanne nathuwa
@saminjayasingha2156
@saminjayasingha2156 Жыл бұрын
@@motivationalideas3433 eka mage kamaththa mokada?
@Kk-us9fk
@Kk-us9fk Жыл бұрын
අනේ පල හුත්තෝ යන්න😂
@saminjayasingha2156
@saminjayasingha2156 Жыл бұрын
@@Kk-us9fk ගව පාලනයට තමයි ඔයාගෙ ව්‍යාපාරය
@lesliemawatha7685
@lesliemawatha7685 Жыл бұрын
කටින් බතල හිටවන්න හොදයි .
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 Жыл бұрын
සමූහ ගොවිපල කියන්නෙ මේක......
@suransilu
@suransilu Жыл бұрын
ඉතාම අනර්ග අදහස් ගොන්නක්.
@uaealmuwaji1279
@uaealmuwaji1279 Жыл бұрын
Labba thami galle face.. Eka jangi aragalaya ne ban.. Muth mata penne. Ngo karayek wage.. Yako thpoi jangi aragalaya karala kawada genawe. Nikan boru nokiya hitapan. Meka ganna puluwan IMF /MCC walin vitharai. Ekata neda uba kaburanne.
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 Жыл бұрын
අජිත් මහත්තයෝ... පලදාව විකුන ගන්න එකයි ලොකුම ගැටලුව... වෙලෙන්දෝ මංකොල්ල කනවා... ගොවියා හිගන්නා... එතෙන්ට ඇඩ්ඩ්‍රස් කරන්න... සිස්ටම් එකක් හදන්න... විස්වාසය තහවුරු උනොත් ගොවියෝ වවයි... හැබැයි ගොවියෝ කිසිම කෙලෙහිගුනයක් නැති පඩත්තලයෝ සෙට් එකක්... පාලනයක් කල යුතුමයි මිට අවු කීපයකට පෙර රජය වී මිල ඉහල දැම්මා... වී මිලදී ගන්න ක්‍රමයකුත් හැදුවා... මුන්ට පොහොරත් දුන්නා... මිනිස්සුන්ට කන්න දෙන්න රජයට අවස්‍ය උන වී ටික ඔය හැත්ත දුන්නේ නෑ... මුන් රු2කේ ලාබෙට අරලිය , රතන ලාට වී විකුනුවා... අරලිය හාල් උන්ට ඕන ගානට විකිනුවා... ආයෙත් පොහොර රජයෙන්... හොද වැඩේ... පොහොර දුන්නේ නෑ... මොකෝ අඩු මිලට පොහොර දෙන්නේ අපෙන් අරන්... හැබැයි පඩත්තල මහින්දානන්දට උවමනාවක් තිබුනේ නෑ රජයට වී විකුනපු ගොවියන්න්ගේ ලිස්ට් එකක් හදා ගන්න... ඒ ගොවියන්ට වත් අඩු මිලට පොහොර දෙන්න තිබුනා.. හැමෝගේම ඇස් ඇරෙනවා. තොල් කබරයා පච අතෑරලා දැන් යන එන මං නෑ... අරලියට විකුනපු එවුන්ට උගෙන් ඉල්ලා ගන්න කියලා...
@darshanadilshan7997
@darshanadilshan7997 2 ай бұрын
❤❤❤
@menakabandarajayasundara4716
@menakabandarajayasundara4716 Жыл бұрын
❤️❤️
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 40 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 40 МЛН